Пікірлер
@NimmiNimmi-o9z
@NimmiNimmi-o9z 4 сағат бұрын
Oyanam marana sinhala kellek.kisima lokukamak na .attamai oyala wage ayta tama hari yanne.mamat apply kara darly farm worker jobs ekakata.eth mata IELTS nane .eka nisa mata sambanda una cansaltan mawa paic kiyala IELTS clz ekakata sambanda karala thiyenne.itin mewwa attada dannet na .me ayama tama test karanne online.exam mehemath online.mama denata laksa 3k gewala tiyenne.ane mata den mahansi.mama mita kalinuth laksa 5k witara wiyadam kara canada yawanawa kiyala horunta.kauruth nane udaw karanna .mamat asai babalat ekka canada job ekakata enn .
@shehandahanayaka418
@shehandahanayaka418 23 сағат бұрын
Good luck for your new beginnings seha. Wish you all the best for your future work's. ❤
@shehandahanayaka418
@shehandahanayaka418 Күн бұрын
Gedara gena mara sathutui, ape kenekta hariyanawa kiyanne bokkenma happy hode. Good luck seha family ❤
@shehandahanayaka418
@shehandahanayaka418 Күн бұрын
Ammo maru job eka eka. Nice akke. Mage field ekatama set wena ekak. Enisa aswen baluwa. Good luck and wish you all the best for your future ❤️
@shehandahanayaka418
@shehandahanayaka418 Күн бұрын
Wawanno dinanno. Good job and keep it up.❤
@shehandahanayaka418
@shehandahanayaka418 Күн бұрын
Videos nathuwane hitiye 😢 Dan athy danawa ithin videos tikak. ❤
@shehandahanayaka418
@shehandahanayaka418 Күн бұрын
Kalekin appa video okkoma balan yanagaman. Comment ekakwath Danna une nane. Nice video. 3 denama parissamen Indo ❤
@abeyshe1021
@abeyshe1021 Күн бұрын
Its really nice that you guys are donating to the food bank. Happy birthday to your little girl.
@ayomiekanchana8216
@ayomiekanchana8216 2 күн бұрын
මගෙත් තියෙන එකම හිනේ ☘️🌿 අළුත් යාළුවෝ ටික ලස්සනට හැදෙයි ❤️
@Lalanikanthilatha
@Lalanikanthilatha 2 күн бұрын
Kohomada ITIN ynne oyala lipinyakwat Dala ne
@bimnethu1967
@bimnethu1967 3 күн бұрын
කංකු එලියෙද ඇතුලෙද winter එකට තියන්නේ
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
@@bimnethu1967 දැන් ෆෝල්නෙ සීතලට අහු උනා කැපුවට පස්සේ ඉතුරු උන ටික.ආයිත් ඉතින් ලබන සමර් එකේ තමා වවන්නේ 😍
@susanthiniroshika885
@susanthiniroshika885 3 күн бұрын
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@ThilanThanthiri
@ThilanThanthiri 4 күн бұрын
අක්කෙ මෙහෙ නිවිති කොළ විතරද හැදෙන්නෙ? වෙන ලංකවෙ හැදෙන කොළ ජාති මොනවද හැදෙන්නෙ?
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
ලංකාවේ හැදෙන ඕන එකක් හැදෙනවා.මම කංකුං පවා හැදුවා හොඳට හැදෙනවා.හැබැයි බණ්ඩක්කා එක හරියට සාර්තක උනේ නැහැ ,ලබන අවුරුද්දේ පොඩ්ඩක් වෙනස් විදිහට ට්‍රයි කරන්න හිතන් ඉන්නවා
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 4 күн бұрын
❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️❤️
@manelgunaseeli8560
@manelgunaseeli8560 4 күн бұрын
Sathutin inna.budusaranai!
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@chelyabhaya
@chelyabhaya 4 күн бұрын
කරන කියන සෑම කටයුත්තක්ම දිනෙන් දින දියුණු වේවා❤
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️🙏
@SujithaSenevirathne
@SujithaSenevirathne 4 күн бұрын
fence එක ඔයාලාද හදාගත්තෙ නැත්තම් ගේ ගන්නකොටම හදලාම තිබුනද
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
ගේ ගන්නකොටම තිබ්බෙ 😊
@SujithaSenevirathne
@SujithaSenevirathne 4 күн бұрын
මේ berries එහෙම long winter එකෙන් අරක්ශා කරගන්නෙ කොහොමද. මැරිලා ආයෙ පැලවෙනවද. Pots වල ඒව ගේ ඇතුළෙ තියාගත්තත් මැරෙනවද
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
මේවා වින්ටර් එකට අහු උනාට මොකුත් වෙන්නෙ නැහැ.ආයිත් spring එක එද්දි අතුදාලා ලස්සනට හැදිලා එනවා.පොට් වල නම් බෙරි ගස් හදන අය මට මෙහෙදි හම්බෙලා නැහැ ,ඒ හින්දා ඒ ගැන නම් අයිඩියා එකක් නැහැ
@chamilafernando5941
@chamilafernando5941 4 күн бұрын
💖💖
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️❤️
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 4 күн бұрын
❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️❤️
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 5 күн бұрын
❤🎉
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 5 күн бұрын
❤🎉
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@suwarnasamarasinha2979
@suwarnasamarasinha2979 5 күн бұрын
කරවිල ගෙඩියෙ seeds තමා more nutritious.
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
ඒකනේ 😍
@armcoustmer1439
@armcoustmer1439 6 күн бұрын
අක්කේ canada kohada මේ ගෙ තියන්නේ? ... Ottawa ඉන්න kuru හරි කියන්න මට අඩුවට ගෙයක් තියනවානම් plz....
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
මේක ලැබ්‍රඩෝ වල 😊
@sucharithawijerathne9556
@sucharithawijerathne9556 6 күн бұрын
මේ අවුරුද්දට ඔය ඇති , ලබන අවුරුද්දෙ ලස්සනට තියෙයි
@SehaVlogs
@SehaVlogs 5 күн бұрын
❤️ ආදරෙයි !
@NimeshaPerra
@NimeshaPerra 6 күн бұрын
Oyage video balala Canada Enna hadana api.oyata suba anagathaya.seha duwata honda Amma kenek inne.adarei oyala dennata❤😊
@SehaVlogs
@SehaVlogs 5 күн бұрын
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@NimeshaPerra
@NimeshaPerra 5 күн бұрын
@@SehaVlogs 😘😘😘😘
@janakakumara3234
@janakakumara3234 6 күн бұрын
කැනඩාවේ ළමයි හොරකම් කරන්න.හොරු ඉන්නවදලංකාවේ එහෙම නෑනේ
@SehaVlogs
@SehaVlogs 5 күн бұрын
අවදානමක් ගන්න ඕන නැහැ නේ..හිටියත් නැතත් 😊
@gawuriperera7486
@gawuriperera7486 6 күн бұрын
නංගි ටානඅප් කියන්නේ ටඅනිප් අල වර්ගයට ❤
@SehaVlogs
@SehaVlogs 5 күн бұрын
ඕ ඒක ලියනකොට turnip කියලා ලිව්වට කියන කොට ටර්නප් කියලා කියන්නෙ..මමත් කලින් කිය කිය හිටියේ ටර්නිප් කියලා පස්සේ ෆාම් එකෙ මාත් එක්ක වැඩ කරන කෙනා තමයි කියලා දුන්නෙ 😊
@gawuriperera7486
@gawuriperera7486 5 күн бұрын
@SehaVlogs thank you so much nangi. Budu saranay to you and your whole family
@chinthamallawaarachchi4462
@chinthamallawaarachchi4462 7 күн бұрын
සුභ පැතුම්🎉🎉 ගෙදර ගන්න ලැබීම ගැන. 😊 තව තවත් දියුණු වේවා🎉🎉🎉❤❤
@SehaVlogs
@SehaVlogs 5 күн бұрын
තැන්කු වේවා ❤️
@manoriprasangi3223
@manoriprasangi3223 7 күн бұрын
God bless you and your family
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@ChefRenuka
@ChefRenuka 7 күн бұрын
නංගි ඔයා කැනඩාවේ කොහෙද ඉන්නේ ඔයා ඉන්න හරියේ ගෙවල් වල මිල කොහොමද පොඩ්ඩක් විස්තර කියනවද
@DushanPrabhath
@DushanPrabhath 7 күн бұрын
🎉🎉🎉🎉🎉 ස්භාදහමට ආදරය කරන අයට කවදාවත් වරදින් නැ❤
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
🌻
@withpurna847
@withpurna847 7 күн бұрын
නංගී ලස්සනයි volg ඒක ❤❤. ඔයාගෙ garden ඒක හරිම ලස්සනයි❤❤❤.අර නම danne නැති ඒක hosta wargayak ගෙදර ඉස්සර තිබෙන hart shape ඒක.seha දුවත් ලස්සනට වගා කරලා ❤❤❤
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 7 күн бұрын
ක⁣ැනඩාවෙ හොරැ ඉන්නවද?
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 күн бұрын
ජය වේවා..! nice Vlog
@pradeepanishanthi9447
@pradeepanishanthi9447 7 күн бұрын
❤💐
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
❤️
@nalanifamily2509
@nalanifamily2509 7 күн бұрын
Ala ටික kandak wage හදලා hitewwanam හොඳයි
@wijesekarathanu8039
@wijesekarathanu8039 7 күн бұрын
So Proud Of You Akka ❤️❤️❤️ Beautiful Vlog 🥰
@luxpri7984
@luxpri7984 7 күн бұрын
Thakkali nam enawa suu gaala..මගේ geranium thiyenawa. I just saw a you tube video about over wintering them in box. So happy
@luxpri7984
@luxpri7984 7 күн бұрын
වැල් බෝන්චි වල් 5ක් විත්‍ර යවන්න බෝන්චි කන්න පුලුවන් summer එක පුරවටම් මම new york inne මාර අසෛ මගේ බොන්චි වලට. මින්චි කොල අය්ත් එනවා හ
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 7 күн бұрын
❤🎉
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 күн бұрын
ලස්සන විශාල ගෙවත්තක්.ඇත්තටම ඔබේ ක්‍රීයා කාරකම් ගැන ආඩම්බරයී සොයුරිය.❤❤
@ThanujaPriyadarshani-il2rl
@ThanujaPriyadarshani-il2rl 7 күн бұрын
වගාව දියුණු වෙන් දියුණු වට පත්වේවා...Love you all ..💖❤️💐💐💐💐💐
@chaminikumari5261
@chaminikumari5261 7 күн бұрын
ඉදිරියේදි ඔයාට ලස්සන ගෙවත්තක් ලැබේවි. ❤
@SehaVlogs
@SehaVlogs 3 күн бұрын
@@chaminikumari5261 මාත් එහෙම හිතනවා 😍