Zoom Free ගිනුමක් මගින් විනාඩි 40 සීමා නැතුව රිසි සේ උගන්වමු-ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers

  Рет қаралды 189,430

Walakulu Tech

Walakulu Tech

Күн бұрын

Zoom Free ගිනුමක් මගින් විනාඩි 40 සීමා නැතුව රිසි සේ උගන්වමු - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers
Pleases SUBSCRIBE WalakuluTech:: bit.ly/35peGOP
✅Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️
✅LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️
Other Related Videos:::::
=================================
✔️Zoom App එක භාවිතා කර පරිගණකයෙන් class පවත්වන අයුරු ඉගෙන ගනිමු -How to use Zoom in Computers-Part-01::
• Zoom App එක භාවිතා කර ...
✔️Zoom App එක භාවිතා කර පරිගණකයෙන් class පවත්වන අයුරු ඉගෙන ගනිමු -How to use Zoom in Computers-Part-02::
• Zoom App එක භාවිතා කර ...
✔️Zoom App එක භාවිතා කර පරිගණකයෙන් class පවත්වන අයුරු ඉගෙන ගනිමු -How to use Zoom in Computers-Part-03::
• Zoom App එක භාවිතා කර ...
✔️Zoom App එක භාවිතා කර Phone එකෙන් class පවත්වන අයුරු ඉගෙන ගනිමු - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers - Part 01::
• Zoom Sinhala Tutorial ...
✔️Zoom App එක භාවිතා කර Phone එකෙන් class පවත්වන අයුරු ඉගෙන ගනිමු - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers-Part-02::
• Zoom App එක භාවිතා කර ...
✔️ඔබේ Free Zoom ගිනුමෙන් විනාඩි 40 සීමාව ඉවත් කරමු-Phones වගේම පරිගණක වලත් 100% වැඩ - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers
• ඔබේ Free Zoom ගිනුමෙන්...
✔️Zoom App එක භාවිතා කර Phone එකෙන් ඉගෙන ගන්න අයුරු දැන ගනිමු - සිසුන් සඳහා පමණි | How to use zoom for students::
• Zoom App එක භාවිතා කර ...
🔴 Contact me on:
Email: walakulutech@gmail.com
🔴 Join Our Community
Facebook : / walakulutech
#WalakuluTech #zoom

Пікірлер: 628
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
🔴01 ක්‍රමය::🔴 ✔️Zoom Free ගිනුමක් මගින් විනාඩි 40 සීමා නැතුව රිසි සේ උගන්වමු - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers:: kzbin.info/www/bejne/ZmTVmKt4ZdKaZ6M 🔴02 ක්‍රමය::🔴 ✔️ඔබේ Free Zoom ගිනුමෙන් විනාඩි 40 සීමාව ඉවත් කරමු-Phones වගේම පරිගණක වලත් 100% වැඩ - ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers kzbin.info/www/bejne/poecgJaCiNF9oJI 🔴03 ක්‍රමය::🔴 ✔️Free Zoom ගිනුමෙන් විනාඩි 40ට සීමා නොවී පහසුවෙන් උගන්වමු - Phones වගේම පරිගණක වලත් 100% වැඩ-ගුරුවරුන් සඳහා පමණි | Zoom for teachers:: kzbin.info/www/bejne/bZO1Znqba62litk
@navodachanchala6105
@navodachanchala6105 3 жыл бұрын
මේක හොය හොයමයි හිටියෙ...ගොඩාක් වටින වීඩියෝ එකක් ...ගොඩාක් ස්තුති ..ඔබතුමා කරන කියන හැම වැඩකටයුතුත්තක්ම සාර්ථක වේවා !!! හදවතින්ම සුභ පතනවා ..තෙරුවන් සරණයි !!!❤️
@saawijini9489
@saawijini9489 3 жыл бұрын
අත්හදා බැලුවා... සාර්ථකයි.... ගොඩාක් ස්තූතියි සර් 👍
@chamikawelikala6326
@chamikawelikala6326 3 жыл бұрын
Lap ekenda clz karanne...
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@dilhanifernando7167
@dilhanifernando7167 3 жыл бұрын
මට හරි ගියේ නැත.
@sumithsagara7030
@sumithsagara7030 3 жыл бұрын
@@chamikawelikala6326 machan number ekak dapan.hadaganna bene
@supunsandika5455
@supunsandika5455 3 жыл бұрын
මේ ක්‍රමය සාර්ථකයි. බොහොම ස්තූතියි !
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Glad to hear that
@wathsalamadhusarani2747
@wathsalamadhusarani2747 3 жыл бұрын
Superb
@hashithaperera8979
@hashithaperera8979 3 жыл бұрын
මේ ක්‍රමයට එක් වතාවක් කට් නොවී කරන්න පුලුවන්..ඊට පස්සේ මෙහෙම කරාට පැය භාගයෙන් කට් වෙනවා..ඒත් කල දැනුවත් කිරීමට ඔබට ස්තූතියි..
@sadu8816
@sadu8816 Жыл бұрын
Ehm unada oyt
@oshadhichamika2837
@oshadhichamika2837 3 жыл бұрын
wow, this is great. Now I can conduct my classes without any interruption thanks to you. Thank you again!
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're most welcome
@sadhanaatapatturathnasekar4618
@sadhanaatapatturathnasekar4618 3 жыл бұрын
@@WalakuluTech cut wenawane...ai e
@shalinifernando1440
@shalinifernando1440 3 жыл бұрын
ගොඩක් වටින voice එකක්..ගොඩක් පැහැදිලියි...ගොඩාක් ස්තූතියි මේ වගේ දෙයක් කියක දුන්නට.....
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@TheOnlyD3NOK
@TheOnlyD3NOK 3 жыл бұрын
ලොකු උදව්වක් ස්තූතිය ❤️❤️
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@dhammapinsirini8949
@dhammapinsirini8949 3 жыл бұрын
There are no words to say so good. Thank you very much for the excellent service. May the triple gem bless you 🙏
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're most welcome
@Malindunethsara2008
@Malindunethsara2008 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් ජයවේවා බුදු සරනයි
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@shashinichathurika4941
@shashinichathurika4941 3 жыл бұрын
Thank you.මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ විනාඩි 40 න් ක්ලාස් එක ආයෙ start කරන්න වෙන එක..😌
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@CGangaSL
@CGangaSL 3 жыл бұрын
මම To & From Time එක 6.00-8.00 දීලා class එක කරේ.. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැනේ.. වි.40න් cut උනෙත් නෑ..
@imesharosni2828
@imesharosni2828 3 ай бұрын
Recording ekata prashnyk nedda Eka..
@hasiwickramarathna3445
@hasiwickramarathna3445 3 жыл бұрын
Passcode 4 නිසා ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැද්ද?
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
1st eka vitharak use karana nisa prasnayak ne
@sameeramadushan4341
@sameeramadushan4341 3 жыл бұрын
wada natha :(
@sameeramadushan4341
@sameeramadushan4341 3 жыл бұрын
Phone only da ?
@omiduyapa1982
@omiduyapa1982 3 жыл бұрын
Zoom පාවිච්චි කරන අපේ අම්මට මේක ගොඩාක් වැදගත් thnx ayiya
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@waruniwathsala5713
@waruniwathsala5713 3 жыл бұрын
ගොඩක් වටිනවා.ගොඩක් පින්
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@kumarawickramaarachchi3826
@kumarawickramaarachchi3826 3 жыл бұрын
වැඩේ හරියන්නෑ වගේ
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@Ticom1245
@Ticom1245 3 жыл бұрын
Y
@hglpriyanka3679
@hglpriyanka3679 3 жыл бұрын
Thank you for your guidance. It is very important for beginners. Thanks alot
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 жыл бұрын
Thank you so much. This video is very useful for me. And I think all teachers can watch this
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Glad it was helpful!
@dimuthulakmal3015
@dimuthulakmal3015 3 жыл бұрын
බොහොම ස්තූතියි .ලමයින්ට බලන්න vedio එකක් දාන හැටි කියල දෙන්නකො
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 3 жыл бұрын
Earlier I have scheduled the classes using this method. But now they are sending a message after 30 minutes, which tells that the meeting will be over within 10 minutes.
@dineshgunawardana8276
@dineshgunawardana8276 3 жыл бұрын
ගොඩක්ස්තුතියි
@dewminipabasara6247
@dewminipabasara6247 3 жыл бұрын
Thank uu very much....therum gannatath pahasuui..🤗🤗🤗meetings okkoma schedule karala iwara wela...ai edit kaloth eeken mokak hari awlk wewida...🤔
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Ehemanm me vidiyata karanna. Me vidiyata class godak schedule karanna oneth ne. Me kramaya 100% weda karanawa. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI Phone wala wagema Computer eketh weda.
@dewminipabasara6247
@dewminipabasara6247 3 жыл бұрын
@@WalakuluTech ok...thank u...❤️🤗
@nilakshimahikanilukids9769
@nilakshimahikanilukids9769 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේක කියලා දුන්නාට.. පින් පුතේ..
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@bpspathirana6723
@bpspathirana6723 3 жыл бұрын
බොහෝම ස්තූතියි සර්.හරිම වැදගත් කියාදීපු දේ😊😊😊💐💐💐
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Oya kramaya hari giye nettam. Me video eke vidiyata karanna. 100% hari yanawa. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@bpspathirana6723
@bpspathirana6723 3 жыл бұрын
@@WalakuluTech Thank u so much sir.💐💐💐
@chinthaniudeshika3274
@chinthaniudeshika3274 3 жыл бұрын
Thank you very much. 🙏🙏
@akashpansilu9837
@akashpansilu9837 3 жыл бұрын
පළවෙනි පැය භාගයෙන් පස්සේ student කෙනෙක්ට අර දාපු ලින්ක් එකෙන් join වෙන්න පුළුවන්ද?
@krishanthajayasooriya1189
@krishanthajayasooriya1189 3 жыл бұрын
හරිම වටිනවා .ස්තුති ගොඩක්.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@abc_efg_mi2616
@abc_efg_mi2616 3 жыл бұрын
හෙට clz ekk krnn අද shedule kroth me ක්‍රමේ හරියනවද? නැත්නම් clz ek krnn tik welwkt klind shedule krnn oni
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balanna. Evita onema welawaka schedule karala onema welawaka class eka karanna puluwan.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@chathrinstrings2464
@chathrinstrings2464 3 жыл бұрын
මේ විදියට කරද්දි studentsලා තුනකට වැඩිය join කරගන්න පුලුවන් ද
@mohamedshaheeer2331
@mohamedshaheeer2331 3 жыл бұрын
Very good explanation. Important for the teachers. Thank you
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me vidiyath karala balanna. Me vidiyata class godak schedule karanna oneth ne. Me kramayath 100% weda karanawa. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI Phone wala wagema Computer eketh weda.
@MNweerasinghe9089
@MNweerasinghe9089 3 жыл бұрын
Hostge video share dunnma aka right side uda corner akata ynwane aka full screen widiyta main screen akata ganna puluwnda kohomda
@NURANLIYANAGE
@NURANLIYANAGE 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@gaminikularathna6814
@gaminikularathna6814 3 жыл бұрын
Thanks sir
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 3 жыл бұрын
ගොඩක් පිං ඔයාට.... ගොඩක් වටිනවා
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@sadhanaatapatturathnasekar4618
@sadhanaatapatturathnasekar4618 3 жыл бұрын
Lap eken kalata bari una....upgrade kiyala enawa 30 minutes walin wage...eka × cansal kalath cut una....ai e
@tharupeiris8235
@tharupeiris8235 3 жыл бұрын
ane sir mage cam eken kannadiyakin api muna balanakota pena widihata tamai akuru penne. Lamaita eth hariyata penwa. Mata penne na. Lap eken claas karaddi ekaparatama eliyak awith board eke liyana ewa noprni yanwa ekata hethuwa kiynaa puluwanda sir
@thaanujapieris2440
@thaanujapieris2440 3 жыл бұрын
Thank you. It's really helpful.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Glad it was helpful!
@MohamedMohamed-bw7np
@MohamedMohamed-bw7np 3 жыл бұрын
Upgrade කියලා ආවා.දැන් මොකක්ද කරන්න ඕනේ
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 3 жыл бұрын
Thank you so much Sir. I have done some classes using this method. Today, while I'm conducting the class, zoom informed me that my class will be over withio10 minutes. Actually they have stopped the class after 10 mts. Then I had to send the next link to the students. But one student left. Why was that? I want to know about joining the participants from the waiting room. Could you please send me the method or the title of the u tube.
@ct1715
@ct1715 3 жыл бұрын
ලැප්ටොප් එකකින් මේ ආකාරයට කළ හැකි ද?
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@dilrumalith855
@dilrumalith855 3 жыл бұрын
@@WalakuluTech activation mail eka enne Naha ne... wena wisadunak dennako puluwan nam
@nadeeshaniwarunika8340
@nadeeshaniwarunika8340 3 жыл бұрын
👍
@sachiseu4772
@sachiseu4772 3 жыл бұрын
Mage phone eken me widiyata yanna bane sir... e widiyatama winadi 40n cut wenawa
@sasiruchamathsara1796
@sasiruchamathsara1796 3 жыл бұрын
මගේ හරි ගියෙත් නැහැ. ගොඩ දෙනෙක් කියනවා හරියන්නේ නැහැ කියලා. එ ම අවස්ථාව සූම් හිමිකරුවන් විසින් අවුරලා දාලා ද දන්නේ නැහැ.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Ou zoom aayathanaya meka limit karala
@live.lk1
@live.lk1 Жыл бұрын
මේ ක්‍රමය තවමත් වැඩද සර්.
@manelkumari2043
@manelkumari2043 3 жыл бұрын
Sir මෙම ක්‍රමයට දිගටම Zoom cls කරන්න පුලුවන් ද ජුලි 31පසුව ඉවර වෙනවාද .මම දවස් 20 පාසලෙ දරුවනට උගන්වනව ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
මගේ අනිත් වීඩියෝ එක භාවිතා කරලා ten minutes email එකක් යටතේ අලුත් Zoom ගිණුමක් සකස් කර ගත්තනම් එය දෙසැම්බර් 31 දක්වා භාවිතා කරන්න පුළුවන්.
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 3 жыл бұрын
Sometimes I can here the sound of the students. But they can't hear me. Both sides signal is OK. Why is that? Please let me know about that. I have faced that prob several times and had cancelled the meetings.
@liyanwelavisuddhithero4719
@liyanwelavisuddhithero4719 3 жыл бұрын
Excellent excellent ❤
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you so much 😀
@upulwijerathna2329
@upulwijerathna2329 2 жыл бұрын
Useful thanks
@damsarakarunawasala3824
@damsarakarunawasala3824 3 жыл бұрын
Thank you
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Welcome
@jvhunter3364
@jvhunter3364 3 жыл бұрын
Topic එක copy කරන්නේ නැතුව ඒ විදිහටම ගැහුවොත් වැඩ කරන්නේ නැද්ද
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Wenas unoth weda karanne
@neeshamadhuwanthi2979
@neeshamadhuwanthi2979 3 жыл бұрын
As I think don't need to schedule thousands of meetings,because I have already scheduled so may meetings to teach my students and taught with unlimited time without switching on use personal meeting ID option . I am scheduling only one meeting and off use personal meeting ID option.Then after few moments ,a sms called something unlimited time blaa blaa comes my phone and I got that.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Then you better use a paid plan.
@samanthasanjaya1680
@samanthasanjaya1680 3 жыл бұрын
Harima sith ganna sulu ha wedagath lesa ha welwataram walin tora idiripath karana nisa obage video man balanawa.
@smchinthaevoni4408
@smchinthaevoni4408 3 жыл бұрын
Thank you good idea
@chinthakapolgampala2000
@chinthakapolgampala2000 3 жыл бұрын
Great 👍
@sarangarajapakshe6393
@sarangarajapakshe6393 3 жыл бұрын
බොහොම ස්තූතියි
@sirithungepothanagama5189
@sirithungepothanagama5189 3 жыл бұрын
හරිගියේ නැහැ බොහෝවරක් උත්සාහ කලා.හැකිනම් ඔබ සමිබන්දකර ගත හැකි දුරකථන අංකයක් එවිමට කාරුණික වන්න .
@specsa2211
@specsa2211 3 жыл бұрын
Zoom eke participantsla gaana mute krnn widiyak tyenawada
@piumiboralessa3090
@piumiboralessa3090 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@anuruddhapramudithabasnaya2214
@anuruddhapramudithabasnaya2214 3 жыл бұрын
Mage palaweni para eka digatama meeting ek thibba ita passe dawase idan schedule karata hari giye na winadi 40n 40ta nawathuna
@wikitalks6835
@wikitalks6835 3 жыл бұрын
මේවැඩේ ලැප්ටොප් එකකින් කරන්න බැරිද.. මම ට්‍ර්‍යි කලා.. ඒත් බැරි උනානේ
@nadeepeiris2446
@nadeepeiris2446 3 жыл бұрын
Matath
@randimadulanjani4993
@randimadulanjani4993 3 жыл бұрын
Recurrent meeting kiyala option eka on karama hari
@shaminikumarasingha9868
@shaminikumarasingha9868 3 жыл бұрын
It's actually working Thank you
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Glad to hear
@mahelabandara8085
@mahelabandara8085 3 жыл бұрын
Ithamath vatinava.obata bohoma sthuthi.good luck.
@gayathribhagya8229
@gayathribhagya8229 3 жыл бұрын
වටිනවා❤️
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@harshabandara7706
@harshabandara7706 3 жыл бұрын
නියමයිනේ...
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@SuperDdev
@SuperDdev 3 жыл бұрын
good idea. really thank you very much....
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You are most welcome. Me vidiyata account ekak hadaganna uthsaha karanna. Me dawaswala activation mail eka enna pramada wenawa. namuth try karanna hari yanawa..kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@newopportunity6715
@newopportunity6715 3 жыл бұрын
perfect! thank you for your posting and your time for this video.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@dishninuwandika4907
@dishninuwandika4907 Жыл бұрын
Thank you so much
@manjiwerellagolla3485
@manjiwerellagolla3485 3 жыл бұрын
සර් අනේ මට පිළිතුරක් දෙන්න.මම දවස් 2 clz එක මේ විදියට කලා පැය 2ක්.ඒ උනත් 3 වෙනි දවසේ ඉදන් මට මේ විදියට කරන්න බෑනේ ඇයි එහෙම වෙන්නේ
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
zoom ආයතනය විසින් මෙම ක්‍රමය භාවිතා කර පන්ති පවත්වන එක වාර දෙකකට පමණක් සීමා කරල.
@manjiwerellagolla3485
@manjiwerellagolla3485 3 жыл бұрын
සර් මම
@manjiwerellagolla3485
@manjiwerellagolla3485 3 жыл бұрын
Sir mama clear cookie methodekta mail ekk gththa e unth activation mail ekk enne
@KavinduofficialYouTube
@KavinduofficialYouTube 2 жыл бұрын
THANK YOU
@dtech362
@dtech362 3 жыл бұрын
පැය භාගයකට පස්සෙ join වෙන ළමයෙකුට මුලින් අපිදෙන link එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Ou puluwan..
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ...
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Welcome 👍
@lionalrupasinghe8645
@lionalrupasinghe8645 3 жыл бұрын
Thanks you....eeka supiriyata wada...niyama wdk 👍👍
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Most welcome. Laptop saha Phone dekema karanawanam me video eke vidiyata karanna. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@EnglishwithLakshi
@EnglishwithLakshi 3 жыл бұрын
අනේ, මම් හැදුවා මේ විදිහට, ඒත් meeting එක මිනිත්තු 30 න් cut වුණා නේ
@asankakumara5272
@asankakumara5272 3 жыл бұрын
Thks a Lot. Niyamayi Sir
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@sadhanaatapatturathnasekar4618
@sadhanaatapatturathnasekar4618 3 жыл бұрын
Thank u so much
@madumayamadumaya6875
@madumayamadumaya6875 3 жыл бұрын
Thanks your vedio
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@hareendranathamuthu6711
@hareendranathamuthu6711 3 жыл бұрын
Thanks you machn, eka wada kala
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Glad to hear
@thilinawedagedara3563
@thilinawedagedara3563 3 жыл бұрын
meke 39 minute kiylaa schedule karala meka laranne barida. ?? Thanks .This video more importanted for us
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You can try it
@Athula_Siriwardena
@Athula_Siriwardena 3 жыл бұрын
I tried several times following all the instructions accurately .But this is not working .pls help.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@RUSLexplorer2020
@RUSLexplorer2020 2 жыл бұрын
Thank you !
@subuddhaweerakoon5383
@subuddhaweerakoon5383 3 жыл бұрын
මීට වඩා ලේසී එක meeting එකක් හදලා, (personal meeting). Host වෙන කෙනෙක්ට මාරු කරානම්, nothing. Ochchra schedule krnna oneh nh! එක meeting එකෙන් වැඩේ ගොඩ!
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@dilhanifernando7167
@dilhanifernando7167 3 жыл бұрын
E kohomada
@sadhanaatapatturathnasekar4618
@sadhanaatapatturathnasekar4618 3 жыл бұрын
ane ai cut wenne...me kiyapu widihatamai kale
@kasunthilina8800
@kasunthilina8800 3 жыл бұрын
Pc එකට මෙි ක්‍රමය වැඩද ,
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@kasunthilina8800
@kasunthilina8800 3 жыл бұрын
👍👍
@gayaniwithanagamage4356
@gayaniwithanagamage4356 3 жыл бұрын
Thank you✨
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@rangikananayakkara7615
@rangikananayakkara7615 3 жыл бұрын
Good job 👍
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thanks 👍
@sudheerarathnayake8996
@sudheerarathnayake8996 3 жыл бұрын
පැහැදිලියි...
@videyo3011
@videyo3011 3 жыл бұрын
Supiri
@vimukthiweerakkody6630
@vimukthiweerakkody6630 3 жыл бұрын
Meka pawichi karanna puluwan eka dawasai da. Repeat everyday dila oni dawasaka ganna bari da.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Repeat denna be..
@nilakshigoonasekara4845
@nilakshigoonasekara4845 3 жыл бұрын
A great video..
@sudeeradolamullahistorytv3881
@sudeeradolamullahistorytv3881 3 жыл бұрын
සර්.,pro pacage එක active කළත් active වෙලා නෑ.....ඒත් සල්ලි කැපිලා....සල්ලි කැපුණු msg එකත් ඇවිත්.....මේකට විකල්පයක් තියෙනවාද?
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Me video eka balala Limit nethi FREE acc ekak hadaganna. Eka 100% k weda karanawa.. kzbin.info/www/bejne/poecgJaCiNF9oJI
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Salli kepunanm zoom contact karanna..
@tharakavishvanath2170
@tharakavishvanath2170 3 жыл бұрын
Participants sankawaya getaluwak ne ne...
@amilajayamaha4975
@amilajayamaha4975 3 жыл бұрын
එක පාරක් විතරයි මේකෙන් හරියන්නේ..ඊට පස්සේ විනාඩි 40 න් කට් වෙනවා 😪
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
zoom ආයතනය විසින් මෙම ක්‍රමය භාවිතා කර පන්ති පවත්වන එක වාර දෙකකට පමණක් සීමා කරල.
@themathstutor5272
@themathstutor5272 3 жыл бұрын
හැබැයි පළමු පැය භාගය ගියාට පස්සේ join වෙන ලමයෙකුට පලවෙනි clz එකේ link එක valid වෙනවද? ඒ අවුල තමා තිබුනොත්.
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Eyatath 1weni link eka use karanna puluwan.
@victoriyapranandu5732
@victoriyapranandu5732 3 жыл бұрын
මම මෙහෙම දේවල් කලේ නැ මම පටන් ගන්න වේලාවට පැය දෙකකට පසු වෙිලාව දැම්මා මගදි මුකුත් වුනේ නැ පංතිය පැය දෙකම කලා ඒක වුනේ කොහොමද මමත් zoom class ගැන ඉගෙන ගනිමින් ඉන්නේ
@luckyfuture838
@luckyfuture838 3 жыл бұрын
@@victoriyapranandu5732 ළමයි පොඩි ප්‍රමානයක් නම් එහෙම වෙනවා මාඅත් එක දැනගත්තේ පස්සෙ
@ruwanidulanjali9794
@ruwanidulanjali9794 3 жыл бұрын
godk sthuthui sir
@olinamusic5525
@olinamusic5525 3 жыл бұрын
Good job .Thank you
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Welcome
@cybertechstudio914
@cybertechstudio914 3 жыл бұрын
නියමයි අයියේ
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@sudarshanahemakumara7959
@sudarshanahemakumara7959 3 жыл бұрын
Perfect ❤️❤️❤️❤️ great job
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you!! 😊
@vidushigunasekara6930
@vidushigunasekara6930 3 жыл бұрын
THANK YOU SO MUCH!!
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@HappyUniverse0620
@HappyUniverse0620 3 жыл бұрын
මේක මුල් කාලයේ දීල, ඊට පස්සේ අයින් කරල තිබුන නේද.? දැන් ආයි ඒ ඔෆ්ෂන් එක දීලද.?
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Tested 2 days ago and working fine..
@HappyUniverse0620
@HappyUniverse0620 3 жыл бұрын
Ok sir. Thank you. Earlier last year its work. After it doesn't work. I am not tried again. I will try again sir. Thank you.
@chanaka123100
@chanaka123100 3 жыл бұрын
Thanks
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
You're welcome
@ayeshamaduwanthi5495
@ayeshamaduwanthi5495 3 жыл бұрын
මට හරි ගියේ නෑ
@priyawalawage8523
@priyawalawage8523 3 жыл бұрын
great
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Thank you
@vndgrouplk
@vndgrouplk 3 жыл бұрын
Laptop ekenuth me widihata meeting schedule karanna puluwanda?
@WalakuluTech
@WalakuluTech 3 жыл бұрын
Ou puluwan.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 121 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Zoom installing and organizing a class
14:15
Manoj Dhananjaya
Рет қаралды 75 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 121 МЛН