අසාර්ථක උනු වැඩේ | මෙදා පාර ගෝවා ගෙඩි කන්න පුළුවන් වෙයිද| Canada Farming Vlog |Canada Sinhala Vlogs

  Рет қаралды 5,633

Seha Vlogs

Жыл бұрын

අසාර්ථක උනු වැඩේ | මෙදා පාර ගෝවා ගෙඩි කන්න පුළුවන් වෙයිද| Canada Farming Vlog |Canada Sinhala Vlogs
#canadasinhalavideo #farmlifecanadasinhala #sehavlogs #Volunteeringcanadafarmsinhala #strawberry #jam #canadalifesinhala #dayvlogcanadasinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #snowstromincanadasinhala #canadajobvisasinhala #sinhala #canadasinhalavideo #canadaworkvisasinh #happyvalleygoosebay #canadasinhalavlogs #birthdayshoppingvlog #shoppingvlogs #sehavlogs #canadasummer #summer #summerincanada#homegardeningsinhala #volunteer #volunteerexperince #volunteersinhala #farming #farmcanada
#farmers #farmlifecanada

Пікірлер: 54
@sujithasenevirathne8394
@sujithasenevirathne8394 Жыл бұрын
ලන්කාවෙන් කැනඩා ගියපු අයගෙන් වැඩියෙන්ම ජීවිතේ විදින්නෙ ඔයාලගෙ පවුල වෙන්න ඇති සාරා. ඔයාලා ලන්කාවෙ ඉන්නවා වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි එයාලට ලන්කාවෙ ඉන්නවා වගේ නිදහසක් දැනෙන්නෙ නෑ කියලා. ඒ කතාව ඔයාලා බොරු කරනවා. සමහරු වද වෙනවා ගොඩක් දුර පලාත් වල ඉන්නෙ පහසුකම් අඩුයි කියලා. තියෙන ඕනෑම දේකින් උපරිම සතුටු වෙන්න ඔයා අපිට කියල දෙනවා 🥰🥰. සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි සේහා vlogs ❤❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙏
@anandaekanayake-n9w
@anandaekanayake-n9w Жыл бұрын
හොද කෙනෙක් ඔයා ල
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
පොලිතීන් දාලා වගා කරන අලුත් ක්‍රමය දැක්කා.. ඒ වගේම ඒවා හොඳට සශ්‍රීකව වැඩී ගෙන එනවා.. සතුටුයි ...ලස්සනයි ජයවේවා 💐 ජයවේවා
@somakommala6229
@somakommala6229 Жыл бұрын
Seha udaw karanawa wadawalata..godak හොඳයි ...budusaranai oyalata
@krishanichampika953
@krishanichampika953 Жыл бұрын
Good luck, theruwan saranai.
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Good job saha .akka .budusaranai dawe phetai good
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Жыл бұрын
ලස්සනයි ..
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@isharahemachandra9055
@isharahemachandra9055 Жыл бұрын
Wow ❤️❤️
@jdtravel178
@jdtravel178 Жыл бұрын
Stay Safe Sister ❤
@LahiruWj
@LahiruWj Жыл бұрын
💚💚💚
@anandaekanayake-n9w
@anandaekanayake-n9w Жыл бұрын
අපිත් එනවා ලගදි 👍🏽👍🏽👍🏽👍🏽
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍😍
@Squirrel.shorts
@Squirrel.shorts Жыл бұрын
Akke Fredericton area 1 gena ideas tikak kyannako
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Duwa sukini kaha pata unama pawichchiyata ganna puluwanda .farm eka dakkama hari asai.seha babath godaak udau karanawa neda.hoda daruwek.paule samata jaya sathuta prarthana karanaw.theruwan saranai.
@shashikachamini5933
@shashikachamini5933 Жыл бұрын
👍👍arrived UK safely nanga😜
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Dan oya wagawa gana hodata dannawa ne.seha bath puruduwei.hoda experience eka.apith danagannawa.❤
@iMesH_13
@iMesH_13 Жыл бұрын
Akke newfoundland wala job hoya ganna amaruda student lata ehema dan canawade godak job nahakiyala video wala dalathiyenawa living cost eka wadilu...ane newfoundland gana oyalage game job gana video ekak karanna koo....❤❤
@sasikaprasad6630
@sasikaprasad6630 Жыл бұрын
Mama thilini, oyage video balanawa akke, seha wagema poddiyo dennek innawa matath, mama inne italy wala, oyagen KZbin eka gena wisthara danaganna oyawa sambanda karaganna puluwan vidiyak tiyanawada.
@ashabandara6339
@ashabandara6339 Жыл бұрын
😮😮😮
@somakommala6229
@somakommala6229 Жыл бұрын
Godak dawasakin ai mokuth genawe naththe...oyalawa balanna aasai
@buddylk147
@buddylk147 Жыл бұрын
landcape vidiyata video danna
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
මේ වැඩ කරන ගමන් ලේසිවට ගන්න ඒවා 😊
@indikasinghabahu-kp9tq
@indikasinghabahu-kp9tq Жыл бұрын
Harima shrok nangi.lithuweniawe idala canadawata welder kenek vidihata yanawanan puluwanda.babala 4 k innawa.2,2,6,8.canada arwoth ugannaganna amaru weida
@Happyfeetsdiary334
@Happyfeetsdiary334 Жыл бұрын
අක්කේ newfoundland වල jobs හොයාගන්න අමාරුද? Jobs අඩුයිද?
@enriquelover997
@enriquelover997 Жыл бұрын
Hello patiyo
@shehandahanayaka418
@shehandahanayaka418 Жыл бұрын
E warge bugsla bottle ekak kiyak weida ?? Wagawanam ithin life eka thamy ❤
@NimeshaLakshni
@NimeshaLakshni 11 ай бұрын
❤🇨🇦❤️🌱🍀
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
❤️❤️
@dilshanisandalika7476
@dilshanisandalika7476 Жыл бұрын
Akki mata mekata mj ekak aniwaren danna.canada sponsor ehakin eddi canada airport eka English interview ekka Karanawada.english dan nathi kenekta aththatama airport eken enna baida
@sanjudisanayak9370
@sanjudisanayak9370 Жыл бұрын
Enna hodama vidiyak kiyanna miss plz
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
@thanujagallage5716
@thanujagallage5716 Жыл бұрын
නංගී ඔයාගෙ vedios මන් බලනව. මට දැනගන්න පුළුවන්ද nowa scotia වල expensess වැඩි වෙලා ද, ගෙවල්, liveing cost එක bare කරගන්න අමාරු tharam වගේ. මොකද මන් next year enna ඉන්නේ දරුවෝ දෙන්නත් hsbnd ekka. Work permite.
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
හරිම ෂෝක් නංගි. මට මේ දවස්වල වත්තට යන්න බැරිව ජනේලෙන් බල බලා ඉන්නවා. ඔයාට volunteer කරනවට අඩු ගානේ එළවලු ටිකක්වත් දෙන්නේ නැද්ද එයාලා.? ඔයා සෑහෙන්න මහන්සි වෙනවානේ නේද? ❤👍
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
අපෝ දෙනවා,ෆාම් එකේ තියෙන ඕන දෙයක් ඕන වෙලාවක ගෙනියන්න පුළුවන් මට.අහ අහ ඉන්න ඕන නැහැ.ඒ වගේම එයාල මට යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් දෙනවා.කැම්පස් එකේ ලයිබ්‍රි එක යූෂ් කරන්න දෙනවා.සාමාන්‍යයෙන් සල්ලි වියදම් කරලා කරන්න ඕන කෝස් එහෙක ප්‍රැක්ටිකල් පැත්ත මට නිකම්ම හම්බෙනවා..අක්කා ඉක්මනට සනීප වෙලා වෙනදා වගේම යමු වත්තට.අක්කව නොදැක ගස්වලටත් පාළු ඇති.
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@SehaVlogs ආ ඒක කොච්චර දෙයක්ද නේද නංගි. ❤👍
@sanjudisanayak9370
@sanjudisanayak9370 Жыл бұрын
Ane mis farm ekakata hari canda enna vidiyak kiyanna
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
ඇගිල්ල තුවාල වෙල ද?
@sudarshaniseneviratne
@sudarshaniseneviratne Жыл бұрын
🥦👋❤
@sanjudisanayak9370
@sanjudisanayak9370 Жыл бұрын
Mama danata Dubai inne ane Miss mawath canadawata gannako awrudu ganak try karanawa thamath bari Una 😢😢😢❤❤
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
@Silvakollo
@Silvakollo Жыл бұрын
ගොඩ කාලෙකින් සේහා බබාව දැක්කේ 🎉
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍
@sanjudisanayak9370
@sanjudisanayak9370 Жыл бұрын
Candawata mawath gannako enavidiyak kiyannako miss plz
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
@chathurikakarunarathne4596
@chathurikakarunarathne4596 Жыл бұрын
Akke babage kg eke books ema nadda reading ewa
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
ඒ ටික ඔක්කොම යාළුවෙක්ට දුන්නා,එයාගේ බබා මේ සැප්තැම්බර් කින්ඩ යන හින්දා කියවන්න කියලා
@chathurikakarunarathne4596
@chathurikakarunarathne4596 Жыл бұрын
Mage babata September k g
@kasun_thilini_jayasingha
@kasun_thilini_jayasingha Жыл бұрын
What happened to your teeth seha duwa
@iyankadharmasena4038
@iyankadharmasena4038 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subashinirodrigo3086
@subashinirodrigo3086 Жыл бұрын
Satutui putte dakkama
@NimnisandiNimnisandi
@NimnisandiNimnisandi Жыл бұрын
akka contact nber ekak denna barida podi deyak dana ganna
@psad80
@psad80 Жыл бұрын
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 27 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,1 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 27 МЛН