සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත

  Рет қаралды 480,341

Subodani kumari

Subodani kumari

Күн бұрын

Пікірлер: 332
@RKDANCE999
@RKDANCE999 4 ай бұрын
කොයිතරම් ගායකන් හිටියත් ඔබයි එකම එක 90 දශකයේ අමරදේව .
@ravinduzz
@ravinduzz 4 ай бұрын
මට අවුරුදු 17 යි , මේ වයසෙ අය ගොඩක් අඩුවෙන් මේ වගේ සිංදු අහන්නෙ ඒත් අද කාලෙ හැදෙන සින්දු එක්ක බලද්දි මේව තමයි ඇත්තටම සින්දු පපුවටම දැනෙන තේරුම් , වචන තියෙන්නෙ ❤ පපුවම නිවිලා යනවා
@HashaniLanka
@HashaniLanka 4 ай бұрын
❤❤❤❤❤
@PriyaniHerth
@PriyaniHerth 4 ай бұрын
ඇත්ත....❤
@mafas1mafas221
@mafas1mafas221 4 ай бұрын
උබ වාසනාවන්තයී 👍
@geeshanlahiru7424
@geeshanlahiru7424 4 ай бұрын
Oyata hoda Rasaswadayak thiyenawa.. ❤Hamotama pihitannnathi.. Virala❤
@tharakanuwantha6074
@tharakanuwantha6074 3 ай бұрын
😂
@Shanu2005.
@Shanu2005. 4 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවෙයි ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය....🥺❤️
@NisansalaSandarenu-y4w
@NisansalaSandarenu-y4w 4 ай бұрын
කවදහරි ඩබ්ලිව් ඩී අමරදේව සර් වගේ ඔයත් අමරණීය කලා කරුවෙක් වෙයි.❤සුනීර සුමන්ග
@HasanthiHemamaali
@HasanthiHemamaali 2 ай бұрын
මට මාවම රිදවගන්න ඕන උනාම අහන සින්දු ටික. ♥️
@indikaband
@indikaband 3 ай бұрын
වැඩක් කරන වෙලාවටනම් මේව අහන්න බෑ ඔක්කොම වැඩ පැත්තකින් තියල ඇස් පියාගෙන අහන් ඉන්න වෙන්නෙ❤️😌
@AmanthaTC
@AmanthaTC 2 ай бұрын
භාවනාවක් වගේ ගීත ..අද කාලේ ඇහෙන සින්දුත් එක්ක මේවා මාරම ලස්සනයි..ජයවේවා
@Sn2008hewa
@Sn2008hewa 3 ай бұрын
විරහව කියන්නෙත් රහක් කියගා කියන්න හොදම උදාහරණයක් මේ ගීතය… විරහවකුත් නැති,පේරාදෙණිය මොනවගෙවදවත් දන්නෙ නැති,ලංකාවෙ සරසවිය ප්‍රේමයක් තියා ලංකාවෙ සරසවියකට නිකමටමවත් ගොඩවෙලා නැති මට ඇයි කටුවක් ඇණි ඇණි තියෙනවා වගේ හිත හීනියට රිදෙන්නෙ…😢
@ChathuminaRanathunga-pg3gi
@ChathuminaRanathunga-pg3gi 2 ай бұрын
ඒක තමා හදවතට කතා කරනවා කියන්නේ......
@chandrikasurangani2170
@chandrikasurangani2170 Ай бұрын
Mage sangithaye virayaya odai sunira❤
@GggzjHhsjsj
@GggzjHhsjsj 8 күн бұрын
Oyata supiri hadawathak thinawa
@ThanujaNilmini-sd5pd
@ThanujaNilmini-sd5pd 2 күн бұрын
J
@chathu_ranga_1.2
@chathu_ranga_1.2 3 ай бұрын
මේ හඩ ඇහෙද්දි මතක් වෙන්නෙ අමරදේව සර්ව.ඔයාට ලොකු ගමනක් තියෙනවා මල්ලී මේ විදිහට අපි හරි කැමතියි.දළදා සමිදු පිහිටයි.හොද නිර්මාණම කරන් යන්න.❤❤❤
@Nimeshasewwandi-r1o
@Nimeshasewwandi-r1o 2 ай бұрын
bawnawak wage ....pudum lassank voice eka....❤ 😊
@pushpikalakshani8251
@pushpikalakshani8251 4 ай бұрын
හිතට කියා ගන්න බැරි මොකක්දෝ අමුතු පාලුවක් දැනෙනවා...... 🎧❤️
@irunimalisha3497
@irunimalisha3497 6 күн бұрын
❤🥀
@SamanthikaGeethani-m9m
@SamanthikaGeethani-m9m 3 ай бұрын
මේ වගේ ගීත ලංකාවෙ fm වල නිතර ඇහෙන්නැති එක ගැන හිතට දුකයි.
@Anyou_sl
@Anyou_sl 3 ай бұрын
එයත් කැමති වෙලා මාත් කැමති වෙලා . ලන් වෙන්න බැරුව කැම්පස් එක දිහා බලන් මේක අහන මම 😊
@madushachaturanga9847
@madushachaturanga9847 2 ай бұрын
♥️♥️❤❤❤❤❤❤
@ThamaraKumari-k6d
@ThamaraKumari-k6d Ай бұрын
Artayak tiyena songs sunira oyata thanks
@indikakapukotuwa6478
@indikakapukotuwa6478 Ай бұрын
හරිම මිහිරියි. මේ ගීත හැමදාම ජාතික රෝහලේ clinic එකක ඇහෙනවා 👍
@AnurudhdhikadulanjaniAnu-rk6gh
@AnurudhdhikadulanjaniAnu-rk6gh 4 ай бұрын
බලා දුර හිද කතා නොකරනම සුසුම් පපුවට සිර කිරිමය
@SamikaVitharanagamage
@SamikaVitharanagamage Ай бұрын
දැන් වෙන කාගෙවත් ඒවා අහන්න හිතෙන්නෙ නෑ.ඒ තරම් හිත නිවෙනවා මාර ලස්සනයි ❤
@dulanjaliful
@dulanjaliful 5 ай бұрын
පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය...
@dinushalakmali3814
@dinushalakmali3814 3 ай бұрын
මන් යාපනේ කැම්පස් එකට ගියේ ඒත් සරසවි ප්‍රේමයක් නම් තිබිලා නෑ මේ සිංදු ඔක්කොම ඇස් වහන් අහද්දි පේරාදෙණිය කැම්පස් එකමයි මතක් වෙන්නෙ ..... සමහර විට ගෙවල් ලග තියෙන නිසා වෙන්න ඇති... නැත්නම් ගිය ආත්මයක මොකක් හරි සම්බන්ධයක් ඇති ඒ තරම් දැනෙන්න..... ❤
@WathsalaLiyanage-x2o
@WathsalaLiyanage-x2o 3 ай бұрын
මට මෙච්චර වේදනාවක් දැනෙන්නෙ ඇයි කියන්න මට තෙරෙන් නෑ මේ ටික අහද්දි🥺
@chandana62
@chandana62 Ай бұрын
මේවා අහලා වෙන එවා අහද්දි මි පැණි කාලා අයේ සිනි කනවා වගෙ
@IndrajithSandaruwan
@IndrajithSandaruwan 2 ай бұрын
නුබත් මමත් දන්නා, එකම කතාව, නොදන්නවා සේ ඉදිමු.. ඇටමිදුලු වලටත් දැනුන, වේදනාවේ තරම, නොදැනුනා සේ ඉදිමු.. සුසුමටත් දැවුන හැගුමන්, නොදැනුනා සේ ඉදිමු... ඉමක් දන්නා මේ කතාව, නොදැනුනා සෙ ඉදිමු.....
@Dhiya-h8z
@Dhiya-h8z 2 ай бұрын
අයියා ගේ voice එක පන්ඩිත් අමරදේව සර්ගෙම voice එක තමා.මේ කාලේ තියන සින්දු එක්ක අයියා තරුවක් අයියා.❤අපේ ගමේ ඔයා වගේම අයියා කෙනෙක් ඉන්නවා හැමදාමත් මන් රැවටෙනවා අයියා ඔයා කියලා❤.හදවතට ම දැනුනා අයියා ❤
@shashikalapremaratna3800
@shashikalapremaratna3800 4 ай бұрын
මගෙ සරසවි ප්‍රේමය මතක් උනා සන්තාන සුසුම් සින්දුව ඇහුවට පස්සෙ එයා පේරාදෙණිය කැම්පස් එකේ මන් කැලණිය කැම්පස් එකේ කොහොම උනත් අද ඒ සම්බන්ධය නෑ ඒත් අවුරුද්දකට කලින් තිබුන ඒ මතක මතක් වෙනවා මේ සින්දුවෙන්...ගායකයෙක්ට පුළුවන්ද මෙච්චරටම හදවතට කතා කරන්න.ඇත්තටම ඔව් සුනීරට පුළුවන් හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න... Good Luck❤
@adeeshakaushan3590
@adeeshakaushan3590 3 ай бұрын
Ai ee
@vinodjayasinghe5102
@vinodjayasinghe5102 2 ай бұрын
ජීවිතේ කිසිම දවසක කිසිම kenek දාල ගිහින් nee 😢
@ranjithrajapaksha6621
@ranjithrajapaksha6621 28 күн бұрын
eka aetta
@vajirapremarathna1926
@vajirapremarathna1926 21 күн бұрын
හරිම ලස්සනයි
@shashikalapremaratna3800
@shashikalapremaratna3800 20 күн бұрын
​@@adeeshakaushan3590Ek tikk diga kthwk🙂
@ThusharaKanchana-g1q
@ThusharaKanchana-g1q 3 ай бұрын
ගීත කියන්නේ මොනවද ඇහුවොත් මේ ගීතය අහන්න දෙන්න..බුදු අම්මෝ ......අමුතු ම ලෝකයකට යනවා. පුදුම ඇබ්බැහිවීමක්. ආදරෙයි ❤
@MenakaMahanama-g1h
@MenakaMahanama-g1h 2 ай бұрын
මෙහෙම කටහඩවල් පිහිටන්නේ පෙර පිනකට.....💜️💜️💜️(ඉරෝශි රාජපක්ෂ )
@nadeeshakaushalya7866
@nadeeshakaushalya7866 5 ай бұрын
හේතු නැතුවම හීන් රිදුමක් දැනෙනවා . හැමදාම අහද්දි 🖤☺️
@shyamamadavee7876
@shyamamadavee7876 4 ай бұрын
❤❤❤❤❤❤❤❤lassanai oyage katahada visarada wD Amaradeewa mahataagee hadamai godaa watinawa
@dinuchanal
@dinuchanal 3 ай бұрын
Aththamai ow
@lasanthijayasundara5834
@lasanthijayasundara5834 3 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය.... ❤💖❤
@eldoraplantation7192
@eldoraplantation7192 Ай бұрын
ලස්සනයි පුතේ ඔයගෙ රූපය. ලස්සනයි පුතේ ඔයාගේ කටහඬ.
@pushpaperera5223
@pushpaperera5223 Ай бұрын
නුතනයේ අමරදේවයන් නැවත ඉපදීමක් භාවනාවක් ලස්සන හඩක් නොමැරෙන මිනිසුන් ❤❤❤❤
@DineshBandaranayaka-x4p
@DineshBandaranayaka-x4p 3 ай бұрын
ඇස් පනාපිට බිදුනු හිනේක.ලොවට රහසින් සැරිසැරිමය.හිත්පුරා රැදිනට වරමිි නැති.සොදුරැ සයනේක නිදි වැරිමය
@tiktokroom1084
@tiktokroom1084 4 ай бұрын
අම්මො පාවෙන්න පුලුවන් ❤️❤️ සුපිරි මෙ වගෙ තරුන වයසටත් මෙ වගෙ සිංදු වලට ආසයි කියන්නෙ දැන් කාලෙ සිංදු වල හැටියට මෙවා තමයි නියම සිංදු නියම voice
@PavithraGunasekara-n8r
@PavithraGunasekara-n8r 5 ай бұрын
මේ කටහඩයි විරහවයි එකතු උනහම 😢
@SuduSudu-e2e
@SuduSudu-e2e 5 ай бұрын
😢
@piumirathnayake4013
@piumirathnayake4013 4 ай бұрын
Pissuwak aka
@Indrakanthi-i9x
@Indrakanthi-i9x Күн бұрын
Kochchara ahuwath epa wenne na puthe Devi pihitai me hadata puthe oyage❤
@tharakaranjeewa
@tharakaranjeewa 4 ай бұрын
❤හැඟුම්බර ගායනයක්
@gimmanadarshana4298
@gimmanadarshana4298 3 ай бұрын
දවසට එක පාරක් අහන්න අමතක කරන්නේ නෑ මතකයන් අස්සේ හිරවෙන ඒ කටහඩ❤❤❤
@dasanthiperera3254
@dasanthiperera3254 4 ай бұрын
හදවතේ රැදෙන හඩක්. සුබ පැතුම් දිගු ගමනක් යන්න . දුකත් මිහිරක් උන මිනිස්සුන්ට මේ හඩ ඔසුවක්
@ThanuFernando-l7g
@ThanuFernando-l7g Ай бұрын
හැමදාම අහනවා... හේතුවක් නැහැ... ඒත් හීන් රිදුමක් දැනෙනවා... පේරේ නොගියත් ආසම කැම්පස් එක 💖💖
@samanthikapriyadarshani-ji2pl
@samanthikapriyadarshani-ji2pl 2 ай бұрын
හදවත් අඩවන හඩක් ඔයාට තියෙන්නේ මල්ලී.. ආදරෙයි කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ... ඔයාගේ අනාගතය සුබම සුබ වෙන්න ඕනී මල්ලී ❤️❤️
@1gigummaduwa58
@1gigummaduwa58 Ай бұрын
අදටත් පපුව කීරි ගැහෙනව...හේතුව මන් වත් දන්නෑ...
@sulochanipavithra
@sulochanipavithra Ай бұрын
දෙරණ හොයාගත්ත වටිනම ගායකයා❤
@samindapradeep195
@samindapradeep195 Ай бұрын
Sunira ඔබට ජය .teruwan saranai !!!
@SamanSuwandahennadige
@SamanSuwandahennadige 4 ай бұрын
මට දැං 18ක් වෙන්ව. ඇත්තටම දැං තියෙන බයිල සිංදු අහන්වට වඩා මේ සිංදු හිත ඇතුලට කිදාබහිනව🥺🥺❤❤❤❤.... වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ සිංදු වල තියෙන්නෙ😍😍💗💗💗💗💗
@tharakanuwantha6074
@tharakanuwantha6074 3 ай бұрын
😂
@dulanjaliful
@dulanjaliful 5 ай бұрын
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිරකිරීමය❤
@Subodanikumari.
@Subodanikumari. Ай бұрын
සුනීර සුමංග ගැයූ 2 තවත් රසවින්දනාත්මක ගී පෙළක් ඔබට.... ගෙන ඒමට මා හට දිරි දුන්නේ එය රසවිඳි ඔබයි.... අලුත් ගී පෙළ රසවිඳින්න ඔබ සැමට ආරාධනා .....❤❤❤❤❤❤❤.
@hemamaligunathilaka1480
@hemamaligunathilaka1480 4 ай бұрын
හරිම ලස්සන කටහඩක්. හදවතටම කතාකරන හඬක්. ❤❤❤❤
@daskonsamarasinghe8387
@daskonsamarasinghe8387 5 ай бұрын
නුබම ඇවිදින් නුබම හැරගිය මාව මතකද දන්නෙනෑ... ❤
@erindslive818
@erindslive818 5 ай бұрын
❤❤❤❤❤❤
@SuduSudu-e2e
@SuduSudu-e2e 5 ай бұрын
😢
@DushanthiGamage
@DushanthiGamage 5 ай бұрын
❤❤❤
@MaheshikaDinadarshani
@MaheshikaDinadarshani 4 ай бұрын
❤❤❤❤❤
@ShehanSilva-r8u
@ShehanSilva-r8u 4 ай бұрын
😮P😮​@@SuduSudu-e2e😮p😅😮😮😮😮😮😮😅p😅😮😮pp😮😅😅😮pp😅😮😅p😮😮😮p😅😅😮oiujp😮p😮p😮pp😮pp😅😅😅😅😮😮😅😅😮p😮😮
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 3 күн бұрын
අනේ පුතේ මම මේ දවස්වල අසනීපයෙන් ඉන්නෙ. ඒ වේදනාව යටපත් කර ගන්නෙ පුතාගෙ සිංදු අහලා. අනේ පුතේ ඔයාට ගොඩාක් පින් . ❤❤❤❤❤❤♥️♥️♥️
@rashiimesh8898
@rashiimesh8898 2 ай бұрын
කන් කරච්චල සිංදු කියන ඒවා අතරේ වර්තමාන ගයකයින් අතරින් කනට මීපැනි වගේ සිංදු මේවා❤❤❤
@ayeshamadumali1312
@ayeshamadumali1312 Ай бұрын
ආදරේ විරහව සැබෑ ජීවිතේ විදලා නැති වුණත් මේ ගීත හිත ඇතුලෙන්ම දැනෙනවා. භාවනාවක් වගේ❤
@IwithIro2
@IwithIro2 5 ай бұрын
සුසුම් පා කර හරිමි , වර්තමානයත් සුසුම් මැද තනිවි ආ මග සිහිකරමි...
@krishasinhalalyrics589
@krishasinhalalyrics589 Ай бұрын
පපුව හිර කරන හඩක් සුනීර ඔයාට තියෙන්නේ😌😌😌💔💔
@disnagunawardhana8691
@disnagunawardhana8691 5 ай бұрын
පන පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය...🥹
@hiruniapsara1385
@hiruniapsara1385 4 ай бұрын
Man godak aasai oyage sindu ahanna aiye☺️
@MadushaLakmali-f8b
@MadushaLakmali-f8b 2 ай бұрын
Meka mn pissuwen wage ahana song ekak... oyata hamadama me wage nirmana karanna shakthiya labenna one... meka puduma voice ekak... prashna amathaka wenawa a voice 1ta... all the best...
@shanimahawaththa1886
@shanimahawaththa1886 28 күн бұрын
ඒ හඬ භාවනාවක්❤❤❤
@Dinuhsakumari-tl7qp
@Dinuhsakumari-tl7qp 2 ай бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤❤❤
@sewthagovindi6121
@sewthagovindi6121 4 ай бұрын
ඉර නිවෙන මොහොතක සදඑ තලයේ තියා අරලිය මල් කිණිත්තක් අපි අහන් හිටියා ඈත ක්ෂිතිජයෙ වෙන්වෙලා යන විහග ගීයක් ආයේ හමුවේ නම් අපි වෙන්වෙලා ගිය අහස් ගව්වට ආයේ මං එන්නම් ...♥️( My favorite )
@mudithanuwan8013
@mudithanuwan8013 3 ай бұрын
ඇස් පනාපිට බිදුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය...😟😟😟😟
@SewwandiUpeksha-h6z
@SewwandiUpeksha-h6z 3 ай бұрын
මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා....❤️❤️❤️❤️
@WathsalaPerera-n6j
@WathsalaPerera-n6j Ай бұрын
Mamath adaren ❤ avurudu dekak eka kellekuge hitha passen yanava😢😢
@MandakiniRupasinghe
@MandakiniRupasinghe Ай бұрын
😍🥰🥰❤ගංඟාව ඔහේ ගැලුවා....😢
@WaruniWathsala-m2o
@WaruniWathsala-m2o Ай бұрын
Mata me voice eka marama lassanata ahenawa. Slow unata song eka lassanai godak. Ewagema kiyanawa ahan inna puluwan ate wenakan. Mama ahapu waara gana godak .❤❤❤❤❤❤
@DarshanaDon-l5x
@DarshanaDon-l5x 2 ай бұрын
Ha❤dawata amatana gee.JESU RAJUNGE PIHITAI SUNEERA.U ARE SUPERB..❤❤❤😊😊😊😊
@tejarangani3288
@tejarangani3288 3 ай бұрын
Harima lassanae sindu teka hadawatatam danenna keyanawa ahan enna asae degu gamanakata suba patanawa ❤❤❤
@PadmaIlleperuma
@PadmaIlleperuma 5 ай бұрын
ප්‍රියතම ගායකයෙක්...ඒ හඬ හැඟුම්බර හඬක්...🎉🎉
@Ranjani-f7h
@Ranjani-f7h 27 күн бұрын
හදවතටම දැනෙන ගීත.
@HashinichamathkaAtauda
@HashinichamathkaAtauda 11 күн бұрын
මාරම ලස්සන නිර්මාණ පෙලක් වගේම මිහිරි හඬක්,🖤🖤
@tharushinimeshika8115
@tharushinimeshika8115 2 ай бұрын
ආසම , දැනුනුම collection එකක් . 🥺❤ ඒ වචන වල සරල අරුත 😇 ඒක මාරම එකක් 🥺😇✨
@GeethMadalagama
@GeethMadalagama 4 ай бұрын
කටහඩ වගේම තියන සරල බව
@rumeshtharanga5965
@rumeshtharanga5965 5 ай бұрын
Me sindu set eka pissuwak... හදවතේ gayakaya....
@nilukajayarathna7258
@nilukajayarathna7258 Ай бұрын
Harima ලස්සනයි
@VirajDon-n3m
@VirajDon-n3m 2 ай бұрын
මේ කමේන්ට් කරලා තියෙන අපි ඔක්කොටම ඔක්කොම අමතක වෙන තැනකට ඔයා අපිව අරන් යනවා කියලා මට හිතෙනවා ❤ ආදරෙයි ඔයා වෙනම බරෑන්ඩ් එකක්
@WaruniWathsala-m2o
@WaruniWathsala-m2o Ай бұрын
Onima dukak ate unama ahanna puluwan . Very beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirunikavidushani
@hirunikavidushani Ай бұрын
කැලනිය කැම්පස් එකෙ උනත් ඉරිසියාකාර දුකක් තියෙනව පේරාදෙණිය කැම්පස් යන්න බැරි උන එක ❤ මට මාවය් ආදරෙ කරන මගෙ සරසවියෙම ලමයවය් මතක් වෙනවා❤
@NipuniNisansala-c8f
@NipuniNisansala-c8f 3 ай бұрын
Awankawa adare karana kenekuta hamu wenna one e wagema awankawama adare karana kenek mata danena duka wedanawa katawath denenna epa adare kiyanne me tharam wedanawak kiyala dannawanam mn kawadawath adare karanne na...😢😢oyage katahada shakthiyak mt ❤❤❤
@dilupriya6617
@dilupriya6617 4 ай бұрын
හිත නිවෙන ලස්සන අදරනිය .... හැගිමක්❤.....
@shanikasudarshani8181
@shanikasudarshani8181 3 ай бұрын
Harima lassanai mama maka 10parakata wada ahuwa mara lassanai❤❤❤❤❤
@user-ms4ew2rr1ithathsarani
@user-ms4ew2rr1ithathsarani 4 ай бұрын
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවේ හිර කිරීමය...❤
@prasannadisanayaka6388
@prasannadisanayaka6388 Ай бұрын
ප්‍රේමය වගේම විරහවත් පුදුමයි.
@sandeepadissanayake3717
@sandeepadissanayake3717 2 ай бұрын
මේ සිංදු හරිම රහයි ❤️😇😌
@srilanka8562
@srilanka8562 16 күн бұрын
Beautifol voice god bless u wish u a happy future putha ❤❤❤❤❤
@GeethanjanaSandaruwan-f8b
@GeethanjanaSandaruwan-f8b 27 күн бұрын
මෙවැනි හරි අපූරු කලාත්මක නිර්මාන මීට වඩා ඉදිරියටත් කරන්න එවැනි නිර්මාන ආසාවෙන් බලන එවැනි කෙනෙක් මම❤❤
@FreeTechLanka
@FreeTechLanka 4 ай бұрын
හැමදාම මේ වගේ හොඳ සිංදු විතරක්ම ගායනා කරන්න.
@DdMalani
@DdMalani 2 ай бұрын
බුදු සරණයි පුතාට
@terajmadhushan
@terajmadhushan Ай бұрын
නෙලාගැනුමට නොහැකි .......❤
@menunisansala4838
@menunisansala4838 Ай бұрын
😊😊😊
@Dhiya-h8z
@Dhiya-h8z 2 ай бұрын
අයියා ඇත්තටම මේ සින්දු ටික මාරම විදිහට දැනුනා❤.මන් මේ පාර ඔලෙවල් .එකටම කියන සන්තාන සුසුම් සින්දුව උදේට නැගිටලත් හවසට නිදා ගනිද්දිත් අහනවා.පේරා කියන්නේ මගේ හීනේ . එකේ ටෙක් සබ්ජෙට් එකෙන් ඉස්සරහට ම යන්න තමා මගේ එකම බලාපොරොත්තුව .ඉතිම් මේ බලාපොරොත්තුව ඉෂ්ටකර ගන්න තව එක හයියක් තියෙනවා මට.ඒ මගේ අම්මයි අප්පච්චි යි අක්කයි අයියා යි ත් එක්ක මන් ආදරේ කරන කොල්ලා.මගේ හීරෝ කිව්වොත් මන් වැරදි නෑ .මොකද මන් පාන්දර 3 වෙනකම් පාඩම් කරනවා.ඉතිම් එයා ඉන්නේ මට ගව් ගානක් දුර.දැන් යන්න හිතුනට යන්න බැ එහෙම.මන් පාඩම් කරන කම් එයත් ඉන්නවා මගේ තනියට පාලුවට.පව් ඊට පස්සේ දවසේ එයා යනවා වැඩට.(dc) එයා ඩියුටි ගියත් මන් ගැන හොයනවා.ඉතිම් මගේ කොල්ලා මගේ හීරෝ.❤❤❤❤ මම ඇවිත් ඉන්නම් සින්දුව මාරම විදිහට මේ දේවල fleeing කරනවා අයියා.තැනක් යූ ගොඩාක් මේ වගේ සින්දු ලියනවට. තවත් සින්දුවක් ඔනේ අයියා .ඉක්මනින් ම❤
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 5 ай бұрын
වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමෙ ඇඬුවා
@piuminisansala259
@piuminisansala259 2 ай бұрын
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය....❤️
@sandunikarunarathna-f3u
@sandunikarunarathna-f3u 3 ай бұрын
මම නම් කියන්නෙ සුනීරට ලැබෙන්න ඕන තැන තාම ලංකාවෙ ප්‍රේක්ශකාගාරය හඳුනගෙන නැහැ..
@amalsanjeewa6519
@amalsanjeewa6519 28 күн бұрын
Langa namanna Honda ne.. Balan inna.. Thawa aurudu 5k yaddi suneera, Chamara, shanka, Damith, sihan, Mangala, etc.. Kiyana aya witharai ithuru wenne me field eke♥️♥️♥️♥️
@KkKk-qc1hk
@KkKk-qc1hk 5 ай бұрын
මමම ඇවිදින් මමම හැර ගිය ඔබව කිසි දිනක අමතක වෙන්නේ නෑ💜
@nilanthikumari5515
@nilanthikumari5515 5 ай бұрын
Matath😓
@shihandevinda7626
@shihandevinda7626 5 ай бұрын
😢😢😢
@dhanushapiumali4300
@dhanushapiumali4300 3 ай бұрын
Ehema karanna epa pau deiyane E duka dara.ganna amarui thani wena kenata
@ranjithrajapaksha6621
@ranjithrajapaksha6621 28 күн бұрын
hita atiteta yanawa pasal premaya matak wenawa.e atiteta man godak asai yanna puluwannam deparak hitanne nae nela gaenumata nohaeki uwada ath aerimak nowe premaya' sadatanika aetta.
@sajinijayasinghe7466
@sajinijayasinghe7466 5 ай бұрын
ලස්සනයි භාවනාවක් වගේ
@chathurikamadushani5284
@chathurikamadushani5284 4 ай бұрын
සමහර වචන🙂
@dasanthiperera3254
@dasanthiperera3254 2 ай бұрын
නුඹම ඇවිදින් නුඹම හැර ගිය මා තවම එතනම ඉන්න බව නුඹ දන්නේ නෑ
@binuchandanayake3846
@binuchandanayake3846 3 ай бұрын
ඇස් පනාපිට බිදුනු හිනෙක ෙලාවට රහසින් සැරි සැරිමය ❤ 🥹
@nipunilakmali4492
@nipunilakmali4492 4 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති.. ඉතිං යලි හමුවෙන්නෙ නැ.. නුඹම ඇවිදින්.. නුඹම හැරගිය.. මාව මතකද දන්නේ නැ...
@nadeeshamadushani4037
@nadeeshamadushani4037 5 ай бұрын
මහ වැලිය ඔහේ ගැලුවා....❤
@dharshanimangalika8533
@dharshanimangalika8533 4 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වූවත් අත් හැරීමත් නොවෙයි ප්‍රේමය... බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය...🥺❤️ ...
@MadumaliMadara
@MadumaliMadara 5 ай бұрын
ඇත්තටම ලස්සනයි. හිතටම දැනෙන සිංදු ටිකක්❤
@nadeeshadeshani3593
@nadeeshadeshani3593 5 ай бұрын
A hada bawanawak...jaya wewa.super ❤❤❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Santhana Susum | Suneera Sumanga Live | Sarasawi Uyana  |Kelaniya University
6:04
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 392 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН