A superb land for residence in Matale city limits in Sri Lanka #land #landforsale #residence A prime plot of 31 perches is for sale, 400 meters from Sanghamitta Girls' College on Hulangamuwa Road, Matale. Features 3 jackfruit trees and precious trees, barbed wire fencing and a security gate. A valuable flat land with all amenities with quick access to schools, government institutions and A9 city road. Price: 5 lakhs per perch (Price may vary slightly). A rare opportunity to purchase a plot of land in a peaceful and quiet environment in an urban location within the municipal limits. මාතලේ මහනගරසභා සීමාවේ හුලංගමුව පාරේ සංඝමිත්තා බාලිකා පාසලට මීටර් 400 ක් දුරින් වටිනා තැනිතලා පර්චස් 31 ක බිම් කොටසක් විකිණීමට ඇත. ඉඩමේ කොස් ගස් 3 ක් සහ වටිනා ගස් කීපයක් සහිතයි. ඉඩම වටා කටුකම්බි වැට සහිත ආරක්ෂිත ගේට්ටුවක් යොදා ඇත. රජයේ ප්රදාන ආයතන රැසකට සහ ජනප්රිය පාසල් කීපයකට, A9 නුවර මාර්ගයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් යාහැකි කාපට් මාර්ග ඇතුළු සියලු පහසුකම් සහිත නිරවුල් සින්නක්කර ඔප්පුවක්. පර්චස් 1ක් ලක්ෂ 5 කී. මිල සුළු වෙනසක් කල හැක. නාගරික උවද නිස්කලංක නිදහස් පරිසරයක් බැවින් මෙම වටිනා අනර්ග දුර්ලභ අවස්ථාව මග නොහරින්න. மாத்தளை ஹுலங்கமுவ வீதியில் சங்கமித்தா பெண்கள் கல்லூரியில் இருந்து 400 மீற்றர் தொலைவில் 31 பேர்ச்சஸ் கொண்ட பிரதான காணி விற்பனைக்கு உள்ளது. 3 பலா மரங்கள் மற்றும் விலையுயர்ந்த மரங்கள், முட்கம்பி வேலி மற்றும் பாதுகாப்பு வாயில் ஆகியவற்றைக் கொண்டுள்ளது. பள்ளிகள், அரசு நிறுவனங்கள் மற்றும் A9 நகர சாலைக்கு விரைவாக அணுகக்கூடிய அனைத்து வசதிகளுடன் கூடிய மதிப்புமிக்க சமதளமான நிலம். விலை: ஒரு பேர்ச் 5 லட்சம் (விலை சற்று மாறுபடலாம்). நகராட்சி எல்லைக்குள் நகர்ப்புறத்தில் அமைதியான மற்றும் அமைதியான சூழலில் ஒரு நிலத்தை வாங்குவதற்கான ஒரு அரிய வாய்ப்பு. __________________________________ @SRLankaLands Call & Whatsapp Number 94 776 448 141 web.whatsapp.com/ web.facebook.com/profile.php?id=100090562685380&sk=about දිනපතා යාවත්කාලින වෙන මෙවැනි වීඩියෝ නරඹන්නට දැන්ම SUBSCRIBE / LIKE / SHARE / COMMENT & Bell Button එක ක්ලික් කර තබා ගන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