ප්‍රධාන ආගම විදිහට බුදු දහම අදහන රටවල් 7

  Рет қаралды 390

Sathira TV

Sathira TV

Күн бұрын

සමාජීය, විද්‍යාත්මක, කලාව සහ සොභාවදහම හා බැඳුනු අපූරු කරුණු කාරණා දැනගැනීමට අප හා එක්වන්න.
Thank you very much for watching our program. Make sure you share the video with your friends and don't forget to subscribe.
Contact Us at : sathirainfo@gmail.com
Like Us - / sathiratv

Пікірлер: 3
@nayanadassana4761
@nayanadassana4761 2 жыл бұрын
☆☆☆☆ඉතාම වටිනවා. බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට කියන්නේ අන් අය මරන්න තියා හිංසා පීඩාවත් කරන්න එපා කියලයි අන් අයට උදව් උපකාර කරන්න මෛත්‍රී කරන්න කියලයි.බුදුන්වහන්සේට හතුරුකම් කල බොරුවට නින්දා අපහාස කල අය කෙරෙහිවත් තරහ බුදුන්වහන්සේට තරහ ඇතිවුනේ නෑ ඔවුන්ට පවා මෛත්‍රිය කලා. බුදුන් වහන්සේ අන් අයට තලාපෙලා හිංසාකර තියා සල්ලි ඉඩකඩම් ආදිය දීලවත් බුද්ධාගමට බඳවගන්න කියලා කිසිදිනක දේශනා කර නැත. බුදුන්වහන්සේ දේශනා කලේ ඇවිත් ධර්මය අසල කියවල බලන්න එවිට ඔහුට හෝ ඇයට එය තමයි සැබෑම උසස්ම ධර්මය කියා තේරුම් ගියහොත් බුද්ධාගම පිළිගෙන විශ්වාස කර බුද්ධාගමට එයි නැතහොත් අකමැති නම් අකමැති අය යාවි කියායි. එමනිසා බුද්ධාගම වටිනා උතුම් ආගමක් දැයි දැන ගැනීමට කැමති පින්වතුන් බුද්ධ ධර්මය ශ්‍රවණය කරත්වා දහම් පොත් ආදිය කියවත්වා. මුලින්ම කියවීමට රේරුකානේ චන්දවිමල නාහිමිගේ බෞද්ධයාගේ අත්පොතද ඉන්පසුව ඒ නාහිමින්ගේ අනික් පොත්ද ක්‍රම ක්‍රමයෙන් කියවන්න එවිට ඔබලාටම බුද්ධාගම ඉතාමත්ම වටිනවාද නැද්ද යන්න ගැන වැටහේවි තේරුම් යාවි. ~සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ වෙත්වා~
@devindacdkm1271
@devindacdkm1271 3 жыл бұрын
ලාඕසය කියන්නෙ කොරියාවද. මේ කොරියාවේ වීඩියෝ එකක්නේ
@chamindahewagamage5688
@chamindahewagamage5688 2 жыл бұрын
ලාඕසය කියන්නේ කොරියාව නෙවෙයි .
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 51 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН