KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Pabashini Herath | Poetess
Poetess
4:47
Numba Kawikari | නුඹ කවිකාරී - Samantha Perera ( Official Music Video )
3 жыл бұрын
Пікірлер
@0551273
5 ай бұрын
Hello friend 💍🏵️💞🌺
@kasunsamarakkodige
5 ай бұрын
හරිම ලස්සනයි ❤
@indikabandara7298
5 ай бұрын
කිවිඳිය හිමි කවිය අහිමි මම නුබෙ ස්වාමී
@ireshaperera389
5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්, හරිම ලස්සනයි
@pabashini
5 ай бұрын
@@ireshaperera389 ගොඩාක් තුති ගීය වින්දාට🥰
@jinendrikanawarathna-kq8ul
5 ай бұрын
මට දැනෙන්නෙ මං ගැන ලියවිලා වගේ. හරීම ලස්සන පද රචනය. සංගීතය භාවාත්මක ගායනය. විශිශ්ටයි💗💗💗💗
@pabashini
5 ай бұрын
@@jinendrikanawarathna-kq8ul ගොඩාක් තුති ගීය වින්දාට🥰
@lalithgamage1747
7 ай бұрын
මියුරු ගීතයක් ... සුබ පැතුම් .....❤
@UdangaAbeyrathne
7 ай бұрын
❤
@ajithgunawickrama6732
8 ай бұрын
අවිවේකී මෙන්ම කාර්යබහුල වර්තමාන සමාජ වටපිටාව තුළ ජීවන අරගලයක යෙදෙන මිනිසුන්ගේ කුටුම්භ ජීවිතය තුළ ගිලිහෙමින් යන සුහදතාව, සෙනෙහස, ආදරය, ඉවසීම මෙන්ම උපේක්ෂාව පිළිබඳ වෙනස්ම අයුරකින් විමසා බැලෙන අලංකාර පද රචනයක්. බිරිඳකගේ අධ්‍යාත්මික තෘප්තිය වෙනුවෙන් ස්වාමියෙක් ලෙස බොහෝ දෑ ඉවසමින් ඇයගේ සතුට, ඇයගේ ආනන්දය වෙනුවෙන් ආදරණීයව බලා සිටින සැමියෙකු පිළිබඳ අපූර්වත්වයකින් යුතුව මෙහිදී කතා කරයි. ඇත්තටම අඹු සමියන් ලෙස එකිනෙකාගේ රුචි අරුචිකම් අභිමත ශ අභිමතයන් බලාපොරොත්තු බොහෝවිට වෙනස්ය. එහෙත් ඒවා අන්‍යෝන්‍ය වශයෙන් හඳුනා ගමින් ජීවිතය පවත්වා ගත හැකි නම් ඒ තුළ කොතරම් සුන්දරත්වයක් දැකිය හැකිද, ළඟා කරගත හැකිද. ඉමක් කොනක් නැති සිතිවිලි සමුදායන් පරිකල්පනීය ලෙස ගොනු කරන්නට නම් කාන්තාවකට පමණක් නොව ඕනෑම කෙනෙකුට මනා නිදහසක් තිබිය යුතුය.පුරුෂ මූලික සමාජයේ කාන්තාවකට එවන් අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. වෙසෙසින් වත්මන් තර්ඟකාරි සමාජ වටපිටාව තුළ.මෙම ගීය එවන් කාන්තාවක් පිළිබඳ කතා කරනු ලබයි. ඇත්තටම ඇය වාසනාවන්තියකි. එවන් වාසනාවක් වර්තමාන සමාජය තුළ කාන්තාවකට ලැබෙන්නේ කලාතුරකිනි. වසර දෙකක් ඉපැරණි වුවත් මෙම ගීය මා ශ්‍රවණය කළේ අදයි. රචිකාවියගේ අදහස කුළුගන්වන්නට සමන්තගේ හඬ මනාව ගැලපී ඇති බව මගේ හැඟීමයි .සංගීතයද එසේමයි. මානව සම්බන්ධතා කෙබදු විය යුතුදැයි නව පරපුරට කියාදෙන මෙවන් සුලභ නොවූ ප්‍රස්තුත ඔස්සේ අදහස් ගොනු කරන්නට ඔබට ශක්තිය ලැබේවා!
@pabashini
8 ай бұрын
ඒ ගැඹුරු විවරණය මට මහත් දිරියක්..ඔබට හදවතින්ම ස්තූතියි 🙏
@supeshalamadhuwanthi3677
8 ай бұрын
💝💝
@ashokagamage5285
8 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සෙව්වන්දිගමගේ-ඪ1හ
8 ай бұрын
❤
@marypilomina6146
9 ай бұрын
අහන්න අහන්න ආසයි භාවනාවක්ම තමයි ❤❤🌷🌷🌟🌟 God bless you
@DineshhemanthaPramathilaka
10 ай бұрын
බුදු සරණයි සරණයි තෙරුවන් සරණයිහත් වළල්ලක ආරක්ෂාව රැකවරණය ලැබේවා!
@DineshhemanthaPramathilaka
10 ай бұрын
මේ ගීතයෙන් සිත සැනසූ අන්ජලේදුවට අනාගතයට පින් මෝදු වේවා!
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ලොවේම කාන්තාවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!හොඳ දේම කරන්නට වාසනාව ලැබේවා!
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ඔය වගේ සින්දු එළියට එන්න ඕනේ!
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ඉතුරු ටික යන්න පුළුවන් දුව ඔයාට ශක්තිය ධෛර්යය ම ලැබේවා!
@DineshhemanthaPramathilaka
10 ай бұрын
ගීතය අතිවිශිෂ්ඨයි.
@sandyadilani2900
10 ай бұрын
❤❤
@hemamaliwikramasinha2986
10 ай бұрын
ආදරෙයි පුතේ
@gaweshtharinda
10 ай бұрын
කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් ❤️
@gaweshtharinda
10 ай бұрын
🥺❤️
@nandaniepushpakanthi1559
10 ай бұрын
budusaranai you are beautiful oman sita mama
@ThusithaNilangani-fp8fv
11 ай бұрын
Anju akki ge aluth sinduwa lasanayi ❤😊
@AnuradaAn
11 ай бұрын
ලස්සනයි මැණිකේ .... ගැහැණු ....Kiyanna matanam වචන neee
@chandaniweerasena
11 ай бұрын
Harima lassani ❤❤❤❤❤❤❤
@MonikaLiyanage-e6k
11 ай бұрын
ගැහැණු අපි සැමටම ෙගෟරවණිය ගැයුමකි හාරිම රසයක් දැ ෙනනවා දුව බුදුසරනයි
@sunethrabandara2123
11 ай бұрын
Harima lassanai anjaleeeeee. Supiri
@harshanifernando1513
11 ай бұрын
Harima lassana song ekak anjalige voice ekata niyameta match wenawa prabashi kiyanne anjalige nangida
@marypilomina6146
11 ай бұрын
Proud of you and voice ❤❤🌟🌟🌟🌟🌷🌷🌷🌷
@RasikaRasika-fz3jn
11 ай бұрын
Hitha ganna ba anju ai mama oyatha mahhara adara maga nangitha watha mahhara adara danila na nangi attatama makanam puduma adarayak ♥️♥️♥️
@RasikaRasika-fz3jn
11 ай бұрын
Lassanai nangiyoo adambari manika ♥️♥️
@RasikaRasika-fz3jn
11 ай бұрын
Lassanai nangiyoo adambari manika ♥️♥️
@RasikaRasika-fz3jn
11 ай бұрын
Lassanai nangiyoo adambari manika ♥️♥️
@NirashaPriyadarshani-z9j
11 ай бұрын
Mama ekata asae akki💖💖💖
@typeiris
11 ай бұрын
Hoda aadarshamath geethayak jayawewa oyata
@nadeekanirashani3562
11 ай бұрын
Harima Lassanai ❤❤❤❤
@hashinirasanjali4592
11 ай бұрын
Thankyou very much for it...
@hashinirasanjali4592
11 ай бұрын
Execellent.... Ridena tharamata soduruwa diluneth gahanu..
@padminifernando2704
11 ай бұрын
සුබපැතුම්
@SaumyaMadushani-rb2ms
11 ай бұрын
මාරම ලස්සනයි අක්කි....❤
@NayanaPriyadarshaniperera
11 ай бұрын
හරිම ලස්සනයි .තව අලුත් නිර්මාන කරන්න දුව.
@shereenperera9205
11 ай бұрын
Lankawe methek bihi u gayikawagen lassanama katahada...🔥🔥🔥
@shereenperera9205
11 ай бұрын
Harima lassanai... Wachana na.... Kiyanna... Adenawa...Nanda malaniyata sama karanna hadak thibune na... Ath oya a hadath abhibawa yanawa ...oya Mona tharam dhakshada kiyanna oyage aluth sindu 2 athi .. jaya wewa... Adarei...❤️💞❤️
@thimbiripolar
11 ай бұрын
Beautiful
@sumithrarathnayake1533
11 ай бұрын
good luck ❤❤❤❤❤❤❤❤
@janakadeshapriya320
11 ай бұрын
හරිම ලස්සනයි
@sssChathu
11 ай бұрын
❤❤❤❤❤❤
@damayanthiwarnakulasooriya6051
11 ай бұрын
ඇත්ත මයි ගැහැණු එහෙම මයි.නිවැරදිම අරුත ක්.
@InduwaraBalasuriya-l2j
11 ай бұрын
Redena thramata redewweth ගැහැනු ඔයා mona තරම් සංවේදී චරිතයක් da puthe apita ආඩම්බරයක් B.S.