හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||

  Рет қаралды 2,377,339

Vinuk Productions

Vinuk Productions

Күн бұрын

විවිධ වර්ගයේ සින්දු ඇහුවත් කවදාවත් අහලා එපා වෙන්නේ නැති හැමදාමත් අහන්න පුළුවන් සිංහල සින්දු එකතුවක් . සියලුම ගීත වල අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
A collection of Sinhala songs that you can always listen to, even if you listen to different types of songs.
All songs are copyrighted by respective song owners.

Пікірлер: 1 500
@manujaharshani124
@manujaharshani124 Ай бұрын
සෑම රෝගයකටම නොමිලයේ ලැබෙන ඔසුව.....සුභාවිත ගීතය.....❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chanakabandara7990
@chanakabandara7990 Жыл бұрын
මේ සින්දු අහන්න අපි කොයි තරම් පිං කරලා අැතිද❤❤
@LilankaAsiri
@LilankaAsiri Жыл бұрын
Really
@kalindusri1
@kalindusri1 4 ай бұрын
රිදෙන...රිදුන.... හැම හිතටම බෙහෙතක්...
@ashokakumuduni1778
@ashokakumuduni1778 20 күн бұрын
Awankawama atta
@HusnaFaiser
@HusnaFaiser 3 ай бұрын
නුවර වැව රවුම ළග මේ හවස් වරුවේ කනේ හෙඩ්සෙට් එක ගහගෙන full sound දාගෙන මේ සින්දු ටික අහද්දී දැනෙන හැගීම විස්තර කරන්න බෑ ❤😢
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c Ай бұрын
ඒකනම් ඇත්ත .පුදුම නිස්කලංක කමක් දැනෙනවා නුවර වැව ළඟ .මමත් ආසම තැනක් .❤❤❤❤❤❤
@HusnaFaiser
@HusnaFaiser Ай бұрын
@@HarshaniNadeeka-r7c 🙃❤️🙃
@sanelkarandira2675
@sanelkarandira2675 Жыл бұрын
මුලු ලෝකෙම අමතක කරල හැංගෙන්න ඕනා උනාම අහන්න පුලුවන් සිංදු ටිකක්. 🙏
@ImalshaMadhushani-lf5uq
@ImalshaMadhushani-lf5uq 10 ай бұрын
දුකත් අමතක වෙලා, තනියම ඉන්න හැගීමක් දැනෙන්නෙ 😌🖤
@chandraprincess2539
@chandraprincess2539 2 ай бұрын
Hmm​@@ImalshaMadhushani-lf5uq
@lakro1234
@lakro1234 3 ай бұрын
අවුරුදු ගානකට පස්සෙ එයා අපේ ගේ ලගින්ම ගියා ලමයිනුත් එක්ක.එක පාරම ඇස් දෙක දිහායි බැලුනේ.ඒ ඇස් දෙක තාම දිලිසෙනවා එදා වගේම අදත්.ඔයාට තාමත් ආදරෙයි සුද්දෝ...❤❤
@MalshaDilshani-ij6hy
@MalshaDilshani-ij6hy 2 ай бұрын
සුද්දෝ...❤
@laksmangunarathna
@laksmangunarathna 2 ай бұрын
😊😊😊😊
@PawaniHansika-do9we
@PawaniHansika-do9we Ай бұрын
​@@MalshaDilshani-ij6hy😮😮😮😮
@SamanPriyantha-c3k
@SamanPriyantha-c3k Ай бұрын
Saman.priyantha
@NissankaNilanthi
@NissankaNilanthi 24 күн бұрын
Adaraya yalith upadinawa.❤❤❤❤❤❤😢.
@jagathsiriananda8289
@jagathsiriananda8289 9 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. ඒකනෙ.😊
@VindyaMadhu
@VindyaMadhu 6 ай бұрын
👍😊🥹🥹🥹
@ajithkarunarathna8579
@ajithkarunarathna8579 Жыл бұрын
හිතට දූකක් තනිකමත් දැනූන වෙලාවක අහන්න පුළුවන් ලස්සන සිංදු ටික දැන් වෙලාව පාන්දර 3.25
@hansinivijayani5448
@hansinivijayani5448 11 ай бұрын
42:24 42:25
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c Ай бұрын
❤❤❤❤❤❤
@kavindiyaperera9546
@kavindiyaperera9546 3 ай бұрын
මෙවන් ගීත විනාශ වෙන්න හිඩ දෙන්න එපා. හදවතට කතා කරන ගීත. හුදකලාව සිටින මොහොතක මෙ ගීත සිතට සතුට සැනසුම ගෙනෙන හදවත ට ඔසුවක් වැනි ලස්සන වීරාහ ගීත පෙලක් .ආදරයට ආදරයෙන් ආදරය කරපු පෙමි වතුන්ට රස වින්දනය ක්..සිතේ තනිකම පාළුව මැකි යනව .හදවතට .සුවයක්..
@dipthiperera6377
@dipthiperera6377 2 ай бұрын
අතීතයට ගිහින් එන්න නියම සිංදු ටික දැන් පාන්දර 2.58 දුක සතුට දෙකම ලැබුනා❤❤❤ ජීවිතය කියන්නේ පුදුම දෙයක් ලැබීම් නොලැබීම් වේදනාව විතරයි....මේ වෙලාවේ තව අය මේ සිංදු අහනවද🎉🎉🎉🎉
@oxcentureindika4529
@oxcentureindika4529 2 ай бұрын
Mathakayan aye aluth wenawa
@kkdkoralage2790
@kkdkoralage2790 Ай бұрын
ඉස්සර අහන්නෙ නැති, දැන් කැමති සහ දුක හිතෙන ගීත.
@ranjithdharmasena4690
@ranjithdharmasena4690 24 күн бұрын
😢
@USKGM
@USKGM 11 ай бұрын
පටිට සිංදු සෙටිඑක බොහෝ 🙏 ❤❤❤
@SupunPrasanga
@SupunPrasanga Ай бұрын
මේ හැමදේම දමල ගහල ආය නොඑන්නම යන්න හිතින වාර අනන්තයි වගකීම් කියන තැන හිර වෙලා හිටිය නැත්තම්
@DissaSriLanka
@DissaSriLanka 11 ай бұрын
තනියම ඉන්න ඕන සමහර සිංදු වල වචන ඇහෙන්න.. තේරුම දැනෙන්න. ❤️🥰
@AnushkaPerera-p8o
@AnushkaPerera-p8o 11 ай бұрын
🤣🤣🤣🤣🎂🤣🤣🎂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🎂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@madushagalaxy
@madushagalaxy Жыл бұрын
මේ වෙලාවෙ හදවත හොඳටම රිදිලා මේ සින්දු ටිකක් අහන්නෙ මන් විතරයිද?😢😢😢🥀🥀💔💔💔💔
@chinthakakarunadhipathi7859
@chinthakakarunadhipathi7859 Жыл бұрын
Mamath innawa🌹
@thimiraravishan8357
@thimiraravishan8357 Жыл бұрын
Mamath
@sameerapathum8823
@sameerapathum8823 Жыл бұрын
Math,😭😭😭
@sameera5863
@sameera5863 Жыл бұрын
Me 2
@madushagalaxy
@madushagalaxy Жыл бұрын
@@sameera5863 hmm e mko😌😌
@chamindanawarathna1000
@chamindanawarathna1000 Жыл бұрын
මේ සින්දු වලට ලගින් යන්න වත් සින්දු නෑ දැන්
@kumariwijerathna9504
@kumariwijerathna9504 Жыл бұрын
ඔඕ ඒක නම් ඇත්ත...දැන් තියෙන ඒවා අහද්දි ඔලුවට හරිම පීඩනයක් එන්නෙ.
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 11 ай бұрын
ඒක ඇත්ත
@ARGurusingha
@ARGurusingha Жыл бұрын
ජිවිතේ වැරැද්ද ගත්තු අයට, කවුරු හරි නිසා වැරදුනු අයට නැවත නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕන මේ සින්දු අහල ♥
@menakasanjeewani152
@menakasanjeewani152 8 ай бұрын
❤. වරද්ද ගන්න ඕනි හොඳම විදිහට වරද්ද ගෙන ඉන්නෙ. තාමත් ට්‍ර්‍යි කරන්නෙ නැගිටින්න. ❤
@korean_pro
@korean_pro 8 ай бұрын
😭😭😭😭😭😭😭😭😭
@uththaraaa5176
@uththaraaa5176 8 ай бұрын
Aniwarenma
@madurinisanka4645
@madurinisanka4645 5 ай бұрын
සත්තකින්ම ඔව්
@rasanginadeera2458
@rasanginadeera2458 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@gayinisathsarini3336
@gayinisathsarini3336 5 ай бұрын
මේවා නම් භාවනා.....හිතට දැනෙන සැනසීම නම් මහ මෙරක් තරම් මේ ගීත අහද්දි.........♥️🎶💆
@lahirubuddika8781
@lahirubuddika8781 11 ай бұрын
මේ ගීත වල ගී තනුව අර්තය සහ සංගීතය නිසා ගොඩ දෙනෙක් මේ ගිිත රසවිඳිනවා ඇති.... මන් වගේ🤩 ආ..... ඇයි ගායකයා සහ ගායනය,කටහඩ..... 😍😋
@yamanidesilva1445
@yamanidesilva1445 7 күн бұрын
G
@deepthiudayani5408
@deepthiudayani5408 10 ай бұрын
හිත රිදුන තැන මේ වගේ සිංදු අහලා තනි වෙලා අඩන්න පුළුවන් ❤
@pasanperera8882
@pasanperera8882 Жыл бұрын
