Пікірлер
@kavinda383
@kavinda383 2 күн бұрын
මේ බෙල්ලධ්ව හොයා ගන්න පුලුවන් තැනක් කියන්න
@MadawaRavinath
@MadawaRavinath 3 күн бұрын
Dehi sodanna onada
@kumaraweerawansa2730
@kumaraweerawansa2730 6 күн бұрын
Video dannako sir
@erandajayalath4809
@erandajayalath4809 6 күн бұрын
❤❤❤❤❤
@wherearetheavacadoes7468
@wherearetheavacadoes7468 8 күн бұрын
ගොඩාක් ස්තූතී. වටිනා දෙයක් කියල දුන්නට 🙏
@navodyathoradeniya5619
@navodyathoradeniya5619 8 күн бұрын
❤️❤️
@SajithBatagalla
@SajithBatagalla 8 күн бұрын
මහත්මයා, ගොඩක් ලොකු සේවයක් කරන්නේ ඔබතුමා. ගොඩක් ස්තූතියි. අපි බීජ ඔන්ලයින් ගෙනත් පැලකරලා ගන්න ගෙඩි වලින් එන බීජ දිගින් දිගටම ගන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් hybrid බීජ වලින් හැදෙන ගෙඩි වලින් පරම්පරා දෙකතුනක් වගේ නේද ගන්න පුලුවන්? පුලුවන් නම් පොඩ්ඩක් දැනුවත් කරන්නකො. 🙏
@ThariduDarshana-hi6yf
@ThariduDarshana-hi6yf 11 күн бұрын
Mata dena ganna puluwanda byersla ehema hoyaganne kohomada wisthra tikk sirwa contact number ekak denna puluwanda
@dammikakodagoda860
@dammikakodagoda860 12 күн бұрын
Thank you
@damsidewansa580
@damsidewansa580 13 күн бұрын
පෙට්ටියේ සිදුරු වලින් වැලි හැලෙන්නේ නැද්ද
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 13 күн бұрын
Idunu dehi vikunanna puluwanda?
@shashikalasilwa1975
@shashikalasilwa1975 14 күн бұрын
Saffron bulbs apita kohenda ganna puluwan..Mama anuradhapura
@deepikapriyangani8445
@deepikapriyangani8445 16 күн бұрын
Thanks oba thumata
@valuablegem5307
@valuablegem5307 17 күн бұрын
Thank you sir
@saumyaushani9477
@saumyaushani9477 25 күн бұрын
Kohomada patan ganne
@one1base
@one1base 28 күн бұрын
Too much Tolkien 😢
@dumindusenanayake6606
@dumindusenanayake6606 Ай бұрын
ගොඩක් බර අඩු වීමක් වෙනවද.
@wtv7466
@wtv7466 Ай бұрын
Harima vatina vedio akak
@CASHBRO-dd6ly
@CASHBRO-dd6ly Ай бұрын
Oya musik adu karanna eka hodai
@user-qm3pc9dn4y
@user-qm3pc9dn4y Ай бұрын
Thank 🎉🎉🎉🎉
@ChandiSamarapperuma
@ChandiSamarapperuma Ай бұрын
Thank you❤
@manojpriyankara8055
@manojpriyankara8055 Ай бұрын
ඉන්නවා කනෙයි,,මී මැස්සා
@MemeFiesta-r6i
@MemeFiesta-r6i Ай бұрын
lokewinasa wenna oni
@NethmiKavindya-j5j
@NethmiKavindya-j5j Ай бұрын
thanks lot
@rohanawijesekara9695
@rohanawijesekara9695 Ай бұрын
අනේ මචෝ මොකක්ද බං තතනන්නෙ නැතුව කියහංකො. බීජ හොයාගන්නෙ කොහොමද කියල. පිටරට මල ඉලව් පිංතූර පෙන්න පෙන්න අපේ කාලෙ කන්නෙනැතුව.
@movindusampatha5318
@movindusampatha5318 Ай бұрын
❤❤❤
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 Ай бұрын
Bohoma vatina video eakak apey watthey godak lemon tree thiyenawa..oba thuma kiya dunnu vidiyata api wadey karanawa... Oba thuma ta godak pin🙏🙏
@darmadarma3083
@darmadarma3083 Ай бұрын
Oyata jayaveva Thank you pin👍👍👍👍👍
@rajithaperera279
@rajithaperera279 Ай бұрын
නියමයි. ගොඩක් ස්තූතියි ❤
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@nilanthithilakarathna7345
@nilanthithilakarathna7345 Ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා
@SUPUNNITHARU
@SUPUNNITHARU Ай бұрын
ඇත්තටම මිනිහා කියන මේ තිරිසනා ලෝකේ ඉන්න කිසිම සතෙකුට නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි.
@gaminibandara2616
@gaminibandara2616 Ай бұрын
මහත්මානෙණි අනූරාධපූර අපි ගස්ලබු ලොකූවට වවනවා අපිට මිලක් නෑ රට එවන්න අපිට දැනූමක් නෑ
@deepaldayawansha5934
@deepaldayawansha5934 Ай бұрын
Thanks you!
