VAPA Television | Artha | අර්ථ | බටහිර කුමන්ත්‍රණ සහ බංගලාදේශ අර්බුදය | මහාචාර්ය ටියුඩර් වීරසිංහ

  Рет қаралды 13,914

VAPA TELEVISION

VAPA TELEVISION

Күн бұрын

Пікірлер: 68
@Lucky-ug6is
@Lucky-ug6is 26 күн бұрын
පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශ යන රටවල් තුනටම වැඩේ දුන්නෙ පිරිහෙන ඇමරිකාව රැකගැනීමට චීනය කුඩුපට්ටම් කිරීමට. ඇමරිකාවේ ආධිපත්‍යය යටතේ ලෝකයේ ලේ ගංගා කදුළු ගංගා ගලා ගියා. ස්වාභාවධර්මයට ඔරොත්තු නොදෙන තරම් ලේ හැලුනා. ඉදිරියේ ස්වභාවධර්මය සිටින්නේ ඇමරිකාවට විරුද්ධව. ඒ අනුව ඇමරිකාවේ ආධිපත්‍යය බිදවැටෙනවාමයි. ඒනිසා දරුණු සිවිල් අරගලය කින් හෝ ඇමරිකාව කැඩීයාහැකියි. මෙය ප්‍රාර්ථනාවක් නොව සිදුවිය හැක්කකි.
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 24 күн бұрын
රෙස්පක්ට් ඔබේ වටහා ගැනිමට මිත්‍රයා
@devindawijekoon130
@devindawijekoon130 27 күн бұрын
අඩු මුදලට ශ්‍රමය සූරා ගන්න දීලා ඇති වෙන සමෘද්ධිය තවත් අර්බුද ගණනාවකට හේතු නිර්මාණය කරනවා කොහොමත්
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 25 күн бұрын
ලපයගෙ වහල්ලු කොයි විදියට හිතුවත් ශික් හසීනා බංගලාදේශය ගොඩක් දියුණු කරා
@lalsenarath
@lalsenarath 25 күн бұрын
@@devindawijekoon130 සමුර්ධිය ලබපු හැම රටක්ම ශ්‍රමය සූරාකෑමට ඉඩදුන්නා. ලංකාවෙ කම්කරු නීති සියල්ල කම්කරුවන් පැත්තට, විදේශීය ආයෝජකයින් එන්නේ නෑ. ලංකාවෙ මිනිස්සුගෙ ජාන වලම කම්මැලිකම තියනවා, ආගම බුදුදහම නිසා, සූරාකෑම වැරදි!
@jan_deno8175
@jan_deno8175 24 күн бұрын
@@ruwansugardaddy5595 එක හින්ද වෙන්න ඇති මිනිස්සු සැලකුවේ?
@lalsenarath
@lalsenarath Ай бұрын
ලංකාවෙ අද තත්ත්වය. අවුරුදු දෙකකට පෙර තත්ත්වය හා අද තත්ත්වය දැති වෙනස, ‌විශේෂයෙන් කොළඹ මැද පන්තිය සෑහීමකට පත්වෙලා නෑ එබැවින් දේශපාලන සිතියම උඩු යටිකුරු කිරීම තමයි අභිලාශය! නමුත් දුප්පත් දුර බැහැර පැති වල අය ඒ වෙනස ගැන යම් සෑහීමකට පත් වෙලා බව තමයි පේන්නේ! හැබැයි මේ මැද පන්තියේ ක්‍රියාව අන්තිමට ඔවුන්ටම පාරාවලල්ලක් වෙන්න ඉඩතියනවා.
@lalsenarath
@lalsenarath 17 күн бұрын
බංගලිදේශය කරපු දේ ලංකාවෙත් ක්‍රියාත්මකයි! බොහොම සූක්ෂම ලෙස! ජවිපෙ ඉහළටම උස්සලා එකපාරට පොලවේ ගැසීමෙන් රටේ අරාජිකත්වයක් ඇති කිරීම! ක්‍රමය මේකයි, බටහිර ජවිපෙට පුළුවන් කියලා දාර ලනුවක් දෙනවා, IMF විදේශීය ණය එකඟත්ව වෙනස් කරන්න පුලුවන් කියලත් ඔවුන්ට හැගීමක් දෙනවා! රට තුල සහනාධාර වියදම් වැඩි කිරීමට IMF හා විදේශීය ණය කරුවන් එකඟ විය යුතුයි! ඒක පුලුවන් කියල, බැරි පොරොන්දු රොත්තක් ජනතාවට දෙනවා. රනිල් සමග කිපී ඇති මැදපන්තියට 2019 තත්ත්වයට යන්න තමයි අනුරට චන්දෙ දෙන්නේ! හැබැයි මේක අනිවාර්යයෙන්ම බෑ!!! එතකොට අනුර ගෝඨාගෙ තත්ත්වයට වැටෙනවා, ලංකාවට බංගලිදේශයට උන දේම වෙනවා!
@user-ce3gi3xo4j
@user-ce3gi3xo4j 27 күн бұрын
බටහිර බලවතුන් ගේ අරමුණ ඔවුන්ගේ රටවලින් පිට ත්‍රස්තවාදය හා යුද්දය ආසියාවට යොමු කරවීමේ ප්‍රයත්නය. සාර්ථක වීම තුලින් බටහිර ආයුධ හා බෙහෙත් වානිජ වෙළදාම වර්දනය කිරීමෙන් ආර්ථික ග්‍රහනය. කිරීම පැහැදිලි වී ඇත.
@anandaparanagama3781
@anandaparanagama3781 26 күн бұрын
Um8
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 24 күн бұрын
අනිවා මිත්‍රයා
@user-nd2ye5qf9q
@user-nd2ye5qf9q 29 күн бұрын
ලෝකය දිහා ඇස් ඇරලා බලන්න , ජාත්‍යන්තර කුමන්ත්‍රණ විවිධ වේශයෙන් එලි දකින විදිය .
@rajaekanayake2327
@rajaekanayake2327 Ай бұрын
Real , Achually , real analysis
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 29 күн бұрын
Social media himi balawega ada lowa palanaya karana bawak nopeneda? Dr Pl. explain this.
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
ලංකාවේ බුකියේ ඔස්තාර් ලා ගේ ඇස් ඇරේවා
@Manjumgp
@Manjumgp 29 күн бұрын
New world order ගැන ඔබට විතරයි කතා කරගන්න කොන්ද තියෙන්නෙ.
@JagathSooriyakumara-wf4bm
@JagathSooriyakumara-wf4bm 23 күн бұрын
රටට අවශ්‍යයි ගොලිය දෙශපාලනයට හිස නමන්නෙ නැති දෙශපාලන නායකත්වයක් අවශ්‍ය යුගයකයි අප සිට්න්නෙ
@NPPUSA.
@NPPUSA. 29 күн бұрын
විනාඩි 2:34. පුර්නිකාව වෑඩි කෙලින්ම වැඩේට බහින්න
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 29 күн бұрын
Poornikawa nomethi wuwoth niyama arutha obatawath notherewi. Iwasanna Thanks
@indikanawarathna7503
@indikanawarathna7503 24 күн бұрын
ඔබතුමා මතුපිටින් කියන දෙ ඇත්ත එත් මෙික නෙමෙි ඇත්ත තත්වය
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Ай бұрын
මහාචාර්ය්‍ය තුමනි. මේ සියල්ල පිටුපස බ්‍රිතාන්‍ය ඇමරිකාව ඇති බව ටිකක් ගැඹුරුව හිතුවොත් පෙනීවනවා. ඇමරිකාව තුල මෙවැනි අරගලයක් ඇතිවීමට නොහැකිද? සහ එයට හේතුව කුමක්ද?
@ChandrasenaDg-xb7qr
@ChandrasenaDg-xb7qr 29 күн бұрын
1111111111111111111111111
@kelumsenevi8383
@kelumsenevi8383 26 күн бұрын
සරලයි බ්‍රෝ . . ඒ අර්බුද හදන්නේ ඇමරිකාව . ඒවා එයාලා වෙන රටවල් විනාශ කරන්න පාවිච්චි කරනවා. ඒ නිසා ඒ ජාතියේ දේවල් එයාලව විනාශ කරන්න පාවිච්චි කලොත් ඒක අසාර්ථකයි. මොකද උන් ඒකෙ ඔස්තාර්ලා. හැබැයි ඒක වෙන හැඩයකින් උන්ට ලැබෙනවා. හොයලා බලන්න .අවුරුද්දකට විතරක් ඇමරිකාව drug overdose මරණ ගනන ගිය අවුරුද්දෙ ලක්ශය පැන්නා. පාලනය කරන්න බෑ. ඒවා රජය හරහා වෙන්නෙ . ලෝකෙ වැඩිම මත්ද්‍රව්‍ය ,ආයධ පාවිච්චි කරන රට. වෙන්න කියනවා නෙවෙයි.ඒත් කරන දේවල් වලට උත්තරේ වෙනස් හැඩයක් අරන් හරි එනවා.
@ikramseedin9529
@ikramseedin9529 Ай бұрын
Superb explanation…❤❤❤
@hemanthaweerakkody2062
@hemanthaweerakkody2062 17 күн бұрын
පකිස්ථානය බංගල දේශය ශ්‍රී ලංකා වගේ රටවල්වල තියෙන ප්‍රශ්නය තමයි බටහිර කුමන්ත්‍රණ නෙවෙයි රටවල් ඇතුලේ විශාල සමාජ ප්‍රතිසංස්කරණ ඇති වෙන්න ඕනා ඒවා නොවෙන තාක් කල් මේ රටවල් සදාකාලික මේ කට්ට කන්ඩ ඕනා බංගල දේශයේත් නිවැරදි සමාජ ප්‍රතිසංස්කරණ වන කණ්ඩායමක් බිහිකර ගන්න එක රටේ මිනිසුන්ගේ වැඩක් ඒකට කාටවත් බැනලා වැඩක් නෑ
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 25 күн бұрын
bro watura weeduruwak thiyanna programme wala.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Ай бұрын
ඇමරිකා එක්සත් ජනපදය ලොකයට ශාපයක්.
@SameeraPR84
@SameeraPR84 Ай бұрын
Manasika pissa....😂🐂🐂
@Manjumgp
@Manjumgp 29 күн бұрын
ඉන්දියාව දකුණු ආසියාවට කරදරයක්
@user-lp7qc8lg4d
@user-lp7qc8lg4d 24 күн бұрын
Sir lankawe pohittuwe deshapala threry th ranilge therey ma ne wenasak naane
@asokaratnayake5982
@asokaratnayake5982 25 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්...💖💖
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 10 күн бұрын
මහාචාර්ය .තුමනි පාසල් පෙල පොතේ 1ලෝක යුද්දෙට මුල් වුනේ ජර්මනියේ ක්‍රියා කලාපය බවනෙ පහදා දෙන්න
@YogeshaGunawardana
@YogeshaGunawardana Ай бұрын
Singaporuwa south koriyawa kohomada Danna na diunu una batahira balawaga akka. Muge gone Kata. Hama dama kiyanna oya gone katawa
@oneasiaworld4609
@oneasiaworld4609 Ай бұрын
South Korea wala 28,500ka US amry soldiers la innawa, Singapore USA hoda kukkek Afghanistan walata Singapore soldiers la pawa yauwa, Bangladesh Russian nuclear plants 2k danna htye ekata India USA aul, oka thama kathandare, USA gathi nam prashnayak nehe,
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 29 күн бұрын
Noogathkama nopenwanna. Thanks
@shiranthi116
@shiranthi116 23 күн бұрын
ඔය මනුස්සයට වතුර එකක් දීපං යෝධයෝ. නිකංවත් හිතෙන්නේ නැද්ද? අඩුගානේ අහපං. අනික මහාචාර්යවරයා ටත් පුලුවන්නේ වතුර ටිකක් ඉල්ලගන්න. වැදගත් සාකච්ඡාවක් මොනවා වුනත්.
@kidzed520
@kidzed520 Ай бұрын
Obathuma Artificial Intelligence, Battery storage technology wage dewal sambanda awabodayak nathiwa katha karanne. Idiri lokmaya wenas wenne wenama widiyakata
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 24 күн бұрын
අපේ එවුන් කියන්නේ රාජපක්ශල රට කෑවා කියල. රාජපක්ශලව බලෙන් පහකරන්නයි ඇමරිකාව ඉන්දියාව එක්ක මේ කරපු පරගලේ තේරුම ඒකයි.
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 24 күн бұрын
Our Next President 🇱🇰❤️Mr.Ranil
@skyphone8133
@skyphone8133 27 күн бұрын
එදා පාස්කු බොම්බයට මුල්වු 2015 මීයන්මාරයේ හාමුදුරැවරැ කපා කොටා මරාදමන රෝහින්යා තස්තවාදීන් එක්සත් ජාතින් කිවායයි කියමින් ගල්කිස්සේ ගොඩනැගිල්ලක රදවා ඉහෙන් කනින් එල්ලාගෙන සිටින ලමයි ලංකාවේ පාසැල් වලටද ඇතුලත්කර ලංකාවේ ලමයෙකූට පාසැල් යැමට ඉඩ නැතිකර වේයන්ගොඩ අක්කර 20 වත්තක ටයර් ඒල්ලා ඒවා මැදින් රිංගා වෙඩිතඵන අයුරැ පුහුණු කරමින් පුදුකුඩිඉරිප්පු වෙරල දේසට එන රෝහින්යා සරණාගත තස්ථවාදීන් ගෙනගොස් වීල්පත්තුවේ කැලැ එලිකර පදිංචි කරමින් ඒ ආශිතව බොම්බය පීපිරවීමේ පූහුණු කදවුරැ වතුර ටැංකියක් තට්ටු හතරක් සිටින සේ හදමින් ඒ තට්ටුවලින් බිමට පනිමින් සටන් පුහුණුව හා තබ කර්මාන්ත ශාලා කියමින් බෝම්බ කම්හල් හමුදාව ඉවත දමන කාලතුවක්කු කොපු භාවිතා කර සදා රාඡය සම්මාන පිරිනමා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජාවාරම් කරැවන් දොමල ඩයස්පෝරාවේ ද අනුගහයෙන් දියත්කල සිංහල බෞද්ධ විරෝධි ජන සංහාරය පාස්කු බෝම්බය දක්වාම ලියලා වැඩුනේ පුඡිත් ජයසුන්දර හා නිශාන්ත සිල්වා කන්දප්පා හා ශානි අබේසෙකරගේ පොලිස් යාන්තණය හරහාය. ඒය 2019දි ගෝඨාභය රාජපක්ෂ දේවිවරැන් පැමිණ හෑට නම ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් 2015 දී පතාලයට වැටිමට හරවා තිබු සුක්කානම ගෙන අංශක 180° අනතියකට යලි හරවනු ලෑබුයේ රටත් ඡාතියත් විනාශවිමට දශමයක වපසරියක් තුල වීම මෙහි බැරෑම් කම මනාව පැහැදිලිය. තෙල් පොලින් ගෑස් පෝලින් ඇතිවී ගොඨාභය රාජපක්ෂට විරුද්ධව වීදේශීය මත්ද්‍රව්‍ය ජාලයට මුදල් යෝදවා කන්ජීපානී ඉම්රාම් මුදාගැනීමට අරගලය හරහා හැකිවුයේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ මුදල්වලට අරාබි රටේ අධිකරණ මගින් දෙන පසිද්දියේ මරණ දඩුවමේන් ගලවා ගත්තේ ලංකාවට පිටුවහල් කරගෙන ලංකාවේ නඩුපවරා දඩුවම්කරන පොරෝන්දුව පරිදිය. ඒ අනුව සවුදි ආරක්ෂක අංශය කන්ජීපානී ඉන්රාම්ව දැඩි අරක්ශක රැකවල් මැද කටුනායකට එවු අතර ඔහු හා ඔහුව බෙරාගැනීමට ගිය නිතඤයන්ගේ සැලසුම වුයේ කටුනායකින් වෙනත් නමකීන් වෙනත් ගුවන්යානයකට ගොඩවී වෙනත් රටකට පැනීම වුවද බස්නාහිර බාර නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු තේන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොලේ රැකවල් තරකරගෙන අත්අඩංගුවට ගත් අතර කෝළඹ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේදී සුපීරි සැප දුන්නේ කුඩු කාරයන්යන්ගෙන් යැපුන ශානි අබේසිංහ හා නිශාන්ත කන්දප්පා විසිනි. අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. ඉන්පසු මෙරටට පීටූවහල් කරගෙන කටුනායකින් පෑනයැමට සැලසුම් කලද එයද අමල් පෙරේරා හා රයන් යනු මදුෂකගේ මත්ද්‍රව්‍ය ලංකාවට බැග්එකේ වීශේෂ කෝටසක සගවාගෙන ගුවන්තොටුපල හරහා ගෙනා අය ඵවත් මදුෂක හා කංජිපානි අත්අඩංගුවට පත්වන විට අමල් පෙරේරා හා ඔහුගේ පුතාද අංගොඩ ලෝක්කා සමග සහෝදර බණ්ධනාගාර නිලධාරින් මරාදෑමිමට හවුල්වු කලුතර බණ්ධනාගාර නිලධාරියෙකුද අත්අඩංගුවට පත්වන්නේ ඩුබායි පොලීසියටය. ඉන්පසු මෙරටින් ගේය නිතීඤයන් මුදල් ගෙවා කන්ජිපුනි ඉම්රාම්ට තමන්ගේ පවුලට කථාකරන වීලසින් පාතාල සාමාජිකයන්ට කථාකර තමා ඒකිනෙකා අයිතිවාසිකම් කිමට ගිය මත්ද්‍රව්‍ය මුදල් ටික ආරක්ෂා කරගත්තේ. රයන් තමා නීල් මැනීක සොරකම් කර මදුෂාකට ගෙන යැමේ කොන්තරාත්තුව බාරගන්නේ. මේරටින් 2019දී කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවා පැවසුවේ සවුදියේ අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මගින් විකාශනය කිරීම දෝෂදර්ශනයට ලක්කරමීන් කල කථාව ඇතුලත ගැබ්වුයේ පහසුවෙන් ලංකාවට ගෙනවිත් අධිකරණය හරහා ඇපදී නිදහස් කර හැරීමට නොහැකි වීම ගැන මත්ද්‍රව්‍ය සල්ලිවලින් යැපෙන කිරිඇල්ලගේ හා පෝහෝට්ටුවට රාජපක්ෂලාට විරැදව කටයුතු කල අයගේ පොදු අදොනාවය. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා හා ගැනියා බැරිස්ටර් හා ලේක්හවුස් මාධ්‍ය වේදීන් සමග කෝලඹ අපරාධ මුලස්ථානයේදී කන්ජීපානී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවු මධුෂ්ක රහස් සාකච්ඡාවක නිරත වුයේ ගෝඨාභය ජනාධිපති වන ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට කලිනි
@IsharaNike
@IsharaNike 24 күн бұрын
😂
@dharshana622
@dharshana622 29 күн бұрын
මු පිස්සෙක්🤣
@rajinesumudu
@rajinesumudu 26 күн бұрын
ඔහු පිස්සෙක් කියන්න ඔබ‍ට තියන දැනුම කුමක්ද?. ඔබ NPP බ නේද?
@Momojobo
@Momojobo 20 күн бұрын
​@@rajinesumudu පිස්සන් පිළිබඳ පුළුල් දැනුම 😅😅😅😅
@UdeniWanninayake
@UdeniWanninayake 29 күн бұрын
බංගලින්ගෙ පක්ෂ අතර අවබෝධයක් නෑ..මේකා අාවාම අරකා හිරේ.ලංකාවෙ ඔක්කොම යාලුවො..මාරුවෙවී මාටියා ගහනවා..❤❤මාලිමාවට කෝටියක්❤❤
@IsharaNike
@IsharaNike 24 күн бұрын
ගොටාභය සුපිරි සංවර්ධනයක් කරනගමන් ඉද්දිනෙ අරගලයක් පටන් අරන් එලෙව්වෙ
@rohanamahaliyanaarachchi2724
@rohanamahaliyanaarachchi2724 27 күн бұрын
කරුනාකර vapa Tv ආරම්භ කිරීමේ objectives වලින් පිට පැනීමට කටයුතු කරන්න එපා.
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 8 күн бұрын
මේවා නිකම් පුසිවෙඩි. කිසිම පදනමක් නැතිව රසායනාක පොහොර නැවැතිතුවා. ඒක ප්‍රධාන කරුනක්. සුදුවෑන් අමතකද? ඒක විදේශ කුමනත්‍රනයක්ද? නිකම් විමල් වගේ කතා දොඩවන්න එපා.
@janakawimalasena9298
@janakawimalasena9298 Ай бұрын
#මාලිමාවටකෝටියක්
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
මේ චන්දෙටත් බටහිර කුමන්ත්‍රණ නයි පෙන්නල යටිමඩි ගහපල්ල....
@kkumadhawa9361
@kkumadhawa9361 Ай бұрын
උබලා ව්ගෙ 🐄🐄ට ඔව තෙරෙන්නෑ බන්
@nuwanranga4442
@nuwanranga4442 Ай бұрын
හරක් වැඩි නිසා තමා අපෙ වගෙ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නෙ..මුන් දන්නෙ මොකෙක් හරි පක්ස නායකයෙක් කියන එකක් අහන එක විතරයි .ලොක දෙශපාලනය හදරන්නෙ නෑ. මේ වෙනකොට ලොකෙ ඇතිවෙලා තියෙන අර්නබුද.. කාගෙ හරි පක්සෙක වහලෙක් වෙලා ඌව දිනවන්න යන වහල්ලු ඉන්නෙ.. මොකවත් ඔන්නැ.රත්තරං උඩ ජිවත්වන අෆ්‍රිකන් මිනිස්සු මැටි කන්නෙ ඇයි කියල සෙවුවනම් ඇති... බංගලිදෙසය චිනය එක්ක සබ්මැරින් ගිවිසුමක් සහ රුසියාව එක්ක න්‍යශ්ටික බලාගර දෙකකට අත්සන් කලා .මේකෙ තියෙන්නෙ භු දෙශපාලන ගේම් එකක්.. ​@@kkumadhawa9361
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 29 күн бұрын
Mihinthalen naya ewilla.
@PramodRatnayake
@PramodRatnayake 28 күн бұрын
ලිං ගෙම්බො මොනවද දන්නේ.
@PramodRatnayake
@PramodRatnayake 28 күн бұрын
මේවා මුලින්ම කිව්වෙ 2015 මහතීර් මොහොමඩ් එයාගෙ වීඩියෝව බලන්න
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w Ай бұрын
හැමදාම බටහිර කුමන්ත්‍රණ ලු පිස්සු
@kkumadhawa9361
@kkumadhawa9361 Ай бұрын
උබලා වගෙ මොඩයින්ට ඔවා තෙරුම් ගන්න බෑ පාන් කැල්ලක් කාලා හිටපන්
@suranjithkamalsiri6091
@suranjithkamalsiri6091 Ай бұрын
@@kkumadhawa9361 උබත් මෝඩයෙක් නේ බං ඕවා ඇත්ත තමයි . දැනගත්තට අපිට මොනවද කරන්න පුළුවන් ඔය කදවුරු දෙකම දගලන්නේ ලෝක බලය අල්ල ගන්න චීන දැනට අවුරුදු 20 කට කලින් බල්ලා වගේ හිටිය දැන් බටහිර දැනුමෙන් චන්ඩිය වෙලා ලෝකෙ බලය පෙන්නන් හදනව මුන් ඔක්කොම එකයි
@PramodRatnayake
@PramodRatnayake 28 күн бұрын
ලිං ගෙම්බෙක්
@k.g.phemantha9082
@k.g.phemantha9082 27 күн бұрын
Increase of transient capital or the trojen horse money in a country doesn't depict sustsinable development as in these two countries, though the reigning two parties act as fighters or freinds. Both have zero medals in Olympic games in 2024. So there is ample reasons to question about the systems by those down droden people.
@shiranthi116
@shiranthi116 23 күн бұрын
උඹට නොතේරුනාට අපි මක් කරන්නද
@sheron281
@sheron281 Ай бұрын
😂
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 38 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 38 МЛН