Пікірлер
@kevinrocksdealwis2304
@kevinrocksdealwis2304 35 минут бұрын
Lankawe ganiyek ge Anga pennala tik tok , insta damma ma… likes … views ahsa Usata….😂 Ithin lankawe babutharayak ganuth dannawa …. Anga pennala market wena widiha…..
@kevinrocksdealwis2304
@kevinrocksdealwis2304 37 минут бұрын
Seema ma im??? 😂 Salli walata … ona ma deyak karana actress . Actors ….. e kaaleth hitiya.. dan bahulawa innawa. Samaharu flying fish wage ewa rangapala… niruwatha penwala… Ada ratheth na…. Gomes la ko Ada …. Thanmange Athma gawrawaya tharam mey loke uthum deyak thawath na….
@travelwithme-lu9zl
@travelwithme-lu9zl 49 минут бұрын
Forever favourite ❤God bless you ❤
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Сағат бұрын
She is our legend God bless you Swarna. Most most talented lady. Cinamawe gahaniya ❤ Love you so much ❤❤❤
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Сағат бұрын
❤❤
@sendesilva
@sendesilva Сағат бұрын
එයා වගේ කෙනෙක් හිටියෙත් නැහැ ආයේ එන්නෙත් නැහැ
@NalikaDeSilva-z5m
@NalikaDeSilva-z5m Сағат бұрын
❤❤❤
@shiranthimangalika242
@shiranthimangalika242 Сағат бұрын
අපි ඒ ලෙවල් පන්තියේ දඩයම තිරගත වෙන කාලේ. දඩයමත් බැලුවා. ඒ ඩයලොග් එක අපි කටපාඩම් කරගෙන පන්තියේදී කියවනවා මතකය ආවර්ජනය වෙනවා.දැන් ස්වර්ණ මල්ලවාරච්චි මහත්මිය මගේ ආසම නිළිය දක්ෂම නිළිය විශිෂ්ටයි ඇයගේ රංගනය. ඇයට තවදුරටත් සිනමා ජීවිතේ විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.❤❤
@bernedettedekoning5893
@bernedettedekoning5893 2 сағат бұрын
Sri Lankan Meryl Streep. Long live Swarna Mallawarachchi! God bless you! Thank you, Mirror team.
@neranjalayapa4139
@neranjalayapa4139 2 сағат бұрын
මනෝහාරී ඔබ හොදින් ස්වර්ණා අක්කව කියවලා මේ interview එක කරන්නේ, respect 🙏🙏 මේ ටිකේම මම ඇගේ වැඩසටහන් බැලුවා, සමහරු ඇගේ චිත්‍රපට බලලා තිබුනෙත් නැහැ, අපරාදයක් ඒක 😭😭 මම නිවසිල්ලෙන් හිට්යේ ඔබගේ, මේ වැඩසටහන perfect 🙏❤️🙏 මගේ ජිවිත කාලයම දැකපු හොදම නිළිය ❤️💞❤️
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 3 сағат бұрын
ස්වර්ණ යනු මගේ කාලයේ ගැහැනිය....ඇය ගැන වචන නැහැ ...නමුත් එක් දෙයකට මම අකමැතියි...ආගම යනු අපි කොයි කාගෙත් වෙනස් හැඟිම් තියෙන්නෙ ..ඇය ඇයව මද මේරිට සමාන කර ගැනීම එය ඇය ගේ කැමැත්ත ....නමුත් දරැවෙක් නැති වුන අම්මා කෙනෙක් ගෙ බර පත්තිරිප්පුවට දරා ගත නොහැක....බුදුන් දුර්ගේශ්වරියෙදි විදි දුක් මේ උතුමි ධර්මය අපට දෙන්න විදි දුක්....එයට අමතරව එක් බන පදයක් අසා නිවන අවබෝ කර ගැනීමට හැකියාව ඇතිව තිබුනත් සසරට පැන අප මහා බෝසතානන් කල කැප වීම් අම්මා කෙනෙක් දරැවෙක් වෙනුවෙන් විදින දුකට සමාන කරන්න බැහැ ....අනික අම්මා දුක් විදින්නෙ තම දරැවා වෙනුවෙන් පමනයි...මහා බෝසතානෝ දුක් වින්දෙ අප සියළුම දෙනා වෙනුවෙන්මයි....එතනදි ඒ උතුම් මිනිසාගේ ශ්‍රී දන්ත ධාතුන්වහසේ රැක සිටිනා තැන මාලිගාවයි.එතනට සම කරන්න බැහැ කොතනකවත් හා කිසිම කෙනෙක්ව.
@umeshwithonline
@umeshwithonline 4 сағат бұрын
නලු නිලියො දක්ෂයි අයිත් දෙකක් නැ පිටපත අවුල් කතාව උඩින් උඩින් අතපත ගාගෙන යනව විතරයි කතාවත් අරමුනෙන් එහාට මෙහාට දුවනව මිනිස්සුන්ට දැනෙන්න අද්‍යක්ෂනය වෙලා නැහැ මිනිස්සුන්ට දැනෙන්න අඩවන්න පුලුවන් හොද තේමාවක් ඒත් ඒක දිගේ කතාව හරියට ගොතල නැහැ. තාත්ෂනය උපරිම තිබුනත් මිනිස්සුන්ට දැනෙන්න කරන්න බැරිනම් සාරතක නැහැ . ආශාවෙන් බලන්න ගියා කතාව හොදින් අද්‍යයනය කරල ඒත් සිකරට් අරක්කු බොන දර්ශන වලට දුන්න කාලය කතාව ගැබුරට ගෙනියන්න දුන්නනම් ලස්සනයි කියල හිතුන. අලුත් පරපුරක tack care drama (අනුෂ්ක රසාන්ජන)වගේ කෙනෙක් කරානම් මිනිස්සුන්ට දැනෙන්නම දෙන බව විශ්වාසයි. දැන් අලුත් පරපුරට අවශ්තාව දී ඔවුන්ව දිරිමත් කරන ලෙස හදගම මහතාගෙන් ඉල්ලා සිටිමි. මෙරට සිනමාවට ආදරය කරන රසිකයෙකු වශයෙන් මෙලෙස කීම කාටහරි අනුව වැරදිනම් සමා වෙන්න.😢😢😢😢😢
@kg94837
@kg94837 6 сағат бұрын
ස්වර්ණා තරම් දක්ෂ නිලියක් තවත් නැහැ. රඟපානවා නෙමේ චරිතයේ ජීවත් වෙනවා. සරවනමුත්තු මහත්මිය කාව දැනගෙන හිටියත් වැඩක් නොවුනේ කාටවත් ඒ ගත් තීරණ වෙනස් කරන්න බැරිවුන නිසා. පිස්සෙක් මෝඩයෙක් අතට මේ විධායක බලය යෑමේ භයානක කම ඒකයි. සරවනමුත්තු මහත්මිය වගේම තවත් 60000 කොල්ලන්ගේ අම්මලා බලන් හිටියා. ගොඩක් අය බලන් ඉඳලා මැරිලා ගියා. අපේ පැතිවල කිසිම දේකට සම්බන්ධ නොවුන අයත් අරන් ගියා බොරු ඔත්තු වලට. හැබයි ඒ ඔත්තු දුන්න උනුත් විඳවලා මැරුනා.
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 7 сағат бұрын
රානිව රැවෙට්ටුවේ චන්ද්‍රිකා....අන්තිමට රිචඩ්ගේ මිනිය බලන්න මනෝරානි සමඟ ගිය මාධ්‍යකරුත් අවුරුදු 13නකට පසු චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ම මැරුම් කෑවා කියලා අහලා තියෙනවා.....
@shaninishel505
@shaninishel505 9 сағат бұрын
Katha welashaya marama smart Swarland mam
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 10 сағат бұрын
විජේවීර මරණය විකණල මිනීමරුවන් මිනිමරුවන් සම්මාන පබදා ගත්තා,එවගේ රිචඩ්ට කරන්න එපා ඔහුගේ මරණයටවත් සාධාරණය කරපල්ලා. අඩු ගනනේ ඔහුගෙ මරණයෙන් තරුපට ගැහුව එවුන්ට නීතිය ඉල්ලපලිලා.නුඹලා ඔය උපයන මුදලින්වත් සාධාරංනය ඉල්ලන්න.
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v 11 сағат бұрын
Wow Suwarna Welcome 🙏 You’re the best actress forever..❤🌹💯
@chanukajayasanka3011
@chanukajayasanka3011 12 сағат бұрын
Great actress ❤
@JayanthaG-pe8tm
@JayanthaG-pe8tm 12 сағат бұрын
❤❤givithe mamadekapu. Hodamaniliya. Adareyi❤
@thishandulanjan4284
@thishandulanjan4284 13 сағат бұрын
ප්‍රින්ස් අදරේ දුන්නෙ නැද්ද 💕
@JanithapriyadarshaniFernandoko
@JanithapriyadarshaniFernandoko 13 сағат бұрын
Aye Rage pa hame ekakme mame balela thiyeneva Daksha niliyak mame harime asa kerene kenek Rani film eke balande godak asaven inneva lankavete avame anivaryenme baleneva ❤❤❤❤❤
@samjewellery3755
@samjewellery3755 14 сағат бұрын
Richard's full story and true story must reveal without hiding main facts.richard was a jvp under ground violence related activist.his fate was result of his actions.these facts known to all but why not revealing this fact.
@thamodamadhushika4144
@thamodamadhushika4144 14 сағат бұрын
සුපිරිම acting . ❤️💯
@priyankawelegedara5957
@priyankawelegedara5957 14 сағат бұрын
Thank you so much for this great video ❤
@PramudithaLak
@PramudithaLak 15 сағат бұрын
❤❤❤
@kasunehelapola5768
@kasunehelapola5768 15 сағат бұрын
No one can match Swarna!
@aroshapathberiya7026
@aroshapathberiya7026 15 сағат бұрын
Excellent
@dilanisamanmali1233
@dilanisamanmali1233 20 сағат бұрын
Mirror art එපා වුණේ අද...නිවේදිකාව එයාට ඕන ඔක්කොම කියෝනවා...චමිලා ව බලන්න ආවේ කාලෙකින්.නෑ කිව්වට ඕක දේශපාලන කතිකාවක්නේ
@JosephDewage
@JosephDewage 23 сағат бұрын
මෙන්න වැඩ, මෙන්න මිනිස්සු, මෙන්න චිත්‍රපට. No nonsense. අශෝක, ස්වර්ණා ඇතුළු සැමට ප්‍රනාමය.
@jayaminiherath8754
@jayaminiherath8754 Күн бұрын
ස්වර්ණා මහත්මියගේ රගපෑම් අති විශිෂ්ඨයි ....ආයේ බලන්න දෙයක් නෑ...ඒත්.ව්ශේඥ ඩොක්ටර් කෙනෙක් වෙලත් , මනෝරාණි මහත්මිය ඇයි සිගරට් බීවේ....ඒකේ ආදීනව නොදැන නෙමෙයිනේ .....ඉහළ පවුල්වල සමාජ තලය නියෝජනය කරන්නද ?
@malamendis4775
@malamendis4775 Күн бұрын
මේ සිදුවීම වෙද්දී මා තරුණ වියේ. චිත්‍රපටිය නරඹන ශාලාවේ වයස් බේදයකින් තොරව සියල්ලන් එකසේ රස විදිනු දුටුවා. අතිවිශිෂ්ට නිර්මාණයක්. තවතවත් හොද නිර්මාණ වලින් පිරුණු සිනමා හා වේදිකා නාට්‍ය රසිකයන් වෙත යොමුවේවා!.
@SandayaMadushani-h6b5m
@SandayaMadushani-h6b5m Күн бұрын
💗👍
@SandayaMadushani-h6b5m
@SandayaMadushani-h6b5m Күн бұрын
👍💗
@sudeeramalkanthi976
@sudeeramalkanthi976 Күн бұрын
man echara wayasak athi kenek nowai thawama .hebei man methumiyage ranganaya dekke mehemai"me rate witharak nowai mulu Asian ratakama enna gehenu wenuwen maha sewayak karapu rangana shilpiniyak..nihada sewayak karapu ranagana shilpiniyak..methumiya ge ranganaya hema genheniyakma wenuwen karapu rangana...
@sudeeramalkanthi976
@sudeeramalkanthi976 Күн бұрын
maha lokuwata kiyawanawa witharai minissu swarana gaga ..kauru hari ahanna ethumiyata sammana kiyak lebilada kiyala ...😂😂me rate enne sammana horu..sammana dena widiyath hoyala balanna..kisima watina kamak nethi gobbayanta sammana denne..😂kacha kacha gaga uda penna nam anna sammayak hambenawa..mata nam puken hina yanawa me rate sammana ganna un dekkama.
@ChutiDu-re8is
@ChutiDu-re8is Күн бұрын
Eka aththa e ayithiya thiyenna ona.
@salidusadunlakshan
@salidusadunlakshan Күн бұрын
මාලියද්ද අන්කල්❤
@salidusadunlakshan
@salidusadunlakshan Күн бұрын
මාලියද්ද අන්කල්❤
@iroshipeiris5369
@iroshipeiris5369 Күн бұрын
අදින ඇදුම් වලින්, කතා කරන විදියෙන් මිනිස්සු මනින්න එපා කියන්නෙ අන්න ඒකයි. එයාල හිනා වෙලා මේකප් දාන් උන්නට එයාලත් ප්‍රශ්න වල ඉන්නව. හරිම හොද කෙනෙක් හොද සැමියෙක් ලැබෙන්න ඕනේ එයාව බලා ගන්න ❤
@maharuprabash1399
@maharuprabash1399 Күн бұрын
මම මගේ බිරිඳ චූටිදුව අපි බැලුවා..හරිම වටින චිත්රපටිය. යතාර්ථවාදය හා ප්රකාශනවාදය ට අදාල..චිත්රපටියක්..ස්වර්ණාගෙ චරිතරංගනය ගැන කියල වැඩක්නෑ. ඒක විශිෂ්ඨත්වයට ..ත් එහාගිය වචනයක්. ඇය ගැන ආඩම්බරයි.
@gnanaarachchi6684
@gnanaarachchi6684 Күн бұрын
අවසන් තීරණය ගැන ඔබ සමග එකග නැහැ. පරිසරයට දක්වන ලැදියාව අගය කරමි. ආගමික සන්හිදියාවක් අවශ්‍යයයි .මේ මගේ අදහස.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Күн бұрын
Lassana kellak
@princess6614
@princess6614 Күн бұрын
❤❤
@shanicadecroos2152
@shanicadecroos2152 Күн бұрын
@ifthi.opinion
@ifthi.opinion Күн бұрын
Anxiously waiting ❤
@jamunamanamperi6788
@jamunamanamperi6788 Күн бұрын
❤❤❤❤❤
@renukaiddamalgoda6890
@renukaiddamalgoda6890 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumithbandara7258
@sumithbandara7258 Күн бұрын
good
@nadeeramadubashini
@nadeeramadubashini Күн бұрын
මම හැමදාම හැම වැඩ සටහනක්ම බලපු කෙනෙක් අද වැඩසටහන ගැන කියන්න වචන නෑ. චමිලා මිස් වගේ මිනිස්සු මේ රටට වාසනාවන් 🌎🍃🙏