Numba Kawikari | නුඹ කවිකාරී - Samantha Perera ( Official Music Video )

  Рет қаралды 40,530

Pabashini Herath | Poetess

Pabashini Herath | Poetess

Күн бұрын

Пікірлер: 274
@mashiwijethunga6781
@mashiwijethunga6781 Жыл бұрын
මේ ගීතය අහම්බෙන් මිස් මම දැක්කේ ලස්සනට ගෙතුනු තවත් පදපෙළක් ඒ කාලේ වගේ අර්ථවත් ගීත වර්තමානයේත් ලියන මිස් වගේ කෙනෙක් ඉන්නවා කියල දැනගත්තම හරිම සතුටුයි.මේ වගේ තවත් ලස්සන නිර්මාණ වලින් මේ කලාව ඉදිරියටම ගෙන යන්න මිස්ට ශක්තිය ලැබේවා බුදුසරණයි මිස්
@pabashini
@pabashini 11 ай бұрын
අනේ ස්තූතියි..ආදරෙයි ඒ ආදරයට 🥰
@venuririthma769
@venuririthma769 2 жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුනු ගීයක්.අරුත්බර පද රචනාවක්. මියුරු සංගීතය සහ භාවපූර්ණ ගැයුමින් ගීතයේ හැඟීම තවත් උද්දීපනය වෙනවා. නිර්මාණයට සහභාගි වූ සියලුම දෙනාට සුබ පැතුම් 💐
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් තුති වෙනුරි ගීය වින්දාට🥰
@1976udaya
@1976udaya Жыл бұрын
​@@pabashini වශී උනා
@sujeewakrishanthagamage2459
@sujeewakrishanthagamage2459 Жыл бұрын
මට මේ ගීතය හොඳින්ම දැනුනා, බොහොම අගෙයි. දුලබ නැවුම් තේමාවක්. "කවිය අහිමි කිවිඳිය හිමි මම නුඹෙ ස්වාමී" ඒ යෙදුම ඉතාම අපූරුයි. 👌
@pabashini
@pabashini Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ආදරෙන් ගී ය වින්දාට සුජීව
@jinendrikanawarathna-kq8ul
@jinendrikanawarathna-kq8ul 5 ай бұрын
මට දැනෙන්නෙ මං ගැන ලියවිලා වගේ. හරීම ලස්සන පද රචනය. සංගීතය භාවාත්මක ගායනය. විශිශ්ටයි💗💗💗💗
@pabashini
@pabashini 5 ай бұрын
@@jinendrikanawarathna-kq8ul ගොඩාක් තුති ගීය වින්දාට🥰
@surangakuruppuarachchi9504
@surangakuruppuarachchi9504 2 жыл бұрын
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්. රූප රචනාවත් අනර්ඝයි. ශ්‍යාම් අයියයි අපේ කෙල්ලයි දෙන්න දැනෙන්නම දෙනවා. මේ වගේ සිංදු දිගටම කරන්න ලැබේවා.
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට🥰🥰
@ireshaperera389
@ireshaperera389 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්, හරිම ලස්සනයි
@pabashini
@pabashini 5 ай бұрын
@@ireshaperera389 ගොඩාක් තුති ගීය වින්දාට🥰
@indikabandara7298
@indikabandara7298 5 ай бұрын
කිවිඳිය හිමි කවිය අහිමි මම නුබෙ ස්වාමී
@nadunravishanka8474
@nadunravishanka8474 2 жыл бұрын
සුන්දර නිර්මාණයක් , අද හෙටම කසාද බඳීන්න හිතුනා 🙈
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ගීය රසවින්දාට නඳුන්🥰🥰
@gvhu3542
@gvhu3542 Жыл бұрын
විශිෂ්ටයි...... හරිම අර්ථවත්..
