Zenith Nonstop live

  Рет қаралды 51,872

Dasun Janaka

Dasun Janaka

8 жыл бұрын

#Zenith live best nonstop. uploaded by Dasun Janaka

Пікірлер: 180
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 5 ай бұрын
Zenith ❤ සහරා ❤ ප්‍රොමිසස් ❤ New melady❤ ගැලැක්සිස්❤ මාරිම්බා❤ එ කාලේ කැසට් ගහපු සුපිරි බැකින්....❤
@kavindudeshan1957
@kavindudeshan1957 4 ай бұрын
ane ou....Sunflower ..sakura❤❤
@dulanjaperera368
@dulanjaperera368 Жыл бұрын
පට්ටම නන්ස්ටොප් එකක් අවුරුදු 20ක් වෙලාත් දැන් උන්ට හෑරෙන්නත් බෑ
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 3 ай бұрын
❤❤
@swe877
@swe877 Күн бұрын
මම ආසම බෑන්ක් එක ස්වීඩනයේ ඇවිලත් අහනවා
@swe877
@swe877 Күн бұрын
සෙනිත්ලගේ දැනුත් බලන අය කවුද..
@MultiRukshan
@MultiRukshan 2 жыл бұрын
කොහොමද ශාලුකගෙ බෙස් ගැහිල්ල.... සුපිරියක් ❤️❤️
@tharindujayasinghe4574
@tharindujayasinghe4574 Жыл бұрын
මගෙ ජිවිතේට මේ වගෙ බේස් ගහන පොරක් දැකල නෑ... wish you all the best....
@priyankarabasnayaka461
@priyankarabasnayaka461 3 жыл бұрын
සෙනිත් කියන්නේ අමුතුම බෑන්ඩ් එකක්..සෙනිත් නාස්ටොප් එක පට්ට..
@thilinabhagya9173
@thilinabhagya9173 Жыл бұрын
අම්මෝ bass ගහනවා නෙමේ guitar එක උඩ දුවනවා😍😍
@RavindraKumara-ge5nn
@RavindraKumara-ge5nn Жыл бұрын
ලස්සන අතීතයක් උරුම කරපු තවත් ලස්සන බෑන්ඩ් එකක්....❤❤❤
@hadapanagalatv7015
@hadapanagalatv7015 7 ай бұрын
ආසම බෑන්ඩි එකක්. 2000 වගේ මතකයි. ඇදරෙයි. කොහොමද බෙිින්ස් පාර එල
@wijerathnabenadict7231
@wijerathnabenadict7231 4 ай бұрын
හැමෝම තමන්ගේ instrument එක සුපිරියටම play කරනවා... ඒකයි zenith ලගේ music මෙච්චර ලස්සන.... තුරුණු ශක්ති වලින් පස්සේ ආයේ දැක්කේ නැ.... ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි ... ජේසුපිහිටයි ...
@PathumPriyadarshana-ex4cu
@PathumPriyadarshana-ex4cu 2 ай бұрын
සෙනිත් හින්දි හොදම එක කැසට් එක සුපිරියක්
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 2 жыл бұрын
අවුරුදු 19ක් ගිහිල්ලත් අදටත් හොය හොය අහනවා. බැන්ඩ් එකේ හිටපු අයටත් වඩා අපි මේ බැන්ඩ් එකට ආදරෙ ඇති මං හිතන්නේ😜😜😜
@ajithdil9606
@ajithdil9606 2 ай бұрын
පට්ට බෑන්ඩ් එක.... එක පාරක් ෂා නස්ටොප් නයිට් එකත් ගැහුවා
@ayeshanishadini8698
@ayeshanishadini8698 Жыл бұрын
අම්මෝ ඒ කාලෙ සෙට් එක දැක්කත් සතුටුයි..ඩාන්ස් එකත් පට්ට..
@chamaraks5278
@chamaraks5278 4 ай бұрын
මම මේ බෑන්ඩ් එක.ගැන දැනගත්තෙ අද...පිස්සු වැටුන🥺🥺🥺❤️❤️❤️....අදත් හිටියනම්🥺❤️
@freeminds6365
@freeminds6365 3 ай бұрын
ග්‍රවුන්ඩ් එකම භූමි තෙල් ගහලා වගෙ .ඒ කාලේ මේවා තමයි බන් ආතල් ❤
@sampaththushara6827
@sampaththushara6827 6 ай бұрын
අඩේ ඒ කාලේ කොහොම සුන්දරද.
@vacanzaceylonyachira6258
@vacanzaceylonyachira6258 3 жыл бұрын
Kottawa zenith දැං ඉන්න බෑන්ඩ් කාරයන්ට පෙන්නන්න ඕනෙ බැකිං කියන්නෙ මොනාද කියල මේක පෙන්නන්න ඕනේ.. පරිපාලන දුර්වල කම නිසා විනාස උන පට්ටම බෑන්ඩ් එක අපරාදේ
@SupunViroshan-eq6fu
@SupunViroshan-eq6fu 2 ай бұрын
තවමත් අංක එක.. මේරියන්ස් විතරයි යන්තම් හරි මෙයාලට අභියෝග කරන්න පුලුවන්
@prasannaattanayaka3931
@prasannaattanayaka3931 3 жыл бұрын
විරිදු කීවත් ලස්සනයි ....supper band....!!!!
@arunapriyankara6310
@arunapriyankara6310 2 жыл бұрын
සුපිරි බැන්ඩි ඒකක් තමයි සේනේත් කියන්නේ
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE 2 жыл бұрын
🙏
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 3 ай бұрын
අව්රුදු 20 ක් ගියත් තවමත් හොයහොයා අහන නස්ටොප් දැන් ඉන්න එව්න්ට හැරෙන්නවත් බෑ මෙයාල එක්ක ❤❤❤❤
@rockdubai8399
@rockdubai8399 3 ай бұрын
Mama ada dawasata ❤ 4:18
@rockdubai8399
@rockdubai8399 3 ай бұрын
10 vitara ahuwa pada kali na dan inna hal kaliwage
@charithbandara4606
@charithbandara4606 6 ай бұрын
Excellent Backing ❤ ( Talented musicians ) 🎉
@nrnr2972
@nrnr2972 2 жыл бұрын
ඇත්තටම සුපිරියක් තමා සෙනිත් අදත් හිටියා නම් ❤️👌
@nalakathilakarathna1530
@nalakathilakarathna1530 3 жыл бұрын
නැටලි නැ ,රැගලි නැ, සහරා ෆැලැෂ් වගේ පඩ සෝ නෑ. වැඩ විතරයි වැඩ💪
@warunamadushanka9362
@warunamadushanka9362 3 жыл бұрын
ඇත්තටම දැන් මේ ගොල්ලො කෝ.
@slblackwater9395
@slblackwater9395 3 жыл бұрын
Aniwa
@drkrathnayakerathnayake7322
@drkrathnayakerathnayake7322 Жыл бұрын
සුපිරිම බෑන්ඩ් එක.
@indunilshanaka4125
@indunilshanaka4125 Жыл бұрын
Menna bend. Sahara skura renge.pupal renge.marimba .sanidapa .super star .promisas.
@damidupushpa1124
@damidupushpa1124 Жыл бұрын
මේ වගේ නොන්ස්ටොප් එකක් කව්රුත් ගැහුවෙ නෑ
@drkrathnayakerathnayake7322
@drkrathnayakerathnayake7322 Жыл бұрын
ලොවෙත් ඇත්ත.
@damidupushpa1124
@damidupushpa1124 Жыл бұрын
ඒ කාලේ හිටපු සුපිරිම වැඩකාරයෝ බලන්නකෝ මෙයාලගෙ හැකියාව සුපිරී
@NilukaDamayanthi-ni6hx
@NilukaDamayanthi-ni6hx 8 ай бұрын
අනේ අයියලාගේ තවත් නොන්ස්ටොප් ගොඩක් දෙන්න කෝ ❤❤❤❤❤❤කොච්චර ඇහුවත් මදි අයියේ
@chinthakaruwan4786
@chinthakaruwan4786 2 жыл бұрын
බේස් ගිටාර් එක නම් ගහනව නියමෙටම
@sanjusp7481
@sanjusp7481 2 жыл бұрын
Bass ශාලු අයියානෙ. පට්ට බේස්ප්ලේයර් කෙනෙක් තමයි 👍👍
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 3 жыл бұрын
අපි පොඩි කාලේ ආදරෙ කරපු බෑන්ඩ් එක. අදටත් ආසාවෙන් අහනවා. ඔයාල අදටත් එකට ඉන්න තිබ්බේ. කොච්චර ලස්සනට වාදනය කරනවද ඔයාල..
@fixme51
@fixme51 2 жыл бұрын
Echostic drums stage gena pu beautiful band eka
@neelchandra4037
@neelchandra4037 Күн бұрын
මරැයි😊
@minukidevharawickramanayak385
@minukidevharawickramanayak385 8 ай бұрын
පළවෙනි පාරට දැක්කේ මෙහෙම බේස් ගැහිල්ලක්
@sadmusic6807
@sadmusic6807 9 ай бұрын
අමුවෙන් කිව්වොත් පට්ටම සැපක් දුන්න බෑන්ඩ් එකක් ❤️
@user-yg7xd7he1y
@user-yg7xd7he1y 3 ай бұрын
Double bass ❤️❤️🙏🎸දැන් තියෙන බෑන්ඩ් ..ඒවගෙ සංගීතය එක්ක බලද්දි මෙහෙම හරි සංගීත නියම රසය වීඩියෝ විදියට හරි ඉතුරුවෙලා තියෙන එක ගොඩක් සතුටු යි.ඒ වගේම චැනල් එකටත් 🙏
@indikapunchihewa402
@indikapunchihewa402 2 ай бұрын
❤❤❤🎉🎉🎉 Sundara Mathaka gahili...❤❤❤
@srilankanproud1514
@srilankanproud1514 4 жыл бұрын
mona magula ahuwath wedak ne zenith eke music ahuwama eka patta, supiri tone. elakiri wage
@amiladissanayake9748
@amiladissanayake9748 21 сағат бұрын
ඇත්තටම කොහෙද දැන් මෙයාලා....ඉන්නෙ.. නියම වැඩ්ඩො ටිකක්
@cricitic
@cricitic 5 ай бұрын
බේස් ශාලු බේස් එක කනවා.. ❤
@wajirapatabandige874
@wajirapatabandige874 6 ай бұрын
සින්දු ටික select කරලා තියන order එකම මරු . Zenith 🔥🔥
@user-cu6kt4jk6y
@user-cu6kt4jk6y 3 ай бұрын
Patta base
@supundilhara3452
@supundilhara3452 Жыл бұрын
යකෝ එකොස්ටික් ඩරම්සෙට් එකෙන් ගහන්නේ කියලා හොයන්න වත් බැ දැන් ඉන්න බෑන්ඩ් වල උන්ව කරේ තියන් ගහයි
@sdksvr7631
@sdksvr7631 Жыл бұрын
Indika machima dramas ghanne samanala and that clan gahuwa kalayk supiri waddek
@englishatnawagaththegama4466
@englishatnawagaththegama4466 2 жыл бұрын
දක්ෂ කණ්ඩායමක් 🤩🤩🤩🤩🤩🤩🤩
@sanjayaherath7405
@sanjayaherath7405 4 ай бұрын
Drms excellent play...adarai godak
@krishansulakshana9529
@krishansulakshana9529 5 жыл бұрын
Kottawa zenith kiyanne supiri band 1k
@lakmaljayasinghe9554
@lakmaljayasinghe9554 5 ай бұрын
එකොස්ටික් මෙහෙම ගහන්න පොරක් නෑ .....
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 Жыл бұрын
මෙයාලගෙ ශෝ 2 ක් බලන්න වාසනාව ලැබුණා ඒ කාලේ
@chamindakumara4637
@chamindakumara4637 Жыл бұрын
Mamath baluwa galle gahaddi,සුපිරි ❤️❤️taimin kohomada
@kavindudeshan1957
@kavindudeshan1957 4 ай бұрын
mta na... mn 1999 Kollak..eth mn mge Hadwthe Band''sunflower ..Sahara...Zenith..Galaxies ..sakura..Melody...Superfriends..sanidpa..superstar...adariii adariiiiiiiii❤❤❤❤
@sandunwijerathna4935
@sandunwijerathna4935 2 жыл бұрын
සරලයි එල....😀😀😀😀
@vidusikamunasinghe7159
@vidusikamunasinghe7159 3 жыл бұрын
Thurunu shanthi walin ratama aduna gaththe zenith band eka....ada tibunanam no 1 band eka lankave.....
@kasunkumara4010
@kasunkumara4010 3 жыл бұрын
A dawas wala man asama sangita කණ්ඩායමක් meka
@srilankanproud1514
@srilankanproud1514 3 жыл бұрын
menna supiri waddo, oya wena pada sho karayo wage newei. kohomada voice eka.
@madushandesilva6053
@madushandesilva6053 3 жыл бұрын
අම්මෙ ගැහිල්ල බෙසා නියමයි ආසම බැන්ඩ් එකක්
@ravindrabandara1019
@ravindrabandara1019 2 жыл бұрын
Zenith appa serai
@sanjusp7481
@sanjusp7481 2 жыл бұрын
ශාලු අයියා නෙහ්. නියමම බේස්ප්ලේයර් කෙනෙක් තමා 👍👍👍
@damidupushpa1124
@damidupushpa1124 Жыл бұрын
ඒ කාලෙ හිටපු සුපිරිම සෙට් එකක් සුපිරිම බැකින්
@tharindulakmal4082
@tharindulakmal4082 7 ай бұрын
Zenith is the best band in Sri Lanka.God bless all of you!
