No video

ඔය ශරීරය වෙනුවෙන් නහින්න එපා | Niwana Soya | Niwathapa Thero

  Рет қаралды 7,109

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Ай бұрын

#buddhaquotes #trending #bana
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
#buddhaquotes #gautambuddha #sinhala #love #darmadeshana
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
#budubanasinhala #budubana #niwan #niwana #niwanmaga #darma #buddhism #buddhist #buddhiststory #buddhateachings #niwandakimu

Пікірлер: 40
@fire1666
@fire1666 Ай бұрын
පිටරටක ඉන්න මම දවසම බණ අහනවා. ඔබවහන්සේට මේ පිං ඇති නිවන් දකින්න. නැත්නම් අද මම ලෙඩෙක්.දහමෙන් මගේ හිත හැදෙනවා.සහනයක් දැනෙනවා.
@dimuthuruwan476
@dimuthuruwan476 28 күн бұрын
Mamath ehemai.. dawsama ahanne mun wahansege deshana. Lanakawata giyama aramayata yanava
@k.pprabath8554
@k.pprabath8554 26 күн бұрын
ලංකාවට ගියා ම අම්මා ත් එක්ක යනවා තෙරුවන් සරණයි
@supundeshan-gf4if
@supundeshan-gf4if 20 күн бұрын
මමත් පැවදි වෙන්න හිත හදා ගන්න උත්සහ කරනව ❤
@KwtKwt21
@KwtKwt21 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rangapradeep5542
@rangapradeep5542 Ай бұрын
ගුරු හාමුදුරුවන් වහන්ස කට හඩවත් දහමවත් එපා වෙන්නෙ නැ .ඔන තරම් අහන්න පුලුවන් .අහනව පමනක් නොවේ ගොඩක් දේවල් ගැලවි ගැලවි යනව .ඔබ වහන්සේට නිවනම වෙත්වා .
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 19 күн бұрын
සාදු සාදු සාදු 😊❤
@user-oh3py8md6u
@user-oh3py8md6u 26 күн бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව සත්‍යයක්මයි 🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි
@සැනසීම
@සැනසීම 21 күн бұрын
ඔහේ ජීවිතේ ගෙවපු මම දැන් උදේ ඉදන් නින්දට යනකන්ම බුදු බන ඔබ වහන්සේලාගේන් අහනවා 🙏 උතුම් නිවනම අත් වේවා 🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Ай бұрын
සාදු සාදු සාදු
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Ай бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .
@maleeekanayake5548
@maleeekanayake5548 28 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
@fire1666
@fire1666 Ай бұрын
ඇත්ත ස්වාමීන් වහන්ස සැබෑ දහම අර්ථවත්ව අහනකොට ඵපා වෙන්නේ නැ.මේ දහමේ ඇති පොඩි වචනවල තේරුමවත් දන්නේ දැන්.ඔබවහන්සේට නිවනම වේවා.
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq Ай бұрын
🙏🙏🙏🙏 නිවනම වෙත්වා !!!
@indunilrathnayake4753
@indunilrathnayake4753 Ай бұрын
ඔබ වහන්සේ ට බොහෝ ම pin. මේ දේවල් තේරුම් කර දෙනවට. Niwanama වෙත්වා.
@slmusicdk
@slmusicdk Ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!🙏🙏🙏
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
කය ගැන කතා කරන්න ලෝකයක්ම ඉන්නව ස්වාමීන් වහන්ස.සිත ගැන කතා කරන්න ඉන්නෙ ඔබ වහන්සේ වගේ කලාතුරකින් පහළ වුණ කෙනෙක් විතරයි. ඔබ වහන්සේට ⁣උතුම් නිවනම අවබෝධ වෙිවා !🙏🙏🙏
@hettigeperera813
@hettigeperera813 Ай бұрын
ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ දේශාන කරන ආකාරයට දහමේ හාස්කම් අත්දකිනවා.
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Ай бұрын
Sadu sadu sadu maga palayakma awabodha wewa oba wahanseta jaya maha bo samidu pihiti
@user-pp5th9rn2h
@user-pp5th9rn2h Ай бұрын
Swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq Ай бұрын
🙏🙏🙏මාගේ උතුම් බුදු පුතුන්ට මාගේ නමස්කාරය වේවා!!! විශ්වයේ ආශිර්වාදය වේවා !!!
@vajirahemamalihewavitharan3688
@vajirahemamalihewavitharan3688 Ай бұрын
🙏🙏🙏🙏
@NiroshaSajeewani-ku2rd
@NiroshaSajeewani-ku2rd Ай бұрын
Sadu sadu sadu
@KumuduniHerath-re6re
@KumuduniHerath-re6re Ай бұрын
❤❤❤
@NilminiNugera
@NilminiNugera Ай бұрын
Saadhu saadhu saadhu
@imanthithenabadu7947
@imanthithenabadu7947 28 күн бұрын
Sadu sadu sadu.
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
කිසිවෙකුට මේ දහම බරක් නොවේවා!🙏🙏🙏
@ritacohen6398
@ritacohen6398 Ай бұрын
💎💎💎🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼
@amithaamitha5393
@amithaamitha5393 28 күн бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@samankumara4255
@samankumara4255 27 күн бұрын
🙏🙏🙏🙏🙏
@thakshilabandara8949
@thakshilabandara8949 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@sureshrangana
@sureshrangana Ай бұрын
අනේ හාමුදුරුවනේ මේක මේ අහන ගමනුත් අයන් කරන ගමන් ඉන්නේ
@MadusankaKumara-zr5vk
@MadusankaKumara-zr5vk Ай бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේ ඉන්න තැනක් අපි දන්නේ නෑනෙ ඔබවහන්සේ ඉන්න තැනක් ගැන සදහන් නෑ
@niwanasoya94
@niwanasoya94 Ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@sewwandiekanayaka4289
@sewwandiekanayaka4289 29 күн бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 17 күн бұрын
🙏🙏🙏
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 32 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 34 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН