දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened!

  Рет қаралды 223,630

New Things From London

New Things From London

3 ай бұрын

දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened!
Welcome my KZbin channel
මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් දෙහි දොඩං නාරන් වගේ පලතුරු මාස හයත් අවුරුද්දත් අතර කාලයක් fresh එකේ තියාගන්න. ඵලදාව තියෙන කාලෙට මේ විදියට ගබඩා කරගෙන ඵලදාව නැති කාලෙට වැඩිමුලට වැඩි මුදලට විකුණලා ඕගොල්ලන්ට හොඳ ආදායමක් ගන්න පුළුවන්,
අපි බලමු දැන් පියවරෙන් පියවර කොහොමද මේක කරන්නේ කියලා,
මේකට ඕනේ හොඳට වියලන ලද ගඟේ වැලි,
ඔයාගේ දෙහි ප්‍රමාණය අනුව බොක්ස් එකක් ලෑස්ති කරගන්න.
ලෑලි වලින් ගහපු බොක්ස් එකක් හරි කැමති විදිහට පුළුවන්.
වටේම හිල් තියන්න ඕන වාතාශ්‍රය ලැබෙන්න.
මේ විදිහට වැලිතට්ටුව අඩියේ අසුරලා, ඊළඟට දෙහි තට්ටුවක් අතුරනවා.
දෙහි එකට එකට ගෑවෙන්නේ නැතිවෙන්න තියන්න ඕන.
ඊළඟට ආයෙ වැලි තට්ටුවකින් මේක වහන්න ඕන.
ඊට පස්සේ මූඩියකින් වහලා සිසිල් වියළී සෙවන ස්ථානයක,
ඔයාලට කැමති කාලයක් තියාගන්න පුළුවන්.
මේ ක්‍රමයට ඕගොල්ලන්ට මාස හයේ ඉඳලා අවුරුද්ද දක්වා තියාගන්න පුළුවන්.
මේ වීඩියෝ එකට ඔයා කැමති වුණා නම් කරුණාකරලා share කරන්න ,කරන්න subscribe කරන්න.
ස්තුතියි නැරඹුවාට .
n Unconventional Experiment: Preserving Limes with Sand
The quest for innovative food preservation techniques has driven experimentation for centuries. While methods like refrigeration, brining, and drying are well-established, the allure of alternative approaches persists. This experiment explored the viability of storing fresh limes in sand for a period of six months, a method with anecdotal mentions but limited scientific research.
Hypothesis:
Submersing limes in sand would create an environment conducive to long-term preservation. The sand would absorb excess moisture, preventing rotting, and create a barrier from external contaminants.

Пікірлер: 742
@chamilapriyangika1106
@chamilapriyangika1106 3 ай бұрын
ඉස්සර අපේ අත්තම්මලා එහෙම කලා, දැන් තමයි නැවත මතක් උනේ. ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි .
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
ජය වේවා.
@aseladharmasiriwardhana364
@aseladharmasiriwardhana364 2 ай бұрын
Thanks for this informations
@dhanukagds2801
@dhanukagds2801 2 ай бұрын
ඔබ ඉතා නිහතමානි මිනිසෙක් දිර්ගායුෂ වේවා❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
ජය වේවා
@karunasenaperera7658
@karunasenaperera7658 3 ай бұрын
වැලි කොස් ඇට හදන ක්‍රමයමයි. දෙහි වවන අයට බොහෝම හොඳ ක්‍රමයකි.ගොවියා රජ වේවා!! මමත් ගෙදරට වැඩිපුර දෙහි ගෙනාවහම ඔය විදියට වැලිවල දලා තියා ගන්නවා.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
ජය වේවා.
@seethakumari8387
@seethakumari8387 2 ай бұрын
😮😮😅
@ANULAADIHETTI
@ANULAADIHETTI Ай бұрын
​seethakumari8387
@rathnaseethadias6494
@rathnaseethadias6494 Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි අපේ රටේ ගොවි ජනතාව දැනුවත් කරන වට මේ වගේ දේවල් වලින් හැකි නම් තවත් ජනතාව දැනුවත් කරන්න
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@renukakumari5890
@renukakumari5890 Күн бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@artfollowing
@artfollowing 2 ай бұрын
ඇත්තටම මේ දේවල් ඕනා නෑ කියලා ඉන්නවට වඩා අද ලංකාව තුළ පවතින තත්වය අනුව ඉදිරියේදී එළවළු ටිකක් වෙළෙඳපොළට නොඑන්න පුළුවන්. ගොවීන්ගෙ වගාවන් නැවතිලා. පොහොර මිල ගණන් එක්ක ඉහල යන එළවළු මිල දරාගන්න බැරි වේවි. පවුලක් විදියට ආර්ථිකව වගේම ආහාර අතිනුත් ආරක්ෂාවක් ලබාගන්න මේ වගේ පොඩි දේවල් කරගෙන තිබීම ඉස්සරහට ලොකු හයියක් වෙයි. බුද්ධිමත්ව උත්සාහ කිරීම ඔබ සතුයි..ඔබ කරන්නෙ මේ කාලෙ හැටියට සද් ක්‍රියාවක්❤❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@WorldArtFoundation-fo2tq
@WorldArtFoundation-fo2tq 3 ай бұрын
ආණ්ඩුවක් කරන්න ඕනේ වැඩක් ඔබ කරන්නේ. විදේශ අත්දැකිමෙන් අපේ ජනතාව පෝෂණය කරන්න. ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
ස්තුතියි ජය වේවා
@manjulahettiarachchi3053
@manjulahettiarachchi3053 Күн бұрын
ඇයි ඉතින් ආණ්ඩුවක් කරන්න ඕන වැඩක් කියලා කියන්නෙ අඩුම තරමෙ තමන් වත් ප්‍රයෝජනයට ගන්න බලන්න එතකොට තමාගේ වියදම් අඩු කරගන්න පුලුවන් ..
@deepaldayawansha5934
@deepaldayawansha5934 3 күн бұрын
Thanks you!
@user-rp6rp4fd1y
@user-rp6rp4fd1y Ай бұрын
මමත් ඔහොම තියාගන්නවා අපේ අම්ම කරන නිසා.අපේ අම්මට කියල දීල තියෙන්නෙ ආච්චි.මේව අපේ දරුවන්ටත් කියල දෙන්න ඕනෙ.මමනන් ඕක කරන්නෙ මැටි මුට්ටියක.මොකුත් වෙන්නෑ ඔය වගේම තියෙනවා.
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@chamarikatagoda4197
@chamarikatagoda4197 3 ай бұрын
මට දැන් මතක් උනේ, අපේ ආච්චි අම්මත් ඉස්සර ඔය වගේ කලා, මතක් කර දුන්නට ඔබතුමාට බොහොම ස්තුති 🙏
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
ජය වේවා.
@chandaniliyanage
@chandaniliyanage 5 күн бұрын
Thanks
@priyanganiathapaththu3972
@priyanganiathapaththu3972 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You Welcome
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 3 ай бұрын
Thank you so much.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You're welcome!
@miracleorchids4309
@miracleorchids4309 3 ай бұрын
Thank you so much
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You're most welcome
@iroshaweerasinghe2511
@iroshaweerasinghe2511 3 ай бұрын
I will....Thanks a lot...🙏
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You're most welcome
@gunathilakarm9839
@gunathilakarm9839 3 ай бұрын
කියලා දුන්නට thanks.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
ජය වේවා.
@user-uc3xx2ep9f
@user-uc3xx2ep9f 3 ай бұрын
හොද අදහසක් ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@senarathnaliyanage2252
@senarathnaliyanage2252 3 ай бұрын
Thank you very useful video.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@sujithpremachandra4572
@sujithpremachandra4572 3 ай бұрын
Thank you
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@miracleorchids4309
@miracleorchids4309 3 ай бұрын
Thank for your
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You're most welcome
@udayamendis1956
@udayamendis1956 3 ай бұрын
Thanks a lot
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
you welcome
@RemiseRemise
@RemiseRemise 2 ай бұрын
Many tks.
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@lathasumanwathie1041
@lathasumanwathie1041 2 ай бұрын
Thank you so much for helping. Excellent service.
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
You most welcome
@samankumara6055
@samankumara6055 3 ай бұрын
Thank you so much for your efforts
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
It's my pleasure
@bandulawanigasekara5535
@bandulawanigasekara5535 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමන්ට..!
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 3 ай бұрын
බොහෝම ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
you welcome
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 Ай бұрын
නියමයි ගොඩක් ස්තුතියි . තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@arunayasapalitha605
@arunayasapalitha605 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
ජය වේවා
@shiromaniperera3523
@shiromaniperera3523 2 ай бұрын
Thank you.
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@user-jx9on8lt6i
@user-jx9on8lt6i 11 күн бұрын
නියම මහතෙක්...විදෙස් රටක ජීවත්වන අය තමයි , තමන් දන්න දේ ලංකාවේ අසරණ ජීවිතයක් ගත කරන අයට කීයක් හරි වැඩිපුර හොයා ගන්න ක්‍රමවේදයක් කියා දෙන්නේ.... ලංකාවෙි වෙසෙන යමක් කමක් දන්න කෙනෙක්ගෙන් දෙයක් ඇහුවොත් ....කටින් වචනයක් පිටකරව ගන්න හරි අමාරුයි.... ඒ තරම් ආඩම්බරයි..උද්දච්චයි..... කෙනෙක් හැදෙනවට ඉරිසියයි..... ඒක සිංහලයාගේ ලේවලට සම්බන්ධ වෙච්ච දෙයක්.... කොහොම නමුත් ඔබතුමාට දෙවියන්ගේ පිහිටයි..
@ajithgunawardana26
@ajithgunawardana26 11 күн бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@jayalathperera7768
@jayalathperera7768 Ай бұрын
බොහෝම ස්තූතියි .පැහැදිලියි .තෙරුවන් සරණයි .
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@bsudusinhga4118
@bsudusinhga4118 3 ай бұрын
Thanks sr
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You Most Welcome
@sanjeewawijaya6031
@sanjeewawijaya6031 4 күн бұрын
Obathumata jsyawewa.. theruwan saranai
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 3 ай бұрын
සුපිරි මෙවෙනි දෙයක් කියා දීම.බොහොම ස්තුතී 💕💕💕
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You Welcome
@pushpachandani5917
@pushpachandani5917 Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුති සියලුම dena දැනුවත් කළාට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤️❤️❤️❤️❤️❤️
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 3 ай бұрын
බොහොම ස්තූතියි සර්
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
you welcome
@aselamadusanka2276
@aselamadusanka2276 2 ай бұрын
Thanks 🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 ай бұрын
නියමයි ස්තුතියි ඔබතුමාට
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@danushkanadun1515
@danushkanadun1515 3 ай бұрын
Really Appriciate
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@dileeshaamarasiri8217
@dileeshaamarasiri8217 3 ай бұрын
Thank u very much
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You Welcome
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@ayomijayaweera1370
@ayomijayaweera1370 Ай бұрын
ස්තුතියි බුදුසරණයි
@ajithgunawardana26
@ajithgunawardana26 15 күн бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@dinidukrishantha153
@dinidukrishantha153 3 ай бұрын
Naram walt mekramay. Harid mahththay budu sarnai obt
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
හොඳට පැහුණු නාරං හරි
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 ай бұрын
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy 2 ай бұрын
Thank you very much this is an excellent job ill definitely do this next lime season 🙏🙏🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
Thank you very much for watching my videos
@srimathiehaddala6518
@srimathiehaddala6518 Ай бұрын
බොහොම ස්තුතියි 🙏
@ajithgunawardana26
@ajithgunawardana26 15 күн бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 ай бұрын
ඔබතුමාට ස්තූතී 🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@nilminethushari2477
@nilminethushari2477 2 ай бұрын
ස්තුති ඔබට තෙරුවන් සරණයි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@user-vp9qm9rk2z
@user-vp9qm9rk2z 2 ай бұрын
Loku deyak me wage videos daana eka.. godak watinawa... Thank you very much.. Good luck and all the best.. bs
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
ජය වේවා
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ,,, රටට වැඩදායක යමක් පෙන්වා දුන්නාට.....
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@MommaCha808
@MommaCha808 3 ай бұрын
Thank you 🎉
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 2 ай бұрын
බොහොම ස්තුතිය ඔබ තුමාට තෙරුවන් සරනයි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
වීඩියෝ එක නැරඹුවට ස්තුතියි
@kithsiriadvertising3763
@kithsiriadvertising3763 8 күн бұрын
thanks for your idea
@ajithgunawardana26
@ajithgunawardana26 6 күн бұрын
you welcome
@malaninanayakkara4591
@malaninanayakkara4591 Ай бұрын
බොහොම වැදගත්
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@priyanthachristoper9193
@priyanthachristoper9193 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනා දෙයක් මේක නම්.ඔබට ගොඩක් ස්තුතියි .
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවාට බොහොම ස්තූතියි
@user-sn4vx9hq5k
@user-sn4vx9hq5k 3 ай бұрын
වට්නා දෙයක් කියාදුන්නට ස්තුතියි.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@user-tf7cg6fl5b
@user-tf7cg6fl5b Ай бұрын
බොහොම ඉස්තුතීය් ඔබට
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@user-ov4od4hw3h
@user-ov4od4hw3h 2 ай бұрын
Thanks you ❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@isuruherath7281
@isuruherath7281 2 ай бұрын
Thank you sir. All the best...!
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@chamleyfernando11
@chamleyfernando11 2 ай бұрын
Very very useful 👍 Thanks for sharing this vedio.. 🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@LalaniRathnayake
@LalaniRathnayake 2 ай бұрын
බොහෝම පින් 🌷🌷🌷
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@vitharanagevitharana2017
@vitharanagevitharana2017 3 ай бұрын
There is nothing we can't do.🙏🙏🙏👍👍👍 Thank you very much 🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@harsha8157
@harsha8157 2 ай бұрын
⁣බොහෝම ස්තුතියි මහත්මයා
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@AriyasiriKalupahana
@AriyasiriKalupahana 2 ай бұрын
thank you very much
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@samsonperera9872
@samsonperera9872 Ай бұрын
Really Great, thank you.
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
You Most Welcome
@foodssanjeewa4855
@foodssanjeewa4855 3 ай бұрын
ඔබතුමා ගොඩක් වටින දෙයක් අපිට කියලා දුන්නේ. බොහෝම ස්තූතී මහත්මයා❤
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
බොහෝම ස්තූතියි
@evamallawaarachchi8979
@evamallawaarachchi8979 2 ай бұрын
What You do truly has a great impact on uplifting the economic standards of our people .Really appreciate !!
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
You Most Welcome
@pererachaminda386
@pererachaminda386 2 ай бұрын
ස්තුතියි ❤️🙏❤️🙏
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
එලකිරි Thank you
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@avanthijayarathne2325
@avanthijayarathne2325 2 ай бұрын
❤ Thank you very much...
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@indrajithmnc2626
@indrajithmnc2626 Ай бұрын
වටිනා අත් දැකීමක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
@manelgservices1449
@manelgservices1449 2 ай бұрын
වටිනම විඩියෝවක් ස්තුතියි ඔබට අප වෙනුවෙන් හොද දෙයක් පෙන්නා දුන්නාට.❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
ජය වේවා
@ChithraD-vx6lb
@ChithraD-vx6lb 3 ай бұрын
Niyamai sthuhi obata.
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You Most Welcome
@dahanayakagepremathilaka
@dahanayakagepremathilaka 2 ай бұрын
Thanks ❤❤❤❤❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@user-xj3zb1hy4k
@user-xj3zb1hy4k Ай бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@ushansandeep3261
@ushansandeep3261 3 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්❤️❤️❤️
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@dinukachaminda5237
@dinukachaminda5237 Ай бұрын
නියම අදහසක් , දැනුම දුන්නාට ස්තුති ඔබ තුමාට....
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@lakmalikodikara1823
@lakmalikodikara1823 2 ай бұрын
ස්තුතියි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@wasa945
@wasa945 3 ай бұрын
ගොඩක් වට්න විඩීයො එකක් 🥰🥰
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@user-fe7su9ul7d
@user-fe7su9ul7d Ай бұрын
Thanks video ekata
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
you most welcome
@amararda
@amararda Ай бұрын
Good to share your knowledge with like minded people Thank you.
@ajithgunawardana26
@ajithgunawardana26 Ай бұрын
You Most Welcome
@ShiromalFernando
@ShiromalFernando 2 ай бұрын
Thank u❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@renukakumarasinghe5641
@renukakumarasinghe5641 2 ай бұрын
මෙවැනි කල්තබා ගැනීමේ ක්‍රම වගා කරන අයටත් ඉතාම ප්‍රයෝජනවත්.ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@dineshharsha2513
@dineshharsha2513 2 ай бұрын
Thank ❤
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
You're welcome 😊
@NilanthiKariyawasam-nt9yr
@NilanthiKariyawasam-nt9yr 2 ай бұрын
Thanks u sir
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@shashikaamarasinghe939
@shashikaamarasinghe939 3 ай бұрын
thank for your valuable time & knowledge sharing ..😍😍😍
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
You're most welcome
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 3 ай бұрын
There are many things we cant do Can you plant a mango seed And get a coconut tree
@hareldhareld2784
@hareldhareld2784 3 ай бұрын
Super idea
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@chathudlk6389
@chathudlk6389 29 күн бұрын
Thank you so much..
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
welcome
@AH_DPP
@AH_DPP 3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි.කලරින් නොදා කොමඩු ඉස්ම අරගෙන පැණි හදාගත් එක වටිනවා.ඒක ඒ විදිහටම කරන්න උනන්දු වන අයටත් හොදයි.තෙරුවන් සරණයි.
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
Thanks
@janakapriyadarshana3479
@janakapriyadarshana3479 2 ай бұрын
බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කියා දුන්නට❤️❤️❤️❤️
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@sanjeewanuwan4205
@sanjeewanuwan4205 Ай бұрын
Thank you obata❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
වීඩියෝ එක නැරඹුවාට ස්තූතියි
@kusummudiyanse9558
@kusummudiyanse9558 3 ай бұрын
Goodak pin oba thumata thawa dawal kiyanda budu sarni
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@bhanukaakila5312
@bhanukaakila5312 3 ай бұрын
ඉතා වටිනා වීඩියෝවක්
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@vidurasrimalavige2818
@vidurasrimalavige2818 3 ай бұрын
Very valuable video.👍🖐️😊
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks
@chamindadharmasena3053
@chamindadharmasena3053 3 ай бұрын
It's good idea.❤❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks.
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 29 күн бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...හොද දෙයක් කියා දුන්නාට...
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
මගේ වීඩියෝ නරඹුවාට ස්තුතියි
@chamwelder527
@chamwelder527 2 ай бұрын
ඔබතුමාට ජය ✌️
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ නැරඹුවාට බොහොම ස්තුතියි
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 3 ай бұрын
මෙවැනි ක්‍රමයක් හදුන්වා දීම ගැන ඔබට ස්තුතියි .
@ajithgunawardana26
@ajithgunawardana26 3 ай бұрын
Thanks.
@susilasilva
@susilasilva 2 ай бұрын
Iiioi​@@ajithgunawardana26
@jinarathana4941
@jinarathana4941 2 ай бұрын
රජයේ කෘෂිකර්ම නිලධාරීන්ට කොච්චර වැඩ කරවන්න ඇහැක්ද ආර්ථික මෙහෙවරක් ඉටුකර න ඔබ තුමාට ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 2 ай бұрын
මගේ වීඩියෝ බැලුවට බොහොම ස්තූතියි
@JasinthaSenarathna
@JasinthaSenarathna Ай бұрын
මම ඊයෙ දුන්නා 50kg රුපියල් 600ට මීට පෙර රුපියල් 50 ටත් දීල තියෙනවා ගොඩක් පින් ඔබ තුමාට🙏
@ajithgunawardana26
@ajithgunawardana26 22 күн бұрын
මගේ වීඩියෝ නැරඹුවාට ස්තූතියි
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
අවාරේ දෙහි ගහක ගෙඩි ගන්නා විධිහ
8:52
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 14 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН