Пікірлер
@mantiqhaniffa2375
@mantiqhaniffa2375 16 сағат бұрын
Ayyo gana nokiya video danna epa.
@SRLankaLands
@SRLankaLands 15 сағат бұрын
Description එක හෝ පළවෙනි Comment එක බලන්න
@RolexRolex-c5i
@RolexRolex-c5i Күн бұрын
ගම්මිරිස් වගාව ගැන කිවයුත්තේ දැන් වර්ස කීපයක්ම ගම්මිරිස් අස්වැණනක් ලැබුනේ නෑ. දෙසගුණික වෙනස්වීමක් කියලයි දැනගන්නට තියෙන්නේ. කරාඹු ගස්වල අවුරුදු 3 හෝ හතරකට වතාවක් තමා කරාඹු හැදෙන්නේ. හට ගන්නේ. සෙසු වගවෙන් සාමාන්නිය අදායමක් ලැබෙනවා නමුත් ඔය කියන මිලියන ගානක් නම් ගන්න බෑ. අදකාලේ ඔයවගේ මිලට ගන්නවට වඩා බැංකුවක ඉස්තිර තැන්පත් මුදලක් සදහා හොද ඉස්තිර අදායමක් ලැබේ
@SRLankaLands
@SRLankaLands Күн бұрын
@RolexRolex-c5i තව ටිකක් හොයල බලලා කතා කරන්න මහත්මයා.. ගිය වසරේ තමයි ගම්මිරිස් , කරාබු හොදම මිල ගියේ. මේ පැත්තට නම් කරාඹු අවුරුද්දට සැරයක් හැදෙනවා.. මේ ඉඩම බලන්න එන සෑම කෙනෙක්ම හොද පැහැදීමකින් අගය කරලා යනවා.. නොදැන කතා කරන වට වඩා හොදයි බලලා කතා කරන්න. ඔබතුමා එකවුන්ට් එකක සල්ලි දා ගන්න ඒකට ප්‍රශ්නයක් නෑ. මේ ඉඩම නම් තුට්ටු දෙකට දෙන්නෙ නෑ. සමාවෙන්න ...
@SRLankaLands
@SRLankaLands 4 күн бұрын
'' Fertile Land for Sale in Matale with Nalanda Reservoir View, Ideal for Cultivation or Residence '' A one acre plot of land with a superb view right in the middle in Matale District, Central Province, Sri Lanka. The Nalanda Reservoir in the visible dimension of Nalanda fruit is a normal fenced land, and the land is currently successfully growing vegetables in addition to the pepper fruit with steady income. The land is easily accessible by any vehicle and has water, electricity and a clear freehold deed. The land is located 2.5km from the Hunganwela junction on the A9 road from Kandy to Jaffna via Matale. A tourism business Valuable land with quiet scenic environment suitable for cultivation or residence 50 lakhs price negotiable. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ හරි මැදින් ගමුද සුපිරි වීව් එකක් සහිත අක්කරයක ඉඩමක්... නාලන්දා ගෙඩිගේ පෙනෙන මානයේ නාලන්ද ජලාශය මනාව දිස්වෙන සාමාන්‍ය බැවුම් සහිත ඉඩමක් උවද ඉඩමේ දැනට ස්ථීර ආදායම් සහිත ගම්මිරිස් පලදාවට අමතරව සාර්ථකව එළවලු වගාවක් කරනු ලබයි ඉඩමට අපහසුවකින් තොරව ඕනෑම වාහනයකින් යාහැකි අතර ජල, විදුලිය සහ නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිතයි මහනුවර සිට මාතලේ හරහා යාපනය දක්වා දිවෙන A9 මාර්ගයේ හුංගන්වෙල මංසන්දියේ සිට 2.5km දුරින් ඉඩම පිහිටා ඇත සංචාරක ව්‍යාපාරයකට | වගාවට හෝ පදිංචියට සුදුසු නිස්කලංක දර්ශනීය පරිසරයක් සහිත වටිනා ඉඩමකී සාකච්චා කළහැකි මිල ලක්ෂ 50. இலங்கையின் மத்திய மாகாணத்தில், மாத்தளை மாவட்டத்தில், ஒரு ஏக்கர் நிலப்பரப்பு, நடுவில் ஒரு அற்புதமான காட்சியுடன். நாளந்தா பழத்தின் கண்ணுக்குத் தெரியும் பரிமாணத்தில் உள்ள நாளந்தா நீர்த்தேக்கம் ஒரு சாதாரண வேலி நிலமாக உள்ளது, மேலும் நிலம் தற்போது வெற்றிகரமாக மிளகு பழத்துடன் காய்கறிகளையும் நிலையான வருமானத்துடன் வெற்றிகரமாக பயிரிடுகிறது. எந்தவொரு வாகனமும் எளிதில் அணுகக்கூடிய நிலம் மற்றும் தண்ணீர், மின்சாரம் மற்றும் தெளிவான இலவச பத்திரம் உள்ளது. கண்டியிலிருந்து மாத்தளை ஊடாக யாழ்ப்பாணம் செல்லும் ஏ9 வீதியில் ஹங்கன்வெல சந்தியிலிருந்து 2.5 கிலோமீற்றர் தொலைவில் காணி அமைந்துள்ளது. ஒரு சுற்றுலா வணிகம் சாகுபடி அல்லது குடியிருப்புக்கு ஏற்ற அமைதியான இயற்கை சூழலுடன் மதிப்புமிக்க நிலம் 50 லட்சம் விலை பேசித்தீர்மானிக்கலாம். @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sharazmohamed6876
@sharazmohamed6876 7 күн бұрын
If I'm a millionaire definitely i will buy this land with the house ❤❤❤❤
@SRLankaLands
@SRLankaLands 7 күн бұрын
''Beautiful 1 Acre Freehold Fenced Plot for Sale in Scenic Ratthota, Matale'' A beautiful fenced freehold plot of one acre in a beautiful quiet scenic setting on the Alakolamada Road, Ratthota, Matale District, within sight of the Alakolamada Temple, School. There are many valuable trees in the land, 3 coconut trees and pepper. 10 km to Matale town, 4 km to Ratthota town, 300 meters from land to Alakolamada road. The plot has a superb view, a beautiful stream is situated close to the plot. The owner's price is 32 lakhs and the price can be negotiated after inspecting the land. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අලකොලමඩ මාර්ගයේ, අලකොලමඩ පංසල, පාසල පෙනෙන දුරින් පිහිටි අලංකාර නිස්කලංක දර්ශනීය පරිසරයක අක්කරයක නිරවුල් වැටවල් සහිත සින්නක්කර ඔප්පු සහිත ලස්සන ඉඩමක්. ඉඩමේ වටිනා ගස් වර්ග රැසක්, පොල් ගස් 3, ගම්මිරිස් සහිතයි. මාතලේ නගරයට 10 km, රත්තොට නගරයට 4 km, අලකොලමඩ පාරට ඉඩමේ සිට මීටර් 300. ඉඩමට සුපිරි වීව් එකක් ඇත, ඉඩමට ආසන්නව අලංකාර ඔයක් පිහිට ඇත. අයිතිකරුගේ මිල ලක්ෂ 32ක් වන අතර ඉඩම පරික්ෂාකර මිල සාකච්චා කල හැක. மாத்தளை மாவட்டம், ரத்தோட்டை, அலகொலமட வீதியில், அலகொலமட ஆலயம், பாடசாலையின் பார்வையில், அழகிய அமைதியான இயற்கை எழில் சூழ்ந்த அமைப்பில், ஒரு ஏக்கர் நிலப்பரப்பில் அழகான வேலியிடப்பட்ட ஃப்ரீஹோல்ட் ப்ளாட். நிலத்தில் பல மதிப்புமிக்க மரங்கள், 3 தென்னை மரங்கள் மற்றும் மிளகு உள்ளன. மாத்தளை நகருக்கு 10 கி.மீ., ரத்தோட்டை நகருக்கு 4 கி.மீ., நிலத்திலிருந்து அலகொலமட வீதிக்கு 300 மீற்றர். சதி ஒரு அற்புதமான காட்சியைக் கொண்டுள்ளது, ஒரு அழகான நீரோடை சதித்திட்டத்திற்கு அருகில் அமைந்துள்ளது. இதன் உரிமையாளரின் விலை 32 இலட்சம் எனவும் நிலத்தை ஆய்வு செய்த பின்னர் விலை பேசித் தீர்மானிக்கலாம் எனவும் தெரிவிக்கப்பட்டுள்ளது @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands 8 күн бұрын
