KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
SL farmers
අපි වවමු.අපි හැදෙමු
11:54
November 15, 2024|slfarmers |වල්නාශක හා|කෝලිකුට්ටු වගාව|
16 сағат бұрын
5:05
November 7, 2024| තුඹ කරවිල වගාව|slfarmers 0701792767
14 күн бұрын
8:50
November 4, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767|
14 күн бұрын
10:17
November 1, 2024slfarmers|පුවාලු වගාව|
14 күн бұрын
12:01
October 30, 2024slfarmers|තුඹ කරවිල වගාව|0701792767
21 күн бұрын
7:37
October 22, 2024slfarmers|banana|🤗පිටිමකුනු උවදුර|0701792767
28 күн бұрын
6:42
October 14, 2024slfarmers|සූරියවැව කෙසෙල් පොල|0701792767
Ай бұрын
5:39
October 9, 2024slfarmers|සල්ලි හොයන්න හොදම විදිය|banana|0701792767
Ай бұрын
12:30
October 7, 2024|slfarmers|කාබනික|මී කොල|👍0701792767
Ай бұрын
12:40
October 3, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767
Ай бұрын
14:09
September 25, 2024කෙසෙල් වගාව|slfarmers |banana|0701792767
Ай бұрын
10:35
September 18, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767
2 ай бұрын
12:58
September 15, 2024තුඹ කරවිල වගාව|slfarmers |0701792767
2 ай бұрын
7:04
September 8, 2024කෙසෙල් වගාව|slfarmers
2 ай бұрын
9:26
September 5, 2024පුවාලු (කෝලිකුට්ටු)වගාව.
2 ай бұрын
13:29
August 31, 2024slfarmers|තුඹ වගාකරමු
2 ай бұрын
8:50
August 29, 2024slfarmers|banana|දෙමල පුවාලු වගාව|
2 ай бұрын
10:30
August 26, 2024slfarmers|banana|කෙසෙල් වගාවට සුදුසු පොහොර|
2 ай бұрын
10:26
August 20, 2024#slfarmersතුඹ කරවිල වගාව|අපේ ජලසම්පාදන පද්දතිය
3 ай бұрын
11:13
August 16, 2024slfarmers|BANANA|බලන්න අපේ කෙසෙල් වගාව|දැන් මාස තුනයි|
3 ай бұрын
10:17
August 11, 2024slfarmers|තුඹ වගාව.❤
3 ай бұрын
8:39
August 1, 2024slfarmers|thuba wagawa|තුඹ කරවිල වගාව❤❤❤❤
3 ай бұрын
7:16
July 27, 2024|කෙසෙල් වගාව හා ජලසම්පාදනය |slfarmers |❤💪
3 ай бұрын
6:58
July 27, 2024slfarmers|thuba karavila|තුඹ කරවිල වගාව|❤❤💪
3 ай бұрын
10:10
July 23, 2024slfarmers|banana|කෙසෙල් වගාව|
3 ай бұрын
11:14
July 19, 2024|වමබටු වගාව|brinjal|slfarmers ❤
4 ай бұрын
7:44
July 19, 2024|බලන්න අපේ කෙසෙල් වගාව|slfarmers |
4 ай бұрын
7:38
July 18, 2024slfarmers|වගාවට රීග්රීන්,බැරික්ස් කන්ට්රෝල් ,බාවිතා කරන්නේ ඇයි 🤔
4 ай бұрын
12:43
July 16, 2024ශෙහාන් මහත්තයාගේ තුඹ වගාව,❤️💪🤗
4 ай бұрын
Пікірлер
@denethnimsara4626
3 сағат бұрын
මයුරපුර 350 තුබ මිල.මම ගිය සතියෙ දුන්නෙ අයියෙ මිල වෙනසක් නෑ නේද
@nandajasinhekandage2749
3 сағат бұрын
තුඔ නියර වගාවක් විදිහට කරන්න පුළුවන්ද
@shyamalieperera707
7 сағат бұрын
කුරේට කියන්නේ ආසනික් අඩංගු pesticide එකක්, මෙය තහනම් කල දෙයක්, ආසනික් පසේ දීර්ග කාලයක් පවතින දෙයක්, එතකොට අපී කන්නේ වස නේද
@prekshakayatv5509
9 сағат бұрын
එකම වගා ශෙස්ත්‍රයෙ නැවත වගා කිරිමට උපදෙස් දෙන්න පුලුවන් ද??????
@shammisilva223
9 сағат бұрын
කුරේට දාන්ඩ එපා කපපු තැනට ලුනු දාන්ඩ
@Samith-k7f
12 сағат бұрын
උබේ පැහැදිලි කිරිමට ආදරේයී සුදා❤❤❤
@tilakranjithranjith8467
13 сағат бұрын
Super jayawewa ❤❤❤❤❤
@gamagegam1770
14 сағат бұрын
පුවාලු , රත් කෙහෙල්, කැවෙන්ඩිශ් කෙසෙල් පැල මිල කීයද
@gamagegam1770
14 сағат бұрын
මැටි කෙහෙල්, ඇඹුල් කෙහෙල් 1kg මිල කීයද
@neelakasm
15 сағат бұрын
කෙසෙල් වගාවට වදුරන්ගෙන්/රිලවුන්ගෙන් වන හානිය වලක්වගන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනවනම් උපදෙසක් දෙන්න.
@neelakasm
15 сағат бұрын
කෙසෙල් වගාවට වදුරන්ගෙන්/රිලවුන්ගෙන් වන හානිය වලක්වගන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවනවනම් උපදෙසක් දෙන්න.
@athulaathula2314
18 сағат бұрын
මල් පිපින්නේ දවස් කියෙන්ද..
@ranjithparagoda7576
Күн бұрын
කුරේටර් උග්‍ර විස , කෙසෙල් කැනටත් විස අදින්න පුලුවන් , ඒ නිසා කුරේටෙර් දාන්න එපා අලු ටිකක් දාන්න කුරේටෙර් වලට ගැඩිබිල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ
@MayaMaya-rw1ri
Күн бұрын
තණකොළ මර්ධනය කරන්නෙ කොහොමද .
@SLfarmers
19 сағат бұрын
උදලු ගාන්න.කපන්න.වල්නාශක
@NotishotaL.K
Күн бұрын
මෙහෙම දෙයකුත් තියෙනවා හැබැයි ඇම්බුන් කෙසෙල් ගත්තාත් එකෙත් වර්ග තියෙනවා සමහර වර්ගවල කැන පොඩි උනට සමහර වර්ග වල කැන ලොකුයි පොහොර , විටමින් , සත්තු කිරිම් මොකුත්ම නොකර ඔය
@aimeapahasa7484
Күн бұрын
රැ ට එන්නම් , 12 විතර , 😎😎😎😄😄😄😄
@Siyanlakshan-m1e
Күн бұрын
මත් පලවෙනි වැස්සෙන් පටන් ගත්තෙ
@Siyanlakshan-m1e
Күн бұрын
මත් සිනි කෙසෙල් හිටවලා තියෙනවා මස 4ක් ගියාමද පොහොර දන්න ඔනෙ
@SLfarmers
19 сағат бұрын
දැන් දාන්න පොහොර
@mmgunawardana8668
Күн бұрын
Thanks lot😊
@jagathent6246
Күн бұрын
Aye pudinawa
@darshanapereraperera6252
Күн бұрын
ලාම්පතෙල් ටිකක් දාන්න..