@pabashini
@pabashini Жыл бұрын
ගොඩාක් ස්තූතියි🥰
@madurikamadurika9388
@madurikamadurika9388 2 жыл бұрын
කොච්චර ඇහුවත් බැලුවත් මදි... එච්චර ලස්සනයි
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මධුරිකා ඒ වටිනා ඇගයුමට🥰
@buvisurubandara5000
@buvisurubandara5000 Жыл бұрын
Masterpiece ❤ reminding mr. Amarasiri peris
@pabashini
@pabashini Жыл бұрын
Thanks so much 🙏
@gretarathnawalie1239
@gretarathnawalie1239 2 жыл бұрын
❤ පූදිනා හදේ සිතුම් සීරුවට නෙලා මුමුණන............................................ සුබ පැතුම් .
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ග්‍රේටා🥰
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 Жыл бұрын
The actor in all times Dear Shyam congratulations brother 💐
@pabashini
@pabashini Жыл бұрын
Definitely.. our local Denzel Washington he is Thanks for enjoying the song 🎵 ❤️
@nilanthisamarawickrama1849
@nilanthisamarawickrama1849 2 жыл бұрын
පුදුම ලස්සනක් ඒ පද..... ඒ හඬට ම ගැලපෙන මියුසික් හරි අපූරු නිර්මාණයක් තිළිණ කරල තියෙනව අහන්න අහන්න ආසයි ...❤️❤️🌹👏
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නිලන්ති.. ඔබේ ඇගයීම ගීය නිර්මාණය කළ අප තිදෙනාටම ලොකු ශක්තියක්🥰
@lalithgamage1747
@lalithgamage1747 6 ай бұрын
මියුරු ගීතයක් ... සුබ පැතුම් .....❤
@shriyanimangalika7567
@shriyanimangalika7567 Жыл бұрын
එදා කවිය දකිද්දී හිතුනටත් වඩා ලස්සනයි වැඩේ නම්..... ඉතාමත් ඉහලයි... ගායනය.. සංගීතය.... රුපරචනයත් ඉතාමත්ම අගෙයි..පද සැකස්ම... තීව්ර කරන රූප රචනාවක්... හරීම අපූරුයි ❤❤❤❤❤❤❤
@pabashini
@pabashini Жыл бұрын
ස්තූතියි ආදරෙන් අක්කා ඒ ආදරණීය ඇගයුමට🥰
@tamarajayathilake725
@tamarajayathilake725 3 жыл бұрын
ගීයක සියලු ලක්ෂණ කැටි කළ අනේ ගී පද මාලාවකට කළ ,අපූර්වතම සංගීත සත්කාරයක් . සමන්ත පෙරේරා ගේ හඬ ඊට එකතු කළ සාධාරණත්වය .❤ පබාෂිනිය ❤️ ඔබේ මුල්ම ගී පියවරට මගේ උණුසුම් සුභ පැතුම්
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම මගෙ ආදරණීය ගුරුතුමී ඔබේ ඒ ආදරයට 💖💖
@koonisr
@koonisr 3 жыл бұрын
Maru paba naga. pattama adambarayi hariya. keep up the good work darling
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much Suja akki 🥰
@manujakulajitha1075
@manujakulajitha1075 2 жыл бұрын
නුඹ කවිකාරී.... පබාශිනී අක්කගෙ ඒ වචන වල ලස්සන සමන්ත සර් ගෙ හඬ ශාම් සර් ගෙ වගේම ඒ සහෝදරී එකතු උන රූපරචනය, මාරම ලස්සන රසවත් නිර්මාණයක් 🥰❤️
@pabashini
@pabashini 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මන්ජුල ඔබේ ඇගයීම අපට ශක්තියක්🥰
@eshanchathu
@eshanchathu 2 жыл бұрын
ලස්සන ගීතයක්. භාවනාවක් වගේ .
@pabashini
@pabashini Жыл бұрын
ස්තූතියි ඒ ආදරණීය ඇගයුමට🙏
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
ඒ ගීතය හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා..හරිම සංවේදීයි විතරක් නොවේ ඇත්තටම අපේ(මගේ)හස්බන්ඩ්(ලා)..ගැන ලොකූ සෙනෙහසක් ඇති කරවන ගීතයක්..ඇත්තෙන්ම ඔබ කවිකාරියන් අතර සැබෑම කවිකාරියක්...සුබපැතුම්.!රූප රචනය,සංගීතය හා ගායනය එක්ව අත්වැල් බැඳගැනීමත් ගීතය වඩාත් හැඟීම් බර වීමට හේතුවක්...ඔබ ඇතුලු ඒ දායක වූ සියලුම දෙනාටත් ස්තුතියි.!
