බුමුතුරුණු ටෙලි නාට්‍යය 8 වන කොටස

  Рет қаралды 15,068

Induwara Entertainment

Induwara Entertainment

Күн бұрын

Пікірлер: 41
@spriyadhershani9743
@spriyadhershani9743 12 күн бұрын
❤❤ලස්සන කතාව ආසම නලුනිලි කැල 💗💗ආදරේයි හැමොටම
@ruwankumara3218
@ruwankumara3218 13 күн бұрын
බොහොම ස්තුතියි ...අප්පච්චි පවු.....එච් ඒ පෙරේරා කොච්චර විශිෂ්ට නලුවෙක් ද අපිට උන්නු...
@anuradhasubodhani
@anuradhasubodhani 14 күн бұрын
බොහොම ස්තුතියි මේ සුන්දර පරණ කතා අපිට බලන්න සලස්වනවට
@Dilru6666
@Dilru6666 14 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@AnomaJayaranjani
@AnomaJayaranjani 14 күн бұрын
හරිම ලස්සනයි අනේ
@ruwankumara3218
@ruwankumara3218 13 күн бұрын
අනවශ්‍ය වැල් වටාරම් නැහැ දැන් යන ටෙලිනාට්‍ය වගේ.....අවශ්‍ය දේ කෙටියෙන් කියනවා...කොච්චර අර්තවත් ටෙලිනාට්‍යක් ද..
@kumudininishanthi3683
@kumudininishanthi3683 14 күн бұрын
හරිම ආසාවෙන් බලන්නෙ.
@spriyadhershani9743
@spriyadhershani9743 12 күн бұрын
💔💔💔අපි පුංචි කාලේ සමිබෝලයි බතුයි කැවත් ගේවල් ඇතුලේ සතුට සමගිය ආදරය රැකවරනයි මහමෙිරක් වගේ තිබුනට දැන් හැම දේම කාලයත් එකික වෙිනස් වෙිලා මනුස්සකම බිංදුවටම වැටිලා
@athveediya82
@athveediya82 9 күн бұрын
ඇත්ත..තාක්ෂණය දිවුණු වුණාට මිනිස්සු සෑහෙන්න පහලට වැටිලා
@NiloshanaKulathunga
@NiloshanaKulathunga 14 күн бұрын
ඔනැම දරුවෙක්ගේ ප්‍රශ්නයක් තාත්තාව හරියට තෙරුම් ගැනිම. නිහඩබව නිසාම ඒකට ටිකක් කල් යනවා. දරුවෙක්ගේ ලේ ඇස් නහරවල නිදන් වෙලා තියෙන්නේ තාත්තගේ දහඩිය, කැපවිම... ❤
@SriyaniHerath-j6e
@SriyaniHerath-j6e 14 күн бұрын
ලස්සනයි
@surangaekanayake929
@surangaekanayake929 14 күн бұрын
ආසාවෙන් බලන්නේ
@sharkocean4629
@sharkocean4629 14 күн бұрын
බොහොම ස්තුතියි
@anuruddaherath2194
@anuruddaherath2194 13 күн бұрын
Lassanao
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 14 күн бұрын
තාත්තා තෙරුම් ගන්න ගොඩක් දරුවන්ට බැ
@KumuduniKavii
@KumuduniKavii 14 күн бұрын
කෙල්ල අමාරුවෙි වැටෙින්න නම් එපා..☺🥰
@CMPUNK-z1g
@CMPUNK-z1g 11 күн бұрын
දෙවෙනි නපුරු උනාට ලස්සනයි..
@athveediya82
@athveediya82 9 күн бұрын
ඒ කාලේ ජීවිතය කොච්චර සරලද..සුන්දරද.
@MadhawaWijesekara
@MadhawaWijesekara 11 күн бұрын
10:00 12:25 මේ scene දෙකම මට හොඳට මතකයි. "මම මහා වැඩකට නැති මිනිහෙක් පුතේ. එතනට පෑහෙන්න මම කවුද? 😢"
@sanduninimsara1204
@sanduninimsara1204 14 күн бұрын
❤️❤️
@Saliyajayakumara
@Saliyajayakumara 4 күн бұрын
මැණික් නදිය ගලා බසී නාට්‍යයෙ දෙවෙනි රග්පෑවා ඊට පස්සේ ආගිය අතක් නෑ
@dhanushijayangi8874
@dhanushijayangi8874 14 күн бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sanduninimsara1204
@sanduninimsara1204 14 күн бұрын
කිටයා අර cid එකේ කතාව ඕනි 🥺❤️
@HimaliWedaarachchi
@HimaliWedaarachchi 14 күн бұрын
❤❤❤❤❤
@arjukottegoda
@arjukottegoda 8 күн бұрын
Remind my university days!
@ShalikaDilrukshi-x1j
@ShalikaDilrukshi-x1j Күн бұрын
Koi kaleda mewa telecast une😊
@ayomalikosala7563
@ayomalikosala7563 14 күн бұрын
Ratharan Madu kiyana eka harima sanwedyi neda ?
@GayaniApsara-lo5dt
@GayaniApsara-lo5dt 14 күн бұрын
❤❤❤
@YasawathieEgodarajage
@YasawathieEgodarajage 14 күн бұрын
@Rasika-s4j
@Rasika-s4j 14 күн бұрын
Bumuthurunu teledrama eka awasan Wu pasu asalwesiyo teledrama eke 2 adiyara ho dawala rathriya full teledrama eka ikmanin labadenna
@vindyadissanayake7016
@vindyadissanayake7016 10 күн бұрын
Campus hostel eken awa anthima dawasa mathak una.. rate hamathanakinm yaluwo hitiya jeewithe bedagattha thana dala eddi danuna duka😢
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 11 күн бұрын
මේ තාත්ත පව්.අම්ම හරිම වැරදියි. තමන් ගෙ ස්වාමියාව එහෙම කොන් කරල තියෙන එක. ළමයින්ටත් තාත්ත ගැන හැඟීමක් නැතිකරල තියෙන්නෙ එයා
@deepachandani2162
@deepachandani2162 14 күн бұрын
කීටයා season 1 එකේ ඉතුරු ටිකත් දාන්නකෝ
@SandamaliKanchana-t7i
@SandamaliKanchana-t7i 10 күн бұрын
ඉලගට දාන්නකො බිදුණු බැදුම් ටෙලි නාට්‍යයේ
@supunwijekoon3780
@supunwijekoon3780 14 күн бұрын
I rata handana mal danna be??? Thanks ikmanin demmata🎉🎉🎉❤❤❤
@Rasika-s4j
@Rasika-s4j 14 күн бұрын
Hima rathriya full teledrama eka ikmanin labadenna
@kasunehelapola5768
@kasunehelapola5768 14 күн бұрын
Novel eke nam awasanaya sundarama na. Eth sathya siduweema. minis hageem ekka us pahath wenawa.
@juliascott9940
@juliascott9940 14 күн бұрын
Mokakda wenne kyl briefly kiyanna puluwn da
@RasikaVithanage-qu4jp
@RasikaVithanage-qu4jp 11 күн бұрын
මේවනෙ නාට්‍ය්ය
@ChamindaKumara-e5t
@ChamindaKumara-e5t 14 күн бұрын
❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 күн бұрын
❤❤
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
බලු කතා කියන්න එපා වැලා..
3:50
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 4,3 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН