සෙන් ☯️ භික්ෂුවකගේ විචක්ෂණ නුවන ලබාදෙන ශා-සෙන් භාවනාව | Zazen Meditation 🧘‍♂️

  Рет қаралды 4,386

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 91
@Monalis_Yoga_journey
@Monalis_Yoga_journey Ай бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් .❤
@නිර්වානමග
@නිර්වානමග 3 ай бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ..🙏🙏🙏☸️💜️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@නිර්වානමග 🙏🕉️❤️
@anjana.madhuri2980
@anjana.madhuri2980 3 ай бұрын
⁣පැහැදිලි කරදෙන ආකාරය ඉතාමත්ම වටිනවා .බොහෝ පින් සිදු වේවා .🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@anjana.madhuri2980 🙏🕉️❤️
@RumeshThakshila
@RumeshThakshila 3 ай бұрын
😊😊😊😊
@sumuduperera9987
@sumuduperera9987 3 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා අවබෝධය කරා යන්නට ලබා දෙන මේ දැනුමට ඔබතුමාට අනික වාරයක් ස්තුති වේවා නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා විෂය අනන්ත ඥානය ශක්තිය තව තවත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@sumuduperera9987 ස්තුතියි..ඔබටත් නිර්වාණාවබෝධයට මග සැලසේවා..තෙරුවන් සරණයි🙏🕉️❤️
@chandanik88
@chandanik88 3 ай бұрын
ගොඩක් ස්තුතියි ! හරිම වටිනා video වක්. ඔබතුමන්ට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@chandanik88 🙏🕉️❤️
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩාක් වැදගත් මග පෙන්වීමක්...🙏🙏🙏
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 ай бұрын
Theruwan saranai.sadu sadu sadu🙏🙏🙏🌎
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@s.n.wanigasinghe3254 🙏🕉️❤️
@jayashanthafernando7435
@jayashanthafernando7435 3 ай бұрын
ස්තුතියි ❤
@NelumLanka
@NelumLanka 3 ай бұрын
තෙරුවන් සරණයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@NelumLanka තෙරුවන් සරණයි ❤️🕉️
@Bigbrain-e8t
@Bigbrain-e8t 3 ай бұрын
Thank you universe 💗❤😊
@Nerandigalagedara
@Nerandigalagedara 3 ай бұрын
Theruvan saranai 🙏🏻 devipihitai obathumata🤍🤍🤍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@Nerandigalagedara තෙරුවන් සරණයි 🙏❤️🕉️
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 16 күн бұрын
භාවනා karankota maga හිස උඩට පහළට යනවා mama නිදාගෙන namai inna හොඳ shiyan තමයි inna akata yam hathuwak thibanawada ඔබ thumata tharuwan srani
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 16 күн бұрын
@@ChampaBasnayaka-sy7bo කොච්චර කාලයක් තිස්සෙ වෙනවද
@chamod176
@chamod176 3 ай бұрын
Thank you so mutch ❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@chamod176 ❤️❤️🕉️
@chami9188
@chami9188 3 ай бұрын
Kawada hidanda
@chamod176
@chamod176 3 ай бұрын
@@chami9188 Awuruddk withara idan
@nkaa444
@nkaa444 3 ай бұрын
මේකනම් නියමයි😊කරන්න අමාරැයි. ඒත් මම මේකට කැමති.මට මේක ලේසි කියලත් හිතෙනවා අනික් ඒවට වඩා.මොකද මම හිතන හිත කරන ඒවා අමාරැයි.😊
