මනුස්සයෙක්ව පිටකවරෙන් මනින්න එපා | Yureni Noshika | Mirror Arts

  Рет қаралды 109,433

Mirror Arts

Mirror Arts

Күн бұрын

Пікірлер: 626
@shalikamadushani2712
@shalikamadushani2712 2 күн бұрын
යුරෙනි ඔයාට තාත්තෙක් වගෙ ආදරේ කරන සැමියෙක් ලැබෙවා.එකයි මගෙ පාර්තනය.🥰
@krishperera5050
@krishperera5050 Күн бұрын
යුරේනී ගේ තාත්තා වගේ නම් නෙවෙයි.
@UdaniAdishani
@UdaniAdishani Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chandimaharshani995
@chandimaharshani995 Күн бұрын
meya marry karana kemati nene😢
@mashi462
@mashi462 Күн бұрын
ලස්සන ප්‍රාර්ථනාවක්.මත් එසේම ප්‍රාර්ථනා කරනවා ❤❤
@imashapathirage007
@imashapathirage007 13 сағат бұрын
@Lochanagunathilaka-j1m
@Lochanagunathilaka-j1m Күн бұрын
Yureni said..., "මන් හොද මනුස්සයෙක්.,ඒක නිසා හොද මිනිස්සුන්ට වරදින්න බෑනෙ ජීවිතේ..."i flet it.❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@Saduni-q5q
@Saduni-q5q 10 сағат бұрын
💝
@SaaviSaavi-m2q
@SaaviSaavi-m2q 5 сағат бұрын
❤❤❤❤
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 2 күн бұрын
කොල්ලෙක් වෙලත් සිරාවට කදුළු නවත්ත ගන්න බෑ . ආයි මම කියනවා . ජීවිත හරි වෙනස් නේද යාළුවා අපිට පෙනවට වඩා . ❤️‍🔥👍
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 2 күн бұрын
යුරේනි අක්කෙ ඔයා මේ comments කියවන්න ඕනි. ගැහැනු තරම් දරාගන්න ජාතියක් තවත් නෑ. ඔයා ශ්‍රේෂ්ඨ කාන්තාවක්.අනේ ජීවිතේ වරද්දගන්නෙ නැතුව ඔය අවා වගේ දුර ගමනක් යන්න.අපි ඔයාට හරිම ආදරෙයි.❤️❤️❤️❤️
@Dilini-t8s
@Dilini-t8s Күн бұрын
මං කතාවක් කියන්නම් අපෙ ගමේ අක්කා කෙනෙක් හිටියා එයා ගොඩක් මානසිකව වැටිලා හිටියෙ එයාගෙ තාත්තගෙ ප්‍රශ්න නිසා එයා කිව්වා එයාට මැරෙන්න හිතෙනවා කියලා එයා fallow කරේ යුරේනිව එයාට ගොඩක් ආසයි එයා ඒ විදියමයි රූපෙත් අද ඉන්නෙ කැනඩාවෙ. හොද තැනක ඉන්නවා. මටත් ප්‍රශ්න එන ඕනි වෙලාවක මන් මතක් කරන්නෙ ඒ අක්කවයි යුරේනිවයි ඇත්තටම එයාලගෙ ඒ කතාව ලොකු ශක්තියක්❤❤❤
@RamaniHettiarachchi
@RamaniHettiarachchi 2 сағат бұрын
Math ehma thaththa nisa manasikawa watichhha lamayek🥺
@dillru8854
@dillru8854 Күн бұрын
කිසිම දවසක යුරේනිට වචනෙකින් වත් වැරැද්දක් නොකියපු එක ගැන අද සතුටුයි මොකද අයට අනන්ත විදියට මිජිස්සු බැන්න අපහාස කරනවා නමුත් බලන්න එයා ජිවිතේ හදාගෙන ඉන්න විදිය proud of you yureni ♥️♥️♥️♥️♥️
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 2 күн бұрын
අනේ මංද අක්කේ... ඔයා කියපු දේවල් අහලා මාත් ඇඩුවා.... ඔයා හරිම සංවේදී කෙනෙක්.. හරිම ලස්සන හිතක්... ඔයා එක්ක බලද්දි අපේ ජිවිත මොනාද... අපි වටේට අපි වැටෙද්දි අල්ල ගන්න අම්ම තාත්තා අයියලා ඉදලත් අපි ජිවිතේ කොච්චර අතහරින්න හිතලා ඇද්ද... ඔයා හරි ශක්තිමත් කෙනෙක්... 2025 ජයෙන් ජයම වේවා යුරේනි අක්කේ ❤❤❤
@Nipuiish
@Nipuiish 2 күн бұрын
Exactly ❤
@TravelalongNZ
@TravelalongNZ 2 күн бұрын
❤❤❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@Egadeon
@Egadeon 22 сағат бұрын
මං මේක ජිවිතේ වැටෙන හැම වෙලාවකම බලන්න save කරගන්නවා. ජිවිතේ උදව් ඕනේ කියලා හිතුන වෙලාවක, ජිවිතේ කඩා වැටුන වෙලාවක මේ video එක මගේ time line එකට ආවේ 🙏🏻.
@sahasmiA
@sahasmiA 11 сағат бұрын
මටත්❤
@IronGirlFN
@IronGirlFN Күн бұрын
මම දැකපු ලංකාවේ හොඳම බුද්ධිමත් නිවේදිකාවක් මෙන්ම හරිම ආදරණීය හොඳම තරුණියක් සමඟ කළ ඉතාමත් වැදගත් අතිසාර්ථක ආදරණීය ධනාත්මක වැඩසටහනක් !!! මුළු ලොවම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@ruwaninishadi5659
@ruwaninishadi5659 21 сағат бұрын
අනිවාර්යයෙන්
@chathukaushalya1046
@chathukaushalya1046 Күн бұрын
ටිකක් සංවර වුනාම යුරේනි ඇත්තටම ලස්සනයි..අද හරිම ලස්සනයි ඉන්න විදිහ..
@kawyanjiperera8409
@kawyanjiperera8409 2 күн бұрын
විශේෂ දෙදෙනෙක් සුවිශේෂ කතාබහක්.. දවසක හම්බෙලා කතා කරන්න පුදුම ආස කරන චරිතයක් යුරේනි අක්කා. ඔබ වෙනස්! ❤
@shachashimin1836
@shachashimin1836 Күн бұрын
මෙන්න මේ වගෙ සංවාද තියෙනවනම් ලෝකෙ කොච්චර ලස්සනද වෙයිද ? අපිට පිටින් පේනවට වඩා ඇතුළාන්තය කොච්චර වෙනස්ද?ඇත්තටම දැනෙන්නෙ ආධ්‍යාත්මික සුවයක්. ඒක තරම් වටින දෙයක් ලෝකෙ තවත් නැ. මනෝහාරි නිවෙදිකාව බෙහෙවින් ස්තුතියි මේ වැඩසටහන හරවත් ලෙස ඉදිරිපත් කළාට.❤❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@Miskey-zn3gh
@Miskey-zn3gh 2 күн бұрын
Yureni akke, ඔයාව කාලෙක ඉඳන් follow කරනව ඔයාගෙන් inspire වෙන තරම් ඔයා දන්නෑ specially ඔයා ළඟ තියෙන good qualities add කරගන්න ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉක්මනට වි‍සඳිලා හැමදාම සතුටින් ඉන්න කියල මුළු හදවතින්ම wish කරනව Thank you so much for being open akki ❤btw the shirt is beautiful just like u❤️
@SLCRIMESTUDIO
@SLCRIMESTUDIO Күн бұрын
යුරේනි පොඩි දරුවෙක්ගෙ ලමා කාලය ගැන කීව දේ සම්පූර්ණ ඇත්ත... පොඩිකාලෙ ලමයෙක් ලබන අත්දැකීම්, දකින දේවල් හා සමාජ පරිසරය අනිවාර්‍යෙන්ම ලොකු බලපෑමක් වෙනවා ජීවිත කාලෙටම... ෆ්‍රොයිඩ්ගෙ පෞරුෂ සංවර්ධනය තුලත් කියන්නෙ ඒකමයි. අනිවාර්යයෙන්ම දරුවන්ට හොදින් සලකන්න. ❤
@ashalucky1776
@ashalucky1776 Күн бұрын
මං ඉස්සර ඉදලම දැනගෙන ඉදියා ඔයා පිටින් විසේකාර විදියට කෑ ගහල ඉදියට ඔයාගෙ ඇතුලෙ ඉන්නෙ හරිම සංවේදී කෙනෙක් කියල.අනික පිටින් හිනාවෙලා කෑගහල ඉන්න අයගෙ ඇතුලෙ ජීව්ත කතාව හුගාක් සංවේදියි..මං ඉස්සර ඉදන්ම හරීම ආස කෙනෙක් අක්කි ඔයා.අදින පලදින,කතා කරන විදියට කවුරු මොන පද කිව්වත් මට ඔයාට වචනයක් කියන්න හිතුනෙ නෑ...ඔයා හරිම හිත හොද ,ඕපන් කෙනෙක්.ඔයාට තාත්ත කෙනෙක් වගේම ආදරේ කරන හොද පිරිසිදු අවංක හිතක් තියෙන කෙනෙක් ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව.අනිවාර්යයෙන් ම ඔයාව තාත්ත කෙනෙක් වගේ බලාගන්න කෙනෙක් ඔයාට ලැබෙනවමයි ❤❤ආදරෙයි අක්කී
@lakminiwickramage3838
@lakminiwickramage3838 Күн бұрын
යුරේනි කියන්නේ බ්‍රැන්ඩ් එකක්...❤️❤️..පොලොවෙ පය ගහලා ජිවත් වෙන සුපිරිම කෙල්ලෙක්..ආදරෙයි යුරී...❤️❤️
@imeshadissanayake1745
@imeshadissanayake1745 2 күн бұрын
ඉස්සර යුරේනි ශනුද්‍රි ලා වගේ අයට මිනිස්සු කොච්චර මඩ ගැහුවද ....ඒත් අද මිනිස්සු ආදරේ කරන චරිත බවට පත්වෙලා තියෙනවා...එයාලගේ නොසැලීම හා අත් නොහැරීම කියන එක නිසා.... මේ චරිත හොද ආදර්ශයක් අපිටත් වෙලාවකට❤
@shana449
@shana449 Күн бұрын
Ape ayake pitin babala tama judge karanne ..
@nirmalaclements9274
@nirmalaclements9274 Күн бұрын
Yureni is educated, she’s smart unlike some others, she is kind has empathy and most importantly she is a free spirit. Don’t ever change girl, you are good just the way you are❤
@HasinthaBadhuge
@HasinthaBadhuge 21 сағат бұрын
මනෝහරී අක්කා ඔයාට සුබ පතනවා මෙවැනි වැඩසටහන් දිගින් දිගටම කරන්න මොකද එච්චරට කාලීනයි ඒ වගේම මේ වැඩ සටහනට යුරේනි අක්කිව ගෙනාපු එකටත් ගොඩක් ස්තූතියි මොකද කට තියන පලියට කියවන මිනිස්සුන්ට මනුශ්‍යත්වය මොකද්ද කියන දේ ඉගෙන ගන්න පුලුවන් වුන වැඩසටහනක් මේක යුරේනි අක්කා හිතට දැනෙන්නම කතා කරා එයා කවුද කියන එක සැබෑවටම ඔප්පු කලා❤
@shakyas4412
@shakyas4412 2 күн бұрын
මම කැමතිම රංගන ශිල්පිනියක් යුරේනි කියන්නෙ. එයා කරන වැඩසටන් බලන ඔනම කෙනෙක්ට මොන විදිහෙ අවුලකින් හිටියත් මොහොතකට හරි එවා අමතක කරවලා සතුටු කරන්න පුලුවන් ඔයාට ඉතින් ඇත්තෙන්ම ඔබ සුවුශේශී චරිතයක් ❤️❤️ හතවතින්ම සුබ පතනවා යුරේනි අක්කෙ..කරන කියන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ❤️
@SampathDinusha-k3y
@SampathDinusha-k3y Күн бұрын
යුරොනී හැමදාම මගේ නම් පට්ට ආසම නිළිය ❤ ආදරෙයි රීකන්ඩිසන් කෙල්ල . ඉදිරි ආනාගතය යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 Күн бұрын
මම හරිම කැමති කෙලින් කතා කරන බොරු සෝබන නැති නිහතමානි හොද මෝටිවේශන් චරිතයක්. ❤ යහපතක්ම වේවා!
@NSWellala11
@NSWellala11 Күн бұрын
Oyata aya kawadawath waradinne na
@life_freedom_finland
@life_freedom_finland Күн бұрын
කාලෙකින් බැලුව ලස්සන වැඩසටහනක්... ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙන හොද කතාබහක්... 💯🥰😍
@kasunineelaka8471
@kasunineelaka8471 7 сағат бұрын
fb එකෙන් දැකලා හොයාගෙන බලපු වීඩියෝ එකක්.යුරේනි ඔයා ජීවිතේ තව තවත් ඉස්සරහටම යන්න ❤
@sewminitharaka9182
@sewminitharaka9182 Күн бұрын
හැමදාමත් මං දැක්ක දෙයක් තමා යුරේනී අක්කාගේ අතේ පිරිත් නූලක් නොතිබ්බ දවසක් නැති තරම් හුගක් වෙලාවට එයාගේ අතේ පිරිත් නූලක් තිබ්බා ❤
@AchiniMaheshika-x9r
@AchiniMaheshika-x9r Күн бұрын
ලස්සන දැක්මක්..හරි ලස්සන හදවතක්..හරිම සුන්දර නිහතමානිකමක්... ❤ skip kare ne wachnyak wachnyak gane.. hri asawen ahuwa api...good conversation...god bless u akki🎉❤
@indusehansa8643
@indusehansa8643 Күн бұрын
❤❤❤මම ආසම චරිතයක් .කෙලින් කතා කරන ආදරණීය කෙනෙක් .මිනිස්සු මඩ ගැහුවට ඔයා ලස්සන නෙලුම් මලක් .ද හරිම ආසාවෙන් බැලූවේ.ඔයා කතා කරද්දි ආසයි අහන ඉන්න. ඔයාට ජය වේවා.❤❤ ආදරෙයි
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@YasminSallay
@YasminSallay 2 күн бұрын
මං හැමදාම ආස කරපු කෙනෙක් ඒ වගෙම අදටත් කියන්නේ අද්‍යක්ශවරුන් ඇයගෙන් වැඩ ගත්තේ නැ කොට්න්ම ඇයට ලැබුණු අවස්ථාව න් අඩුයි dream stars අයට ඔයිට වඩා අවස්ථාව න් ලැබුණා ඇයගෙ නිහතමානී කමට මං ගරුකරනව ගොඩාක් shes down to earth respect❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@kumaridehigama4293
@kumaridehigama4293 Күн бұрын
තෙරුවන් සරණයි🙏 ඔයාට යුරේනි...සතුටින් ඉන්න හැමදාමත් 👌✨🌟💖👍🌺🇦🇷
@shamilkakumari4507
@shamilkakumari4507 Күн бұрын
මේ වැඩ සටහන ටික්ටොක් එකේ දැකලා ආපු අය තව ඉන්නවද
@Hettiarachchi2014
@Hettiarachchi2014 Күн бұрын
කවුරු මොනවා කිවත් එදා ඉදලම මම කැමතිම නිලියක් වගේම ඔයා මාරම ශක්තිමත් නංගි ඔයාට සතුටින් ඉන්න ලැබේවා .ජයෙන් ජයම පතනවා,
@Niro_and_Dula95
@Niro_and_Dula95 3 сағат бұрын
මීට වසර කිහිපයකට කලින් යුරේනි ආපු වැඩසටහනක ඇය කියනවා ඇය විසින් අනිත් මිනිස්සුන් ගැන දැනෙන ඊර්ෂ්‍යාව,කුහකකම වගේ දේවල් ඇය විසින්ම එහෙම හැගීමක් එන වේලාවට ඒ හැගීම නැති කරගෙන කාටවත් ඊර්ෂ්‍යා,කුහකකම් නොකර ජීවත් වෙන විදිහ ගැන.......හැගීම් දැනීම් තියන මිනිසුන් විදිහට අපට ඒ වගේ මානසික හැගීම් දැනෙන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්.....නමුත් එදා ඒ වැඩසටහනේ ඇය කාටවත් ඊර්ෂ්‍යා නොකර ලස්සනට තම්න්ගේ චින්තනය දියුනු කරගන්න විදිහ කීවා.....ඉතින් ඒ කියපු දේ මට තදින්ම දැනුනා......මට තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක්,තන්හාවයක්,වෛරයක් දැනෙන හැමවේලේම මන් එහෙම නොකර ඉන්න පුරුදු පුහුනු උනා.......අද වෙනකොට තවත් මනුස්සයෙක් ගැන කිසිම විදිහකට තරහක්,වෛරයක් හිතෙන්නේ නැති විදිහට මනස දියුනු කර ගන්න මට තරුන වයසේදිම පුලුවන් උනා.......යුරේනි අක්කේ ඔයාට ගොඩාක් පින්........මට ඔයාගේ හැගීම් ගොඩාක් දැනෙනවා......මොකද මමත් ඔයා වගේ අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ නැතුව වයස අවුරුදු 3 ඉදන් ආච්චී ලග හැදුන කෙනෙක්......මන් ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරනවා ඔයාට හොද සැමියෙක් හම්බවෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල❤❤❤❤❤❤❤❤❤
@dilakshmidineshika1512
@dilakshmidineshika1512 2 сағат бұрын
Can u pin that programmes's link?
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 Сағат бұрын
ඒ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද,ලින්ක් එක දාන්නකො
@cyclone6761
@cyclone6761 43 минут бұрын
ඒසේම වේවා... ❤❤❤ හැමෝටම උතුරන්න හරියන්න ඕන...
@Lifeinsights820
@Lifeinsights820 Күн бұрын
මම ගොඩාක් ආදරේ කරන චරිතයක් ❤❤❤❤ ගොඩාක් ආදරෙයි යුරේනි අක්කේ😘❤️🤍😘😘😘
@sewwandithudawage_130
@sewwandithudawage_130 Күн бұрын
ආදරයෙන් හැමදාම බලාගෙන ඉන්නවා යුරේනි නොෂිකා කියන්න චරිතය දිහා 😮 ඔයාට ජය වේවා ❤️😊
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 2 күн бұрын
මම ඔයානිසා විශ්වයට ආදරේ කරන්න ගත්තා. දුක දරාගන්න පුරුදු උනා. ඔයාගෙ රසබර කතා වගේම ආදර්ශමත් කතාත් මම බැලුවා. මම ආසම කෙනෙක් ඔයා❤❤
@JanuDairy22
@JanuDairy22 2 күн бұрын
ඔයාට එහෙම වෙන්නේ නැ යුරේනි ජිවිතේ තව ඉස්සරහට යන්න ❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@5ofamazing186
@5ofamazing186 Күн бұрын
ලංකාවේ වයසට නොයන එකම නිළිය. පොඩි කාලේ ඉදන් ආසම චරිතයක්❤🔥
@dilrudil-sp5kp
@dilrudil-sp5kp 10 сағат бұрын
යුරේනිගෙ කතාව අහනකොට මගේ ඇස් වලින් කදුලු ආව ඒ තරම් සංවේදි උනා ආදර්ෂමත් කතාවක් .බුදු සරනයි
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි Күн бұрын
යුරේනි අක්කා ඉන්න ප්‍රෝගෑම්ස් ඔක්කොම වගේ බලනවා. ඇය විසින් ඉදිරිපත් කරන වැඩසටහන් වලට එහා ගිය ජීවිතය පිළිබද ගැඹුරු කියවීමක් තිබෙන කෙනෙක් විදියටයි මම ඇයව දකින්නේ. ඇත්තටම ඇයගේ ජීවිත කතාව අපි වගේ තරුණියන් ට ඉතාම වටිනා දෙයක්. සියල්ල අහිමි වී ගියත් නැවතත් මුල සිට නැගී සිටිය හැකි බව සහ අපගේ ජීවිත වල ඇති අයහපත් කර්ම සහ පව් වලින් වැළකී සිටීම සහ යහපත් අයුරින් ජීවත් වීම මෙලොවදීම යහපත සළසා දෙන ආකාරයත් මනාව දක්නට ලැබුණා. පැය එක හමාරකට වඩා දීර්ඝ වුවත් මුල සිට අවසානය දක්වා ම නැරඹුවේ මේ කතාව තුළින් අපේ ජීවිත වලට ද බොහෝ දෑ එක් කරගත හැකි බැවින්... යුරේනි අක්කාට තව තව ත් සිනමාව ජයගැනීමටත් නර්තන හැකියාව පෙන්වීමට හැකි අවස්ථා මෙන්ම Hollywood හී යම්කිසි අවස්ථාවක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා. මා සිතන්නෙ බටහිර ආරක් ඇති චරිත සහ කියාදාම චිත්‍රපට වල චරිත ඔබට බොහෝ සේ ගැළපේවි... ඔබට ජය...!!! MIRROR ART යූ ටියුබ් නාලිකාව මා ඉතා ප්‍රිය කරන නාලිකාවක්.. විශේෂයෙන්ම මනෝහාරි මහත්මියගේ වාග් විලාශය, පැමිණෙන සියලු ශිල්පීන් ශිල්පිනියන් සමග ඉතා හොඳ සම්බන්ධයක් සහ අවබෝධයක් ඇතුව සංයමයකින් සහ මනා හැදෑරීමකින් වැඩසටහන මෙහෙයවනු ලබනවා... ඔබතුමියටත් තව තවත් මෙවැනි වැඩසටහන් අප වෙත ගෙන ඒමට ශක්තිය ලැබේවා...!!! ඔබ දෙපළටත් මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටත් මටත් සියලුම ඉලක්ක ජයගැනීමට හැකිවන ආදරය, සෙනෙහස, ජයග්‍රහණ වලින් පිරි නව වසරක් වේවා..! 2025 ඔබ සැමගේ ජීවිත වල විශාල යහපත් පෙරළියක් ඇති කරවන වසරක් වේවා..!
@chansam8966
@chansam8966 Күн бұрын
Good write ✍ up ! I have to say the same Indi
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි Күн бұрын
@@chansam8966 ❤️
@diliniperera8064
@diliniperera8064 Күн бұрын
පළවෙනි ක්‍රෙඩ්ට් එක දෙන්න ඕනෙ මේ නිවේදාකවට.යුරේනිගෙ ඔයාගෙ අම්මගෙ හුස්ම ට්ක වාතලයට මුසුවෙන මොහොතේම ඔයාව මතක් වෙන්න ඇති.අම්මගෙ ආදරේ තමයි මේ ව්ශ්වය.
@pasanmanthila6572
@pasanmanthila6572 Күн бұрын
මන් වැඩියෙ නලුවන්ට නිලියන්ට කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මට ජීවිතේ කවදහරි මෙයාව හම්බුනානම් කියලා හිතුවා. මන් මාරම අදරේ කරන කෙනෙක් යුරේනි ❤❤
@abeysooriya6553
@abeysooriya6553 Күн бұрын
❤ love you dear ,බුදුන්ගේ sarani oyat හැමදාම satuinm නිරෝගීව ina ලැබේවා හැම දෙයක්ම සාර්ථක වේවා ❤❤❤❤❤❤❤
@SadamaliRathnayake-l1i
@SadamaliRathnayake-l1i Күн бұрын
හිරු .reno silva.respect ❤
@Patapatalokayak9503
@Patapatalokayak9503 4 сағат бұрын
හරිම වැදගත් කතාබහක්❤
@kaushalyaniediriweera9931
@kaushalyaniediriweera9931 2 күн бұрын
අපි දරාගමු ඉදිරියට අවබෝධෙන් යමු. මේ ආත්මෙ ගෙවන්න තියෙන ඔක්කොම පව් ගෙවලා ඉඅවර කරමු. ❤
@lahiruhapuarachchi333
@lahiruhapuarachchi333 21 сағат бұрын
යුරේනි කියන්නේ හැමදාම brand එකක්.නිළියක් කියන දේ හරි අපූරුවට maintain karana kenek.love you akke ❤
@dinithisamaraweeramudali9618
@dinithisamaraweeramudali9618 Күн бұрын
ඇත්තටම හරිම සරල සාමාන්‍ය ඇත්තම ඇත්ත කතා කරන කෙනෙක් යුරේනි මම මාරම ආදරේ කරන කෙනෙක්
@maduthalagala5009
@maduthalagala5009 Күн бұрын
යුරේනිට ලස්සන අවංක ආදරණිය ආදරයක් ලැබේවා ❤️❤️❤️ බුදුසරණයි!!!
@amalipm72desilva53
@amalipm72desilva53 11 сағат бұрын
Yureni , you are talking your heart out. Stay strong, All the best with future endeavours.❤❤❤
@marjieratnapala3093
@marjieratnapala3093 Күн бұрын
දුව මම හරිම ආදරේ කෙනෙක් ඔයා. ඔයාට ඉදිරියට ජයම ජය ලැබේවා සතුටින් ජීවත්වීමේ වාසනාවත් යහපත් කෙනෙක් ඔබගේ අත ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.දුව ඔයා හරිමසංවේදී.ඔයාට අපි ආදරේ දේවී පිහිට ලැබේවා🎉❤❤❤
@shami8504
@shami8504 Күн бұрын
හොයාගෙන බලපු වීඩියෝ එකක්. ජයවෙන්න ඕනේ ඔයාට.
@navya2908
@navya2908 2 күн бұрын
අක්කියි මමයි කිඳුරංගනා බලන්න පටන් ගත්ත හින්දා රූපවාහිනිය බල බල හිටපු අම්මලා සිරස බලන්න පටන් ගත්තා❤
@shanakachathuranga3245
@shanakachathuranga3245 34 минут бұрын
ජීවිතයේ පළමු වතාවට ස්කිප් නොකර බැලුව ඉන්ටවිව් එකක්. මෙහි සිටින නිවේදිකාවනී ඔබ විශිෂ්ටයි❤❤❤❤❤(vinoli)
@RashmiDilhara-hp5kx
@RashmiDilhara-hp5kx 2 күн бұрын
ගොඩක් හිනා වෙලා ඉනේ හිතේ ලොකු දුකක් හිර කරන් ඉන්න අය. හ්ම්..................... සතුටින් ඉන්න අක්කේ.දැන් ඉන්න ටික් ටොක් නිලියො එක්කන් බලකොට ඔයාලා කොච්චර දුර ඉන්න කෙනෙක්ද❤.අපි රිකන්ඩිෂන් බලන්නේ ඔයා නිසානි.කොච්චර දක්ශද ඔයා.ඔහොම දුකින් ඉන්න එපා අපිටත් අවුල් යනවා රිකන්ඩිෂන් කෙල්ල ඔහොම දුකින් ඉන්නකොට.❤
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 2 күн бұрын
ඔයාට ගොඩාක් හොද යාලුවෝ ඉන්න එකම ආශිර්වාදයක් නේ❤❤❤
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake 2 күн бұрын
ඔව්, කොච්චර කලාතුරකින් ද එහෙම හොද යාලුවො ලැබෙන්නේ
@MuthuUththara
@MuthuUththara Күн бұрын
Very nice personality 👌 I like very much ❤ yureni...but try to be strong .good luck. I'm watching from France thank you.
@vinasithari3574
@vinasithari3574 Күн бұрын
ඔබව අපි නිර්මාණ තුලින් දකින්න කැමතී ❤❤❤නිර්මාණ තුලින් අප අතරට එන්න ල්බේවා ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@diariesoftharu259
@diariesoftharu259 Күн бұрын
I watched every single bit of this video without skipping . I’ve had a similar experience , childhood trauma and many things like her and I have a similar way of thinking . Love those words ♥️. And I wish her all best in everything ahead !😊
@mroseembillawaththa6839
@mroseembillawaththa6839 Күн бұрын
සංවේදී උන තැන් බොහොමයි...බොහොමත්ම ලස්සන සංවාදයක් ...පැය 1.30ක් බලාගෙන හිටියද කියලවත් තේරුනේ නැ...යුරේනී ඔයාට ජයෙන් ජයම ලැබේවා ....!!!❤
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 Күн бұрын
හයියෙන් හිනාවෙලා කෑ ගහලා කතා කරලා සැහැල්ලුවෙන් කුරුලු පිහාටුවක් වගේ ඉන්න ගොඩක් අයගේ ඇතුලාන්තයෙන් පුදුමාකාර විදිහට අඬනවා දුක් වෙනවා.තනිවෙලා.....එකම පැතුම යුරේනි නොසිකා යුග දිවියට කියලා මීඩියා වල ඉතා ඉක්මනින් දකින්න ලැබීම.....❤️❤️❤️❤️❤️
@deepikand5722
@deepikand5722 23 сағат бұрын
අනිවාර්යෙන්ම
@chalod6267
@chalod6267 Күн бұрын
ඔයාට විශ්වයෙන් ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හමුවෙයි... මම ආසම කෙනෙක් ඔයා❤ජිවිතේ ඔයා වගේ කෙනෙක්ගෙන් අහගත්ත දේවලුත් මගේ ජිවිතේට එකතු කර ගත්තා ...තනිකම කියන එක මනුස්සයෙක්ට දැනෙන්න හොඳ දෙයක් නෙවේ...ගැහැණිය කියන කෙනා ජිවිතේ ගොඩක් දේවල් දරාගන්න කෙනෙක්...අපිට ජිවිතේ නැති වුණු සමහර දේවල් දිහා අද බලන කොට ඒ දෙවල් එහෙම උන එක ඇත්තටම හොඳයි...මාත් ඔයා වගේ හිතන්න ටික ටික පටන්. අරන් තියෙන්නේ....ඇත්තටම අපි කාගේවත් හිතක් රිදවන්නේ නැතුව බොරු කියන්නේ නැතව ජිවිතේ අවබෝධ කරගෙන ජිවත් වෙන එකම ඇති අක්කි...නරක දෙයක් වෙන්න ගියත් එකෙන් අපිව බේරගන්නවා...මට නම් එහෙම ගොඩ දේවල්වලින් මාව බේරගෙන තියනවා ....ඔයාට ගොඩක් ස්තූති මේ කතාව⁣ බෙදා ගත්තට අපිත් එක්කත්...@mirror arts ස්තුති 🙏❤❤
@mycelium8
@mycelium8 Күн бұрын
Great interview, thank you! Yureni, I appreciate your honesty. Self-love and self-respect are important. I wish you the best!
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 6 сағат бұрын
ආදරෙයි මැණික හැමදාම ...සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න..❤❤❤
@wvhirunithathsarani5512
@wvhirunithathsarani5512 Күн бұрын
ඇත්තටම මගේ ජීවිතෙත් යම් යම් කඩාවැටීම් වෙලා,සතුටින් හිනා වෙලා ඉන්න උත්සාහ කරපු වාර අනන්තයි😔😊ඒ අතින් මේක බලලා මම හිතාගත්තෙ යුරේනි වගේම ජීවීතේ මොන ප්‍රශ්නෙ ආවත් ජීවිතය ජය ගන්නම ඕන කියන එක විතරයි ❤😊
@ayodyanimashi2167
@ayodyanimashi2167 5 сағат бұрын
ඔයා ගේ කතාව හැමෝටම ගන්න දේවල් තියනව යුරේනි...ආසම නිලියක් ඔයා ❤ ප්‍රර්ථනා කරනවා ඉදිරි කාලය තවත් ලස්සන වෙන්න
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 күн бұрын
One of the most influential figures Yureni ❤️❤️❤️Really like you and Manohari too. Watched this when I was really down and lit up my soul. I wish every happiness and success for you Ureni ❤ All the best ❤❤❤
@A_human474
@A_human474 14 сағат бұрын
එත්තටම යුරේනි ඔයා නිහතමානී කෙල්ලෙක් ඔයාට හොදක්ම වේවා ❤❤❤❤❤ මේවගේ ලස්සනට තෙන්පතව අදින්න ❤❤❤❤ ඔයාට ගොඩාක් ලස්සනයි ❤❤❤❤ දැන් කාලේ නිලියෝ මාරම ලස්සනයි දක්ෂ යී ❤❤❤❤❤ නමුත් ලැජ්ජා වක් කියන දෙයක් නැ මේ කෙල්ලොන්ට ❤❤❤❤ යුරේනි ඔයා මේ ඇදුම් ට ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 2 күн бұрын
You are a very strong lady,never ever give up,wish you all the luck peace & happiness,take care
@TrezoX746
@TrezoX746 11 минут бұрын
Yureni, you are the best ❤ Keep it up girl ❤❤
@mayadevasgunawardene2770
@mayadevasgunawardene2770 Күн бұрын
Manohari is conducting the programme very well.
@shyamaegodawatta2636
@shyamaegodawatta2636 2 күн бұрын
යුරේනි❤️
@TravelalongNZ
@TravelalongNZ Күн бұрын
I also believe in the bond between a vehicle we use and ourselves. When I had to sell my car before I migrated, I still remember that feeling.
@ramoonamurshida-mu3zb
@ramoonamurshida-mu3zb Күн бұрын
ඔයාට හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා අපිත් ඔයා වගේම දුක් විදිමින් ජීවිතේ අඩු පාඩු හදාගෙන යන ගමනක් කාටත් කරදරයක් නැති අපි හැමෝටම දවසක හරියන්න ඕන 🙏🙏
@IreshaUdayashani
@IreshaUdayashani 2 күн бұрын
Godak adareyi akki..❤❤❤ hamdm sathutin innaa🎉🎉🎉🎉
@maduraparabath3790
@maduraparabath3790 Күн бұрын
බෙල්ලන්විල බොධිය ගාවදි ශක්තිය ඉල්ලපු එකෙන් තේරෙනවා ඔයාට බෞද්ධ දර්ශනය ගැන අවබොධයක් තියෙනවා කියලා උපන් බෞද්ධයන්ට වඩා ❤
@LakshithaDevinda
@LakshithaDevinda Күн бұрын
යම් දවසක මං හරිම ආසයි ඔයත් එක්ක කතා බහකට එක්වෙන්න. කලාකරුවන් දෙදෙනෙකු විලසම ❤️
@indifreesia846
@indifreesia846 2 күн бұрын
You are one of my favorite characters.May the future be stronger and more optimistic without suffering..🙏❤️
@creative2866
@creative2866 Күн бұрын
ඉස්සර ඉදලා ම යුරේනි ,කවුරු මොනවා කීවත් ඔබ වෙනස් පුදගලෙක් ලෙස ඔබ ගැන මුකුත් නොදන්න fan කෙනෙක් විදිහට මට දැනුනා ,ඒ ඔබේ රූපෙ නිසා නෙමේ,ඔබේ දක්ශතා නිසාත් නෙමේ,ඔබේ attitude නිසා,ඔබව මට note උනා,ඔබ ප්‍රාර්ථනා කරන ගමන ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 12 сағат бұрын
@lovelyworld23
@lovelyworld23 Күн бұрын
Me program eka theraphy ekak wage. Love the host. Yureni harima intelligent. She has created a beautiful life for herself. What a strong woman. She is right. I always think that childhood traumas should not be passed from generation to generation. It has to end with you. ❤
@lovelyworld23
@lovelyworld23 Күн бұрын
But I don't agree with one thing she said. Depression is real. It happens due to a chemical imbalance in the brain. Only people with depression know how serious it is. Feeling depressed and having depression are 2 different things. Mental illnesses are real. It's not a choice.
@tharushikaramanayake1525
@tharushikaramanayake1525 2 күн бұрын
You are another level ❤
@shamilkakumari4507
@shamilkakumari4507 Күн бұрын
මගේ කැමතිම අය අතර යුරේනිත් ඉන්නව හැමදාමත්, එයාට මඩ ගහන මිනිස්සු එක්ක comment වලින් ගහගත්ත වාර අනන්තයි එයාව තේරුම් ගත්ත කිසිම කෙනෙක් එයාට මඩ ගහන්නෙ නෑ, ඔයාව තේරුම් ගත්ත අය අතර මමත් ඉන්න එක ගැන මට සතුටුයි හැමදාම සතුටින් ඉන්නව ඔයා කරන දේවල් බලන්න ආසාවෙන් බලාගෙන ඉන්නව recondition kella ඔයා නිසාමයි බලන්නෙ ❤❤❤
@tharindushanaka-b3f
@tharindushanaka-b3f Сағат бұрын
yureni හරිම නිහතමානීයි.මම දවස් දෙකක් දැක්කා..අදුරනව වගේ හැමෝටම මාර ෆිට් එකක් දෙනවා..ලෙන්ගතුයි මාරම..❤
@shiranidias7181
@shiranidias7181 Күн бұрын
Ureni u r unique strong personal , i admire the way u present but some should change 😊 i thank you can understand , I wish u happiness always with u Bless u ❤ In this world u need to be very very strong ,mindful for that this vishwaya will support u guide u Bless u always duwa❤
@Thaarawijesinghe
@Thaarawijesinghe 7 сағат бұрын
ලන්කාවෙ රන්ගන ශිල්පිනියකගෙ වැඩසටහනක් පොඩ්ඩක් වත් ස්කිප් කරන්නෙ නැතුව බලපු පලමු අවස්ථාව මේක ම්ගෙ ජීවිතේ..ඒකත් ෆ්බී එකෙන් ශෝට් වීඩියෝ එකක් දැකල යූටියුබ් එකට හොයන් ඇවිත් බැලුවෙ.මොකද යුරේනි අක්ක වගෙ තමයි මාත්..කාත් කවුරුත් නැතුව ගේමක් ගහන් ජීවත් වෙන්නෙ දගලන කෙල්ලෙක්..මන් එයාව තමයි ගොඩාක්ම ෆලෝව් කරන්නෙ මොකද එයාගෙ ජීවිතෙන් ගන්න කෙල්ලෙක්‍ට ගොඩාක් දේවල් තියෙනව..යුරේනි අක්කව දවසක හැබැහින් දැකල එයා එක්ක ජීවිතේ ගැන ටිකක් ගැබුරින් කතා කරන්න ආසයි මොකද මාත් ඔයා වගෙ කෙනෙක් නිසා...මේ කමෙන්ට් එක යුරේනි අක්ක දැක්කොත් අනිවාර්යයෙන් ම මට රිප්ලයි එකක් ඕනේ අක්කෙ...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට..වෙන්න ඕනෙ කොහොමද ඔයාට එසේම වෙන්න කියල ප්‍රාර්තනා කරනව මන් ❤🫂🥰🥹
@margosatoday
@margosatoday Күн бұрын
Sweet girl, she is. Be smart as always, Yureni. God be with you 🙏🙏🙏❤️
@DilanBrensly
@DilanBrensly Сағат бұрын
Vatinama interview ekak.... vatina kathabahak.... jivitheta ekathu una deval godae.... ❤❤❤
@nishaparanagama5377
@nishaparanagama5377 2 күн бұрын
ඔයා මාරයි යුරේනි..මම ආසම..නිලිය..ඔයා...❤❤
@manushakankanamge1105
@manushakankanamge1105 Күн бұрын
Akka gen dewal life ekata gatta thawath knk widiyt Thank you ☺️ kiyalath madi blessings karanw hodakma wenna❤
@duleekaweerakoon3155
@duleekaweerakoon3155 Күн бұрын
මං දෙයක් කියන්නද... ඈත්තටම මං යුරෙනි ගෙ දේවල් වලට කැමති නැති කෙනෙක්... ඒත් මේක දැක්කට පස්සේ මට මං ගැන දුකයි.. එච්චරයි.. ආදරෙයි යුරේනි ❤
@menakawijesinghe9265
@menakawijesinghe9265 15 сағат бұрын
අපි හැමෝම කොයිතරම් ශක්තිමත් උනත් එක මොහොතක් එනවා තනිවීම කියන දේ දරාගන්න බැරිවෙනවා.අපි වෙනුවෙන් ඉන්න කවුරුහරි ඉන්න ඕන කියලා හිතෙන.ඒක හරි පීඩාකාරි හැගීමක් .
@anuradhapremathilake5304
@anuradhapremathilake5304 2 күн бұрын
Best conversation akka. ❤❤❤❤❤❤❤
@deepadammika9446
@deepadammika9446 Күн бұрын
බොහොම ආදරණීය සොදුර කතාබහක් මේ කතාබහතුල අපේ ජීවිත වලට ගතහැකි දේ බොහොමයි ඔබ දෙපළට බොහොම ස්තුතියි 🌎✨💖
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 2 күн бұрын
රීකන්ඩිශන් කෙල්ල. අපි ආදරෙයි ඔයාට 😍❤💘💘💘💘
@Zandy_Dish
@Zandy_Dish Күн бұрын
බුදු සරණයි මැණික ❤❤❤🥺🥺
@shenvlogs2000
@shenvlogs2000 Күн бұрын
95%කගෙම ජීවිත වල තියෙනව ඔය වගෙ කතාවක් ❤
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake Күн бұрын
Ow, aththa
@vidushikadesilva5453
@vidushikadesilva5453 Күн бұрын
100% true
@dhammiherath6347
@dhammiherath6347 12 сағат бұрын
Hundred percent
@nelumgunasekera9664
@nelumgunasekera9664 23 сағат бұрын
Ace actress 👏 👍 👌 super acting. You should get an award for recondition girl 🎉❤
@chathuvlogs7030
@chathuvlogs7030 Күн бұрын
One of my favorite actresses in Sri Lanka ❤ a lot of people gossip about her but this interview gives a slap to all of them
@ShashiImeshKumara-ow2nx
@ShashiImeshKumara-ow2nx 2 күн бұрын
හැමදාමත් සතුටින්ම ඉන්න....❤
@SriLanka-lr6nu
@SriLanka-lr6nu Күн бұрын
ඡිවිතය හරියට තේරැන් අරන් යුරේනි❤❤
@madhuathauda
@madhuathauda Күн бұрын
You deserve the best in everything! ✨️♥️
@ladylatest20
@ladylatest20 Күн бұрын
❤️ ඔයා brand එකක් වෙලා ඉවරයි යුරේනි. අනාගතය වෙනුවෙන් mony freedom එකක් හදාගන්න. එතනින් එහාට ජීවිතේ ගොඩාක් ඔයා සැහැල්ලු වෙයි ❤️, බුදු සරණයි. හැම දේම සාර්තක වේවා.❤️
@shamithd9367
@shamithd9367 11 сағат бұрын
Recondition කෙල්ල teledrama එකේ ගම්බද කොටස් වල වචන උච්චාරනයෙ ඇත්තටම නොගැලපීම් තිබුන ,නමුත් දැන් නගරබද කොටස් වලට ආවම යුරේනිට වඩා හොදින් මේක කරන්න පුලුවන් වෙන කෙනෙක් නැහැ . කරල තියන චරිත වලටත් වඩා යුරේනි කියන පුද්ගලයට මම ගොඩක් respect කරනව . කූබියෝ එකේ චරිතයට මාර ආදරේ
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН