Пікірлер
@chandrajayasiri5639
@chandrajayasiri5639 4 ай бұрын
හරිම ලස්සන ගීතයක් හරියටම භාවනාවක් වගේ නුවන්දිකා කවදත් ඔයාගේ හඩට හරිම ආදරෙයි
@tharindhufernando9837
@tharindhufernando9837 Жыл бұрын
❤❤❤❤❤
@jayanthapremaratne3197
@jayanthapremaratne3197 Жыл бұрын
Soothing voice! Lovely lyrics and music! Let us hear more songs from you dear! Beautiful!
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Wow..... it's a amazing song.....my heart go on with it ..... please.❤️💞🙏.
@oshanvlogs4419
@oshanvlogs4419 2 жыл бұрын
Wooow music ❤
@IshanUditha
@IshanUditha 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අයියේ. මීට කලින් මේක ඇහුවට අද ආපහු අහන්න මතක් උනා
@creativesrini
@creativesrini 2 жыл бұрын
ජය වේවා 👊👊👊
@dilhanrajitha8676
@dilhanrajitha8676 2 жыл бұрын
Aragalayata jaya wewa
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️🙏
@isharavass1464
@isharavass1464 2 жыл бұрын
❤️❤️🙏👍👌
@chamikafernando7732
@chamikafernando7732 2 жыл бұрын
හරිම ලස්සනයි❣️❣️❣️
@dacdacw5410
@dacdacw5410 2 жыл бұрын
විශිෂ්ඨයි මහි.. ජයම වේවා! ප්‍රගීත් ආටිගල මිත්‍රයාටත්, හඬ මුසුකළ සොයුරියටත්‍ එකසේම සුබ පැතුම් !
@lakminisenevirathne341
@lakminisenevirathne341 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් මහී...ප්‍රගීත්ගෙ ගී තනුවත් පුදුම විදියට අකර්ශනීයයි...ගීතයේ අදහසටත් තනුවටත් කදිමටම ගැළපෙන ඒ කටහඩ..... නැවත නැවතත් රසවිදින්නයි අදහස...මේ නිර්මාණයට දායක වූ සැමට සුබ පැතුම්!
@kamalroshan5695
@kamalroshan5695 2 жыл бұрын
මහී...ඔයාටත් නිර්මානයට දායක වූ හැමෝටමත් සුබ පැතුම්. හදවතට දැනෙන නිර්මානයක් ....
@TheCrzyhd
@TheCrzyhd 2 жыл бұрын
Amazing vocals Nadeeja ❤️👏
@saragunathilaka8540
@saragunathilaka8540 2 жыл бұрын
Amazing darling Nadja 😘 this is true talent ❤️😘
@gangakuruppu1676
@gangakuruppu1676 2 жыл бұрын
සුභ පැතුම් නදීජා නංගි...... හිතට දැනෙන සින්දුවක්...... අරගලයට ජයවේවා!!!!
@malikahandakumbura9464
@malikahandakumbura9464 2 жыл бұрын
අවසානය තෙක් යාමට ශක්තිය ලැඛෙවා ...ජය නියතයි ... තෙරුවණ් සරණයි ....
@thilinigunaratne6578
@thilinigunaratne6578 2 жыл бұрын
Beautiful voice Nadeeja ❤️
@Pasinduyathindra
@Pasinduyathindra 2 жыл бұрын
❤️❤️❤️
@duishenadaviya1351
@duishenadaviya1351 2 жыл бұрын
දුයිෂේන් අඩවියේ උණුසුම් ආදරය...❤❤❤ හරිම ලස්සනයි❤❤❤
@ramyakumarimenikdiwela8796
@ramyakumarimenikdiwela8796 2 жыл бұрын
හදවතේ පතුලටම දැනුනා. ආදරෙයි හැමදාමත්.ආදරණීය කටහඩට.
@manjulaweerasinghe6845
@manjulaweerasinghe6845 2 жыл бұрын
Nadeeja අරගලය සමඟ හදවතට කතා කරන හඬක් ❤❤❤❤❤ සුබ පැතුම් නිර්මාණයට දායක වූ සැමට
@amalihavovita8553
@amalihavovita8553 2 жыл бұрын
කළු වෙළඹ දුයිෂෙන් නැති බව කිව්වත් තැනින් තැන හයිය හිත් දුයිෂෙන් නැති අඩුව අද පුරවලා..... කලබලයක් නැති.. අරගලම ඇති... සංගීතය කදිමට ගැලපිලා.... සුබ පැතුම් මහී, ප්‍රගීත්...
@rumeshwickramasinghe6124
@rumeshwickramasinghe6124 2 жыл бұрын
ආදරෙයි! අරගලයට වඩා ඒ වචන වලට, ඒ හඬට
@chathurimadushika9059
@chathurimadushika9059 2 жыл бұрын
E wgema me sinduwe lyrics ,melody hdpu aiyala,dennatath suba,pathanawa gdk hoda sarthaka,sinduwk,👍
@chathurimadushika9059
@chathurimadushika9059 2 жыл бұрын
Anee puluwn nm meken lassna tiktok ekak hdla dannko,plz,e temtam lassana,sinduwak,nuwandika akka lassanata kiynwa 😊❤👌
@davigamage6219
@davigamage6219 2 жыл бұрын
♥️♥️🙏🙏
@anandadasanayake8087
@anandadasanayake8087 3 жыл бұрын
🙏🙏🙏🙏❤️
@TheshDoStreaming
@TheshDoStreaming 3 жыл бұрын
❤️❤️❤️❤️
@rasikaudayangani4578
@rasikaudayangani4578 3 жыл бұрын
akki thava sindu kiyanna . ahan inna asai akki...
@kanishkaprasanna483
@kanishkaprasanna483 3 жыл бұрын
🙂🌼🌼🌼
@virajdesilva6108
@virajdesilva6108 3 жыл бұрын
Amazing !... beautiful melody and voice All together... 💙 such a beautiful creation
@malanidingiriya7197
@malanidingiriya7197 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 3 жыл бұрын
In time to come you will be much better than Shreya Ghoshal of India.
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 3 жыл бұрын
Nuwandi, you are more and more melodious when mudisic is less and less.
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
Three of you are amazing....splendid mixture... Good Luck to all
@chamindakumara8813
@chamindakumara8813 3 жыл бұрын
Best song
@srilankairidologyassociati2722
@srilankairidologyassociati2722 3 жыл бұрын
Wow this is amazing. Couldn't stop, couldn't hide the tear drop dripped while going through the lyrics and listening to this amazing voice sung so patiently without missing a fraction of the superb melody. Looked behind to see if my wife noticed it and found her crying. Relief. Am still the stronger one.
@nilukumari9184
@nilukumari9184 3 жыл бұрын
❤❤❤❤
@vimanshanacaldera1123
@vimanshanacaldera1123 3 жыл бұрын
උරේශා රවිහාරී මහත්මියට පස්සේ මන් දැක්ක සුපිරි ගායිකාව නුවන්දිකා ... ලන්කාවේ චිත්‍රපට පසුබිම් ගායනයට...!මෙම ගීතය ලස්සනයි ...ගායනය..පදවැල්...සංගීතය...හරිම ලස්සනයි ...
@lovesrilanka2010
@lovesrilanka2010 3 жыл бұрын
Manawa ithihasaye uththarithara parithyagaya... yashodhara... This is the most beautiful epic song of this nature I saw, Nuwandhika.. be blessd
@luckmalh8572
@luckmalh8572 3 жыл бұрын
😢😢🙏🙏🙏
@indikagamage8580
@indikagamage8580 3 жыл бұрын
හරිම නිදහසේ විදින්න පුලුවන් ගීතයක් නංගී.පදරචනය තනුව ගායනය හරිම ලස්සනට ගැළපිලා අපුරුවට.ඔබට ජය
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
සුභ පැතුම් ❤️ බුදු සරණයි හැමෝටම 🙏❤️
@kumeshlk9227
@kumeshlk9227 3 жыл бұрын
she may be future shashika nisansala
@yohanndias9962
@yohanndias9962 3 жыл бұрын
Beautiful melody and arrangement by maestro Aruna Gunawardena! I love Nuwandika’s voice, but for this rendering a lower pitch maybe have been more appropriate. The high notes are uncomfortable to the ears. I am nevertheless so grateful for folks like this who keep the flame of the traditional Sinhala music idiom alive.
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
හද පහන් කළ, පහන් සංවේගය ඇති කළ අතිශය ප්‍රබුද්ධ සුමිහිරි ගායනයක්...🙏♥️♥️ නිර්මාණයට දායක වූ සැමට මහත් වූ පිනක්මයි!🙏
@dinushalakmal4087
@dinushalakmal4087 3 жыл бұрын
Bawanawak wage..mihiriyi..pin labewaa...
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Lassanai ❤️