අවකාශ භාවනාව
20:09
MIND AND BODY RELAX technique
30:35
1 st awakening
1:01
3 ай бұрын
Пікірлер
@UMIcreation-ii7jl
@UMIcreation-ii7jl 3 сағат бұрын
සර් ටබොහොම පින් මේ දේවල් පහදා දෙනවට..මේ දේ දැනුනා..සර් පහදනකොට තමා තේරුනේ...මේක ඇත්තටම හරි..🙏🙏🙏
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 8 сағат бұрын
@user-yq3gq4wb3g
@user-yq3gq4wb3g 10 сағат бұрын
ඔබතුමා කියන්නේ පිටසක්වලයින් අපේ ශක්තිය උරා ගන්නවා කියලා .
@kmb5807
@kmb5807 11 сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@indhumadhurika1784
@indhumadhurika1784 13 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 14 сағат бұрын
ඇත්තටම ඇත්ත සර්,කතා දෙකක් නැහැ ,මේක මම පැහැදිලි කරගත්තෙ මීට අවුරුදු 2 කට කලින් ,මේ පෝන් යූස් කරද්දී ,ශක්තිය අවම වෙනවා.ඉලක්ක බිඳවැටෙනවා.කියාගන්න බැරි අවුලක් පෝන් යූස් කරද්දී සිද්ධ වෙනවා
@RamaRama-xx1ct
@RamaRama-xx1ct 14 сағат бұрын
Gsgsgsgshah
@manoripriyanjali3121
@manoripriyanjali3121 21 сағат бұрын
ඔබ තූමා පවසන දෙ සත්‍යයක් මටත් මෙ දෙවල් දැනිලා තියෙනව .
@ovindihimaya
@ovindihimaya 22 сағат бұрын
Sahathika aththa sir theruwan saranai suwapath wewa
@ramesharashmi4908
@ramesharashmi4908 Күн бұрын
Sir mta deyak danaganna oni apita karadra karana ayagen manasika pida dena ayagen kohmada valakenna oni
@SunshineSwarna
@SunshineSwarna Күн бұрын
💯 true Sir! I have experienced it! 🙏
@waruni_iresha
@waruni_iresha Күн бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 Күн бұрын
🙏🙏🙏🌸
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Күн бұрын
❤❤❤❤❤❤❤
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Күн бұрын
10000000000000%k attha sir....mama mage FB account eka delete Karalama damma Dan masa 3kata kalin....Matath me de hondatama danuna sir
@05088
@05088 Күн бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖🌹🌹🌹🌹🩵🩵🩵🩵 ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@user-ew5fk8wt4n
@user-ew5fk8wt4n Күн бұрын
ඔබ තුමාගේ සෑම දේශනයක්ම භාවනාවක් නමුත් අප ගෙනා කර්ම ශක්තිය අනුව සත්‍යය අවබෝධ කරගැනීමට යම් කිසි කාලයක් ගතවේ යැයි සිතමි. ඔබ තුමාගේ මේ වීර්යයට තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏
@erangikadissanayake3344
@erangikadissanayake3344 Күн бұрын
❤🌹
@dilinisandeepani3954
@dilinisandeepani3954 Күн бұрын
J silva මහතා මේ දේවල් කිව්වා....මං හිතුවේ ඒ පිස්සෙක් කියල😢සමකාලීනව එකම කතාව එක එක විදියට ඇහෙනවා😢😢😢😢😢😢😢😢
@clotildafernando2253
@clotildafernando2253 Күн бұрын
ඔබ තුමා කියන්නෙ සම්පූර්න ඇත්ත බාවනා කරල ඇතිවන නිරාමිස ප්‍රීතිය පෝන් එක බලපුවම නැති වෙනව ඔබතුමා කිව්වට පස්සෙ තමයි මට වැටහුනේ ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage Күн бұрын
Yugaye adaraneeya guruthumaneni obata deergayu labewa!! Niduk wewa!! Nirogi wewa!! Sapa sathuta sapirewa!!❤
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage Күн бұрын
🙏🙏🙏
@chamilakumari6956
@chamilakumari6956 2 күн бұрын
👍🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 2 күн бұрын
🙏
@shaviniayoma6048
@shaviniayoma6048 2 күн бұрын
Thank you for waking me up dear sir ❤ with your universal voice
@shaviniayoma6048
@shaviniayoma6048 2 күн бұрын
Thank you for waking me up dear sir
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 2 күн бұрын
💛
@sanjeewakarunaratne4945
@sanjeewakarunaratne4945 2 күн бұрын
කකුළුවා ඇදේ යන ගමන් පැටවුන්ට කියනවලු උඹලා කෙලින් පලයල්ල කියලා විකාර නේද කියවන්නේ 😂😂
@garykroneberg
@garykroneberg 2 күн бұрын
@lasithosanda4917
@lasithosanda4917 2 күн бұрын
🙏
@kasunudumalagala8079
@kasunudumalagala8079 2 күн бұрын
Thank You
@wasana.8585
@wasana.8585 2 күн бұрын
පරණ මගුල් දාන්නෙ නැතුව කෝච් යු කරන්නෙ නැත්තම් අපේ මුදල් ආපසු දෙන්න කරුණා කරල
@user-wc1jy1bi3f
@user-wc1jy1bi3f 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@geethapothupitiya8216
@geethapothupitiya8216 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 2 күн бұрын
🙏🙏🙏
@ChamariDissanayake
@ChamariDissanayake 2 күн бұрын
,🙏🙏🙏
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 2 күн бұрын
🙏🙏🙏
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 2 күн бұрын
🙏🙏🙏
@user-xl9eu4kl5k
@user-xl9eu4kl5k 2 күн бұрын
🙏🙏🙏
@thilinidilrukshi119
@thilinidilrukshi119 2 күн бұрын
ඇත්ත සර්. මේ නිසා ප්‍රවෘත්ති බලන එක දුක හිතෙන කතා බලන එක වගේ සේරම දේවල් නවත්තලා දැන් ටිකක් කල්. තාත්තා උදේ පාන්දර පත්තරේ විස්තරේ බලලා ලේ කෝප කර ගන්න එක ගැන දුකයි. කරන්න දෙයක් නෑ. වේලිච්ච ඉරටු නවන්න බෑ වගේ එයාලා වෙනස් වෙන්නේ නෑ.😊
@chandanipushpalatha6789
@chandanipushpalatha6789 2 күн бұрын
Ape tathta wagemai ehenam😂😂😂
@chamindalal4957
@chamindalal4957 2 күн бұрын
🙏❤❤❤🙏
@chamindalal4957
@chamindalal4957 2 күн бұрын
❤❤❤❤❤
@Laknadee-fw8bq
@Laknadee-fw8bq 2 күн бұрын
sir. mn shariraye vibration ekata focus krgena bawana kara. ethkota mata denuna. mage aga godak bara wela nidahas wenawa wage. e mokkd
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 3 күн бұрын
හැම දේශනාවක්ම එකම විදියට වැදගත් .🙏❤️සර් මේක ඇත්ත .මම නම් ඒක පිලිගන්නවා.මොකද මම භාවනා කරන ගමන් ටිකක් පෝන් එකේ සම්බන්ධය ටිකක් අඩු කලා.ඒත් ටිකෙන් ටික ආයෙම ටෙලිඩ්‍රාමා වගේ දේවල් බලන්න වගේ පුරුදු උනා.මුලදි භාවනා කරල ඉවර වෙලා පෝන් එක බැලුව.පස්සේ හිතුව මුලින් පෝන් එක බලල ඉවර වෙලා භාවනා කරනව කියල මට හිතුනා ඒත් ඒක උනේම නෑ.මට තේරුනා මොකද මෙහෙම වෙන්නෙ කියල.ස්තුතියි සර් ගොඩක් පින් ඒක සත්‍ය වශයෙන්ම තේරුම් ගියා තහවුරු උනා සර්ගෙ දේශනාවෙන්.මේක අමුතුම ලෝකයක් මාස තුනක් හතරක් පුරාම මේ කුතුහලය තිබුන ..ඒක ඇත්ත සර්.🙏🙏❤️
@chamalabesinghe1763
@chamalabesinghe1763 3 күн бұрын
මේ කතාව සහතික ඇත්ත කියල මගේ අත්දැකීමෙන්ම මම දන්නව.. ඔබ තුමාගෙ මේ වැඩසටහනෙන් එය තවත් තහවුරු උනා.. ඔබට පින්..🙏🙏❤️❤️
@nelumkaushalya7111
@nelumkaushalya7111 3 күн бұрын
අවශ්‍යම මොහොතේ අහන්න ලැබුනේ.. මේක ටිකේ හරියට 4n එකට addict වෙලා කියලා මටම තේරිලා හිටියේ හරි වෙහෙසයි මෙටිකේ.. ස්තුතියි sir ❤❤❤❤......