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම ඔබට🥰🥰
@shenalmusic7653
@shenalmusic7653 2 жыл бұрын
ලස්සනයි.අමරසිරි පීරිස් මහත්මයගෙ කටහඬට සමාන කටහඬක් ❤
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ගීය වින්දාට🥰
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ලස්සන ගීතයක්😍 ඒ වගේම පද මාලාවත් ලස්සනයි.❤️ කිවිඳිය හිමි කවිය අහිමි❤️🤗
@pabashini
@pabashini 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම ❤
@nuwanranasinghe933
@nuwanranasinghe933 3 жыл бұрын
ඒක සුපිරි ......
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි නුවන් ගීතය රසවින්දාට🥰
@irarathnayake8693
@irarathnayake8693 Жыл бұрын
හරිම අපූරුයි 💕
@pabashini
@pabashini 11 ай бұрын
ස්තූතියි..ආදරෙන්🥰
@hasharaabeyrathne345
@hasharaabeyrathne345 2 жыл бұрын
Wow
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks ❤️ 😊
@shanikawariyapperuma9232
@shanikawariyapperuma9232 2 жыл бұрын
රූප රචනයත් හරිම ලස්සනයි
@pabashini
@pabashini 2 жыл бұрын
බොහොම ස්තූතියි ශානිකා ගීය වින්දාට 😊
@uthpalaekanayake8730
@uthpalaekanayake8730 3 жыл бұрын
පද රචනය තනුව ගායනය රූප රචනය රංගනය මේ හැම දෙයක්ම එකකට එකක් නොදෙවෙනියි.අහන්න අහන්න තව අහන්න හිතෙනවා. ඔයා ගැන හරිම ආඩම්බරයි පබී.ස්තූතියි Udaya අයියා මේ කවිකාරියට පියා විදා නිදහසේ පියාඹන්න දෙන දිරියට.සියලු දෙනාටම ජය.
@pabashini
@pabashini 3 жыл бұрын
ආදරණීය උත්පි, ස්තූතියි ආදරෙන් ගීය රසවින්දාටත් අදහසක් එක් කළාටත් හැමදාම මේ දෙන ආදරයටත් 🥰🥰
@vidulankaperera3446
@vidulankaperera3446 2 жыл бұрын
ඒක හරි ලස්සනයි❤ සින්දුවකට එහා ගියපු හැඟීම් මහා ගොඩක් තියෙනවා මේ නිර්මාණය ඇතුලේ💆💗 ඉදිරියේදි තව ලස්සන නිර්මාණ කරයි කියලා බලං ඉන්නවා❤
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම විදුලංක ගීය වින්දාටත් අදහසක් එක්තු කළාටත්🥰🥰
@chathushibuddhika1312
@chathushibuddhika1312 2 жыл бұрын
හරිම ලස්සනයි පද රචනය ❤️🌸 ඒ වගේම ශ්‍යාම් අයියගෙ ඇස් දෙක, ඒ හිනාව භාවනාවක් 🥺❤️
@pabashini
@pabashini 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි චතුෂි🥰🥰
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 Жыл бұрын
ඒකට තනි වචනයක් තියෙනවා. "වශීකෘත"
@kushanthiranaweera6031
@kushanthiranaweera6031 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..හරිම ලස්සනයි Pabs
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම Loks 🥰
@kasunsamarakkodige
@kasunsamarakkodige 5 ай бұрын
හරිම ලස්සනයි ❤
@mohamedfahim3639
@mohamedfahim3639 3 жыл бұрын
ගීතය ලස්සනයි.. පද පේලි අපූරුයි පන්හිඳට ජය❤
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම 🥰🥰
@shehanirathnayake99
@shehanirathnayake99 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් 😗😗😗
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ශෙහානි 🥰
@ruwannaminda1109
@ruwannaminda1109 3 жыл бұрын
පබාශිනී හේරත් ඉතාම අගෙයි
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම අයියා 🥰
@hasitharajasinghe5888
@hasitharajasinghe5888 2 жыл бұрын
Great work akke
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks malli 🥰🥰
@thiliwickramasinghe8175
@thiliwickramasinghe8175 3 жыл бұрын
අහපු විඳපු රහම ගීතයක්...❤️
@sandyaranasinghe9140
@sandyaranasinghe9140 2 жыл бұрын
කිවිඳිය හිමි කවිය අහිමි ලස්සන ගීත පද රචනාවක් සුභ පැතුම් පබාශිනි නංගී තවත් ගී පද ලියන්නට දිරිය ලැබේවා!! ගායනය සංගීතයත් හරිම ලස්සනයි ❤️
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි ආදරෙන් සන්ධ්‍යා අක්කා ගීය වින්දාට🥰
@sujiwadimuthu8802
@sujiwadimuthu8802 3 жыл бұрын
Du. Your acting is excellent. I'm very proud of you. I'm very happy. Congratulations Du. (Sujeewa Edirisinghe uncle.)
@pabashini
@pabashini 3 жыл бұрын
Thank you so much for enjoying the song 🎵 ❤️ and Risna's performance.. she actually is truly talented
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නේ... කී සැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. හදවතටම දැනෙන අපූරු නිර්මාණයක්... ස්තූති .. ❤️
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ගීය වින්දාට ඔබ 🥰🥰
@hendalaseelathero8777
@hendalaseelathero8777 3 жыл бұрын
ලස්සන පද මාලාවක් එ වගේමයි සංගීතය, ගායනය සහ රූප රචනයත් ඉතා උසස් නිර්මාණයක්.
@pabashini
@pabashini 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ වහන්සේට ගීය රසවින්දාට හා අදහසක් එක් කළාට
@gayashagunarathne9010
@gayashagunarathne9010 3 жыл бұрын
🥺❤🥺❤🥺 ආයේ අයේ අහනවා
@pabashini
@pabashini 3 жыл бұрын
ස්තූතියි ගයේෂා ගීය වින්දාට.. 🥰
@hasharaabeyrathne345
@hasharaabeyrathne345 2 жыл бұрын
👏
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් තුති Hashara ගීය වින්දාට🥰
@weerawijayagunasekara7782
@weerawijayagunasekara7782 3 жыл бұрын
අපූරුයි සමන්ත අයියේ.අපූරුයි .
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි 🥰
@Devapriya
@Devapriya 3 жыл бұрын
Congratulations Paba Nangi....... Very Beautiful; meaningful Lyrics, Superb Singing, Music and the video.
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much for watching 💖💖
@dilinisadeepa2199
@dilinisadeepa2199 2 жыл бұрын
ලස්සනම පද රචනයක්... ඒ හැඟීම හරියටම වචන කරල වගේ... 💖💝
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි දිලිනි🥰
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 2 жыл бұрын
කිවිඳිය හිමි කවිය අහිමි 💓 සුන්දර නිර්මාණක්! පද රචනය, ගායනය, රූප රචනය සියල්ලම අති විශිෂ්ට යි.. නැවත නැවත අහන්නට විඳින්නට හිතෙන රසවත් නිර්මාණය ක්!! 💓💓💓💓
@pabashini
@pabashini 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි තනූජා ඔබේ ඇගයීමට🥰
@anjanakaushalya6747
@anjanakaushalya6747 2 жыл бұрын
ඒක හිත නිවන භාවනවක් ..විශිෂ්ටයි
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි අන්ජන බෙහෙවින්ම🥰
@manojprasanna2842
@manojprasanna2842 2 жыл бұрын
ගැයුම වැයුම හා ලියුම මනාව සංයෝජනය වූ ගීතයක් ...ජය වේවා සුබ පැතුම්
@pabashini
@pabashini 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මනෝජ්🥰
@tiss30878
@tiss30878 Жыл бұрын
හරිම අපූරු නිර්මාණයක් 🌷🌷 සුබ පැතුම් දායක වූ සැමට ....
@pabashini
@pabashini Жыл бұрын
ස්තූතියි ඒ ආදරණීය ඇගයුමට🥰
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි දුෂ්‍යන්ත🥰
@bc184
@bc184 3 жыл бұрын
really ......realy proud of you.....Congratulations...Pabi... ..
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much Seww 🥰
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 3 жыл бұрын
නුඹ කවිකාරි රචනය ගීතවත් බවින් අනූන සුන්දර රචනයක්. 'රිදුම් අකුරුකොට හිනැහෙන'කිවාම ඇත්තටම සාතිශ බහුතරයක් කවියෙක් කිවිදියෙක් වෙන්නේම ලබනා රිදුම් නිසාවෙන්. ඒ රිදුම් භාෂාවෙන් පොහොසත් අය පන්හිදෙන් සටහන් කරනවා. එසේ කළ නොහැකි අය ඒ පද දැක හො අසා වින්දනයක් ලබනවා.එක වෙලාවකට විරහවත් හරිම සුන්දරයි.මේ ගිතයේ පද හරි අපූරැවට රිද්මයානුකුලව ගලපා තිබිම නිසාම සොදුරු තනුවක් නිර්මාණය වී සමන්ත පෙරේරාගේ හඩින් ඔපවත් වී තිබෙනවා.මම හිතනවා හරියටම පද තනු සංගිතය හඩ ගැලපිලා තියෙනවා.කෙනෙක්ට හර්දයාංගමව රස විදින්න හැකි ගිතයක්.ප්‍රේම විලාප වෙනුවට මෙය ගිතයක්.
@pabashini
@pabashini 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට ගීය රසවින්දාට හා ඒ වෙනුවෙන් ඇගයීමක් එකතු කළාට..❤❤
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 2 жыл бұрын
@@pabashini වර්නන් මල්ලි එව්වා ලින්ක් එක ..👍
@madurikamadurika9388
@madurikamadurika9388 2 жыл бұрын
අනේ..හරිම ලස්සනයි .❤️❤️❤️☘️☘️🙏🙏🙏🙏🙏
@srilankansharuk
@srilankansharuk 3 жыл бұрын
ලස්සනයි song එක Good Luck 👍
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි කමල්🥰
@nadeekaseneviratne7065
@nadeekaseneviratne7065 3 жыл бұрын
හරිම ලස්සන පද සංගීතය ගායනය වගේම රූප රචනයත් හරිම ප්‍රබලයි.
@pabashini
@pabashini 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ගීය රස වින්දාට ආදරණීය නදී❤
@pasinduhirushan2458
@pasinduhirushan2458 2 жыл бұрын
කියන්න වචන නෑ ලස්සනයි..... 🍂🖤
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම පසිඳු ගීය වින්දාට 🥰
@leelaattenayake2926
@leelaattenayake2926 3 жыл бұрын
ගොඩක් ලස්සනයි... ගොඩක් ම ලස්සනයි...
@pabashini
@pabashini 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම 🥰
@anuuuranasinghe1597
@anuuuranasinghe1597 3 жыл бұрын
දැනුන තරම කීවොත් වැඩිම වීව්ස් ඇත්තේ මගෙන්....💚
@pabashini
@pabashini 3 жыл бұрын
ස්තූතියි අනූ හදවතින්ම.. හරිම සතුටුයි🥰
@pushpalathabogahawatte8763
@pushpalathabogahawatte8763 3 жыл бұрын
මගෙත් 🔥
@pabashini
@pabashini 3 жыл бұрын
@@pushpalathabogahawatte8763 ස්තූතියි හදවතින්ම පුෂ්පා❤
@studylife01
@studylife01 2 жыл бұрын
like it!
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks so much 😊
@madurikamadurika9388
@madurikamadurika9388 2 жыл бұрын
අනේ... මට කියන්නකො.... කිවිඳිය හිමි කවිය අහිමි...කියන්නෙ ඇයි කියලා ... මම අහපු ලස්සනම සින්දුවක්... මේ වචන හරියට දැනෙනවා...
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම මධුරි ගීය වින්දාට සෙනෙහසින්🥰
@tharudance8895
@tharudance8895 3 жыл бұрын
Akkiyah😍❤️
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much for watching 💛💖
@PawanAnjana
@PawanAnjana 3 жыл бұрын
ලස්සන වැඩක් ❤🌹
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම මල්ලි🥰🥰
@thisarurajadasa650
@thisarurajadasa650 2 жыл бұрын
Wow. So loving. So touching
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks so much for enjoying the song Thisaru🥰
@erandasamarakoon9538
@erandasamarakoon9538 3 жыл бұрын
සුබ පැතුම් පබා නංගි...පට්ටම පෙළක්...හඬක්...මියුසික් එකක්....
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි එරන්ද අයියා 🥰
@හර්ෂකාලිංගඒකනායක
@හර්ෂකාලිංගඒකනායක 3 жыл бұрын
ගීතය ඇහුවා......... ගොඩක් ලස්සනයි ....... හැමෝටම සුබ පැතුම් ........ ජයවේවා .........
@pabashini
@pabashini 3 жыл бұрын
ගීතය රසවින්දාටත් ඔබේ ඒ හෘදයංගම පැතුමටත් බොහොමත්ම ස්තූතියි හර්ෂ.. 💖
@2lakshanable
@2lakshanable 2 жыл бұрын
ගීතය ලස්සනයි පබා ඔබ‍ට ජය -ලක්ෂාන්
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි හදවතින්ම ලක්ෂාන්🥰
@pothuwilapclg
@pothuwilapclg 2 жыл бұрын
අපූරූ පද මලාවක්, අපූරු ගීතයක්...
@pabashini
@pabashini 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට ගීය වින්දාට🥰
@venjisenewiratne7862
@venjisenewiratne7862 2 жыл бұрын
Nice one Paba akki❤❤❤.
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks nangi 🥰
@priyanthigodapolage7310
@priyanthigodapolage7310 3 жыл бұрын
හරිම මිහිරි ගායනයක් සමන්ත සර්😍
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි ගීය රසවින්දාට 💖
@darshijay8391
@darshijay8391 3 жыл бұрын
Superb Paba all the best💐🥰
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much Darshi 🥰
@piumiboralessa3090
@piumiboralessa3090 3 жыл бұрын
සුබපැතුම් හැමෝටම ❤ අපූරු ගායනයක් ... කිසිදා නොවෙනස් හඬ පෞරුෂයක් ... සමන්ත සර් ❤🙏
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි 💖
@sampathsandaruwan1449
@sampathsandaruwan1449 2 жыл бұрын
ලස්සනයි❤️😇
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ගීය වින්දාට🥰
@prabuddhadaskon7502
@prabuddhadaskon7502 2 жыл бұрын
සිංදුවක් වගේම භාවනාවක්. ගොඩක්ම ලස්සනයි...
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි හදවතින්ම ප්‍රබුද්ධ🥰
@shanikawariyapperuma9232
@shanikawariyapperuma9232 2 жыл бұрын
පුදුමාකාර ලස්සන ගීතයක්
@pabashini
@pabashini 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ගීය රසවින්දාට 🥰🥰
@June_Bugjr
@June_Bugjr 3 жыл бұрын
කිවිඳිය හිමි- කවිය අහිමි😍Pabashini you made Great feel with Lyrics..Keep it up..Hope your next..Good luck..@Risna & Nachcha Congrats lil sis..❤
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks Hameed. I'm glad you enjoyed the song 🎵 😊 great performance from Risna 🥰
@nvktunes8455
@nvktunes8455 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් . සුභපැතුම් ඔබට 👌👍❤️ Nisal kodithuwakku
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි හදවතින්ම නිසල්🥰
@Sara_Abeywickrama
@Sara_Abeywickrama 3 жыл бұрын
Beautiful song ❤😍
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much for enjoying the song Sara🥰
@NadunNilanga
@NadunNilanga 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්. සුභ පැතුම් 🌟🌟🌟🌟🌟🌟🌟
@pabashini
@pabashini 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබට🥰
@spinnyb79
@spinnyb79 3 жыл бұрын
Superb lyrics @Pabashini Herath and amazing voice❤❤❤❤. Thumbs Up.
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much Surangi 🥰🥰
@suranjeeariyarathna6973
@suranjeeariyarathna6973 3 жыл бұрын
ඒක හරිම අපූරුයි... ආදරණීය...සුභ පැතුම්...🌹🌹🌹
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි හදවතින්ම සුරන්ජි 🥰
@thiliwickramasinghe8175
@thiliwickramasinghe8175 3 жыл бұрын
නුබ කවිකාරී කිවිඳිය හිමි කවිය අහිමි මම නුඹේ ස්වාමි.... ආසම වචන ටික..අපූරුම රහම නිර්මාණයක් වගේම,අපූරුම රූප රචනයක්..හදවතින්ම සුබපැතුම්..තවත් මෙහෙම නිර්මාණයන් කිරීමට හැකිවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pabashini
@pabashini 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම ඔබට තිලි ගීය වින්දාට හා ඇගයීමක් එක් කළාට🥰
@chamijayaneththi1617
@chamijayaneththi1617 3 жыл бұрын
Very beautiful song, Congratulations
@pabashini
@pabashini 3 жыл бұрын
Thank you so much 🥰
@chamanifernando5597
@chamanifernando5597 3 жыл бұрын
So beautiful
@pabashini
@pabashini 3 жыл бұрын
Thank you Chamani for enjoying the song 🎵 ❤️
@yashi799
@yashi799 2 жыл бұрын
භාවනාවක්🌸🌸🌸😍😍😍😍😍
@pabashini
@pabashini 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ජීව්‍යය ඔබට ගීය වින්දාට🥰
@sugandhisamarasinghe1868
@sugandhisamarasinghe1868 3 жыл бұрын
හරිම අපූරුයි...
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි ගීය රසවින්දාට🥰
@thusitharanasinghe6742
@thusitharanasinghe6742 2 жыл бұрын
Lyric voice visual are superb wish you a all the best samantha sir and team, 👏👏👏
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks so much 🥰
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 2 жыл бұрын
මේ ගීතයේ ලොකු අර්ථයක් තියෙනවා . ප්‍රේමයක සැබෑ යථාර්ථය ලියවෙන්නේ. ස්වාමි භාර්‍යා සම්බන්ධය තුළ යටහත් පහත් කිරීම් වෙනුවට එකිනෙකාව අවබෝධ කරගැනීම කියන එක තියෙන්නේ. එතකොට මට හිතෙන විදියට නම් මෙතන " කිවිදිය හිමි කවිය අහිමි " කියලා කියන්නේ කිවිදියක් වන බිරිදගේ කාව්‍යමය සංකල්පනා ඇතුළේ ස්වාමියා නැහැ කියන එක. ඇය විවාහක වුණත් නිදහස් කිවිදියක් කියන එක. ඒකයි අර එළිවැටකත් මම නෑ කියලා කියන්නේ. හැබැයි මේ ගීතය ඇතුළේ ස්වාමියා මනා ලෙස බිරිදව අවබෝධකරගෙන ඉන්නවා කියන එක තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කවියෙක් කවි ලියන්නේ තමන්ගේ මානසික හැගීම් එක්ක. එතකොට මෙතන කිවිදිය හිමියි කියනකොට පේන්නේ නෛතිකමය අයිතිවාසිකමක් වගේ එකක්. හැබැයි පුද්ගල සිතුවිලි එහෙම් හිරකරන්න බෑ කියන අදහසත් ව්‍යංගයෙන් කියවෙනවා..... තවත් ගීතවල විචාර අහන්න එන්න.kzbin.info/door/8brb4nd47a2RNoqQGpRl6g
@pabashini
@pabashini 2 жыл бұрын
කවීෂ හරිම ලස්සනට ඔබ ගීය විවරණය කරළා තියෙනවා.. බොහොම ස්තූතියි🥰
@Amithliyanage
@Amithliyanage 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට !
@oshanitheekshani5796
@oshanitheekshani5796 2 жыл бұрын
හරිම ලස්සනයි
@pabashini
@pabashini 2 жыл бұрын
ස්තූතියි ඔෂානි ඔබට ගීය රසවින්දාට🥰
@iroshamilatillekeratna3410
@iroshamilatillekeratna3410 3 жыл бұрын
ලස්සන සිංදුවක් !
@pabashini
@pabashini 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි 🥰
@dula.90
@dula.90 3 жыл бұрын
Beautiful song ❤
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much for enjoying the song 🥰
@ruwanthikagunawardana7392
@ruwanthikagunawardana7392 3 жыл бұрын
Superb Pabi 👍
@pabashini
@pabashini 3 жыл бұрын
Thanks so much Ruwanthika 🥰
@chamudiupeksha2616
@chamudiupeksha2616 2 жыл бұрын
Sinduwyi ruparachnawayi dekm 😍
@pabashini
@pabashini 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි චමුදි🥰
@maneeshawijesinghe8285
@maneeshawijesinghe8285 2 жыл бұрын
හරිම මිහිරියි ....❤❤
@pabashini
@pabashini 2 жыл бұрын
බොහොම ස්තූතියි මනීෂා🥰
@Artlife.
@Artlife. 3 жыл бұрын
හරිම නිර්මානශීලි ගීතයක්. හරිම ලස්සනයි.. සෑම ප්‍රේමවන්තියකටම , සෑම ප්‍රේමවන්තයකුටම තමංගේ සීතේ ඉන්න කෙනා ලැබේවා, හැමොටම මේ ලොකේ මැරෙනකන් සතුටින් ජීවත් වෙන්න ලැබේවා. 2022 හැම හිතක්ම සුවපත් වේවා.. ♥️🙏😌😐☺️
@pabashini
@pabashini 3 жыл бұрын
ගීතය රසවින්දාටත් ඔබේ ඒ හෘදයංගම පැතුමටත් බොහොමත්ම ස්තූතියි🥰
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
Beautiful song with the meaningful lyrics & touching heart sing! 💫❤️
@pabashini
@pabashini 2 жыл бұрын
Thank you so much Madhu 💓
@randimamanthrividana5323
@randimamanthrividana5323 3 жыл бұрын
Very beautiful song. 👍❤
@pabashini
@pabashini 3 жыл бұрын
Thank you so much for enjoying the song 🥰
@gaweshtharinda
@gaweshtharinda 10 ай бұрын
කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් ❤️
@vindyamadubashini4814
@vindyamadubashini4814 2 жыл бұрын
One of the great songs i have ever heard 🤗
@pabashini
@pabashini 2 жыл бұрын
Thanks for enjoying the song Vindya 🥰🥰
@paramitharashmi8360
@paramitharashmi8360 3 жыл бұрын
කාලෙකට පස්සේ හදවතින්ම සවන් දුන්නු පදමාලාවක්. මමත් කවි ලියන කෙනෙක්. ඉතින් මේ ගීය මට තදින්ම දැනුනා. මේ වගේ ගීත බිහි වෙනවනම් ලංකාවේ අනාගත ගීත කලාව ගැන බිය විය යුතු නෑ කියලා මම හිතනවා. ❤❤😍😍 ඒ වගේම දන්න කෙනෙක් කරුණාකරලා මට කියනවද මේ ගීතයේ mp3 dawnload කර ගන්නේ කොහොමද කියලා..? 🙄🙄
@pabashini
@pabashini 3 жыл бұрын
පාරමිතා, ඔබට බොහෝමත්ම ස්තූතියි ගීය වින්දාට හා ඒ වටිනා අදහස එක්කළාට. මම MP3 එක එවන්නම්, මට මේ මගේ Facebook 'හද වියමන' කවි පිටුවේ මැසෙන්ජරයට ඔබේ වට්සැප් දුරකථන අංකය එවන්න. මම ගීය එවන්නම් facebook.com/pg/hadawiyamana
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Re Thewawa | රෑ තේවාව | Samantha Perera | Official Lyrics Video
5:09
Jinna Ft Bilesha - Diyamala Official  Music Video
5:05
Jinna
Рет қаралды 193 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН