Пікірлер
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 9 минут бұрын
bro watura weeduruwak thiyanna programme wala.
@sandaruwananuradha9944
@sandaruwananuradha9944 18 сағат бұрын
❤❤❤
@user-iq6hi2mf7k
@user-iq6hi2mf7k 19 сағат бұрын
බංගලිදේශය මීට වසර 500 කට පෙර සම්පූර්ණ බෞද්ධ රටකි, පසුව බොදු ජනතාව කපා කොටා ඝාතනය කරන ලදී,
@thejananalin4329
@thejananalin4329 19 сағат бұрын
❤😊😊❤
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Күн бұрын
මහත්තයෝ මූත් මේ කාලයක් NGOට සහ ජෙප්පන්ට කඩේ ගොස් කණ්නාඩියෙ නූල එල්ලගෙන ජනතාව රවටා කෙලවගෙන ඉන්න එකෙක්. කලා විෂයන්ගෙන් මහාචාර්ය්‍ය වෙලා එපමණයි. මුංට අවශ්‍ය මුදල්. පසුගිය වසර කිහිපය තුල NGO මුදලට හැම දෙයක්ම කලා. දැන් ඇති මහත්තයෝ මේවගේ දකින්නත් පිලිකුල්.
@Lucky-ug6is
@Lucky-ug6is Күн бұрын
පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශ යන රටවල් තුනටම වැඩේ දුන්නෙ පිරිහෙන ඇමරිකාව රැකගැනීමට චීනය කුඩුපට්ටම් කිරීමට. ඇමරිකාවේ ආධිපත්‍යය යටතේ ලෝකයේ ලේ ගංගා කදුළු ගංගා ගලා ගියා. ස්වාභාවධර්මයට ඔරොත්තු නොදෙන තරම් ලේ හැලුනා. ඉදිරියේ ස්වභාවධර්මය සිටින්නේ ඇමරිකාවට විරුද්ධව. ඒ අනුව ඇමරිකාවේ ආධිපත්‍යය බිදවැටෙනවාමයි. ඒනිසා දරුණු සිවිල් අරගලය කින් හෝ ඇමරිකාව කැඩීයාහැකියි. මෙය ප්‍රාර්ථනාවක් නොව සිදුවිය හැක්කකි.
@TissaWeerathunga
@TissaWeerathunga Күн бұрын
ආදරෙයි...❤❤❤❤
@rohanamahaliyanaarachchi2724
@rohanamahaliyanaarachchi2724 Күн бұрын
කරුනාකර vapa Tv ආරම්භ කිරීමේ objectives වලින් පිට පැනීමට කටයුතු කරන්න එපා.
@devindawijekoon130
@devindawijekoon130 Күн бұрын
අඩු මුදලට ශ්‍රමය සූරා ගන්න දීලා ඇති වෙන සමෘද්ධිය තවත් අර්බුද ගණනාවකට හේතු නිර්මාණය කරනවා කොහොමත්
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 5 сағат бұрын
ලපයගෙ වහල්ලු කොයි විදියට හිතුවත් ශික් හසීනා බංගලාදේශය ගොඩක් දියුණු කරා
@lalsenarath
@lalsenarath 4 сағат бұрын
@@devindawijekoon130 සමුර්ධිය ලබපු හැම රටක්ම ශ්‍රමය සූරාකෑමට ඉඩදුන්නා. ලංකාවෙ කම්කරු නීති සියල්ල කම්කරුවන් පැත්තට, විදේශීය ආයෝජකයින් එන්නේ නෑ. ලංකාවෙ මිනිස්සුගෙ ජාන වලම කම්මැලිකම තියනවා, ආගම බුදුදහම නිසා, සූරාකෑම වැරදි!
@user-ce3gi3xo4j
@user-ce3gi3xo4j Күн бұрын
බටහිර බලවතුන් ගේ අරමුණ ඔවුන්ගේ රටවලින් පිට ත්‍රස්තවාදය හා යුද්දය ආසියාවට යොමු කරවීමේ ප්‍රයත්නය. සාර්ථක වීම තුලින් බටහිර ආයුධ හා බෙහෙත් වානිජ වෙළදාම වර්දනය කිරීමෙන් ආර්ථික ග්‍රහනය. කිරීම පැහැදිලි වී ඇත.
@anandaparanagama3781
@anandaparanagama3781 Күн бұрын
Um8
@skyphone8133
@skyphone8133 2 күн бұрын
එදා පාස්කු බොම්බයට මුල්වු 2015 මීයන්මාරයේ හාමුදුරැවරැ කපා කොටා මරාදමන රෝහින්යා තස්තවාදීන් එක්සත් ජාතින් කිවායයි කියමින් ගල්කිස්සේ ගොඩනැගිල්ලක රදවා ඉහෙන් කනින් එල්ලාගෙන සිටින ලමයි ලංකාවේ පාසැල් වලටද ඇතුලත්කර ලංකාවේ ලමයෙකූට පාසැල් යැමට ඉඩ නැතිකර වේයන්ගොඩ අක්කර 20 වත්තක ටයර් ඒල්ලා ඒවා මැදින් රිංගා වෙඩිතඵන අයුරැ පුහුණු කරමින් පුදුකුඩිඉරිප්පු වෙරල දේසට එන රෝහින්යා සරණාගත තස්ථවාදීන් ගෙනගොස් වීල්පත්තුවේ කැලැ එලිකර පදිංචි කරමින් ඒ ආශිතව බොම්බය පීපිරවීමේ පූහුණු කදවුරැ වතුර ටැංකියක් තට්ටු හතරක් සිටින සේ හදමින් ඒ තට්ටුවලින් බිමට පනිමින් සටන් පුහුණුව හා තබ කර්මාන්ත ශාලා කියමින් බෝම්බ කම්හල් හමුදාව ඉවත දමන කාලතුවක්කු කොපු භාවිතා කර සදා රාඡය සම්මාන පිරිනමා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජාවාරම් කරැවන් දොමල ඩයස්පෝරාවේ ද අනුගහයෙන් දියත්කල සිංහල බෞද්ධ විරෝධි ජන සංහාරය පාස්කු බෝම්බය දක්වාම ලියලා වැඩුනේ පුඡිත් ජයසුන්දර හා නිශාන්ත සිල්වා කන්දප්පා හා ශානි අබේසෙකරගේ පොලිස් යාන්තණය හරහාය. ඒය 2019දි ගෝඨාභය රාජපක්ෂ දේවිවරැන් පැමිණ හෑට නම ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් 2015 දී පතාලයට වැටිමට හරවා තිබු සුක්කානම ගෙන අංශක 180° අනතියකට යලි හරවනු ලෑබුයේ රටත් ඡාතියත් විනාශවිමට දශමයක වපසරියක් තුල වීම මෙහි බැරෑම් කම මනාව පැහැදිලිය. තෙල් පොලින් ගෑස් පෝලින් ඇතිවී ගොඨාභය රාජපක්ෂට විරුද්ධව වීදේශීය මත්ද්‍රව්‍ය ජාලයට මුදල් යෝදවා කන්ජීපානී ඉම්රාම් මුදාගැනීමට අරගලය හරහා හැකිවුයේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ මුදල්වලට අරාබි රටේ අධිකරණ මගින් දෙන පසිද්දියේ මරණ දඩුවමේන් ගලවා ගත්තේ ලංකාවට පිටුවහල් කරගෙන ලංකාවේ නඩුපවරා දඩුවම්කරන පොරෝන්දුව පරිදිය. ඒ අනුව සවුදි ආරක්ෂක අංශය කන්ජීපානී ඉන්රාම්ව දැඩි අරක්ශක රැකවල් මැද කටුනායකට එවු අතර ඔහු හා ඔහුව බෙරාගැනීමට ගිය නිතඤයන්ගේ සැලසුම වුයේ කටුනායකින් වෙනත් නමකීන් වෙනත් ගුවන්යානයකට ගොඩවී වෙනත් රටකට පැනීම වුවද බස්නාහිර බාර නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු තේන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොලේ රැකවල් තරකරගෙන අත්අඩංගුවට ගත් අතර කෝළඹ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේදී සුපීරි සැප දුන්නේ කුඩු කාරයන්යන්ගෙන් යැපුන ශානි අබේසිංහ හා නිශාන්ත කන්දප්පා විසිනි. අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. ඉන්පසු මෙරටට පීටූවහල් කරගෙන කටුනායකින් පෑනයැමට සැලසුම් කලද එයද අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. රයන් තමා නීල් මැනීක සොරකම් කර මදුෂාකට ගෙන යැමේ කොන්තරාත්තුව බාරගන්නේ. මේරටින් 2019දී කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවා පැවසුවේ සවුදියේ අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මගින් විකාශනය කිරීම දෝෂදර්ශනයට ලක්කරමීන් කල කථාව ඇතුලත ගැබ්වුයේ පහසුවෙන් ලංකාවට ගෙනවිත් අධිකරණය හරහා ඇපදී නිදහස් කර හැරීමට නොහැකි වීම ගැන මත්ද්‍රව්‍ය සල්ලිවලින් යැපෙන කිරිඇල්ලගේ හා පෝහෝට්ටුවට රාජපක්ෂලාට විරැදව කටයුතු කල අයගේ පොදු අදොනාවය. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා හා ගැනියා බැරිස්ටර් හා ලේක්හවුස් මාධ්‍ය වේදීන් සමග කෝලඹ අපරාධ මුලස්ථානයේදී කන්ජීපානී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවු මධුෂ්ක රහස් සාකච්ඡාවක නිරත වුයේ ගෝඨාභය ජනාධිපති වන ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට කලිනි
@lalithwidyarathna7945
@lalithwidyarathna7945 2 күн бұрын
Monavadha ma moda katha anthony surendra kiyanne sri lankikayek athi dhakshayek monavadha ma tamil sinhala katha
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 күн бұрын
❤❤❤❤
@asankarathnayakeasankarath2341
@asankarathnayakeasankarath2341 3 күн бұрын
ලංකාවට ලොකු සම්පතක් ❤️❤️❤️
@dharshana622
@dharshana622 3 күн бұрын
මු පිස්සෙක්🤣
@rajinesumudu
@rajinesumudu 22 сағат бұрын
ඔහු පිස්සෙක් කියන්න ඔබ‍ට තියන දැනුම කුමක්ද?. ඔබ NPP බ නේද?
@Manjumgp
@Manjumgp 3 күн бұрын
New world order ගැන ඔබට විතරයි කතා කරගන්න කොන්ද තියෙන්නෙ.
@priyanthacoralage860
@priyanthacoralage860 4 күн бұрын
කවදාද මව් බිමට ආවේ....
@user-nd2ye5qf9q
@user-nd2ye5qf9q 4 күн бұрын
ලෝකය දිහා ඇස් ඇරලා බලන්න , ජාත්‍යන්තර කුමන්ත්‍රණ විවිධ වේශයෙන් එලි දකින විදිය .
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 4 күн бұрын
Social media himi balawega ada lowa palanaya karana bawak nopeneda? Dr Pl. explain this.
@UdeniWanninayake
@UdeniWanninayake 4 күн бұрын
බංගලින්ගෙ පක්ෂ අතර අවබෝධයක් නෑ..මේකා අාවාම අරකා හිරේ.ලංකාවෙ ඔක්කොම යාලුවො..මාරුවෙවී මාටියා ගහනවා..❤❤මාලිමාවට කෝටියක්❤❤
@NPPUSA.
@NPPUSA. 4 күн бұрын
විනාඩි 2:34. පුර්නිකාව වෑඩි කෙලින්ම වැඩේට බහින්න
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 4 күн бұрын
Poornikawa nomethi wuwoth niyama arutha obatawath notherewi. Iwasanna Thanks
@sheron281
@sheron281 4 күн бұрын
😂
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o 4 күн бұрын
පට්ට.......ගොං....බල්ලෙක්.
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o 4 күн бұрын
සොම්බිංට........පුක දීපිය අඩා.
@lalsenarath
@lalsenarath 4 күн бұрын
ලංකාවෙ අද තත්ත්වය. අවුරුදු දෙකකට පෙර තත්ත්වය හා අද තත්ත්වය දැති වෙනස, ‌විශේෂයෙන් කොළඹ මැද පන්තිය සෑහීමකට පත්වෙලා නෑ එබැවින් දේශපාලන සිතියම උඩු යටිකුරු කිරීම තමයි අභිලාශය! නමුත් දුප්පත් දුර බැහැර පැති වල අය ඒ වෙනස ගැන යම් සෑහීමකට පත් වෙලා බව තමයි පේන්නේ! හැබැයි මේ මැද පන්තියේ ක්‍රියාව අන්තිමට ඔවුන්ටම පාරාවලල්ලක් වෙන්න ඉඩතියනවා.
@nuwanranga4442
@nuwanranga4442 4 күн бұрын
දෙශපාලන සාක්සර තාවය සහ භු දෙශපාලනය හදරන්නෙ නැති මරි මෝඩයො ඉන්න රටක් ගොඩයාන්නෙ නෑ පක්සවලට බෙදිල වහල්ලු වගෙ පක්ස නායකයො දිනවන්න හදන හරක් ඉන්න රටවල මොන දෙශපාලනයක්ද ? පේනවද ලංකාවෙ ඉන්න ගව රැල.කාගෙ හරි පක්සෙක වහලෙක් ... අර්බුද මවන්නෙ කවුද කියල දැන් මේ යුරොප් මිනිස්සුත් දන්නව..
@rajaekanayake2327
@rajaekanayake2327 4 күн бұрын
Real , Achually , real analysis
@wijayabandara9810
@wijayabandara9810 4 күн бұрын
ලංකාවේ බුකියේ ඔස්තාර් ලා ගේ ඇස් ඇරේවා
@ikramseedin9529
@ikramseedin9529 4 күн бұрын
Superb explanation…❤❤❤
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w 4 күн бұрын
හැමදාම බටහිර කුමන්ත්‍රණ ලු පිස්සු
@kkumadhawa9361
@kkumadhawa9361 4 күн бұрын
උබලා වගෙ මොඩයින්ට ඔවා තෙරුම් ගන්න බෑ පාන් කැල්ලක් කාලා හිටපන්
@suranjithkamalsiri6091
@suranjithkamalsiri6091 4 күн бұрын
@@kkumadhawa9361 උබත් මෝඩයෙක් නේ බං ඕවා ඇත්ත තමයි . දැනගත්තට අපිට මොනවද කරන්න පුළුවන් ඔය කදවුරු දෙකම දගලන්නේ ලෝක බලය අල්ල ගන්න චීන දැනට අවුරුදු 20 කට කලින් බල්ලා වගේ හිටිය දැන් බටහිර දැනුමෙන් චන්ඩිය වෙලා ලෝකෙ බලය පෙන්නන් හදනව මුන් ඔක්කොම එකයි
@PramodRatnayake
@PramodRatnayake 3 күн бұрын
ලිං ගෙම්බෙක්
@k.g.phemantha9082
@k.g.phemantha9082 2 күн бұрын
Increase of transient capital or the trojen horse money in a country doesn't depict sustsinable development as in these two countries, though the reigning two parties act as fighters or freinds. Both have zero medals in Olympic games in 2024. So there is ample reasons to question about the systems by those down droden people.
@kidzed520
@kidzed520 5 күн бұрын
Obathuma Artificial Intelligence, Battery storage technology wage dewal sambanda awabodayak nathiwa katha karanne. Idiri lokmaya wenas wenne wenama widiyakata
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 5 күн бұрын
මහාචාර්ය්‍ය තුමනි. මේ සියල්ල පිටුපස බ්‍රිතාන්‍ය ඇමරිකාව ඇති බව ටිකක් ගැඹුරුව හිතුවොත් පෙනීවනවා. ඇමරිකාව තුල මෙවැනි අරගලයක් ඇතිවීමට නොකිද? සහ එයට හේතුව කුමක්ද?
@ChandrasenaDg-xb7qr
@ChandrasenaDg-xb7qr 4 күн бұрын
1111111111111111111111111
@kelumsenevi8383
@kelumsenevi8383 23 сағат бұрын
සරලයි බ්‍රෝ . . ඒ අර්බුද හදන්නේ ඇමරිකාව . ඒවා එයාලා වෙන රටවල් විනාශ කරන්න පාවිච්චි කරනවා. ඒ නිසා ඒ ජාතියේ දේවල් එයාලව විනාශ කරන්න පාවිච්චි කලොත් ඒක අසාර්ථකයි. මොකද උන් ඒකෙ ඔස්තාර්ලා. හැබැයි ඒක වෙන හැඩයකින් උන්ට ලැබෙනවා. හොයලා බලන්න .අවුරුද්දකට විතරක් ඇමරිකාව drug overdose මරණ ගනන ගිය අවුරුද්දෙ ලක්ශය පැන්නා. පාලනය කරන්න බෑ. ඒවා රජය හරහා වෙන්නෙ . ලෝකෙ වැඩිම මත්ද්‍රව්‍ය ,ආයධ පාවිච්චි කරන රට. වෙන්න කියනවා නෙවෙයි.ඒත් කරන දේවල් වලට උත්තරේ වෙනස් හැඩයක් අරන් හරි එනවා.
@YogeshaGunawardana
@YogeshaGunawardana 5 күн бұрын
Singaporuwa south koriyawa kohomada Danna na diunu una batahira balawaga akka. Muge gone Kata. Hama dama kiyanna oya gone katawa
@oneasiaworld4609
@oneasiaworld4609 4 күн бұрын
South Korea wala 28,500ka US amry soldiers la innawa, Singapore USA hoda kukkek Afghanistan walata Singapore soldiers la pawa yauwa, Bangladesh Russian nuclear plants 2k danna htye ekata India USA aul, oka thama kathandare, USA gathi nam prashnayak nehe,
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 4 күн бұрын
Noogathkama nopenwanna. Thanks
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 күн бұрын
මේ චන්දෙටත් බටහිර කුමන්ත්‍රණ නයි පෙන්නල යටිමඩි ගහපල්ල....
@kkumadhawa9361
@kkumadhawa9361 4 күн бұрын
උබලා ව්ගෙ 🐄🐄ට ඔව තෙරෙන්නෑ බන්
@nuwanranga4442
@nuwanranga4442 4 күн бұрын
හරක් වැඩි නිසා තමා අපෙ වගෙ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නෙ..මුන් දන්නෙ මොකෙක් හරි පක්ස නායකයෙක් කියන එකක් අහන එක විතරයි .ලොක දෙශපාලනය හදරන්නෙ නෑ. මේ වෙනකොට ලොකෙ ඇතිවෙලා තියෙන අර්නබුද.. කාගෙ හරි පක්සෙක වහලෙක් වෙලා ඌව දිනවන්න යන වහල්ලු ඉන්නෙ.. මොකවත් ඔන්නැ.රත්තරං උඩ ජිවත්වන අෆ්‍රිකන් මිනිස්සු මැටි කන්නෙ ඇයි කියල සෙවුවනම් ඇති... බංගලිදෙසය චිනය එක්ක සබ්මැරින් ගිවිසුමක් සහ රුසියාව එක්ක න්‍යශ්ටික බලාගර දෙකකට අත්සන් කලා .මේකෙ තියෙන්නෙ භු දෙශපාලන ගේම් එකක්.. ​@@kkumadhawa9361
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 4 күн бұрын
Mihinthalen naya ewilla.
@PramodRatnayake
@PramodRatnayake 3 күн бұрын
ලිං ගෙම්බො මොනවද දන්නේ.
@PramodRatnayake
@PramodRatnayake 3 күн бұрын
මේවා මුලින්ම කිව්වෙ 2015 මහතීර් මොහොමඩ් එයාගෙ වීඩියෝව බලන්න
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 күн бұрын
ඇමරිකා එක්සත් ජනපදය ලොකයට ශාපයක්.
@SameeraPR84
@SameeraPR84 5 күн бұрын
Manasika pissa....😂🐂🐂
@Manjumgp
@Manjumgp 3 күн бұрын
ඉන්දියාව දකුණු ආසියාවට කරදරයක්
@janakawimalasena9298
@janakawimalasena9298 5 күн бұрын
#මාලිමාවටකෝටියක්
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 5 күн бұрын
We're good programme....thanks sir
@hasiniishara7930
@hasiniishara7930 5 күн бұрын
@maheshiweerakoon2931
@maheshiweerakoon2931 5 күн бұрын
Good luck Namal..
@dinushaudayangani6893
@dinushaudayangani6893 6 күн бұрын
Good luck namal.
@iroshtharanga3435
@iroshtharanga3435 6 күн бұрын
❤❤❤
@rumekthilanka-hw2ds
@rumekthilanka-hw2ds 6 күн бұрын
❤❤❤
@irangasamindani3142
@irangasamindani3142 6 күн бұрын
ආදරණීය මතක ❤❤🙏
@kodithuwakkugelional5707
@kodithuwakkugelional5707 6 күн бұрын
❤️❤️
@user-hv1ld1eh6u
@user-hv1ld1eh6u 6 күн бұрын
❤❤❤❤
@NadeeThili-cs8iy
@NadeeThili-cs8iy 6 күн бұрын
❤❤❤❤
@irandiniroshani9221
@irandiniroshani9221 6 күн бұрын
මහානාම සර්, ඉතාම මිහිරියි. ඔබ ඉතා දක්ෂයි. කැම්පස් එකේ අපිට නූර්ති ගී රසට ඉගැන්නුව. ඔබ රූපසිංහ මාස්ටර් ගැන මතක් කලා. එයට බොහොම ස්තූතියි
@randiiiresha150
@randiiiresha150 6 күн бұрын
Proud of you Namal ☺️🤩🥰
@hansikasewwandi6882
@hansikasewwandi6882 6 күн бұрын
@lakshikasandaruwan5174
@lakshikasandaruwan5174 6 күн бұрын
❤❤❤