Пікірлер
@ydilruk
@ydilruk 22 сағат бұрын
බොහොම ස්තූතියි. මේක හරියටම හරි ගියා.
@kayperera2498
@kayperera2498 6 күн бұрын
Thanks and I will try .?
@jawaragedarapodimanike902
@jawaragedarapodimanike902 11 күн бұрын
මම මිරිස් ගලේ හදලා ගන්නේ වියලි මිරිස් කරලකුත් දානවා
@cookwithnadeesha
@cookwithnadeesha 8 күн бұрын
ගොඩක් ස්තූතියි ...ඒක තවත් රස ඇති .....😍😍
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 14 күн бұрын
මමත් කනව හරි රසයි ගුණයි👍👍💪
@cookwithnadeesha
@cookwithnadeesha 13 күн бұрын
ගොඩක් ස්තූතියි .
@inokasenanayaka4794
@inokasenanayaka4794 17 күн бұрын
අක්කගේ ආදරේ මල්ලිට තියෙන ❤❤
@cookwithnadeesha
@cookwithnadeesha 15 күн бұрын
😍😍
@user-ft9wg2ip8o
@user-ft9wg2ip8o 19 күн бұрын
❤️❤️❤️
@upulgunasekara-t2t
@upulgunasekara-t2t 21 күн бұрын
Cup cake 26 kata recepi eka dennako
@nishadishanika3003
@nishadishanika3003 22 күн бұрын
how many time in the bake
@nilukadamayanthi8169
@nilukadamayanthi8169 Ай бұрын
බිස්කට් වල ක්‍රිරිම් ටිකත් ගන්න පුඑවනිද
@cookwithnadeesha
@cookwithnadeesha 25 күн бұрын
පැණි රස නම් ටිකක් වැඩි වෙයි.ඒත් අවශ්‍ය නම් ගන්න පුළුවන්
@malanikumarasingha808
@malanikumarasingha808 Ай бұрын
හදනකන් ඉවසුමක් නැහැ.දැන්මම රස දැනුන⁣.ස්තුතියි
@cookwithnadeesha
@cookwithnadeesha 25 күн бұрын
ඔව් dear ඇත්තටම ඒක ගොඩක් රසයි....😍😍
@amarakulasinghe828
@amarakulasinghe828 Ай бұрын
රතු ලූණු ටිකක් දැම්මම තවත් රසයි නේද.
@cookwithnadeesha
@cookwithnadeesha 25 күн бұрын
ගොඩක් ස්තූතියි
@ayanthanamal718
@ayanthanamal718 Ай бұрын
Akke mekata milk ml kochcharakda
@sampath9036
@sampath9036 Ай бұрын
නියමයි
@cookwithnadeesha
@cookwithnadeesha Ай бұрын
ගොඩක් ස්තූතියි .
@alokadissanayake270
@alokadissanayake270 Ай бұрын
Wow, superb ❤
@cookwithnadeesha
@cookwithnadeesha Ай бұрын
Thanks 🤗😍😍
@GayaniIndika-rq7se
@GayaniIndika-rq7se Ай бұрын
Man hari asai 🎉
@Nimallaksiri-op1hx
@Nimallaksiri-op1hx Ай бұрын
❤❤❤❤❤❤❤❤
@madushikadivakara8674
@madushikadivakara8674 Ай бұрын
Chocolate chips ganna puluwan kohenda kiynna puluwanda.
@cookwithnadeesha
@cookwithnadeesha Ай бұрын
Essence shops wala thiyenawa dear....
@thanujaliyanaarachchi7737
@thanujaliyanaarachchi7737 Ай бұрын
මේක ගොඩක් ප්‍රයෝජනවත් නංගි. ගොඩක් ස්තූතියි
@cookwithnadeesha
@cookwithnadeesha Ай бұрын
😍😍
@user-et5lm8dk8v
@user-et5lm8dk8v Ай бұрын
06 Cup Cake Ingredints kopamanda?
@RohiniSenanayake-pz4up
@RohiniSenanayake-pz4up Ай бұрын
It's so nice.THANK YOU.
@cookwithnadeesha
@cookwithnadeesha Ай бұрын
Thank you for watching 😍😍
@thanujaliyanaarachchi7737
@thanujaliyanaarachchi7737 Ай бұрын
Thank you nangi.
@NIHImusic
@NIHImusic Ай бұрын
@DeepalDahanayake
@DeepalDahanayake Ай бұрын
Niyamai....❤❤
@achalarodrigo409
@achalarodrigo409 2 ай бұрын
Music එක හන්දා හඩ පැහැදිලි නෑ
@MalithiImesha-dx8dx
@MalithiImesha-dx8dx 2 ай бұрын
අක්කේ ඔයාගෙ රෙසිපි එක බලාගෙන මම හැදුවා අද...ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තූතියි❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 ай бұрын
හරිම සතුටුයි නංගී ....😍😍
@sheelakumari4625
@sheelakumari4625 2 ай бұрын
Niyamai 👍👍
@cookwithnadeesha
@cookwithnadeesha 2 ай бұрын
Thank you😍😍
@pathiranar.p.s.2172
@pathiranar.p.s.2172 2 ай бұрын
Video එක හොඳයි ඒත් බර බරෙ
@cookwithnadeesha
@cookwithnadeesha 2 ай бұрын
😍😍
@hewadewage2515
@hewadewage2515 3 ай бұрын
කියන්නෙ මොනවාද කියල දන්නෙම නැහැ සද්දෙ විතරයි 😂😂😂😂😂😂 පව් අපිට ශානි ම්ස් ඔක කියා දන්න අගේට
@cookwithnadeesha
@cookwithnadeesha 2 ай бұрын
යම් අපහසුතාවයකට පත් වුනානම් සමාවෙන්න .වීඩියෝ එකේ background music එකට copyright වැදිලා තියෙන නිසා මීට වැඩිය voice එක හදන්න විදිහක් නැහැ..ඒ නිසයි music එක වැඩියෙන් ඇහෙන්නෙ.....
@theepasiva2773
@theepasiva2773 3 ай бұрын
Hi Ingredients and prepare method plz attached the vedioo
@BarathaDissanayaka
@BarathaDissanayaka 3 ай бұрын
😂
@sheelakumari4625
@sheelakumari4625 3 ай бұрын
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 ай бұрын
පිටි ග්‍රෑම් 200මද මිස් මේ..දැණුනේ වැඩිය අරන් වගේ..
@cookwithnadeesha
@cookwithnadeesha 3 ай бұрын
ඔව් පිටි ග්‍රෑම් 200 තමයි අරන් තියෙන්නේ ....ඒ ප්‍රමාණය අර ගන්න ....පොඩි bawl එකක් අරන් තියෙන්නේ පිටි දාන්න .ඒකයි ඒකෙ කට ලගටම වගේ පිටි තියෙන්නේ සමහර විට ඒක වෙන්න ඇති ඊට වැඩි ප්‍රමාණයක් පිටි තියෙනවා කියලා හිතෙන්න ඇත්තෙ...
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 3 ай бұрын
මම හැදුවා ඔයාගේ රෙසිපි එකට..හොදට ආවා..පොඩි බබාලා ආසාවෙන් කනවා...❤
@cookwithnadeesha
@cookwithnadeesha 3 ай бұрын
ගොඩක් ස්තූතියි හදලා බැලුවට .... ....වස විස නැති නිසා ඇත්තටම බබාලට නම් ගොඩක් හොඳයි ....😍😍
@kanthiuyangoda2107
@kanthiuyangoda2107 4 ай бұрын
Thanks
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
😍😍
@Blackpanther-vf9ff
@Blackpanther-vf9ff 4 ай бұрын
පොල් දැම්මම කල් තියා ගන්න බෑනෙ😮😮❤❤❤❤
@alokadissanayake270
@alokadissanayake270 4 ай бұрын
Wow 😮
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
Thanks dear...😍😍
@user-wn1nw9dn2g
@user-wn1nw9dn2g 4 ай бұрын
Super...😃
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
Thank you. 😃
@Dhammikagunasena
@Dhammikagunasena 4 ай бұрын
👍
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
😍😍
@Wickra-malperera783
@Wickra-malperera783 4 ай бұрын
Music eka adu karanna. Kiyana mokut ahennane
@TunesTogether
@TunesTogether 4 ай бұрын
🎉🎉🎉
@thanujaliyanaarachchi7737
@thanujaliyanaarachchi7737 4 ай бұрын
තැන්කියු නංගී
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
😍😍
@ApeBandaWithCooking
@ApeBandaWithCooking 4 ай бұрын
❤wow🎉🎉🎉
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
Thank you...😃😃
@sheelakumari4625
@sheelakumari4625 4 ай бұрын
Niyamai 👍
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
Thank you..👍
@kithminadissanayaka945
@kithminadissanayaka945 4 ай бұрын
🖤❤
@Dhammikagunasena
@Dhammikagunasena 4 ай бұрын
👍
@Dhammikagunasena
@Dhammikagunasena 4 ай бұрын
👍
@wathsalaperera1887
@wathsalaperera1887 4 ай бұрын
අලපෙති ඔිනම අවන් එකක පුලුවන් නේද
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
පුළුවන් .
@wathsalaperera1887
@wathsalaperera1887 4 ай бұрын
අවන් එකේ bake කරන හැටි ඉගෙන ගන්න එක මට ගොඩාක් වටිනවා
@cookwithnadeesha
@cookwithnadeesha 4 ай бұрын
ගොඩක් ස්තූතියි
@wathsalaperera1887
@wathsalaperera1887 4 ай бұрын
මම කැමතිම කෑමක්
@wathsalaperera1887
@wathsalaperera1887 4 ай бұрын
🤗🤗🤗😋😋😋😋😋😋😋😋😋😋😋