ගුලි කාලා බලපු මීම්

  Рет қаралды 175,803

ZikkaMalli

ZikkaMalli

Күн бұрын

Пікірлер: 1 700
@ZikkAmalli
@ZikkAmalli 3 жыл бұрын
facebook.com/groups/345885676863011/
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
එල
@thiviruhivisara8421
@thiviruhivisara8421 3 жыл бұрын
Elm
@All_In_Ones_DK
@All_In_Ones_DK 3 жыл бұрын
හුම් හුම්😂
@anuruddikawickrama1123
@anuruddikawickrama1123 3 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා කියලා කමෙන්ට් වල දානවානේ 🙂
@pathumshehan3775
@pathumshehan3775 3 жыл бұрын
rdr2 gemaplayekak genawada
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
අවසාන සින්දුව වෙනස් කරාට අපගේ බලවත් විරෝදය 😐✌️ දාපිය වෙනදා එකම 😐✌️
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
ඇත්ත 😒
@videwsewmitha661
@videwsewmitha661 3 жыл бұрын
Ow bn
@sahankanishka4040
@sahankanishka4040 3 жыл бұрын
Ow
@avishkafernando2734
@avishkafernando2734 3 жыл бұрын
සිරාවටම ඒක ආයෙත් ඕනේ
@dewminagayashan4898
@dewminagayashan4898 3 жыл бұрын
ඔව් ඈ
@-wilder-6278
@-wilder-6278 3 жыл бұрын
ZIKKA MALLI ගේ විඩියෝ ආවම දැනෙන සතුට 🙂✨ .
@LAKSHAN_01
@LAKSHAN_01 2 жыл бұрын
@Mr White 😅
@shehanperera1437
@shehanperera1437 3 жыл бұрын
අර ගැනි කැ ගහන මගුල දාන්න එපා බල්ලො 😅💔, අපි කන්පියුස් වෙනවා 😐.
@athiiiiiif
@athiiiiiif 3 жыл бұрын
බෑ නෙ කරන්න 🥲😂
@bpuniverx3268
@bpuniverx3268 3 жыл бұрын
ලංකාවේ උන්ට මාව විහිලුවක්..මාව ඉතාලියට ගනින්
@chamoddinushka_ByteLife
@chamoddinushka_ByteLife 3 жыл бұрын
amboo
@69strace30
@69strace30 3 жыл бұрын
Sapk gamude🤣
@janiduhewage4195
@janiduhewage4195 3 жыл бұрын
Imo innawathe
@mashi1929
@mashi1929 3 жыл бұрын
අම්මෝ යකෝ කෑගැස්සුනා 😂😂😂😂
@bpuniverx3268
@bpuniverx3268 3 жыл бұрын
@@chamoddinushka_ByteLife 😂
@kavishkakalhara8173
@kavishkakalhara8173 3 жыл бұрын
ඔහොම හිනා වෙන්න එපා zikka malli. අපිටත් හිනා යනෝ බන්. 😅
@lakmaldissanayaka1845
@lakmaldissanayaka1845 3 жыл бұрын
ade sirm ek nn
@mr.noname2730
@mr.noname2730 3 жыл бұрын
අනේ මේ පැත්තට ඇවිත් සප් එකක් දෙන්නකෝ plz
@kavishkakalhara8173
@kavishkakalhara8173 3 жыл бұрын
@NAVISHRI ela
@tesandinavithmee4624
@tesandinavithmee4624 3 жыл бұрын
කව්ද බන් කිව්වෙ උබේ ඒවට හිනා යන්නෙ නෑ කියලා අපේ ගෙදරට සිග්නල් තියෙන්නෙ රෑ 10න් පස්සෙ අම්මා තුන් පාරක් විතර ඇවිත් බැනලා යනවා හිමිං හිනාවෙයං අනිත් මිනිස්සු නිදාගන්න ඕනෙ කියලා....
@slarminksgirl928
@slarminksgirl928 2 жыл бұрын
අපෙත් බන් 😅😅
@sasithpathum5639
@sasithpathum5639 3 жыл бұрын
සික්ක උබගෙ අමුතු ආතල් එකක් තියෙනව. කව්රු කොහොම උනත් මට උබව සෙට්.උබ ඔය තියෙන විදිහට කරන් පලයන් අනිත් උන් වගේ over acting නෑ. 🤣❤️❤️❤️⚡💪
@DRACULA_G
@DRACULA_G 3 жыл бұрын
Aniwa ow ban
@matheeshaVsammana
@matheeshaVsammana 3 жыл бұрын
ඇඩෙනකන් හිනා ගියා කොම්ලෝ අද නම් 🤣❤️
@treesadgobzz
@treesadgobzz 3 жыл бұрын
අඩො මනියට හින්ට් ගහන්න එපා බ๬ මීම් රිවිව් වලට තැනක් ආවේ ඌ නිසා බං ඌ ස්ක්‍රිප්ටඩ් උනාට එක වෙනම සුපිරිම ආතල් එකක් උබෙත් එ වගේමයි උබෙ තියෙන්නෙ වෙනම සුපිරි අතල් එකක් එ නිසා බං එ නිසා උබලා දෙන්නා ගෙ තියෙන්නෙ දෙවිදිහක අතල් එකක් දෙන්නම fav බං ❤️
@bluetoothhigh5179
@bluetoothhigh5179 3 жыл бұрын
Manithata neme bn zikka hint gahanne hie pie suppata mn hithanne 🤔
@deadpoolkarunathilaka3278
@deadpoolkarunathilaka3278 3 жыл бұрын
na bn noizz tv ekta
@armypower2852
@armypower2852 3 жыл бұрын
කවුද බන් හිනා යන්නේ නැ කියන්නේ 🤣 මැරෙනව යකෝ හිනා වෙලා 😍ආදරෙයි සික්කෝ
@achiniimalka9473
@achiniimalka9473 3 жыл бұрын
ඒකට අපිට ඔයා අතක් ඉස්සුවත් හිනා යනවා ....ආදරෙයි සික්කො...😘
@prabodha_perera
@prabodha_perera 3 жыл бұрын
බලන්නම් පස්සෙ.. දැන් ලොකූ වැඩක්. ලයික් එක දාලා යනෝ.. 🥺🥺
@nithinidulmika9204
@nithinidulmika9204 3 жыл бұрын
Anee 🤭
@prabodha_perera
@prabodha_perera 3 жыл бұрын
@NAVISHRI හරි හරි බැලුවා 😊😊
@hoc-san
@hoc-san 3 жыл бұрын
10:01 ඇත්තටම ඔව්! 🌝😒
@kaviyafernando
@kaviyafernando 3 жыл бұрын
2:40 dissing broo opss😂
@ahinsaa5616
@ahinsaa5616 3 жыл бұрын
ඔය ඇවිත් තීන්නෙ 😂
@thasirarehan3222
@thasirarehan3222 3 жыл бұрын
O
@vihangasandeepa9785
@vihangasandeepa9785 3 жыл бұрын
7:55 අම්මොහ්... තාම හිනා යකෝ 😁😂😂😭
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
Zikka ට ,හිතින් විතරක් පෙම් කරන දුරින් ඉද බලන අක්කලා ඉන්නව නේ..🤭 සික්කෝ ඔන්න අවස්තාව ඈ..🤪
@sithupriyadrshani2249
@sithupriyadrshani2249 3 жыл бұрын
😁
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
@@sithupriyadrshani2249 ඒයී ගෑල් 🤭 සිතින් විතරක් පෙම් කරනව නේ 🤭 හොර ගෙඩිය..😁
@sithupriyadrshani2249
@sithupriyadrshani2249 3 жыл бұрын
☺️
@AIpha490
@AIpha490 9 ай бұрын
මලින්ද මොකද කාට කාට ගහද්දී ඉතින් චංචල අඩන්නැතුව තෝරා ගන්නයි ඒක තමයි😂😂😂
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
අන්තිමට දාපු Champa Track අයින් කරලා ගස්භල්ලා🙄.ඒකේ තමයි Kick එක තිබ්බේ😌😬💥❤️🔝
@ridmiarosha7972
@ridmiarosha7972 3 жыл бұрын
එකගායි 😐
@dilmimashi
@dilmimashi 3 жыл бұрын
සික්කාගේ හිනාව 🥺😂❤️
@vishwadilshan146
@vishwadilshan146 3 жыл бұрын
කෙලින්ම අහන්න අයියා කියා ආහ් ගාපු එකනම් කැත වැඩෙ අද කඩෙන් කන්න වෙන්නෙ කඩත් වහලා😂
@t_h_e__v_i_r_u_s
@t_h_e__v_i_r_u_s 3 жыл бұрын
එකගයි
@yk5363
@yk5363 3 жыл бұрын
Zikka 😂 උබ ඇයි වැඩියෙන් "ර" කියන්නෙ 🤣 අව්ලක් නෑ ඒක පට්ට ❤❤❤❤❤❤ සුපරි vido එක 😘😘😘❤
@kaveesha9060
@kaveesha9060 2 жыл бұрын
ඉතාලි භාෂාවෙදි "ර" ශබ්දේ වැඩිපුර පාවිච්චි වෙනවා.ඒ පුරුද්දට සිංහල කතා කරද්දිත් එහෙම වෙනවා ඇති
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
අපේ සීයාත් සිරිපාල 😒😂😂😂💔💔💔💔😂😂.එතකොට සීයා කොලුකාරයෙක්ද 😒💔😂😂😂😂😂😂.. සින්දු කියන්නත් පුලුවන් zikkata 😂❤❤❤🌹🙈
@위묵티
@위묵티 3 жыл бұрын
අම්මෝ😂
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
@@위묵티 හහ් හහ්..හම්මෝ නේද යාලු 😂😂
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
@NAVISHRI ඇයි සිරිසේනලා 😌😂😂😂
@위묵티
@위묵티 3 жыл бұрын
@@hirublacky8317 😂
@kalanasulakshana279
@kalanasulakshana279 3 жыл бұрын
අම්මො වරුගානක් හිනා ගියා 😁😁😁😁 මොකාද කියන්නෙ ඔයාගෙ වීඩියෝ වලට හිනා යන්නෙ නෑ කියලා ,එහෙනම් උන්ට ලෙඩක් 🤣🤣🤣🤣..
@MATHIyt亗
@MATHIyt亗 3 жыл бұрын
එක තැනකදි හු#තෝ කීවා ගෙදර අය වටඋනා මම තනිඋනා 😭😭😭 ඒවගේ ඒවා යනකොට ටී.....ක් එකවත් දාන්න තිබ්බා 😩😩
@isuruchathuranga2707
@isuruchathuranga2707 3 жыл бұрын
Oww bn mama ගුටි kava tho ovada balanne kiyala
@MATHIyt亗
@MATHIyt亗 3 жыл бұрын
@@isuruchathuranga2707 අඩො මාත් බන් 😲😲
@priyanthisepalika4097
@priyanthisepalika4097 3 жыл бұрын
බුදාම්මො පාන්දර 2.30 handfree එකත් නැතුව වීඩියෝ එක බලද්දි මහ සද්දෙන් හු@# කියලා කෑ ගැහුවම!!!!!💥😐 ආධ්‍යාත්මික සුවය
@senali3964
@senali3964 3 жыл бұрын
කවුද මේවාට හිනායන්නැ කිව්වෙ 😒සික්කා කියන විදිහට හිනායන්නැති මගුල් වලටත් හිනායනවා මට 😂😂❤️
@nailart1131
@nailart1131 3 жыл бұрын
සික්කගෙ Eyebrows දෙකට ආස මම විතරද ගර්ල්ස් 💛😂😍
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
ම්ම්😶😶
@NEHANYT
@NEHANYT 3 жыл бұрын
Eyebrow පික්කො
@chamudivyanga3625
@chamudivyanga3625 3 жыл бұрын
Me too❤🌼
@SANDARBA_YouTube
@SANDARBA_YouTube 3 жыл бұрын
Eyebrows පික්කෝ
@shaveenkawshan8613
@shaveenkawshan8613 3 жыл бұрын
නංගී... අපෙත් Eyebrows ලස්සනයි හරිද......✔ 😁
@ghost6913
@ghost6913 2 жыл бұрын
8:15 හිනා ගිහින් කෑම උගුර‍ෙ හිරවුන මම 💔🥵🥵
@slcityhunter
@slcityhunter 3 жыл бұрын
ඉදලා ඉදලා සුපිරියක් 😂😂😂😂 Pan එකක් ගමුද ❤️😂
@heshansanthush4342
@heshansanthush4342 3 жыл бұрын
මලිත්ට ගහද්දී චංචලා ඇඩුවට චංචලාට ගහද්දී මලිත් දන්නේවත් නෑ මිතුර 😪😹💔
@musicplus7427
@musicplus7427 3 жыл бұрын
@NAVISHRI 🤣🤣🤣🤣🤣
@thisharamihishan877
@thisharamihishan877 3 жыл бұрын
මනියාට ගහන්න Meme review කරන එකේක් තාමත් ආවේ නැ.. මනියා is the best.. Zikka උබ නරකයි කියනවා නෙමෙයි උබත් පට්ට 💪
@rajitharansara1595
@rajitharansara1595 3 жыл бұрын
අනේ hukapan මහත්තයෝ
@wasanthaamarathunga5929
@wasanthaamarathunga5929 3 жыл бұрын
@@rajitharansara1595 ai uba
@Thespace123
@Thespace123 3 жыл бұрын
@@rajitharansara1595 හා කරමු 🤣
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
Maniyata ghana hint ekkanm chatar bn zikkawa epa una 😥
@thisharamihishan877
@thisharamihishan877 3 жыл бұрын
@@officialsavindu සිරාවටම.. මනියා නිසා තමා දැන් ලංකවේ මෙච්චර මීම්ස් හැදෙන්නේ කාලයක් තිබ්බා මීම්ස් වලට අපි විහිලු ෆොටෝ කියපු කියපු කාලයක්.. මන් කියන්නේ මනියා තමා මීම්ස් රිවිව් වල ලංකාවේ ලෙජන්ඩ් කියලා..
@mr.kaviya6103
@mr.kaviya6103 3 жыл бұрын
තව ටිකක් තිබ්බ නම් හොදයි කියන එව්න් කෝ
@chanulcranaweeradark8624
@chanulcranaweeradark8624 3 жыл бұрын
ඔව් බන් මුගෙ විනාඩි 30 තියෙන්න ඔනෙ
@mr.kaviya6103
@mr.kaviya6103 3 жыл бұрын
@@chanulcranaweeradark8624 ඔව් බම්
@chanukadharmakeerthi7020
@chanukadharmakeerthi7020 3 жыл бұрын
අමො
@mr.kaviya6103
@mr.kaviya6103 3 жыл бұрын
@@chanukadharmakeerthi7020 ඔයා මේවා කියවනවද මැනික
@yourfavoriteswithanuja7548
@yourfavoriteswithanuja7548 3 жыл бұрын
Ow
@chalanisithara8315
@chalanisithara8315 3 жыл бұрын
අම්මෝ සික්කා අයියගෙ හිනාව 😂😍😘❤️
@Achini993
@Achini993 3 жыл бұрын
Volume වැඩි කර ගෙන හිටපු මම ආරම්භක අවදීයේම බීරි වුනා 😐😐
@Achini993
@Achini993 3 жыл бұрын
@NAVISHRI සල්ලි නෑ 😅😅
@tharushinayanika2924
@tharushinayanika2924 3 жыл бұрын
අම්මෝ ඒ සිංදුව .🤣🤣🤣🤣අවසානය තමයි තව ඩින්ගේන් අම්මාගෙන් කනවා 🤣🤣
@ruwanweerasooriya6715
@ruwanweerasooriya6715 3 жыл бұрын
හැමදාම zikkage වීඩියෝ බලලා තිරිසන්නු වෙන උන් කෝ 💔😂
@thiwain7776
@thiwain7776 3 жыл бұрын
hamadama me comment eka dana un me konata
@sammanisumedhajayamaha9875
@sammanisumedhajayamaha9875 3 жыл бұрын
හම්මෝ..😂😂 තව වීඩියෝ එක දික් කරානම්...🥺❤️
@matta8783
@matta8783 3 жыл бұрын
Zikka ගෙ විඩියෝ බලන්නෙ නැතුව ඉන්න බැ විඩියෝ එකක් අවම දැනෙන සතුට අම්මො එ කියන්නෙ මං zikka ට love ද 🙊
@Asini_Abeysekara
@Asini_Abeysekara 3 жыл бұрын
මටත් එහෙම හිතෙනවා😂
@matta8783
@matta8783 3 жыл бұрын
@@Asini_Abeysekara ☺️
@kalanadinujaya7164
@kalanadinujaya7164 3 жыл бұрын
Komlu seen danna epa oi 😅...
@nethukaweesha6687
@nethukaweesha6687 3 жыл бұрын
oh no
@oshiniyogya9419
@oshiniyogya9419 3 жыл бұрын
Maath love🥺❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
අර Phone Boxes ටිකයි Keyboard එකයි පෙන්නද්දී මූ Giveaway එකක් දෙන්න යනවා කියලා හිතපු උන්..😅❤️
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
මනියට කවුරු මොනවා කිව්වත් ඌ හිනා වෙල ට්‍රිගර් නොවී උගේ ආතල් එකේ ගේම ගහනවා ❤️‍🔥 මූ වටේම තියෙන ප්‍රශ්න ඔලුවෙ දාගෙන 😁 ආතල් එකේ ඉදහන් කොම්ලෝ
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
අවසාන සින්දුව වෙනස් කරාට අපගේ බලවත් විරෝදය
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
තිරිසනෙක් වෙන්න හිතාගෙන ආපු මම 😂
@rashmikaboy1330
@rashmikaboy1330 3 жыл бұрын
තව මාස 4 යි🤣
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
@@rashmikaboy1330 A/L nethe 😂
@sahasrarashmith9719
@sahasrarashmith9719 3 жыл бұрын
යකෝ අර කෑගහපු එක ඇහිලා ගෙදරින් බැනුම් ඇහුවා 😂😂
@VIXI611
@VIXI611 3 жыл бұрын
Kota තමා script එකකට meme review කරන්නේ 🤣💔🔫
@piyumibuddhima1998
@piyumibuddhima1998 3 жыл бұрын
Maniya bn
@Wrestling_Fans_SL
@Wrestling_Fans_SL 3 жыл бұрын
ගොඩ කාලෙකින් පන"හ් මන් උබෙ හැම වීඩියෝ එකක්ම 2 පාරක් බැලුවා පට්ට බන් උබ ඕල්ද බෙස්ට්🙂🌸හැමදාම වීඩියෝ එකක් දාහන්කො මන් හැමදාම බඔඅන් ඉන්නෙ තොගෙ ඒවා බලන්න🙂🌸
@sihansidinulya3477
@sihansidinulya3477 3 жыл бұрын
කෙලින්ම කියන්න අහ් අහ් අහ් අහ්. එඩිට් කලේ උබමද. බලු වැඩේ ඒකනම් 😔. කන හරහා වැදුනා තාත්තගෙන් එච්චරයි මතක 😞
@arjunanirmal2410
@arjunanirmal2410 3 жыл бұрын
මටත්😤
@sihansidinulya3477
@sihansidinulya3477 3 жыл бұрын
@@arjunanirmal2410 ම්ම්ම් 😒😒
@vishwameranga1682
@vishwameranga1682 3 жыл бұрын
Caution:- Wear Headphones Before Watching
@webcontent4096
@webcontent4096 3 жыл бұрын
oow yakoo tv eke baluvee
@inushithanthirige6142
@inushithanthirige6142 3 жыл бұрын
හැමදාම like කරලා තමා බලන්න පටන් ගන්නෙ. මරු කියලා දන්නවා😍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
11:01 ඔයි ඔයි උබෙ විඩියො බලන්නෙ අනිත් පර ඉදන් හෙඩ්සෙට් දගෙන 😂😂
@izuff
@izuff 3 жыл бұрын
hoda welawata mama video eka balanna kalin comment balanne...thanks komlooo..
@sandaruayeshan1039
@sandaruayeshan1039 3 жыл бұрын
උබේ comment එකක් නැති තැනක් නැහැ බන්
@아이유-r5j
@아이유-r5j 3 жыл бұрын
වෙලාවට කමෙන්ට් බැලුවෙ මුලින්😂
@asentharidu7228
@asentharidu7228 3 жыл бұрын
Aniwa
@mrsadee
@mrsadee 2 жыл бұрын
ගුලි කෑවට මේක තමා hodama meme reivew eka
@badhert6526
@badhert6526 3 жыл бұрын
2:22 Hina yanava bn Uba hoda eka bn 👊❤️ Hina yanne nethi un okkoma tik tok pinnayo venna athi 😆😆😆
@anushkakumara2999
@anushkakumara2999 3 жыл бұрын
11:09 තිරිසනෙක්නෙ ඕයි තමුසේ 🤧😂
@ahinsaa9401
@ahinsaa9401 3 жыл бұрын
අමුතුවෙන් ගුලි කන්න ඕන නැ .. zikkaගෙ හිනාව ඇති අපිට හිනා වෙන්න 😂😂😂😂
@か14TM
@か14TM 3 жыл бұрын
සුභ සන්ධ්‍යාවක් වේවා!