@IsurusenaWidanagamage
Күн бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට .සුවපත් වෙත්වා. 💐
@pererakottawaarachchigesum3613
Күн бұрын
Kureter adika wasa pase awuruduganak tiyenawa Jala mulasra walata ekathu wenawa
@ireshadilani9391
Күн бұрын
Kola kaha wela gaha meranne àei
@SLfarmers
19 сағат бұрын
ලෙඩ
@YoshanDilsara
2 күн бұрын
whatsapp number eka dennako
@YoshanDilsara
2 күн бұрын
cut eka damemen labena vasi monavada, ayi ehema karanne
@SLfarmers
19 сағат бұрын
කදන් මහත් වෙලා එක සමානව වර්ධනය වෙනවා
@ajithmadusanka7767
2 күн бұрын
පොල් ඉඩම් වල හිටවන්න සර්ථක වෙනවද
@ajithmadusanka7767
2 күн бұрын
පොල් ඉඩම් වල හිටවන්න සර්ථක වෙනවද
@SLfarmers
19 сағат бұрын
හෙවන තියනවනම් පොඩ්ඩක් අව්ල
@dayanuwarapaksha6360
2 күн бұрын
ස්තුතියි කියලා දුන්නා ට
@janakaperera1242
2 күн бұрын
Thank you 🙏
@dilansudda5888
2 күн бұрын
Aiye pela galawanna oni mona masa kiyekinda
@SLfarmers
19 сағат бұрын
තේරුනේ නෑ
@sisirabandara-b5d
2 күн бұрын
Kureta nathuwa wena deyak thiyenawada
@r.ຮṈ
2 күн бұрын
Minissunta...wahakawanna.ki.de.e
@SanjeewaSamankumara-k1z
3 күн бұрын
පැල ගන්නෙ කොහොමද
@SLfarmers
2 күн бұрын
0701792767.මැසේජ් එක්ක් දාන්න
@lakshithadanaranjana8498
3 күн бұрын
Bija kaden ganna ekada hoda natthan api gas walin gedi aran bija hadaganna ekada hoda
@bandulakariyawasam2141
3 күн бұрын
කිසි විටෙක ඔය වැරදි කතා කියන්න එපා, පණුවෝ මරලා කාටවත්ම සාර්ථක ගොවියෙක් වෙන්න බෑ. නොදන්න කතා නොකිය,ඉන්න
@SLfarmers
2 күн бұрын
හා.ඔයා ඔයාගේ විදියට කරන්න මහත්තයෝ.
@NissankaNissanka-m2c
3 күн бұрын
Mall krame thakkali wagawata hoda nadda kiyala dana ganna puluwanda
@NissankaNissanka-m2c
3 күн бұрын
Mage prashneta uththara nadda
@SLfarmers
2 күн бұрын
වතුර මල්නේ.අපෝ හොදයි.සල්ලි නැතිකමනේ මේ නිකන් ඉන්නෙ.😁
@MaduWanasingha
3 күн бұрын
කුරෙට කියන්නේ ව්සයි හොදටම
@kaludeeraarachchigejayampa2384
3 күн бұрын
"පණුකැට" කියල කිව්වට ඒවා ආසනික් අඩංගු උග්‍ර විෂක් බව අමතක කරන්න එපා
@wijerathnakns251
4 күн бұрын
කොයිතරම් සරු වුවත් වැඩක් නැහැ වසවිස යොදාගෙන වගා කරලා . වෙලෙඳපලට ගිහිල්ලා ගොඩක් කෙසෙල් කන්න දෙන්නේ පුංචි අයට ඉතිං සහෝදරයා ඔබ කියන වස කෙසෙල් එක්ක කන්න සිද්දවෙන්නෙ .දැන් ඔබතුමා ඔය වස යොදාගෙන කරන දේ ඉවතට දමලා ඊලඟ විඩියෝ එක වසවිස නොයොදා කරන ආකාරය ජනතාවට පෙන්වා දෙන ලෙස යෝජනා කරමි .ස්තුතියි .
@sriyanthiperera2331
2 күн бұрын
කතාව ඇත්ත කුරේට දාපුවහම කෙසෙල් ගෙඩි දක්වා කුරේට ගමන් කරනවා ඉතා විස සහිතයි
@SLfarmers
2 күн бұрын
කන බත් ඇටේ ඉදන් වසම කාලා.ගාන සබන් කෑල්ලෙ ඉදන් වස.බොන වතුර එකේ ඉදන් වස.ඒත් කෙසෙල් වලට දාන පනු කැටේ ගැන විතරක් කතා කරන්න එපා.ඔයාලා කන හැමදේම වස.පනු කැට වලට වඩා හානිකර කෘමිනාශක ඔයාලා ඔය කන බත් වලට ගහනවා .ඒක නිසා අදින් පස්සේ කාබනිකව කුබුරු හදලා බත් කන්න හොදේ මිස්
@SLfarmers
2 күн бұрын
ඔයලාට උත්තර දෙන්න වැය කරන කාලෙ අපරාදේ මහත්තයෝ.මම කියන්නද ඔයා මොකුත් කන්න එපා.මොකද ඔයා කන හැම බත් ඇටයකම ගොඩක් වස තියනවා.ඉතින් ඔයා අදින් පස්සෙ බත් කන්න එපා හොදේ
@wijerathnakns251
2 күн бұрын
මා ඔබට යෝජනා කලේ වස විස නොයොදා කරන ආකාරය ගැන වැඩසටහනක් කරන්න කියලා සහෝදරයා .ඔබ කියන දේ තමයි ඇත්ත .දැන් අපි අලුත් ව්දියට දෙයක් කරන්න බලමු .
@manjulapradeep2379
4 сағат бұрын
වස විස නැතුව රටේ එවුන්ට කන්ඩ දෙන්ඩ ගිහින් එකෙක් ජීවිතේ බේරගත්තෙ නැවකට පැනල...😂
@jananijayashani-ct5vc
4 күн бұрын
Mama lamputhal danwa
@nimalnaulla6189
4 күн бұрын
මගේ තියෙක්නෙ ඇඹුල් පඳුරු කිහිපයක්. මම කුරේටර් දාන්නෙ නැහැ. ගහ ඉතුරුවෙන්න අරිනව.ගහේකඳ ශුද්ධ කරනව. එතකොට පනුවො ගහන්නෙ නැහැ.
@SamanWeerakoon-d6d
4 күн бұрын
ලූණු k1 ක් හො අලූ හූනූ. G500
@PuujaSamanmali
4 күн бұрын
ඔයාල.වගාවපෙන්නනකොට..ගමකොහෙදකියලකියන්න.පලමුව
@wasanthamala3319
5 күн бұрын
ස්තුතියි ඔබ තුමාගේ දැනුවත් කිරීමට කෙසෙල් පැල කාප්පදු කිරීමෙන් කිරීමෙන් ගසේ උස අඩු වෙනද වා මහත්තයා. ස්තුතියි :
@ViroshaniDesilva
5 күн бұрын
වලවල් හදාගන්නෙ කොහොමද. මමත් ඇම්බුන් හැදුවා . පොලවෙ පස් කපලා පස් ඉවත් කරපු ඉඩමක්. එ නිසද මන්දා ගස් මැරිලා වගෙ සරු නැහැ. මැට් තියෙන්නෙ. මට තෙරෙන්නෙ නැහැ මොකක්ද වෙලා. පැල 25 න් 9ක් වගේ ගන්න පුලුවන්. එවගෙන් මොටි ඇව්ල්ලා .ර්‍ඒ මොටි හිටෙව්වොත් හරියාව්ද. ඔයාගෙ හැම ව්ඩියෝවක්ම බැලුවා. ගොඩක් දැනුම ගත්තා. පිලියමක් කියන්න.
@SLfarmers
2 күн бұрын
ඔව් හරියනවා.ඔය පෝර පස නැතිනිසා සරු නැත්තෙ
@pkharischandra7635
5 күн бұрын
පනුවො කතන්දරය ඉවරයි , හැබැයි වස කතන්දරේ ඊට වඩා දරුනුයි ,,භයානකයි . සමහරු ඒගැන හිතන්නෙ නැ.
@bestcreation8843
5 күн бұрын
Pora thel kiyanna monawada
@SLfarmers
2 күн бұрын
පෝර තෙල් වලට 🤗
@reggiepaul-tx1tf
5 күн бұрын
Anith eewath yaluwo galawagena yai ethakota eenith pitayai 😅😅😅
@SLfarmers
5 күн бұрын
හප්පට.මට ඒක අමතක උනානෙ
@reggiepaul-tx1tf
5 күн бұрын
Ekamade mathuranawa panukete 😅😅😅