ලස්සන ම සිංදු ටිකක් 😍❤️❤️
@sarasavi500
@sarasavi500 Жыл бұрын
දැන් කාලේ සිංදු අහනකොට දුක හිතෙනවා ගායකයෝ,රචකයෝ ගැන
@k-9674
@k-9674 10 ай бұрын
එච්චර හිතන්න දෙයක් නෑ කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්වා අපිත් මැරි මැරි ජීවත් වෙලා අන්තිමට මැරිලා යන්වා ❤
@VindyaMadhu
@VindyaMadhu 6 ай бұрын
😌😌😊
@Upasaka-cm6bl
@Upasaka-cm6bl 2 ай бұрын
ඇයි රට
@SamanKonara-b1b
@SamanKonara-b1b 23 күн бұрын
මේ සින්දු වල වටිනාකම අතිතය සිහිවෙන්න ජිවිතේ තනිවෙල ඉන්න ඔනී මන් වගේ .හොදට දැනෙනවා😔😔😔😔😔😔😔
@prabhathudaya7007
@prabhathudaya7007 8 ай бұрын
මායවකි ප්‍රේමය මා හදවත රිදවූයේ...😢😢😢
@tharidusamarasinghe
@tharidusamarasinghe 5 күн бұрын
😊q222😊
@pradeepweerasinghe6333
@pradeepweerasinghe6333 Жыл бұрын
පරණ සිංදු වල තියෙන කොලිටි එක කියලා නිම කරන්න බෑ
@priyanthajas
@priyanthajas Жыл бұрын
අහනචනම් මේවතමා සින්දු….♥️
@MrBNT24
@MrBNT24 13 күн бұрын
😂
@TMKarunarathna-vx1ym
@TMKarunarathna-vx1ym 5 күн бұрын
❤❤❤❤
@amila-1234
@amila-1234 4 ай бұрын
ආදරය කරන විට අනෙකාගේ සිත රිදවන්නෙපා..ආදරයට ආදරය කරන්න.. කපටි නොවෙන්න. හිත ගොඩක් රිදෙනවා එහෙම උනහම දරාගන්න අමාරුයි නින්දත් අපෙන් ඈතට යනවා...
@Ruwanjeewachaminda-lf3bz
@Ruwanjeewachaminda-lf3bz 3 ай бұрын
very true
@MahindaRajakaruna-u6s
@MahindaRajakaruna-u6s 3 ай бұрын
සහතික ඇත්ත..
@PsNadeeka
@PsNadeeka 3 ай бұрын
21:23 21:24 ​
@PsNadeeka
@PsNadeeka 3 ай бұрын
22:27 22:30 22:30 22:35 22:41 23:16 23:17 23:20 23:22 23:22 23:32 23:43 23:45 23:46 23:46 23:55 24:05 24:06 24:08 24:22 24:25 😮😢 24:32 24:32 24:47 24:50 24:52 24:52 24:55 24:57 25:04 25:04 25:06 25:07 25:10 25:18 25:20 25:34 25:42 25:54 😮 25:56 26:07 26:07 26:07 26:10 26:17 26:30 26:51 27:15 27:23 27:36 27:36 27:46 27:47 27:55 28:05 28:05 28:11 28:11 28:25 28:27 29:03 ​
@sriyanidissanayake4844
@sriyanidissanayake4844 2 ай бұрын
😢
@gayansudarma6631
@gayansudarma6631 11 ай бұрын
Wooow මාර ලස්සන සින්දු ටික යුද්දේ නිසා මේ සින්දු ටික අහන්න ලැබීමත් ගොඩක් හොදයි ❤️❤️❤️❤️
@AnushkaPerera-p8o
@AnushkaPerera-p8o 11 ай бұрын
media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
හොද උත්සාහයක් ස්තුතියි
@SenaSene4
@SenaSene4 2 ай бұрын
Ow mai aka pattai
@themiyaweerakoon9841
@themiyaweerakoon9841 Жыл бұрын
පට්ටම ලස්සන සින්දු ටිකක්.......සත්තයි අහනවා හැමදාම මම........ඒ තරම් ආදරනීය සින්දු ටිකක්
@vinukproductions
@vinukproductions Жыл бұрын
Thank you very much ❣️
@deepikarukshani9356
@deepikarukshani9356 Жыл бұрын
W😢😄😯😉😣😡
@samindaprasad
@samindaprasad 4 ай бұрын
මගේ බිරිද හදිසි අනතුරකින් මිය ගියාට පසු මම සින්දු අැහුවෙම නෑ එ්ත් මගේ දුක ටිකක් හරි නැති උනේ මෙි සින්දු ටිකෙන් 😢
@priyansalinda4085
@priyansalinda4085 3 ай бұрын
😥😥
@indikasampath767
@indikasampath767 Жыл бұрын
කියන්න බැරිතරම් සංවේදී වැඩි... ගීත රචනය, සංගීතය,ගායනය, කියලා වැඩක් නෑ... අති විශිෂ්ටයි...