@ahinsaa5616
@ahinsaa5616 3 жыл бұрын
@@か14TM එසේම වේවා අයියණ්ඩි 🤗🤗
@か14TM
@か14TM 3 жыл бұрын
නැගණිය දැන් වැඩිය පෙන්න නැත්තේ ඇයි?😊
@ahinsaa5616
@ahinsaa5616 3 жыл бұрын
@@か14TM හී sl එකට නම් එන්නෙ නැ අයියේ ඉතින් .. මේවට කමෙන්ට් කරගෙන ඉන්නවා 🤗
@か14TM
@か14TM 3 жыл бұрын
@@ahinsaa5616 සොඳුරු පන්හිඳ ශානි, කැප්ටන්නුත් sl පෙන්න නැත්තෙ ඒ හින්දා ද
@bihandutr672
@bihandutr672 3 жыл бұрын
Powered by සමපෝස ගුලි🙂👍
@gamingprincess7140
@gamingprincess7140 3 жыл бұрын
කෝ කෝ කෙල්ලො ටික 🤭❤ ගැම්මට
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
😂😂 කාටද බන් මෙ වීඩියෝ බලලා හිනා නොයන්නෙ
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
ආන් චනුක්ස් කියනවා තික් තොක් ඇප් එකෙ රෙට් වැඩි වෙලාලු මොනා හරි කරපල්ලා 😓🔥🔥🔥
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 3 жыл бұрын
Eekata nm matath malapanna ...bn.😣
@mad_uranga
@mad_uranga 3 жыл бұрын
Zikkage මලිත්ගෙයි චන්චලාගෙයි පිනාගෙයි ප්‍රශ්නයට උත්තරේ හම්ම්බුන්නා
@nuvinivithanage1161
@nuvinivithanage1161 3 жыл бұрын
Notification eka apu gaman awe zikka ❤️❤️
@mo_em3012
@mo_em3012 3 жыл бұрын
Wooooohh aluuuuuuuuuth wela ❤️‍🔥zikka 9:19😂😍🔨 Adnm maru thama😂😂😂 awesome😂❤
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 3 жыл бұрын
වෙලාවට මම පුරුද්දක් විදිහට videos බලන ගමන් comment කියවන හින්දා හොඳයි .....වෙලාවට handfree ගහන්න මතක් උනා.....🤣🤣🤣
@NavoD
@NavoD 3 жыл бұрын
Ending Song එක් ආයෙ දාපිය haritheee😒🤣✌
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
සික්කාගෙ විඩියො බලනකොට ගුලි ඔනි නැතො 😂😂😂
@ahinsaa9401
@ahinsaa9401 3 жыл бұрын
එකඟායි 😂❤️
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
@@ahinsaa9401 😂❤️
@dunalperera1302
@dunalperera1302 3 жыл бұрын
Uba kohede naththe
@dunalperera1302
@dunalperera1302 3 жыл бұрын
Yko ade vidio 20 k baluwa tho hamathanama
@nipun8570
@nipun8570 3 жыл бұрын
mona reddakda bn uba hama thanama innawa ne
@binushakavindi2649
@binushakavindi2649 3 жыл бұрын
Who says you can not laugh at zikka's videos .laughed and survived from the beginning of the video .super brother ❤️🌺😍
@dilinaimasha
@dilinaimasha 3 жыл бұрын
යකෝ හිනායන්නැත්තෙ ගුලිගහපු උන්ට වෙන්නැති 😂😂😂😂
@dinujasherod7919
@dinujasherod7919 3 жыл бұрын
අම්ම ඉන්න තැන h - free ගැලෙව්වා නිකම් එතකොටම මේ center fresh meme එක ගියා ..
@nesanduthamasha8815
@nesanduthamasha8815 3 жыл бұрын
2:24 මනියා ගැනද කිව්වේ?
@sandayadilani9749
@sandayadilani9749 3 жыл бұрын
Sirawata
@ThamalOshada
@ThamalOshada 3 жыл бұрын
හෙන ගහපන් ගෙදර ගුටිකනවා තව පොඩ්ඩකින්. For the peoples 👍
@s.d9038
@s.d9038 3 жыл бұрын
Zikka අාදරෙයි බං.. අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරනවට ඔබට පින්.....
@geethmihirasathsara2267
@geethmihirasathsara2267 3 жыл бұрын
යකෝ සික්කගෙ වීඩියෝවලට හිනා යන්නෑ කියපු එකා මළ ගෙදරක ඉඳන්ද වීඩියෝ බැලුවෙ.. මොනා වුනත් pop funk ලගෙ සින්දුව අයින් කරපු එකනම් කැත වැඩේ... ඒක ගැම්මට තිබ්බා.. 😂🙏❤
@rusiruhasaranga8
@rusiruhasaranga8 3 жыл бұрын
කට්ලට් හදමු අවශ්‍ය ද්‍රව්‍ය :🙂 අලගෙඩි (potato) 04 සැමන් ටින්( salmon )Large 01 රටලූනු ගෙඩි(onions) 02 ඉගුරු සහ සුදුලූනු (Ginger and garlic paste) 02 tea spoon අමු මිරිස් කරල් (green chili) 05 කරපින්චා (curry leaves) ගම්මිරිස් (papper) 01 tea spoon මිරිස් කුඩු (chili powder) 01 ½ table spoon කහ (turmeric) ½ tea spoon තුනපහ (curry powder) 01 tea spoon කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි (cardamom/cinnamon/cloves powder) ¼ tea spoon ලුනු (salt)01 tea spoon තෙල් (oil) තැවරුම සඳහා දිය කර ගත් පාන් පිටි (flour) 01 cup බිත්තර(eggs) 02 බිස්කට් කුඩු සාදන ආකාරය : පියවර 01 අල සෝදාගෙන බාජනකය දමා හොදින් තම්බා ගන්න. දැන් එය නිවෙන්නට දී පොත්ත ගලවන්න. පොත්ත ගලවා ගත් අල බාජනයකට දමා හොදින් පොඩි කර ගන්න. මාලුටින් එක කඩා එහි ඇති වතුර සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ටින්මාලුත් හොදින් පොඩි කර ගන්න. රටලූනු සිහින්ව ලියා ගන්න.අමුමිරිස් පොඩියට කපා ගන්න.සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න. (see step 01 - pic 01) පියවර 02 භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.රත් වූ තෙලට තලාගත් ඉගුරු සුදුලූනු,කරපින්චා, කපා ගත් ලූනු ,එන්සල් කරාබුනැටි ,කුරුදුගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න. කර කර ගන්න එපා. (see step o2 - pic 01,02 ) පියවර 03 තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට පොඩි කර ගත් අල,සැමන් දමා තුනපහ මිශ්රකණයට වදින විදියට හොදින් කලවම් කරන්න.මිනිත්තු 3ක් පමණ තබා ලිපෙන් අයින් කර නිවෙන්න දෙන්න. (see step 03) පියවර 04 නිවුනට පස්සෙ මිශණයෙන් ටික ටික අරගෙන බෝල හදා ගන්න. දිය කරගත් පාන්පිටිසහ බිත්තර මිශ්රණයේ තවරා බිස්කට් කුඩු ඔතා ගන්න.(see step 04 - pic 01,02) පියවර 05 තෙල් තාච්චියක් ලිප තබා බැද ගන්න.😂
@-anushiimaya-3400
@-anushiimaya-3400 3 жыл бұрын
මීම් එකට වඩා zikka ගේ හිනාවටයි මට හිනා ගියේ 🤣🤣
@slcybermusic6270
@slcybermusic6270 3 жыл бұрын
හේමාල්ගෙන් ගුටි කෑවා කියලා ඔික රට ටම කියන්න ඔිනි ඈ !දුම්‍කක් තමා
@niperlion5573
@niperlion5573 3 жыл бұрын
Golden fake account
@DG-op4vd
@DG-op4vd 3 жыл бұрын
😒 කො යකො වීඩියො
@slcybermusic6270
@slcybermusic6270 3 жыл бұрын
@@niperlion5573 THANKS
@slcybermusic6270
@slcybermusic6270 3 жыл бұрын
@@DG-op4vd I M GOLDEN SAKKILI FAKE ACCOUNT
@Ireshanuwanthi78
@Ireshanuwanthi78 8 ай бұрын
@thekota 2.39🌚😂😂 kotat ned kiwwe zikka aiye😌
@olivia-db1kf
@olivia-db1kf 3 жыл бұрын
kaviya වගේ උබේ අතීතෙ ඉස්කෝලෙ vidio එකක් හදල තියෙනවනන් දාපම් 🙂🤗
@monstertg9508
@monstertg9508 3 жыл бұрын
අඩෝ මේක සික්කෑ එකම්මද කියහන් සේරටම කලින් පිස්සු හැදෙනවා ආහ්
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
සික්කා මල්ලි අයියා 😂😂❤
@niroshikaweerasinghe6516
@niroshikaweerasinghe6516 3 жыл бұрын
බලන් හිටියා වීඩියෝ එකක් දානකම්😂Adarei Zikka♥️
@Achini993
@Achini993 3 жыл бұрын
100k අපුවාම party ඕනේ සික්කා 😅😅😅
@anuruddikawickrama1123
@anuruddikawickrama1123 3 жыл бұрын
මනියා තරං හිනා යන්නෙනං නෑ. ඒත් ඔයා සුපිරි 🔥🔥❤️😌
@indiacricket6871
@indiacricket6871 3 жыл бұрын
maniyata mu kapuwa ne
@anuruddikawickrama1123
@anuruddikawickrama1123 3 жыл бұрын
මනියටත් හොද වැඩේ .meme review එකක් කරන්න බෑ 😡
@indiacricket6871
@indiacricket6871 3 жыл бұрын
@@anuruddikawickrama1123 u.iganaganno bn thama,time na rata gaming streem karano
@kaveeshalakshaniw6390
@kaveeshalakshaniw6390 3 жыл бұрын
කෙලින්ම අහන්න අයි+ආ ඒක මරු 😂😂😂😂😂
@srilankacricket.5608
@srilankacricket.5608 3 жыл бұрын
හිනා යන් නැත්තෙ කොහෙද යකෝ විකුනන්න තිබ්බ වකුගඩුත් ඇඹරුනා😂
@shskmabsja1169
@shskmabsja1169 8 ай бұрын
බලන්න එකක් නැති හින්දා එකම එක දෙපාරක් බලන 2024 ඉන්න මම..😂❤️🖐️
@RusiruBhagya
@RusiruBhagya 3 жыл бұрын
Adeeh චම්පා Remix එක දාන්න.... 🙄💔
@methura_d07
@methura_d07 3 жыл бұрын
Zikka ai bn end song eka wenas karee....eeka ai dapiya....naththan marenna lasthi weyan...🤣🤣🤣
@nilehtheekshana138
@nilehtheekshana138 3 жыл бұрын
the kotaට නේදකිව්වේ script එකකට meme review කරනවා කියලා😂
@zenithakash8982
@zenithakash8982 3 жыл бұрын
හොඳ නම් හොඳයි කියපං..නැත්තම් නෑ කියපං...අර කොනට,මේ කොනට...එවුන් කෝ,මෙවුන් කෝ කිය කිය වැලලෙන්නෙ නැතුව මෙතන 😂😂😂
@gamingwithshihant3378
@gamingwithshihant3378 3 жыл бұрын
සික්කත් දැන් බීටිස් ආමි කෙනෙක් කියල හිතුනෙ මට විතරද☠️👍
@beeandbee6061
@beeandbee6061 3 жыл бұрын
Zikka ලෝ බජට් ග්‍රීන් ස්ක්‍රීන් එක පුටුවෙ දාන් ඉන්නෙ 😂
@Kaushalyaherathk2
@Kaushalyaherathk2 3 жыл бұрын
I addict you🙈❤️😘😘😘
@아이유-r5j
@아이유-r5j 3 жыл бұрын
Oh no😂
@jj_koluwa
@jj_koluwa 3 жыл бұрын
Me too😜
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 3 жыл бұрын
ඉක්මනින් බලන්නෑ නිදහසේ බලන්න ඕන නිසා පහුවෙලා බලන්නෙ 😂😂😂 සික්කෝ ඔයා සුපිරියක්💖
@ukiyo7892
@ukiyo7892 3 жыл бұрын
Nice Ending To The Video By Singing Dynamite 😄
@Ish_Mind
@Ish_Mind 3 жыл бұрын
අම්මලා ඉස්සරහා බලපු මම... කියන්න😂
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
අඩො පම්කයා අර හුත්තො කියන අම්මාටත් ඇහුනද කොහෙද 😂😂
@sandaruayeshan1039
@sandaruayeshan1039 3 жыл бұрын
අඩෝ
@nadeewijethunga2841
@nadeewijethunga2841 3 жыл бұрын
Oyage comment akak nethi video akak hoyaganna be 😅😅
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
@@nadeewijethunga2841 සිරා කතාව
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
යූටියුබ්මද ඉන්නෙ😑😑
@か14TM
@か14TM 3 жыл бұрын
සුභ සන්ධ්‍යාවක් වේවා!
@sandunnilantha6800
@sandunnilantha6800 3 жыл бұрын
The kota balala ඒ pimmata ඇවිල්ල zikka malli baluwa .hinawa nawaththa ganna ba zikka
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
මනියා නැත්නම් තාමත් memes වලට විහිලු ෆොටෝ කියන්නේ ! Hint ගහන්න එපා bro. ඌ තමා meme legend in Sri Lanka !!
@nishu9413
@nishu9413 3 жыл бұрын
අම්බෝ කලින් video එකේ sounds ඇහෙන්නේ නැතුව high volume දැම්මා. මේක play කරද්දී කන් අඩි පැලුනා😱😭💔
@malithdilshan5650
@malithdilshan5650 3 жыл бұрын
මට පිනා ගහද්දි චංචලා ඇඩුවේ නැ යාලුවෝ හිනා උනා🥺❤
@malithmethmalkarunarathne8645
@malithmethmalkarunarathne8645 3 жыл бұрын
Boru katha owa
@lakshikachathu761
@lakshikachathu761 3 жыл бұрын
මීම් වලට වඩා හිනා යනවා zikkage හිනාවට 😇😇😇
@Hirusha__
@Hirusha__ 3 жыл бұрын
සික්ක ඉස්සර වගේ නෙවෙයි දැන් පොශ් විදියට හිනා වෙන්නෙ 🙂💖
මම හිතුව මෙහෙම වෙයි කියල
29:37
උබෙ බොරු අහලම මට මාර ෆන්
19:08
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 77 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Meme review in Sinhala new 2024 #ආතල් #memes
11:43
Buddy Line
Рет қаралды 279
ලංකාවේ Reality Shows - Pie FM
15:24
ManiYa
Рет қаралды 1 МЛН
බියකරු සසර!!!
18:24
ZikkaMalli
Рет қаралды 101 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН