නොනවතින ගී
19:20
11 ай бұрын
Пікірлер
@shanikasudarshani8181
@shanikasudarshani8181 Сағат бұрын
Harima lassanai mama maka 10parakata wada ahuwa mara lassanai❤❤❤❤❤
@user-fg3xt6qp8k
@user-fg3xt6qp8k 8 сағат бұрын
Thnk you
@user-fg3xt6qp8k
@user-fg3xt6qp8k 8 сағат бұрын
❤❤
@mudithanuwan8013
@mudithanuwan8013 22 сағат бұрын
ඇස් පනාපිට බිදුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...😟😟😟😟
@ChandiWimalasiri
@ChandiWimalasiri Күн бұрын
Good
@ThiliniSugandika
@ThiliniSugandika Күн бұрын
Adare kiyanne aithi karageneema ma nounata ea adare natuwa jeewath wena eka 💔💔
@ThiliniSugandika
@ThiliniSugandika Күн бұрын
❤❤
@user-dx6or5cj4w
@user-dx6or5cj4w Күн бұрын
එයත් කැමති වෙලා මාත් කැමති වෙලා . ලන් වෙන්න බැරුව කැම්පස් එක දිහා බලන් මේක අහන මම 😊
@user-xo4yd9ni9y
@user-xo4yd9ni9y Күн бұрын
ඇස් පනාපිට බිදුනු හිනේක.ලොවට රහසින් සැරිසැරිමය.හිත්පුරා රැදිනට වරමිි නැති.සොදුරැ සයනේක නිදි වැරිමය
@user-xd1tb8fq9t
@user-xd1tb8fq9t 2 күн бұрын
❤❤❤❤
@pasinduSandanayaka
@pasinduSandanayaka 4 күн бұрын
නෙලා ගැනුමට නොහැකි වූවත අත්හැරීමත් නොවේ ප්‍රෙමය😔 මය බලා දුර හිත කතා නොකරම සුසුමි පපුවට හිරකිරීමය 😢
@sakithmaminuki3984
@sakithmaminuki3984 5 күн бұрын
Gangawa ohe geluwa ❤
@Tharininawoda
@Tharininawoda 6 күн бұрын
❤️
@lasanthijayasundara5834
@lasanthijayasundara5834 6 күн бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.... ❤💖❤
@SamanthikaGeethani-m9m
@SamanthikaGeethani-m9m 7 күн бұрын
මේ වගේ ගීත ලංකාවෙ fm වල නිතර ඇහෙන්නැති එක ගැන හිතට දුකයි.
@dilu7832
@dilu7832 7 күн бұрын
🥰🙂🥺
@asankasampath7708
@asankasampath7708 7 күн бұрын
මං ජීවත් වෙන්න ඉහලට ගත්ත හැම හුස්මකමත් මට දැනුන ආදරේ මට මතක් උන ආදරේ. ඇයටද දැනුනානම්.
@chathu_ranga_1.2
@chathu_ranga_1.2 8 күн бұрын
මේ හඩ ඇහෙද්දි මතක් වෙන්නෙ අමරදේව සර්ව.ඔයාට ලොකු ගමනක් තියෙනවා මල්ලී මේ විදිහට අපි හරි කැමතියි.දළදා සමිදු පිහිටයි.හොද නිර්මාණම කරන් යන්න.❤❤❤
@tejarangani3288
@tejarangani3288 9 күн бұрын
Harima lassanae sindu teka hadawatatam danenna keyanawa ahan enna asae degu gamanakata suba patanawa ❤❤❤
@SewwandiUpeksha-h6z
@SewwandiUpeksha-h6z 10 күн бұрын
මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා....❤️❤️❤️❤️
@hesharaprasadini2006
@hesharaprasadini2006 11 күн бұрын
නුබම ඇවිදින් නුබම හැර ගිය මාව මතකද දන්නෙ නෑ...🥀❤️‍🩹
@ThusharaKanchana-g1q
@ThusharaKanchana-g1q 12 күн бұрын
ගීත කියන්නේ මොනවද ඇහුවොත් මේ ගීතය අහන්න දෙන්න..බුදු අම්මෝ ......අමුතු ම ලෝකයකට යනවා. පුදුම ඇබ්බැහිවීමක්. ආදරෙයි ❤
@user-go3uo8wp4k
@user-go3uo8wp4k 12 күн бұрын
Marama lassanai, ❤
@chathurikamadushani5284
@chathurikamadushani5284 13 күн бұрын
සමහර වචන🙂
@pushpikalakshani8251
@pushpikalakshani8251 13 күн бұрын
හිතට කියා ගන්න බැරි මොකක්දෝ අමුතු පාලුවක් දැනෙනවා...... 🎧❤️
@visitsrilanka5452
@visitsrilanka5452 14 күн бұрын
@deashansankalpa4721
@deashansankalpa4721 14 күн бұрын
ලස්සනයි
@dilupriya6617
@dilupriya6617 14 күн бұрын
හිත නිවෙන ලස්සන අදරනිය .... හැගිමක්❤.....
