Пікірлер
@mdlasa3391
@mdlasa3391 Күн бұрын
මෙක 2021 උනත් මම දැක්කේ මේ ලගදි දවසක .හදලා හදලා ට්‍රයි කරා ගොඩක්...ඒත කවදාවත් සාර්ථක විදියට ෆොන්ඩන්ට් එකක් හදාගන්න බැරි උනා ඔයාගේ post eka බලලා හිතුනා ඒහෙම කරලා බලන්න ඕන කියලා ඇත්තමයි මිස් මම හොදට හදාගත්ත මම ග්ලිසරින් දැම්මේත්ත් නෑ.ඔයාට ගොඩක් ගොඩාආආආඅක් පිං මිස් තෙරැවන් සරණයි 🙏
@AmisaMandiss
@AmisaMandiss 2 күн бұрын
Mis oyage අවන් eka kochcara pramane ekakda 12thati 2k dannapuluwanda
@Divyanjali726
@Divyanjali726 28 күн бұрын
@carmelrichard8830
@carmelrichard8830 28 күн бұрын
Please help me decorations tips
@SakuraOshadi2001
@SakuraOshadi2001 Ай бұрын
Me 1kg ekaka cake ekktd
@jayanthiperara6051
@jayanthiperara6051 Ай бұрын
Thank you so much
@NicolaDeRose
@NicolaDeRose Ай бұрын
Thankyou dear❤ your super chef
@slcrickvillage9292
@slcrickvillage9292 Ай бұрын
Descent කතාවක් තියෙන්නෙ
@MaanaVee
@MaanaVee Ай бұрын
කිසි අඩුවක් නැතුව කියලා දුන්නා
@ChamilkaMadushani-h2r
@ChamilkaMadushani-h2r 2 ай бұрын
මට කවුරු හරි කිය්න්නකෝ මේස හැන්දක් කියන්නෙ ml කොච්චර ප්‍රමාණයක් ද
@DhanushikaDilaniSudusingha
@DhanushikaDilaniSudusingha 2 ай бұрын
15 ml
@gretadiyagaha280
@gretadiyagaha280 2 ай бұрын
Thank you 🙏 මම හැදුව හොන්දට ආව
@indujeewani3519
@indujeewani3519 2 ай бұрын
ස්තුතියි ❤
@SadaniHarshika-b2h
@SadaniHarshika-b2h 2 ай бұрын
Godaak ithuthi miss. Class gihin cake hdnn igan gththath class eken kiy dunn fondant ek ad wenkn hari giye ne missge recipe ekat mn heduw hariytm hari giya. Hadgnn epa unth ne harim lesi. Godak pin misst
@IsuruLakmal-vc4lv
@IsuruLakmal-vc4lv 2 ай бұрын
Ane mg babge brithday ekata hari gassa ganna oni mis e nisa kiyanna ko mona batar ekada ganna oni.astra hari medoli hari gaththoth diya wenawada
@hasini_bhagya_UK
@hasini_bhagya_UK Ай бұрын
Astra and medoli kiyanne margarine neda. Eya kiyanne butter ganna kiyala
@IsuruLakmal-vc4lv
@IsuruLakmal-vc4lv 2 ай бұрын
Mis gaththa buter wargaya mokakda
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 2 ай бұрын
ermine foresting ekak karannako
@AshinMadu
@AshinMadu 2 ай бұрын
❤❤❤
@AshinMadu
@AshinMadu 2 ай бұрын
❤❤❤
@anishasukoor5908
@anishasukoor5908 3 ай бұрын
Thank you chef❤
@lasanthaweerasooriya3675
@lasanthaweerasooriya3675 3 ай бұрын
හරිම පැහැදිලි.ස්තූතියි
@anishasukoor5908
@anishasukoor5908 3 ай бұрын
Thank you
@isharad8613
@isharad8613 3 ай бұрын
Akke butter eka eliye kochra welwak thiygathoth da honda
@isharad8613
@isharad8613 3 ай бұрын
Mama wishwasa karanawa mata hanbuma hondma recipes thiyenne oya gawa kiyala akke. Thanks a lot and gos bless you
@Bobby-e6j
@Bobby-e6j 3 ай бұрын
Wedding ekakata cup cakes hadaddi mona thathwayatada icing ganna one...dawasakata kalin icing karana nisa....pls explain
@VSBAKES-n2l
@VSBAKES-n2l 3 ай бұрын
Oya recipe eken cake ekak cover karala decorations karanna th athida(1kg cake ekak)
@RukmaliHulugalla
@RukmaliHulugalla 3 ай бұрын
❤❤❤❤❤❤
@sanduu.jayamanna9149
@sanduu.jayamanna9149 4 ай бұрын
Normal cupcake ekakata ganna paper cup eke size eka mokakda kiynnako..
@isharashi-ud9nr
@isharashi-ud9nr 4 ай бұрын
මේකට චොක්ලට් mix කරන්නේකොහොමද
@rajkaweerasuriya1486
@rajkaweerasuriya1486 4 ай бұрын
Thanks❤
@ganeshisathsara94
@ganeshisathsara94 4 ай бұрын
Toppers hadannath පුළුවන් da
@SakuniAyona
@SakuniAyona 4 ай бұрын
මිස් බටර් කේක් හදන කොට බටර් ,සීනී බැටර් එකකට බිත්තර එකතු කරන කොට බටර් එක cuddle වෙන්නෙ ඇයි
@SakuniAyona
@SakuniAyona 4 ай бұрын
Sponch cake එකට oil use කරන්න බැරි ද
@JinadariWeerasekara
@JinadariWeerasekara 4 ай бұрын
Very good .
@ChathuriFernando-x8r
@ChathuriFernando-x8r 5 ай бұрын
It’s not working
@surekhadissanayakage9374
@surekhadissanayakage9374 5 ай бұрын
ගොඩ කාලෙකින් දැක්කේ නංගි.ඒත් මම බැලුවා ඇයි ඔයා video දාන්නේ නැත්තේ කියලා.හරි විදිහට කේක් හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් Thanks නංගි.මම සුරේඛා God bless you all of your family ❤❤❤
@anushayapa622
@anushayapa622 4 ай бұрын
M
@kokilajayasinghe9921
@kokilajayasinghe9921 5 ай бұрын
Fat spread ගන්න බැරිද බටර් වෙනුවට, ස්තුතියි ❤️❤️❤️
@randikailashini3039
@randikailashini3039 5 ай бұрын
Me quantity eken 1kg cake cover krnna plwanda chef???
@DinushaDananjani-bd7vb
@DinushaDananjani-bd7vb 5 ай бұрын
Gas අවන් gana vidiyo ekak karannako
@DinushaDananjani-bd7vb
@DinushaDananjani-bd7vb 5 ай бұрын
❤❤
@MaleeshaSewwandi-l9k
@MaleeshaSewwandi-l9k 5 ай бұрын
මේ බටර් ක්‍රීම් එකෙන් කවර් කරපු කේක් එකක් දිය නොවී එලියේ තියා ගන්න පුළුවන් ද ඒ කොච්චර කාලයක්ද නැත් නම් ෆ්‍රිජ් එකේද තියන්න ඕනේ
@SriyaniAththanayaka-n7s
@SriyaniAththanayaka-n7s 5 ай бұрын
Rasne thiyddida butter mix karanne dr
@rasangikamadushani3956
@rasangikamadushani3956 5 ай бұрын
Me cake eka cover karanna puluwan mona icing wargayenda
@rasangikamadushani3956
@rasangikamadushani3956 5 ай бұрын
Me pramanawalin ingredients daala 1kg cake ekak cover karanna puluwanda
@deepikafrancis7320
@deepikafrancis7320 5 ай бұрын
බලන් ඉන්න ලේසියි කරන්න ගියාම බැහැ
@deepikafrancis7320
@deepikafrancis7320 5 ай бұрын
හරිම ලස්සනයි එ්ත් කන්නේ කොහොමද
@deepikafrancis7320
@deepikafrancis7320 5 ай бұрын
අදමයි දැන ගත්තේ❤
@ehalapegamageamalisenaniga2507
@ehalapegamageamalisenaniga2507 5 ай бұрын
❤❤❤❤🎉
@asheniperera9470
@asheniperera9470 5 ай бұрын
Unuwenmada seeni eka danawada
@puwanarani2344
@puwanarani2344 5 ай бұрын
1kg cake ekak nm gram gana kohomada enne.
@susilafernando1234
@susilafernando1234 5 ай бұрын
ස්තූතියි ගොඩක් .