''Agricultural Land for Sale in Matale - Stunning Views, Perfect for Investment, Tourism, or Farming'' A 10 acre plot of land for sale located 3km from Dambulla road in Matale, Madawala Ulpatha with a beautiful view. It features a never-ending natural spring, a motorized water pipe system and a 3kw solar power system. The land includes 1/2 acre of dolomite, 4 acres of bedrock, 1 acre of tirwana, 4 acres of land with licensed paligu and gem resources. Under drip irrigation, watamara have been planted to plant 1,000 Vanila vines rich in Indian hybrid moringa, local crops, bananas, limes and coconuts. Additionally, 4 acres of lush forest land ideal for cabana development. 42 million, price negotiable. Free settlement deed, can take bank loan. Call now for more details. මාතලේ, මඩවල උල්පත ප්‍රදේශයේ අලංකාර මනරම් දර්ශනයක් සහිත සුපිරි ඉඩමක්, මාතලේ දඹුල්ල මාර්ගයේ සිට 3km දුරින් පිහිටා ඇති අක්කර 10 ක ඉඩමක් විකිණීමට ඇත කිසිදා නොනවතින ස්වභාවික දිය උල්පතක්, මෝටරයක් ​​සහිත ජල නල පද්ධතියක් සහ 3kw සූර්ය බල පද්ධතියකින් සමන්විත වේ. මෙම ඉඩමට ඩොලමයිට් අක්කර 1/2ක්, පතුර ගල් අක්කර 4ක්, තිරවානා අක්කර 1ක්, බලපත්‍රලාභී පලිගු සහ මැණික් සම්පත් සහිත ගොඩ ඉලම් අක්කර 4ක් ඇතුළත් වේ. බිංදු වාරිමාර්ග යටතේ ඉන්දියානු දෙමුහුන් මුරුංගා, දේශීය භෝග, කෙසෙල්, දෙහි, පොල් වලින් පොහොසත් වනිතලා වැල් 1,000 ක් සිටුවීමට වැටමාර සිටුවා ඇත. මීට අමතරව, සශ්‍රීක වනාන්තර ඉඩම් අක්කර 4ක් කබානා සංවර්ධනය සඳහා වඩාත් සුදුසුය. මිලියන 42, මිල සාකච්ඡා කරගත හැක. සින්නක්කර නිරවුල් ඔප්පුව, බැංකු ණය ගත හැක. වැඩි විස්තර සඳහා දැන් අමතන්න. தம்புள்ளை வீதியில் இருந்து 3km தூரத்தில் மாத்தளை, மடவளை உல்பாத அழகிய காட்சியுடன் அமைந்துள்ள 10 ஏக்கர் காணி விற்பனைக்கு உள்ளது. இது முடிவில்லாத இயற்கை நீரூற்று, மோட்டார் பொருத்தப்பட்ட நீர் குழாய் அமைப்பு மற்றும் 3kw சூரிய சக்தி அமைப்பு ஆகியவற்றைக் கொண்டுள்ளது. நிலத்தில் 1/2 ஏக்கர் டோலமைட், 4 ஏக்கர் கற்பாறைகள், 1 ஏக்கர் திருவாணா, உரிமம் பெற்ற பலிகு மற்றும் ரத்தின வளங்கள் கொண்ட 4 ஏக்கர் நிலம் ஆகியவை அடங்கும். சொட்டு நீர் பாசனத்தின் கீழ், இந்திய கலப்பின முருங்கை, உள்ளூர் பயிர்கள், வாழை, சுண்ணாம்பு மற்றும் தென்னைகள் நிறைந்த 1,000 வனிதாலா கொடிகளை நடவு செய்ய முள்ளெலிகள் நடப்பட்டுள்ளன. கூடுதலாக, 4 ஏக்கர் செழிப்பான மரங்கள் நிறைந்த நிலம் கபானா வளர்ச்சிக்கு ஏற்றது. 42 மில்லியன், விலை பேசித்தீர்மானிக்கலாம். இலவச தீர்வு பத்திரம், வங்கி கடன் பெறலாம். மேலும் விவரங்களுக்கு இப்போது அழைக்கவும். @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@jesminfarook7977
@jesminfarook7977 11 күн бұрын
Is it available?
@SRLankaLands
@SRLankaLands 11 күн бұрын
Yes
@MrBlps
@MrBlps 12 күн бұрын
🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓
@SRLankaLands
@SRLankaLands 14 күн бұрын
30-Acre Scenic Land with Income-Generating Crops & Freehold Deed in Matale, Sri Lanka A prime line land with no environmental, climatic damage in a scenic and quiet environment surrounded by greenery in Matale district in the central province of Sri Lanka. A fully equipped super large bungalow and beautiful garden with built in pond and swimming pool to add to its beauty. In addition to coconut and pepper income as a grant of 30 acres of land, areca nut, carnation, enasal, banana and many types of fruit trees. Many valuable trees like jackfruit and About 800 Sapugas with special permits are prepared to be cut down. A freehold deed with clear fences. Perfect for tourism, agribusiness or quiet living. ලංකාවේ මැද පිහිටි මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රක්කයේ හරිත වර්ණයෙන් වටවූ දර්ශනීය නිස්කලංක පරිසරයක කිසිදු පාරිසරක, දේශගුණික හානි නොමැති ප්‍රමුක පෙලේ අනගි ඉඩමක්. අංගසම්පුර්ණ සුපිරි විශාල බංගලාවක් සහ අලංකාර ගෙවත්තත් එහි සුන්දරත්වය වැඩිවන ආකාරයට ඉදිඋන පොකුණක් සහ නානතටාකය. අක්කර 30 ක භුමිප්‍රමණයක ප්‍රදාන වශයෙන් පොල් සහ ගම්මිරිස් ආදායමට අමතර පුවක්,කරාඹු,එනසාල්,කෙසෙල් සහ පලතුරු ගස් වර්ග රැසක්, කොස් වැනි වටිනා ගස් රැසක් සහ විශේෂයෙන් පර්මිට් සහිත සපුගස් 800ක් පමණ කපා ඉවත් කිරීමට සුදානම් කර ඇත, නිරවුල් වැටවල් සහිත සින්නක්කර ඔප්පුවක්. සංචාරක ව්‍යාපාර, කෘෂිකාර්මික ව්‍යාපාර හෝ සන්සුන් ජීවිතයක් සඳහා පරිපූර්ණයි. இலங்கையின் மத்திய மாகாணத்தில் மாத்தளை மாவட்டத்தில் பசுமையால் சூழப்பட்ட இயற்கை மற்றும் அமைதியான சூழலில் சுற்றுச்சூழல், காலநிலை பாதிப்புகள் இல்லாத ஒரு முதன்மையான நிலம். முழு வசதியுடன் கூடிய சூப்பர் பெரிய பங்களா மற்றும் குளம் மற்றும் நீச்சல் குளத்தில் கட்டப்பட்ட அழகிய தோட்டம் அதன் அழகை கூட்டுகிறது. தென்னை மற்றும் மிளகு வருமானத்திற்கு மேலதிகமாக 30 ஏக்கர் நிலம் மானியமாக, பாக்கு, கார்னேஷன், ஈனசல், வாழை மற்றும் பல வகையான பழ மரங்கள். பலாப்பழம் மற்றும் பல மதிப்புமிக்க மரங்கள் சிறப்பு அனுமதி பெற்ற சுமார் 800 சபுகாக்கள் வெட்டப்பட உள்ளன. தெளிவான வேலிகள் கொண்ட ஒரு சுதந்திரப் பத்திரம். சுற்றுலா, விவசாய வணிகம் அல்லது அமைதியான வாழ்க்கைக்கு ஏற்றது. The price of an acre is 60 lakhs and the total negotiable value is 180 million. අක්කරයක මිල ලක්ෂ 60 ක් වන අතර සාකච්චා කල හැකි සම්පුර්ණ වටිනාකම මිලියන 180. ஒரு ஏக்கரின் விலை 60 லட்சம் மற்றும் மொத்த விலைமதிப்பீடு 180 மில்லியன். @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands 15 күн бұрын
** Bungalow with Tea Estate & Scenic Views | Land for Sale in Kandy Great investment opportunity: Prime line super yielding land in the beautiful cool climate of Kandy district in the Central Province. Buy a 48 acre tea estate with bungalow in a beautiful hilltop location with spectacular views of Victoria Reservoir, Knuckles Ranges and far into the distance. In addition to the income from tea leaves, the land also has additional income from fenugreek milk and cloves. A fully equipped bungalow with all the beautiful facilities and staff houses, with offices. There are many canals with clean springs and a lake. Our price is 180 million and can be compared with your price after inspecting the land. අනගි ආයෝජන අවස්ථාවක් : මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ සුන්දර මනරම් සීතල දේශගුණයක් සහිත ප්‍රමුක පෙලේ සුපිරි අදායම් සහිත වතතකී. වික්ටෝරියා ජලාශය, නකල්ස් කඳු පන්තිය සහ දුර ඈතට විහිදීයන දර්ශනීය දසුන් මවනා කඳුමුදුනක අලංකාර ප්‍රදේශයක පිහිටි අක්කර 48 ක තේ වත්තක්, බංගලාවක් සහිතව සාදාරණ මිලකට මිලදී ගන්න. ඉඩමේ තේ දළු අදායමට අමතරව ෆයිනස් කිරි, කරාඹු නැටි වලින් අමතර අදායම් සහිත වේ. අලංකාර සියළු පහසුකම්වලින් සමන්විත අංගසම්පුර්ණ බංගලාවක් සහ සේවක නිවාස , කාර්යාල සහිතයි. පිරිසිදු උල්පත් සහිත ඇල මාර්ග රැසක් සහ වැවක් ඇත. අපගේ මිල මිලියන 180 ක් වන අතර ඉඩම නිරීක්ශංඅය කිරීමෙන් පසු ඔබගේ මිල සමග සංසන්දනය කල හැක. சிறந்த முதலீட்டு வாய்ப்பு: மத்திய மாகாணத்தில் கண்டி மாவட்டத்தின் அழகான குளிர்ந்த காலநிலையில் பிரைம் லைன் சூப்பர் விளைச்சல் நிலம். விக்டோரியா நீர்த்தேக்கம், நக்கிள்ஸ் மலைத்தொடர்கள் மற்றும் வெகு தொலைவில் உள்ள கண்கவர் காட்சிகள் கொண்ட அழகான மலை உச்சியில் பங்களாவுடன் கூடிய 48 ஏக்கர் தேயிலை தோட்டத்தை வாங்கவும். தேயிலை இலைகளின் வருமானத்துடன், நிலத்திற்கு வெந்தய பால் மற்றும் கிராம்பு மூலம் கூடுதல் வருமானம் உள்ளது. அனைத்து அழகிய வசதிகள் மற்றும் பணியாளர்கள் வீடுகள், அலுவலகங்களுடன் கூடிய முழு வசதியுடன் கூடிய பங்களா. சுத்தமான நீரூற்றுகள் மற்றும் ஏரியுடன் கூடிய பல கால்வாய்கள் உள்ளன. எங்கள் விலை 180 மில்லியன் மற்றும் நிலத்தை ஆய்வு செய்த பிறகு உங்கள் விலையுடன் ஒப்பிடலாம். ©©©©©©©©©©©©©©©©©©©© @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@AjithIndika-pq5sd
@AjithIndika-pq5sd 16 күн бұрын
මට ගන්න හොයනවා
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
@@AjithIndika-pq5sd පළවෙනි comment එක බලන්න
@AjithIndika-pq5sd
@AjithIndika-pq5sd 16 күн бұрын
කොහේද තියේන් නේ
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
විස්තර description එකේ තියෙනවා. කරුණාකර හොදින් බලන්න. වෙනත් විස්තර අවශ්‍යයි නම් උදේ 9 න් පස්සෙ කෝල් කරන්න 0776448141
@AjithIndika-pq5sd
@AjithIndika-pq5sd 16 күн бұрын
කියියද කියන්නේ
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
මිලියන 30
@AjithIndika-pq5sd
@AjithIndika-pq5sd 16 күн бұрын
කොහේද මෙක තියේන්නේ
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
විස්තර description එකේ තියෙනවා. කරුණාකර හොදින් බලන්න. වෙනත් විස්තර අවශ්‍යයි නම් උදේ 9 න් පස්සෙ කෝල් කරන්න 0776448141
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
kzbin.info/www/bejne/n5iul6WkZZ59g6ssi=MqPB4_MxolZSYaZc
@ChamindaPerera-i6i
@ChamindaPerera-i6i 16 күн бұрын
මාතලේ කොහේද
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
රත්තොට
@SRLankaLands
@SRLankaLands 16 күн бұрын
Valuable 37-Acre Freehold Land for Sale in Matale Located 16 km from #Ratthota and 26 km from #matale town, 51 km from #kandy town. this 40-acre tea garden features an old bungalow and is perfect for a tourism project, residence, or cultivation. Enjoy a serene environment with stunning views, road access, water, and electricity. The property is bordered by a scenic canal and offers superb development potential. Only 167 km from #colombo, with a negotiable price of 25 lakhs per acre. * Adjacent land of 60 acres can also be purchased if needed. அற்புதமான காட்சியுடன் கண்கவர் அமைதியான சூழலில் மதிப்புமிக்க நிலம் சுற்றுலாத் திட்டம் அல்லது குடியிருப்பு மற்றும் சாகுபடிக்கு ஏற்ற சிறந்த நிலம் மாத்தளை #ரத்தோட்டையிலிருந்து 16 கி.மீ #மாத்தளையிலிருந்து 26 கி.மீ #ஊரிலிருந்து 51 கி.மீ #கொழும்பில் இருந்து 167 கி.மீ இலவசப் பத்திரத்துடன் ஒரு பழைய பங்களாவுடன் 37 ஏக்கர் மதிப்புமிக்க தேயிலை தோட்டம் வரவேற்புடன் சுமார் 40 ஏக்கர். தேவைப்பட்டால் அருகில் உள்ள 60 ஏக்கர் நிலத்தையும் வாங்கலாம். சாலை வசதிகள் தண்ணீர் | மின்சாரத்துடன் நிலம் இருபுறமும் இயற்கை எழில் கொஞ்சும் கால்வாய் மற்றும் கிராண்ட் சாலையை எதிர்கொள்ளும் வகையில் உள்ளது ஒரு ஏக்கருக்கு 25 லட்சம் விலை பேசித் தீர்மானிக்கலாம் සුපිරි View එකක් සහිත දර්ශනීය නිස්කලංක පරිසරයක පිහිටි වටිනා ඉඩමක් සංචාරක ව්‍යාපෘතියකට හෝ පදිංචියට සහ වගාවට සුදුසු සුපිරි ඉඩමක් මාතලේ #රත්තොට සිට 16 km #මාතලේ සිට 26 km #නුවර සිට 51 km #කොළඹ සිට 167 km සින්නක්කර ඔප්පුවක් සහිත පැරැණි බංගලාවක් සමඟ වටිනා තේ වත්ත අක්කර 37 කී රිසිවේෂන් සමග අක්කර 40 පමණ. අවැසි නම් අක්කර 60ක් ලෙස යාබද ඉඩමද මිලදී ගත හැක. මාර්ග පහසුකම් ජල | විදුලිය සහිතයි ඉඩමේ දෙපස මායිම් දර්ශනීය ඇලක් ගලා බසින අතර ප්‍රදාන මාර්ගයට මුහුණලා ඇත අක්කරයක් ලක්ෂ 25 මිල සාකච්ඡා කල හැක ©©©©©©©©©©©©©©©©©©©© @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@MantriRatnayeke
@MantriRatnayeke 19 күн бұрын
Me Edama pihiti gama mokakda
@SRLankaLands
@SRLankaLands 19 күн бұрын
Please Call me..
@fhdnf1810
@fhdnf1810 20 күн бұрын
තටම්න්නේ නැතිව කියන්න
@SRLankaLands
@SRLankaLands 20 күн бұрын
@@fhdnf1810 OK. Thanks 🙏 🙏
@SRLankaLands
@SRLankaLands 22 күн бұрын
''Valuable Scenic Land & 4-Room House for Sale Near Rattota in Matale - Ideal for Tourism" A land of prime value with many valuable trees and fruits such as tea, pepper, date palm, clove trees, jackfruit, dates, coconuts and bananas, mango etc. in a scenic and quiet environment. Ideal land especially for residential or tourism project. A 4-room house with clean spring water, electricity, road facilities, 17 km to #matale city, 7 km to #rattota city, 10 km to #Rivaston 1.5 km to #DankandaLake, A land with a clear freehold deed. The total value is 32 lakhs and the price is negotiable. දර්ශනීය නිස්කලංක පරිසරයක ආදායම් ලබන තේ, ගම්මිරිස් , පුවක් , කරාඹු ගස්, කොස් ,දෙල්,පොල් සහ කෙසෙල් ,අඹ ආදී පළතුරු වර්ග , වටිනා ගස් වර්ග රැසක් සහිත වටිනාකමින් ප්‍රමුඛ ඉඩමක් . විශේෂයෙන් පදිංචියට හෝ සංචාරක ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ඉඩමකී. පිරිසිදු උල්පත් ජලය , විදුලිය , මාර්ග පහසුකම් සහිත කාමර 4ක ක නිවසක් , #මාතලේ නගරයට 17 km , #රත්තොට@ නගරයට 7km, #රිවස්ටන් 10 km, #දංකන්ද වැව 1.5 km දුරින් පිහිටි , නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිත ඉඩමක් . සම්පූර්ණ වටිනාකම ලක්ෂ 32 ක් වන අතර මිල සාකච්ඡා කල හැක . தேயிலை, மிளகு, பேரீச்சம்பழம், கிராம்பு மரங்கள், பலா, பேரீச்சம்பழம், தென்னை மற்றும் வாழைப்பழங்கள், மாம்பழம் போன்ற பல மதிப்புமிக்க மரங்கள் மற்றும் பழங்களை இயற்கையான மற்றும் அமைதியான சூழலில் கொண்ட முதன்மை மதிப்புள்ள நிலம். குறிப்பாக குடியிருப்பு அல்லது சுற்றுலா திட்டத்திற்கு ஏற்ற நிலம். சுத்தமான ஊற்று நீர், மின்சாரம், சாலை வசதிகள் கொண்ட 4 அறைகள் கொண்ட வீடு, #மாத்தளை நகருக்கு 17 கி.மீ. #ரத்தோட்டை நகருக்கு 7 கி.மீ. #ரிவாஸ்டனுக்கு 10 கி.மீ. #டங்கந்தா ஏரிக்கு 1.5 கி.மீ. தெளிவான உரிமைப் பத்திரம் கொண்ட நிலம். மொத்த மதிப்பு 32 லட்சம் மற்றும் விலை பேசித்தீர்மானிக்கலாம். __________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands 25 күн бұрын
A superb land for residence in Matale city limits in Sri Lanka #land #landforsale #residence A prime plot of 31 perches is for sale, 400 meters from Sanghamitta Girls' College on Hulangamuwa Road, Matale. Features 3 jackfruit trees and precious trees, barbed wire fencing and a security gate. A valuable flat land with all amenities with quick access to schools, government institutions and A9 city road. Price: 5 lakhs per perch (Price may vary slightly). A rare opportunity to purchase a plot of land in a peaceful and quiet environment in an urban location within the municipal limits. මාතලේ මහනගරසභා සීමාවේ හුලංගමුව පාරේ සංඝමිත්තා බාලිකා පාසලට මීටර් 400 ක් දුරින් වටිනා තැනිතලා පර්චස් 31 ක බිම් කොටසක් විකිණීමට ඇත. ඉඩමේ කොස් ගස් 3 ක් සහ වටිනා ගස් කීපයක් සහිතයි. ඉඩම වටා කටුකම්බි වැට සහිත ආරක්‍ෂිත ගේට්ටුවක් යොදා ඇත. රජයේ ප්‍රදාන ආයතන රැසකට සහ ජනප්‍රිය පාසල් කීපයකට, A9 නුවර මාර්ගයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් යාහැකි කාපට් මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිත නිරවුල් සින්නක්කර ඔප්පුවක්. පර්චස් 1ක් ලක්ෂ 5 කී. මිල සුළු වෙනසක් කල හැක. නාගරික උවද නිස්කලංක නිදහස් පරිසරයක් බැවින් මෙම වටිනා අනර්ග දුර්ලභ අවස්ථාව මග නොහරින්න. மாத்தளை ஹுலங்கமுவ வீதியில் சங்கமித்தா பெண்கள் கல்லூரியில் இருந்து 400 மீற்றர் தொலைவில் 31 பேர்ச்சஸ் கொண்ட பிரதான காணி விற்பனைக்கு உள்ளது. 3 பலா மரங்கள் மற்றும் விலையுயர்ந்த மரங்கள், முட்கம்பி வேலி மற்றும் பாதுகாப்பு வாயில் ஆகியவற்றைக் கொண்டுள்ளது. பள்ளிகள், அரசு நிறுவனங்கள் மற்றும் A9 நகர சாலைக்கு விரைவாக அணுகக்கூடிய அனைத்து வசதிகளுடன் கூடிய மதிப்புமிக்க சமதளமான நிலம். விலை: ஒரு பேர்ச் 5 லட்சம் (விலை சற்று மாறுபடலாம்). நகராட்சி எல்லைக்குள் நகர்ப்புறத்தில் அமைதியான மற்றும் அமைதியான சூழலில் ஒரு நிலத்தை வாங்குவதற்கான ஒரு அரிய வாய்ப்பு. __________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@PurnaSampath-n1v
@PurnaSampath-n1v 25 күн бұрын
Lassa pahalawakata vithara ekak hoyala denna
@SRLankaLands
@SRLankaLands 4 күн бұрын
තියනවා කෝල් එකක් දෙන්න
@SithiummaSithiumma
@SithiummaSithiumma 26 күн бұрын
Number pilees
@SRLankaLands
@SRLankaLands 27 күн бұрын
Prime 31-Perch Plot for Sale Near Sanghamitta Girls' College, Matale A prime plot of 31 perches is for sale, 400 meters from Sanghamitta Girls' College on Hulangamuwa Road, Matale. Features 3 jackfruit trees and precious trees, barbed wire fencing and a security gate. A valuable flat land with all amenities with quick access to schools, government institutions and A9 city road. Price: 5 lakhs per perch (Price may vary slightly). A rare opportunity to purchase a plot of land in a peaceful and quiet environment in an urban location within the municipal limits. මාතලේ මහනගරසභා සීමාවේ හුලංගමුව පාරේ සංඝමිත්තා බාලිකා පාසලට මීටර් 400 ක් දුරින් වටිනා තැනිතලා පර්චස් 31 ක බිම් කොටසක් විකිණීමට ඇත. ඉඩමේ කොස් ගස් 3 ක් සහ වටිනා ගස් කීපයක් සහිතයි. ඉඩම වටා කටුකම්බි වැට සහිත ආරක්‍ෂිත ගේට්ටුවක් යොදා ඇත. රජයේ ප්‍රදාන ආයතන රැසකට සහ ජනප්‍රිය පාසල් කීපයකට, A9 නුවර මාර්ගයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් යාහැකි කාපට් මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිත නිරවුල් සින්නක්කර ඔප්පුවක්. පර්චස් 1ක් ලක්ෂ 5 කී. මිල සුළු වෙනසක් කල හැක. නාගරික උවද නිස්කලංක නිදහස් පරිසරයක් බැවින් මෙම වටිනා අනර්ග දුර්ලභ අවස්ථාව මග නොහරින්න. மாத்தளை ஹுலங்கமுவ வீதியில் சங்கமித்தா பெண்கள் கல்லூரியில் இருந்து 400 மீற்றர் தொலைவில் 31 பேர்ச்சஸ் கொண்ட பிரதான காணி விற்பனைக்கு உள்ளது. 3 பலா மரங்கள் மற்றும் விலையுயர்ந்த மரங்கள், முட்கம்பி வேலி மற்றும் பாதுகாப்பு வாயில் ஆகியவற்றைக் கொண்டுள்ளது. பள்ளிகள், அரசு நிறுவனங்கள் மற்றும் A9 நகர சாலைக்கு விரைவாக அணுகக்கூடிய அனைத்து வசதிகளுடன் கூடிய மதிப்புமிக்க சமதளமான நிலம். விலை: ஒரு பேர்ச் 5 லட்சம் (விலை சற்று மாறுபடலாம்). நகராட்சி எல்லைக்குள் நகர்ப்புறத்தில் அமைதியான மற்றும் அமைதியான சூழலில் ஒரு நிலத்தை வாங்குவதற்கான ஒரு அரிய வாய்ப்பு. __________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands 29 күн бұрын
A two storey house for sale with an acre of cinnamon land close to Ratthota town in Matale. Own your dream home in a quiet scenic area of ​​Matale Ratthota. This spacious 2 storey house has 3 rooms and is equipped with all amenities. An acre of extensive cinnamon cultivation and income from various crops such as pepper, areca nut etc. is a valuable land with many varieties of jackfruit, coconut and fruits. It offers a unique blend of rustic charm and modern living and don't miss this valuable opportunity. මාතලේ රත්තොට නගරයට ආසන්නව කුරුඳු අක්කරයක ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. මාතලේ රත්තොට නිස්කලංක දර්ශණීය ප්‍රදේශයක ඔබේ සිහින නිවහන හිමිකර ගන්න. මෙම ඉඩකඩ සහිත දෙමහල් නිවස කාමර 3 කින් සමන්විත වන අතර සියලු පහසුකම් වලින් සමන්විතය. අක්කරයක විස්තීර්ණ කුරුඳු වගාව සහ ගම්මිරිස්, පුවක් ආදී විවිධ භෝග වලින් ලැබෙන ආදායමට අමතරව කොස්,පොල්, පලතුරු වර්ග රැසක් සහිත වටිනා ඉඩමකි. එය ගැමි චමත්කාරය සහ නවීන ජීවන රටාවේ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙන අතර මෙම වටිනා අනගි අවස්ථාව මගනොහරින්න. மாத்தளை இரத்தோட்டை நகருக்கு அருகாமையில் ஒரு ஏக்கர் இலவங்கப்பட்டை நிலத்துடன் இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது. மாத்தளை ரத்தோட்டாவின் அமைதியான இயற்கை எழில் கொஞ்சும் பகுதியில் உங்கள் கனவு இல்லத்தை சொந்தமாக்குங்கள். இந்த விசாலமான 2 மாடி வீட்டில் 3 அறைகள் மற்றும் அனைத்து வசதிகளும் உள்ளன. ஒரு ஏக்கர் பரப்பளவில் இலவங்கப்பட்டை பயிரிடப்பட்டு, மிளகு, பாக்கு போன்ற பல்வேறு பயிர்களின் வருமானம், பலாப்பழம், தென்னை மற்றும் பழ வகைகளைக் கொண்ட மதிப்புமிக்க நிலமாகும். இது பழமையான வசீகரம் மற்றும் நவீன வாழ்க்கை ஆகியவற்றின் தனித்துவமான கலவையை வழங்குகிறது மற்றும் இந்த மதிப்புமிக்க வாய்ப்பை இழக்காதீர்கள்.. A freehold deed 65 lakhs Price is negotiable __________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands Ай бұрын
Double storey house for sale in Ratthota, Matale Find your dream home in the tranquil landscape of Ratthota, Matale. This spacious two-storied house consists of 3 rooms and is fully built with all facilities. With an acreage of extensive gardens and income surrounded by a variety of crops, it offers a unique blend of rustic charm and modern living. මාතලේ රත්තොට දෙමහල් නිවසක් විකිණීමට ඇත මාතලේ රත්තොට නිස්කලංක භූ දර්ශනයෙන් ඔබේ සිහින නිවහන සොයා ගන්න. මෙම ඉඩකඩ සහිත දෙමහල් නිවස කාමර 3 කින් සමන්විත වන අතර සියලු පහසුකම් සහිතව සම්පුර්ණයෙන්ම ඉදිකර ඇත. අක්කර ප්‍රමාණයක පුළුල් කුරුඳු වගාව සහ විවිධ භෝග වලින් වට වූ ආදායම සමඟින්, එය ග්‍රාමීය චමත්කාරය සහ නවීන ජීවන රටාවේ අද්විතීය සම්මිශ්‍රණයක් ලබා දෙයි. மாத்தளை இரத்தோட்டையில் இரட்டை மாடி வீடு விற்பனைக்கு உள்ளது மாத்தளை, ரத்தோட்டாவின் அமைதியான நிலப்பரப்பில் உங்கள் கனவு இல்லத்தைக் கண்டறியவும். இந்த விசாலமான இரண்டு மாடி வீடு 3 அறைகளைக் கொண்டது மற்றும் அனைத்து வசதிகளுடன் முழுமையாகக் கட்டப்பட்டுள்ளது. ஒரு ஏக்கர் பரப்பளவில் பரந்த தோட்டங்கள் மற்றும் பல்வேறு பயிர்களால் சூழப்பட்ட வருமானத்துடன், இது பழமையான வசீகரம் மற்றும் நவீன வாழ்க்கையின் தனித்துவமான கலவையை வழங்குகிறது. ‍‍__________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@MariyaReeta-d4w
@MariyaReeta-d4w Ай бұрын
Tell phone nomber???
@madurangaperera3822
@madurangaperera3822 Ай бұрын
Mea gea balanna puluwan the
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@madurangaperera3822 Sorry . It's Sold today..
@subeshsubesh8221
@subeshsubesh8221 Ай бұрын
Matalen mudu edamak awasyai akkara 1o 2k gahna aduwata
@SRLankaLands
@SRLankaLands Ай бұрын
ඔබට අවශ්‍ය ඉඩමක් මේ youtube channel එකේ තියෙනවා නම් කියන්න. ඒ ගැන කතා කරන්න පුලුවන්
@SRLankaLands
@SRLankaLands Ай бұрын
A very valuable new two-storey house for sale facing a grant road very close to Matale town. The ground floor is fully finished and the upper floor is built to a very high standard as it was not built with the intention of selling it with finishing walls and roof. The land of 12 perches with all facilities, 3.5 km from the city, can be reached by several roads and is also very suitable for a business place. These valuable houses with freehold deeds were originally priced at 150 lakhs, especially due to urgent cash needs As of now, it has been decided to sell for 100 lakhs. If you are looking for a perfect home and take advantage of this opportunity, you will definitely not regret it. * Don't miss this great opportunity. ලේ නගරයට ඉතා ආසන්න ප්‍රදාන මාර්ගයකට මුහුණලා ඉතාමත් වටිනා නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. බිම් මහල සම්පුර්ණ වැඩ අවසන් අතර ඉහල මහල බිත්ති බැද Finishing වහලය සහිතව විකිනීමෙ අදහසින් ඉදිනොකල බැවින් ඉතා ඉහල ප්‍රමිතියට ඉදිකර ඇත. නගරයේ සිට 3.5km දුරින් සියළු පහසුකම් සහිත පර්චස් 12ක ඉඩම සහ මාර්ග කීපයකින් නිවසට ලගාවිය හැකි අතර ව්‍යාපාරික ස්ථානයකටද ඉතාමත් සුදුසුවේ. විශේෂයෙන් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත මුලින් ලක්ෂ 150කට මිල කල මෙම සින්නක්කර ඔප්පු සහිත වටිනා නිවාස මේ මොහොත වන විට ලක්ෂ 100කට විකිනීමට තීරණය කර ඇත. අනගි නිවසක් සොයන ඔබ මෙම අවස්ථාව ප්‍රමුකකර ගෙන ඉක්මන් උවහොත් කෙදිනකවත් පසුතැවීමක් සිදුනොවනබව ස්ථිරයි. * මෙම අනගි අවස්ථාව මගනොහරින්න. மாத்தளை நகருக்கு மிக அருகாமையில் மானிய வீதியை எதிர்நோக்கி மிகவும் பெறுமதியான புதிய இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது. தரைத்தளம் முழுவதுமாக முடிக்கப்பட்டு, மேல் தளம் சுவர்கள் மற்றும் கூரையுடன் விற்கும் நோக்கத்தில் கட்டப்படாததால், மிக உயர்ந்த தரத்தில் கட்டப்பட்டுள்ளது. நகரத்திலிருந்து 3.5 கிலோமீற்றர் தொலைவில் உள்ள சகல வசதிகளுடன் கூடிய 12 பேர்ச்சஸ் காணியானது பல வீதிகள் மூலம் சென்றடையக்கூடியதுடன் வியாபார ஸ்தலத்திற்கும் மிகவும் பொருத்தமானது. இலவசப் பத்திரங்களைக் கொண்ட இந்த மதிப்புமிக்க வீடுகளின் விலை முதலில் 150 இலட்சம் ஆகும், குறிப்பாக அவசர பணத் தேவைகள் காரணமாக தற்போது, ​​100 லட்சத்துக்கு விற்க முடிவு செய்யப்பட்டுள்ளது. நீங்கள் ஒரு சரியான வீட்டைத் தேடி, இந்த வாய்ப்பைப் பயன்படுத்தினால், நீங்கள் நிச்சயமாக வருத்தப்பட மாட்டீர்கள். * இந்த அருமையான வாய்ப்பை நழுவ விடாதீர்கள். @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about To watch these videos updated daily, click on the SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button now. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@prof.rohinisamarasinghe4908
@prof.rohinisamarasinghe4908 Ай бұрын
Koheda thiyenne
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@prof.rohinisamarasinghe4908 වීඩියෝව බලන්න , විස්තර දැනගන්න පුලුවන්
@prof.rohinisamarasinghe4908
@prof.rohinisamarasinghe4908 Ай бұрын
Keeyada
@SRLankaLands
@SRLankaLands Ай бұрын
195 lakhs (price negotiable)
@SRLankaLands
@SRLankaLands Ай бұрын
Kandy Aniwatta - 18.5 Perches of Prime Land for Sale | 370 Lakhs Discover a rare opportunity to own 18.5 perches of valuable land in Aniwatta, Kandy. Just 4.5 km from the heart of Kandy City and key locations like Dalada Maligawa (7.5 km), Katugastota (7.5 km), and Peradeniya (4.6 km). Only 450 meters from Dodamwala Bridge, 300 meters from Orchid Villa Hotel, and close to top schools like Kingswood College (4 km), Mahamaya Girls' College (6 km), and Dharmaraja College (8.3 km). This peaceful, prestigious neighborhood offers scenic surroundings and a freehold deed. Each perch is priced at 20 lakhs, making the total value 370 lakhs. ( Price is negotiable. ) මහනුවර - #අනිවත්ත වටිනා පර්චස් 18.5ක සුපිරි ඉඩමක් #මහනුවර නගරයට 4.5 km #කටුගස්තොට 7.5 km #දළදාමාලිගාව 7.5 km #දොඩම්වලපාලම අසලට මීටර් 450 #ඕකිඩ්විලාහොටෙල් මීටර් 300 #කැන්ඩිකොන්වන්ට් 3.9 km #කින්ස්වුඩ්පාසල 4 km #මහාමායාබාලිකාපාසල 6 km #ධර්මරාජපාසල 8.3 km #පේරාදෙණිය 4.6 km දුරින් පිහිටා ඇති නිස්කලංක වැදගත් පිළිගත් අසල්වැසියන් වෙසෙන ප්‍රදේශයක තැනිතලා වටිනා පර්චස් 18.5 නිරවුල් සින්නක්කර ඔප්පුවක් පර්චස් 1 ක් ලක්ෂ 20 සම්පූර්ණ වටිනාකම ලක්ෂ 370 (මිල සාකච්ඡා කළ හැක.) ----------------------------------------------- கண்டி - #அனிவத்தை பெறுமதி 18.5 பேர்ச்சஸ் சூப்பர் நிலம் #மனுவர நகருக்கு 4.5 கி.மீ #கட்டுகஸ்தோட்டை 7.5 கி.மீ #தலதாமாளிகாவ 7.5 கி.மீ #தொடம்வலபலமக்கு 450 மீட்டர் #Orchidvillahotel 300 மீட்டர் #கேண்டிகான்வென்ட் 3.9 கி.மீ #கின்ஸ்வுட் பள்ளி 4 கி.மீ #மஹாமாயாபாலிகாபசாலா 6 கி.மீ #தர்மராஜபசாலை 8.3 கி.மீ # பேராதனை 4.6 கி.மீ தொலைவில் அமைந்துள்ளது மதிப்புமிக்க அண்டை நாடுகளுடன் அமைதியான சுற்றுப்புறத்தில் சமவெளி விலைமதிப்பற்ற பேர்ச்சஸ் 18.5 ஒரு செட்டில் செய்யப்பட்ட சுதந்திரப் பத்திரம் 1 பேர்ச்சிற்கு 20 இலட்சம் மொத்த மதிப்பு 370 லட்சம் (விலை பேசித் தீர்மானிக்கலாம்.) @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about To watch these videos updated daily, click on the SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button now. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands Ай бұрын
City of Matale, the administrative capital of #matale District located 142 km from #colombo and 26 km from #kandy , Boasts a history dating back to over tow millennia but today developing into a #commercial and residential suburban city. Matale city is an important regional trade centre which has to provide services to 75000 people with the daily floating population. The city has over 8000 trade establishments and over 200 small industries. With the current city beautification project and development of transport lines - the city of Matale, along with its strategic location will become a benchmark city for other small cities around Sri Lanka. Therefore, this fully equipped four storey super building located in the city center of Matale is sure to give value to your investment. Don't miss this great opportunity. FRONT/FACE : Aluminum cladding and tempered glass. FRONTAGE : Width 30 feet Flag poles Wheelchair access ramp FRONT PARKING AREA : Interiocking rough concrete blocks. FLOORS : Basement * Vehicle Parking. * Generator Space. * Underground Sump/Water Storage -Tank. ( 50,000 litres ) * Two Water Outlets. * Care Taker Quarters * Store Room * Main Panel Board. Ground Floor & First Floor * ------- PLC Second Floor * ------- PLC Third Floor * Software Design Company. FLOOR AREA : Each Floor is 2100 square feet (inclusive of elevator and staircase area) .Total area 10500 sq.ft PARKING SPACE : 10 Cars & 20 Motorbikes Parking space in the basement and additional parking area in front of building for 2 Cars. SANITATION : All Floors - Male / Female Washrooms with international fittings Basement - Caretaker's Washroom. ELEVATOR : Not installed as no request has been made. The machine room and the elevator chamber have been constructed. OTHER DETAILS : * Third (top) floor is fitted with glass all around to give a 360 degree view of various mountain ranges surrounding Matale town including the picturesque Knuckles mountain range. * All floors are tiled with high standard glazed tiles and doors are fitted with tempered glass. * Separate water and 3 phase electricity supply with a separate water and electricity meter for each floor. * Celling fans are fitted on all floors ( excluding basement) with provision for air conditioning. * Overhead tanks on machine room roof. * A separate transformer with a capacity of 100 KVA. THE LOCATION : The building is situated on the Kandy - Jaffna Highway and is in the center of a commerclallzed zone where both government and private banks are located. Adjacent to the building on the right is National Savings Bank and to the left is Seylan Bank, NDB Bank, Cltizens' Development Bank and PAN Asia Bank are also located in close proximity. the building is also few metres away from the Matale Police Station making it a high security zone as well. FOR MORE DETAILS PLEASE CALL HARSHA ON 0 7 7 - 6 4 4 8 1 4 1 250 million (price negotiable) @SRLankaLands @KZbin KZbin channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about To watch these daily updated videos, SUBSCRIBE / LIKE / SHARE / COMMENT and click the bell button now. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands Ай бұрын
City of Matale, the administrative capital of #matale District located 142 km from #colombo and 26 km from #kandy , Boasts a history dating back to over tow millennia but today developing into a #commercial and residential suburban city. Matale city is an important regional trade centre which has to provide services to 75000 people with the daily floating population. The city has over 8000 trade establishments and over 200 small industries. With the current city beautification project and development of transport lines - the city of Matale, along with its strategic location will become a benchmark city for other small cities around Sri Lanka. Therefore, this fully equipped four storey super building located in the city center of Matale is sure to give value to your investment. Don't miss this great opportunity. FRONT/FACE : Aluminum cladding and tempered glass. FRONTAGE : Width 30 feet Flag poles Wheelchair access ramp FRONT PARKING AREA : Interiocking rough concrete blocks. FLOORS : Basement * Vehicle Parking. * Generator Space. * Underground Sump/Water Storage -Tank. ( 50,000 litres ) * Two Water Outlets. * Care Taker Quarters * Store Room * Main Panel Board. Ground Floor & First Floor * ------- PLC Second Floor * ------- PLC Third Floor * Software Design Company. FLOOR AREA : Each Floor is 2100 square feet (inclusive of elevator and staircase area) .Total area 10500 sq.ft PARKING SPACE : 10 Cars & 20 Motorbikes Parking space in the basement and additional parking area in front of building for 2 Cars. SANITATION : All Floors - Male / Female Washrooms with international fittings Basement - Caretaker's Washroom. ELEVATOR : Not installed as no request has been made. The machine room and the elevator chamber have been constructed. OTHER DETAILS : * Third (top) floor is fitted with glass all around to give a 360 degree view of various mountain ranges surrounding Matale town including the picturesque Knuckles mountain range. * All floors are tiled with high standard glazed tiles and doors are fitted with tempered glass. * Separate water and 3 phase electricity supply with a separate water and electricity meter for each floor. * Celling fans are fitted on all floors ( excluding basement) with provision for air conditioning. * Overhead tanks on machine room roof. * A separate transformer with a capacity of 100 KVA. THE LOCATION : The building is situated on the Kandy - Jaffna Highway and is in the center of a commerclallzed zone where both government and private banks are located. Adjacent to the building on the right is National Savings Bank and to the left is Seylan Bank, NDB Bank, Cltizens' Development Bank and PAN Asia Bank are also located in close proximity. the building is also few metres away from the Matale Police Station making it a high security zone as well. FOR MORE DETAILS PLEASE CALL HARSHA ON 0 7 7 - 6 4 4 8 1 4 1 250 million (price negotiable) @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@SRLankaLands
@SRLankaLands Ай бұрын
Stunning 44-Acre Plot with Scenic Views - Rare Opportunity! Discover a rare gem in the heart of nature! This 44-acre plot offers breathtaking views in a serene, picturesque setting. Perfect for your dream home or investment, this land is one of the few remaining in the area. Don't miss your chance to own this exceptional property-it's a unique opportunity that won't last long! Explore the beauty and tranquility of this incredible landscape today. Matale Ratthota A beautiful land with a superb view in a beautiful quiet scenic environment 4 km to #Rattota town 12 km from #matale 37 km from #kandy #colombo 137 km 40 acres 44 acres with receipts It can also be purchased in parts Tea Cinnamon | Earrings | Pepper | A land with bananas The whole land is being fully developed and can generate good income in a short time About 35 acres are currently tea | Cinnamon | Earrings | Nutmeg 10000 areca nut plants | Durian plants have been planted Mahogany | Jack | Teak | There are many varieties of sapwood and valuable trees A clear freehold deed with security fencing around the entire plot 3 servant houses water | Electricity | With road facilities 25 lakh per acre price negotiable Total value 800 lakhs (80 million) @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Ай бұрын
දේසපාලුවෙක් ගෙ වෙන්න ඇති..
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@swarnamallikarachchi5398 මොන්ගල්ද ඩාලිං..😂😂 විඩියෝව බලන්න විස්තර දැනගන්න පුලුවන් ..
@SRLankaLands
@SRLankaLands Ай бұрын
Invest in a prime 4 storey commercial building in the heart of Matale. A rare opportunity with excellent ROI potential. Explore this valuable investment now. * Presently 2 floors popular and famous private in Sri Lanka. A bank operates on a lease agreement and requires Names can be leased by themselves. * The upper two floors housed two private institutions After deciding to sell, their contract is over done. * The existing bank shop and the upper 2 floors Can be leased at a higher price upon buyer's request. * Details of the building were not seen in the first comment can. මාතලේ නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මහල් 4 ක වාණිජ ගොඩනැගිල්ලක ආයෝජනය කරන්න. විශිෂ්ට ROI හැකියාවක් සහිත දුර්ලභ අවස්ථාවක්. මෙම වටිනා ආයෝජනය දැන් ගවේෂණය කරන්න. * දැනට මහල් 2 ක් ලංකාවේ ජනප්‍රිය සහ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක් බදු ගිවිසුමක් මත පවත්වාගෙන යන අතර අවශ්‍ය නම් ඔවුන්ටම බදුදිය හැක. * ඉහල මහල් දෙක පුද්ගලික ආයතන දෙකක් තිබූ අතර විකිනීමට තීරණය කිරීමෙන් පසු ඔවුන්ගේ ගිවිසුම අවසන් කරණ ලදී * දැනට පවතින බැංකුශාකාව සහ ඉහල මහල් 2 ම ගැණුම්කරුගේ කැමැත්ත මත ඉහල මිලකට බදුදිය හැක. * ගොඩනැගිල්ලේ විස්තර පළමූ කමෙන්ට් එකෙන් නැරබිය හැක. மாத்தளையின் மையப்பகுதியில் உள்ள பிரதான 4 மாடி வர்த்தக கட்டிடத்தில் முதலீடு செய்யுங்கள். சிறந்த ROI திறன் கொண்ட ஒரு அரிய வாய்ப்பு. இந்த மதிப்புமிக்க முதலீட்டை இப்போது ஆராயுங்கள். * தற்போது 2 மாடிகள் இலங்கையில் பிரபலமான மற்றும் பிரபலமான தனியார் ஒரு வங்கி குத்தகை ஒப்பந்தத்தில் செயல்படுகிறது மற்றும் தேவைப்படுகிறது பெயர்களை அவர்களே குத்தகைக்கு விடலாம். * மேல் இரண்டு தளங்களை இரண்டு தனியார் நிறுவனங்கள் ஆக்கிரமித்து விற்பனை செய்ய முடிவு செய்து ஒப்பந்தம் ரத்து செய்யப்பட்டது. * தற்போதுள்ள வங்கிக் கடை மற்றும் 2 மேல் தளங்களை வாங்குபவரின் வேண்டுகோளின் பேரில் அதிக விலைக்கு குத்தகைக்கு விடலாம். * முதல் கருத்துரையில் கட்டிடத்தின் விவரங்கள் காணப்படவில்லை முடியும். 250 million (price negotiable) @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@WalterRanjithFernando-hp3ni
@WalterRanjithFernando-hp3ni Ай бұрын
video එකක් කරනකොට මෙහෙම වැල්වටාරම් නැතිව විනාඩි 8/10 වගේ කාලයකින් ඉවරකරන්න please .
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@WalterRanjithFernando-hp3ni මේ ඉඩමේ තියන දේ පැහැදිලි කරන්න මේ කාලයත් මදි.. මට youtube එකෙන් ගෙවන මුදල වැඩි වෙන්නෙ වීඩියෝව දිග වෙන තරමට. ඔබේ අදහසට ස්තූතියි 🙏 🙏
@WasanthaDharmakeerthi-pl2hm
@WasanthaDharmakeerthi-pl2hm Ай бұрын
මේඉඩම තවම විකුනලා නැත්ද
@SRLankaLands
@SRLankaLands Ай бұрын
තියෙනවා. විකුණලා නම් SOLD OUT කියලා දානවා
@MrBlps
@MrBlps Ай бұрын
Please, don't sell this golden property...
@MrBlps
@MrBlps Ай бұрын
🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓💓👍👍👍🌹🌹🌹👍👍👍💓💓
@SRLankaLands
@SRLankaLands Ай бұрын
Affordable 28 Acres Farmland for Sale in Matale Suburban Sri Lanka - Ideal for Agricultural or Livestock Farming A fertile, landscaped farmland. Perfect for agriculture or livestock, this tranquil property provides sustainable income from crops such as coconut, pepper, cinnamon, areca nut, mango, banana and more. Features include a freehold, 2 servants quarters, electricity, running water, clean spring water and road access. Located 6km from Matale town close to A9 Dabulla road. 65 lakhs per acre, price negotiable. Explore this lucrative investment opportunity today. * 6km to #matale town 2.5km to A9 #dambulla Road | #kandy 31km | #colombo 131km * 7000 - 10000 coconuts per shift Newly planted coconut trees as the second crop. * More than 6000 kg of pepper in about 5 acres * 8 acres of cinnamon * A few acres of mustard, papaya and banana * A variety of well-grown vegetables and fruits * Large number of yielding palm trees * Many types of valuable trees including jackfruit இலங்கையின் மாத்தளைக்கு அருகில் லாபகரமான 28 ஏக்கர் விவசாய நிலம் விற்பனைக்கு உள்ளது - விவசாயம் மற்றும் கால்நடைகளுக்கு ஏற்றது இலங்கையின் மாத்தளைக்கு அருகில் 28 ஏக்கர் வளமான, நிலப்பரப்பு விவசாய நிலம் விற்பனைக்கு உள்ளது. விவசாயம் அல்லது கால்நடைகளுக்கு ஏற்றது, இந்த அமைதியான சொத்து தென்னை, மிளகு, இலவங்கப்பட்டை மற்றும் பல பயிர்களிலிருந்து நிலையான வருமானத்தை வழங்குகிறது. இலவச பத்திரம், பணியாளர் வீடு, மின்சாரம், குழாய் நீர், சுத்தமான ஊற்று நீர் மற்றும் சாலை அணுகல் ஆகியவை இதில் அடங்கும். மாத்தளை நகரத்திலிருந்து 6km தொலைவில் A9 தபுல்லா வீதிக்கு அருகில் அமைந்துள்ளது. ஒரு ஏக்கருக்கு 65 லட்சம் முதல் பேசித்தீர்மானிக்கலாம். இந்த லாபகரமான முதலீட்டு வாய்ப்பை இன்றே ஆராயுங்கள். මාතලේ නගරාසන්නව අක්කර 28 ක සුන්දර දර්ශනීය නිස්කලංක පරිසරයක අදායම් සහිත සුපිරි ගොවිබිමක් විකිණීමට ඇති ලාභදායී ආයෝජන අවස්ථාවක්. කෘෂිකාර්මික හෝ සත්ව ගොවිපළක් ලෙස තවදුරටත් දියුණු කර ඇදහිය නොහැකි ආදායමක් උපයා ගත හැකි ඉඩමකි. මෙම සාරවත් ඉඩම තිරසාර ආදායම් විභවයක් ලබා දෙන අතර එය සමෘද්ධිමත් කෘෂිකාර්මික කලාපයක පිහිටා ඇත. මාතලේ නගරාසන්නව ඉඩමක් අපේක්ෂා කරන ආයෝජකයින් සඳහා වඩාත් සුදුසුය. අදම මෙම ප්‍රධාන දේපල වෙළඳාම් අවස්ථාව ගවේෂණය කරන්න. * #මාතලේ නගරයට 6km | A9 #දබුල්ල පාරට 2.5km | #මහනුවර 31km | #කොලබ 131km * පැහැදිලි වැටවල් සහ ගේට්ටු සහිත සින්නක්කර ඔප්පුවක්, * ඉඩමේ සේවකයන් සඳහා ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවාස 2 ක් ඇත. * විදුලිය | නල ජල පහසුකම් සහ පිරිසිදු උල්පත් ජලය සමග ළිඳක් | ඕනෑම වාහනයකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි මාර්ග පහසුකම් ( ඉඩමට සහ ඉඩම තුල ) * මුරයකට පොල් ගෙඩි 7000 - 10000 අලුතින් දෙවෙනි වගාව ලෙස පොල් පැල සිටුවා ඇත. * අක්කර 5ක පමණ ගම්මිරිස් කිලෝග්‍රෑම් 6000කට වඩා * කුරුඳු අක්කර 8ක් * අක්කර කිහිපයක් අබ, ගස්ලබු සහ කෙසෙල් * හොඳින් වැඩුණු එළවළු සහ පලතුරු වර්ග රැසක් * අදායම් සහිත පුවක් ගස් විශාල ප්‍රමාණයක් * කොස් ඇතුළු වටිනා ගස් වර්ග රැසක් දැනට නිර්දේශිත මිල අක්කරයක් ලක්ෂ 65 කි මුලු වටිනාකම මිලියන 182 (මිල සාකච්ඡා කරගත හැක) @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ Ай бұрын
යොදවන මුදල ලබාගන්න අවුරුදු 8/10 අතර කාලයක් යනවා ඔය ගානට වටින්නෙ නෙහෙ මම ගන්න සෙම ඉඩමක්ම අවුරුදු 2/3 අතරෙ යොදවන්න මුදල කවර් කරගත්තා මට තව හොටෙල් කිපයක් උවමනා කරනවා අවුරුදු 2/3 අත්‍රර යොදවන්න මුදල ලබාගෙනිමට පුළුවන් නම් දෙනුම් ඩෙන්න Thank you all of you
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@උට්ලැයිඋට්ලැයිඌඌමගෙ චැනල් එකේ ඔබට හරියන ඉඩමක් තිබුණොත් කෝල් කරන්න.. ඔබට මේ ඉඩම වටින්නෙ නැති උනාට ගොඩක් අයට මේ ඉඩම වරිනවා.. හෙට අනිද්ද වෙනවිට මේ ඉඩමත් SOLD OUT වෙනවා Thank You very much for comment
@nissagaag
@nissagaag Ай бұрын
How much your are selling, I am also looking cultivation land
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@nissagaag 180 million (price negotiable)
@janujakjendrachamal5363
@janujakjendrachamal5363 Ай бұрын
Can i exchange with gold
@madurangaperera3822
@madurangaperera3822 Ай бұрын
Akkara 4k ganna puluwan the
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@madurangaperera3822 පුලුවන් . අක්කර 4 ඉඩම් තියනවා. SR Lanka Lands youtube channel එක බලන්න. ගැලපෙන ඉඩනක් තිබුණොත් කෝල් කරන්න.
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Ай бұрын
Ane oka oyA ganta athatama. Denawada mata ikmanata phon number Eka danna
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@SamsungJ-zr7fh ඉස්සර වෙලා වීඩියෝව හොදින් බලන්න නැවතත්. ඉන් පස්සේ විඩියෝවෙ නම්බර් එක තියෙනවා. ඒකට කෝල් කරන්න.
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Ай бұрын
❤❤😂😂😂😂❤❤😅😅😅❤❤😊😊😊
@sanjeewasanjeewa4710
@sanjeewasanjeewa4710 Ай бұрын
Oita wediya watinwa oka paduwata denna epa paw.oya
@Buatyworld119
@Buatyworld119 Ай бұрын
😂😂😂
@SRLankaLands
@SRLankaLands Ай бұрын
This 28-acre freehold farmland in Matale offers a prime opportunity for agricultural investment. Featuring 80% plain land, this property is perfect for cultivating high-value crops. The land supports: - **Coconut:** Up to 10,000 coconuts per shift. - **Cinnamon:** 8 acres of thriving cinnamon plantations. - **Pepper:** 5 acres with a yield exceeding 6 tons. - **Additional Crops:** Large quantities of mangoes, bananas, and a variety of other fruits. -A beautiful plot of land that is successfully farmed with vegetable cultivation. The property includes a servant's house and benefits from hydroelectric power. Nestled in a quiet, scenic environment with a superb view, this land combines agricultural potential with serene living. An excellent investment opportunity for both immediate income and long-term value. 65 lakhs per acre 18 million Price is negotiable පොල්, පුවක්, ගම්මිරිස් සහ කුරුඳු වගාවෙන් පරිපූර්ණ මාතලේ අක්කර 28ක සාරවත් ගොවිබිමක්. කෘෂිකාර්මික ආයෝජන සඳහා වඩාත් සුදුසුය. මුරයකට පොල් 10000 කුරුඳු අක්කර 8 ගම්මිරිස් අක්කර 5 ( ටොන් 6 කට වැඩි අස්වැන්න ) විශාල වශයෙන් අඹ සහ කෙසෙල් වගා කර ඇත පළතුරු වර්ග රැසක් එළවළු වගාව සමග සාර්ථක ලෙස ගොවිපළ කරගෙන යන ලස්සන ඉඩමක් සේවක නිවසක් ජල විදුලිය සහිත සින්නක්කර ඉඩමක් 80% ක් තැනිතලා ඉඩම සමඟ සුපිරි View එකක් සහිත නිස්කලංක දර්ශනීය පරිසරයක පිහිටි මුදල් ආයෝජනයකට සහ ආදායම් ලබන වටිනා ඉඩමක්. අක්කරයක් ලක්ෂ 65 මිලියන 18 මිල සාකච්ඡා කල හැක மாத்தளையில் 28 ஏக்கர் வளமான விவசாய நிலம், தென்னை, கொட்டை, மிளகு மற்றும் இலவங்கப்பட்டை தோட்டங்களுக்கு ஏற்றது. விவசாய முதலீட்டுக்கு உகந்தது. ஒரு ஷிப்டுக்கு 10000 தேங்காய் 8 ஏக்கர் இலவங்கப்பட்டை 5 ஏக்கர் மிளகு (6 டன்களுக்கு மேல் அறுவடை) மா, வாழை அதிக அளவில் பயிரிடப்படுகிறது பல வகையான பழங்கள் காய்கறி சாகுபடியுடன் வெற்றிகரமாக விவசாயம் செய்யப்படும் அழகான நிலம் ஒரு வேலைக்காரன் வீடு நீர்மின்சாரத்துடன் கூடிய இலவச நிலம் 80% சமவெளி நிலம் மற்றும் அற்புதமான காட்சியுடன் அமைதியான இயற்கை சூழலில் முதலீடு மற்றும் வருமானத்திற்கான மதிப்புமிக்க நிலம். ஒரு ஏக்கருக்கு 65 லட்சம் 18 மில்லியன் விலை பேசித் தீர்மானிக்கலாம் @SRLankaLands youtube channel Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@Japantamil2024
@Japantamil2024 Ай бұрын
අක්කර 28කට මිලියන 18යි?
@SRLankaLands
@SRLankaLands Ай бұрын
ඔව්. අක්කරයක් ලක්ෂ 65.
@Japantamil2024
@Japantamil2024 Ай бұрын
@@SRLankaLands 650000?
@SRLankaLands
@SRLankaLands Ай бұрын
@@Japantamil2024 65 lakhs
@SRLankaLands
@SRLankaLands Ай бұрын
If there is any land with coconuts and good income very close to Matale city, let me know. Especially a plain land. There are takers.