@gihanbasnayaka2543
@gihanbasnayaka2543 11 ай бұрын
Mmm
@mohotigewimalawathi240
@mohotigewimalawathi240 10 ай бұрын
මේ සියල්ල හදවතේ රිද්මයට, ලියවුන, තනු නිර්මානය උන, ගායනාකල ගීත නිසා අපිට ගොඩාක් සමීපව දැනෙනවා..
@NethuNethmini-yc5rd
@NethuNethmini-yc5rd 9 ай бұрын
❤❤
@akilamadhushanka5706
@akilamadhushanka5706 10 ай бұрын
ඇත්ත ...මේ සිංදු නිසා කොච්චර නම් හිත හදාගෙන ජීවිතේ ගෙවන්න ඇති ද...
@KanishkaKanishka-e9f
@KanishkaKanishka-e9f 5 ай бұрын
🎉
@lakmaliandradi9098
@lakmaliandradi9098 11 ай бұрын
හදවතට ❤ ගොඩක් සමීප යි දැන් තියෙන දඩි බිඩි සින්දු සින්දු වලට වඩා කොයි තරම් හොදද ?
@pasindunadun1323
@pasindunadun1323 Ай бұрын
මන් 2006 ඒත් මේ පරන සින්දු අහන්න තාත්ත පොඩි කාලෙ ඉදන් පුරුදු කලා 😌
@madushankamedawala
@madushankamedawala 7 ай бұрын
ජීවිතේ විදවපු විදින හැම දෙයක්ම කියවෙනවා වගේ දැනෙනවා
@wasanthasanjeewa1585
@wasanthasanjeewa1585 8 ай бұрын
අනේ මට එක වතාවක් එයාව අයේ දකින්න තිබුනානම්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮
@SamanmaliSiriwardhana
@SamanmaliSiriwardhana 5 ай бұрын
😢😢
@AsithaDulanjaya
@AsithaDulanjaya 4 ай бұрын
😢
@priyangika8142
@priyangika8142 3 ай бұрын
😢😢
@gayannishantha5180
@gayannishantha5180 3 ай бұрын
මටත් 😢😢
@LakshanLohitha
@LakshanLohitha 2 ай бұрын
Matath😢 eth eya yannama giya aye noennama daruwo thun Denek ekka mawa thani karala
@vinithadeepani5623
@vinithadeepani5623 10 ай бұрын
මමත් ඉන්නවා
@samansamantha6319
@samansamantha6319 27 күн бұрын
දීපා නංගි ඔයා මේ සින්දු ටික දකිනවා ඇති කියලා මම හිතනවා ❤❤❤
@indumaprasadi2915
@indumaprasadi2915 10 ай бұрын
සොඳුරු අතීතයේ නිමල පැතුමවී මගෙ හදතුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති💝💝💝
@srikoreanacademy3009
@srikoreanacademy3009 2 ай бұрын
කියා ගන්න බැරි ඒ... ආදරය....
@Maheshdisanayaka-ut3io
@Maheshdisanayaka-ut3io 2 ай бұрын
Awankawa adaraya karana Aya godak adui ehema hithata danena adarayak labannath api pin karanna one pin
@Maheshdisanayaka-ut3io
@Maheshdisanayaka-ut3io 2 ай бұрын
Hithe sanasimata godak Hoda sindu. Dukata ahanawa newei sanasenna ahanne. Mata uruma duka nam mama a de vidinnama one eya wenaskaranna ba. Api kochchara raguwath API yanne koheda kiyala kiyanna katawathma bane. Lassanai me sindu Tika. Hithata loku sahanayak
@ManojChandana-yt6mf
@ManojChandana-yt6mf 28 күн бұрын
ම😢😢😢😢😢
@skoswaththa8459
@skoswaththa8459 Жыл бұрын
🌹🌹🌹🌹🌹 පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...
@l.h.rohana
@l.h.rohana Жыл бұрын
මගේ campus ජීවිතය මතක් වුනා හරිම සුන්දයි.
@samangeeganagepriyadharshana
@samangeeganagepriyadharshana 6 ай бұрын
ලස්සනයි හදවතට දැන් වෙන sindhu
@samanthirupasinha6095
@samanthirupasinha6095 Жыл бұрын
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ 😌😌🥺
@Sameeraකලු
@Sameeraකලු 8 ай бұрын
😊😊😊😊
@geethanganiratnayake9331
@geethanganiratnayake9331 2 ай бұрын
ගොඩක් ආසාවෙන් අහපූ සින්දූ ටිකක්.
@thilinipriyangika6952
@thilinipriyangika6952 Ай бұрын
දොළොස් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ................ 😭😭
@Roshan-j1r
@Roshan-j1r 10 ай бұрын
අ ෙන් ෙගා්ඩාක් ලස්සනයි මම සවුදි වල ඉදන් අහන්ෙන්😢😢😢😢😢❤❤❤🎉
@malakarathnayaka8419
@malakarathnayaka8419 10 ай бұрын
ආත්මීය බැඳීමක්.දුක වේදනාව vs පරණ සිංදු.මේ වගේ..........හදවතටම දැනෙනවා..........❤️❤️❤️❤️❤️
@lankalanka539
@lankalanka539 11 ай бұрын
මං ආසම සිංදුව නෙළා ගැනුමට නොහැකි වූවද ...
@LankaCool-pc8xi
@LankaCool-pc8xi 7 ай бұрын
හදවත රිදෙන්නවා ❤ ඔබ මතකයට එනවා ❤❤
@RoshanPriyadarshana-yk7yz
@RoshanPriyadarshana-yk7yz Жыл бұрын
හිතට දැනෙන සින්දු
@mangoal1331
@mangoal1331 7 ай бұрын
Mamat innawa saudi ahsa deha balagana geta rasa vedimen
@mmnaturegloss9808
@mmnaturegloss9808 Жыл бұрын
මෙහෙම සින්දු ටිකක් රසවිඳින හිත හරිම ආදරණීයයි.ස්තූතියි මේ තේරීමට. නිතරම අහනවා."සංගීතය දිව ඔසුවක් අමෘතය ඛඳු ; කියමන දැනෙනවා❤🎉
@PriyaDimungu-hc1yn
@PriyaDimungu-hc1yn Жыл бұрын
😊
@sandyadamayanthinaidabaduge
@sandyadamayanthinaidabaduge Жыл бұрын
අැත්තටම හරිම ලස්සනයි.❤❤❤❤❤
@chinthakakarunadhipathi7859
@chinthakakarunadhipathi7859 Жыл бұрын
Hummmmm lassanai
@DinushaMendis-e2z
@DinushaMendis-e2z 9 ай бұрын
මේ සිංදු අහලා 😢 දැන් සිංදු අහනකොට 😂
@hamednearsdeen4053
@hamednearsdeen4053 10 ай бұрын
අපි වෙන්වෙලා අවුරුදු පනහක් අදට ඔයාට මේ සටහන දකින්න වෙන්නේ නැහැ ඔයා අපෙන් ඈත්වෙලා නැවැත නොඑන්නම ගොහින් අවුරුදු පහක් වෙනවා ඉන්න තැනක ගොඩාක් සතුටින් ඉන්න මම පතනවා මම තවමත් විඳෝනවා ඒත් ජීවත්ව ඉන්න කාළයේදීවත් ඔයා කවමදාකවත් මා ගැන හිතුවේ නැහැ මේ ගීතය ජීවිතය විඳවන අයට උපහාරයක්ම වේවා !❤❤
@Kavidu_production
@Kavidu_production Ай бұрын
Mata story eka denaganna puluwanda
@IroshaKarunathilaka
@IroshaKarunathilaka Ай бұрын
😢
@SamithDilsha
@SamithDilsha 2 ай бұрын
අමරණීය සින්දු ටිකක්❤❤❤
@sharadancing
@sharadancing 2 ай бұрын
අවුරුදු 10 ක් ආදරය කරලා කසාදත් බැදලා අම්මලා නිසා වෙනස් වෙන පිරිමි ඉන්නවා .අන්න එදාට හැම ගැනියක්ම තනි වෙනවා කියාගන්න බැරි අසරණකමක් එක්කම .එහෙම ආදරක් නම් කිසිම ආත්මෙක කාටවත් හිමි වෙන්න එපා 🙏🙏🙏
@Asangakumara-nu8cc
@Asangakumara-nu8cc 8 ай бұрын
ලස්සනයි sindu tika
@malkarangajeewa8655
@malkarangajeewa8655 Жыл бұрын
හිත කොහෙදෝ ඈ....තකට දුවනවා.😢
@senakakulathunga1705
@senakakulathunga1705 Жыл бұрын
එහෙනම් අල්ලගෙන එන්න වෙයි ඈ......😥😥
@binguni_k1267
@binguni_k1267 2 ай бұрын
මේවා සින්දුම නෙමේ , තවත් හිතක හැඟීම්. ඒකයි මේව මෙච්චර දැනෙන්නෙ 🌻❤️
@mohamedshoib3999
@mohamedshoib3999 11 ай бұрын
මොනතරම් ලස්සන චිත්‍රයක් මැවෙනවද මේව අහද්දී....😑😑😑
@tilankasadamali4504
@tilankasadamali4504 8 ай бұрын
මනසික සුවය සදහා
@ranjithsilva1144
@ranjithsilva1144 11 ай бұрын
අරුත් බර ගිත එකතුවක් සමාජයෙ මොලොක් මෘදු . ගුනය ජනිත කිරිමටසමත්😅😅 ❤
@shani.f.e8655
@shani.f.e8655 4 ай бұрын
සුන්දර අතීතයක් අපි හැම කෙනෙක් ළඟම තියෙනවා❤🥹
@JanaranjaniMudiyanse
@JanaranjaniMudiyanse 2 ай бұрын
ඇත්ත සුන්දර අතිතයක් අපි කාටත් තියෙනවා
@isuruchanuka4892
@isuruchanuka4892 8 ай бұрын
ඇස් වලට කදුලු එන අතීතෙට කතා කරන සිංදු ටිකක්.
@videomixsrilanka
@videomixsrilanka Жыл бұрын
රෑ බෝ වීලා දින සති ගෙවිලා වැඩිහිටියන් බලා හිදී...🥲🥲🥲
@ChalanikaLakmali
@ChalanikaLakmali 3 ай бұрын
එකට ජීවත් වෙද්දි එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියලා දැනගත්ත මොහොතේ ඉදන් මැරි මැරි ජීවත් වෙනවා.අවුරුදු 13ක් එකට ඉදන් කොහොමද මෙච්චර රැවටුවේ.මිනිස්සු මාර විදියට වෙනස් වෙනවා.හිතක් පපුවක් නැතුව.
@710492778
@710492778 2 ай бұрын
ජීවිතය ගැන හරි අවබෝධයක් ලබන්නට අහන්න පරම නිබ්බාන ධර්මායතනයේ බණ
@Kpop-t5h
@Kpop-t5h 2 ай бұрын
😢😢😢
@chamiraroshanga5594
@chamiraroshanga5594 2 ай бұрын
😢😢😢
@TharinduWeerathungaarachchige
@TharinduWeerathungaarachchige 2 ай бұрын
මාත් ආදරේ කරපු කෙනා පන වගේ ආදරේ කරා පරිස්සම් කරා සතුට වෙනුවෙන් හැමදේම කරා..එයාට ගෙදරි හොයල දුන්නේ කෙනා එක්ක ඉයේ ඉන්දන් කතා කරනවා මට දෙනෙන්න පේන්න .මට හරි අමාරුයි එහෙම දරා ගන්න 💔😌😌
@leonardkasthuri9560
@leonardkasthuri9560 2 ай бұрын
Darmaya awaboda karanna try karanna
@nehasenevirathna
@nehasenevirathna Жыл бұрын
Ammmo pissu hadenwa lassanma sindu tikak ❤❤❤❤
@lakshanranawaka1490
@lakshanranawaka1490 7 ай бұрын
රිදුන හිත් සුවපත් කරන්නට බටහිර වෙදකමට එහා ගිය දිව්‍ය ඔසුවක්..❤
@DCSDeSilva
@DCSDeSilva 4 ай бұрын
Its.good.
@susilpriyanka5403
@susilpriyanka5403 3 ай бұрын
අනිවාර්යෙන් , මේක දිව්‍ය ඹෞෂධයක්, හීනි ෂොට් එකකට කියලා වැඩක් නැහැ
@koswatta4499
@koswatta4499 Ай бұрын
​@@susilpriyanka5403😢😢
@rasikarasika4171
@rasikarasika4171 Ай бұрын
බට හිර වෙදකමින් සිත් කොහෙද හොද කරලා තීන්නේ
@chathuradilhan3785
@chathuradilhan3785 7 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරිමද නොවේ ප්‍රේමය ❤️❤️❤️
@NimeshaSamanmali-t5h
@NimeshaSamanmali-t5h 2 ай бұрын
මෙ වගෙ සින්දු වලට ඇස් වලට කදුලු එන්නෙ නොදනිම .මොකද ජිවිතෙ ගෙන කල කිරිමක නිසා..😭😭😭😭
@lakshmannandana5900
@lakshmannandana5900 5 ай бұрын
කිසිම කෙනෙකුට කපටි ආදරයක් හමු නොවේවා!
@janiduperera8757
@janiduperera8757 4 ай бұрын
Danatama ahu wela inne 😢
@Wasana-bw5lv
@Wasana-bw5lv 4 ай бұрын
Ai.mata.hamba.unna.kapatima.kapati.adarayak.mawa.dala.giya.mata.tibunau.sasatama.aran😢😢😢😢
@Kpop-t5h
@Kpop-t5h 2 ай бұрын
Ou 😢😢😢😢😢
@chathumaliamarathunga
@chathumaliamarathunga 2 ай бұрын
Hmmmmm
@RoshanUdayakumara-vl1dw
@RoshanUdayakumara-vl1dw Ай бұрын
😂
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤❤👍👍
@vinukproductions
@vinukproductions Жыл бұрын
Thank you very much Senali ❤️❤️❤️
@AjithRasika-s7w
@AjithRasika-s7w 8 ай бұрын
හිතට සහනයක් ගේන සිංදු ටිකක්❤
@anurakumara6411
@anurakumara6411 9 ай бұрын
හිතට දැනෙන සතුට උපරිමයි එ තරම් මිහිරි සිංදු ටික
@සංරාජනිමහලියන
@සංරාජනිමහලියන Ай бұрын
ආදරය ප්‍රේමය ගැන මතක හඩවා සිත ගිලන්වෙන සේම ඒ සොදුරු මිහිර විදිනවා වගේ දැනෙනවා.. ගිලිහි ගිය නුබව.... තවමත් මම විදවනවා අතීතයට පියමං කළ හැකි නම් වැරදුන තැන් නිවැරදි කර ගන්න.❤
@hmsunilrathnayaka375
@hmsunilrathnayaka375 Жыл бұрын
ලස්සනයි හදවතට දැනෙන ආසාවෙන් අහන සින්දු..❤
@DebicaOman
@DebicaOman Жыл бұрын
Dn❤n
@DebicaOman
@DebicaOman Жыл бұрын
Nn❤d😅
@indikawettewa2509
@indikawettewa2509 9 ай бұрын
Superb 👍👍👍
@SupunPrasanga-r3z
@SupunPrasanga-r3z 4 ай бұрын
ඔයත් මේ කමෙන්ට් එක දකිනවනම් මතකද මීට අවුරුදු 8ට කලින් අද වගේ දවසක ඔයා මාව දාල ගියා අද වගේ දවසක තවමත් එදා වගේම මම බලාගන ඉන්නව ඔයාගෙන් කෝල් එකක් එනකල් තවමත් මම තනියම
@priyangika8142
@priyangika8142 3 ай бұрын
😢😢
@chathurangagunarathne6131
@chathurangagunarathne6131 3 ай бұрын
😢
@ThenuwanTheekshana-fp9df
@ThenuwanTheekshana-fp9df 3 ай бұрын
Therumk wenne ne mchn❤️‍🩹
@DineshRathnayake-to8oo
@DineshRathnayake-to8oo 3 ай бұрын
😅
@SasithUdayanga
@SasithUdayanga 3 ай бұрын
හොද වැඩේ උම්බට 😗
@KuwaitStar-r6p
@KuwaitStar-r6p 2 ай бұрын
අද මම තනිවෙිලා මට පුදුම වෙිදනාවක් දැනෙනවා😢😢😢
@nilanthikumari5515
@nilanthikumari5515 2 ай бұрын
Matath 😢😢😢
@SandunWajiranga
@SandunWajiranga 2 ай бұрын
Duk wenna epa dawasaka hariyavi
@UdaraPathiraja-s7r
@UdaraPathiraja-s7r Жыл бұрын
මෙන්න නියම සින්දු.
@SamanKumara-xe9qe
@SamanKumara-xe9qe Жыл бұрын
Hodi lasani
@ivonperera5189
@ivonperera5189 11 ай бұрын
Lassana sindu.ahnna ahnna aasai.tu.italy
@Chandima-qq9ov
@Chandima-qq9ov 9 ай бұрын
හදවතට දැනෙන ගිත ටිකක් ..ගොඩක් ලස්සනයි ..❤❤
@kanchanarajapaksha5636
@kanchanarajapaksha5636 7 ай бұрын
Eka atta
@sachinthalakshan1749
@sachinthalakshan1749 6 ай бұрын
දවසක ඔයත් අහන්න ................................... අහම්බෙන් හරි අපි මෙතනදි මුන ගැහෙවී....
@wasanthapigera4212
@wasanthapigera4212 Жыл бұрын
ජීවිතය ම සිහිනයකැයි කියා සිතෙනවා
@slcartoono8340
@slcartoono8340 Жыл бұрын
මටත් 😊
@ireshakumuduni7208
@ireshakumuduni7208 Ай бұрын
❤❤❤
@NiroshaNiroshadileukshi
@NiroshaNiroshadileukshi Ай бұрын
පැලෙන්න ආදරේ කරපු හිත් දුරස් වෙලා , ගීත තුලින් අතීතය සිහිකරමින් හූල්ලනවා .💔😒
@rasanginadeera2458
@rasanginadeera2458 Ай бұрын
Aththa❤
@samansamantha6319
@samansamantha6319 27 күн бұрын
ආයෙමත් පරණ අතීතයට යන්න තිබුනානම් ❤
@WasanaKarunathilaka
@WasanaKarunathilaka Жыл бұрын
අතිතයට ගෙනියන සිංදු ට්කක්
@PRASANPRASAN-zu1sp
@PRASANPRASAN-zu1sp 7 ай бұрын
Supiri adaraei saththaiiiii promiss
@asankajayawardana8023
@asankajayawardana8023 Жыл бұрын
සුපිරිම collection එකක්......❤❤
@NilumikaNavanjana
@NilumikaNavanjana Ай бұрын
❤❤
@WasanthiUdeshika-nx9mw
@WasanthiUdeshika-nx9mw Жыл бұрын
Siu wasaraka pemgeethaya goluwela giyado.aluth lowaka oba sathutin kirulu paladuwado..palamu premaya dukai godak.💔💔💔💔
@upulbandara6256
@upulbandara6256 4 ай бұрын
Hondata sindu tika.....❤❤❤❤❤Super....🙏🙏🙏
@janakawirakon2241
@janakawirakon2241 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GaminiWijewardhana-m1v
@GaminiWijewardhana-m1v 7 ай бұрын
Mama ahanagaman inne kawruth nadda
@NoniFernando-wb5th
@NoniFernando-wb5th Жыл бұрын
❤❤❤❤❤ harima lassanai sthuthi lassana songs tikak dunnata
@riviniwasana2063
@riviniwasana2063 Жыл бұрын
H😀👍😜🔫😀😂😂😀😉😉🙂fxfbiurfgjgujgjjghhjhjjjhjkhihjkkjjkkjkjjojhjjjefjbgvnvnjkhjjljජඉපලයනදසසකනනනව😜😂😀🙂🙂😉වාවවොමාමසසි🔫🔫ැ🔫😜🔫අසාසැ🔫🔫අසාසසසැ🔫🔫😜🔫අඅස🔫ර🙂🙂😜ාාර🔫රදදඅ🙂🔫රද🙂ඇැ🔫මඅ😉සාසරැැසුදදදැදැදදුදඅ🔫ඇ🔫🔫👍🔫😜දැදදරස😜සාසාමහ⁣ෙ👍හෙඅහාසඅමුහිහහඅුමු😉ැමරර🙂😜😉අ🔫ර🔫🔫😜සරම👍ද😜දඅමරසැදඅදසරරසැනැනැනනනඅමඅරඅුාඑගැඅදුකිවවවවනානඅනනනසාස👍සදඅිකාසුඅසැසනවෛනාවනසි🎉🎉🎉🎉🎉🎉ැවනා❤👌❤😀😂👌😂❤🎉
@akalankawijesinghe
@akalankawijesinghe 2 ай бұрын
@NevilBandara-m6e
@NevilBandara-m6e Жыл бұрын
මම නිතරම ආහනවා මෙ සින්දු ටික😢😢😢😢😢😢😢😢😢😢
@ayonashiwanthika7283
@ayonashiwanthika7283 Жыл бұрын
Mamath❤🌹
@slcartoono8340
@slcartoono8340 Жыл бұрын
මමත්
@nisansalanisansala2347
@nisansalanisansala2347 10 ай бұрын
lassanama lassanaiiiiiiii
@jeewankumara2490
@jeewankumara2490 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 396 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН