Nuwandika Senarathna | Siduhath oba yanna - සිදුහත් ඔබ යන්න | Aruna Gunawardana | Mahee Ferdinando

  Рет қаралды 24,169

නිර්මාණාවේශ  | Nirmanavesha - Mahee Ferdinando

නිර්මාණාවේශ | Nirmanavesha - Mahee Ferdinando

Күн бұрын

Nuwandika Senarathna | Siduhath oba yanna - සිදුහත් ඔබ යන්න
#Aruna Gunawardana
#Mahee Ferdinando # Copyright
Singing - Nuwandhika Senarathne
Melody - Aruna Gunawardana
Lyrics - Mahee Kolitha Ferdinando
All keys & Programmed by Priyantha Gamage
Guitars - Mahinda Bandara
Bass Guitar - Mahendra Pasquel
Cello - Rochana Ramanayaka
Flute - Indika Rajintha
Recorded ,Mixed & Mastered by Janaka Daladawatta
Video concept - Mahee Kolitha Ferdinando
Video - Harsha Premachandra @fedostudio
Special Thanks
Most Ven. Elkaduwe Sudassana Thero,
Hemasiri Ferdinando,
Kumudini Amarasinghe,
Thilni piyumika Rathnasuriya
Mauli Dushmantha Ferdinando
සිදුහත්.....
නුඹ යන්න
නොපමා වී යන්න
කිරි කැටි පුතු නිදනවා
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න
පැමිනියේ මා නුඹ හා
මේ තරම් කල්
බොහෝ දුර ඈත ඉඳන්
නිවීයන මග සොයා යනතුරා
නුඹේ අත් වැල වී.....
ඉතින් නුඹ යන්න
නොපමා වී යන්න
කිරි සුවඳ නිදනවා
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න
හිඳින්නම් මා මග බලා
තව ඉතින් කල්
බොහෝ දුර ඈත නොයා
සොයා ගත් මග කියා දෙන තුරා
නුඹේ පතිනිය වී......
ඉතින් නුඹ යන්න
නොපමා වී යන්න
කිරි සුවඳ නුඹ වෙලයි
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න.
පිය උණුහුම සොයන ඔහු මා සනහන්නම්
රුදු මග නිමා කර එන බව පවසන්නම්
බුදු පියා සොයා පුතු හා මා එන්නම්
සසරේ විඩා හැර නුඹ ලඟ සැනසෙන්නම්
යශෝධරා............
#aragalaya #siduhath #yshodhara #nirwana #budhist #නිවන
Other Videos
• Nadeeka Guruge | Niwen...
• Ahasatath Horen - Mahe...

Пікірлер: 92
@vimanshanacaldera1123
@vimanshanacaldera1123 3 жыл бұрын
උරේශා රවිහාරී මහත්මියට පස්සේ මන් දැක්ක සුපිරි ගායිකාව නුවන්දිකා ... ලන්කාවේ චිත්‍රපට පසුබිම් ගායනයට...!මෙම ගීතය ලස්සනයි ...ගායනය..පදවැල්...සංගීතය...හරිම ලස්සනයි ...
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Wow..... it's a amazing song.....my heart go on with it ..... please.❤️💞🙏.
@chathurimadushika9059
@chathurimadushika9059 2 жыл бұрын
E wgema me sinduwe lyrics ,melody hdpu aiyala,dennatath suba,pathanawa gdk hoda sarthaka,sinduwk,👍
@Dayaweera
@Dayaweera 3 жыл бұрын
ඉතාමත් සුපහැදිලි ගායනයක් . පදවැල් සංගීතය යසට මුසු වෙනවා. මෙවැනි අහගෙන ඉන්න පුළුවන් ගීත නිර්මාණය වීම සතුටක්
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@chandrajayasiri5639
@chandrajayasiri5639 4 ай бұрын
හරිම ලස්සන ගීතයක් හරියටම භාවනාවක් වගේ නුවන්දිකා කවදත් ඔයාගේ හඩට හරිම ආදරෙයි
@chathurimadushika9059
@chathurimadushika9059 2 жыл бұрын
Anee puluwn nm meken lassna tiktok ekak hdla dannko,plz,e temtam lassana,sinduwak,nuwandika akka lassanata kiynwa 😊❤👌
@indikagamage8580
@indikagamage8580 3 жыл бұрын
හරිම නිදහසේ විදින්න පුලුවන් ගීතයක් නංගී.පදරචනය තනුව ගායනය හරිම ලස්සනට ගැළපිලා අපුරුවට.ඔබට ජය
@nethmiranjuna1174
@nethmiranjuna1174 3 жыл бұрын
හරිම ලස්සනයි නුවන්ධිකා අක්කේ අක්කගේ කටහඬ අහගෙන ඉන්න හරිම ආසයි. ඒ වගේම වචන සහ තනුවත් ලස්සනයි.සුබ පතනවා
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
ස්තූතියි 🙏
@leelasenaratne9046
@leelasenaratne9046 3 жыл бұрын
ෙමි ගිතය දායාද කල කලාකරැවන් තිදෙනාටම ස්තැතියි තවමත්අපට මෙබදු අය සිටිම පිලිබදව ඇත්තේ සතැටකි
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
ස්තූතියි 🙏
@sandunfernando218
@sandunfernando218 3 жыл бұрын
පොතින් පතින් සිදුහත් සහ යශෝදරාවන් හොයමින් සහ මවමින් අකුසලය අහාරය කරමින් මිරිගුව පසු පස හඹන්නා වූ සමාජතලයකට.... ප්‍රායෝගිකව ධරමය දැන සහ දැක ජීවත් වීම සඳහා ඔබ විසින් කරන්නා වූ මෙහෙවර නමස්කාර වේවා. තෙරුවන් සරණයි සහෝදරයා
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
🙏 ස්තූතියි සහෝ❤️❤️❤️
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
මෙවැනි ගීතයක් අද ඇ හෙනව කියන්නේ හරිම පිනක් මේවා දැන් අහක දාල නේ තියෙන්නේ නවක පරපුර තව තව මෙවැනි ගීත අසන්නට ලැ බේවා බුදුසරණයි
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Sahathika aththa. Honda nirmanayak.
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
ස්තූතියි ඔබට🙏
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 3 жыл бұрын
Nuwandi, you are more and more melodious when mudisic is less and less.
@rasikaudayangani4578
@rasikaudayangani4578 3 жыл бұрын
akki thava sindu kiyanna . ahan inna asai akki...
@janakaliyanarachchi5033
@janakaliyanarachchi5033 3 жыл бұрын
මරු වැඩක් මිත්‍රවරුනි... අරුණ මල්ලියෙ. උඹනම් මාරයි. කෝලිත, නුවන්දිකා... මේක නියම වැඩක්. සුබ පැතුම්...
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
ස්තූතියි ඔබට🙏
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
හද පහන් කළ, පහන් සංවේගය ඇති කළ අතිශය ප්‍රබුද්ධ සුමිහිරි ගායනයක්...🙏♥️♥️ නිර්මාණයට දායක වූ සැමට මහත් වූ පිනක්මයි!🙏
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
Three of you are amazing....splendid mixture... Good Luck to all
@oshadikarunarthna6034
@oshadikarunarthna6034 3 жыл бұрын
Harima lassanai.nuwandikage siging harima lassanai
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
සුභ පැතුම් ❤️ බුදු සරණයි හැමෝටම 🙏❤️
@virajdesilva6108
@virajdesilva6108 3 жыл бұрын
Amazing !... beautiful melody and voice All together... 💙 such a beautiful creation
@ashaedirisingha
@ashaedirisingha 3 жыл бұрын
මොහොතකට නැවතී... ඔබ යන්න...🙏
@sisijanirathnayaka6926
@sisijanirathnayaka6926 3 жыл бұрын
සසරේ විඩා හැර නුඹ ලග සැනසෙන්නම්...... හරිම ලස්සනයි නංගී ... ජයෙන් ජයම වේවා ඔයාට...
@nalinweerasinghe3239
@nalinweerasinghe3239 3 жыл бұрын
silver line of sri lankan classical music. one of the best female voice ever
@dammikawijesundara8413
@dammikawijesundara8413 3 жыл бұрын
අක්කිගෙ කටහඬටම ගැලපෙන සින්දුවක්. ගොඩක් ලස්සනයි. 👍👍
@chamindakumara8813
@chamindakumara8813 3 жыл бұрын
Best song
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
අම්මෝ කාලෙකින් ඉතාම ලස්සන සිනු හඩකින් උතුම් සින්දුවක් ඇහුවා.තිදෙනාටම බුදු සරනයි.
@lovesrilanka2010
@lovesrilanka2010 3 жыл бұрын
Manawa ithihasaye uththarithara parithyagaya... yashodhara... This is the most beautiful epic song of this nature I saw, Nuwandhika.. be blessd
@chithrapatirana3109
@chithrapatirana3109 3 жыл бұрын
සුන්දර පදවැල් හාමුසුවුන අපූරුම සංගීතයත් හාබැඳි ළයාන්විත හඬ..තිදෙනාටම තෙරුවන්සරනයි !
@punyalakshmi6080
@punyalakshmi6080 3 жыл бұрын
Aththatama hithapu nathi vidiye lassana voice ekata lassana pada rachanayak ..lassanayi ..තෙරුවන් සරණයි ඔයාලට ..
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@thuaharikadamayanthi3568
@thuaharikadamayanthi3568 3 жыл бұрын
Lassanai akke
@nilinili1327
@nilinili1327 3 жыл бұрын
Shayogaya dakwu.... seyalu denatama bathibara sthuthiya.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 жыл бұрын
නුවන් දිකාගේ හඬ මේ ගීතයේ ලස්සන තවත් වැඩි කරනවා. අපූරු පදවැල් වලට මුසු වූ තනුවත් හරිම අපූරුයි. දැන් කාලෙ අහන්න තියන ගීත එක්ක බැලුවම හිතට හරිම සහනයක් ගෙනෙන ගීතයක්. නෙතට කඳුලක් මුසු වුණා අවසානය ඇහෙනකොට​. අහම් බෙන් අහන්න ලැබුණෙ. අපූරුයි. සුබ පතනවා. 💐💐💛
@hirunishehara7681
@hirunishehara7681 3 жыл бұрын
Lassanai akke 🌟❤
@srilankairidologyassociati2722
@srilankairidologyassociati2722 3 жыл бұрын
Wow this is amazing. Couldn't stop, couldn't hide the tear drop dripped while going through the lyrics and listening to this amazing voice sung so patiently without missing a fraction of the superb melody. Looked behind to see if my wife noticed it and found her crying. Relief. Am still the stronger one.
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Nuwandika oba nawa nirmanaya k dapu gaman italy wala inna mage set ekama share karagena balanawa. Me geethayath ithamath mihiry. Honda gamanak yanna magen subapathum 🥰🥰🥰🥰❤❤❤
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 3 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ....!!!
@yaniguna1195
@yaniguna1195 3 жыл бұрын
So nice
@vipuae4944
@vipuae4944 3 жыл бұрын
පිස්සු හැදෙන ගායනයක් .ජේසු පිහිටයි . Violet fernando ඩුබායි සිට
@kanishkaprasanna483
@kanishkaprasanna483 3 жыл бұрын
🙂🌼🌼🌼
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
Lassanai nuwa akkeee
@dinushalakmal4087
@dinushalakmal4087 3 жыл бұрын
Bawanawak wage..mihiriyi..pin labewaa...
@widanarallagewijeratne6608
@widanarallagewijeratne6608 3 жыл бұрын
Very shooting!
@jayanthapremaratne3197
@jayanthapremaratne3197 Жыл бұрын
Soothing voice! Lovely lyrics and music! Let us hear more songs from you dear! Beautiful!
@malanidingiriya7197
@malanidingiriya7197 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumeshlk9227
@kumeshlk9227 3 жыл бұрын
she may be future shashika nisansala
@davigamage6219
@davigamage6219 2 жыл бұрын
♥️♥️🙏🙏
@sandeepaudawalawwa4966
@sandeepaudawalawwa4966 3 жыл бұрын
Such a beautiful creation. Nuwandhika's singing, flabbergasted.
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
Thanx a lot🙏
@anandadasanayake8087
@anandadasanayake8087 3 жыл бұрын
🙏🙏🙏🙏❤️
@NIMDHARM
@NIMDHARM 3 жыл бұрын
Lovely creation. Brings calm thoughts and innerpeace when listening. Beautiful singing by Nuwandika as always.
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
Thanx a lot🙏
@samadhirandini4447
@samadhirandini4447 3 жыл бұрын
Harima sanwedi geethayak.laa dalu bopath geethayata pasuwa yashodarawa Gena ahapu pinbara geethayak.
@jpmalini6712
@jpmalini6712 3 жыл бұрын
මෙ සින්දුවට සහයෝගය උනු හැමදෙනාටම බුදු සරණයි
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
බුදුසරණයි 🙏
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
අගෙයි අර්ථවත් ගීතයක් ❤️❤️
@DD-nl7rv
@DD-nl7rv 3 жыл бұрын
Amazing! What an interpretation of her true self - Yasodhara! No doubt, Nuwandika's the real star...
@kalyaniranatunga241
@kalyaniranatunga241 3 жыл бұрын
👍🌹🌹🌹🌹
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Lassanai ❤️
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 3 жыл бұрын
💐💐💐🙏🙏🙏
@chandana56
@chandana56 3 жыл бұрын
Another great creation! Beautiful!
@nepuldharmatilake3871
@nepuldharmatilake3871 3 жыл бұрын
Another beautiful song from Nuwandhika. Highly toughing Lyrics, smoothing and claiming melody blending with Nuwandhika's vocals relieve all stresses of life and gives peace to the mind
@maheekferdi
@maheekferdi 3 жыл бұрын
Thanx a lot🙏
@nimalihewawasam8559
@nimalihewawasam8559 3 жыл бұрын
Beautiful.
@vineethasilva5551
@vineethasilva5551 3 жыл бұрын
Lovely creations....🥰🥰🥰
@ashekadisanayaka4761
@ashekadisanayaka4761 3 жыл бұрын
👍👍👍❤️❤️🌹🌹🌹
@athulaperera6209
@athulaperera6209 3 жыл бұрын
All together great work
@luckmalh8572
@luckmalh8572 3 жыл бұрын
😢😢🙏🙏🙏
@දාමිනිලියනගේ
@දාමිනිලියනගේ 3 жыл бұрын
✌️🎵🎧🎤🎶🎼👌❤️🙏
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
Perfect singing, lyrics and the rhythm. A stress relief creation....Good luck dear all
@sadiyadawood8428
@sadiyadawood8428 3 жыл бұрын
@onlikfashion9178
@onlikfashion9178 3 жыл бұрын
Vishual nethi sindu ahanna asai.
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
මෙි.සිදුහත්හිමි.යසෝදරාවන්ගේ
@bandulajayaraja9055
@bandulajayaraja9055 3 жыл бұрын
Lassanai
@dorinfernando5011
@dorinfernando5011 3 жыл бұрын
👍👍👍
@yohanndias9962
@yohanndias9962 3 жыл бұрын
Beautiful melody and arrangement by maestro Aruna Gunawardena! I love Nuwandika’s voice, but for this rendering a lower pitch maybe have been more appropriate. The high notes are uncomfortable to the ears. I am nevertheless so grateful for folks like this who keep the flame of the traditional Sinhala music idiom alive.
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
මෙිසිදුහත්.ඔබ.යන්න.කිවිවම.කිසිම.වටිනාකමත්.ගෞරවයක්.නැ.එදා.යසෝදරාවන්.එහෙම.නම.කියල.කතාකලේ.නැ.පවිනේද.සිදුහත්හිමි.යන්න.කියල.තිබිබ.නමි.ගොඩාක්.අගෙයි.වටිනවා
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
ස්වාමිණි යන්න ගිහින් එන්න මම බලා හිදින්නමි කියලා කදුලු වැගිරෙන දෑසින් ඉකිබිදිමින් කියන්න ඇති නේද
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 3 жыл бұрын
Unfortunately Premasiri Kemadasa in no more. If he is still living Nuwandika would have been so lucky to fly with him.
@ulamakulsiriyz5438
@ulamakulsiriyz5438 3 жыл бұрын
may sinduwata sahya dun samata b s.n.
@Pasinduyathindra
@Pasinduyathindra 3 жыл бұрын
අපි පොඩි කාලෙ ඉඳන්ම ඇහුවේ නොකියාම එදා ඇසල මහේ සඳ පායා ඇති මහ රෑක පැනල ගිය සිදුහත් කෙනෙක් ගැන. ඒත් ඒක අමූලික බොරුවක් බව දන්නේ කීයෙන් කී දෙනාද!! ඒත් ඒ බොරුවට වඩා ඇත්ත කොච්චර නම් සොඳුරුද. ආදරනීයද. ❤️
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
ඒක තමයි ර⁣ජෙක් හොර රහසේ පැන යයිද ???
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 3 жыл бұрын
In time to come you will be much better than Shreya Ghoshal of India.
@sanjeewakumara3334
@sanjeewakumara3334 3 жыл бұрын
Lassanai akke
@tharindhufernando9837
@tharindhufernando9837 Жыл бұрын
❤❤❤❤❤
Ape Atheethaya - Nuwandika Senarathna , Lyrics by Manjula Senanayaka
3:54
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 692 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
Ny jihy -  Ahy ianao
4:55
TendryL
Рет қаралды 642 М.
Sarah Brightman & Andrea Bocelli - Time to Say Goodbye (1997) [720p]
5:09