පොල් කිරි නැතුව රසට අල කරිය |Spicy Potato curry | Srilankan Potato Curry |Cookwithnadeesha

  Рет қаралды 69

Cook With Nadeesha

Cook With Nadeesha

Күн бұрын

Spicy Potato Curry | සුපිරි අල කරියක්
අවශ්‍ය දේවල්
අර්තාපල් අල අවශ්‍ය ප්‍රමාණයට (ලොකු කැබලි වලට කපා ගන්න )
ඉගුරු සුදු ලූණු පේස්ට් එක ටිකක් වැඩිපුර
බී ලූණු සහ තක්කාලි ලොකු ගෙඩියක් පොඩි කැබලි වලට කපා ගන්න
කහ කුඩු
මිරිස් කුඩු
අමු තුනපහ
බැදපු තුනපහ
ලුණු රස අනුව
තෙල් ස්වල්පයක්
අබ ස්වල්පයක්
අමු මිරිස්
රම්පේ ,කරපිංචා ,කුරුදු පොත්තක් ,එනසාල් ,කරාඹු නැටි
සූදුරු සහ උලුහාල් කබලේ බැද කුඩු කර ගන්න .
My Social media:-Facebook page:- / nadeesha.dahanayake.5
If you like my channel
Like
Share
Comment
Subscribe
my channel.
Thank you for watching...
#spicypotato #potatorecipe #potato #alacurry

Пікірлер: 4
@alokadissanayake270
@alokadissanayake270 9 ай бұрын
Seems delicious 😊
@cookwithnadeesha
@cookwithnadeesha 9 ай бұрын
Thank you dear..😍😍
@sheelakumari4625
@sheelakumari4625 9 ай бұрын
Niyamai 👍👍
@cookwithnadeesha
@cookwithnadeesha 9 ай бұрын
Thank you.😍😍
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,9 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 29 МЛН