ලස්සන විසිත්ත කාමරයකට අදහස් ❤️ |

  Рет қаралды 28,498

Paradise Home & Garden

Paradise Home & Garden

Күн бұрын

Пікірлер: 30
@thusharideepthika1511
@thusharideepthika1511 6 ай бұрын
හරිම ලස්සනයි . ඉන්ඩෝ ප්ලාන්ට් වලින් නිවසේ සෑම කොටසක්ම ලස්සනට සරසන්න පුලුවන්. ඒ සදහා විවිධ වර්ග වල පැල එකතුවක් තියෙනවා නම් ඒ පැල නිතර මාරු කරමින් විවිධත්වය ක් සහිත අලංකාරයක් නිවසට ලබා ගන්න පුලුවන්. ඒක හරිම අපූරු කලාවක් වගේම සිතට සතුට ගෙනෙන විනෝදාත්මක වැඩක්.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
ඇත්තෙන්ම ඔව්.ඒක කලාවක් . බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ...❤️❤️❤️
@carmendalpathadu2014
@carmendalpathadu2014 5 ай бұрын
Clean and beautiful living room.
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 5 ай бұрын
Thank you dear ❤️
@Anoma164
@Anoma164 6 ай бұрын
Simple and beautiful living room. ❤❤👍👍
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
Thanks dr..❤️❤️
@harshakasun6445
@harshakasun6445 4 ай бұрын
සුවදකාරක දියර වර්ගය මොකක්ද
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 4 ай бұрын
ලියෝ.....
@deepikasilva8253
@deepikasilva8253 6 ай бұрын
Ane dear dining set eke cloth eka nathuva thibbanm godk lssani neda
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
ඔයා හරි .එහෙම ලස්සනයි කියලා මටත් හිතෙනවා .ගොඩක් ස්තුතියි .අදහසට..❤️❤️
@amharriyas5041
@amharriyas5041 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@samankarunathilaka2399
@samankarunathilaka2399 6 ай бұрын
Akķa harima lassanayi.godak.subama suba dawasak.. ...❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
ස්තුතියි ...ආදරෙයි ❤️❤️❤️
@VillageHome-y3m
@VillageHome-y3m Ай бұрын
මට හිතෙනවා ඔයාගේ සෙටි එකට ගත්ත පාට පාට නොදා,,කලුයී සුදුයී කුශන් කවර්ස් දැන්මා නම් තව ලස්සන වෙයී කියලා.ජනෙල් රෙදී ඒ කලර් නිසා.ඒකමගේ අදහස.කොහොම නමුත් ඔයාගෙ වැඩ පිලිවෙලයී.මම කැමතී❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff Ай бұрын
අනේ මාත් හිතුවා කලු සුදූ දැම්මොත් හොදයි කියලා .ඔයාටත් ඒකම හිතලා...🌹🌹🌹
@Kusum-j7p
@Kusum-j7p 5 ай бұрын
More beautiful, l most like
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 5 ай бұрын
Thanks dear ❤️
@nilukarathnayake5895
@nilukarathnayake5895 6 ай бұрын
Harima lassanai akke❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
බොහොම ස්තුතියි, නංගී ❤️
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 5 ай бұрын
Thanks
@nilukagamlath8866
@nilukagamlath8866 6 ай бұрын
Badu aduwena tharamata lassanai thamaii eka piliwelaii
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 6 ай бұрын
❤❤❤❤
@pabasara2634
@pabasara2634 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
❤️❤️❤️
@Ishuwithinarya
@Ishuwithinarya 4 ай бұрын
Hello dear jsut subscribed from PNG . Join with us . Very nice vlog and keep it up❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 4 ай бұрын
Thank you very much dear..❤️❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 4 ай бұрын
Thank you.very much dear.❤️❤️
@ParadiseHome-wt1ff
@ParadiseHome-wt1ff 6 ай бұрын
තද වැස්ස නිසයි මේ ඝෝෂාවක් වගේ ඇහෙන්නේ.ඒ ගැන සමාවෙන්න ...
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 103 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 244 МЛН
මල් එක්ක ජීවිතේ 🌹❤️ | @ParadiseHome-wt1ff
13:35
Lady J Maharagama | shopping යමුද
12:19
Blissful Times
Рет қаралды 51 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН