Xiaomi Redmi 2 + Macro Lens
0:32
9 жыл бұрын
XIOAMI Redmi 2 + Macro Lens
0:13
9 жыл бұрын
motorola E398 flash using FB3
3:08
15 жыл бұрын
Motorola E398 Recovery
0:33
15 жыл бұрын
Motorola E398 full backup
1:24
15 жыл бұрын
Motorola E398 flash
2:17
15 жыл бұрын
Пікірлер
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 2 күн бұрын
හදවතට දැනෙන ගීත... රිදුම් දෙන හදවතට දැනෙන ගීත...දුක තද කරන් ඉන්න අය වෙනුවෙන් ගැටෙන ආදර ගීත ❤❤❤
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 4 күн бұрын
දැන් යම් අර්ථවත් විදින්න පුලුවන් සින්දු තියන අල්පය උනත් ඒකෙ රසය නැතිවෙලා තියෙන්නෙ ඕනෑවට යොදාගෙන දෙවනත් වන වාදනය නිසයි. අපි මේ සින්දු ඇහුවෙ පාසල් යනකල් ඒ රසය උපරිමය අපි වින්දා.
@Samankumara-x1c
@Samankumara-x1c 5 күн бұрын
@ayanthadinushan5480
@ayanthadinushan5480 6 күн бұрын
❤❤
@chathu-ruuhi
@chathu-ruuhi 7 күн бұрын
මේ සිංදු අහල කොච්චර හිත හදන් ඇතිද 🙂❤️
@lankalankathilake9
@lankalankathilake9 8 күн бұрын
හරිම ලස්සනයි.❤
@nilushipriyanwada570
@nilushipriyanwada570 10 күн бұрын
❤❤❤❤❤
@SampathBandara-fi9fd
@SampathBandara-fi9fd 12 күн бұрын
ආදරණීය හැම කෙනෙකුගේම කතාවක් මෙතන තියෙනවා
@susanthamanchanayaka
@susanthamanchanayaka 12 күн бұрын
මේ සින්දු තමා අපට ඒ කාලේ විදපු ආදර කතාවල ප්‍රේම වන්තියට සෙනෙහස අප තුල තියෙන විදිහ දනවන්න තිබුනේ.අද වගේ හතු පිපෙනවා වගේ ආදරයවල් එදා නෑ.sms වීඩියෝ කෝල් එදා නෑ.ඒ නිසා හිත පුරා ආදරය පුරවාගෙන ලියන ලියුමට හදවතේ තියෙන ආදර කොනක් නෑර එදා තිබුන එක ගීතයක මුල් පද දෙකෙන් ආදරවන්තියගේ හදවතටම කිව හැකි උනා.එහෙම ගතකරපු ඒ ජීවිත කාලය කෙතරම් සුන්දරද.මේ රට නැවත ඒ කාලයට ගමන් කරනවානම් .එකිනෙකා අතර තරගයක් නැති ජීවිතය ව්දිනවා විනා විදවන් නැති එලි උන වේලාවේ ඉදලා මැශින් වගේ ගෙවන ජීවිත නැති ආදරය කරන කෙනාට රෑ පුරා කුප්පි ලාම්පු එලියෙන් හිතේ ඇති ආදරය පැය ගනන් ගත කරලා අකුරු බවට පත්කරලා පවුඩර් හලලා උදේ පාන්දර මග රැකලා ඉදලා ප්‍රේමවන්තියට දීලා අද වගේ එහෙන් මෙහෙන් මිරිකලා නෙමේ ඇයගෙන් එන දහඩිය සුවද ලෙන්ගතු කමින් විදලා ඒ සුවද තුල ජීවත් වෙලා දීපු ලිපියට පිලිතුරක් ඊ ලග දින උදයේ අපට ලැබෙන තුරු නොනිදා රැය පහන් වෙන තුරා කලින් ලැබුන ලිපිය එලිවෙන තුරාවට කී පාරක් කියෙව්වාද අපටම මතක නැතිවෙන තරමට සෙනෙහසින් නිදහසින් ගෙවපු නැවත මේ සසර පුරාවට නොලැබෙන ඒ මනරම් සුන්දර කාලයට ඇස් පියාගත් විට අපගේ හිත් අපටත් හොරා ගෙන යන මේ සුන්දර පදවැල් නිර්මානය කිරීමට හා ගායනයට අලුත් පරපුරේ කාටද පුලුවන්.අද වගේ හොටුපෙරාගෙන විරහා ගීත එදා නැත.විරහාව හගවන ගීතයෙන් අයෙක් නටවන්නත් අයෙක් හඩවන්නත් පුලුවන් අයුරින් එදා දක්ශයින් නිර්මානය හා ගායනය කලා.අද වගේ අඩලා ගීතයේ දුක පෙන්නුවේ නෑ.එදා තිබුන ගාන්භීර හඩවල් අද කෝ.අද ඉන්න උන්ගේ හඩ ගීතයෙන් ගීතයට වෙනස්වෙන නපුන්සක හඩවල්.නමුත් එදා ගීත 100 කීවත් හඩ එකමයි.ඇස් වහගෙන හඩින් ගායකයා කවුද දැනෙන අනන්‍ය තාවය ඔවුන් රැකගත්තා.අවන්කවම මටනම් එදා අද සිහියට එන විට ඒ එදා දවස මෙතරම් වේගයෙන් අපෙන් ගිලිහුන එක ගැන ඇගැට කදුලු ගෙනෙන කාරනයක්
@Janath1Prasanna1
@Janath1Prasanna1 10 күн бұрын
තඩව෴පජත෴ය
@KrishanthiMadhushani-jv8uf
@KrishanthiMadhushani-jv8uf 12 күн бұрын
❤❤❤
@sandunimuthumali1545
@sandunimuthumali1545 13 күн бұрын
දැන් කාලෙ නොතේරෙන සිංදු වගේ නෙමේ මේව. හිත් නිවන බාවනාවල්❤
@Ashley333-gh6xx
@Ashley333-gh6xx 13 күн бұрын
2:26 am💖
@mekalainoka5146
@mekalainoka5146 14 күн бұрын
@mekalainoka5146
@mekalainoka5146 14 күн бұрын
😢
@mekalainoka5146
@mekalainoka5146 14 күн бұрын
🎉
@mekalainoka5146
@mekalainoka5146 14 күн бұрын
@SwarnaSwarna-o7i
@SwarnaSwarna-o7i 14 күн бұрын
Mamath ahano
@prabhashikulathunga4551
@prabhashikulathunga4551 15 күн бұрын
ලස්සනම සිංදු ටිකක්..හිතට මාර සැනසුමක්..හිතම නිවිලා යනවා..
@thanukaJ
@thanukaJ 16 күн бұрын
🤍
@MaduwanthiHARSHI-i4x
@MaduwanthiHARSHI-i4x 18 күн бұрын
ඔයාට මං මට ඔයා හමු උනේ ගොඩක් පරක්කු වෙලා අපේ ආදරයට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි රන්.ඔයා මට අහිමි උනත් මැරෙන කල්ම ඒ ආදරය මගේ ලග තියෙයි.ඇත්තම ආදරය වින්දෙ ඔයාගෙන් .හැමදාමත් සතුටින් ඉන්න රන් .❤❤❤
@madhukamayakaduwa7258
@madhukamayakaduwa7258 18 күн бұрын
@Tirshaniwanthi
@Tirshaniwanthi 20 күн бұрын
ස්තුතියි ඔබට ගොඩක් .🙏❤️💐
@ChamodSinhapurage
@ChamodSinhapurage 21 күн бұрын
Jevithete kiyanne apita aithe nethe hemadema apita nethe wenawa eka iranama wenna ethe.
@poornimaselliah464
@poornimaselliah464 22 күн бұрын
අඩුවක් කියන්න ම නැති හොදම සිංදු එකතුවක්, නියමෙටම තෝරලා දීලා තියෙනවා, ආයෙත් ආයෙත් ඇහුවා,
@randunupraboda9449
@randunupraboda9449 24 күн бұрын
❤❤
@Nilu-v1f
@Nilu-v1f 26 күн бұрын
වෙන්වෙලා අවුරුද්දක් ගිහිල්ලා.ඒත් ඔයාව මට තාමත් දැනෙනවා.අවුරුදු 12ක් අපි දෙන්න එකට ජිවත් උනා.අපි දෙන්නාට ලස්සන පැටව් දෙන්නෙකුත් ඉන්නවා.ඔයාගේ ආදරෙ වෙන අය ලග නතර වෙද්දී මටත් ඒ හිඩස පුරවගන්න ඔයා පාර හැදුවා.මන් බලාපොරොත්තු වෙන ආදරෙ පිට කෙනෙක්ගෙන් ලැබෙද්දී ඒ ආදරෙට මන් ගොඩාක් ලෝබයි අදටත්.දුරකින් ඉදලා ලැබෙන ඒ ආදරෙ කවදාවත් මගේ ලගට එයි කියලා හිතන්න බෑ.ඔයාගෙන් වෙන්වෙලා මාස තුනක් යන්න කලින් ඔයා වෙන කෙනෙකුගේ තුරුලට ගියා...ඉතිං මන් තාමත් ආදරය විතරක් ලබන ඔයාගෙ තුරුලේ ඇරෙන්න ඒ ආදරෙ තුරුලට වත් ගන්න බැරි දෙතැනක පැටව් දෙන්න එක්ක තනියම ඉන්නවා....අවුරුදු 12 ඇතුලේ තිබ්බ ලස්සන මතක දවස් මතක් වෙද්දී 😢😢😢😢😢.මගේ පනටත් වඩා උබට ආදරෙ දෙද්දි උබ එක එක ගෑනු ලග පහස හෙව්වා.ඉතිං උබට කැමති ලෝකෙට යන්න ඇරලා ඒ මතක එක්ක විදවනවා.
@ruwanbandara989
@ruwanbandara989 27 күн бұрын
ආදරයක් නැතුව ලෝකයේ සදහට හිතින් තනි උන මම.. කියාගන්න බැරි දුකක් හිතේ තදකරන් මේ රට දාලා යන්න බලන් ඉන්නවා.. මේ දැනෙන වේදනාව කවදාවත් මේ ලොකේ කිසිම මිනිහෙක්ට දැනෙන්න එපා... මම ඉඩෝරයට වෙලිලා ගිය රලු පොලොවක් වගේ හිත තියන් යන්න යනවා ..
@ruwanbandara989
@ruwanbandara989 27 күн бұрын
මියැදෙන ප්‍රේමය ලග සුසුම් සලමින් හඩනා මා හදවත කවමදාවත් සිතුවේ නෑ ප්‍රේමය ලග මා පරාජිත වන බව.. හඩමි, ඒ මා තුල මිලිනව යන ප්‍රේමය වෙනුවෙන් .. සදාකාලික ප්‍රේමයේ හැගිම කුමක්ද යන්න නොදැනෙන තරමට.. මේ පදවැල් මා සමග හුදකලා වනු ඇත....
@ChandanachandanavijakumaraChan
@ChandanachandanavijakumaraChan 28 күн бұрын
Maewaga sindu ahanakotha hith eala loku hagimak dananawa😢😢😢❤❤❤❤❤🎉
@AsirunirangaPiris
@AsirunirangaPiris Ай бұрын
Adaraya wadi wena sindu
@YasiruNayanaka
@YasiruNayanaka Ай бұрын
ඇය යන්න ගියා මැකිල
@gayanthachathuranga
@gayanthachathuranga Ай бұрын
කියන්නත් කෙනෙක් නැති අහන්නත් කෙනෙක් නැති මං වගේම දරාගන්න බැරුව මැරෙන්න හිතෙන තරම් වේදනාවක් හිතේ හිරකරගෙන ඡීවත්වෙන මිනිස්සු කීයක් නම් මේ සිංදු අහලා මං වගේම සැනසෙනවා අැත්ද... දරාගන්නම බැරිම වෙලාවට කාටවත්ම පේන්නෙ නැතිවෙන්න මේ සිංදු අහ අහා වේදනාව කඳුළු එක්ක දිය කරලා දානවා අැත්ද...💔 අනේ මට නැතත් උන් හැමෝටම හිතේ සැනසීමෙන් සතුටින් මැරෙන්න කලින් එක දවසක් හරි ඡීවත්වෙන්න ලැබෙන්න ඔන සැනසීමෙන් මැරිලා යන්න😊 මේ සිංදු පද රචනය කරපු අයටයි ගායනා කරපු හැම කලාකරුවෙක්ටමයි මේ සිංදු වලට වචනෙකින් හරි දායක උන හැමෝටමයි මේ සිංදු අහන හැම තප්පරයක් ගානෙම පින් අයිතිවෙන්න ඔන❤
@WimalDisanayaka
@WimalDisanayaka Ай бұрын
Magejivithe mata adaŕay kara asmatha adare vidinaduk megithawala samanai mama yali athithyata yanawa
@mithurupasala
@mithurupasala Ай бұрын
හැමෝටම තියනවා හදවතේ රැදුනු ලස්සනම ලස්සන ආදරයක් නැති වෙලා ගිහින් ජීවිත කාලෙම ඒ වෙනුවෙන් මතක එක්ක විදවමින් මියැදෙන ජීවිත අපි හැමොටම පොදු ධර්මතාවක්...මිනිස් සන්තානගත මැදීම්..මියෙන තුරා ඒ මතක වලට පණ තියනවා
@chamarasandaruwan143
@chamarasandaruwan143 Ай бұрын
2025/01/06 , 02:22 am ඔයත් මේ කමෙන්ට් එක දකිනවනම් .......😥
@lkr5121
@lkr5121 Ай бұрын
එයයි මායි වෙන්වෙලා අවුරුදු 13. මම විවාහ වෙලා අවුරුදු 12.එයා තාමත් තනියම.මම අද අම්මා කෙනෙක් .අනේ දෙවියනේ එයාගෙ ලෝකෙ ලස්සන කරන්න කාවහරි එවන්න එතකොට අපි හැමෝම සතුටින්.
@AmilaNuwan-i7o
@AmilaNuwan-i7o Ай бұрын
Athitayata yanawa hitha
@මුතුවරුසා
@මුතුවරුසා Ай бұрын
එක එක සිද්ධීන් එක්ක අපිට ඒ හැම සිදුවීමක්ම හීනයක්ම වීමද ශෝක රසයයි ශෝක රසයෙන් උපදින්නේ කරුණා රසයයි නම් ඒ තමී ආත්මීය රහා.....කීන්නේ.....❤❤❤❤❤.....අපි හැම කෙනාම හිතන ලෝකේ අපි ගැන හිතන ලෝක හමු නොවීම අපේ ලෝකය විනාශ වෙනවානේ.....ඉතිං පලුදු වුන ලෝකය එක්ක අපි අපේ දිවි ගමන නිමා කරමුනේ....
@NiroshaShamali-m4z
@NiroshaShamali-m4z Ай бұрын
❤❤❤❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 Ай бұрын
මගේ ..හිත..PIRIMADINA..සිංදු ..මගේ ..ජීවිතය ..YTHARTHAYA..කියන .පද..WAL..පිස්සු .HADENAWA........
@mpmnwijethunga6472
@mpmnwijethunga6472 Ай бұрын
Yrs brother ❤
@noyelbeenas9933
@noyelbeenas9933 Ай бұрын
Sikaret ekak gahagena mano paraka inne machan. Supiri sindu tika.
@Senaderaperera
@Senaderaperera Ай бұрын
කොහේ කොතනක හිටියත් සතුටින්ම ඉන්න.❤❤❤❤
@damai4603
@damai4603 Ай бұрын
උන හැමදෙටම කලකිරිමක් ව්තරයි අද 2024/12/26 සුනාම්‍ යක් ද මෙ ජිවත ය මට ව්තරක් ද නැහැ අපි කාටත් පොදුයි දුක සැප උදෙ 3.45 😥✋
@YamunaWeersinge
@YamunaWeersinge Ай бұрын
හදවතට දැනෙන සිංදු ටිකක් ❤️❤️❤️
@damithabayaratne5991
@damithabayaratne5991 Ай бұрын
ගී ...හී .... සර....❤❤
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
❤❤❤අවන්ක හදවත් වල ආද්‍යාත්මයෙන් හටගන්නා !!!ප්‍රේමය තරම්!!! උතුම් වස්තුවක් නැත...සත්‍යය සටහනකි Dusha...🔴☠️🔥☠️😎🌞👊👌💪🤛✌️👍💯💯💯🙋‍♂️
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
❤❤❤❤❤❤❤ගසේ මුදුන් මුලක් හදවතේ තබාන සිටින මගේ ජිවිතයට මෙම සැම song එකක්ම සත්තම ඇත්තය...මේ Dusha පරම්පරාගත සත්තම සත්ත කතාවක් ඇසුරෙන් නර්මානය උන චරිතයකි... බුදුපියාණන් වහන්සේ දෙසු දර්මය සේ ඇත්තකි..🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌💪🤛✌️👍💯💯💯🙋‍♂️
@dismimaheshika3770
@dismimaheshika3770 Ай бұрын
Mata than panhai mawa apa sindu maru na😅😅
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 Ай бұрын
හරිම ලස්සනයි