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nkaa444 මේ භාවනාව ගොඩක් අයට පහසුවෙන් දියුනු වෙන භාවනාවක්. වෙනත් භාවනා අමාරු අයටත් සාමාන්‍යයෙන් මේ භාවනාව ලේසි වෙනවා. මුලදි විතරයි ටිකක් අපහසු. ඒ හිතට මුකුත් නොහිතා ඉදලා නුපුරුදු නිසා. හැබැයි ටිකක් උත්සහ කලාම ඒක හරියනවා
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 16 күн бұрын
ගොඩාක් ස්තුති දැනුවත් kalta භාවනා දිගටම karanada නැත්නම් nawatha damannada
@anjana.madhuri2980
@anjana.madhuri2980 3 ай бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 16 күн бұрын
A kiyana සිත නොමඟ yawana akada mama තනියම තමයි භාවනා karna පටන් gatha danta භාවනා පටන් අරගෙන auwruddak pamana වනවා
@MiniduSathsara001
@MiniduSathsara001 3 ай бұрын
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@MiniduSathsara001 ❤️❤️🕉️
@harshananandima6988
@harshananandima6988 16 күн бұрын
යෝගීතුමනි මහමෙව්නාව ,අහස්ගව්ව වගෙ youtube channel වල දාල තියන අසුභ භාවන ශ්‍රවනය කරමින් වැඩුවට ප්‍රශ්නයක් නැද්ද 🙏
@IsuruSandaruwan-jd5qm
@IsuruSandaruwan-jd5qm 3 ай бұрын
ආනාපාන සතියට වඩා zazen භාවනාව වඩන්න ලේසි වුනාද
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 16 күн бұрын
Kundalini අවදි wala thiyana mama භාවනා karna පටන් අරගෙන masa dakkin විතර kundalini අවදි una හිස උඩට පහළට yanna argana masa 3 k විතර වනවා නමස්කාර යත් ibama සිදු වනවා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 16 күн бұрын
@@ChampaBasnayaka-sy7bo කුන්ඩලිනිය අවදි වුනා කියන එකෙන් අදහස් කලේ මොකක්ද? ශරිරයේ සංවේදන දැනිම නෙවෙයි කුන්ඩලිනිය අවදිවිම. කුන්ඩලිනිය අවදිවුනානම් ඉර්ධිමය හැකියාවන් වගේ දේ කරන්න පුලුවන් වෙලා තියෙන්න ඕන
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 16 күн бұрын
@@ChampaBasnayaka-sy7bo හිස ඉහල පහල යාමක් ඉබේ නමස්කාර විමක් කුන්ඩලිනිය අවදි විමෙන් හො මානසික දියුනුවකින් වෙන්නෙ නැ. ඒවා යටි හිතේ වැරදි නිරුපන පමනයි
@nirmaladissanayake3786
@nirmaladissanayake3786 3 ай бұрын
Thawath sen bhawanaa ganasaha ewa karana widi kiyaladenna puluwanda giruthumani
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nirmaladissanayake3786 ඉදිරියේදි තව විඩියෝ කිපයක් පලකරන්නම් ඒ ගැන
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
☸️🙏❤️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@buddheeparandew529 🙏🕉️❤️
@nirmaladissanayake3786
@nirmaladissanayake3786 3 ай бұрын
Guruthumani Mema sen bhawanawa dawase onama welwaka karanna puluwanda. eka dawasakata keepa wathawak kalata prashnayak nadda
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nirmaladissanayake3786 දවසෙ ඕනම වෙලාවක කරන්න පුලුවන්. දවසට එක වරක් විතරක් කරන්න. ඊට වඩා කරන්න එපා
@nirmaladissanayake3786
@nirmaladissanayake3786 3 ай бұрын
🙏
@SagarikaPriyadarshani-lb8xc
@SagarikaPriyadarshani-lb8xc 3 ай бұрын
ඉන්දියාවෙ භාවනා යෝගී හා ගුරු හරුකම් ලබාදෙන බ්‍රාහ්මවරු හමු වෙන්න පුළුවන් ප්‍රදේශ මොනවාද .
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@SagarikaPriyadarshani-lb8xc හිමාචල්‍, රිශිකේශ්
@nirmaladissanayake3786
@nirmaladissanayake3786 3 ай бұрын
Pranayama bhawana karana kenek, me bhawanawath eth samagama kalata kamk nadda guruthumani
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nirmaladissanayake3786 එකට කරන්න ගැලපෙන් නැ. ප්‍රාණයාම කොහොමත් උදේ හෝ හවස කරන නිසා මේ භාවනාව රෑට කරන්න
@nirmaladissanayake3786
@nirmaladissanayake3786 3 ай бұрын
@@KundaliniYogaSrilanka bohoma sthuthi.godak pin 🙏
@chithranandagalapitawatteg61
@chithranandagalapitawatteg61 3 ай бұрын
මෙම භාවනාව කොපමණ වේලාවක් කලයුතු ද? අවසන් කලයුතු ආකාරය පහදා දෙන්න තෙරුවන් සරණ්‍යයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@chithranandagalapitawatteg61 පැය භාගයක් කරන්න මුලදි අවසන් කරන්න විශේෂ විදියක් නැ ඉතින්
@harshananandima6988
@harshananandima6988 3 ай бұрын
තෙවන ඇස භාවනාව වඩන්න කලින් සිත පාලනය කරන්න පුරුදුවෙන්න පුලුවන් භාවනාවක් කියන්න පුලුවන් ද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@harshananandima6988 මම ⁣බ්ලොග් පෝස්ට් එකේ ඒ ගැන සම්පුර්ණයෙන් විස්තර කරලා තියෙනවා.
@harshananandima6988
@harshananandima6988 3 ай бұрын
ස්තුති ✨️
@buddheeparandew529
@buddheeparandew529 3 ай бұрын
ධ්‍යාන අභිඥා තුලද වැඩි බලයක් තියෙන්නේ කුන්ඩලිනි ශක්තියේද ?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@buddheeparandew529 සාමාන්‍යයෙන් ධ්‍යාන අභිඥා තුල ශක්තිය වැඩියි. හැබැයි ඒක හැමවෙලාවෙම අදාල නෑ. පුද්ගලයා අනුව වෙනස් වෙනවා
@punsaraart5504
@punsaraart5504 3 ай бұрын
අපිට වෙන කෙනෙක් සමග සන්නිවෙදනය කරන්න් පුලුවන්ද එ කෙනාට කිසිම හැකියාවක් නැති උනත් අපිට ඔනි දේ ඔහුට දුර සිට පැවසිමට පුලුවන් බවනා ක්‍රමයක් කියන්නකො🥲
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@punsaraart5504 සිත ගොඩක් දියුනු වෙන්න ඕනි එහෙම කරන්න. මේ අභ්‍යාස කරලා බලන්න:- kzbin.info/www/bejne/bXnIYWNses55p7ssi=32qpEiptE7zpuD5v
@punsaraart5504
@punsaraart5504 3 ай бұрын
@@KundaliniYogaSrilanka මෙක කරන්න 2 ක් ඔනිනේ එහම නැතුව බැයිද
@slgaming7403
@slgaming7403 2 ай бұрын
කෙල්ලෙක් ටෝක් කරනව නම් පුරුශ දෙර්‍ය්ය අරන් මූනට අහපන්
@harshananandima6988
@harshananandima6988 3 ай бұрын
යෝගී තුමනි , කෙනෙක් අනාගාමී එලයට පත්වෙන්න විදර්ෂනා නුවණ වඩන්න අවශ්‍යයිනෙ. පුද්ගලයෙකු සසරේ කරන කුසල කර්මයක් නිසාද විදර්ෂනා නුවණ පල වෙන්නෙ ? එහෙමනම් ඒ මොනවගේ කුසල කර්මයක්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@harshananandima6988 කුසලයක් නිසාත් විදර්ශනා නුවන පහල වෙන්න පුලුවන්. කුසලයක් නැතත් විදර්ශනා වඩනවානම් විදර්ශනා ණුවන පහල වෙනවා. විදර්ශනා නුවන පහල වෙන්න විවිද කුසල හේතු වෙනවා එකක් කියලා නෑ. විදර්ශනා වැඩිමෙ කුසලය වගේ ඒවා වගේ දානයක් දිපු කුසලය වගේ ඒවත් හේතු වෙන්න පුලුවන්
@harshananandima6988
@harshananandima6988 3 ай бұрын
ස්තුතිය . ඉදිරියට විදර්ෂනාව වඩන ආකාරය ගැන video එකක් කරන්න පුලුවන්ද ✨️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@harshananandima6988 ඉදිරියේදි විදර්ශනා හා අභිධර්මයට අදාලව විඩියො කිපයක් පලකරන්න ඉන්නවා
@nkaa444
@nkaa444 3 ай бұрын
@@KundaliniYogaSrilanka දානයක් දිපු කුසලය කියලා තියෙන ටික පැහැදිලි කරන්න පුඑවන්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@nkaa444 දන් දීම හෝ වෙනත් පින්කම් කරල ඒ පිනේ විපාක විදියට නිවන් ලබන්න හේතු වුන අවස්තා තියෙනවා විශාල ප්‍රමාණයක් ථේර ථේරි ගාතා වල. දන් දුන්නම වෙන්නෙ ඊට අදාල දේවල් ලැබිම විතරයි කියලා වගේ අදහසක් බෞද්ධයො අතර තිබුනට එහෙම සීමා වෙන්නෙ නැ පින
@osanda2313
@osanda2313 3 ай бұрын
නිර්විකල්ප සමාධිය කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව චතුර්ථ ධ්‍යානයද? බෞද්ධ දර්ශනය සහ හින්දු/වේද දර්ශනය තුල භාවිත වෙන වචන වල සමානකම් සහ වෙනස්කම් ගැන සඳහන් වෙන වීඩියෝවක් කරන්න පුළුවන් නම් ඉදිරියට හොඳයි.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@osanda2313 චතුර්ථ ධ්‍යානයම කියන්න බෑ. සාසෙන් භාවනාවෙන් 3 වෙනි ධ්‍යානය ලැබුවමත් නිර්විකල්ප කියලා කියන්නෙ. බෞද්ධ හා හින්දු වචන හා සංකල්ප කලින් විඩියො කිපයක කතා කරලා තියෙනවා. වෙනම විඩියො එකක් නොකලත් අදාල තැන් වලදි අදාල වචන වෙන වෙනම කතා කරන්නම්
@osanda2313
@osanda2313 3 ай бұрын
@@KundaliniYogaSrilanka ස්තූතියි පැහැදිලි කිරීමට.
@chamidudulan8632
@chamidudulan8632 3 ай бұрын
ගුරුතුමනි අනේ මට උදව් කරන්න පුළුවන්ද 🙏 මේක මේ වීඩියෝ එකට අදාල නෑ. ඒත් පුළුවන් නම් පිළිතුරක් ලබා දෙනවද බොහොම පින්. මම මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා. තව මාස තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. මට තවම ලොකු ප්‍රගතියක් නෑ, පහළ මට්ටමක ඉන්නේ. exam එකට තව ලොකු කාලයක් නැති නිසා හිත හරිම නොසන්සුන්. ලොකු stress එකකින් ඉන්නේ, ඒත් මන් මේ මාස 3 උපරිමව වැඩ කරන්න ලෑස්තියි. හොඳ ප්‍රතිඵලයකට යන්න මට ඒ සඳහා ඔබ තුමාගේ දැනුම් පද්ධතියට අනුව යම්කිසි මඟ පෙන්වීමක් කරන්න පුළුවන් ද? මට ඒක ලොකු උදව්වක් වෙයි. 🙏 නොගැළපෙන නොවැදගත් ප්‍රශ්නයක් ඇහුව නම් සමාවෙන්න.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@chamidudulan8632 භාවනා වලින් එකපාරට ලොකු ප්‍රතිපලයකට වෙනස් වෙන්න නම් අමාරුයි. ඕකට හොදම වැඩේ මුලින්ම ටයිම් ටේබල් හදාගන්න. මාස 3ට මාසෙන් මාසෙට සතියෙන් සතියට දවසට ඉවර කරන්න ඕනි වැඩ ටිකට අදාලව ටයිම් ටේබල් හදන්න. පාස්ට් පේපර්ස් බලලා විභාගෙට එන දේවල් වලට අදාලව ටයිම් ටේබල් හදන්න පාඩම් කරන්න නෙවෙයි පේපර්ස් කරන්න. ඒ ගමන් මේ සාසෙන් භාවනාව හෝ ආනාපානසති භාවනාව දවසට විනාඩි 30ක් හැමදාම එකම වෙලාවෙ කරන්න. ඒකෙන් මතකය හා focus එක හදාගන්න පුලුවන්. ඒ ගමන් හැමදාම රෑට හෝ හවසට මම දාලා තියෙන ආලෝක භාවනාව අහන්න. ඒකෙන් හිත සැහැල්ලු වෙලා stress relief කරගන්න පුලුවන්
@chamidudulan8632
@chamidudulan8632 3 ай бұрын
@@KundaliniYogaSrilanka බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏 මම ඒ විදිහට කරන්නම්. ගොඩක් පින් 🙏
@asirigayan1800
@asirigayan1800 3 ай бұрын
ගුරුතුමනි මම විදර්ශනා භාවනාව වඩපු කෙනෙක්.නමුත් මට හරි ගුරු වරයෙක් නෑ .ඔබ තූමා සම්බන්ද කරගන්න විදියක් කියන්න පුළුවන්ද.තෙරුවන් සරණයි 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@asirigayan1800 facebook page එකට මැසේජ් කරලා ගැටලුව විස්තර කරලා එවන්න
@NuwangaHarshana
@NuwangaHarshana 3 ай бұрын
සමාවෙන්න මෙය මෙම වීඩියෝවට අදාළ දෙයක් නම් නෙවෙයි කාලයක් ගණදෙවියන්ට පහන තියපු කෙනෙක් හදිසියේ ඒක නවත්වන්න වෙලා පහන් තැබීම දිගටම නැවැත්වීමට නම් කල යුත්තක් තියෙනවාද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@NuwangaHarshana ou kovilakata gihin gana dewiyanta pujawak tyala pahan tiyana eka nawattanawa ,waradak unanam samawenna kiyala hithin kiyanna
@NuwangaHarshana
@NuwangaHarshana 3 ай бұрын
@@KundaliniYogaSrilanka පූජාවක් කිව්වේ පලතුරු වට්ටියක් වගේ දෙයක්ද, එතනදි අපි හිතින් හිතුවම ඇතිද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@NuwangaHarshana ඔව් පලතුරු පුජා වට්ටියක්. හිතුවාම ඇති.
@NuwangaHarshana
@NuwangaHarshana 3 ай бұрын
@@KundaliniYogaSrilanka බොහොම පින් ඔබතුමාට
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@lankawisdomastrology2346 ඇහෙනවා සහ පිහිටවෙනවා
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
සෙන් කතා උගන්වන්නේ. ඒත් හිමිකම් නීති තදින්ම අල්ලගෙන ඉන්නෙ 😂😂😂
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@MediaLifeSL ඉතින්? මේ නිවන් පුරය නෙවෙයි යුටියුබ් එක. මම දවස් ගානක් මහන්සි වෙලා ඇනිමේශන් එකක් හදන්නෙ කිසිම ලැජ්ජාවක් නැතුව ඒක තමන්ගෙ වගේ කොපි කරලා දාන අයටයි ⁣අත්හැරිම ගැන වැදි බන කියලා ඒවා සාධාරණිකරනය අයටයි කොපි පේස්ට් කරන්න නෙවෙයි
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩාක් වැදගත් මග පෙන්වීමක්...🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@indhumadhurika1784 👍❤️🕉️
@S.bandara-zp2rv
@S.bandara-zp2rv 3 ай бұрын
✨️🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@S.bandara-zp2rv 🙏🕉️❤️
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩාක් වැදගත් මග පෙන්වීමක්...🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 3 ай бұрын
@@indhumadhurika1784 🕉️❤️❤️
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩාක් වැදගත් මග පෙන්වීමක්...🙏🙏🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 101 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 17 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН