Пікірлер
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 42 минут бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 56 минут бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@clickonstudio6474
@clickonstudio6474 2 сағат бұрын
මිනිස්සු අරගල කලේ මනුස්සයෙක් එක්ක තරහින් ඒ මනුස්සයව කොනිත්ත කොනිත්ත කන්න නෙමෙයි, ඒ මනුස්සය ඒ තනතුරට නුසුදුසු නිසා, ඒ තනතුර දරන්න තරම් capacity එකක් නැති නිසා, ඒ මනුස්සයා ගන්න තීන්දු තීරණ නිසා සමස්ථ රටක මිනිස්සුන්ට දුක් විදින්න වෙන නිසා, ඒ මනුස්සයා ඒ තනතුරින් ඉවත් කිරීමට, එතන වෛරය නැහැ. අනික මිනිස්සු බහුතරයකගේ ගෙදර රත්රන් නැහැ ඒව බැංකු වලට සින්න වෙලා ඔබ වහන්සෙ මම ඉතාම ගරු කරන ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේ ගේ දේශනාවේ ජීවිතේට එකතු කරගන්න වටිනා දේවල් ගොඩක් තිබුනා, ඒ අතර එකග වෙන්න බැරි මේ වගේ දේවල් කිහිපයක් තිබුණා
@rasirasi3532
@rasirasi3532 3 сағат бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි! 🙏🙏🙏
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 3 сағат бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 сағат бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@Journey_of_life_ntmw
@Journey_of_life_ntmw 4 сағат бұрын
ස්වාමීන් වහන්ස අප අවට ජීවත්වෙන තරුණ පිරිස කියන කරන කතා ඇහුවාම ඔබවහන්සේගේ දේශනය කොයි තරම් කාලෝචිතද කියල හිතෙනවා... මෙය සත්‍යක්මයි... පිවිතුරු ආදරය කියන එක අද සමාජය තුල ඇත්තෙම නෑ... අද විවාහය කියන එක රාගයට පෙරලිලා... ඇතතටම මට විවාහය කියන දේ පිලිකුල් වෙලා තියෙන්නෙ මේ දේ නිසා... පිවිතුරු ආදරය තුල අද කාලෙ තියන මේ රාගය නැතිවිය යුතුයි... අවබෝධයෙන් විවාහ වෙනවනම් විවාහ වියයුතුයි...
@user-em4hm7ov1w
@user-em4hm7ov1w 4 сағат бұрын
🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වෙත්වා !!!
@chandaniweragama1662
@chandaniweragama1662 6 сағат бұрын
ඔබ වහන්සේ බණ දේසනා කරන්නේ මිනිසුන්ට නිවන අවබෝධය පිණිසමයි.නුවන ඇති අය මේ දේසනාව නුවනින් වටහා ගනියි ඔවුන්ගේ පුන්‍ය ශක්තිය අනුව .තෙරුවන් සරණයි .
@kumariranawana6788
@kumariranawana6788 6 сағат бұрын
🙏🙏🙏🙏
@chandaniweragama1662
@chandaniweragama1662 6 сағат бұрын
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@SameerajpdWickramasinghe
@SameerajpdWickramasinghe 8 сағат бұрын
මගේ තාත්තා අම්මා මරණින් පසු කොහෙද යන්නේ කියල දන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ වැඩම කර දේශණා කරත් පිලි ගන්න එකක් නෑ. ගුරු හාමුදුරුවන් නිසා බොහෝ දේ ලබා ගත්තා. ඔබ වහන්සේ නම් හරිම උතුම් භික්ෂූන් වහන්සේ නමක් ඉතාමත් ශේෂ්ඨයි.
@user-hf9cy1df3b
@user-hf9cy1df3b 8 сағат бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐🌺🌺
@user-hf9cy1df3b
@user-hf9cy1df3b 8 сағат бұрын
💐🌺💐🌺💐🌺
@sameerasmr6217
@sameerasmr6217 9 сағат бұрын
සාදු සාදු සාදු...! නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවා ශ්‍රවණය කළ සියලු දෙනාටම...!!!
@rasirasi3532
@rasirasi3532 11 сағат бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි! .🙏🙏🙏🙏
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 13 сағат бұрын
💐🌺🏵️🌹🌷🌻🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌻🌷🌹🏵️🌺💐
@sanjunuwan2513
@sanjunuwan2513 13 сағат бұрын
මමත් මස් මාන්ස කන්නෙ නෑ. ඒත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ මස් මාන්ස අනුභවය අනුමත කරනවනෙ.
@HpLasan-cg5nu
@HpLasan-cg5nu 14 сағат бұрын
පින් වත් ස්වාමීන් වහන්ස ගිනුම් අන්කයක් ලබා දෙන්න පුලුවනිද හැකි පමනින් මන් මුදල් දෙන්න කැමති
@niwanasoya94
@niwanasoya94 12 сағат бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@chandaniweragama1662
@chandaniweragama1662 15 сағат бұрын
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මා⁣ගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@dewanandathero9099
@dewanandathero9099 15 сағат бұрын
තෙරුවන් සරණයි
@Lucky...123
@Lucky...123 16 сағат бұрын
සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!! සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 17 сағат бұрын
Theruwansarani.oba.wahanseta
@thakshilabandara8949
@thakshilabandara8949 17 сағат бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 17 сағат бұрын
Sadu.sadu.namobuddaya
@hakmanavitharanageigangaku3761
@hakmanavitharanageigangaku3761 19 сағат бұрын
මම අතාරින්නෙ නෑ කොහොමහරි සත්‍ය අවබෝධ කර ගන්න බලනවා අපේ හාමුදුරුවනේ
@sandyajayasekara1874
@sandyajayasekara1874 19 сағат бұрын
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිර්‍ත තර වෙත්වා 😮ළු😢❤🎉😢😂😮ස
@sanurisilva1963
@sanurisilva1963 19 сағат бұрын
🙏🙏🙏
@hakmanavitharanageigangaku3761
@hakmanavitharanageigangaku3761 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ShamalMalith
@ShamalMalith 20 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 හදපාන්ගොඩ නිවාතාප ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@pkwijayananda
@pkwijayananda 21 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@deesticco1719
@deesticco1719 21 сағат бұрын
Yes, It is of importance to cultivate mindfulness meditation in life ! Sometime healing is possible with higher conciseness too!! Achieve to die in Jhanna! 🙏🏽 Human life is a rare gift of sansaric journey to have a mind for development of higher consciousness! May all be well, kind and happy ! Thank you kindly Venerable and to all Venerables at Jethavanaramya for your great efforts to discern life, its’ suffering and to galvanize from suffering 🙏🏽
@SamanThilak
@SamanThilak 22 сағат бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j 23 сағат бұрын
🙏🙏🙏
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr 23 сағат бұрын
Budun wahanse ge uthum wu darmaya ,deshana karane siyalu ,bikshun ,wahanse la dawiyan , Arksha karathwa .
@user-cm4ws8kz9k
@user-cm4ws8kz9k Күн бұрын
ගතින් සිත බෙදාගෙන සිත දුකින් මුදාගෙන, දහම් ගුණ වඩාගෙන යමි නිවන සොයාගෙන, කළණ මිතු දම සොයා, එන්න සෙනසුන අරා, මම හිදිමි මග බලා, මදිද තව පිං පුරා, යථා අවබෝධයේ, අරුත් පදවැල් ඇසේ, දරා ඒ දම් සිතේ, මග වඩමි මම මෙසේ, නිවනම නාථයි නිවනම වෙත්වා,!
@amithaamitha5393
@amithaamitha5393 Күн бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@hettigeperera813
@hettigeperera813 Күн бұрын
භව දුක නිවා ගැනිම සදහා සියලුම ලෝක සත්වයන් හට මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න අවශ්‍ය හේතු සැකසේවා.
@melody1876
@melody1876 Күн бұрын
🙏🙏🙏
@rasirasi3532
@rasirasi3532 Күн бұрын
🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි!
@sanurisilva1963
@sanurisilva1963 Күн бұрын
නිවනම නාතයි , නිවනම වෙත්වා 🙏🙏🙏
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Күн бұрын
ගුරු සුවාමින් වහන්සේට නමස්කාරවේවා මම ඉන්න ගෙදර ආච්චි අවුරුදු 75 සියට 95යි සීයා ඇදේ නැගිටින්න බැහැ අවුරුදු 2කක් ඉවරයි කෑම නෑ කිරි කට්ටක් ආදරයෙන් ඇගට ඇතුල් කරනවා ආච්චිකෙදිරි ගගා කාමරේ තනියම පවු රට ආපු අපි වගේ අය දකිනවා මේ මිනිස්සු වයසට යනකොට විදින වේදනා දවසට පස් පාරක්ම වැන්ද ද් එයාලට මැරෙන මොහොතේ ගෙනියන්න දෙයක් නෑ එ අතින් අපි හරි වාසනාවන්තයි බුදු වහන්සේගේ බැනපදය ඇහෙන රටක ඉපදීම ඔබවහන්සේගේ දර්මය ආස මම සැහෙන දුරක් ආවෙමි ඉදිරියටත් මේ දර්මයේ ම යන්නෙමි 🙏🙏🙏🙏🌹🌹🌹
@Dinesh_premarathna__
@Dinesh_premarathna__ Күн бұрын
සාදු සාදු සාදු
@Dinesh_premarathna__
@Dinesh_premarathna__ Күн бұрын
සාදු සාදු සාදු
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@udeshikasewwandi-e3q
@udeshikasewwandi-e3q Күн бұрын
nibbana paramasukayen sukithatharawethwa❤❤
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Күн бұрын
🙏🙏🙏🙏🙏🌹🌹
@SL-USA
@SL-USA Күн бұрын
🙏🙏🙏
@damithranasinghe3690
@damithranasinghe3690 Күн бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු.... 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා....! නිරෝගී වෙිවා....!! සුවපත් වෙිවා.......!!!