Nisansalai seethai ra gewenne - නිසංසලයි සීතයි - H. R Jothipala & Anjalin Gunathilaka

  Рет қаралды 46,868

Swara Mathaka | ස්වර මතක

Swara Mathaka | ස්වර මතක

Күн бұрын

Пікірлер: 41
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1973 දී R. D. බර්මන් සංගීතවත් කල, "යාඩොන් කි බාරාත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'චුරා ලියා හෛ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත . 1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය. මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් , පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, දිනේ ලංකා, මාලිගා පෙම් මාලිගා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
@swaramathaka
@swaramathaka Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ ට ❤️ ගොඩක් වටිනවා ❤ ❤
@dineshjayawardene7946
@dineshjayawardene7946 Жыл бұрын
Thanks 😊
@himashihimashi-c1s
@himashihimashi-c1s 18 күн бұрын
2025 අහන මං😌🤍😊
@SaDuSadu-t3e
@SaDuSadu-t3e 14 күн бұрын
👊👊👊
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 14 күн бұрын
2025.01.06.
@DilukaDarshana-b6x
@DilukaDarshana-b6x 13 күн бұрын
2025/1.7 අහන මම
@musichub-m7g
@musichub-m7g 5 күн бұрын
2025/01/15
@AcousticAura-ww5qf
@AcousticAura-ww5qf 5 күн бұрын
Me too
@nqvodyaratnayake3106
@nqvodyaratnayake3106 25 күн бұрын
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල් හෝ...හෝ....මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... ==Music== _SAMPATH_maddepola Creations® සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ...... කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ..... සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ..... කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ළඟ ඉන්නේ...... රෑ උනාවේ..... නෑනෙ දන්නේ...... මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා නිසංසලයි...... නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි...... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... ==Music== _SAMPATH_maddepola Creations® ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි...... මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි...... ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්නෙ බැරි දාටයි...... මලත් හිතේ හිත මත්තේ ජය පරාදෙ පෙරලී යයි..... මා ඔබේ පෙම්......ජීවිතේ නම්..... ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා නිසංසලයි......... නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි..... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල් හෝ....හෝ....මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි.......
@kingsleyfernando4555
@kingsleyfernando4555 6 ай бұрын
චුරාලිය හින්දී ගී තනුව අනුව නිර්මාණය කලත් චිං චිං නෝනා චිත්‍රපටයට ජෝති- ඇන්ජි ගැයු ඉතා මියුරු සුපිරි ගීතයක්.🙏💕💕💕🎤🎸🌺👍
@swaramathaka
@swaramathaka 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ නිර්මාණ වලට දෙන වටිනාකම ට ❤️
@AjithDesilva-c4h
@AjithDesilva-c4h 8 күн бұрын
සුපිරියි 👍👍❤❤
@tharindupriyamal3570
@tharindupriyamal3570 11 ай бұрын
2024/2/18 23.53
@nethsarasumudu3099
@nethsarasumudu3099 9 ай бұрын
2024/03/27😚❤️
@mihirangapathmasiry
@mihirangapathmasiry Ай бұрын
@@nethsarasumudu3099 2024/12/01...😍
@shakyathamel
@shakyathamel 12 сағат бұрын
2025 ♥️🎉
@chamidumalisha9829
@chamidumalisha9829 Ай бұрын
2024 anyone ❤
@AbiSheck-pz7ik
@AbiSheck-pz7ik Жыл бұрын
Super song ❤️❤️❤️❤️
@swaramathaka
@swaramathaka Жыл бұрын
Yes 💯 ❤️
@dilrukshiekarannagoda-xo4fd
@dilrukshiekarannagoda-xo4fd 9 күн бұрын
❤❤❤❤❤❤❤😊
@Shehanipremarathna
@Shehanipremarathna 12 күн бұрын
2025❤❤❤
@BashiniWarnakulasooriya
@BashiniWarnakulasooriya Ай бұрын
2024 3:53 😪🤍..!
@SaraMob-l9z
@SaraMob-l9z 24 күн бұрын
❤❤ 2024/ 12/27 ❤❤❤
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 27 күн бұрын
❤❤😊
@SithumiShashinika
@SithumiShashinika 24 күн бұрын
💆❤
@ThulaniMewanya-j5x
@ThulaniMewanya-j5x 11 күн бұрын
2025.01.10 (a. m4.21)❤😚
@sachithadinathma
@sachithadinathma Ай бұрын
2024/12/13 3:52❤🎉
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
❤❤❤❤
@swaramathaka
@swaramathaka Жыл бұрын
❤️❤️❤️
@NilminiNaranjala-sl4vi
@NilminiNaranjala-sl4vi Жыл бұрын
❤❤❤❤❤❤🥰🥰🥰
@swaramathaka
@swaramathaka Жыл бұрын
❤️❤️
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 25 күн бұрын
2024.12.26 Adath ahanaw
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
@swaramathaka
@swaramathaka Жыл бұрын
❤️❤️❤️
@sandarupradeep1410
@sandarupradeep1410 5 күн бұрын
2025 .01 / 15
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
...........
@kanchanapriyadarshani692
@kanchanapriyadarshani692 Ай бұрын
@vihangashenith7423
@vihangashenith7423 Ай бұрын
❤❤❤
@ThushariHMC
@ThushariHMC 23 күн бұрын
@nethmagothami8543
@nethmagothami8543 13 күн бұрын
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Atha Dilisena Hiru Sandu - H R jothipala
4:16
ලක්දිව Lakdiwa Production
Рет қаралды 127 М.
Anjalin gunathilaka   sahara සමග  ජනප්‍රිය ගීත
10:36