@Neesha93
@Neesha93 Ай бұрын
tnq
@anurasirianura6428
@anurasirianura6428 Ай бұрын
thank you sir
@sanjeewawijaya6031
@sanjeewawijaya6031 Ай бұрын
Obathumata jsyawewa.. theruwan saranai
@ajithnishantha8523
@ajithnishantha8523 Ай бұрын
Oba thumage whatapp number eka ganna puluwanda sir
@chandaniliyanage
@chandaniliyanage Ай бұрын
Thanks
@kithsiriadvertising3763
@kithsiriadvertising3763 Ай бұрын
thanks for your idea
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
you welcome
@Asankaathaudage90-ws4hc
@Asankaathaudage90-ws4hc Ай бұрын
මේක පරන ක්‍රමයක් ,ඉස්සර දෙහි වැලි යට දානවා කියලා කරන්නෙ මේක. මේ ඉස්සර පාරම්පරික ක්‍රමයක්. ඔබ තුමා තාක්ෂණික ක්‍රම ටිකක් පාවිච්චි කරලා. අගෙයි. දැන් ඉන්න අයට මේවා නම් මැජික් . හැබැයි මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක්. මං මුලින්ම මේක දැක්කෙ අපේ ගෙදර අම්මාගෙන් 1998
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@chamikasumithgodallawaththa
@chamikasumithgodallawaththa Ай бұрын
සෘජුෆෝම් පෙට්ටිම ගන්න ඕනිද
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
දිරන්නැති ඕනම දෙයක් පුළුවන්
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
ගස්වල දෙහි හැදෙන කාලෙට,විකුනන්නෙත් නෑ.මිළකුත් නෑනේ.නිකම්ම අහක යනව.අහල පහල අය නිකම්ම අරන් යනවා. දැනගෙන හිටියට මේම උත්සාහ කරල බැලුවෙ නෑ.අනිවාර්යයෙන් මේ පාර හැදුනම ගෙදර ප්‍රයෝජනයට හරි මාස ගානකට අරන් තියාගන්න ඕනේ. ඇල් වතුරට ,තේ කහට වලට දෙහි දාල බොන නිසා මම මිළ කාලෙට කඩෙන් ගේනවා.අවාරෙට ගස්වල දෙහි නැති නිසා. ඔබට බෙහෙවින්ම ස්තූතියි මේවා මතක් කරාල දෙනවට...👍
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි
@wasanthaag26
@wasanthaag26 Ай бұрын
අපි නොතෙමෙන තැනක පොලොව හාරලා ඔය විදියට දෙහි අතුරලා හොදට වැලි වලින් වහල තියනව මං ඒ විදියට මාස 6ක් විතර තියාගෙන තියෙනව. ඊට වඩා කල් තියල බැලුවෙ නෑ
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx Ай бұрын
මම කෘෂිවිද්‍යාව උසස් අද්‍යාපනය සදහා හදාරපු ශිශ්‍යාවක්..ඇත්තටම අපි ඉගෙන ගන්නෙ බොහෝ දුරට තියරි ප්‍රායෝගිකව මෙවැනි දේත් ඉගෙන ගන්න තියෙනවනම් රටක් විදියට ඉස්සරහට යන්න අපිට පුලුවන්...මේ හැම වීඩියෝ එකක්ම මට නම් වටිනාකම මෙච්චරයි කියල නිම කරන්න බැරි දේවල්...ඉතින් ඔබ තුමාට පින් මෙවැනි නොදන්නා දේවල් අපි සමග බෙදාගන්නවට..ඉදිරියේදී මම මගේම නිශ්පාදනයක් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්නව ඔබ තුමා තමයි මගේ ගුරුවරයා...❤🙏
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවා ට ස්තුතියි ඔබට ජය වේවා
@darshana9898
@darshana9898 Ай бұрын
Rigiform box වෙනුවට ලී පෙට්ටි ගන්න බැරිද
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
ඉක්මනින් දිරන්නැති ඕනම දෙයක් පුළුවන්
@roshanindika9406
@roshanindika9406 Ай бұрын
ස්තුතියි මහත්මයා
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
ඔබට ජය වේවා
@user-jx9on8lt6i
@user-jx9on8lt6i Ай бұрын
නියම මහතෙක්...විදෙස් රටක ජීවත්වන අය තමයි , තමන් දන්න දේ ලංකාවේ අසරණ ජීවිතයක් ගත කරන අයට කීයක් හරි වැඩිපුර හොයා ගන්න ක්‍රමවේදයක් කියා දෙන්නේ.... ලංකාවෙි වෙසෙන යමක් කමක් දන්න කෙනෙක්ගෙන් දෙයක් ඇහුවොත් ....කටින් වචනයක් පිටකරව ගන්න හරි අමාරුයි.... ඒ තරම් ආඩම්බරයි..උද්දච්චයි..... කෙනෙක් හැදෙනවට ඉරිසියයි..... ඒක සිංහලයාගේ ලේවලට සම්බන්ධ වෙච්ච දෙයක්.... කොහොම නමුත් ඔබතුමාට දෙවියන්ගේ පිහිටයි..
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@sududoni672
@sududoni672 Ай бұрын
Post office eka haraha yawapuwama apita salli ganne kohomada.. poddak pehedili karala denna pls.. video eka gdk hodai sir
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
ඔයා ඉස්සෙල්ලා online එකේ විකුණන්න ඕන ,
@ayeshamadushani8125
@ayeshamadushani8125 Ай бұрын
Oba thumata godak sthuthi me wage adahas laba denawata
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි