August 26, 2024slfarmers|banana|කෙසෙල් වගාවට සුදුසු පොහොර|

  Рет қаралды 12,055

SL farmers

SL farmers

Күн бұрын

Пікірлер: 77
@SahanKawshalya-vx3yu
@SahanKawshalya-vx3yu 4 ай бұрын
කෙසෙල් සම්බන්ධ විඩියෝ තව ගොඩක් ඕනේ...අපිව පුළුවන් තරම් motivation කරනවට ගොඩක් ස්තුති ...තව තවත් අපිව කෙසෙල් සම්බන්ධ යෙන් දැනුවත් කරන්න ...කෙසෙල් විඩියෝ එක එන මග බලන් හිටියේ
@chamarasiriwardene396
@chamarasiriwardene396 4 ай бұрын
Oyath hadalada tiyenne monawada Dala tiyenne warge
@SLfarmers
@SLfarmers 4 ай бұрын
ආදරෙයි සහෝ
@SLfarmers
@SLfarmers 4 ай бұрын
සීනි ,ඇබුල්.ලගදිම පුවාලු
@SandaruwanWAT
@SandaruwanWAT 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි!
@shehankumara5065
@shehankumara5065 4 ай бұрын
ජයවේවා ❤❤❤❤
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
බුදුස්‍රරනයි
@amiduamantha629
@amiduamantha629 4 ай бұрын
ඉල්ලපු විදියටම වීඩියෝ එක තියෙනවා.. මේ විදියට පැහැදිලිව කියලා දෙන වෙන video නෑ.. ජයවේවා 🙏🔴🟡🟢🙏
@tilakranjithranjith8467
@tilakranjithranjith8467 4 ай бұрын
Super 💯👍🏽❤
@sanjpe1
@sanjpe1 4 ай бұрын
Ela malli
@Agricultureruwanmini
@Agricultureruwanmini Ай бұрын
❤thank you so much
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 4 ай бұрын
Niyamai brother jayawewa ❤❤❤❤
@SLfarmers
@SLfarmers 4 ай бұрын
සහෝ ❤️❤️❤️
@dinidukrishantha153
@dinidukrishantha153 4 ай бұрын
Jaywewa
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 2 ай бұрын
🎉🎉🎉🎉
@gadgetcomplex643
@gadgetcomplex643 4 ай бұрын
😍😍
@chamarasiriwardene396
@chamarasiriwardene396 4 ай бұрын
Kesel sambanda video danna thawa aiye jaya wewa
@SLfarmers
@SLfarmers 4 ай бұрын
අනිවා සහෝ
@chamarasiriwardene396
@chamarasiriwardene396 4 ай бұрын
Apitath podi gammak enwa wada karanna 😊😊😊
@WeraPetiya
@WeraPetiya 2 ай бұрын
පුවාලු දාන විදිය කියන්න කෝ්්්
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 Ай бұрын
Baurs banana special පොහොර 8500.00
@NilamaniMawananaHewa
@NilamaniMawananaHewa 2 ай бұрын
Andalusia walata Dan pohor monwada
@SLfarmers
@SLfarmers 2 ай бұрын
කඩෙ තියනවා කෙසෙල් පෝර ඒක ගෙනත් දාන්න
@LahiruWanasingha
@LahiruWanasingha 3 ай бұрын
Pohora gaden illapuwama uriya rathu kutu mop kawalan කරලා dunne awa demmata kamak nedda
@SLfarmers
@SLfarmers 3 ай бұрын
ප්‍රශ්නය නෑ.
@LahiruWanasingha
@LahiruWanasingha 3 ай бұрын
Pela hitawala masa kiyak giyamada phohora danna one gm kiyakda aiye
@SLfarmers
@SLfarmers 3 ай бұрын
මාස 2 විතර.ගෑම් 100/250
@samanKumara-ip4yx
@samanKumara-ip4yx 13 күн бұрын
Pohora sandranaya gana kiyanne nane
@thilankaishankumara8253
@thilankaishankumara8253 4 ай бұрын
ඇම්බුන් වලට මේ පොහොර දන්න පුලුවන්ද
@tissakumara5689
@tissakumara5689 4 ай бұрын
පුලුවනි.
@kalyanisenarath6
@kalyanisenarath6 4 ай бұрын
Matath deneganne one
@SLfarmers
@SLfarmers 4 ай бұрын
ඇම්බුන් වලට පුලුවන් තරම් කාබනික පැත්තෙන් යන්න.මේවා දාන්නත් පුලුවන්
@thilankaishankumara8253
@thilankaishankumara8253 4 ай бұрын
@@SLfarmers jayawewa
@greenbreathisland1363
@greenbreathisland1363 4 ай бұрын
පොල් වගාව යටතේ වාර්ෂික ක්‍රමයට ඇඹුල් කෙසෙල් දාන්න පුලුවන්ද(high density double row)
@SLfarmers
@SLfarmers 4 ай бұрын
පුලුවන්.හැබැයි ඩැමේජ් වෙන ප්‍රමානේ වැඩියි.අනික ආලෝකය මදි උනොත් වරදනයට බලපානවා
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r 2 ай бұрын
පලමු පොහොර මුරය දවස් කියෙන්ද දාන්න පුලුවන්
@SLfarmers
@SLfarmers 2 ай бұрын
ඉන්දලා කද කැපුවට පස්සේ
@Travel_Madura
@Travel_Madura 2 ай бұрын
අයියේ කෙසෙල් වලට දහයියා අලු යෙදීම අනිවාර්යය ද?
@SLfarmers
@SLfarmers 2 ай бұрын
නෑ
@surangajayasinha6820
@surangajayasinha6820 4 ай бұрын
kolikuttu walata dana pohora eka mokakda ayiye
@SumithSumith-z1b
@SumithSumith-z1b 4 ай бұрын
Kesel walata danna phora nama mokakda pin sidda wwnawa
@SLfarmers
@SLfarmers 4 ай бұрын
කෙසෙල් පෝර කියලා ඉල්ලන්න.දෙනවා එතකොට
@SumithSumith-z1b
@SumithSumith-z1b 4 ай бұрын
@@SLfarmers godaak pin aiye
@SLfarmers
@SLfarmers 4 ай бұрын
👍
@LakminiVinodhani
@LakminiVinodhani 2 ай бұрын
පොල් පෝර හොඳ නැද්ද
@SLfarmers
@SLfarmers 2 ай бұрын
ලුනු ගතිය වැඩි වෙය් නේ
@AmithaAlahakoon-t5c
@AmithaAlahakoon-t5c 3 ай бұрын
සුවදැල් කෙසෙල් පදුරැ තුනක් ගෙවත්තෙ හදා ගෙන තියෙනවා ඒවාට දාන්නෙ මොන⁣ පොහොරද මත්තයා මේකට පිලිතුරක් දෙන්න කෙසෙල් පදුර වටේටම සෑහෙන්න පැලඇවිත් ඒවා දැන්ගලවලා දැම්මට කමක් නැද්ද
@SLfarmers
@SLfarmers 3 ай бұрын
ඔව් වැඩි පැල ගලවන්න.හරිම විදියට පදුර නඩත්තු කරන්න.සුවදැල් වලට රසායනික පෝර දැම්මාම කැන ලොකුවට වැටෙනවා.කෙසෙල් පෝර දාන්න.
@AmithaAlahakoon-t5c
@AmithaAlahakoon-t5c 3 ай бұрын
ස්තුතියි මහත්මයා🙏🙏🙏 පදුරේ පොටෝ එකක් එවන්නද.
@SLfarmers
@SLfarmers 3 ай бұрын
හා එවන්න
@wimalasenagamage1772
@wimalasenagamage1772 2 ай бұрын
ඒව ගලවලා විසි කරන්න එපා. ඒ ව කොහෙ හරි තැනක හිටවන්න
@madushankakuliyapitita5632
@madushankakuliyapitita5632 4 ай бұрын
Puwalu welta monwada danne...
@kalyanisenarath6
@kalyanisenarath6 4 ай бұрын
Matath Dana ganna one
@SLfarmers
@SLfarmers 4 ай бұрын
කඩේ තියන්වා.පලවෙනි පෝරමුරයනම් බ්‍රේස්ල් දාන්න.තෙල් කඩේට කියන්න
@dilansudda5888
@dilansudda5888 Ай бұрын
Aiye pela galawanna oni mona masa kiyekinda
@SLfarmers
@SLfarmers Ай бұрын
තේරුනේ නෑ
@amiduamantha629
@amiduamantha629 4 ай бұрын
අලුතෙන් එන හැම ගහටම පොහොර දාන්න ඕනෙද
@SLfarmers
@SLfarmers 4 ай бұрын
සහෝ මට තේරුනේ නෑ.පදුරක් නම් එක සැරයයි.පැලෙන් පෑලේට ඕනි මෑ
@amiduamantha629
@amiduamantha629 4 ай бұрын
@@SLfarmers කැන කැපුවට පස්සෙ ඊලට හදන ගහටත් ඔය විදියටම පොහොර දාන්න ඕනෙද කියලා ඇහුවේ.. 🙏🙏🙏🙏
@SLfarmers
@SLfarmers 4 ай бұрын
මාස දෙකහමාරෙන් හෝ තුනෙන් අනිවා දාන්න ඕනි
@SLfarmers
@SLfarmers 4 ай бұрын
කෙසෙල් පදුර තියන තාක් කල් දාන්න ඕනි.කැන කැපුවත් නැතත් අනිවාරෙන් මාස දෙකහමාරෙන් හෝ තුනෙන් පෝර දාන්න ඕනි.
@amiduamantha629
@amiduamantha629 4 ай бұрын
@@SLfarmers ආ හරි.. දැං තේරුනා 😁😁... ගොඩක් ස්තූතියි.. ජයවේවා 🙏🔴🟡🟢🙏
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 4 ай бұрын
වල්තෙල්කියන්නෙමොනවද
@SLfarmers
@SLfarmers 4 ай бұрын
තන්කොල වලට ගහන තෙල්
@ykhulangamuwa
@ykhulangamuwa 4 ай бұрын
Weedicide
@MedhaAushadhi
@MedhaAushadhi 4 ай бұрын
කැවන්ඩිස්වලට මොනවද ඕන පොහොර වර්ගය
@SLfarmers
@SLfarmers 4 ай бұрын
මේකම පුලුවන්.කැවන්ඩිශ් වල එන ලෙඩේ පැතිරෙන්නේ පෝරවලින් නෙමේ හුලගින්
@slmihira1086
@slmihira1086 3 ай бұрын
පොහොර වර්ග.කියපන්
@SLfarmers
@SLfarmers 3 ай бұрын
කෙසෙල් පෝර කියලා ඉල්ලන්න .
@kmdarshanaudaya9911
@kmdarshanaudaya9911 4 ай бұрын
දාන පොහොර වර්ගෙ මොනාද
@SLfarmers
@SLfarmers 4 ай бұрын
වීඩියෝ එකේ තියනවා
@LasnthaNiroshan
@LasnthaNiroshan 4 ай бұрын
සුවදැල් කෙසෙල් වලට මොනවද පොහොර
@SLfarmers
@SLfarmers 4 ай бұрын
ඇත්තටම මම දන්නේ නෑ ඒගැන.මම ආසාවට ඉන්දපු පදුරු කීපයක් තියනවා.සාර්තක් කැනක් ලැබුනේ එක පදුරක.ගොඩක් දුරට කාබනික හොදයි කියලයි හිතෙන්නේ.ඒත් පොඩි කාලෙම ගෙඩි පැලෙනවා.වැඩක්ම නෑ.මම කෙසෙල් පෝරදැම්මේ.වැඩක් නෑ යාලු.කාලය යනවා විතයි.මෙහේ මාකට් නෑ.ඒත් ඔයා කරන්න.මට විස්තර හොයාගන්න විදියකුත් නෑ.මෙහෙ හදන අය නෑ.මාගාව විතර්‍යි තියෙන්නේ
@Srilankanholidayhomes
@Srilankanholidayhomes 2 ай бұрын
Pala ganna nada
@SLfarmers
@SLfarmers 2 ай бұрын
තියනෝ
@ManojChathuranga-w2j
@ManojChathuranga-w2j 4 ай бұрын
Aiye no dennako
@SLfarmers
@SLfarmers 4 ай бұрын
0701792767
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How can grow a banana tree to take a big harvest easly.
12:05
cherry grafting // sweet cherry grafting
12:02
Земляк
Рет қаралды 4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН