Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)

  Рет қаралды 1,849,546

Yuki Navaratne

Yuki Navaratne

Күн бұрын

Пікірлер: 2 700
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
මූම ලියල ... මූම music දාල, මූම sing කරනවා... අම්ම මූ බඩේ ඉද්දි අහන්න ඇති ලස්සන music ..... එක්කො මූ ගිය ආත්මෙන් අරන් ඇවිත්... උඹ නවරත්න මැණිකක් බං..... ❤️🔥🔥🔥🔥🔥🔥
@ඇල්බා
@ඇල්බා Жыл бұрын
Lyrics: විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් ... මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ.... අපි යමු නොරැඳී - කෙම් බිම ලඟැතී මං නුඹ ගාවදී - බියවෙන්නෑ සැනෙකින් අර පේන නදියෙන් - එගොඩ උනොතින් මං ආව ගමනේ - අවසානය ඉතින් මේ හැන්දෑවේ .. අවසානයද මේ.. හැමදාමත් මේහේ නවතින්නයි හිතේ .. විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා like ❤❤❤❤
@methubeats906
@methubeats906 7 ай бұрын
🎉❤
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 4 ай бұрын
Meke theruma kiynnko
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 4 ай бұрын
Yuki navaratne
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
මේ සිංදු download කරල අහන්න පුළුවන් උනත් youtube එකෙන්ම අහන්නෙ ඒකෙන් මේවගෙ views හරි වැඩිවෙන නිසා.. එච්චර මූට ඇබ්බැහි වෙලා ඉන්නෙ... ❤️❤️❤️❤️
@JanithLakshan-is9tw
@JanithLakshan-is9tw Жыл бұрын
සමහර මිනිස්සු රැල්ලට ගියෙ නෑ ඇබ්බැහිවෙන රැල්ලක් හැදුවා... ❤️🌼
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa 7 ай бұрын
😮‍💨
@Invisibleman14
@Invisibleman14 5 ай бұрын
agree
@AmoraR22
@AmoraR22 5 ай бұрын
Truee❤
@tharusha339
@tharusha339 5 ай бұрын
❤😊
@sahanff2800
@sahanff2800 2 ай бұрын
Frrr
@Gaming_EXE00
@Gaming_EXE00 Жыл бұрын
Lyrics :- විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් ... මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ.... අපි යමු නොරැඳී - කෙම් බිම ලඟැතී මං නුඹ ගාවදී - බියවෙන්නෑ සැනෙකින් අර පේන නදියෙන් - එගොඩ උනොතින් මං ආව ගමනේ - අවසානය ඉතින් මේ හැන්දෑවේ .. අවසානයද මේ.. හැමදාමත් මේහේ නවතින්නයි හිතේ .. විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා 💆‍♂🐆🍃
@disaragunatilaka3951
@disaragunatilaka3951 Жыл бұрын
තේරුම පොඩ්ඩක් කියන්න්කො
@madawapussepitiya8849
@madawapussepitiya8849 11 ай бұрын
@asithgimhan
@asithgimhan Жыл бұрын
අපේ වාසනාවට බිහිවන ගායකයෝ 🥺❤
@Rajith_nandana
@Rajith_nandana Жыл бұрын
සිරා කතාව
@induwarasurasinghe3116
@induwarasurasinghe3116 Жыл бұрын
💯❤️
@nadirasathsara4291
@nadirasathsara4291 Жыл бұрын
Sira❤
@Nethuwa_bruh
@Nethuwa_bruh Жыл бұрын
Attak bn💗🥺
@iraj4377
@iraj4377 Жыл бұрын
attac ❤
@vibevortexlive
@vibevortexlive Жыл бұрын
කවුරුත් කතාවෙන්නේ සින්දුව ගැන සින්දුව වගේම දැනෙන animation එක next level යකූ 😲
@LostPageWasTaken
@LostPageWasTaken Жыл бұрын
Meka Bawanawaklu kiyanne😌, As wahagena balanna aththe
@hirumax46
@hirumax46 Жыл бұрын
srwt ekh ftta lankawe wddo na kynne kwud
@diamondstatus9481
@diamondstatus9481 Жыл бұрын
ඒක ඇත්ත 🤗
@solo6300
@solo6300 Жыл бұрын
Ravi J kiyanneth animation paththen waddek
@chanidurupasinghe
@chanidurupasinghe Жыл бұрын
​@@solo6300 eka aththa...eth meka nm raviyage nemei jeethge
@kithmikaushalya5554
@kithmikaushalya5554 Жыл бұрын
යුකී is a legend..Who agrees? 👊
@chanakasanjaya6712
@chanakasanjaya6712 Жыл бұрын
Everybody🥺🥺❤️❤️
@raveenphotography3731
@raveenphotography3731 Жыл бұрын
with Rv J
@senuda_d
@senuda_d Жыл бұрын
No one 🥺❤️
@vidushi9289
@vidushi9289 Жыл бұрын
All
@sl.chamidu8197
@sl.chamidu8197 Жыл бұрын
True✨❤‍🩹
@KoNGBro11
@KoNGBro11 Жыл бұрын
ගල් හිත් උණු කරන්න පුළුවන් ගායකයෙක් ලංකාවේ බිහි වුණ එක අපේ වාසනාවක්❤❤❤
@damayanthigamage2116
@damayanthigamage2116 Жыл бұрын
eka athtak
@indikakumara2924
@indikakumara2924 Жыл бұрын
අපි නොදැක්කට මේකෙ animation එකේ පට්ටම අර්ථයක් තියනව... yuki උබනම් මාරම brand එකක්...💕😴🍃
@ManushiPerera-ub8eg
@ManushiPerera-ub8eg Жыл бұрын
Mata poddak pahadili krnn puluwanda
@eworld4501
@eworld4501 Жыл бұрын
ලංකාවේ ඉපදිලත් මේ සිංඳු රසවින්ඳනය කර්න්නැතුව ඌ මැරිලා යනවනම් . ඌ ඒකාන්තයෙන්ම පව් කාරයෙක් ආදරෙයි අයියේ ❤
@BADKING-lh5yr
@BADKING-lh5yr 4 ай бұрын
Sira
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
Yukiනම් දැන් හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් 😻 Respect Yuki ❤️💯
@bilshiperera7213
@bilshiperera7213 Жыл бұрын
Yuki isn't a singer he's giving melodies
@Anjanaa-f6e
@Anjanaa-f6e Жыл бұрын
@@bilshiperera7213 ➜ Artist: Yuki Navaratne ➜ Melody: Yuki Navaratne ➜ Lyrics: Yuki Navaratne
@Hyper_musicyt49
@Hyper_musicyt49 Жыл бұрын
​@@bilshiperera7213 uber dnn pcc n😒😂
@prasadanuruddha7669
@prasadanuruddha7669 Жыл бұрын
සිංදුවට එහා ගිය තෙරුමක් තියෙනවා මේක අපි ඔක්කොම සහයෝගයෙන් යන්න ඔන ගමනක් මිසක් මේ ස්වභාවධර්මය සියල්ල අපි අල්ලා ගැනිම සුදුසු නොවේ yuki ❤🙃
@dinushaanupama3646
@dinushaanupama3646 Жыл бұрын
මේ සිංදුවට කෙනෙකුගෙ හිත සුවපත් කරන්න තරම් ලොකු බලයක් තියෙනව 🥺❤
@isurukarunarathne7313
@isurukarunarathne7313 7 ай бұрын
සහතික ඇත්ත මචන් ...හිතට අවුල් ගියාම අහන්නෙ මේ සින්දුව....මෙව්වා තමා නියම ඔසු 😢❤
@Badra72
@Badra72 9 ай бұрын
2024 අහන අය ndda mnd ane😢✌️✌️
@vidukiyashitha9399
@vidukiyashitha9399 7 ай бұрын
innawo😊
@alonelife315
@alonelife315 7 ай бұрын
Mm meka ada ahuwe පහරක් hithata danenawa hodata❤
@prabathnamal-tw8gj
@prabathnamal-tw8gj 6 ай бұрын
ඉන්නෝ
@Gevin_Official
@Gevin_Official 6 ай бұрын
Adath innawa bn😊
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 6 ай бұрын
Inno❤
@dahamithisarubimsara3223
@dahamithisarubimsara3223 Жыл бұрын
පට්ටම කතාවක් තියෙන සින්දුවක්.මිනිසා ස්වභාව දහමට අනවශ්‍ය මැදිහත්වීම් හින්දා සත්වයන්ට වෙන අසාධාරණයක් සහ මිනිසා සහ ස්වභාවධර්මය එකතු වුනොත් ලෝකය ලස්සන වෙන විදිහ ගැන ලස්සනට කියපු සිංදුවක්.මාරම ලස්සනයි.❤️😍
@amindushashiprabath
@amindushashiprabath Жыл бұрын
❤️
@pasindunavinda1681
@pasindunavinda1681 Ай бұрын
සිරාවට😮❤
@sanjulakumarasingha
@sanjulakumarasingha Жыл бұрын
මේකත් භාවනාවක්... කාලයක් මහන්සියක් නැතුව කල්පනා කරන්න ලස්සන පෙහෙලිකාවක්❤
@srilanka2187
@srilanka2187 Жыл бұрын
නූතන සංගීතය ඇතුළෙ අපේ නිර්මාතෘ වුණු සොබාදහමේ සියුම් තැන් ස්පර්ශ කිරීම තුළින්ම අනාගත ලාංකේය සංගීත ක්ෂේත්‍රය කෙතරම් දුර යාවිද කියල හිතා ගන්න පුලුවන් ❤️ මේ lyrics වල රහ 😍 මේ සිංදුව සොබාදහමට ආදරය කරන හදවත් දහස් ගාණක් ඇතුළෙ නොමැරී තියේවි ❤️ ආදරෙයි yuki ❤️
@Zanu_Gurl
@Zanu_Gurl Жыл бұрын
When Yuki Navaratne Said, "විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා...💆🏻‍♀️🍃🐾♥" I Felt it〲🤍
@CAFilms
@CAFilms Жыл бұрын
මේ හිගන දූපතේ උබලා වගේ රං කොත් තව තවත් බිහි වේවා !
@nn-fn5dd
@nn-fn5dd 5 ай бұрын
galapenne na hbai upamawa
@pasindusathsara206
@pasindusathsara206 26 күн бұрын
@@nn-fn5dd 😁😁
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
රැල්ලට යන සිංදු වලට තිත. තියලා මාස හත අටක් වෙනවා අයියාලා තමා ඇත්ත කලාව මවලා පෙන්නුවේ good luck yuki aiyee❤️🍃
@gimhandesilva-it6gd
@gimhandesilva-it6gd Жыл бұрын
🔥❤truth
@shamithchamod8083
@shamithchamod8083 Жыл бұрын
"Dear Yuki Navaratne, I've been so inspired and delighted by your music, and I can't wait to hear what you have in store for us next. Keep pursuing your passion and your aspirations, and know that you have a loyal supporter encouraging you along the way. Best wishes, always. 🥺❤🔥
@thimiragihan5194
@thimiragihan5194 Жыл бұрын
පිටසක්වල සිට පෘථිවියට සින්දු කියන හාදයා 👽🧠💗"
@avishkawijesekara132
@avishkawijesekara132 Жыл бұрын
Lankawata
@dananjayabandara307
@dananjayabandara307 8 ай бұрын
ඇත්ත හැබැයි 👽
@nishanthiamarasinghe8638
@nishanthiamarasinghe8638 6 ай бұрын
හඳේ
@nishanthiamarasinghe8638
@nishanthiamarasinghe8638 6 ай бұрын
හඳේ
@nishanthiamarasinghe8638
@nishanthiamarasinghe8638 6 ай бұрын
හඳේ
@isurukavinda1424
@isurukavinda1424 Жыл бұрын
යූකී මං මේ ලෝකෙන් එහාට යන හැමපාරම මගේ හිත හදන්නේ ඔයා❤️ අනිත් කෙනා Ravi jay❤️💯 adarei bro❤️
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
යුකී මියුසික් කර කර ඉන්න ගමන් සිංදු කියන්නත් හිතුන නිසා නිකමට කීව sing කරන්න පටන් ගත්තෙ... ඌට එහෙම හිතුන එක මාර වාසනාවක් තමයි .. උගෙ voice.. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 Voice from the heaven ......
@sinhalaguru1.0
@sinhalaguru1.0 Жыл бұрын
පට්ටම කතාවක් තියෙන සින්දුවක්...😍animation එක next level..🙂🥰
@bhanuka__dilshan
@bhanuka__dilshan 2 ай бұрын
තේරුම කියන්නකො
@prasadpethumsiri6857
@prasadpethumsiri6857 Жыл бұрын
මගෙ ජීවිතේ අහපු ලස්සනම සින්දුව... ෆ්ලූට් පාට් පටන්ගනිද්දි පපුවට වෙනම vibe ekak yuki ge වොයිස් එක කාටවත් නෑ. ❤ ආදරෙයි සෑහෙන්න❤
@isurukarunarathne7313
@isurukarunarathne7313 Жыл бұрын
සිරාවටම ඈ ❤❤ 2.24 -2.38 පාර්ට් එක කොහොමද ...නිම්නයක තනි වෙලා වගේ ෆීලින් එකක් එන්නේ 😊
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
විසිතුරු මල් ගොමුවක හෙමිහිට පා තියලා... නොදැනීම නෙතුපියන් වෙනම ලෝකෙක අතරමං කලා @යුකී ඔයාගේ හඩ නම් භාවනාවක්...thnks for everyone 💙🌱 lv this feeling
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ නේද ..... that voice coming from the heaven ... ❤❤❤
@chinthanalakshankapuge4895
@chinthanalakshankapuge4895 10 ай бұрын
අපී මේ ඇත්ත කියන් හිතලා ජිවත් වෙන reality එකෙන් මිදිලා ඇත්තම reality එකට මනසින් යවන්න පුලුවන් ❤😊
@whoopi_the_golden
@whoopi_the_golden Жыл бұрын
අද්‍යාත්මික සුවය විදින උන්ගේ කැපෑසිටිඑකට ගානට නාඩියට යුක්ති උබ වෙදෙක්....❤️❤️❤️❤️
@ShavinkaFernandoMusic
@ShavinkaFernandoMusic Жыл бұрын
Music + feels+ Vibe + Nature = Yuki Navarathne .....................
@ravikaransath5716
@ravikaransath5716 Жыл бұрын
I agree that 💯
@redhummer8166
@redhummer8166 Жыл бұрын
Yuki voice , mastering, lyrics, melody , act All in one පිස්සුවක් හොදේ ❤❤❤❤
@erandikaushalya1425
@erandikaushalya1425 Жыл бұрын
අඩේ ඇනිමේෂන් එක. ලංකාවෙ ලස්සන කාටුන් හදන්න මේ ඉන්නෙ වැඩ්ඩො. පුංචි කැලේ මතක් වුණා. 😍♥️
@chathurikasewwandi883
@chathurikasewwandi883 Жыл бұрын
Yuki කියන්නෙම brand එකක් ❤️ ඒ voice එක වෙනම ලෝකෙකට ගෙනියනවා අපිව 😢❤️
@mudithathiwanka8016
@mudithathiwanka8016 Жыл бұрын
කෙලවලා අනාත වෙලා ඉන්න මේ වෙලාවේ යුකී අයියගේ කටහඬ ඇහුවත් හිත නිමේනවා🥺❤️
@havindusineth-no9ih
@havindusineth-no9ih 11 ай бұрын
Ow bn✨🥺
@dilshankaru6599
@dilshankaru6599 Жыл бұрын
ඇත්තටම සතුටුයි දැන් ලංකාවේ මේ වගේ සිංදු trending යන එකට 😍♥️😍
@OG-fz7ck
@OG-fz7ck Жыл бұрын
ස්ත්‍රී රූප වර්ණාවයි ගංජා ගැනයි රට හැදිල්ල ගැනයි සිංදු අහල එපා වෙලා තිබ්බෙ
@yasirulochana9365
@yasirulochana9365 Жыл бұрын
Ettak
@ShehaniPerera-q2k
@ShehaniPerera-q2k Жыл бұрын
This is the 2nd song created by yuki ayya for animals 🐾 1st song is joey🐶 These two songs are masterpiece💆‍♂️ "Animals are really better than toxic people" ❤🐾
@sankethmendis5403
@sankethmendis5403 Жыл бұрын
විසිතුරු මල් 🧠🗣️ගොමුවක හෙමිහිට පා තියලා 🌼 හිතාගන්න බැරි භාවනාවකට ගියා පට්ට බං සිංදුව
@KawyaRathnayake
@KawyaRathnayake Жыл бұрын
ඒ voice එක භාවනාවක්...... ඇබ්බැහි වෙන සුලුයි....❤️ කාලෙකින් අහපු ලස්සනම සින්දුව.. 🥺
@mwasana6081
@mwasana6081 Жыл бұрын
යුකී,චරිත,රවි,තරින්දු ධම්සර,සංජීව මේ ලිස්ට් එක විතරයි අහන්නෙ.අලුතෙන් කොච්චර සින්දු ආවත් කොච්චර ගායකයොත් ආවත් රැල්ලට අහන පුරුද්දක් නෑ 😌
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
Yuki කියන්නෙ ඉතින් සුපිරියක් තමයි 😌🖤👈
@senurinethunima7347
@senurinethunima7347 Жыл бұрын
Music + voice + lyrics + animation = Masterpiece 🥺❤️
@sadarukavishka
@sadarukavishka Жыл бұрын
Best
@izuruzampath3040
@izuruzampath3040 Жыл бұрын
වචන වලින් හිත් වලට කතා කරන ගායකයෙක්... 😍YUKI Perfect..!!
@mprageeth8875
@mprageeth8875 Жыл бұрын
යුකි අයිය චරිත අත්තලගෙත් එක්කත් සින්දුවක් දාන්නකො 😁🔥
@Ravindu_Deshan
@Ravindu_Deshan Жыл бұрын
මනබැන්දූ කාරණාවක්, ZD8 සින්දුවලට පස්සේ මම අහපු ලස්සම සින්දුව තමයි මේක..🥺❤️🍃 සාමාන්‍යයෙන් මම ගල් හිතක් තියෙන කොල්ලෙක්, ලේසියකට අඬන්නේ නැහැ මගෙ ලෝකෙම මං ඉස්සරහා කඩා වැටුනත් 🥺 ඒත් මේ lyrics වලට පණ පොවපු Yuki අයියාගේ කටහඬටයි, අර Flute part එකටයි ඇස් වලට කඳුළු ආවා..😢 ඒ තරම් ලස්සනයි..✨ Forever ah ! 🍃🖤
@RanjithKumara-le4pe
@RanjithKumara-le4pe Жыл бұрын
අපිත් එහෙම තමයි ❤️‍🔥
@ruchiradilshan986
@ruchiradilshan986 Жыл бұрын
මීට කලින් කවුරුත්ම ලියලා නැති මාතෘකාවකින් තමන්ගේ බල්ලට සිංදුවක් කරා, මේකත් ඒ වගේම සුපිරි වැඩක්🥺❤️ Keep it up this great work✨️
@udayangakumara
@udayangakumara Жыл бұрын
Headset එක දගෙන Yuki එක්කම සින්දුව කියන්න try කරා. ඇස් වලට කදුලු ආව. ඒක ඒ තරම් feeling එකක්... ❤️🥺
@maheshdesilva2975
@maheshdesilva2975 Жыл бұрын
Vocals, Melody, Lyrics , Mix & Mastering by a single person what a talented guy YUKI bro 🙏👌
@nimeshnethsara2153
@nimeshnethsara2153 Жыл бұрын
මොනවද හලෝ මේ සින්දු ! පිස්සු වට්ටනවනෙ කන් දෙක පපුව ❤️✨️
@thisulgeesen9794
@thisulgeesen9794 Жыл бұрын
මේක දාපු දවසෙ ඉදම් අද වෙනකම් සින්දුව ඇහුව සිය පාරකට වඩා 💆‍♂️ පිස්සුවක් අයියෙ ඈ ❤❤❤
@sevindachathura3751
@sevindachathura3751 Жыл бұрын
ඒක මාරයි සහෝදරයා ♥️🖤 මේකෙ English version එකක් කලොත් 🌎🌍🌏
@chari194
@chari194 Жыл бұрын
Billboard, Uk top forty වල නම ගහන්ඩෝනි වැඩ්ඩෙක් yuki ❤️ ලඟදිම යමු. ජයම වේවා සහෝදරයා 😍😘
@DonElisha-m1m
@DonElisha-m1m 12 күн бұрын
Mata meke theruma Danne na. Eth me sinduwe melody ekai yukige voice ekai ahaddi danenne kiyaganna bari tharam hithata sahanayak.❤❤❤😊
@Kgkdesilvak
@Kgkdesilvak Жыл бұрын
In SL, every Famous Singers are trying to do some international piece of Music to the industry.. But i only saw one artist recently who did exactly the International Level Music, Mastering, Beats and tunes. Honestly Speaking, i mean it, YUKI, if you are born in America or UK, you would have been the Billboards top artist. Anyway, it is an open world now, you can still be.. i really appreciate your work. Keep going brother. Hats off for your lovely music and thank you for making me lovable to SL music as well. Thanks again.
@dushyandharmawansha9081
@dushyandharmawansha9081 Жыл бұрын
Sira kathawa, yuki,ravi,Mahiru,Dhyan,Boralassa,Athalage siyalla waradi rate ipadune
@nuwansampath7348
@nuwansampath7348 Жыл бұрын
perfectly said it!!
@yasanthadananjaya1220
@yasanthadananjaya1220 Жыл бұрын
බොසා... උබ නවරත්න මැනිකක් බං music industry ekata...❤
@ZanTax_
@ZanTax_ Жыл бұрын
අපේ වාසනාවට බිහිවුන ගායකයෝ 🥺❤️
@sasiruthathsara
@sasiruthathsara Жыл бұрын
මේ වගේ වයිබ් එකකට ලංකාව වගේ රටක ඉදලත් හිත යන්න අපි පිං කරලා තියෙන්න ඕන 😍💗...අනික ඒ බටනලා පාට් එක 🥺🖤
@geethblaxabesundara6061
@geethblaxabesundara6061 10 күн бұрын
Man thamath ahanawa ban. Unta wachanen kiyanna pluwannam inna thanka hangila, ubata stuti kiyanawa athi yuki. . . . . . . . . Should be an award winning song.
@akilaweerasingha8524
@akilaweerasingha8524 Жыл бұрын
yuki තනියම ගහලා තියන ගේම මරූ..වැඩ්ඩෙක් ඔයා..❤️💯
@sahashrawickramasinghe
@sahashrawickramasinghe Жыл бұрын
ඒකටනම් ඇබ්බැහි වුණා මචං Respect! ❤🥺
@malithdananjaya4219
@malithdananjaya4219 Жыл бұрын
මේවගේ වැඩ හැම තැනම නෑ...😊සුපිරි වැඩක් තමයි...යුකී කියන්නේ වැඩ්ඩෙක් තමා...💯💥
@thiwafilmmaker
@thiwafilmmaker Жыл бұрын
ඒක මාරම වයිබ් එකක් ! Track එක, Animation එක දෙකම ! ❤
@withus2815
@withus2815 Жыл бұрын
Another unique voice. Another legend. Thanx Yuki for the beautiful masterpiece❤
@indikaprasath5437
@indikaprasath5437 Жыл бұрын
සංගීතය වූ කල්හි සොබාදහමේ රිද්මයම තුළින් ගොඩ නඟා ගත හැකි නාද රටාවන්ගේ සංයෝජනයකි.. හොඳම උදාහරණයක් වුනු නිර්මාණයක් .. ❤❤
@Arxpancha
@Arxpancha Жыл бұрын
Yuki ගෙ වොයිස් එක නම් භාවනාවක්..! 🌻😌
@VibesLiveMusic
@VibesLiveMusic Жыл бұрын
❤️💐 විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් මන්දාරම් විලේ ///
@IconicJunior
@IconicJunior Жыл бұрын
Yuki multitalented චරිතයක්❤️ Singer rapper producer mix mastering actor 🌹
@Ravindu_Deshan
@Ravindu_Deshan Жыл бұрын
මේ සින්දුවේ Lyricsත් Yuki අයියගෙ🥺
@IconicJunior
@IconicJunior Жыл бұрын
@@Ravindu_Deshan ow neh❤
@Gorillax_591
@Gorillax_591 23 күн бұрын
💀
@AbeyHooyaa.148
@AbeyHooyaa.148 Жыл бұрын
#2 On Trending for music 🔥🎶
@amvr215
@amvr215 Жыл бұрын
Wisithuru mal yanu bhawanawaki.... aththatama hitha sahallu wenawa yuki aiyage sindu ahuwama. Loke mona mona gayakayo bihi unath hamadatama mn wadiyenma asa gayakaya yuki witharamai ❤️❤️❤️
@MrDananjaya
@MrDananjaya Жыл бұрын
යකෝ ඒ ෆීලින් එක බටනලා පාර්ට් එක පිස්සුවක් යුකියෝ ❤
@bavindunimsara2323
@bavindunimsara2323 Жыл бұрын
උඩින්ම ඉන්න හදවතේ ගායකයෙක් ...💝 හිත නිවන ආසම එකක් 💖
@KumaraAj85
@KumaraAj85 Жыл бұрын
Yuki කියන්නෙ හැගීම් Server එකක්... ඒ හැගීම් වටේම බෙදනව music වලින්.. ආදරෙයි අම්බානක🥺🔥♥️!!!
@nadun_boy
@nadun_boy Жыл бұрын
You are a legend brother.💓💓 කලිං ඒව වගේම සුපිරික් තමා. වෙනස්ම feel එකක් තියෙන්නෙ. Great one bro 💓👍💪💪
@JaliyaJanadeepa
@JaliyaJanadeepa Жыл бұрын
A talented man who born To music 💫
@sandadinuu4320
@sandadinuu4320 Жыл бұрын
This animation is sick brother ❤
@fathimagafoor3589
@fathimagafoor3589 Жыл бұрын
1:21 best part❤️‍🔥
@basurasandakan8398
@basurasandakan8398 Жыл бұрын
Agree ❤
@thanushiwijerathne5666
@thanushiwijerathne5666 Жыл бұрын
Amazing...it's a healing vibe... Thanks for making these kind of masterpieces 💜
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee 7 ай бұрын
Yukii nawarathna= masterpiece 💆🏻‍♂️🙇🏻‍♂️♥️
@ShehanManawaduge
@ShehanManawaduge 5 ай бұрын
මේක කියන්න තෙරෙන්නෙ නැති අමුත්තක් දැනෙනව . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේක පට්ට
@notbatman911
@notbatman911 Жыл бұрын
සින්දුවකට එහා ගිය භාවනාවක් 🥺❤️🔥
@romeshadhikari6152
@romeshadhikari6152 Жыл бұрын
මේවා බෙහෙත් යකෝ❤️ රෙස්පෙක්ට් එකෙන්ම මේ පුන්චි දූපතේ සන්ගීත කලාව වෙනම ලෙවල් එකකට ගෙනියන එකට Yuki දෙවියෝ💉😗💐
@apurwasewwandhi
@apurwasewwandhi Ай бұрын
ඇහුනෙ අහම්බෙන්... ඕනම සිංදුවක් කාලයක් අහද්දි එපා වෙනවලු.... මට නිකන් බෙහෙතක් වගේ... මාස ගානක් තිස්සෙ එකම සිංදුව රිවයින් කර කරම අහනවා...🙂💜️💔
@noriko136
@noriko136 Жыл бұрын
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් සින්දුවක් ❤🎶🍃 yuki.....🌍🐾️🌱
@RohithaRoopasiri
@RohithaRoopasiri 5 ай бұрын
ඈත අතීතයකට ආයෙමත් එක්ක යන සිංදුවක් නෙවේ. භාවනාවක්❤
@InduruBandara
@InduruBandara Жыл бұрын
No words 🙌 Just another masterpiece from Yuki 💖
@pubudupraboth9444
@pubudupraboth9444 Жыл бұрын
මේ වගෙ කාලෙක මෙහෙම නිර්මාණ බිහි වෙන එක ගැන සතුටුයි. Thanks Brother යුකී මේ වගෙ දේවල් රසවිඳින්න අපිට දෙනවට ❤️💯🥺👏
@laprathi7105
@laprathi7105 Жыл бұрын
අපේ ජීවිතවල නම් මේ ගායකයෝ අමතක වෙන එකක් නෑ❤
@nevinofficial
@nevinofficial Жыл бұрын
ඒ කටහඩට පුලුවන් මිනිස්සුන්ව නිවන්න... සනසන්න... රිද්දන්න... අඬවන්න... ♥️
@dilushadias6992
@dilushadias6992 Жыл бұрын
Yuki... උබ ජාත්‍යන්තරේට යන්නම ඕන එකෙක් ..💙🖤
@mahinda_123
@mahinda_123 Жыл бұрын
දවසට අනිවාර්යයෙන්ම 15 පාරක් විතර අහනවා.... 😌❤️👌
@sachiniwijayasiri3568
@sachiniwijayasiri3568 Жыл бұрын
උපන් දිනේ දවසෙ අපිට දුන්න තෑග්ග නියමයි.. Yuki❤️
@heshanwijerathne803
@heshanwijerathne803 Жыл бұрын
3:04 flute part ❤
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Pissu oiiiiiiiii😢
@sheha_0
@sheha_0 Жыл бұрын
class එකේ පාඩම අහන් ඉන්න බෑ.. හිත ඇතුලෙ සින්දුව මිමිනෙනව.. 🥺♥️
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
I think I don't want to talk about it again because it's yuki's work , next level bro ❤🔥
@thakshilajagoda6229
@thakshilajagoda6229 Жыл бұрын
Love this song...brings me tears...keep it up...song like meditation ❤❤❤
@isiraweerasooriya1282
@isiraweerasooriya1282 Жыл бұрын
ඇස් වහගෙන අහන් ඉන්නකොට වෙනම ලෝකෙකට යනවා ඒ තරම් පට්ට වොයිස් එක 😌😌💥
@Sanjanasithum-z6t
@Sanjanasithum-z6t Жыл бұрын
Masterpiece 🖤👼
@lofibeatz9999
@lofibeatz9999 Жыл бұрын
සතුටුයි ඔයාල වගේ ගායකයො අපේ රටේ ඉන්න එකට ඒත් දුකයි ඔයාලට තැනක් හදල දෙන්නැති එකට ඒත් අපි හැමදාම ආදරෙයි ❤😊
@Madawa99
@Madawa99 6 ай бұрын
Animetions alive👌🏻❤️මාරම animetion එකක්.සිංදුව වගේම animetion එකත් සිංදුවට මාරම ගැම්මක් ගෙනල්ලා තියනවා🫶🏻✨
Pini Bindu
3:29
Yuki Navaratne
Рет қаралды 218 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 60 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН