KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Dasun Sankalpa Perera
මසැසින් නොව..මනසින් දකින්නට..
4:20
"Ella Odyssey" ලංකාවේ ලස්සනම දුම්රිය ගමනේ නමේ දැනගෙන හිටියද? | Dhammika Jayasundara
19 сағат бұрын
9:01
මම මහින්දට වැඩ කළේ නිකන් නෙවෙයි, විශාල බලාපොරොත්තු තියාගෙන | Dilith Susantha Jayaweera
Күн бұрын
4:12
බැරක් ඔබාමාත් අයිඩින්ටිය පෙන්නුවා, උඹ මොකෙක්ද අර්චුනා. | Battaramulle Silarathana Thero.
Күн бұрын
28:32
ලෝකේ තියෙනවා සිනමාව අහිමි කරගත්තු රටවල් | Dr.Senesh Disanayake Bandara
14 күн бұрын
5:43
ගැහැණු අපි එක මිටට එකතු වෙලා මහින්ද මහත්තයගේ ගෙදර ආරක්ෂා කරනවා | Ruwanthi Mangala
14 күн бұрын
10:51
මොනවයි මේ කියන්නෙ - දිලිත් ජයවීර කසිප්පු ගහලා පාර්ලිමේන්තු ඇවිල්ල ද?
21 күн бұрын
9:07
රෑට හයර් යනකොට ඇස්වලට ලයිට් වැදුනාම අමරුයි | Clean Sri Lanka
28 күн бұрын
1:15:57
Masterclass with Charitha Attalage Nalanda TV 2022
2 ай бұрын
9:51
දයාසිරිගේ ජාතිවාදී ප්‍රශ්නයට අර්චුනාත් පැටලෙයි
2 ай бұрын
10:29
ආය ඕවා මෙහෙ බැහැ අපි වැඩකරන්නේ ජනතාවට ඕනේ විදිහට
2 ай бұрын
7:41
බුදු බණ පදයක් සවන වැකේවාගීතය ඔබ අසා තිබෙනවා ද ? - එහෙනම් මේ වීඩියෝව නරඹන්න
2 ай бұрын
17:28
උඹලගේ ප්‍රශ්නේ ඇමතිතුමා සත පහකට ගණන් ගත්තේ නැහැ.
2 ай бұрын
1:56:22
චන්ද්‍රිකාගේ සුරතල් බැල්ලිය ගැන ජනපති සන්නස්ගල සමග කියූ සම්පුර්ණ වැඩසටහන
2 ай бұрын
14:33
හදිසියේ වරායට ගිය ඇමති විජිත වරාය ඇතුලේ යකා නටයි
2 ай бұрын
3:53
දියවන්නාවට ඇයි මෙච්චර ඉල්ලුමක්
2 ай бұрын
6:52
රාජාන්ගනේ හිමි සහ සුදත්ත නැවතත් ගැටේ
3 ай бұрын
1:03
#NamalRajapakse Election Song
3 ай бұрын
7:49
සජිත් ප්‍රේමදාසගේ campaign එකේ එදා ඉඳලා ආපු ඔක්කොම සිංදු
3 ай бұрын
7:56
නාමල් රාජපක්ෂගේ campaign එකේ එදා ඉඳලා ආපු ඔක්කොම සිංදු
3 ай бұрын
0:39
ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
3 ай бұрын
12:37
මාලිමා රජයේ කතානායක, ඇමතිවරු එකම තැනක, හැමෝම කොළඹට කැඳවලා ජනපති අනුරගෙන් සංවේදී කතාවක්
3 ай бұрын
6:23
පරාළ ඇන ගසා මැරූ පද්මසිරි ත්‍රිමාවිතාරණ | 88,89 Story
4 ай бұрын
2:22:10
ගින්නෙන් උපන් සීතල Full movie.
10 ай бұрын
Пікірлер
@esmikaushalaya5942
2 күн бұрын
කාලකන්නි පාලනයක් තිබ්බ කුරිරු පාලකයකින් හිටිය රටක් මේක.. අනුර ට මේක හදන්න බැරි නම් වෙන කව්රුත් ආපහු නෑ 😢
@esmikaushalaya5942
2 күн бұрын
JR ගේ වලටත් හෙන ගහන්න ඕනේ.. විජේවීර නිවන් යන්න කලින් ආපහු එන්න ඕනේ මේ රටේ නායකයෙක් වෙලා.. ❤❤
@RamyaJanaki-f6t
8 күн бұрын
❤❤❤❤❤
@RamyaJanaki-f6t
12 күн бұрын
❤❤❤❤
@SahanChathuranga-x7s
13 күн бұрын
බෙහෙත් ටිකක් ගන්න . හතිය නේද ඔයාට,
@RamyaJanaki-f6t
14 күн бұрын
❤
@RamyaJanaki-f6t
14 күн бұрын
❤
@hashmilasewwandi9118
15 күн бұрын
නිවන් සුව අත් වේවා සහෝදරයා ඔබට. අපි නැවත හමුවෙමු. අප අතරම ඔබ නැවතත් ඉපදිය යුතුමයි . එතෙක් හැකි පමණින් අප අපේ යුතුකම ඉටු කරන්නම්.❤
@hashmilasewwandi9118
15 күн бұрын
මනූ නේද මේ❤
@hashmilasewwandi9118
15 күн бұрын
2025/01/20❤
@RamyaJanaki-f6t
26 күн бұрын
❤❤❤❤
@RamyaJanaki-f6t
28 күн бұрын
❤❤❤❤❤
@kavithahansakumari8407
Ай бұрын
❤
@JmhLasantha-bs8tl
Ай бұрын
😂යකෝ හාමුදුරුවනේ පශර් වැඩි වෙයි
@JmhLasantha-bs8tl
Ай бұрын
තොපි දෙන්නව දාන්ඩ ඕන වෙනම දූපතකට ඇරගන්ඩ ඇයි යකෝ මේකෙ ඉන්ඩ නෑ හැමදාම රාජාන්ගනේ රාජාන්ගනේ හුත්ත 😂
@navanjanajayawardane2076
Ай бұрын
පවි අපි වෙනුවෙන් සටන් කරපු නායකයෙක් ඔබට නිවන් සුව
@LakshikaPrabodin
Ай бұрын
නිවන්සුව සහෝදරයා ❤❤❤උබෙි ඵකෙක් අද රජවෙලා❤❤❤
@RamyaJanaki-f6t
2 ай бұрын
❤❤❤❤
@RamyaJanaki-f6t
2 ай бұрын
ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා
@FernandoAnton-d1c
2 ай бұрын
නොවැම්බර් 26 ඔක්තෝම්බර් 26 වෙනස් වෙන්න පුළුවන් තීරණය 23 වෙන්න පුළුවන්. නුඹව අහිමි කිරීම තරම් දුකක් මේ හදවතට කවදාවත් දැනිල නැතුව ඇති.
@krikoaddz
2 ай бұрын
පිලිම නම් නෙලා නැතිවිරුවන් පිරිසක්....
@AmashaNishadhiSamarajeewa
2 ай бұрын
රෝහණ විජේවීරගේ දරුවෝ කවුද 🙄දන්නැති නිසා අහන්නේ
@sudhumanikepriyadharshan-ud2bo
2 ай бұрын
හරිම වේදනයි.
@SugandhiWickramanayake-r3x
2 ай бұрын
මම බලනවා විටෙක දුක විටෙක සතුට..උබේ එකෙක් අද රජවෙලා සහෝදරයා...
@bosalem3727
2 ай бұрын
2024 11 20 රෑ ඉන්නගමන් නිවුස් බැලුව කමෙන්ට් එකක් තිබ්බ ගින්නෙන් උපන් සීතල බලන්න කියල ඔහුට ස්තූතියි
@InokaDasanayaka-z8s
2 ай бұрын
හෙන වදින්න ඕනි පාලකයන් හිටපු මගේ මව්බිම සත්‍ය ජයගත්තා ,ජනතාව ඇත්ත තේරුම් ගත්තා .වලව් පැලැන්තියේ බලය ඉවරම කරා .ඔබගේ බලාපොරොත්තු සපල උනා සහෝදරයා නිවන් සුවය ලැබේවා
@MalithiGihasha
2 ай бұрын
ඉන්න තැනක ඉදන් සතුටු වෙන්න සහෝදරයා...අනුර සහෝ ගේම අත ඇරිනේ නෑ ....අපි දින්නා....ජය වේවා...මගේ අම්මගෙන් 88,89 සේරම විස්තර අහගත්තා...ප්‍රේමදාස ඇතුලු කන්ඩායම JVP එක ඉස්සරහට දදා ඒ මිනිස්සු පිට වැරදි පැටෙව්වා...එයාලම තමා කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සාහසිකව මරලා දැම්මේ....මෙච්චර අපාරාද ස්වභාදහම බලාගෙන හිටියනේ දෙයියනේ....පවු උගත්තු නැති කරලම දැම්මා...අපේ රටේ සම්පත...මිනිස්සුන්ගේ විශ්වාසය කඩ නොකර ඔය විදිහට යමු අනුර සහෝදරයා ඔබට වරදින්නෑ...
@thakshilaekanayaka-h9x
2 ай бұрын
දවසක දැන් විජයග්‍රහණයත් ෆිල්ම් එකකින් අනාගතයේ දරුවන් ට බලන්නට ලැබේවා.අනුර කුමාර ජනපති ගේ වීර කතාව❤❤
@SadeshPraharshana-p7f
2 ай бұрын
තාම මේක බරන අපේ සෙට් එක මේ පැත්තට ❤
@nalineranga1888
2 ай бұрын
ජාතික වීරයෝ..පාපිෂ්ඨ දේශපාලනේ සුන්නද්දූලීම කරලා දැම්මා නුඹේ නාමයෙන් විජේවීර සොයුරාණෙනි..🙏
@tharindupabeysingha409
2 ай бұрын
සහෝදරයා හදපු පක්ෂය අද මුලු රටම ඒකචත්‍ර කරා. ❤️
@pintonuwan7918
2 ай бұрын
උතුම් මිනිසා.
@Dasuniprabodya
2 ай бұрын
මේවා ටීවී වල පෙන්නන්න ඕනි දේවල් ....ඇයි වාරණය කරන් ඉන්නෙ
@Dasuniprabodya
2 ай бұрын
මේවා දකිද්දි අර කුණු දේශපාලුවෝ රනිලයයි ප්‍රේමදාසයයි මරන් කන්න හිතෙන්නේ ....
@HashanLakmali
2 ай бұрын
අද අපි මේ රට බේරගත්තේ ඔබතුමාගේ වෙහෙසේ ප්‍රතිපලයක්. උතුම් අරමුණකින් රටට වැඩ කරපු ඔබටත් මියගිය සියලු දෙනාටත් මා කරන සියලු කුසල් අනුමෝදන් වී සසර මග එතෙර වෙන්න හේතු වේවා.
@UpulKumara-n5v
2 ай бұрын
me wage athak pathak nethi gon katha danna epa anura kumara shodarayta mamath dunne meka denwath arthayak aethuwa dapan meken karanne minissu bithiyata pat karana eka meka hadapu ekata kiyanne ape anura shodaraa daihiraya wena deyak dapan
@jehanjanith
2 ай бұрын
අපි වෙනුවෙන් මියදුණු මිනිසුන්
@chandrikagunawardena1875
2 ай бұрын
ජනතාවට යහපත් රටක් හදන්න වෙහෙසුන සහෝදරවරු කීදෙනෙක් මරාදැමුවාද ජඩ දේශපාලකයන්ට ශාප වේවා
@oshanisewwandi7047
2 ай бұрын
😢
@oshanisewwandi7047
2 ай бұрын
😢
@රජරටතොරතුරුපියස
2 ай бұрын
මේ රට හැදෙනවා... රෝහණ සහෝදරයාගේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවේ....
@user-dilshal------
2 ай бұрын
❤
@Ztvp22
2 ай бұрын
පාර්ලිමේන්තුව සෝදා පාළුවට ලක් කරාට පස්සේ බලන්නේ කවුද??
@Dasuniprabodya
2 ай бұрын
Innawoooo❤❤
@thennakoon-w
2 ай бұрын
අනේ මන්ද මචන්ලා... සදාරණ බයක් තියනව තව අවුරුදු 10කින් විතර ප්‍රබාකරන් ගැන ෆිල්ම් එකක් ආවොත් අපේ කට්ටිය "අනී ප්‍රබා හරි හොදයි... එයා අපිට ලස්සන රටක් හදන්න හැදුවෙ.."ගාල මේකෙ වැලලෙයි කියල. මචන්ලා.. අනුරලාගෙ අලුත් ජේවීපී එක ගැන මම මොකුත් කියන්නෙ නෑ. ඒත් පරණ ජේවීපී එක මේ තරම සුන්දර දෙයක් අපිට උරුම කලේ නෑ. මේව ගැන හොයල බලපල්ල. උඹලටම තේරෙයි. - ඇයි 71 කැරැල්ලෙන් පස්සෙ විජේවීරව වෙනම හිර කුටියක තිබ්බෙ. ඇයි අනිත් ජේවීපී අය විජේවීරව කොන් කරල තිබ්බෙ. මිනිහව මරන්න හැදුව හිරේදි ජේවීපී අයම. 71 සම්බන්ද උන අය 77න් පස්සෙ ජේවීපී එකේ නැති උනේ ඇයි? - 89 විජේවීර අහු උනාමත් කලේ 71 කරපු දේමයි. ඔක්කොමලගෙ නම් ගම් ඉන්න තැන් හැමදේම කියල දුන්න. ඒ රෙකෝඩින් එක පෙන්න පෙන්න තමා අනිත් අයට වද දුන්නේ. මිනිහ හිතුවෙ 71 වගේ ඔක්කොම වැමෑරුවාම හිරේ දාල නිදහස් කරයි කියල. විජේවීර මැරුනට පස්සෙ, මාසෙන් කැරැල්ල ඉවර උනේ ඒ හින්ද. - මේ කියන තරම් සුන්දර දේශපාලනයක්නම් උනේ නෑ පුතාල. කඩවල් ඇරපු අයගේ, රජයේ රැකියා කරපු අය, කොටින්ම ජේවීපී එකෙට වචනෙකින් හරි විරුද්ද උන අයව මැරුවා. ඒ කාලෙ මිනිස්සුන්ට තිත්ත වෙලා තිබ්බේ, හරියට අන්තිම කාලෙ එල්ටීටී එක වගේ. කොහොම හරි මේක ඉවර කරන්න කියන මතය මිනිස්සුන්ගෙ තිබ්බේ. දැන් මේ සුන්දර කතාවක් නිර්මාණය කලාට ඒ කාලෙ මිනිස්සු දන්නව මොකක්ද උනේ කියල. මේ මම කියන්නෙ පරණ ජේවීපී එක මිසක් දැන් ඉන්න අලුත් එක ගැන නෙමෙයි. මේ දෙක අහසට පොලොව වගේ. ඒ හින්ද ෆිල්ම් එකෙන් විතරක් නෙමේ, පොත් පත් වලිනුත් කරුනු බලල තීරණය කරන්න.
@IsuraSuresh-p5b
2 ай бұрын
නිවන් සුව ලැබෙිවා !!!
@Nikini-e1y
3 ай бұрын
මිනීමරු දේශපාලුවන් විසින් මරා දැමූ රටේ අනාගතය 😪😪 එදා දස වද දී මරා දැමූ ඒ තරුණ , තරුණියන් අද ජීවත් වූවා නම් මේ රට බොහෝ කලකට පෙර වෙනස් වෙන්න තිබුනා. රෝහණ සහෝදරයා ගේ බිරිඳ කරන ලද කැප කිරීම මිල කල නොහැක❤❤❤❤❤
@sasiniluka1941
3 ай бұрын
එදා මරල පුච්චලා වල දැමුවේ බීජ .... අද ඒ බීජ රූස්ස ගස් කොලං වෙලා මුලු රටටම සෙවන සපයනවා.......
@samithahimi4134
3 ай бұрын
වර්ථමාන ජේවීපී අයවලුන් තුල මේ සංකල්ප කිසිවක් නැත..
@AntonLiyanage
3 ай бұрын
මෙම පක්ශය බලයට පත්වෙනකල් මම බලාගෙන හිටියා දැන් ඇවිල්ලා අපි ඉදිරිය දෙස බලා සිටිමු දැන් නායකයා අනුර සහොදරයා
@SunillSantha-f6p
3 ай бұрын
82 ජනාධිපතිවරනයෙදි කොස්ගස් හන්දියේ රැස්වීමේදී සජිවි ලෙස අහපු ඔබේ හඩ අදත් දොංකර දෙනව සහොදරයා ❤❤❤❤