KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා , කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව
44:41
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
1:26:31
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Try this prank with your friends 😂 @karina-kola
00:18
Каха и дочка
00:28
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ගින්නෙන් උපන් සීතල Full movie.
Рет қаралды 49,021
Facebook
Twitter
Жүктеу
1
Жазылу 436
Dasun Sankalpa Perera
Күн бұрын
Пікірлер: 324
@sadunlakmal3313
4 ай бұрын
ජනාධිපති වරනයෙන් පස්සේ මේ බලන අය කෝ..
@Naturlover721
4 ай бұрын
මම ❤😊
@SuseelaThero-s3k
4 ай бұрын
ₘₐₘₐ
@upekshasandeepani8779
4 ай бұрын
Me too
@lakshitha_sandamal
4 ай бұрын
මමත් ඉන්නෝ ❤
@hasithkavinda559
4 ай бұрын
කලින් බැලුවා. ආයම බලනවා
@gayanwickramasinghe3293
4 ай бұрын
රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් තමන්ගේ පවුලේ අයගේ ජීවිත කැප කළ ඒ අසහාය මිනිසුන් හට උපහාරයක්ම වේවා...
@vi_shu_
4 ай бұрын
මගේ අප්පච්චි හමුදාවෙ හිටියෙ ඒ කාලෙ. එයා මට මේ කතා කියලා දෙනවා. ඒ කාලෙ ජනාධිපති ගේ කීමට හමුදාවෙන් පොලීසියෙන් කලු බලල්ලු කහ බලල්ලු වගේ කණ්ඩායම් හදලා ලන්කාවෙ දහස් ගනන් උගත් තරුණයන් මැරුවලු. ඒ කාලේ social media නැති නිසා මිනිස්සු විශ්වාස කරේ ආණුඩුවේ ගුවන්විදුලි සේවාවල යන නිවුස්. එයාලා ආණ්ඩුවේ දූශිත වැඩපිලිවෙලට විරුද්ධව කැරලිගසන උගත් තරුණ තරුණියෝ විශාල ප්‍රමානයක් මරලා ඒ සේරම JVP එක මත පැටෙව්වා. දෙමල කඩ ගිනිතියලා ජාතිබේදය අවුස්සලා ඒකත් JVP එකට පටවලා පක්ෂය තහනම් කරා. ඒ සේරම ඒ කාලෙ හමුදාවෙ හිටපු මගේ අප්පච්චි මට කියා දුන්නා. අදත් ආණ්ඩුවේ tv chanal වල යන news විතරක් අහගෙන හිටියා නම් අපිත් ආණ්ඩුවම විශ්වාස කරගෙන ඉදී. නමුත් වසනාවට තාක්ෂණය දියුනු උනා. ඒ නිසා ආණ්ඩුවට ඕනෙ ඕනෙ විදියට බොරු කියන්න බොරු වපුරන්න තියන චාන්ස් එක යම් තරමකින් අඩු උනා. මට චන්ද අයිතිය ලැබුනු දවසෙ ඉදන්ම මම අසාධාරණයට විරුද්ධ අනුර කුමාර මහත්තයට චන්දෙ දුන්නා. මොකද මගේ අප්පච්චි මට හරි වැරැද්ද පෙන්නලා දුන්නා.
@JanithHewage
4 ай бұрын
තාත්ත හොද බුද්ධිමත් කෙනෙක් වගේ, දරුවන්ට මේ දේවල් කියල දෙන එක ගොඩක් වටිනව,
@sherinaasanthi174
4 ай бұрын
අනිවාර්යයෙන්
@hasarelthemiya
4 ай бұрын
ඔව් ඒ කතාව ඇත්ත ❤
@diamondtv5374
4 ай бұрын
අනිවාර්යයෙන් unp JR bus ගිනිබත් කරා JVP එක පිට පටෙවුවා
@mmsandakelum615
4 ай бұрын
Oya hari manike oyata hari para pennana margaopadesaka warayek idala thiyenawa sathutui🎉
@liyanageanusha9137
4 ай бұрын
අද රෝහන විජේවීරයක් ඉන්න තැනක අනුර කුමාර දිසානායක මහතා දැක සතුටු වනවා ඇති😢❤
@OminduSenruka
4 ай бұрын
Siravatama
@දණ්ඩනාථ
4 ай бұрын
රෝහණ විජේවීර >>>> අනුර
@to10videomax21
4 ай бұрын
නිවන්සුව සහෝදරයා 😢❤ උබේ එකෙක් අද රජවෙලා
@bhagyakalpani1555
4 ай бұрын
නෑ.අපේ එකෙක්💪
@mmsandakelum615
4 ай бұрын
mama paramparka JVP karayek Newey habai Ube ekak raja wela kiyana koto kadulu awa ban
@OshanLakmal-cb6xj
2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@CoolLanka-ji6kg
7 күн бұрын
🕗🕗🕗🕗🕗🕗🕗🕗🕗🕗🕗🕗💪
@AdithyaSasadara
4 ай бұрын
මේ ෆිල්ම් එක ආපු කාලෙ මන් මේක බැලුවෙ නෑ මන් හිතුවෙ මගෙ හිතට විතරයි මේ කතාව බලන්න ඔනේ කියලා හිතුනෙ කියලා කමෙන්ට් බැලුවහම මට හිතෙනවා මට වගේම ගොඩක් අයට මේ කතව බලන්න හිතිලා ඇත්ත මේ කතාව අවසානයේ තියනවා වගේම එ නායකයො මිය ගියට එ හඩ මිය ගිහිල්ලා නැති බව මේකතාව උවමනාවෙන් බලපු අපි හැමොටම පේනවා❤🤝 රට දිනවන්න වැඩ කරන සෙරටම ජය වේවා🤝❤️JVP
@dushmanthakumari3825
4 ай бұрын
මම මේක බැලුවෙ 2024.09.23 රෝහණ විජේවීර සහෝදරාණෙනි ඔබ අද විජයග්‍රහණය කර ඇත....ඔබගේ ආත්මය ට සැනසීමක් ලැබේවි ......ඔබගේ පැතුම සපල කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ධෛර්යය ශක්තිය ලැබේවා 🎉🎉❤🎉❤❤🎉🎉
@yvonneperera3893
4 ай бұрын
අපි දින්නා❤❤❤අපේ වැඩිහිටියෝ කියපු දෙවල් බොරැ දෙයියනේ ..අපේ අම්මලා වැරදි වැටහිමක විතරයි ඉන්නේ . එයාලා පිටින් පේන දේ විතරයි විශ්වාස කරලා තියන්නේ මේක දැක්කාම එ ගැන හොදට තෙරෙනවා…. මේ සටනින් දිවි පිදු විරැවනි ඔබට ජය වේවා.. මේ සටන දිගටම අපි ගෙනියනවා එදා ඔබලා වගේ අද අපි jvp රැල්ල ඉදිරියට ගෙනියනවා … ඔබ සියළුම දෙනාට තිතු ❤❤❤හැමදාටමත් අපි දිනනවා .. සත්‍ය ජය ගත්තා මේ පාර
@sachinidiwya9270
4 ай бұрын
අපේ වැඩිහිටියෝ ඇයි අපිට බොරු කිව්වේ.jvp කිව්ව ගමන් මිනීමරුවෝ කියලා කිව්වේ.අපි මේ දේවල් දන්නේ නෑ.මම ඉපදුනෙත් 2003 .film එකක් හරි තියන එක හොඳයි ඇත්ත දැනගන්න.❤️
@ShedoShood
4 ай бұрын
ඔව් ඔයාලා දන්නෙ නැ.ඔක්කොම කරෙ එ කාලෙ රජය වැරදි පැටෙව්වේ jvp සහොදරයන්ට..මම පොඩි එත් මතකයි මගෙ බාප්පායි මහප්පයි මරලා දැන්ම්මෙ අමී එකෙ අය රජයෙ අනට.අරන් යනකොට වෙඩි තිබ්බා
@malkaliyanaarachchi8247
4 ай бұрын
ඒක තමා අපි හිතුවෙ මිනීමරුවෝ කියල බලනකොට ජනතාව අහිංසක කොල්ලො කෙල්ලො
@sherinaasanthi174
4 ай бұрын
අපි නම් දන්නවා, කොල්ලො මැරැවො ප්‍රේමදාසලා වග,
@TheBreathoftheEarth
4 ай бұрын
😢 හිතට මාර වේදනාවක් එන්නෙ. අවුරුදු 34 ක් ගියාට කමක් නෑ මේ අභිරහස එලිකල යුතුමයි. මේකට වගකිවයුත්තෝ තවමත් ජීවත් වෙනවා. සොබාදහමෙන් දඩුවම් දෙනකම් බලා ඉන්න බෑ. මේ තරම් රැවටීමකට ලක්වූ මහජනයාගේ ඇස් ඉදිරිපිටම සත්‍ය වැමෑරිය යුතුයි. එවිටයි එදා මැරුන ඒ සහෝදරයන්ට ආත්මයෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ. අද මං සතුටු වෙනවා එදා ඔවුන් රැගෙන ආ හඩට සහයවන පුද්ගලයෙක් වීම ගැන.
@bankokanthurium7272
4 ай бұрын
උන් අදුරු උපැස් පළදං පුතා
@KosalaDhana
4 ай бұрын
මේ දිනුම ගරු ජනාධිපති අනුර දිසානායකගේ නොව.. රෝහණ විජේවීරයන්ගේය❤
@ManikWijesingha
4 ай бұрын
💞🙏
@Meloza_online_store
4 ай бұрын
yes. Janadipathi wenna ona sabama kena Maruna
@mahi-yo6in
4 ай бұрын
🙂 නෑ. ජනතාවගෙ දිනුම.
@ManikWijesingha
4 ай бұрын
@@mahi-yo6in ❤💞
@oshanisewwandi7047
4 ай бұрын
දිවි පිදු සැමගේ
@nishadanimknp
4 ай бұрын
තවටත් මේ ඇත්ත නොදන්න වැඩිහිටියො කොච්චර ඉන්නවද.. බලය වෙනුවෙන් ජීවිත කීයක්ද.. මියගිය මිනිස්සුන්ගෙ නාමෙන් සාප වෙනව මේ අපරාධවලට සම්බන්ධ පාපතරයන්ට. 😢 නිවන් සුව සහෝදරයා.. එකෙක් මිය යනකොට දහයක් උපදිනව. ❤
@slbyandsell4864
4 ай бұрын
රෝහන විජේවීර සහෝදරයා ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතු වූ දේශප්ප්‍රේමී උතුම් බුද්දිමත් වීරයේකි ඔබ..
@TastyTales101
4 ай бұрын
උපහාරයකි රෝහණ සහෝදරයා
@asangavimukthi1651
4 ай бұрын
මානව හිතවාදී විප්ලවවාදියා..ඔබට නිවන් සුව😢😢😢
@HashanLakmali
2 ай бұрын
අද අපි මේ රට බේරගත්තේ ඔබතුමාගේ වෙහෙසේ ප්‍රතිපලයක්. උතුම් අරමුණකින් රටට වැඩ කරපු ඔබටත් මියගිය සියලු දෙනාටත් මා කරන සියලු කුසල් අනුමෝදන් වී සසර මග එතෙර වෙන්න හේතු වේවා.
@ravindrasulochana4373
4 ай бұрын
මිනීමරු ප්‍රේමදාස ගෙ පැටිකිරිය, තුන් නොදකින් බල්ලා,ඒකනෙ ඌ කෑලි නැතුව මකබෑවුනෙ,ගොං පුතා ගේ පාහර පියාණන්,ජේ ආර්,ප්‍රේමදාස ඕකෙන් ගෙ වලවල් වලටත් හෙණ ගහනවා😢
@OshanHewagama
4 ай бұрын
දේශයේ සමාජ පන්ති නොතකා සියලුම මනුශ්‍යයින්ට එකසේ දැයක් තැනීමට මහත් වෙහෙසක් දැරූ අපගේ සදාදරණීය සහෝදරයානෙනි ඔබගේ නාමය එදාටත්,අදටත්,හෙටටත් හා මතුවටත් නොනැසී පවතීව්..ස්තූතියි
@sarani_9606
4 ай бұрын
අපෙ ගමෙ❤. රෝහන විජේවීර. දැන් එයා කොහෙ හරි ඉදන් බලල සතුටු වෙනව ඇති❤
@HaMadushika
4 ай бұрын
අනේ දෙවියනේ කකුල් පාමුල වැදලා ඉල්ලන්නෙ.. ප්‍රේමදාස මිනීමරුවන්ට චන්දෙ දෙන උන්ට මේවා පෙනේවා🙏
@isurishehani6994
4 ай бұрын
Film එක බලද්දි මෙහෙම නම් ඒ කාලේ මිනිස්සු කොහොම ජීවත් උනාද කියල හිතෙනව😢 .. කාලයක් ගිහින් හරි සාදාරනයක් උනා කියල හිතෙනව ... පලවෙනි ඡන්දය ගැන සතුටුයි
@prabathmadushanka86
4 ай бұрын
මීට කලින් විවිධ අය මේක අප්ලෝඩ් කරල තිබුන. ඒත් සම්පූර්ණයෙන්ම බලන්න ලැබුනේ අද. එඩිට් කරන්නෙ නැතුව දුන්නට ගොඩක් ස්තූතියි❤❤❤
@hashmilasewwandi9118
15 күн бұрын
නිවන් සුව අත් වේවා සහෝදරයා ඔබට. අපි නැවත හමුවෙමු. අප අතරම ඔබ නැවතත් ඉපදිය යුතුමයි . එතෙක් හැකි පමණින් අප අපේ යුතුකම ඉටු කරන්නම්.❤
@slbyandsell4864
4 ай бұрын
එදා ඉදලම තවමත් ඉන්නේ පේමදාස වගේ අමු සක්කිලියෝමයි. මේ වගේ රටේ වීරයන් විනාස කරපු එඋන්ගේ වලවල් ව්ස්ලටත් හෙන ගහන්න ඕන. ⚡
@charukahiroshan2601
3 ай бұрын
අපේ අනාගතය වෙනුවෙන් දිවි පිදු මිනිස්සු 😢😢😢😢
@thakshilaekanayaka-h9x
2 ай бұрын
දවසක දැන් විජයග්‍රහණයත් ෆිල්ම් එකකින් අනාගතයේ දරුවන් ට බලන්නට ලැබේවා.අනුර කුමාර ජනපති ගේ වීර කතාව❤❤
@THARUSHAKASH
4 ай бұрын
රෝහන සහෝදරයා දුටු ඒ සිහිනය සැබෑ විය..60000 ක ට අධික නසා දැමු ලාංකීය උගත් තාරුණ්‍යය ට සාධාරණත්වය ඉටුවිය...ලංකාවේ පලමු විප්ලවීය ජනපති AKD
@justfor..-om1tv
4 ай бұрын
අනිවාර්යයෙන් ❤
@Udaya780
4 ай бұрын
AkD ❤
@RansiChandi
4 ай бұрын
අපේ පව්ලෙත් හිටියලු jvp පන්ති වලට ගිය බාප්පා කෙනෙක් එයත් අරන් ගිහින් මරලා පුච්චලාලු...ඒ රට වෙනුවෙන් හඬ නගා හැදූ පක්ෂය අද ජයග්‍රහණය කර ඇත..මාය ගිය සියළු දෙනාට අපගේ උත්තමාචාරය...🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️
@geethaninamalgamage1212
3 ай бұрын
අනාගත සුබ සිහින දකින්න ජීවිතය බිලි දුන්න සෑබෑ දේශප්‍රේමී මිනිසුන් කොටසක් ... මෙවන් පුතුන් ගැන කෙසේ කියන්නද .. මේ තමයි නියම නායකයෝ ❤️❤️👍👍
@sherami2271
4 ай бұрын
ඒ මිනිස්සු හඬ නැගුවෙ මේ රට ගැන සැබෑම දේශප්‍රේමී හැඟීමෙන්. අපේ සහෝදරවරු මරල දැම්ම😢😢 හෙණ වැදියන් කාලකන්නි සක්කිලි බල්ලන්ට!!!!!! අපේම සහෝදරවරු වෙනුවෙන්, අපේම රට වෙනුවෙන් කළගුණ සළකන්න අවස්තාව ලැබෙනව අනිද්දට. ඒ ජනවරම හරියට පාවිච්චි කරමු🙏 පුනරුද යුගයක් වෙනුවෙන් රට අනුරට❤
@RanithaMindinu
4 ай бұрын
Thava dawas 3kin anura janadipathi venava
@adishaekayana873
3 ай бұрын
Mubimata jayavava, නිවන්සුව ලැබේවා සහොදරයා අපිවෙනුවෙන් නැගු හඩට,
@MuthuMuthu-qp9rz
3 ай бұрын
රෝහන සහෝදරයා..ඔබ සදා අමරනියෛ😢❤...ඔබලා හෙලු ලේ බිදු වල වටිනාකම අද දේශයේ ගිගුම් දෙයි...අනුර සහෝදරයා ඉදිරියට රැගෙන යයි❤❤❤❤
@amaasewwandi7228
4 ай бұрын
මේ ෆිල්ම් එක බලද්දි පපුවට මොකද්දෝ වෙනවා🥺❤️
@tharindupabeysingha409
2 ай бұрын
සහෝදරයා හදපු පක්ෂය අද මුලු රටම ඒකචත්‍ර කරා. ❤️
@TastyTales101
4 ай бұрын
රෝහණ සහෝදරයා තරම් උගත් කමක් බුද්ධිමත් කමක් දැන් ඉන්න එක බල්ලෙක්ට නැහැ.අපරාදේ මේ උතුම් මනුස්සයාව මැරුවේ
@SunillSantha-f6p
3 ай бұрын
82 ජනාධිපතිවරනයෙදි කොස්ගස් හන්දියේ රැස්වීමේදී සජිවි ලෙස අහපු ඔබේ හඩ අදත් දොංකර දෙනව සහොදරයා ❤❤❤❤
@achalafdo7486
4 ай бұрын
ඔබට නිවන් සුව ❤😢
@Zanjeejay
4 ай бұрын
එදා ප්‍රේමදාසයවයි JR අලුගෝසුවවයි කලින්ම පරලොව යැව්වනන් මේ විප්ලවවාදී සහෝදරවරු තවමත් ජීවතුන් අතර
@dilshanmuthunayaka29
4 ай бұрын
ආදරනීය සහෝදරයා ❤❤🎉 අප මරාදැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත 💗
@MalithDilshan-m7s
4 ай бұрын
Thanks බලන් හිටියා කවුරු හරි දානකම්❤
@Kandyan...996
4 ай бұрын
සෑබෑම මානව හිතවාදි අරගලට දිවිදුන් විරු නමට රතුමල් පිපේවා...❤❤❤
@chandrikagunawardena1875
2 ай бұрын
ජනතාවට යහපත් රටක් හදන්න වෙහෙසුන සහෝදරවරු කීදෙනෙක් මරාදැමුවාද ජඩ දේශපාලකයන්ට ශාප වේවා
@dassa777
4 ай бұрын
අපි ජය ගත්තා සහෝදරයා❤
@inokagunarathne1988
4 ай бұрын
❤❤
@InokaDasanayaka-z8s
2 ай бұрын
හෙන වදින්න ඕනි පාලකයන් හිටපු මගේ මව්බිම සත්‍ය ජයගත්තා ,ජනතාව ඇත්ත තේරුම් ගත්තා .වලව් පැලැන්තියේ බලය ඉවරම කරා .ඔබගේ බලාපොරොත්තු සපල උනා සහෝදරයා නිවන් සුවය ලැබේවා
@DilanDhnushkaBandara
3 ай бұрын
දුප්පත් මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිත කැප කරපු සැමටම මාගේ උපහාරය❤❤❤
@SasinduDilan-ov7nh
4 ай бұрын
ආර් පේමදාස පාහර මිනිමරුවා...ඕකගේ වලටත් හෙන ගහනවා...ඌ කරපු පව් තමයි පුතා ගෙවන්නේ...ඒකගෙ පුතා කිපාරක් ඉල්ලුවද ජනාධිපතිවරනෙට ඉල්ලන ඉල්ලන පාරට පරාදයි අහිංසක ජිවිත දවලා අලු කරපු සාපේ උන්ගේ පරම්පරා ගානකට වැදිලා තියෙන්නේ....ගැලවිමක් නැ
@navanjanajayawardane2076
Ай бұрын
පවි අපි වෙනුවෙන් සටන් කරපු නායකයෙක් ඔබට නිවන් සුව
@nishadanimknp
4 ай бұрын
අනුර කුමාර දිසානායක මේ විරුවන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්න ❤
@geethaninamalgamage1212
3 ай бұрын
මිනිස්සුන්ට ඇත්ත වසන් කරල බොරුව පෙන්නුවා නිතරම .. රෝහණ සහෝදරයා විනාශ කරත් ඇත්ත විනාශ කරන්න බෑ 😢😢❤❤❤
@dianadisanayake2561
4 ай бұрын
කමෙන්ට් ටික කියවද්දි ඇස් වලට කඳුළු එනව.. රටක් ජාතියක් වෙනුවෙන්, රටේ මිනිසුන්ගේ සම අයිතීන් වෙනුවෙන් ජීවිතේ පුද දුන් සෑම විරුවෙකුටම නිවන් සුව ලැබේවා...! අද ආත්මයට සැනසීමක් ලැබෙන්න ඇති.. NPP එක වෙනුවෙන් ගහපු කතිරෙ ගැන අද ආඩම්බර වෙනවා.. ඉදිරි මැතිවරණ වලදීත් NPP එකට සහය දැක්වීමට ශපථ කරනව..🥺❤️
@charukahiroshan2601
3 ай бұрын
😢😢😢 r පේමදාස පාහරයා .ජේ ආර් මුන්ට වලටත් හෙන ගහන්න ඔනි
@SamadhiSewmini-h1d
4 ай бұрын
Thanks a lot for this. Appreciated ❤❤❤
@slbyandsell4864
4 ай бұрын
රට වෙනුවෙන් අහිංසක දුප්පත් මිනිසුන් වෙනිවෙන් තම ජීවිතය පවා කැප කරපු උතුම් මනුෂ්‍යත්වයට උපහාරයකි උපහාරයක්ම වේවා 🙏
@mandilawathsilu4502
4 ай бұрын
අපි වෙනුවෙන් යුද්ධ කරලා පිච්චිලා මැරිච්ච අපේ වීරයා ❤❤❤
@SugandhiWickramanayake-r3x
2 ай бұрын
මම බලනවා විටෙක දුක විටෙක සතුට..උබේ එකෙක් අද රජවෙලා සහෝදරයා...
@LakshikaPrabodin
Ай бұрын
නිවන්සුව සහෝදරයා ❤❤❤උබෙි ඵකෙක් අද රජවෙලා❤❤❤
@yvonneperera3893
4 ай бұрын
ඇත්තම කතාව දැන ගන්න ඔනි නිසා . ජනාදිපති වරනයෙන් පස්සේ බැලුවේ
@esmikaushalaya5942
2 күн бұрын
JR ගේ වලටත් හෙන ගහන්න ඕනේ.. විජේවීර නිවන් යන්න කලින් ආපහු එන්න ඕනේ මේ රටේ නායකයෙක් වෙලා.. ❤❤
@Ztvp22
2 ай бұрын
පාර්ලිමේන්තුව සෝදා පාළුවට ලක් කරාට පස්සේ බලන්නේ කවුද??
@Dasuniprabodya
2 ай бұрын
Innawoooo❤❤
@SarahJudith-f1t
4 ай бұрын
අපේ අම්මලා ට ඒ දවස් වල ඇහෙන දේ විතරයි වෙන්න ඕන විශ්වාස කරල තියන්නෙ. ජේවීපී එකෙන් මරනව කියන එක විතරයි දන්නෙ.ඉතින් හැම මිනීමැරුමම ජේවීපි පිටින් ගියා. සතුටුයි.අද වෙද්දි මෙච්චර කාලයක් එයාල වෛර කරපු පක්ශෙ ගැන ඇත්ත එයාලට තේරුම් කරල දෙන්න ලැබිම....
@manujayaliyanage6397
4 ай бұрын
ඔබතුමා කල කැපකිරිම මුලු මහාත් ජාතියම වේනුවේන් කලාව් කෑප කිරීමකී😢😢මේ මිලේච් ගතකයන්ට මේ කාලා වු අසාධාරණයට උපදින ජාති ජාති පලදේනදව රටක් වේනුවේන් ජීවිතය පුදකරපූ වීරයේක් ඔබතුමා දැන් හොද ආත්ම බවයක් ලැබිලා ඇති යැයී සිතමී😢😢😢❤❤❤❤❤
@AntonLiyanage
3 ай бұрын
මෙම පක්ශය බලයට පත්වෙනකල් මම බලාගෙන හිටියා දැන් ඇවිල්ලා අපි ඉදිරිය දෙස බලා සිටිමු දැන් නායකයා අනුර සහොදරයා
@bosalem3727
2 ай бұрын
2024 11 20 රෑ ඉන්නගමන් නිවුස් බැලුව කමෙන්ට් එකක් තිබ්බ ගින්නෙන් උපන් සීතල බලන්න කියල ඔහුට ස්තූතියි
@ishankadupitiarachchige2819
3 ай бұрын
එදා ඔවුන් සියලු දෙනා එකතු වෙලා සටන් කරපු ඒවායේ ප්‍රතිපල අද අපිට ලැබී තියෙනවා සැප්තැම්බර් 21 සියලු දෙනාගේ බලාපොරොත්තු යතාර්තයක් කරමින් ජනතාවගේ ආන්ඩුවක් ඇතිව තියෙනවා 😊😊❤
@kasthuripradeep5163
4 ай бұрын
Tv එකේ යවන්න පුළුවන් නම් නියමයි මේක, දේශපාලන වහල්ලුන්ට බලන්න, jvp ❤❤❤
@sudhumanikepriyadharshan-ud2bo
2 ай бұрын
හරිම වේදනයි.
@Yg.rKanthi
4 ай бұрын
ඉක්මන් උනේ නැහැ . හැමදේම හෙමින් ලගා කර ගත්තා. රෝහන සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා.
@රජරටතොරතුරුපියස
2 ай бұрын
මේ රට හැදෙනවා... රෝහණ සහෝදරයාගේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවේ....
@kashmirashehani7182
4 ай бұрын
Sada Wejabeva!!!! Obage namayan mathu upadina siyaluma du puthu sith thula ♥️🥺🥺🥺🥺
@chathu2042
3 ай бұрын
ඔහුට නිවන් සුව ලැබේවා🙏🙏
@Savindakawishka-b5s
4 ай бұрын
ඉඩම් ඔප්පුවකට, බත් පැකට් එකට ,බෝතලේට කහින අනාගතයක් නොදකින මේ වහල් දේශපාලනයට තවමත් කඩේ යන මිනිස්සු බලන්නම ඕන movie එකක් ඇත්ත මොකක්ද කියලා😊😊
@Sweet_Soul631
4 ай бұрын
අපි දින්නා ❤
@geethaninamalgamage1212
3 ай бұрын
මේ වගේ මිනිස්සු සිය දහසක් යලි යලි ඉපදේවා.... නොමියෙන අතීතයේ ... අනාගතය ගොඩ නගන්නට
@nalineranga1888
2 ай бұрын
ජාතික වීරයෝ..පාපිෂ්ඨ දේශපාලනේ සුන්නද්දූලීම කරලා දැම්මා නුඹේ නාමයෙන් විජේවීර සොයුරාණෙනි..🙏
@gihanfernando9607
3 ай бұрын
යුක්තිය වෙනුවෙන් එදත් අදත් හෙටත් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමී සමාජවාදය වෙනුවෙන් සටන් කරන මානුශීය ප්‍රජාවට ජය..❣️
@IsuraSuresh-p5b
2 ай бұрын
නිවන් සුව ලැබෙිවා !!!
@chanakasenevirathne8598
4 ай бұрын
පිළිම නෙලා නැති විරුවන් 💔
@SithukaJayawardhana
4 ай бұрын
එක්කෙනෙක් නැති වෙද්දි දහ දෙනෙක් බිහිවෙනවා-විජේවීර. ඔහු මිය ගියද අදහස් රැව් දේවී. මීට නව විජේවීර පරපුර
@GostN5
3 ай бұрын
ජයවේවා....අද අපේ එකෙක් රජ වෙලා❤❤
@MalithiGihasha
2 ай бұрын
ඉන්න තැනක ඉදන් සතුටු වෙන්න සහෝදරයා...අනුර සහෝ ගේම අත ඇරිනේ නෑ ....අපි දින්නා....ජය වේවා...මගේ අම්මගෙන් 88,89 සේරම විස්තර අහගත්තා...ප්‍රේමදාස ඇතුලු කන්ඩායම JVP එක ඉස්සරහට දදා ඒ මිනිස්සු පිට වැරදි පැටෙව්වා...එයාලම තමා කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සාහසිකව මරලා දැම්මේ....මෙච්චර අපාරාද ස්වභාදහම බලාගෙන හිටියනේ දෙයියනේ....පවු උගත්තු නැති කරලම දැම්මා...අපේ රටේ සම්පත...මිනිස්සුන්ගේ විශ්වාසය කඩ නොකර ඔය විදිහට යමු අනුර සහෝදරයා ඔබට වරදින්නෑ...
@Mahawanshaya269
3 ай бұрын
ඒ මැරුන මිනිසුන්ගේ විලාප අදටත් ඇහෙනවා. සමහර වදකාගාර තිබුණු තැන්වල
@samithahimi4134
3 ай бұрын
වර්ථමාන ජේවීපී අයවලුන් තුල මේ සංකල්ප කිසිවක් නැත..
@GostN5
3 ай бұрын
උඹ කොහෙද රෝහණ ඉන්නේ... අපි ජයගත්තා බන්.... අපේ එකා රජ උනා❤❤❤
@lakshanKodithuwakku-h6n
4 ай бұрын
කමක් නෑ සහෝදරයා අද අපෙ පන්තියෙ එකෙන් දිනලා ඉන්නේ... ඔයා ඒ කාලෙ දැක්ක හීනෙ හැබෑවෙනවා සහෝදරයා ❤️🥺🇱🇰🧭
@dilinanuwan8929
4 ай бұрын
අපි ජයගත්තා සහෝදරයා , අපි ජයගත්තා..❤😢
@esmikaushalaya5942
2 күн бұрын
කාලකන්නි පාලනයක් තිබ්බ කුරිරු පාලකයකින් හිටිය රටක් මේක.. අනුර ට මේක හදන්න බැරි නම් වෙන කව්රුත් ආපහු නෑ 😢
@SadeshPraharshana-p7f
2 ай бұрын
තාම මේක බරන අපේ සෙට් එක මේ පැත්තට ❤
@anushkadevendra7420
4 ай бұрын
2024.09.24 ඔබලා නැගූ හඬ කිසිදා නොමියෙනු ඇත.දැන් එළෙඹ ඇත්තේ ඒ හඬට මිනිසුන් අහුම්කන් දී ක්‍රියා කරන කාලයයි. අවසන් මොහොතේ දරුවන්ට හොඳින් උගන්වන්න කියා කීම තමා මට දැනුන සංවේදීම තැන.
@Sadzzzz_234
4 ай бұрын
#රෝහණ විජේවීර ❤️
@Daham-z6l
4 ай бұрын
Mara vidihata danuna me film eka nm 🥺💔
@sachindilshan3265
3 ай бұрын
අපි වෙනුවෙන් දිවි පිදූ මිනිස්සු වෙනුවෙන් 2000 ඉපදුන මටත් යුතුකමක් ඉටු කරන්න හම්බුන එකම ඇති මට මැරෙනකන් 🥹
@KamalWickramasinghe-wl6iu
4 ай бұрын
අන්තිමට සාධාරණය ජය ගත්තා JVP ❤🎉❤❤❤❤🎉❤
@mmsandakelum615
4 ай бұрын
Mama balanne ada 2024/10/07
@DulanjaleeSenevirathna
4 ай бұрын
Thanak you .❤️🔥mek dunnat
@prekshakayatv5509
4 ай бұрын
මෙ දැන් බලන ගමන්
@Bhanukarajith26
4 ай бұрын
දින්න දින්න❤❤
@SanjayaPradeep1992
4 ай бұрын
ජය වෙිවා සහෙදරයා..❤
@nimayatinuwara7115
4 ай бұрын
Mage දෙවැනි aiya maruwa..premadasa
@දණ්ඩනාථ
4 ай бұрын
ඔවූහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ🌹♥️
@EveryTubee
4 ай бұрын
දියසෙන්ල හොයන ජාතිය JR, රනිල් වැනි සුදු භාග බග වල කෘර බල ලොබි කෑදරකම් නිසා ඔටුන්න සුදුසු රජු නැති කරගත්තා නොවේද?
@shazcreations5519
4 ай бұрын
An underated movie technically strong + screenplay + editing hatsoff
@buddikadeshan3032
4 ай бұрын
💯💯💯
@MNOmath
4 ай бұрын
Finally 🎉❤
@sakishashahen2951
3 ай бұрын
අප මරා දැමුවද අපේ නැගූ හඬ කිසිදා නොමියෙනු ඇත❤️ 😢 නිවන් සුව විජේවීර නායක තුමණි 😢 ඔබ තුමා එදා නායකයා උනා නම් අද අපි මෙච්චර දුක් විදින්නේ නෑ 😢
44:41
විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා , කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව
WANESA TV
Рет қаралды 1,3 МЛН
1:26:31
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
Purple Teledrama TV
Рет қаралды 484 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
15:33
ගල් මල් කරගත් චන්දිමාල් ජයසිංහගේ පෙර පසු හා වර්තමානය අනාගත සංඥා .
News and Imageමත්පැන් ගැන ඉස්සර කතා
Рет қаралды 10
10:56
77 වැනි ජාතික නිදහස් දින සැමරුම චාම්ව සහ අභිමානවත්ව...ඔබ නොදුටු දසුන් මෙන්න
Ada Derana
Рет қаралды 100 М.
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 1,7 МЛН
2:16:28
Vijayaba Kollaya full movie
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,7 МЛН
3:50
විජේවීර අවසන් මොහොතේ අනුරලාට දුන් පණිවිඩය
Srilankantv Plus
Рет қаралды 89 М.
1:27:08
Siri Raja Siri සිරි රජ සිරි
බිදුනු ආදරය Official
Рет қаралды 685 М.
1:17:36
Uvindu Wijeweera | උවිදු විජේවීර | Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 1,2 МЛН
2:05:10
Kaala Full Movie(Sinhala)HD|කාල සම්පූර්ණ චිත්‍රපටිය #sinhalafilms #sinhalafullmovie #srilanka
LIVE WORKS creations
Рет қаралды 683 М.
2:19:02
අපරාජිත සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Aparagitha Full HD Sinhala Movie 💥🎬 #sinhalamovie #lankacinema
Lanka Cinema
Рет қаралды 301 М.
31:00
විජේවීරගේ අවසන් පැය 24 සියැසින් දුටු හමුදා නිළධාරියා වසර 35කට පසු කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 576 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН