Zombie ලන්තේ 🧟 Part 1

  Рет қаралды 888,196

Chamidu

Chamidu

Күн бұрын

Zombieලන්තේ ඉදිරියට කරගෙන යන්න පොඩි Donation එකක් කරලා Support එකක් දෙන්න 😘 buymeacoffee.c...
🟢Cast : Chamidu : www.instagram....
Tharindu Dasun : www.instagram....
Tharindu Gihan : / tharindu.madusanka.1426
Vidura : www.instagram....
Dulika: / shanz._______
Ashan : www.instagram....
Music in the background from www.FesliyanSt...
★Follow Me On Instagram : bit.ly/2Y7ldh6
★TIKTOK : @chamidugimhan
★Facebook : bit.ly/2VWfpo9
#chamidu #zombie

Пікірлер: 1 400
@cat_girl883
@cat_girl883 Жыл бұрын
අන්තිමට හරි අපේ රටෙත් මෙහෙම සොම්බි වීඩීයෝ එකක් හරි හැදුනනෙ😂...කියන්නම ඕනි මන් ඔයාලට ගොඩක් කැමතී ඔයාලෑ වීඩියෝ මරු❤❤❤❤❤❤❤❤❤❤❤
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
Part 2 බැලුවද ? kzbin.info/www/bejne/o4aomJ-wgd5pedEsi=DIy4AUiFv60hMT3r
@slrussaff8405
@slrussaff8405 2 жыл бұрын
අයියලා අවිස්සාවේල්ලෙද අයියේ
@Ashen_Gihan
@Ashen_Gihan 2 жыл бұрын
චමිදු ඊලග එකත් ඉක්මනට ඕනේ සගෝ
@gamingchamma8827
@gamingchamma8827 2 жыл бұрын
යලුවත් zombe යෙක් වෙලා උබ මෙ රටින් යනවා .. වගෙ එකක් ඔනෙ.. ❤️💯 සොම්බි ලන්තෙ 2 ඔනේ.. 🥳
@heshaniprabodha987
@heshaniprabodha987 2 жыл бұрын
ඊලගට ඔයාට බොලද ගතිය අත ඇරලා ප්‍රචණ්ඩත්වය එලියට ගන්න වෙනවා. තරිඳු ත් නැති නිසා
@nadeeshanimadushika8107
@nadeeshanimadushika8107 2 жыл бұрын
ඊළග කොටස පැයක වගේ video ekakin ගේන්න කො.....
@Carpissa-xd2fx
@Carpissa-xd2fx 2 жыл бұрын
අඩෝ golden content මචන් ලංකාවෙ මේවගේ බංකොලොත් වෙලා තියෙනෙ එකේ උබල මේවගේ දේවල් කරන එක ලොකුදෙයක් බන් ඕව කරා වගේ ලොකු ලොකු film ඒමත් හදහල්ල බන් උබලට මාර talent එකක් තියේ❤️💯 ආදරෙයි
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
Thank you 😘🥺
@SanujayaSanujaya-zz7xi
@SanujayaSanujaya-zz7xi 11 ай бұрын
අඩො එකට සුපිරියට රාගපානව බන්😂❤❤ දිගටම කරන් යන්❤❤❤❤
@ThashiyaGaming-j2r
@ThashiyaGaming-j2r 7 ай бұрын
ඇත්තටම sombi වයිරස් එකක් ඇවිත් මිනිස්සුන්ව බේරගන්න්න sombilata attack කරන්න බලන් ඉන්න උන් මේ කොනට.....🙂💔
@chamanisamarasinghe8764
@chamanisamarasinghe8764 2 ай бұрын
මම
@sasankasewmini
@sasankasewmini 6 күн бұрын
Me
@DinuYoutube
@DinuYoutube 11 ай бұрын
❤❤❤❤wooooww පට්ට video එක❤️ ගමන් 10කට වඩා බැලුව
@DishawaShorts2.0
@DishawaShorts2.0 2 жыл бұрын
පන්දාහෙදී සෙට් වුනේ.. දැන් අසූදාහයි.. 🥰 සුපිරියක් කරමු.. ඉක්මනට ලක්ෂෙට කොඩිය දාමු... 🙃 ආදරෙයි 💙
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
ආදරෙයි ❤️
@Storylab126
@Storylab126 4 ай бұрын
55​@@chamidugimhan😢
@dilukadiluka7750
@dilukadiluka7750 2 жыл бұрын
Aniwa සුපිරි yak wei ඊළඟ kotasath....... 🖤🙂🐾️@-}---........ Chamidu video ekak kroth ඉතින්🙂🍂.........kohomath සුපිරි නේ............
@praweenmax4515
@praweenmax4515 2 жыл бұрын
ඇටේට ගහපු සීන් එකේ අරූගෙ හිනාව පට්ට ඇ 🤣🤣
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😂❤️
@loader6424
@loader6424 Жыл бұрын
Part 01යි 02 යි දෙකම පට්ට 💖
@hirangapramodya9388
@hirangapramodya9388 2 жыл бұрын
Supiriiiiiiiii. Kiyanna wachana ne. Ekenma supiriii.. me video eke widiya hodai. Siddiya sira. Medde podi podi athal siddi thyena vidiyata.. ✌✌💜
@tharakanimash3514
@tharakanimash3514 2 жыл бұрын
adooo maru bn supiriyak thama part2 one 😝😝😝😝
@SGMtunes2008
@SGMtunes2008 2 жыл бұрын
අඩෝ Zombie Film එකක් බැලුවා වගේ බන්. මරු. Part 2 එකත් ඉක්මනට ඕනෙ Chamidu. ගැම්මක් තමයි
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k 3 ай бұрын
Ado ubala koheda bn inea kanthleda❤​@@chamidugimhan
@chanumadhu8572
@chanumadhu8572 2 жыл бұрын
අඩෝ ඒක ගැම්මක් ආ...තාක්ෂණය අපේ කොල්ලන්ට හරිම අඩුයි ඒ මේ රටේ මූසල පාලකයො නිසා ...ඒත් තියෙන දේවල් වලින් සුපිරියටම කරල තියෙනව ..good job bro...💞💞💞💞💕💕💕💕
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
Thank you 😘
@udarajanith9649
@udarajanith9649 2 жыл бұрын
ගොඩක් හොද වැඩක් මේක ඇත්තටම සොම්බි වසන්ගතයක් ආවොත් ඕක තමා වෙන්නේ වෝකින් ඩෙඩ් බැලුවට පස්සේ බලපු සුපිරිම වීඩියෝ එකක් මේක නියමයි අනික් කොටස් ටිකත් ඉක්මනට දාන්න
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘❤️
@thathsara7021
@thathsara7021 Жыл бұрын
අඩෝ පට්ට මචංලා ❤️🤩🤟 Series එකක් විදියට කරමු මාර ආතල් TWD මතක් උනා සිරාවටම
@nsk7886
@nsk7886 2 жыл бұрын
chamidu ayye me parath maru video eka👌👌.Zombie awath Bat eken perata🤭Zombie lanthe part 2 ekakuth thiyeda ayye.ada video eka excellent ayye.Keep it up🤝💜
@kanchanadilhara7254
@kanchanadilhara7254 Жыл бұрын
Ado ayyala set eka maru aaa 💪💪💪💖 hina wela athal ekak ganna puluwan
@shudder3440
@shudder3440 2 жыл бұрын
දැන් ගොඩ කාලෙකට කලින් අයියලා zombie scene එකක් කරන්න ගියා ඒත් ඒක කරේ නෑ මලයා කොහොම හරි කරා💪 2th ගේන්න ඉක්මනට😍♥️
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
❤️
@KushanSrimalShow
@KushanSrimalShow Жыл бұрын
අලුත් zombie එකක් පටන් ගන්න යන්නෙ මාර්තු වල
@The_Solo_B
@The_Solo_B Жыл бұрын
@@KushanSrimalShow Adee supirima ekenma sup eka deno...2013 indan oyalage ewa beluwe ❤️
@Gaming_Osa
@Gaming_Osa 2 жыл бұрын
part 02 ඔ්න කියන අය මේ පැත්තට 😍
@dewminikawindya8555
@dewminikawindya8555 2 жыл бұрын
👋
@ruwanthidhushara6440
@ruwanthidhushara6440 2 жыл бұрын
Onee
@homework383
@homework383 2 жыл бұрын
Oneee
@GameGoLk
@GameGoLk 2 жыл бұрын
අනිවා
@rishannatmina7289
@rishannatmina7289 2 жыл бұрын
Ona
@romeobeats9733
@romeobeats9733 2 жыл бұрын
මේකෙත් අමුතු ආතල් එකක් තියනව හැබැයි 😎💥🖤
@Mahi-dn3kc
@Mahi-dn3kc Жыл бұрын
ජගත් අයියා තමා යකෝ ..... ඇයි උබ මොනා කරන්නද 🤣 ගහනවා සොම්බින්ගේ ඔලුකටු කුඩු වෙන්න 🤣🤣🤣
@praveeniduranga9183
@praveeniduranga9183 2 жыл бұрын
zombie නම් ඉතින් ගැම්මක් තමයි ❤️‍🔥
@gamingchamma8827
@gamingchamma8827 2 жыл бұрын
අපෙ රටත් ආවනම් 😂
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😎❤️
@dilikaperera8967
@dilikaperera8967 Жыл бұрын
ගැම්මක් තමයි ඉතින්
@Senuwa904
@Senuwa904 8 ай бұрын
HJ see jerks 😅😊e
@Kadiyagaming209
@Kadiyagaming209 2 жыл бұрын
එච්චර දෙයක් වෙලත් ගේට්ටුව වැහුවේ නෑනේ.මං වගේනම් මුලින්ම වහන්නේ ඕක....😂 මරු ඈ වැඩේ..👌
@vima4384
@vima4384 2 жыл бұрын
යකෝ මේක පට්ටනෙ.. මේකෙ සීරිස් එකක් ඕනෙ දිගටම නැත්නම් මරන්ව තෝව 😱😍
@nunchakuartist7780
@nunchakuartist7780 2 жыл бұрын
ඔව් නේ
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
මරන්න එපා ගෙන්නම් 😥
@tharushadilshang0200
@tharushadilshang0200 Жыл бұрын
Ado supiri bn ilanga ekath one ikmanatama😍😍😍
@ishanishanupeksha4707
@ishanishanupeksha4707 2 жыл бұрын
2 ඕනී මෙකට වැඩිය තාත්වික විදිහට😎❤️
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
කොමඩි නැතුවද ?
@santharajapaksha348
@santharajapaksha348 2 жыл бұрын
කොමඩි තිබ්බත් අවුලක් නෑ
@ishanishanupeksha4707
@ishanishanupeksha4707 2 жыл бұрын
@@chamidugimhan ඒකත් ඕනී.දෙකම බැලන්ස් එකෙ සුපරියටම කරමූ අයියන්ඩී❤️❤️😎
@ishanishanupeksha4707
@ishanishanupeksha4707 2 жыл бұрын
@@chamidugimhan තව කට්ටිය අරගෙන.පොඩ්ඩක් පරිසරය වෙනස් කරලා.ආයුද අරගෙන කුතුහලය දනවන කොටස් ටික ඕනී. සුපිරියටම කරමූ අයියේ❤️😎
@ishanishanupeksha4707
@ishanishanupeksha4707 2 жыл бұрын
@@chamidugimhan වෙලාවත් වැඩී කරන්න
@AnuSL_amvampire
@AnuSL_amvampire 2 жыл бұрын
5:25 නාටක TV🤣🤣 ..ඒක තමා මරු tv channel eka, Janadhipathiyath maru..😅🤣 Ada kaleta niyameta galapenawa
@osandavidula5489
@osandavidula5489 2 жыл бұрын
Gammk thama chamiduwo oke part 2 dunnama passe horror scene ekak danna horror ewata views wadi anika athal one patta habai 😎😎😈👑️
@SalithaSalitha1326
@SalithaSalitha1326 2 жыл бұрын
සොම්බි ලන්තේ 2 ඕන ඉක්මනට...❤❤😍😍😍 සේට් එකට සතුටින් ඉන්ඩෝ 😍😍
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@rumeshchathuranga9225
@rumeshchathuranga9225 Жыл бұрын
Dඝ😮
@Schools15439
@Schools15439 2 жыл бұрын
Ado patta bn✨♥️ ඊලග එක එනකන් ඉවසිල්ලක් නෑ අප්පා🥰
@NIPUgirl347
@NIPUgirl347 2 жыл бұрын
අඩේ fb එකෙ දැකලා ආවේ මරු ඔයි 😍. ඉතුරු විඩියො ටිකත් බලලා එන්නම්කො ඈ😚💗
@Shenuki-
@Shenuki- Жыл бұрын
දැන් නම් බලන්න ආසම චමිදු , සිරිල් අයියා , විනී 🥰🧡🧡🧡
@sasindu.lakmal
@sasindu.lakmal 2 жыл бұрын
Part 2 එකේ අන්තිමේදී චමිදුවට අම්මා වතුර එකක් ගහලා " නැගිටලා මේ බත් ටික කාපන් " කියලා කිව්වාම 😂💔
@monsteryt2330
@monsteryt2330 2 жыл бұрын
😅
@slbus2372
@slbus2372 2 жыл бұрын
ඔඋ එක වෙයි
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
කන්ෆියුස් උන්ගා බුන්ගා 😂
@geek_sLc
@geek_sLc 2 жыл бұрын
😂
@nethmidhanodya969
@nethmidhanodya969 2 жыл бұрын
matath okama hithuana😅
@Freedom-feeling
@Freedom-feeling Жыл бұрын
අම්මො එක සුපිරියක් තමයි ඉලග එකත් ඔන පුලුවන් නම් මෙ වගෙ episode ගොඩක් ඔනේ සුපිරි මෙක 😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Manusha-k4q
@Manusha-k4q 2 ай бұрын
අඩෝ සුපිරි බන් . දිගටම කරපන් . සොම්බි ෆිල්ම් එකක් බැලුව වගේ ❤❤
@shana4280
@shana4280 2 жыл бұрын
පෙපාරත් පහරක් චමිදුවෝ 😚😚😚
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
ආදරෙයි ❤️
@GEMIGASHAYT
@GEMIGASHAYT 2 жыл бұрын
Last of us ,walking dead game serious දෙකෙම story එක බලලා තියන මම😍 මෙක පහරක්
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@Darksky-s6k
@Darksky-s6k Жыл бұрын
කාලය හරහ ගිහින් හදපු වීඩියෝ එකක් වෙන්න බැරිද මේක 😮😮❤
@ThaveeE_1M
@ThaveeE_1M 2 жыл бұрын
CHAMIDU Gand එකට කියන්නෙ..😍 මෙ බ්න් මගේ live එකෙ කට්ටිය නැ බ්න්.. මාත් අසයි කට්ටිය ඉන්නවනම්...🥺..🥺🥺🥺🥺🥺
@ashaninduwara6763
@ashaninduwara6763 2 жыл бұрын
Walking dead සීන් එකේ ඉන්නෙ නේහ් 🤭😇😇😂😂❤️❤️❤️❤️ ආතල් ඈ..❤️😍
@GameGoLk
@GameGoLk 2 жыл бұрын
කියන්න දෙයක් නෑ. සුපිරියක් තමයි... 🔥👍
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@dinuka99
@dinuka99 2 жыл бұрын
සුපිරියක් චමිදු බොසා !! 💖🤩 100K අත ලග.
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😍😘
@thennakooncv8495
@thennakooncv8495 2 жыл бұрын
2:07 පොහොර සහනාධාර හම්බුන්නැති ගොවිමහතෙක්.😂👍
@vimeshprabodhana174
@vimeshprabodhana174 2 жыл бұрын
සුපිරී මචන් 😈♥️ Part 02 ඕනී
@Managa-vw1sd
@Managa-vw1sd Ай бұрын
Ado eka patta😂❤
@shaan4646
@shaan4646 2 жыл бұрын
අඩේ සුපිරියක් බං සිරාවටම .... zombie feeling එක තියෙනවා බලද්දී .❤️‍🔥❤️👍👏
@dilanperera8886
@dilanperera8886 2 жыл бұрын
Ilaga kotasa kavdd aiye enne 🥺 oylge videos nm patta a...big fan 🤗❤️🥰
@Mahi-dn3kc
@Mahi-dn3kc 2 жыл бұрын
පොඩි ටෝච් එකෙනුත් මාර වැඩක් ගත්ත මනුස්සයෙක් චමිදු කියන්නේ 🤣🤣🤣
@sampathindika532
@sampathindika532 10 ай бұрын
Ekanam aththa
@nipunsathsara9153
@nipunsathsara9153 10 ай бұрын
චමිදුගේ ටොච් එක පොඩියි කියලද කියන්නේ😂
@eashandesilwa
@eashandesilwa Жыл бұрын
ජගත් ගෙ දෙබස් ටික මරු යකෝ 🤣🤣🤣
@MINYOONGI-td6fe
@MINYOONGI-td6fe 2 жыл бұрын
ඒක පාරම භය වුන සෙට් එක කෝ 😋 යකඩෝ එක පාරම ගැස්සිලා ගියා 😥
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😅❤️
@MINYOONGI-td6fe
@MINYOONGI-td6fe 2 жыл бұрын
@@chamidugimhan 😁
@lankaweapi4952
@lankaweapi4952 Жыл бұрын
මේක නං සුපිරියක්...අහ්හ්.... ♥️🌸☝
@SalithaSalitha1326
@SalithaSalitha1326 2 жыл бұрын
බලන්න බෑනෙ මොකක්ද වැටේනවා 😐😭 කමක් නෑ ටිහිකින් හරියයිනේ ❤🌼❤
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
දැන් හරි ඇති 😊
@nikeshinuwangana3444
@nikeshinuwangana3444 Жыл бұрын
සුපිරියක් තමයි....😍😘❤️
@salithmalinda4497
@salithmalinda4497 2 жыл бұрын
චමිදු සුපිරි ඕනි හොදේ🖤
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
❤️😘
@wtjoker3115
@wtjoker3115 Жыл бұрын
අඩෝ ඒක film එකක් බැලුවා වගේ❤️ part 2 ඕනේ 👍
@roshanipriyangika5322
@roshanipriyangika5322 2 жыл бұрын
සුපිරි අයියෙ ඔයාලා acting මරු ආ❤️🙂
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
තැන්ක් යූ 😘
@UselRuwanPalagama
@UselRuwanPalagama 2 ай бұрын
අඩෝ acting නම් සුපිරි ආ ❤❤❤
@SLknowledgestoreofficial
@SLknowledgestoreofficial 2 жыл бұрын
ඇත්තටම zombie virus එකක් ආවොත් මොකද කරන්නේ😅. අදත් පට්ට වීඩියෝ එක අයියේ🔥
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
Aතේ ගහනව 🤣🤣
@SLknowledgestoreofficial
@SLknowledgestoreofficial 2 жыл бұрын
@@thariyagaming6847 හයිyou😂
@kavindugimhan0405
@kavindugimhan0405 2 жыл бұрын
Ado eka koltiyak bn 💥 Thariduwawa zombiyek nokara ilaga part eka oni 😘
@ThePodiYa
@ThePodiYa 2 жыл бұрын
ආඩම්බරයි මල්ලි අයියලා අරං දුන්න ගැම්ම උඹ යාළුවොත් එක්ක ඉස්සරහට අරගෙන යනවා දැක්කම.. එන්න එන්නම දියුණු වෙනවා.. එල එකක්.. එලම එකක්.. - පොඩි මල්ලි
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
Thank you 😘😍
@Chameesha2.0
@Chameesha2.0 2 жыл бұрын
Superb content Bosz 😎🧟 good luck !
@sandunitharaka8819
@sandunitharaka8819 2 жыл бұрын
ඇත්තටම සොම්බි වීඩියෝ එක මරු 😳 මේකෙ 2 ඉක්මනින් ඕනෙ අයියේ 😁💖
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@thulananakandala5646
@thulananakandala5646 2 жыл бұрын
සුපිරි මල්ලි ඈ! පට්ටම නිර්මාණයක රහ නියමෙට තියෙනවා. ඊළඟ එක මීටත් වඩා හොඳ ට ඕන. ඇත්තෙන්ම සුපිරි! 👏👏👏
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
Thank you 😘
@heshaniprabodha987
@heshaniprabodha987 2 жыл бұрын
නියමයි. අනිත් කොටසත් ඉක්මනට ඕනේ. ❤zombie mn asama. ❤
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘❤️
@cloudsstudio4494
@cloudsstudio4494 2 жыл бұрын
Ado menna kollo...kypu welwatath kalinm dala 😍
@AnuSL_amvampire
@AnuSL_amvampire 2 жыл бұрын
Ammo thank u very much...Meka nam maru e wagema lassanai .. Aththatama mama zombie nta ahu wuna wage baluwe ..so great ! Waiting for the 2nd part ♡
@yakalolbea
@yakalolbea 2 жыл бұрын
Ado mn dakapu hodama zombie video eka.balanna balanna asa hithenawa❤️❤️😍😍😘
@gamingchamma8827
@gamingchamma8827 2 жыл бұрын
zombe එකක්ද පට්ට ... 😈❤️💯
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘
@SILENT__KOLLA
@SILENT__KOLLA Ай бұрын
Zombei ලන්තේ prart 03 ඔනේ 🥺❤🔥
@ruchiramc9668
@ruchiramc9668 2 жыл бұрын
අඩෝ.මේකනම් සුපිරියක් තමයි.ස්ටෝරිය පට්ට.❤️
@priyanganikumarasinghe4439
@priyanganikumarasinghe4439 Жыл бұрын
මරැ බම්❤️❤️
@Gaming_Osa
@Gaming_Osa Жыл бұрын
අා මල්ලි 😂❤
@INF.RIZONE
@INF.RIZONE Жыл бұрын
දෙවැනි ඉනිම වගෙද බන් මෙව්වා 😎❤️ respect
@vikumrashmika5336
@vikumrashmika5336 2 ай бұрын
සුපිරි හොඳේ 🎉🎉❤❤❤😍😍😍
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
විදුරද සොම්බියට ඉන්නේ ? ගැලපෙන චරිතේ දිලා ඈ .
@shookyb3997
@shookyb3997 2 жыл бұрын
විදුර නෙමේ එ විමේශ්..😎
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
විදුර තාම බෙරිලා ඉන්නවා
@tharuwagaming8294
@tharuwagaming8294 2 жыл бұрын
විදුරය තමා චමිදුවගේ Bag එක ඉස්සුවෙ😂
@shookyb3997
@shookyb3997 2 жыл бұрын
@@chamidugimhan 😿දෙවියන්ට ස්තූති වේවා. මෙ සොම්බි වියසනෙන් ඔහුව බේරා දුන්නාට.. එ වගේම තරිඳු අයියා චමිදු අයියාත් රැක දෙන්න දෙවියනී..😪 සොම්බියෙක් එක්ක ගෙ අස්සට ගිය එ චමිදු විරුවාණන් රැක දෙත්වා රැක දෙත්වා.. 사랑해
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
බලන්නත් කලින් comment කරාට බැලුවේ දවල් . අම්මෝ බය හිතෙනවා . හොද වෙලාවට බැලුවෙ නැත්තේ . 😵‍💫😩
@TigerTony144
@TigerTony144 2 жыл бұрын
මේක නම් වාසියක් 🔥.. ඊලඟ වීඩියෝ එක ඉක්මනට ඕනි.. ජය වේවා.. ❤️ ආයෙත් කියනව වීඩියෝ එක නම් ගැම්මක් 🔥
@madhushikakumari6629
@madhushikakumari6629 2 жыл бұрын
සුපිරි ❤️‍🔥.සොම්බි video මරැ.2 කොටසත් ඕනෙ
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘❤️
@සංසරණී
@සංසරණී 2 ай бұрын
6:37 තමා මරු😂
@vihangashavinda267
@vihangashavinda267 2 жыл бұрын
සුපිරියක්♥
@mudithasanarathna4461
@mudithasanarathna4461 Жыл бұрын
මේක series එකක් විදියට ඉස්සරහටම ගෙන්යමු මචන්❤
@sadulamethdenu4908
@sadulamethdenu4908 2 жыл бұрын
මේක නම් පට්ට පාර්ට් 2 💖🤩 විනාඩි 20 වත් වීඩියො එකක් ඕන 😕(අඩුම තරම) 🔥
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
අම්මො එච්චර වැඩි නැද්ද 😮
@sadulamethdenu4908
@sadulamethdenu4908 2 жыл бұрын
@@chamidugimhan අනේ අයියෙ වෙනසක් කරමු ඇ...........💖
@KushanSrimalShow
@KushanSrimalShow 2 жыл бұрын
හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ ඔය ගෙදරට 😂
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
😂❤️
@DT-qy2lv
@DT-qy2lv 2 жыл бұрын
😅😅
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
ඔයාලා විනාස කරලා මාත් විනාස කරනව දැන් 😂
@_sakuni_himaya_
@_sakuni_himaya_ 2 жыл бұрын
😂❤️ අදත් මරු ඒයි 😂 අම්මෝ 😍
@KESHARAOFFICIAL
@KESHARAOFFICIAL 2 жыл бұрын
සුපිරී❤️🔥
@raveeshashehani5592
@raveeshashehani5592 2 жыл бұрын
ඉක්මනට 2 කොටසත් ඕනේ ❤️🙂
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
❤️
@chandimaperera5656
@chandimaperera5656 2 жыл бұрын
Superb 🔥 well done.. 👏 waiting for next.. 🤗 ikmanata
@nethuli1276
@nethuli1276 2 жыл бұрын
Part 2 ඉක්මනින් දෙන්නකෝ 🥺♥️
@_kavi1.8_
@_kavi1.8_ Жыл бұрын
Adoh patta ykwww🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@SandasiMethmanthi
@SandasiMethmanthi 2 жыл бұрын
ඔන්න ඔන්න ඉතින් මන් ආසම ජාතියෙ කතාවක් 😣🙈❤️❤️❤️❤️❤️❤️😣
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
ඔයාටමයි හැදුවෙ 😁
@SandasiMethmanthi
@SandasiMethmanthi 2 жыл бұрын
@@chamidugimhan aneeeee ithin😘
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 2 жыл бұрын
හැම පැත්තෙන්ම උපරිම සාධාරණය කරල තියෙනවා සුපිරිම සුපිරිම සුපිරි.... 💐 පට්ටම ආඩම්බරයි
@SandeepaLoku
@SandeepaLoku 2 жыл бұрын
Gammac Chamindu.. Can't wait for next part.. 💪🏼🔥🔥
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
❤️
@anushaniranjani3296
@anushaniranjani3296 2 ай бұрын
Ane part 2th ewanna.super❤❤❤
@abcdefgh3175
@abcdefgh3175 8 ай бұрын
පාර්ට් 2 පාර්ට් 3 පාර්ට් 4 ඕනා කියන අය මේ පැත්තේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gihanwarnasooriya5180
@gihanwarnasooriya5180 2 жыл бұрын
Ade ayye patta oy digatama karan yan 💪
@Curlymalee
@Curlymalee 2 жыл бұрын
අම්මෝ ඒක❤️🤐පට්ට
@learningpoint7071-s4p
@learningpoint7071-s4p 2 жыл бұрын
බලපු සුපිරිම එකක් ඕයි වෙලාව ගිය තේරුනෙත් නැහැ අනිවාර්යයෙන්ම 2 නම් ඕනමයි මීට වඩා වෙලාව දාපන් මැණිකෝ පැයක් උනත් අවුලක් නැහැ ඒ තරම් වාසී වෙනම කන්ටෙන් එකක් ඒක නම් හැමදාම ජය උඩටම එමු trending වෙන්නම ඕන 💓💞💞❤️❌😈🔥
@chamidugimhan
@chamidugimhan 2 жыл бұрын
😘😍
@ashenshalon2164
@ashenshalon2164 Жыл бұрын
T755
@Ashen_Gihan
@Ashen_Gihan 2 жыл бұрын
ඊලග එකත් ඉක්මනට ඕනේ සගෝ ❤️
@GeethikaSubashini-wk1nf
@GeethikaSubashini-wk1nf Жыл бұрын
Zombie lantha part 2 ikmanata onaaaaa☹️☹️☹️😭😭😭😢😢😯
@ishanishanupeksha4707
@ishanishanupeksha4707 Жыл бұрын
චමිදු brother ඉක්මනට දෙවනි කොටස ඕනි...
@spectorff52
@spectorff52 Жыл бұрын
Video ekanam pattata hadalaa thiyanava bn
Zombie ලන්තේ  Part 2 🧟
20:35
Chamidu
Рет қаралды 568 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
A/L රිසාල්ට් ඇවිත් 🤣
6:49
Chamidu
Рет қаралды 499 М.
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 501 М.
පාප මිත්‍රයෝ | Satta Production - සැට්ටා
8:29
Satta Productions - සැට්ටා
Рет қаралды 3,4 М.
දැල්ලෝ සෙල්ලම (Squid Game in SL) - Official Video
14:26
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН