Пікірлер
@lalithakumari4132
@lalithakumari4132 19 сағат бұрын
රාජපක්ෂ පරම්පරාව රටේ සම්පත් හොරා කනවා..මේ වගේ රටට ආදර්ශවත් විධියට සල්ලි හම්බ කලා නම් හරිනේ...
@lalithakumari4132
@lalithakumari4132 19 сағат бұрын
රාජපක්ෂ පරම්පරාව රටේ සම්පත් හොරා කනවා..මේ වගේ රටට ආදර්ශවත් විධියට සල්ලි හම්බ කලා නම් හරිනේ...
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Күн бұрын
Lucky man
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 7 күн бұрын
Luckiest man
@shiranmadusanka3064
@shiranmadusanka3064 24 күн бұрын
❤❤❤
@sujansujan4895
@sujansujan4895 Ай бұрын
බුදු සරණයි ❤
@SarathWijesingha-m8m
@SarathWijesingha-m8m Ай бұрын
බුදු සසුන සදාකාලිකවම ලෝකේ බබලත්වා🙏🙏🙏
@SarathWijesingha-m8m
@SarathWijesingha-m8m Ай бұрын
බුදු සසුන සදාකාලිකවම ලෝකේ බබලත්වා
@SarathWijesingha-m8m
@SarathWijesingha-m8m Ай бұрын
අපි ඔක්කොම බුදුන් දක නිවන් දකිත්වා❤😊
@SriLanka-gv7se
@SriLanka-gv7se Ай бұрын
ඈ බොල මබ්බෝදයෝ ඕක බුදුරජානන් වහන්සේ දේශනා කලේ අද ඊයේ නෙවෙයි.
@user-xt3lv1yv3s
@user-xt3lv1yv3s Ай бұрын
මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන කරුණු ඉතාම වැදගත් සහ වටිනා කරුණු. බුද්ධාගමිකයන් වන අපි මේ පිළිබද දැන සිටියත් අන්‍යාගමිකයන් බුදු රජාණන් වහන්සේ සතු මේ බලය පිළිබදව දන්නෙ නෑ. බුදුදහම පිළිබද විදේශීය අන්‍යාගමික අයටත් දැනගන්න ලැබෙනවා නම් ගොඩක් හොදයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එකම ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න කියලා.
@podda-te8co
@podda-te8co Ай бұрын
🙏🙏🙏 සැම ආත්මයකම බුදු දහමෙ දිම ඉපදෙවා 🙏🙏🙏 සදු සදු සදු 🙏🙏🙏
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment Ай бұрын
බුදු දහම සහ විද්‍යාව පටලගන්න එපා
@user-bv5bb5um1q
@user-bv5bb5um1q 2 ай бұрын
උපතින්ම බෞද්ධයන් වෙන්න ඔනි na..ධර්මය අවබෝධ කරලා පසුව වුනත් එහෙම වෙන්න පුළුවන් ...
@LORAN-GAMER7
@LORAN-GAMER7 2 ай бұрын
බ්‍රහ්මයන් හරි අවුරුදු කල්ම මිලියන ගනනක් තිබෙන දෙවියෙක් හරි උනොත් ඔය හැම දෙයක්ම ඇසින් දැක ගන්න පුලුවන්
@liyanageSampath-ej9fq
@liyanageSampath-ej9fq 2 ай бұрын
🙏🙏🙏
@IreshaUdayangani-xr4my
@IreshaUdayangani-xr4my 2 ай бұрын
විද්‍යාව ඉදිරියෙ නොනැසෙන එකම දහම බුද්ධාගමයි ❤
@Danilo21444
@Danilo21444 2 ай бұрын
ජය වේවා❤😊
@user-gz7db8qi2k
@user-gz7db8qi2k 2 ай бұрын
Please Try to rearlise strat not the future. ALMIGHTY.
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 2 ай бұрын
බුදුන් වහන්සේ දේශතා කලේ විශ්ව නිිතියයි! සාමාන්‍ය ජනතාව ට තේරුම් ගැනීම සදහා එම ගාම්භිර ධර්මය ලිහිල් ව ද දේශනා කලසේක! නුවණ සහ පින බහුල වශයෙන් ඇති මිනිසුන්ගේ අවබෝධය සදහාය. නිවන සදහා ය. ඉපදීම කෙළවර කිරිිම ප්‍රධාන කර 0:21 උන්වහන්සේ දේශනා කලසේක. උන්වහන්සේ සියලුම විද්‍යාවන් පිළිබඳ ඉහළ ම සහ අසමසම දැ දැනුම ලබා ගත්සේක!!!
@sunilsuni9869
@sunilsuni9869 2 ай бұрын
God bless you sir
@AjanthaAjantha-qr2bm
@AjanthaAjantha-qr2bm 2 ай бұрын
Pl read my communiication theary of epistemology
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 ай бұрын
🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🙏🙏
@SaumyaPerera-sc2zc
@SaumyaPerera-sc2zc 2 ай бұрын
හැමෝටම හැමෝම ගරු කරමු...මොන ආගමක, මොන තත්වෙක හිටියන් පින්වන්ත කමට තමයි මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙන්නේ...බුද්ධෝප්පාද කාලයක.. අපි හැමෝම ගොඩක් පිං කරල...මම නම් මෙ ආත්මෙන් අපාය, තිරිසන් ලෝකවල නොයා ඉන්න හුගක් උත්සහයෙන්...සිහියෙන් කටයුතු කරනවා...
@user-ri4uj7kl7m
@user-ri4uj7kl7m 2 ай бұрын
නිවන් දකිනා ජාති දක්වාබොද්ධයෙක්වී ඉපදේවැ
@warnapunchihewa1181
@warnapunchihewa1181 2 ай бұрын
මගේ එකම පැතුම සියල්ල අත්හැරීමට ශක්තිය ලැබේවා කියලයි.සසර කෙටිකරගැනීමේ බාධාව බැදීම්.
@user-ky1zh9kb7z
@user-ky1zh9kb7z 2 ай бұрын
ලොව පුරා නිර්මල බුදුදහම වැජඹේවා. ඇත්ත දකින්න, මිත්‍යා දෘෂ්ටියක් නොවන්න,සසර ගමන කෙටි කර ගන්න පුලුවන් එකම මාර්ගය බුදුදහම ❤☸️☸️❤️🇱🇰
@ruwinijayasekara460
@ruwinijayasekara460 2 ай бұрын
Budu saranai
@Sanjewavitharana
@Sanjewavitharana 2 ай бұрын
Sadu sadu❤
@user-yx3rl2mx6s
@user-yx3rl2mx6s 2 ай бұрын
එතුමාගේ ජීවත කතාව ඉතා දුක්බර ය.
@nilankalakmal5506
@nilankalakmal5506 3 ай бұрын
Me loke gana apita hodata therenawa.Pin paw hamadema ewage wipaka pawa hodata therenawa.Namuth api koitharam mula welada...😥😥😥😥
@wijekumara6973
@wijekumara6973 3 ай бұрын
මම බුද්ධාගමෙ මම කරපු පිංනිසා
@chamalkanchana
@chamalkanchana 3 ай бұрын
විද්‍යාව තියෙන දේවලුත් මේ හා සමානව යනවා වගේ දැනෙනවා.විද්‍යාවේ තියෙන විදිහට සුර්යා විශාල වෙලා තමා මේ ලෝකේ විනාශ වෙන්නේ. මේ බුදුදහමේ තියෙන ඉරවල් පායන එකත් ඒ හා සමානව යනවා
@DarmasanaNanayakkar
@DarmasanaNanayakkar 3 ай бұрын
Niwandakna yana bawagami sasaragamana asttepurusa nadayan mitturan hamunowewa kalana nadayan mitturan hamuwawa baudda darmaysa asana ma deepayama ipadee uttum nirwanaya awaboda wawa
@dineshfonseka4019
@dineshfonseka4019 3 ай бұрын
sadu,saudsadu
@HasinthaDilshan-tq7qg
@HasinthaDilshan-tq7qg 3 ай бұрын
@prasangafernando3446
@prasangafernando3446 4 ай бұрын
මම පිලිගන්න වා...හපතාක්ම වෙවා...❤
@AloneWolf_Luky
@AloneWolf_Luky 4 ай бұрын
@user-kz2ep4op4w
@user-kz2ep4op4w 4 ай бұрын
Only person to take everything with him after death
@milanthusitha5739
@milanthusitha5739 4 ай бұрын
මම කතෝලික වුනාට හොයන්නේ බෞද්ධ ගැනමයි.
@milanthusitha5739
@milanthusitha5739 4 ай бұрын
අෑත අතීතයේ ලෝකයේ ලොකුම රට ලංකාවයි.වර්තමානය වන විට ලංකාවට ජලයෙන් යට වී ගොස් කුඩා රටක් වී අැත.එහෙම බලද්දි ඉන්දියාව කියලා අතීතයේ රටකුත් නැහැ.බුදු හාමුදුරැවො එහිෙනම් ඉපදිලා තියෙන්ෙන ලංකාවෙ වෙන්න පුලුවන්.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 4 ай бұрын
මතු බුදු වන මෛත්‍රිය බුදුන් දැක නිවන් දකීවා.. !!!!!!අපල උපද්‍රව , දුක් පීඩා , කරදර භාදක දුරු වේවා.,,උපදින හැම භවයකදීම තෙරුවන් සරන යන බොදුනුවෙකු ව් උපදීවා....සාදු...සාදූ....සාදූ....
@chamindasudarman9650
@chamindasudarman9650 5 ай бұрын
බුදු ගුණ අනන්තයි .....🙏🙏🙏🙏🙏
@pradeepkumara5292
@pradeepkumara5292 5 ай бұрын
🤗🤘❤️💖
@indunilsadaruwan1806
@indunilsadaruwan1806 5 ай бұрын
උතුම් නිර්වානය අවබෝධ වෙනතුරැ මම බෞද්ධයෙක්ම වෙවා 🙏🙏🙏
@user-iu8cw6ur8n
@user-iu8cw6ur8n 5 ай бұрын
Bududhama satyk,buduguna anantai
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 5 ай бұрын
Mama maithri බුදුන් වහන්සේ d akinnata labava
@rameshperera5250
@rameshperera5250 5 ай бұрын
Video eka godak hodai. Thank you me wisthara share karata 👍👍👍
@PorkCurry794
@PorkCurry794 6 ай бұрын
බුදු ධහම අවුරුදු 2500ය කට වඩා පැරනීය සුද්දන්ට යටත් විජිතයක් වෙලා තිබුන කාලයේ එම වර්ෂ සුද්දන් විසින් වෙනස් කර ඇත.