Пікірлер
@DeepikaPrema-bh3nr
@DeepikaPrema-bh3nr 40 минут бұрын
මට දැනෙන වෙදනාව ඔයාට තේරුනානම් අද මං මෙහෙම දුක් විදින්නෙ නැ රත්තරන් 😭😫😔💔
@ChandanaDharmapriya
@ChandanaDharmapriya 19 сағат бұрын
Patta 🥺👍
@GAMINGTESHAN
@GAMINGTESHAN 20 сағат бұрын
❤❤❤❤❤❤❤
@naduninirasha178
@naduninirasha178 Күн бұрын
❤😢
@NethmiSathsarani-h3r
@NethmiSathsarani-h3r Күн бұрын
මතක අවුස්සන ව 😢
@SethMini-kz5bh
@SethMini-kz5bh 2 күн бұрын
Ex mathak una😢
@Chamika-c3l
@Chamika-c3l 3 күн бұрын
එයාට තෙරෙන්නෙ නැද්ද දෙයියනේ...මං විදින දුක...රවට්ටන්නනම් ඇයි ළං උනේ...මාව දාලා යද්දී හිතුනෙ නැද්දෙ අනේ මං කෝමද ඉම්නේ කියලා...💔💔💔😣 ගෙදරිනුත් මාව තෙරුම් ගන්නේ නැති කොට..හිටියේ ඔයා මට ඕනෙම වෙලේ ඔයා ගියා...💔💔
@user-go3xr5km7x
@user-go3xr5km7x 3 күн бұрын
great broooooo😍
@NathumSadeesha
@NathumSadeesha 3 күн бұрын
Suduu...❤
@Hashankavishka-q3c
@Hashankavishka-q3c 3 күн бұрын
❤❤❤
@ishansankalpa1221
@ishansankalpa1221 3 күн бұрын
මගේ ආදරේ හිත ඇතුලේම තිබ්ලා 😢මැරිලා යයි
@ishansankalpa1221
@ishansankalpa1221 3 күн бұрын
මම එයාට තාම ආදරේයි ❤
@user-hu9vk7lz4b
@user-hu9vk7lz4b 4 күн бұрын
issara adala walapila mage kara gaththa dewal hinda ada jivithe epa wela😢 Ane apassata yana puluwan unnam godak dewal diha harila wath balanne mama saththayi. Watina dewal ath karala nowatina dewal LAN karaganna aththe giya athme kala pawakata wennathi..😥😥😔
@hasithalakmal8926
@hasithalakmal8926 5 күн бұрын
3 weni sinduwa mage jeewithe💔
@sewminadissanayake9812
@sewminadissanayake9812 5 күн бұрын
අතීතයට තාම ආදරෙයි..වර්තමාන කදුලු දුක් බරයි😭❤️.....
@RansiSanjana-sn8tw
@RansiSanjana-sn8tw 5 күн бұрын
ආදරේ කියන මායාව මාව පිස්සියෙක් කරා.😖මනුස්සයෙක් එක්ක හරියකට හිනා වෙලා කතා කරන්න බැරි උනා.ආදරේ කෙටියෙන්ම කිව්වොත් මට මාවම නැති කරා.😔💔ආදරේ නන්මින් බොරු කරන මිනිස්සු කාටවත් මුනගැහෙන්න එපා.ආදරේ නිසා විදන හැම හිතකම ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ එක මගේ පුන්චි ප්‍රාර්තනාවක්❤
@ChamiduDinuka-s2b
@ChamiduDinuka-s2b 6 күн бұрын
Maru niyama sindu adarai💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😩😩😩😩😩
@SanduKaushalya-rm4sd
@SanduKaushalya-rm4sd 6 күн бұрын
එයා නිසා මං විදින දුක කවදාවත් එයාටනම් ලැබෙන්න එපාහ්....🥀🤍
@PabodhaDewmini-v7b
@PabodhaDewmini-v7b 6 күн бұрын
🥺💔
@AshiniSadunika
@AshiniSadunika 6 күн бұрын
මටත් ලස්සන ආදරයක් තිබුන.🥺❤️ එයා ඉස්සෙල්ලම මට හම්බවෙන්නේ එෆ් බී එකෙන්.කාලයක් අපි දෙන්නා ඔහොම ආදරේ කරා කවදාවත් දැකලවත් නැතුව ,දෙන්නට දෙන්නා ගැන දන්නෙවත් නැතුව..ඊ්ට පස්සේ එයාට මාව බලන්න ඕන කියලා අපි දෙන්නා මීට් උනා. කාලයක් ඔහොම ගියා ,🙂🕛 පසේ අපි දෙන්නා කසාද බැන්දා..ටික කාලයක් යනකොට මට තියෙන ආදරේ ටික ටික අඩු උනා.මන් එක්ක හැම වෙලේම රන්ඩු උනා.මන් එක්ක වැඩිය කතා කරේ නෑ.පස්සේ මන් දැන ගත්තා එයා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා මට හොරා.මගේ අතටම අහුවුනා🥺 පස්සේ මන් රන්ඩු කරා.මන් බය උනා ඇත්තටම මට එයා නැතිවෙයි කියලා.ඒ තරමටම මන් එයාට ආදරේ කරා...කාලයක් ඔහොම යද්දි මට දරුවෙක් හම්බෙන්න ආවා.ඒත් ඒ සම්බන්දේ මට හොරා තිබිලා මන් දන්නෙත් නෑ.🥺❤️ මන් හිතුවේ මට දරුවෙක් හම්බෙන්න ඉන්න නිසා ඒ දේවල් අතෑරලා කියලා 🥲😶 අන්තිමට එයා කොලඹ රස්සාවකට ගියා.ගිහින් ටික දවසකදි එයා මාවා දාලා යන්නම ගිහින්.අදටත් මන් දන්නේ නෑ එයාට මොනවා වෙලාද නැතිවුනේ කියලා🥺🙇 මන් ඒත් එයාට තාමත් ආදරෙයි. එයා නැති උනත් එයාගේ බබා ඉන්නවනේ මට කියලා මන් හිත හදාගත්තු වාර අනන්තයි..🥲🥺 මට මේ උන දේවල් මේ ලෝකේ ඉන්න කිසිම කෙල්ලෙක්ට වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ✊🙏🥀
@Boy_Shaanu
@Boy_Shaanu 7 күн бұрын
samahara videos valata views aduyi friends . pulavam aya e videos tika shere karala udavvak denna🥰❤❤
@ManoriPahathkubura
@ManoriPahathkubura 7 күн бұрын
Mama lassana naa .habai mage adaraya avankai😢
@ManoriPahathkubura
@ManoriPahathkubura 7 күн бұрын
Kavadavath asarana hith ravatta vanna apa❤
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 7 күн бұрын
❤❤❤
@InsideCapture
@InsideCapture 7 күн бұрын
Keep it up 😊💔
@user-wh4er3bn7w
@user-wh4er3bn7w 8 күн бұрын
❤❤️‍🩹
@ThusanthaSenadira
@ThusanthaSenadira 8 күн бұрын
Parai bn ❤❤❤❤❤❤😊😊😊
@shashinidilshara4555
@shashinidilshara4555 9 күн бұрын
❤❤❤❤❤😢
@KesharaLashan-jt4nh
@KesharaLashan-jt4nh 9 күн бұрын
💔😔මටම කියපු සිංදු ටික
@wkchandrikakumari5518
@wkchandrikakumari5518 9 күн бұрын
එයාට තෙරෙන්නෙ නැද්ද දෙයියනේ...මං විදින දුක...රවට්ටන්නනම් ඇයි ළං උනේ...මාව දාලා යද්දී හිතුනෙ නැද්දෙ අනේ මං කෝමද ඉම්නේ කියලා...💔💔💔😣 ගෙදරිනුත් මාව තෙරුම් ගන්නේ නැති කොට..හිටියේ ඔයා මට ඕනෙම වෙලේ ඔයා ගියා...💔💔
@dilinilakshika501
@dilinilakshika501 9 күн бұрын
Asama sindu tikak ❤
@KaweeshaDenuwan-xt5ti
@KaweeshaDenuwan-xt5ti 10 күн бұрын
ඉස්සර වරු ගනන් ගෙවුණු චැට් / කෝල් වෙනුවට. දැන් මම yt එකේ සින්දු අහනවා. ඒ තරම්ම හිතේ අමාරුවෙන් ඉන්නේ😔💔🥀. ඇගත් එක්ක හිරිවැටිලා යනවා මේවා අහද්දිත්. ඒ තරම්ම හිත හදා ගන්න බැරි තරමටම හිත බිදිලා තියෙන්නේ. ( මේක බිදුණු හිතක් නෙවේ 😔💔 බිදපු හිතක්......😔💔🥺
@sadunchamara-r2w
@sadunchamara-r2w 10 күн бұрын
මෙක නම් බාවනාවක්❤❤❤❤
@thiwa_official
@thiwa_official 10 күн бұрын
❤❤🎉
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 10 күн бұрын
❤❤❤
@FunnyAirplane-uj1hq
@FunnyAirplane-uj1hq 10 күн бұрын
පුංචිම පුංචි ප්‍රාර්ථනාවක්..කවදාවත් පන වගේ ආදරෙ කරන කෙනා නොලැබෙන්න එපා..චුට්ටක්වත් ආදරේ අඩු වෙන්න ත් එපා 🥺🌍❤️‍🩹
@dcjmanachchi4081
@dcjmanachchi4081 10 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@TharushaNethsara-om5bp
@TharushaNethsara-om5bp 11 күн бұрын
_හදවතට දැනුන තැන් වල හරීම ලස්සනට.._ _සමහරු අපිට වේදනාව දීලා යන්න ගියා.._ _ආයේ නොයෙන්නම...! "_ 💔 + 🩹=[°❤‍🩹°] ⏤͟͞🍃|:𝙏𝙉=𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙝:|🍃͟͞⏤
@HansanaLakshan-fd6wc
@HansanaLakshan-fd6wc 11 күн бұрын
😖💔
@SewwandiJayasinha
@SewwandiJayasinha 12 күн бұрын
කියන්න වචන නෑ ඒ තරන් හිතට දැනුනු song tika.මාරම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kawshikagodage
@Kawshikagodage 12 күн бұрын
Mat kiyanna thiyenne mn eyata adarei echcharayi.....eth eya magen athata gihillane kamak na oya enakam mn balan innava pana...❤
@user-jt7iw6mr3s
@user-jt7iw6mr3s 12 күн бұрын
*..අපි දෙන්නා එකට හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි ..*..මගේ පණ ආදරෙයි රත්තරං ......ඉක්මනටම එන්න මං බලන් ඉන්නවා මගේ සුදු මහත්තයෝ ❤😢
@BinaraAkash
@BinaraAkash 7 күн бұрын
අනිවාර්යයෙන් ම එයි කියලා හිතන්වා ❤
@maduwanthimadu9334
@maduwanthimadu9334 14 күн бұрын
පපුව මැද්දට පිහියකින් අනිනවා වගේ 😔❤️
@maduwanthimadu9334
@maduwanthimadu9334 14 күн бұрын
Maha re mewa ahnna thrm api eylt kochchara adre krnna athida dn welawa pandara 1.56i 😢
@DINUKADINUKA-h2n
@DINUKADINUKA-h2n 14 күн бұрын
❤😊
@ReshikaNeranjana
@ReshikaNeranjana 14 күн бұрын
❤❤❤
@roshikahemamali8098
@roshikahemamali8098 15 күн бұрын
Feeling ❤
@tharindikumari-yp7qh
@tharindikumari-yp7qh 15 күн бұрын
Supiri song tika...👍
@user-yf4rp5vy8w
@user-yf4rp5vy8w 15 күн бұрын
පලවෙනි සින්දුව නම් අඩවනවා😢😢