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 4 ай бұрын
Meewata tama live kiyanne..zenith super live baking
@lasithrangana4184
@lasithrangana4184 Жыл бұрын
Adatath hodama nonstop i like too much love you zenith.❤️❤️
@user-ui1xf8hc5h
@user-ui1xf8hc5h 3 жыл бұрын
සුපිරි බෑන්ඩ් මෙන්න
@buddikahl
@buddikahl 3 жыл бұрын
මේක 2003 මොණරාගල tech ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ෂෝ එක. මියුසිකල් ෂෝ නවත්තලා තිබ්බ ටික කාලයක් යුද්දෙ නිසා.සටන් විරාමෙත් එක්ක මීඩියා කවරේජ් කරලා ඌවේ ගහපු පලවෙනි මියුසිකල් එක.පුදුම සෙනගක් හිටියේ.
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Oya monaragala the apith mo
@indikapunchihewa402
@indikapunchihewa402 5 ай бұрын
TC ground
@SL_Travel_Boyz
@SL_Travel_Boyz 7 ай бұрын
හොද අසනීප තත්වෙ 😉😍❤️
@indunilshanaka4125
@indunilshanaka4125 2 жыл бұрын
මෙන්න bend .sahara.zenith .marimba .blue shedows.sun sine.
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 5 ай бұрын
Baas 🎸 අම්මෝ සැප පඩ නැති වැඩ 🙋
@pradeepjanaka2540
@pradeepjanaka2540 7 ай бұрын
Dan ko meyalage band eka supiri ❤❤❤❤
@gihan878
@gihan878 2 жыл бұрын
2021... dwsata aniwara ek parakwath ahnawaa... ❤️❤️❤️❤️
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE 2 жыл бұрын
🙏
@nalakathilakarathna1530
@nalakathilakarathna1530 3 жыл бұрын
දකින්නත් ආසයි
@dayarathnadaya369
@dayarathnadaya369 Жыл бұрын
Mama asama ekak hoya hoya ahanawa zenith
@prasanthamahesh5090
@prasanthamahesh5090 3 жыл бұрын
Nice Dubai al ain api
@amilapriyankara1821
@amilapriyankara1821 2 жыл бұрын
Zenith play කරන කාලේ zodiac කියලා තව band එකක් play කලා පුලුවන්නම් zodiac band එකේ videos හෙයලා දාන්න....🙏🙏
@roshanamila1178
@roshanamila1178 Жыл бұрын
Ou nae aekat maru play karanawa
@sameerapriyantha9559
@sameerapriyantha9559 Жыл бұрын
අපි අතිතය ට ගිය මොහොතක්
@rockdubai8399
@rockdubai8399 3 ай бұрын
Patta
@sameerathalakotune4837
@sameerathalakotune4837 Жыл бұрын
zenith kiyanne supiriyak thami
@malith_agri_vege
@malith_agri_vege Жыл бұрын
බේන්ස්,,,❤️❤️❤️❤️
@mohomedanwar792
@mohomedanwar792 Жыл бұрын
Man meyalage show ekak baluwa,puduma dakshathawayak mohunta thiyenne.mahinda Silva pramuka super star eken passe man dakapu hodama nonstop eka.
@jayanthaperere2481
@jayanthaperere2481 2 ай бұрын
මෙිවනේ පැහැදිලි මියුසික් එලලලලලලලල
@rumeshpriyananda6983
@rumeshpriyananda6983 3 жыл бұрын
I love zenith band
@kalpanasarathkumara4979
@kalpanasarathkumara4979 2 жыл бұрын
Sadde kochchara clear & clean da.den euwange music discipline ekak ne
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Maru mareth maru hode
@kumudusomaweera1922
@kumudusomaweera1922 3 жыл бұрын
සුපිරි
@kavindudeshan1957
@kavindudeshan1957 4 ай бұрын
Menna Putha Show💪👈✌
@Hemanthanet
@Hemanthanet 3 жыл бұрын
Bass 😍😍😍😍
@ravindrabandara1019
@ravindrabandara1019 2 жыл бұрын
zanith nam zanith thamai
@freeminds6365
@freeminds6365 3 ай бұрын
දැන් බෑන්ඩ් වල මේ වගෙ ආතල් එකක් දෙන්න බෑනේ කෑලි බෑලි කොච්චර තිබුනත් 🤔🤔
@sisirapushpakumara4914
@sisirapushpakumara4914 Жыл бұрын
Ammoo the base 😢
@Dananja
@Dananja Жыл бұрын
Playing nam playing💥
@sudeepalakshan7439
@sudeepalakshan7439 Жыл бұрын
Ammo bass para🔥🔥🔥❤
@chamikawijesingha5060
@chamikawijesingha5060 4 ай бұрын
❤❤❤❤සෙනිත්
@user-kl9cn8eh4k
@user-kl9cn8eh4k 10 ай бұрын
වැඩ විතරයි show නෑ. එළකිරි band එකක් තමයි zenith කියන්නේ බං 👍
@thusharaindikaindika5378
@thusharaindikaindika5378 2 жыл бұрын
Hindinam onna patta band eke kolla supuiri
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 6 жыл бұрын
Supirimusik
@lakmaltharangagallage3745
@lakmaltharangagallage3745 6 ай бұрын
ඉන්දික අයියා...
@ravindrabandara1019
@ravindrabandara1019 2 жыл бұрын
Mally oya chaminda pathirana ayya wage mai. Lead guitar leutinent chamindage mally bro
@sanjusp7481
@sanjusp7481 2 жыл бұрын
සමන් අයියා නේද?
@kavindudeshan1957
@kavindudeshan1957 4 ай бұрын
Excellent😊❤
@drkrathnayakerathnayake7322
@drkrathnayakerathnayake7322 Жыл бұрын
අනේ Zenith ආයෙත් එන්නකෝ.......................
@sampathbuddika4532
@sampathbuddika4532 9 ай бұрын
සඳ පායලා හිරු පායලා බැස යාවි සැමදා ලොවේ කියල සෙනෙත්ල කියපු සින්දුවක් තිබ්බ. ඒක යූටියුබ් එකේ හෙව්වාට හම්බ වුණේ නෑ. ජූඩ්ගෙ පට්ට රෝලිං ටිකක් තියෙනව.
@kalpadeshapriya4545
@kalpadeshapriya4545 2 ай бұрын
Badulle gahapu aka kauda Baluwe? “C” sounds thamai sounds dunne.
@cnknaotunna345
@cnknaotunna345 3 жыл бұрын
Supiri
@chansureshor5866
@chansureshor5866 2 жыл бұрын
පොඩි කාලේ ඉතින් ආසවෙන් බලන්නේ... බේස් නම් ඉතින් බේස්... පට්ටම බැකිං දැන් ඉන්න උන්ට කනට ගහලා පෙන්නන්න ඕන.. ඩ්‍රමාගෙ 6-8 බීට් එක එක තැනකවත් out යන් නෑ
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE 2 жыл бұрын
Aniwaryen
@sanjusp7481
@sanjusp7481 2 жыл бұрын
මේ ඩ්‍රම්ස් , ඉන්දික අතුකෝරල අයියා ..👍👍👍
@supundilhara3452
@supundilhara3452 Жыл бұрын
ඔව් දැන් ඉන්න උන්ගේ පාඩ ෂෝ විතරයි කොන්ඩේ පාට කරන් කොන්ඩේ පද්ද පද්ද රගනවා විතරයි කනට ගහල පෙන්නන්න ඕනි ගැහිල්ල කොහොමද කියලා
@lahiruruwantha6412
@lahiruruwantha6412 Жыл бұрын
2023/02/12💜️👌
@minukidevharawickramanayak385
@minukidevharawickramanayak385 5 ай бұрын
Aththatama Meyala ko dan, Dakinna Inne Leada Vithrai,Anith Aya ko
@shashiudayanga1366
@shashiudayanga1366 3 жыл бұрын
Ftta..caseet aka wagemai
@nilanthanilantha8003
@nilanthanilantha8003 2 жыл бұрын
Lanka we hindi am pradeep sinath
@rashmidnanjana4875
@rashmidnanjana4875 4 ай бұрын
Super ❤❤❤
@arunapriyankara6310
@arunapriyankara6310 2 жыл бұрын
පටිට
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
zenith live show - part 10 end
7:57
amal8030
Рет қаралды 28 М.
SAKURA RANGE - PARTY TIME NONSTOP
40:30
Music 1st
Рет қаралды 260 М.
Zenith - Live Show - WWW.AMALTV.COM
1:05:40
admin amaltv
Рет қаралды 25 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН