Пікірлер
@JayasiriPathirana-pt3rr
@JayasiriPathirana-pt3rr 2 күн бұрын
Harema lasanae.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-rb8yb6um3p
@user-rb8yb6um3p 8 күн бұрын
❤❤🌼🪷🌺🥀🌿Hamadayakma kiwwa.. mage hithaa tiyanaa daaa. Me too.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 8 күн бұрын
අනේ...❤️❤️❤️
@priyangadinesh7422
@priyangadinesh7422 8 күн бұрын
අව්ව අඩු නිසා වෙන්න පුලුවන් .
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 8 күн бұрын
සමහර විට......
@priyangadinesh7422
@priyangadinesh7422 9 күн бұрын
❤❤❤❤
@user-sy1ok3ie4h
@user-sy1ok3ie4h 14 күн бұрын
Harima lassani ..
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 14 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@dhammikagunasinghe4290
@dhammikagunasinghe4290 19 күн бұрын
Lassani miss godakma pirisidu piliwela thiuana thana diunuwath thiyanawa neda miss sriyakanthawa wadinawa kiyanne ekane thanks miss
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 19 күн бұрын
ඇත්තෙන්ම පිළිවෙල පිරිසිදුකම තියෙනවා නම් එතන දියුණුව සැනසීම තියෙනවා .බොහොම ස්තුතියි .අදහස් දැක්වීමට ...
@kristarajapaksha4522
@kristarajapaksha4522 21 күн бұрын
Lassanai phadili keremath hodai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 21 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@vindhyamalshani7125
@vindhyamalshani7125 24 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ..ඒක තමයි ජිවිතේ මම ලබන හොඳම සැනසිම ..ලස්සනයි ඔයාගේ මල් ටික ❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 24 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@samankarunathilaka2399
@samankarunathilaka2399 Ай бұрын
Harima lassanayi.àluth weediyowa Anakan balan eñnawa Hodaďa.❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
❤️❤️❤️❤️
@Anoma164
@Anoma164 Ай бұрын
Really nice and calm place ❤👍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Thanks dear❤️❤️
@vinodsurasinghe8692
@vinodsurasinghe8692 Ай бұрын
Lassnai ♥️ den thiyana ccurtain eka wenuwata sudu patin thiyna lase curtain eksk demmoth thawath godak lassana cham wei.kemthi nam try krnna
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
ඔව් දැන් මේ තිර රෙදි පරණයි.ඔයා කිව්වා වගේ සුදූ ලේස් තිර රෙදි ලස්සනට තියෙයි.අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි ❤️ ❤️❤️
@nishanthikumari7059
@nishanthikumari7059 Ай бұрын
Lassanai ❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@cctvSriLanka-c8h
@cctvSriLanka-c8h Ай бұрын
❤❤❤❤❤❤❤❤
@MyCraftArena
@MyCraftArena Ай бұрын
Harima lassnai sinduwa kiyaddi miss❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
අනේ....❤️❤️❤️
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 Ай бұрын
ගොඩක් ලස්සනයි ❤ඔයාගෙ පිළිමෙ උඩ තියෙන පොට් එක අයින් කරල කාපට් 2 ක රබර් කාපට් එකක් දැම්මනම් හොද ලුක් එකක් එනවා. මේක මගෙ අදහසක් විතරයි.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට .මටත් හිතෙනවා එහෙම ලස්සන වෙයි කියලා ❤️❤️
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 Ай бұрын
ගොඩක් ලස්සනයි. කටු තියෙන මල් වර්ගයි රතුපාට මළුයි දොරකඩ ඉස්සරහ තියන්න එපා
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ...❤️❤️
@harshakasun6445
@harshakasun6445 Ай бұрын
සුවදකාරක දියර වර්ගය මොකක්ද
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
ලියෝ.....
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
Hello dear jsut subscribed from PNG . Join with us . Very nice vlog and keep it up❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Thank you very much dear..❤️❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Thank you.very much dear.❤️❤️
@piumikamadushani8103
@piumikamadushani8103 Ай бұрын
Lassanai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@gayathrijayaweera2407
@gayathrijayaweera2407 Ай бұрын
❤❤❤❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
🥰🥰 .🌹🌹🌹
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Ай бұрын
❤❤❤❤
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Ай бұрын
Shok lassanai dirgaumai wewa
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@SugandhikaMadhubhashini
@SugandhikaMadhubhashini Ай бұрын
Oyage katahadath lassanai
@SugandhikaMadhubhashini
@SugandhikaMadhubhashini Ай бұрын
Anee harima lassanai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@thanujaperera3313
@thanujaperera3313 Ай бұрын
පැල ලාභයි.මල් පොච්ච් ගනන්
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
ඉඩ තියේ නම් බිම හිටවන්න...❤️❤️🌹
@samankarunathilaka2399
@samankarunathilaka2399 Ай бұрын
Oyagè garden aka thawa thawath lassaña wewa.. .❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි නංගී.... ❤️❤️🌹
@user-qi8lo2di1f
@user-qi8lo2di1f Ай бұрын
ලස්සනයි. මගෙත් ආසම විෂය තමයි මල්
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Ane duwa siyalk Mal pela gatte kohenda. .? Ganna tenak kiyanna ko Duwa ge garden eka harima lassanai harima piliwelai. Thunuruwansaranai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
සියක් මල් පැල මගේ යාලුවෙක් දුන්නේ.ඇත්තටම ඊට කලින් තවානකින් ගත්ත පැල හරි ගියේ නෑ.මට හිතෙන්නේ තමන්ගේ පළාතෙන්ම හොයා ගන්න පැල සාර්ථකත්ව හැදෙනවා.
@NayanaWicky
@NayanaWicky Ай бұрын
ගෙමිදුලේ මල්වගේම හරි ලස්සන ලගන්නා සුළු විචාරාත්මක කතිකාව.........අගෙයි............
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️🌹
@thusharideepthika1511
@thusharideepthika1511 Ай бұрын
ඇස් වහක් නෑ ! කට වහක් නෑ !! හරීම අලංකාරයි . විසිතුරු පත්‍රික ශාක වලින් වෙනම පැල සෙට් එකක් හදා ගන්න ඉන්ඩෝර් තියන්න. වැරැන්ඩා එකේ එහෙම.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
අනේ බොහොම ස්තුතියි ...❤️❤️❤️🌹
@nilukarathnayake5895
@nilukarathnayake5895 Ай бұрын
Lassani akkee
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️🌹
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 Ай бұрын
ඔයා මල් පැල හොයා ගන්නේ කොහොමද?පැළ තවාන් වල ගොඩක් වර්ග ටික දවසකින් මැරෙනවා.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
ගේන පැලෙන් තව පැලයක් බෝ කර ගන්න ඕනේ නංගි ...
@HarshaniMaduwanthi-st7fb
@HarshaniMaduwanthi-st7fb Ай бұрын
මමත් ගෙනාවට ටික දවසකින් මැරෙනවා
@user-mt9tk4on6f
@user-mt9tk4on6f Ай бұрын
Sha very beautiful
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Thanks dear..❤️❤️
@Anoma164
@Anoma164 Ай бұрын
You have a so beautiful garden akki .proud of you ❤👍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Thanks nangi ...❤️❤️❤️🌹
@Anoma164
@Anoma164 Ай бұрын
What a long time. Please come back soon ❤❤❤❤❤❤❤❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
Ok...dear...❤️❤️
@shinestar1589
@shinestar1589 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sanugasudamseth7995
@sanugasudamseth7995 Ай бұрын
අනේ හරිම ලස්සනයි
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
බොහොම ස්තුතියි ❤️
@nileekapriyanthi3316
@nileekapriyanthi3316 2 ай бұрын
අර කොලෙන් පැල කරන වර්ගයට දාන වගාමාද්‍ය මොනවද
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
කොම්පෝස්ට් සහ වැලි මිශ්‍ර පසේ හදන්න ❤️❤️
@chathurangidesilva2481
@chathurangidesilva2481 2 ай бұрын
චාම් හරිම ලස්සනයි ❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-rs3ig4su2x
@user-rs3ig4su2x 2 ай бұрын
ලස්සනයි😍😍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@pabasara2634
@pabasara2634 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️ Ummmma
@nishanthikumari7059
@nishanthikumari7059 2 ай бұрын
හරිම ලස්සනයි
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-xl5oi3qu5u
@user-xl5oi3qu5u 2 ай бұрын
ලස්සනයි හරිම චාම්අඩු වියදමින් අර කුෂන් ගත්තෙ කොහෙන්ද කොට්ටා
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
ඒවා කුෂන් හදන තැනකින් මස්සවා ගත්තා.ප්‍රසිද්ධ තැනකින් නෙවේ ගත්තේ...❤️❤️
@Vinuri.2006
@Vinuri.2006 2 ай бұрын
ලස්සනයි 🙏🏻❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@KusumGunarathna-ih2ew
@KusumGunarathna-ih2ew 2 ай бұрын
Harima😀😀😀lassanai😊😊😊 1
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
Thank you ❤️
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 ай бұрын
statue එක කොහෙන්ද ගත්තේ.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
මේ වගේ ඒවා කොන්ක්‍රීට් පිළිම හදන ඕනම තැනකින් ගන්න පුළුවන්.
@user-br9hf6er8e
@user-br9hf6er8e 2 ай бұрын
More beautiful, l most like
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
Thanks dear ❤️
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 2 ай бұрын
Thanks
@KusumGunarathna-ih2ew
@KusumGunarathna-ih2ew 2 ай бұрын
Harimalassanai
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