Zoom class එකේ පලමු දවස බොහෝ ඉල්ලීම් නිසා එකතුකලා/Chocolate cake , Chocolate buttercream , Ganache

  Рет қаралды 177,488

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

හැමෝම ක්ලාස් එකට එකතුවෙන්නේ කොහොමද කියලා අහපු නිසා ඒ හැමෝම වෙනුවෙන් සූම් ක්ලාස් එකේ පලමු දවසේ කරපු දේවල් විඩියෝ එකකට අරන් ආවා ඔයාලා වෙනුවෙන්
බටර්ක්‍රීම් නිර්මාණ සම්පූර්ණ ක්ලාස් විඩියෝ එකත්, ෆොන්ඩන්ට් නිර්මාණ සම්පූර්ණ ක්ලාස් විඩියෝ එකත් මම කලින් එකතුකලා , ඒවා හිමීට බලන්න ❤
බටර්ක්‍රීම් මල්, නොසල් රටා, නිර්මාණ සම්පූර්ණ විඩියෝ එක - • මම කරපු zoom class එකේ...
ෆොන්ඩන්ට් නිර්මාණ සම්පූර්ණ විඩියෝ එක - • Zoom class එකේ ෆොන්ඩන්...
බටර්ක්‍රීම් මල් ප්ලේ ලිස්ට් - • Buttercream flowers tu...
කේක් ප්ලේ ලිස්ට් - • Cake
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
/ jananigurusinghe2015

Пікірлер: 433
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- kzbin.info/www/bejne/qYSwiKKMl8mpmrc Zoom class video 2- kzbin.info/www/bejne/d2PZaIGDltuMisk Zoom class video 3- kzbin.info/www/bejne/j3zKe4Z4bt6VqZI Zoom class video 4- kzbin.info/www/bejne/pWqsYYhpa9GAb68 ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - kzbin.info/www/bejne/h6GweaRoiMmsd8k Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@YummyFunny19
@YummyFunny19 Жыл бұрын
Oyage panthiyata ekathuwenawang monawada karanna one & fees details ekath kiyanna
@maryjoseph4096
@maryjoseph4096 Жыл бұрын
From which part of Italy.Are u having clsses in Naples.The ganash without piping bag. Also where do u buy Icing sugar in naples
@kenu3939
@kenu3939 Жыл бұрын
Kohomada miss sudu patt icin ek hadagnne
@Love-v2d
@Love-v2d 10 ай бұрын
Kodak hothai oya kiyana vithiha ❤❤❤
@ahinsakamini3535
@ahinsakamini3535 10 ай бұрын
Miss den class krnne nedd
@chandranimunasinghe7889
@chandranimunasinghe7889 Жыл бұрын
ඔයාගේ නිහතමානී කම ගොඩක් අගය කරනවා සල්ලි දීලා පන්තියකට ගියා නම් ඔය ටික මාසයක් විතර කරල සල්ලි ගනියි ඔයාව ගොඩක් වටිනවා ස්තූතියි
@nimeshasumali5354
@nimeshasumali5354 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්.කරන කියන ජැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!මාත් පොඩිවට කේක් ව්‍යාපාරයක් කරන කෙනෙක්.මිස් හදන විඩියටමයි මාත් හදන්නෙ.බලපු අනිත්හැම වීඩියෝ එකකම මොනවහරි වෙනසක් තියනවමයි ඒවිදියට හැදුවම වරදිනව.ඒත් ම්ස් හදන විදියෙයි මන් හදන විදියෙයි පොඩි වෙනසක්වත් නෑ.ඒ හින්ද මිස්ගෙ රෙසිපි 100% නිවැරදි කියල අත්දැකීමෙන්ම දන්නව.හැබැයි මන් නොදන්න පොඩි පොඩි tips ගොඩක් මිස්ගෙන් ඉගන ගත්තා.දිගටම මිස්ගෙ වීඩියෝ බලනවා.අවංක නිහතමානි ගුරුවරයෙක්.තෙරුවන් සරනයි !!!
@amithasenarathne865
@amithasenarathne865 11 ай бұрын
මට ඉතාමත්ම වටිනවා. ඔබතුමියගේ පරාර්ථකාමී ගුණයට බොහෝ ගරු කරනවා. ඔබගේ ජීවිතයේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ❤
@jayanichathurika5535
@jayanichathurika5535 Жыл бұрын
බොහොම ස්තූතියි මිස් , මේ කාලයේ මුදලට පමණක් යට වූ කාලයක මිස් ඔහොම දැනුම බෙදනවාට ගොඩක් ස්තුතියි ,මම හැම වීඩියෝ එකක් ම බලනවා
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
අහඹු ලෙස ලැබුණේ ..... මං පුංචි කාලේ ඉදලා ආසාවෙන් හිටියේ .... අද මට හරිම සතුටුයි .... ස්තුතියි 🙏 මම කවදා හරීහදනව.... ස්තුතියි .
@dineshaudaya1870
@dineshaudaya1870 10 ай бұрын
අම්මෝ ඔයා නම් කියලා වැඩක් නැ...මං හරි ආසාවෙන් හිටියේ කේක් හදන්න ..ගොඩාක් පිං..මේ වගේ කාලෙක ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි ..ගොඩාක් වට්නවා..ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤...ආදරෙයි ගොඩාක් ...💙💚❤️
@chandrikahettiarachchi7003
@chandrikahettiarachchi7003 Жыл бұрын
මිස් ඔයාගේ නිහතමානී කම ගොඩක් අගය කරනවා.සල්ලි දිල පන්තියකට ගියත් මේ තරම් පැහැදිලිව කියල දෙන්නේ නෑ.ගොඩක් ස්තුතියි 💗
@ruvininisansala3420
@ruvininisansala3420 9 ай бұрын
මේ වගේ මගේ රටින් පිට හිටියත් අපේ උන් ගැන හිතන ඔබතුමියට වරදින්නෑ බුදු සරණයි ❤
@lyricsmaster726
@lyricsmaster726 Жыл бұрын
මම අදයි ඔයාගෙ videos බැලුවෙ..හරිම වටිනවා..ගොඩක් පින් ඔයාට
@chathu6250
@chathu6250 Жыл бұрын
බොහොම ස්තූති මිස් පැහැදිලිව කියලා දුන්නා. ඔබ තුමියගේ සියලු ප්‍රාර්තනාවන් සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🌷🎂
@Disna0608
@Disna0608 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ.ඇත්තටම මේක මට කලින් දකින්න තිබ්බ නම් ශෝක්.පුතාගෙ උපන්දිනේ තිබ්බ.මං චොක්ලට් කේක් එකක් හැදුව යූටියුබ් එකෙන්ම් බලාගෙන.කාර් එකක් වගේ හැදුවෙ.ඒකත් ලස්සනට කරගන්න බැරිඋනා. මං ආසම චොක්ලට් කේක් වලට.ඔයාගෙන් බලල ආයෙහදන්න ඕනි.මොකද අපි එක එක මත ඔලුවෙ තියාගෙන හදන්නෙ.චොක්ලට් බටර් ක්‍රීම් ෆ්‍රොස්ටින් එහෙම රසටම කියල දෙන්න්.ඔයා කියල දෙන රෙසිපි හරිම රෙසිපි කියල මං අත්දැකීමෙන් දන්නව. මං බටර් කේක් එකක් හැදුවත් හැමදාම කැදලි වගේ කැටි ගැහෙනව.එහෙම වෙන්නෙ ඇයි අක්කෙ
@tharushi2001
@tharushi2001 Жыл бұрын
බොහොම පින් මැඩම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා ..ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..ගොඩක් පින් මැඩම්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hirushiabilasha4498
@hirushiabilasha4498 10 ай бұрын
මට අද තමයි මිස්ගේ වීඩියෝස් දැක්කේ.මාත් හොය හොය හිටියේ. කේක් ගැන සියලුම දේවල් දැනගන්න clz එහෙකට නොයා.. ගොඩක් ස්තුතිය ❤
@fathimaminfa6481
@fathimaminfa6481 Жыл бұрын
මිස් ඔයාගේ නිහතමානී කම ගොඩක් අගය කරනවා.සල්ලි දිල පන්තියකට ගියත් මේ තරම් පැහැදිලිව කියල දෙන්නේ නෑ.ගොඩක් ස්තුතියි මේ වගේ කාලයකදී අනික් මිනිසුන් ගැන හිතලා මේ වගෙ දෙයක් කලාට පිං තෙරැවන් සරණයි
@chandrakanthikumari3006
@chandrakanthikumari3006 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට කරන වැඩ සියල්ල ම සාර්ථක වේවා දීර්ඝායුෂ ලැබේවා !
@chamodideuja4164
@chamodideuja4164 Жыл бұрын
හරිම ලස්සනට කලබලයක් නැතිව හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව.ගොඩක් පින් නංගා ඔයාට❤️❤️❤️❤️❤️නිහතමානීකමට කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියල දෙනවට ගොසක් පිං මැණික❤️❤️❤️❤️
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 Жыл бұрын
අක්කි ඔයානම් මාරයි ගොඩාක් වටිනවා හැමදෙනාටම තෙරුවන් සරනයි ❤❤❤❤
@prasadimonarawila2918
@prasadimonarawila2918 Жыл бұрын
හැම දෙයක්ම ලෝබ නැතිව ලස්සනට පියවරෙන් පියවර පැහැදිලි කරලා දුන්නට ඔබතුමියට බොහෝම ස්තූතියි... ආසාවෙන් බැලුවා... පැයක් ගියා දනුනෙත් නෑ... කරන හැම දෙයක්ම සාර්තක වෙන්න අපෙන් සුබ පැතුම්...💐💐♥️❤
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Thank you very much. No one give so many ideas like you. Thanks. ❤❤❤❤
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Tunuruwan Saranai suba udasanak oya hodata kiyala denawa godariyak pin sidu wenawa putha I am from Melbourne Have good day 👍
@jeevadarshanie8625
@jeevadarshanie8625 Жыл бұрын
යූටියුබ් එකේ තියෙන හැම කේක් වීඩියෝ එකක් ම බලලා කේක් හැදුවා ඒත් මට හරියටම කේක් හදන්න පුළුවන් වුණේ ඔයාගේ වීඩියෝ බැලුවට පස්සේ. මමත් එන්නෙ ඉතාලියේ. අක්කා ඉතාලියේ කොහෙද ඉන්නේ. මට ඊයෙ තමයි ඔයාගේ youtube channel එක හම්බවුනේ. ඔයා හරිම ලස්සනට පැහැදිලිව හැමදේම හොඳින් කියලා දෙනවා. ඒකට ගොඩාක් ස්තුතියි. වාසනාවන්ත දිගු ගමනකට සුභ පැතුම්.
@anomanishanthi5342
@anomanishanthi5342 Жыл бұрын
ඇත්තටම ආස හිතුන ඔයා කතා කරන විදිහට තේරුම් කරන විදිහට හොද පැහැදිලි කිරිමක් කරනව තැන්කිව්
@manelpremarathna1286
@manelpremarathna1286 Жыл бұрын
හොඳට පැහැදිලිව කියා දෙනව. බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
@dinusanjeewani3387
@dinusanjeewani3387 3 ай бұрын
අහමිබෙන් දැක්ක විඩියෝ එකක්.ඇත්තමයි ගොඩක් වටිනවා.කිසිම දෙයක් හංගන්නේ නැතිව අවංකව දැනුම බෙදලා දෙනවට මිස්ට ගොඩක් ස්තුති යි.❤❤❤️
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 Ай бұрын
අනේ හරිම පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් පින් ඔයාට අක්කේ❤❤❤
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
අනේ හරිම කරුණාවන්තව හැමදේම කියල දෙනවා ගොඩාක් ස්තූතියි මිස් ❤🙏
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 ай бұрын
අනෙ මිස් ඔයා හරිම අවන්කව කියලා දෙනවා ඒකට ගොඩක් පින් ඔබතුමියට❤❤❤❤
@zsw527mydf
@zsw527mydf Жыл бұрын
ඒක ගොඩක් වටිනා දෙයක් 💐 ඉතා වටින ක්‍රියාවක්.❤ ගොඩාක් ස්තූතියි 🌹🌷
@ashanidilrukshi9001
@ashanidilrukshi9001 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මිස් ,ඔයා කියලා දෙන එක හොදටම තේරෙනවා, පැහැදිලිව හැමදේම කියලා දෙනවා මිස් , පංතියකට යන්න ඕනේ නෑ ආයෙ
@nadikarathnayaka8608
@nadikarathnayaka8608 2 ай бұрын
❤❤ thx mis ගොඩාක් ආසාවෙන් බැලුවෙ ...හොදින් තේරුම් ගන්න පුළුවන් ස්තුති ගොඩාක් ආදරෙයි
@SupipiChamodi
@SupipiChamodi 18 күн бұрын
මට පොඩි ළමයින් දෙන්නෙක් යින්නව මන් කොහොමද පන්තියට යන්නෙ කියල දුකින් හිටියේ එයාමයි දෙන්නම බලාගන්න වෙන කවුරුත් නැති නිසා වීඩියෝ එක මට නම් මහ මෙරක් වගේ වටිනවා ස්තුතියි මිස්❤❤❤❤
@jananigurusinghe6843
@jananigurusinghe6843 10 күн бұрын
සතුටුයි ගොඩක් සුපිපි..නිවාඩුවේ හිමීට අනිත් විඩියෝත් බලන්න..ඔයාට පුලුවන් ඔයාගේ දේවල් හරි කරගන්න ❤️ පංති වලට දෙන සල්ලි වලින් ඕනකරන උපකරණ ගන්න 🥰🥰🥰
@user-ug3ul5pf5q
@user-ug3ul5pf5q 3 күн бұрын
2:02 ​@@jananigurusinghe6843
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොඳයි.. පන්තියකට යන්න බැරිවුනු මට හිතුවෙවත් නැති විදියට ඉගෙන ගන්න ලැබුනා.. ගොඩක් සතුටුයි . බොහොම ස්තූතියි ...! තෙරුවන්සරණයි ..! 🌼🌼🌼
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
මේ කේක් දැක්කහමබඩ පිරෙනවා . කියලාදෙන විදිහට අපිටත් හදන්න හිනෙවා. නිකන් ඉන්නවෙලාවටphone එකේ උඩ පහල ගිය මම දැන් නිතරම මිස් කේක්විඩියෝ බලනවා. මගේ උපන් දිනය මේ මාසේ .මට හිතුණා හාට් රිබන් කේක්එක හදල බලන්න.මමත් මිස්ගේ zoom classඑකට එනවා.ගොඩක් අය බොරැ කරනවා. මිස් කියල දෙන විදිහට මටත් කේක් හදන්නආසහිතුනා. ඔයාට ගොඩක් පිං .මෙි ජිවත් වෙන්නඅමාරු කාලේ කවුරු හරිකෙනෙක්මේ දෙයින්ජිවිතෙගැටගහගනි.💖💖🙏🙏💐💐
@user-gc7rv9ns6n
@user-gc7rv9ns6n 10 ай бұрын
ඔබ තුමියගේනිහතමානිකම ගොඩක් අගයකරනවා කෙක් කැවට හදලා තිබුනේ නැහැ ඔබ තුමියගේ විඩියෝ බලලා කේකුක්හැද්‍රවා...බුදුසරණ යි ඔබ තුමියට
@familychannel5660
@familychannel5660 Жыл бұрын
මමත් මේ recipe එක හැදුවා.. හරිම රසට අවා.. Thank you miss 🙏
@upulipriyanwada687
@upulipriyanwada687 Жыл бұрын
Ane mamath asai akkiyo cake hadanna igena ganna, mt hodata uyana weda be ath mm igena gannawa , oya katha krn widiya harima pehedili dr, tnks akki, bs
@WasnathaKumara-ym8yw
@WasnathaKumara-ym8yw 3 күн бұрын
ගොඩාක් වටිනවා video eka .thankyou 💐💐
@sudilkamalshini5405
@sudilkamalshini5405 9 ай бұрын
ගොඩක්ම වටිනවා.මේ වීඩියෝ.ඔබතුමියගෙ නිහතමානිකමට ගරු කරනවා.❤
@HarshaniChathurangani-is9ei
@HarshaniChathurangani-is9ei Жыл бұрын
ගොඩාක් වටින වැඩක්...මන් කේක් හදන එක ගැන දන්නෙම නෑ...අහම්බෙන් දැකලා බැලුවේ...හදන්න අසා හිතිනා..අනිවාර්යයෙන්ම හදනවා..දිගටම කරගෙන යන්න...හදවතින්ම සුබපැතුම්..❤️🙏
@dimuthushanika2652
@dimuthushanika2652 Жыл бұрын
ලෝභ නැතුව හැමදේම කියා දෙනවා.ගොඩක් පිං.නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා.🙏🙏
@NilanthiAberathna-lp9hl
@NilanthiAberathna-lp9hl 2 ай бұрын
අහඹු ලෙස තමයි වීඩියෝ එක දැක්කේ....class එකට යන්නාස උනත් පවුලේ දේවල් ටික කරගත්තහම ඒකට සල්ලි අයින් කරගන්න හරි අමාරුයි. මේ තරම් දේවල් ඉගෙන ගන්න ගොඩක් කාලයක් යනවා ගොඩක් සල්ලි බිඳක් කරන්න ව. පුංචි කේක් එකක් ගෙදර හදාගන්න පුළුවන්කම තිබුණත් පොඩි පොඩි ගැටලු තිබුණා. පුදුම තරම් ආදර්ශයක්...ගෙදරක ගෘහනියකට කාන්තාවකට කරන මේ අමිල සේවය අත්විඳීයයි...හදවතින්ම කියනවා ඔයාට උතුරන්නම හරියන්න ඕන කියලා.....ඔයාගේ කතාව මනසට මාර සැහැල්ලුවක්..ලස්සනයි හැමදේම❤❤❤❤❤
@user-ep7cu9zx6x
@user-ep7cu9zx6x 2 күн бұрын
මිස් ඔයනම් මාරම හොදයි ඒ වගේම කියලා දෙන විදිහ ❤️ මන් zoom clz එක්කක් කරනවා ඒත් ඔය තරම් ඒකෙ තේරෙන්නෑ. ❤❤❤❤
@shashimaperera3394
@shashimaperera3394 Жыл бұрын
මේ වගේ කාලයකදී අනික් මිනිසුන් ගැන හිතලා මේ වගෙ දෙයක් කලාට පිං ❤
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 Жыл бұрын
Oya hoda kenek akke..hodata kiyala denawa..budu saranai oyata..
@sandamalikarunadasa482
@sandamalikarunadasa482 Жыл бұрын
ජනනි අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි... ❤️❤️
@savithriedezoysa4364
@savithriedezoysa4364 Жыл бұрын
Thank you so much. Most people will not do what you are doing. They will not share these recipes or show how to make these cakes. Bless you. May you prosper Budhu Saranai. Australia. 🙏💐🥰
@champikaniroshani5094
@champikaniroshani5094 9 ай бұрын
ගොඩක් ස්තුතියි මිස්.හරිම ආසාවෙන් කේක් හදන විදිය බැලුවේ .නොදන්නා දේවල් ඉගෙන ගත්තා.❤
@sujeewanilmini2719
@sujeewanilmini2719 2 ай бұрын
මිස් ට ගොඩක් පිං මේ තරම් පැහැදිලි කලාට අහම්බෙන් වගේ දැක්කේ මාත් හැදුවා.
@sricolombo1486
@sricolombo1486 Жыл бұрын
හදවතින්ම කියලා දෙනවා. මං හිතන්නේ හැමෝම වඩා ඔයා සතුටු වෙනවා ඔයා ඔයා දිහාම බලලා... good work.. God bless you.. Happy day. Happy life...
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ගොඩක් ලස්සනයි ලෝබකමක් නැතුව කියලා දෙනවා ගොඩක් ස්තුතියි මිස් ඔයාට බුදු සරණයි
@sandamalidisanayake878
@sandamalidisanayake878 6 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට ගොඩක් පින් මේ වගේ දැනුමක් අනිත් හැමෝටම දෙනවට ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මිස් ජයෙන් ජය 🌹🌹🌹🌹🌹👍👍👍👍❤❤❤❤❤❤
@saumayaathukorala
@saumayaathukorala Жыл бұрын
Me wage video ekak dala miss aththtama loku pinak karagaththe...salli nathuwa clz yanna bari mn wage ayata godak watinwa meka🥺❤
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
සතුටුයි මට 🥰🥰🥰🥰
@kumudurenu2667
@kumudurenu2667 2 ай бұрын
අහම්බෙන් හමු උනේ මටත් ඉගෙන ගන්න ආස හිතුනා ....ආදරෙයි ගුරුතුමිය
@sujeewajayawardhana5913
@sujeewajayawardhana5913 10 ай бұрын
අනේ මිස වට්නා නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕන මේ තරම් ලස්සනට මේ පාඩම් ටික කරනවට අපිට පන්තියේ එකට ගිහිල්ලා ගත්තු විදියට ඉගෙන ගන්න බෑ මිනිස්සු කියන කියලා දෙන්නෙත් නෑ කවුරුවත් ඔයාගේ තියෙන නිහතමානීකම ඔයාගේ කිසිම ගුරු මුෂ්ටියක් නෑ නෑනේ ඔයාට ගොඩක් පින් ගොඩාක් පින් පාට ජාති ජාතිත් පිං
@umendramedhani5297
@umendramedhani5297 Жыл бұрын
Mama adamai oyage vidio beluwe.harima pehediliwa kiyala dunne..harima wedagath....oyata jayakma wewa.🙏🙏🙏🙏🙏🙏
@malakotivila4435
@malakotivila4435 Жыл бұрын
අම්මෝ මිස්....ඔයා නම් .....❤❤❤❤කියන්න වචන් නෑ...හරිම කරුනාවන්ත නිහතමානී කෙනෙක්...❤❤❤තෙරුවන් සරණයි...
@sasiniuthpala91
@sasiniuthpala91 10 ай бұрын
Such a humble human being,, thank you soo much for sharing the recipes soo generously ❤
@chanuperera5468
@chanuperera5468 Жыл бұрын
Good job janai kata hada mara wenas api iskole kale karapuwa matak wenawa love u dear
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 4 ай бұрын
මාරම ෙහදට කියලා ෙදනවා ස්තුති❤❤ ඉතාලිෙය ෙකෙහද ඉන්ෙන
@user-hd1kj4qj7b
@user-hd1kj4qj7b 11 ай бұрын
අහම්බෙන් වගේ දැක්කෙ හරිම වටිනව ගොඩක් දේ දැන ගත්තා ස්තුති ❤
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Me rasa cake wagema misge kathawath harima rahai❤️.ow mis.math habai mis kiyapu widihata piti dalath beet karanwa.hamapaththatamath gahanwa.eyh hari yanwa.eth butter ,seeni beet karaddi nikn thel wage enawane ai mis e.
@ruviniasela3023
@ruviniasela3023 6 ай бұрын
මම හොයපු ගොඩක් වටින video එකක්.ඔබතුමියට ගොඩක් ස්තූතියි.....
@IshaniAmali-fx4gt
@IshaniAmali-fx4gt Жыл бұрын
ගොඩාක් ව්ටිනවා .නොදන්නා අයට ලෝබ නැතිව කියලා දෙනවා සරල ව්දියට.මිස්ට ගොඩාක් ස්තුතියි .
@chayawijy8170
@chayawijy8170 Жыл бұрын
Great video and thank you for sharing. Just found you and subscribed. Can't wait to try this. Good luck👍👍
@jayasenajayasena3185
@jayasenajayasena3185 Жыл бұрын
බෝහෝම පැහැදිලිව කියාදෙනව ඹබට බොහෝම ස්තුතියි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tinyma7461
@tinyma7461 7 ай бұрын
සබ්ස්ක්‍රයිබ් කරා බලන්නත් කලින්ම ස්තූතියි ඔබතුමියට තව තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@Caked_by_dilrukshi
@Caked_by_dilrukshi Жыл бұрын
Watching 😍 now. Beautiful cake Janani akka
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
Thank you dear nangi 🥰🥰
@user-ir9mk4tm2d
@user-ir9mk4tm2d 7 ай бұрын
Harima pehediliy.Godak sthuthiy.matath class ekata sambanda wenna ona. Kohomada karanna ona.
@iranganinagasingha354
@iranganinagasingha354 10 ай бұрын
පන්ති ගියාට වැඩියෙන් විස්තර ටික කියල දුන්නට ගොඩක් ස්තුතියි
@lankaranawake1468
@lankaranawake1468 Жыл бұрын
Sthuthi karanna wachanath na.hadanna aasawen hitapu cake ekak.lagama yaaluwekwath kiyala nodena dewal kiyala dunnata godaak sthuthiy.
@sharmikotuwegoda8498
@sharmikotuwegoda8498 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ නිහතමානී කමට
@sumithrawijerathna2006
@sumithrawijerathna2006 Жыл бұрын
Oyage recipe eka godak rasata awa..thanks so much miss..
@krishnasusanthi9063
@krishnasusanthi9063 4 ай бұрын
Obathumiyata godak pin obathumiya nirlobiwa danuma bedaganna ekata godak sthuthi. Salli natiwa igenaganna asawen inna hamotama ne videos godak prayojanawath wei jesupihitai thawathawath sarthaka wenna ona obage wiyapara.
@mihirimadurangi6516
@mihirimadurangi6516 Жыл бұрын
Oya harima hodai..sallima witharak hamadetama ona me kale oya wage ayath innawada hithenawa miss. Aththatama salli dila igena gaththath me tharam hodata kiyala denne na..bohoma pin..
@winsandarandunu8401
@winsandarandunu8401 10 ай бұрын
Harima agei....oyata budu saranai miss kandulu awa as dekata..harima pahadiliii❤❤❤
@sujathaliyanage7409
@sujathaliyanage7409 2 ай бұрын
Than you very much for instructions.❤
@mashidiaz581
@mashidiaz581 Жыл бұрын
Thank you very much miss...man hadana butter icing eka hamadamath poddak hardness gathiya wadi...may widiyata hadala balannam..❤❤❤
@krishankagayani6836
@krishankagayani6836 Жыл бұрын
හරි ම ලස්සනයි ආදරණිය ව්දියට කියලා දෙනවා ❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🌹🌹
@sandiyalankani-fh9gc
@sandiyalankani-fh9gc 9 ай бұрын
Thank you so much ❤ oya hodata kiyala dennawa😊 me wage thawa thawa videos danna balance kiyala prarthana karannawa❤❤
@Mydad46
@Mydad46 5 ай бұрын
මාත් පුංචි කාලේ සිටම පුවත් තරැණි සහ සිරිකත අරලිය මගිනුයි ඉගෙන ගත්තේ දැනුත් ඒසේමයි ❤
@ruthfernando6168
@ruthfernando6168 Жыл бұрын
Godaaaak watinawa dear..Ada kaale kauruwath kiyanna kamathi na hari deyak.obata godak pin.
@purnimafernando7188
@purnimafernando7188 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ නිහතමානී කමට❤️
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
හදලා රස බලන්න , ඔය ආදරෙන් තුරුල්වෙලා ඉන්න චූටියටත් එක්ක 🥰🥰🥰 හදලා දුන්නම ලෝකේ ඉන්න හොදම අම්මා මගේ කියයි !
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ඔයාට විඩියෝ එක ඇහෙනවද පූර්ණිමා
@purnimafernando7188
@purnimafernando7188 Жыл бұрын
@@jananigurusinghe6843 මුලින්ම ඇහුන අක්කේ දැන් ඇහෙන්නේ නෑනේ😌
@purnimafernando7188
@purnimafernando7188 Жыл бұрын
@@jananigurusinghe6843 අනේ අක්කේ මොකුත්ම ඇහෙන්නේ නෑනේ
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
@@purnimafernando7188 තව චුට්ටක් බලලා මම අලුතින් upload කරන්නම් නංගි , මම එකතුකල විඩියෝ එකේ audio තියෙනවා , මොකද දන්නේ නෑ ඇහෙන්නේ නැත්තේ
@priyantha3027
@priyantha3027 Жыл бұрын
බොහොම ස්තුති 🙏🙏 මිස් කියලා දෙනවා හොදට තේරුම් යනවා මමත් කේක් දෙකක් නිර්මාණය කරා
@rasikaraserase1209
@rasikaraserase1209 Жыл бұрын
Kiyanna beri Taram watinawa Mila kala nohaka me video eke
@human9597
@human9597 Жыл бұрын
You are such a great teacher and a great human being. ❤
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 Жыл бұрын
Harima hondai 😍😍😍,kisima adu paduwakin thorawa kiyala dunna,thanks ms ♥️♥️♥️
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 8 ай бұрын
අනේ ඔයා හරිම නිහතමානී..
@ayeshamadushani2651
@ayeshamadushani2651 Жыл бұрын
Thenkuu miss math heduwa miss kiyala dunna vidihatama cek eka mage duwa godak asawen kewa godak rasata tibba ❤️❤️❤️👍👍
@azeemnaseef9020
@azeemnaseef9020 Жыл бұрын
Miss mama oyage Channel eka subscribe kara katahadinma dhenenawa oya hari awankai kiyala keep it up! Miss oyage cake recipes okkoma balala igenagaththama oyagen cake class igenagath bawata sahathikayak araganna puluwandha
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
Thank you so much..Janani.. 🌹🌹
@chandrawathimanike8732
@chandrawathimanike8732 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පැහැදිලිව කියලා දෙනවා බුදු සරණයි ඔයාට
@mani175
@mani175 Жыл бұрын
The best chocolate cake ever. I tried so so many cake recipes but didn't get your quality. Thanks so so so so so 💓 💗 💖 much ජනනි for your generosity.
@dilhanidasanayake7786
@dilhanidasanayake7786 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ❤
@amaragedilrukshi2023
@amaragedilrukshi2023 4 ай бұрын
Thank you miss oyata Hamadema therm karala denawa mama me balaclava duwata kiyal denna duwata balana dennath ekka godak esthuthi miss
@user-cs3dy6pz3r
@user-cs3dy6pz3r 11 ай бұрын
අක්කට ගොඩක් ස්තුති.අක්කේ කේක් එක අවන් එකේ දාද්දි විනාඩි 35 break කරද්දි උඩයි යටයි දෙකම break karanne haki ikmanin reply ekak evanna budu saranai akki ❤😊
@NiranjalaJayawardhana
@NiranjalaJayawardhana Жыл бұрын
Mama eye puthage B'Day ekata chocolate cake haduwa vedio eken balala. Hodatama awa. Thank you..
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
සතුටුයි ගොඩක් මට නිරන්ජලා 🥰🥰
@manoribopitiya2744
@manoribopitiya2744 10 ай бұрын
ඔබ කියපු විදිහට දැන් මට හොදට හදන්න පුලුවන් 😊
@Manurip
@Manurip Жыл бұрын
Thankuu soo much akka for this effort ❤🥰 there's no words to explain it 😍
@asyaomar8757
@asyaomar8757 Жыл бұрын
Translate for me please recipe
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
එ්ක අැත්ත පිටිදාලා බිටි කලාට මුකුත් වෙන්නැ එ්ක රැල්ලට යන කතාවක්❤
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Cakes
Рет қаралды 13 М.