@sewthagovindi6121
@sewthagovindi6121 14 күн бұрын
ඉර නිවෙන මොහොතක සදඑ තලයේ තියා අරලිය මල් කිණිත්තක් අපි අහන් හිටියා ඈත ක්ෂිතිජයෙ වෙන්වෙලා යන විහග ගීයක් ආයේ හමුවේ නම් අපි වෙන්වෙලා ගිය අහස් ගව්වට ආයේ මං එන්නම් ...♥️( My favorite )
@GeethMadalagama
@GeethMadalagama 14 күн бұрын
කටහඩ වගේම තියන සරල බව
@dharshanimangalika8533
@dharshanimangalika8533 14 күн бұрын
නෙලා ගැනුමට නොහැකි වූවත් අත් හැරීමත් නොවෙයි ප්‍රේමය... බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය...🥺❤️ ...
@niroshan5249
@niroshan5249 14 күн бұрын
පරිනත හඩක්
@KawyaAriyaratna-x4u
@KawyaAriyaratna-x4u 15 күн бұрын
විදින ප්‍රේමය විදවන්න වෙනස් වෙන්න එක තප්පරයක් ආදරය වයිරයට පෙරළෙන්න එක තප්පරයක් තප්පරයකින් වෙනස් ප්‍රේමය ලොව ගැඹුරු ම විෂය සංගිතය එ විෂය කරුණු කියන විදියක් අදත් ඇත පනපිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බදින් හිත්
@nipunilakmali4492
@nipunilakmali4492 17 күн бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති.. ඉතිං යලි හමුවෙන්නෙ නැ.. නුඹම ඇවිදින්.. නුඹම හැරගිය.. මාව මතකද දන්නේ නැ...
@shehanmadushanka357
@shehanmadushanka357 18 күн бұрын
එතැන් පටන් මා නිහඬ උනෙමි කියන්නට කතා දහසක් ඇතත් සියල්ල මුරගුළු ලෑවෙමි.. හුස්මක් හෙලන තත්පරයක් ගානට නුඹවම සිහිවුනි.. නමුදු.. ප්‍රේමයෙන් අයිතියක් ලියාගත නොහැකිවූව තැන.. ප්‍රේමණීය හදවත ගැලෙවුවෙමි ගලවා විසිකෙරුවෙමි.. ඉතින්.. මෙතැන්සිට මා.. ආත්මයම වෙලාගත් ප්‍රේමයට තිත තබමි...! 🙏😞
@SamanSuwandahennadige
@SamanSuwandahennadige 20 күн бұрын
මට දැං 18ක් වෙන්ව. ඇත්තටම දැං තියෙන බයිල සිංදු අහන්වට වඩා මේ සිංදු හිත ඇතුලට කිදාබහිනව🥺🥺❤❤❤❤.... වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ සිංදු වල තියෙන්නෙ😍😍💗💗💗💗💗
@tharakanuwantha6074
@tharakanuwantha6074 10 күн бұрын
😂
@DiliniMadushanka-h1x
@DiliniMadushanka-h1x 20 күн бұрын
නුඹම ඇව්දින් නුබම හැරගිය මාව මතකද දන්නෑ
@dasanthiperera3254
@dasanthiperera3254 20 күн бұрын
මං ගාව රැලිති නගලා ගංගාවඔහේ ගලනාඅ
@dasanthiperera3254
@dasanthiperera3254 20 күн бұрын
හදවතේ රැදෙන හඩක්. සුබ පැතුම් දිගු ගමනක් යන්න . දුකත් මිහිරක් උන මිනිස්සුන්ට මේ හඩ ඔසුවක්
@shyamamadavee7876
@shyamamadavee7876 21 күн бұрын
Godaak lassanai oyage giita mamath sindu liyanawa number eka danna puluwanda poddak kataa karanna....
@shashikalapremaratna3800
@shashikalapremaratna3800 21 күн бұрын
මගෙ සරසවි ප්‍රේමය මතක් උනා සන්තාන සුසුම් සින්දුව ඇහුවට පස්සෙ එයා පේරාදෙණිය කැම්පස් එකේ මන් කැලණිය කැම්පස් එකේ කොහොම උනත් අද ඒ සම්බන්ධය නෑ ඒත් අවුරුද්දකට කලින් තිබුන ඒ මතක මතක් වෙනවා මේ සින්දුවෙන්...ගායකයෙක්ට පුළුවන්ද මෙච්චරටම හදවතට කතා කරන්න.ඇත්තටම ඔව් සුනීරට පුළුවන් හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න... Good Luck❤
@adeeshakaushan3590
@adeeshakaushan3590 3 күн бұрын
Ai ee
@SujeewaNishantha-d6s
@SujeewaNishantha-d6s 23 күн бұрын
I will never forget you -when i left behind when i walked.
@MinuManik-ev5wi
@MinuManik-ev5wi 23 күн бұрын
❤❤❤❤❤❤
@piyumicaldera8006
@piyumicaldera8006 23 күн бұрын
Lassanai ❤❤❤
@thisaranilantha1662
@thisaranilantha1662 23 күн бұрын
සුසුම් පපුවට හිර කිරීමය..❤
@BhagyaThilini-t5c
@BhagyaThilini-t5c 24 күн бұрын
💔😢😔
@hemamaligunathilaka1480
@hemamaligunathilaka1480 24 күн бұрын
හරිම ලස්සන කටහඩක්. හදවතටම කතාකරන හඬක්. ❤❤❤❤
@priyaniherath6482
@priyaniherath6482 25 күн бұрын
❤❤
@upekshasandamali2855
@upekshasandamali2855 25 күн бұрын
@AnurudhdhikadulanjaniAnu-rk6gh
@AnurudhdhikadulanjaniAnu-rk6gh 26 күн бұрын
බලා දුර හිද කතා නොකරනම සුසුම් පපුවට සිර කිරිමය