No video

තනි උන ඔයා වෙනුවෙන් || (මනෝපාරකට) || SLOWED REVERB 🥺💔

  Рет қаралды 254,300

@ Rithuu _ tunes

@ Rithuu _ tunes

Күн бұрын

Пікірлер: 134
@IsharaSandeepa-c2h
@IsharaSandeepa-c2h 23 күн бұрын
පෙරදා සිත මාගේ හඩවා වෙන්වී ඔබ ආයේ නොඑනා දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා...😊💔 පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා ලැබුනේ දුක් වේදනා මට ලන් කලා ඔයා...😊💔 වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා....😊💔 මතුබවේ ලන් වෙලා සැනෙසෙමු හමු වෙලා.....😊💔 දුන් ආදරේම ඔයාම මා කෙරෙන් වෙන් කරා....😊💔 මියෙදෙන්නම් සදා......🥺 ඔබේ ආදරේ පතා......❤️‍🩹 මගේ ජීවිතේම ආදරේ කරේ ඔයා..........🌎🫀😇 2:06 මගේ හුස්ම ඉශූ.......🤗❤️‍🔥✊
@pramodyakaluarachchige
@pramodyakaluarachchige Ай бұрын
ආසම සිංදුවක් පලවෙනි එක...මතක අවුස්සනවා😢💔
@PramodyaSamanmali
@PramodyaSamanmali 20 күн бұрын
ආදරය" ඒක මායාකාර වචනයක් හොදට ඉගෙන ගන්න කෙල්ලෙක්ව පිස්සෙක් ගානට දාල හිතින් මරවන්න පුලුවම් ආදරේට🥺💔
@mohamedsafrazalomaar6170
@mohamedsafrazalomaar6170 12 күн бұрын
😟😟
@KaweeshaDenuwan-xt5ti
@KaweeshaDenuwan-xt5ti 10 күн бұрын
එතකොට කොල්ලෙක්ව. 😔💔
@DanukaDilshan-yw6uo
@DanukaDilshan-yw6uo 29 күн бұрын
අදරෙ කියෙන්නෙ මගා පුදුමා කාර දෙයක් එ වෙදනාව දන්නෙ අවන්කව අදරෙ කරන කෙනා නැති උනාම විතරයි මිත්‍රයා❤️‍🔥
@deekshapahanvi5541
@deekshapahanvi5541 27 күн бұрын
Aththa 😔💔
@tchamilapriyadarshani9666
@tchamilapriyadarshani9666 15 күн бұрын
අනිවාර්යයෙන්ම😊
@FunnyAirplane-uj1hq
@FunnyAirplane-uj1hq 10 күн бұрын
පුංචිම පුංචි ප්‍රාර්ථනාවක්..කවදාවත් පන වගේ ආදරෙ කරන කෙනා නොලැබෙන්න එපා..චුට්ටක්වත් ආදරේ අඩු වෙන්න ත් එපා 🥺🌍❤️‍🩹
@H_D00
@H_D00 27 күн бұрын
ඔබේ වෙලා ඉපදෙන්න ඇත් නම් හැම බවේ 🥺🤍
@ChamudiJayasha
@ChamudiJayasha 23 күн бұрын
මේකනම් මරු අප්පා.....හිතට වදිනවා , මේ වගේ ඒවා තව ඕනා 😊
@ChethanaMadushani-vl7mb
@ChethanaMadushani-vl7mb 17 күн бұрын
ආදරේ නිසාම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.ආදරේ නිසාම මැරෙන මිනිස්සු ඉන්නවා.හැබැයි හදවතින්.ආයෙත් කාටවත්ම පණක් දෙන්න බැරි තරමටම ඇත්තට ආදරේ කරපු හිත් මිය යනවා.🥺❤
@FILMSFORSUBTITELS
@FILMSFORSUBTITELS Ай бұрын
ආදරේ සමහර අයකුට වෙන විදිහකට දැනෙන කොට මට ආදරේ දැනුනෙ මහ මෙරක් තරම් ලොකුවට මේ සින්දු අහන කොට ඒ මහ මෙර ගොඩ ගලනවා වගේ හිත ඇතුලෙන්ම දැනෙනවා 🥺❤️
@SachinSachin-cp1oc
@SachinSachin-cp1oc 21 күн бұрын
ආදරෙයි ❤️ ඒත් ආයෙත් එන්න එපා 😢
@sithusewwandi1558
@sithusewwandi1558 Ай бұрын
😢❤ඒ සින්දු ටික 🥺😣
@NehansaKariyawasam
@NehansaKariyawasam 25 күн бұрын
Niyamai sindu tika👍
@ChanhsuidJdyeijege
@ChanhsuidJdyeijege 29 күн бұрын
මියදෙන්නම් සදා ඔබෙ ආදරෙ පතා 🥺💔😪
@SewwandiJayasinha
@SewwandiJayasinha 12 күн бұрын
කියන්න වචන නෑ ඒ තරන් හිතට දැනුනු song tika.මාරම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanapriyadarshani7693
@kanchanapriyadarshani7693 21 күн бұрын
ලස්සනයි ❤
@I.A.R.Kumarage
@I.A.R.Kumarage Ай бұрын
ආදරයට මනුස්සයෙක් සතුටින් තියෙන්නත් පුලුවන්. ආදරෙට මනූස්සයේක් පිස්සේක් කරන්නත් පුලුවන්
@DulanjaliSewwandi-mz9fg
@DulanjaliSewwandi-mz9fg Ай бұрын
🥺
@camaremix
@camaremix Ай бұрын
😭😢
@nethuanpeehu
@nethuanpeehu Ай бұрын
Ekanm aththa
@ShamikaPushpakumara
@ShamikaPushpakumara 2 ай бұрын
මරූ ගැම්මක් මචං ...තව ඕනි මෙ වගෙ...😩❤️🫂
@user-cw4sv4lp7y
@user-cw4sv4lp7y 19 күн бұрын
Hithata denuna bn 😢
@Rabbipage0512
@Rabbipage0512 Ай бұрын
කොල්ලෝ මාර අසරනයි ආදරේ ඉස්සරහා.🥺 එක අනේ මන්දා 🤕 කවදාවත් සකන්ඩ් වෙන් නැති කොල්ලොත් බිමට නැවෙනවා ආදරේ නිසා ❤️‍🩹 එක කොල්ලොන්ගේ අවන්ක කම.🥺 සමහර කෙල්ලොන්ට විහිලුවක්.☠️🥀💔
@tchamilapriyadarshani9666
@tchamilapriyadarshani9666 15 күн бұрын
කෙල්ලොත් ආදරේ ඉස්සරහ හරිම අසරණයි බන්🥺
@NilukaSudarshani-hg9tx
@NilukaSudarshani-hg9tx 7 күн бұрын
😢😢
@SachiniKawyanjali
@SachiniKawyanjali Ай бұрын
Adare kiynne hari pudumakara deyak🥺😔❤️
@NethmaPahasara-he9en
@NethmaPahasara-he9en Ай бұрын
Aththa🥺
@Imashadewmini2008
@Imashadewmini2008 Ай бұрын
❤❤❤
@amathUdantha-uh3ul
@amathUdantha-uh3ul 25 күн бұрын
Eya adatath Danne na😢man eyata adarei kiyala❤
@Thekeeper-fz4wx
@Thekeeper-fz4wx 20 күн бұрын
ආදරය... ජීවිතෙට පුදුම වේදනාවක් දීපු වචනයක් 😞
@user-nr2yx9kq6j
@user-nr2yx9kq6j Ай бұрын
Marama feeling ekk😊❤
@Mahimapramodini
@Mahimapramodini Ай бұрын
𝐕𝐞𝐧𝐚𝐦𝐚 𝐯𝐢𝐛𝐞 𝐞𝐤𝐚𝐤 ❤🥺
@NirashaKawindi-mc1qk
@NirashaKawindi-mc1qk 26 күн бұрын
Parana mathakayan aussana lassana sindu tika❤😞😊😊
@HeshaniKeshala
@HeshaniKeshala Ай бұрын
💗👀
@Frdey
@Frdey Ай бұрын
Kellek INNAWA Mata mawa dala yanne th na randu wenawa iwarekuth na eth man adarei eyata 😊❤songs ekath pattama hithata danenawa 🫀🥺
@adcp-yu9
@adcp-yu9 Ай бұрын
Me too😊
@NethmaliUdayangani
@NethmaliUdayangani 19 күн бұрын
Hemotama lebenna oni thaman kemathi adarayak thamanwa therum Ganna adarayak😢
@user-fq8er3yp2e
@user-fq8er3yp2e Ай бұрын
Asama tika ❤️‍🩹❤️‍🩹.mewa ahaddi giya eyawa mathak wenawa ban💔
@user-yf4rp5vy8w
@user-yf4rp5vy8w 15 күн бұрын
පලවෙනි සින්දුව නම් අඩවනවා😢😢
@sathsindhumadhusan-jx3jx
@sathsindhumadhusan-jx3jx Ай бұрын
ලස්සනයි😢
@SamiduLakshan-ry3xt
@SamiduLakshan-ry3xt Ай бұрын
Adarei kollo ♥️lassanai bn me tika heta marama sanasimak ♥️😊😘🫂
@Sasindumihiranga-y3i
@Sasindumihiranga-y3i Ай бұрын
සුපිරියි❤
@tharindikumari-yp7qh
@tharindikumari-yp7qh 15 күн бұрын
Supiri song tika...👍
@TharushaNethsara-om5bp
@TharushaNethsara-om5bp 11 күн бұрын
_හදවතට දැනුන තැන් වල හරීම ලස්සනට.._ _සමහරු අපිට වේදනාව දීලා යන්න ගියා.._ _ආයේ නොයෙන්නම...! "_ 💔 + 🩹=[°❤‍🩹°] ⏤͟͞🍃|:𝙏𝙉=𝙏𝙝𝙖𝙧𝙪𝙬𝙝:|🍃͟͞⏤
@j.udithakumara1150
@j.udithakumara1150 Ай бұрын
Supiri❤❤
@ThameeshaNilakshi-kp1kz
@ThameeshaNilakshi-kp1kz Ай бұрын
@kavindulakshan1128
@kavindulakshan1128 4 ай бұрын
❤❤
@HansiHansi_10
@HansiHansi_10 Ай бұрын
😌💞
@user-vh9li9qc7m
@user-vh9li9qc7m 26 күн бұрын
ආදරේ කියන්නෙම බොරුවක් 🙂
@PriyangikaSanjeewani-sz4kj
@PriyangikaSanjeewani-sz4kj Ай бұрын
Mage Sudu manika 😪😭😭😿💔💔
@DulaniThejana
@DulaniThejana Ай бұрын
🥺❤
@supunjivantha3695
@supunjivantha3695 2 ай бұрын
Maru Bn Man AHUWA LASSANAMA BOOT Song ekak
@user-ug6pk2go9f
@user-ug6pk2go9f Ай бұрын
Ai sudu mava dala giye 😭💔
@dkmmaster__8675
@dkmmaster__8675 Ай бұрын
🥺❤️ ek lssnai
@dilinilakshika501
@dilinilakshika501 9 күн бұрын
Asama sindu tikak ❤
@ChamiduDinuka-s2b
@ChamiduDinuka-s2b 6 күн бұрын
Maru niyama sindu adarai💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😩😩😩😩😩
@roshikahemamali8098
@roshikahemamali8098 15 күн бұрын
Feeling ❤
@gamnigamni-mw5bs
@gamnigamni-mw5bs Ай бұрын
Lassanai 😔😔
@ishansankalpa1221
@ishansankalpa1221 3 күн бұрын
මගේ ආදරේ හිත ඇතුලේම තිබ්ලා 😢මැරිලා යයි
@ishansankalpa1221
@ishansankalpa1221 3 күн бұрын
මම එයාට තාම ආදරේයි ❤
@ChathurangaJayashan-et2fc
@ChathurangaJayashan-et2fc Ай бұрын
suparrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤
@KaweeshaDenuwan-xt5ti
@KaweeshaDenuwan-xt5ti 10 күн бұрын
ඉස්සර වරු ගනන් ගෙවුණු චැට් / කෝල් වෙනුවට. දැන් මම yt එකේ සින්දු අහනවා. ඒ තරම්ම හිතේ අමාරුවෙන් ඉන්නේ😔💔🥀. ඇගත් එක්ක හිරිවැටිලා යනවා මේවා අහද්දිත්. ඒ තරම්ම හිත හදා ගන්න බැරි තරමටම හිත බිදිලා තියෙන්නේ. ( මේක බිදුණු හිතක් නෙවේ 😔💔 බිදපු හිතක්......😔💔🥺
@MayuriMadubashini-w5s
@MayuriMadubashini-w5s 25 күн бұрын
❤😊
@NilakshiFernando-v2p
@NilakshiFernando-v2p Ай бұрын
❤❤❤
@MihiruRashmika
@MihiruRashmika Ай бұрын
😔❤️‍🩹 6:56
@JanakiDhilani
@JanakiDhilani Ай бұрын
❤❤❤❤❤❤❤ maru
@srilankacricketpisso144
@srilankacricketpisso144 18 күн бұрын
💗😖🎧
@ModithaTheekshana
@ModithaTheekshana Ай бұрын
💔Lassanayi
@NethmiSathsarani-h3r
@NethmiSathsarani-h3r 2 күн бұрын
මතක අවුස්සන ව 😢
@MalishaJayashantha
@MalishaJayashantha 16 күн бұрын
🥺♥️💫
@SinethAkalnka
@SinethAkalnka 4 ай бұрын
😢❤
@NathumSadeesha
@NathumSadeesha 3 күн бұрын
Suduu...❤
@Thenubabh
@Thenubabh Ай бұрын
❤🥺✨
@user-fl5ux5cm7d
@user-fl5ux5cm7d Ай бұрын
😂
@TharushiKavindya-e5b
@TharushiKavindya-e5b Ай бұрын
♥️🥺
@RansiSanjana-sn8tw
@RansiSanjana-sn8tw 5 күн бұрын
ආදරේ කියන මායාව මාව පිස්සියෙක් කරා.😖මනුස්සයෙක් එක්ක හරියකට හිනා වෙලා කතා කරන්න බැරි උනා.ආදරේ කෙටියෙන්ම කිව්වොත් මට මාවම නැති කරා.😔💔ආදරේ නන්මින් බොරු කරන මිනිස්සු කාටවත් මුනගැහෙන්න එපා.ආදරේ නිසා විදන හැම හිතකම ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ එක මගේ පුන්චි ප්‍රාර්තනාවක්❤
@DarshaniShiyalatha
@DarshaniShiyalatha Ай бұрын
😖💔
@GHNandapala
@GHNandapala Ай бұрын
😢💔🥀
@shashikaanuradha-ot4nm
@shashikaanuradha-ot4nm Ай бұрын
💔🥀
@user-pu4il7gd8z
@user-pu4il7gd8z 26 күн бұрын
😢😢😢 Adara boruvak
@adcp-yu9
@adcp-yu9 Ай бұрын
Sometimes music is the only medicine the heart need
@asiniudeshika2181
@asiniudeshika2181 Ай бұрын
Eya giya ithin mona karannada 💔🥺
@gaminidissanayake2707
@gaminidissanayake2707 23 күн бұрын
😔😔😔😔😔
@AmashaEdirisooriya
@AmashaEdirisooriya Ай бұрын
😢😢😢😢
@DNV-2008
@DNV-2008 Ай бұрын
Oya thumbnail hadanne canva ekenda ❤
@dianidilrukshi8368
@dianidilrukshi8368 Ай бұрын
🥺🥀❤
@nimeshchathuranga6645
@nimeshchathuranga6645 28 күн бұрын
🥺❤️😔
@RashmiKawya-gg7jt
@RashmiKawya-gg7jt Ай бұрын
❤😢
@AshiniSadunika
@AshiniSadunika 6 күн бұрын
මටත් ලස්සන ආදරයක් තිබුන.🥺❤️ එයා ඉස්සෙල්ලම මට හම්බවෙන්නේ එෆ් බී එකෙන්.කාලයක් අපි දෙන්නා ඔහොම ආදරේ කරා කවදාවත් දැකලවත් නැතුව ,දෙන්නට දෙන්නා ගැන දන්නෙවත් නැතුව..ඊ්ට පස්සේ එයාට මාව බලන්න ඕන කියලා අපි දෙන්නා මීට් උනා. කාලයක් ඔහොම ගියා ,🙂🕛 පසේ අපි දෙන්නා කසාද බැන්දා..ටික කාලයක් යනකොට මට තියෙන ආදරේ ටික ටික අඩු උනා.මන් එක්ක හැම වෙලේම රන්ඩු උනා.මන් එක්ක වැඩිය කතා කරේ නෑ.පස්සේ මන් දැන ගත්තා එයා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා මට හොරා.මගේ අතටම අහුවුනා🥺 පස්සේ මන් රන්ඩු කරා.මන් බය උනා ඇත්තටම මට එයා නැතිවෙයි කියලා.ඒ තරමටම මන් එයාට ආදරේ කරා...කාලයක් ඔහොම යද්දි මට දරුවෙක් හම්බෙන්න ආවා.ඒත් ඒ සම්බන්දේ මට හොරා තිබිලා මන් දන්නෙත් නෑ.🥺❤️ මන් හිතුවේ මට දරුවෙක් හම්බෙන්න ඉන්න නිසා ඒ දේවල් අතෑරලා කියලා 🥲😶 අන්තිමට එයා කොලඹ රස්සාවකට ගියා.ගිහින් ටික දවසකදි එයා මාවා දාලා යන්නම ගිහින්.අදටත් මන් දන්නේ නෑ එයාට මොනවා වෙලාද නැතිවුනේ කියලා🥺🙇 මන් ඒත් එයාට තාමත් ආදරෙයි. එයා නැති උනත් එයාගේ බබා ඉන්නවනේ මට කියලා මන් හිත හදාගත්තු වාර අනන්තයි..🥲🥺 මට මේ උන දේවල් මේ ලෝකේ ඉන්න කිසිම කෙල්ලෙක්ට වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ✊🙏🥀
@_GOldenVibes_
@_GOldenVibes_ 2 ай бұрын
please
@ADiTTiKTOK-gm7jz
@ADiTTiKTOK-gm7jz 4 ай бұрын
😢
@AmishaAmisha-xj1cq
@AmishaAmisha-xj1cq 3 ай бұрын
😪❤️
@user-fl5ux5cm7d
@user-fl5ux5cm7d Ай бұрын
😂❤❤❤😂
@NimeshVimukthi-ch8ju
@NimeshVimukthi-ch8ju 2 ай бұрын
Aya mav dala giy
@mashidiwsara4364
@mashidiwsara4364 Ай бұрын
🥺😫✋
@NethminiAloka-r1k
@NethminiAloka-r1k 25 күн бұрын
🥺
@shashinidilshara4555
@shashinidilshara4555 9 күн бұрын
❤❤❤❤❤😢
@ChathuraDilshan-wv3jk
@ChathuraDilshan-wv3jk Ай бұрын
Duki matanam mewa ahanakota
@NimsaranishenuJayasooriya
@NimsaranishenuJayasooriya 2 ай бұрын
😓❤
@PabodhaDewmini-v7b
@PabodhaDewmini-v7b 6 күн бұрын
🥺💔
@SethMini-kz5bh
@SethMini-kz5bh 2 күн бұрын
Ex mathak una😢
@ChamindaKumara-s2q
@ChamindaKumara-s2q Ай бұрын
❤❤❤❤
@MihiruRashmika
@MihiruRashmika Ай бұрын
😔❤️‍🩹
@sanjaninavodya8100
@sanjaninavodya8100 2 ай бұрын
☺️❤️‍🩹
@praweenwilegoda
@praweenwilegoda Ай бұрын
❤️‍🩹
@MinsaraMahesh-z3w
@MinsaraMahesh-z3w Ай бұрын
🫂😑
@HiruniHiruni-d6f
@HiruniHiruni-d6f 22 күн бұрын
🥺❤️‍🩹
@user-wh4er3bn7w
@user-wh4er3bn7w 8 күн бұрын
❤❤️‍🩹
@danu-mv3ib
@danu-mv3ib Ай бұрын
🥺❤
@gimhankawishka2982
@gimhankawishka2982 Ай бұрын
@kavindunimsara-j3g
@kavindunimsara-j3g Ай бұрын
❤❤
@NilakshiFernando-v2p
@NilakshiFernando-v2p Ай бұрын
❤❤❤
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН