Пікірлер
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 5 сағат бұрын
Time travel ❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 6 сағат бұрын
පැරණි කතා ඉස්තරම් ඒකට දැන්.. විච්චූරණ ඇඳුම් ඇන්දට ගොඩක් කතා නම්..සත පහක්වත් වටින්නේ නෑ ඒකයි ටීවී නොබලා යූ ටියුබ් වීඩියෝ බලන්නේ
@nimalifonseka122
@nimalifonseka122 7 сағат бұрын
හොද නිර්මාණයක්. බෙහෙවින්ම ස්තුතියි !
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 9 сағат бұрын
යකො අවසාන කොටස බලනගමන් පහලට ආවා මෙ න් දහනමය තියෙනවා 😂😂
@Manjulawijesinghe-z8j
@Manjulawijesinghe-z8j 12 сағат бұрын
ඒ තාත්තා ගේ අම්මගේ මූණේ හිනාවක් දකින්න දුන්නට ගොඩාක් ස්තූතියි ..
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 13 сағат бұрын
Yakoo lassane baaaa❤
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 13 сағат бұрын
❤❤❤❤
@kumararanil3397
@kumararanil3397 15 сағат бұрын
@Chamil845
@Chamil845 15 сағат бұрын
ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගෙ අති විශිෂ්ඨ සංගීතයද මතක්කල යුතුමයි.
@vfxnuwan
@vfxnuwan 17 сағат бұрын
රාම රාවණා යුද්ධයේ පටන්, වංශවතී ඩුබායි යෑම දක්වා... සිරිලක සසල කළ, රංග තරංග..
@NadeekaNilmini-w6y
@NadeekaNilmini-w6y 20 сағат бұрын
Godak lassana kathawak.
@nipuwa5869
@nipuwa5869 20 сағат бұрын
දිගටම මේ වගේ 80 දශකය 90 දශකය මුල කතා දාන්න, ඔබට බොහොම පින්...
@HasalaPathiraja-cq5iy
@HasalaPathiraja-cq5iy 20 сағат бұрын
Doctor kenek wenna one unata Engineer kenek neda une?
@vidanapathirana3005
@vidanapathirana3005 21 сағат бұрын
❤❤
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 21 сағат бұрын
Sounds නෑ නෙ
@piyumigamlath1291
@piyumigamlath1291 21 сағат бұрын
මේක පුදුම ලස්සන කතාවක් මගේ මතකයේ රැදුණු... 🥰
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 21 сағат бұрын
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගෙ හිඟන කොල්ලා පොත බලල තියෙනවා
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 22 сағат бұрын
Thanks for uploaded a nice teledrama
@vindyadissanayake7016
@vindyadissanayake7016 22 сағат бұрын
Campus hostel eken awa anthima dawasa mathak una.. rate hamathanakinm yaluwo hitiya jeewithe bedagattha thana dala eddi danuna duka😢
@DJ-xo1sw
@DJ-xo1sw 23 сағат бұрын
කොටස් ගොඩක් අඩුයි
@athveediya82
@athveediya82 Күн бұрын
නීල් අලස් අපිට හිටපු දක්ෂතම රංගන ශිල්පියෙක් .මේ දිනවල දැඩිලෙස රෝගාතුරව ඉන්නේ...
@athveediya82
@athveediya82 Күн бұрын
මම ආසම නාට්‍යයක්..🥰
@supunwijekoon3780
@supunwijekoon3780 Күн бұрын
Bohoma sthoothi ape pranamaya. Nalikawata mage suba pethum. ❤❤❤ Thawa parana ewa danna. Old is gold 🎉🎉🎉🎉
@athveediya82
@athveediya82 Күн бұрын
ආසම කරපු නාට්‍යයක්..රූපවාහිනීයේ හිටපු සභාපති සෙනේෂ් ඉන්නකොට මේක දැම්මා..ගියාට පස්සේ නැවැත්තුවා කාලකණ්නි jvp 🤬
@SandamaliKanchana-t7i
@SandamaliKanchana-t7i Күн бұрын
ඉලගට දාන්නකො බිදුණු බැදුම් ටෙලි නාට්‍යයේ
@jayasankabowaththa7619
@jayasankabowaththa7619 Күн бұрын
අපරාදෙ කොටස් මදි තව ඉස්සරහට යන්න ඕනෑ
@warunaranasinghe2733
@warunaranasinghe2733 Күн бұрын
Great 💎
@sripalitha73
@sripalitha73 Күн бұрын
දශක 3 කට පසු බලන්න ලැබීම සතුටක්... මා විශ්ව විද්‍යාලය ගැන දැනගත්තේ මේ කතාවෙන්... අපි එතනට යොමු කලා. ශ්‍රේෂ්ට නිර්මාණයකට උර දුන් හැමෝටම බොහොම ස්තුතියි...
@Manjulawijesinghe-z8j
@Manjulawijesinghe-z8j Күн бұрын
පුදුම ලස්සන කතාවක්.පොඩි කාලේ මතක් වුනා..
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 Күн бұрын
Dan thiyen ewa appiriyai
@PrasannaSujith-x8w
@PrasannaSujith-x8w Күн бұрын
මම කැම්පස් යන්න හිතුවේ මේකතාව බලලා ඒකාලෙ
@froowanti7821
@froowanti7821 Күн бұрын
චික් විතරක් දෙමව්පියන් ට කාතාකරන හැටි
@Lathiyaofficial
@Lathiyaofficial Күн бұрын
ගමේ අසිරිය තවමත් තිබේද
@thanujaudayangani8909
@thanujaudayangani8909 Күн бұрын
චාන්දනී සෙනෙවිරත්න api හැමදාමත් ardere karane ❤niliuak.❤❤❤❤❤
@thanujaudayangani8909
@thanujaudayangani8909 Күн бұрын
❤❤❤❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Күн бұрын
E hambena pereme daruwath me wage unoth maru eten..🥺🥺
@thanujaudayangani8909
@thanujaudayangani8909 Күн бұрын
Api podkale,me kata දිහා ඔහේ බලාගෙන හිටියේ .eat den tamai,ea katawe හරියටම terum ගියේ .රංජනී wage wenne,wena katawatma be.ade inne නිළියන් ta ,me wage kata බලලා ,ragepanne ඉගෙන ganne kiyanne wei.♥️♥️♥️
@ShyamalieWijesekara
@ShyamalieWijesekara Күн бұрын
දෙවෙනි කියන්නෙ මහ ගුණමකු ආත්මාර්ථකාමී එකියක්.දෙමව්පියන්ට කතාකරන්නවත් දන්නෙ නැති .
@lakshanterance5217
@lakshanterance5217 Күн бұрын
666
@minolism6765
@minolism6765 Күн бұрын
මං මේ කතාව ගොඩක් කල් හෙව්ව එකක්......හොයාගන්නම බැරුව උන්නේ......හරිම සතුටුයි මේක දැක්කම.... ගොඩක් ස්තුතියි ❤️
@seriaseria8804
@seriaseria8804 Күн бұрын
Meke music eka hariima lassanai
@ShyamalieWijesekara
@ShyamalieWijesekara Күн бұрын
දෙවෙනි එකී නම් සාපයක්
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu Күн бұрын
අන්තිම වෙනකන් කෙල්ලව රැවට්ටුවා.. නියම මිනීමරුවෝ..😢
@marymagret2109
@marymagret2109 Күн бұрын
❤❤❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 Күн бұрын
❤❤❤❤❤❤❤❤Lassana drama eka harima dukai thaea lassana drama ekka danna obata thank u god bless you👍👍👍👍👍🌹🌹🌹🌹
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne Күн бұрын
සිව්මංසල ටෙලි නාට්‍යය ත් දෙන්න.