Пікірлер
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 5 сағат бұрын
❤❤❤මඩ සොදාගත් පසු,,,රජ කම අරගන්න,,,ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න...හෙලයේ උතුම් මිනිසා ගොවියාය.☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛👍💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖
@himashihimashi-c1s
@himashihimashi-c1s 2 күн бұрын
2025 අහන මං😌🤍😊
@ThushariHMC
@ThushariHMC 7 күн бұрын
@SaraMob-l9z
@SaraMob-l9z 7 күн бұрын
❤❤ 2024/ 12/27 ❤❤❤
@SithumiShashinika
@SithumiShashinika 8 күн бұрын
💆❤
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 8 күн бұрын
2024.12.26 Adath ahanaw
@nqvodyaratnayake3106
@nqvodyaratnayake3106 9 күн бұрын
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල් හෝ...හෝ....මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... ==Music== _SAMPATH_maddepola Creations® සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ...... කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ..... සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ..... කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ...... රෑ උනාවේ..... නෑනෙ දන්නේ...... මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා නිසංසලයි...... නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි...... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... ==Music== _SAMPATH_maddepola Creations® ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි...... මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි...... ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි...... මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි..... මා ඔබේ පෙම්......ජීවිතේ නම්..... ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා නිසංසලයි......... නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි..... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල් හෝ....හෝ....මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි.......
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 10 күн бұрын
❤❤😊
@GonalagodaJayawardhana
@GonalagodaJayawardhana 11 күн бұрын
💘💝💖💗💓💞💕💟❣❤🧡💛💚💙💜🤎🖤🤍
@AbduAbdu-k5c
@AbduAbdu-k5c 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BashiniWarnakulasooriya
@BashiniWarnakulasooriya 15 күн бұрын
2024 3:53 😪🤍..!
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 19 күн бұрын
1960 රාජ් කපූර් නිෂ්පාදනය කල "ජිස් දේශ් මේං ගංගා බෙහෙතී හෙයි" චිත්‍රපටයේ අඩංගු ලතා මංගෙශ්කාර් ගැයූ 'හොමෙනේ ප්‍යාර් කියා' ගීතයට අනුව නිර්මාණය වූවකි. සංගීතවත් කලේ ශංකර් - ජායිකිෂන් ය. හැට ගනන්වල ලංකාවේ තිරගතවුන 'අක්ක නගෝ' චිත්‍රපටයේ අඩංගු වූ ගලනා සීත ජලේ ගීතයට යොදාගෙන තිබුන දර්ශනය හින්දි චිත්‍රපටයේ මෙන්ම කාන්තාවන් ජලාශයක නාන දර්ශනයකි. ඔවුන්ගේ චිත්‍රපට 20 ක් ෆිල්ම් ෆෙයාර් සම්මානයට නම් යෝජනා වූ ශංකර්, ජායිකිෂන් ඉන් 9 වතාවක්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත. පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපටයට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත. ඉන් කිහිපයක් නම්, මම ආදරෙයි කියන්නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, ආදරේ හිතෙනව දැක්කම, පායලා හිරු පායලා සඳු, වෙස් මූණු බැඳං ආවට, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 19 күн бұрын
❤❤
@vihangashenith7423
@vihangashenith7423 21 күн бұрын
❤❤❤
@sachithadinathma
@sachithadinathma 22 күн бұрын
2024/12/13 3:52❤🎉
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 23 күн бұрын
මේ ගීත නම්.කොච්චර ඇහුවාත් එපා වෙන්නෑ පුදුම රසවත්
@niranjalakumarigunathilaka2322
@niranjalakumarigunathilaka2322 23 күн бұрын
🍃💐❤️
@tashenrashmitha4242
@tashenrashmitha4242 25 күн бұрын
කර්ම විපාක තමයි මිතුරේ😢
@chamidumalisha9829
@chamidumalisha9829 25 күн бұрын
2024 anyone ❤
@SandaruwanLakshan-rq4ud
@SandaruwanLakshan-rq4ud 29 күн бұрын
😢😊
@omansrelanka5761
@omansrelanka5761 29 күн бұрын
🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
@KavishkaArjun
@KavishkaArjun 29 күн бұрын
50 ❤❤😢😢
@RuwanPrasanna-j6h
@RuwanPrasanna-j6h Ай бұрын
❤❤❤
@GayaniMadusika
@GayaniMadusika Ай бұрын
Api 200 yakata wada ahala tiyenwa❤ hodee
@PrasadChminda-gn5hc
@PrasadChminda-gn5hc Ай бұрын
😢😢😢😢😢
@kanchanapriyadarshani692
@kanchanapriyadarshani692 Ай бұрын
@ChamindaKumara-l6b
@ChamindaKumara-l6b Ай бұрын
Mama mekata natanavaa
@AmanthaKavishan
@AmanthaKavishan Ай бұрын
❤❤❤2024 anyone else
@ratsrandeniya6377
@ratsrandeniya6377 Ай бұрын
පොඩි කාලෙ මොන්ටිසෝරි කොන්සට් එකට නටපු සිංදුවක්...❤️❤️
@SulochanaBandara-l3o
@SulochanaBandara-l3o Ай бұрын
🎉
@wijesinghe3339
@wijesinghe3339 Ай бұрын
Super song
@NadeekaKavinda
@NadeekaKavinda Ай бұрын
Me sinduve vachana tika denna puluvanda
@NadeekaKavinda
@NadeekaKavinda Ай бұрын
Harima lassanay
@DeepthiKumari-l3f
@DeepthiKumari-l3f Ай бұрын
😮😂😂😂
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@AmilaNishantha-sx4up
@AmilaNishantha-sx4up 2 ай бұрын
👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👍👍👍👍👍👍👍👍👍👍👍
@UdeshikaJayalath-k7o
@UdeshikaJayalath-k7o 2 ай бұрын
Lassanai
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️ 💪
@chathurikagamage7960
@chathurikagamage7960 2 ай бұрын
අද තමයි දන්නේ
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️
@mcufans8877
@mcufans8877 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💘💘💘🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sewwandiharshsniewijesingh5403
@sewwandiharshsniewijesingh5403 2 ай бұрын
ලස්සනයි ❤👍
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️
@DevapriyaSamarawickrama
@DevapriyaSamarawickrama 2 ай бұрын
Matalan film àka mama beluwe s k sinama mataradi
@NaliniRathnayake
@NaliniRathnayake 2 ай бұрын
I love it❤❤❤❤❤❤❤❤❤
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️
@SadunSadun-w1y
@SadunSadun-w1y 2 ай бұрын
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️
@nimalranawera3177
@nimalranawera3177 3 ай бұрын
ඇත්තටම මාරම ලස්සන සින්දුවක් මම එක සැරයයි ඇහුවේ මට වයස 16යි ඒ උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය අහන් ඉන්න පුලුවන් සින්දුවක්❤
@swaramathaka
@swaramathaka 2 ай бұрын
👍 ❤️
@GayaniMadusika
@GayaniMadusika Ай бұрын
Atthda
@WmsPrasanna-co2ew
@WmsPrasanna-co2ew 3 ай бұрын
මම මුලින්ම ඔය කතාව ගෙදර අය කතා වෙනකොට ගොඩක් පොඩීයි. මම හිතුවෙ සප්ත කන්‍යා කියන්නෙ හොල්මන් සීන් එකක් කියලා
@chandirasika9574
@chandirasika9574 3 ай бұрын
මම 100 සැර යකට වාඩා අහලා තියෙනවා 🎉🎉❤
@swaramathaka
@swaramathaka 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි මේ නිර්මාණ වලට දෙන වටිනාකම ට ❤️ ❤️
@GayaniMadusika
@GayaniMadusika Ай бұрын
Api 200 sarekta wada ahala tiyenawa👌👌👌👌👌👌🎉🎉🎉🎉❤❤❤❤
@janakakoongoda
@janakakoongoda 3 ай бұрын
Iasssssssssssssssanay
@swaramathaka
@swaramathaka 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි මේ නිර්මාණ වලට දෙන වටිනාකම ට ❤️ ❤️
@JanakaKithsiri-ou6sy
@JanakaKithsiri-ou6sy 3 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉
@swaramathaka
@swaramathaka 3 ай бұрын
👍 ❤️
@nirmalajayasena8536
@nirmalajayasena8536 3 ай бұрын
*UPAHARAYAK WEWA *LAK MAWNI
@swaramathaka
@swaramathaka 3 ай бұрын
👍 ❤️
@nirmalajayasena8536
@nirmalajayasena8536 3 ай бұрын
@@swaramathaka 💜💜
@nirmalajayasena8536
@nirmalajayasena8536 3 ай бұрын
💜✌
@YehaliNilusha
@YehaliNilusha 3 ай бұрын
❤❤❤❤
@swaramathaka
@swaramathaka 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ නිර්මාණ වලට දෙන වටිනාකම ට ❤️