KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Niwan Maga5
හුදෙක් මෙම ධර්ම දානය සිදු කරන්නේ ධර්මය බෙදා හැරීම මාගේ ආශාවක් වූ නිසයි..එබැවින් මා අතින් සිදුවන සුලු සුලු වැරදි නොබෝ කාලයකදී යාවත්කාලින්න කිරීමට උත්සහ ගන්නා බව නාලිකාව වටා එක් රැස්ව සිටින්නා වූ පින්වත් ඔබලාට නොසගවා කිව යුතුය..
---------------------------------------------------------------------------------------------------------------------------
සකල ලෝක වාසී සියලු සත්ත්වයෝ හැමකල්හිම නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! නිවනින් සැනසෙත්වා !
🌿" චිරං තිට්ඨතු ලොකස්මිං සම්මා සම්බුද්ධ සාසනං"🌿
---------------------------------------------------------------------------------------------------------------------------
🎥 Our latest KZbin video is now live! Watch the video here: / @uc5fmxuvs6mf7c85ktxwuvqq
47:48
උදුවප් පොහෝ දින විශේෂ ධර්ම දේශනය | Galigamuwe Gnanadeepa There
23 сағат бұрын
1:32:20
දක්ෂ ස්ත්‍රියක් වන ඔබට කල වටිනා ධර්ම දේශනය | Ankubure Amithadeepa Thero
2 сағат бұрын
11:20
කිරුලප කිරුලපණ හිමිගේ විෂේශ ප්‍රකාෂය |ven kirulapana dhammavijaya thero
14 сағат бұрын
14:20
කිරුලපන ධම්මවිජය හිමි සිවුර හැරියාද? සිවුර හරින්න උනාද ?
16 сағат бұрын
41:46
හිතට එන කලබලගතිය හදාගන්න ලස්සන ක්‍රමයක් | ven pothuhera mahindasiri thero
Күн бұрын
19:04
දුන්නොත් දානේ ලැබේ නිදානේ | Ven Aluthgama Pannasara Thero
14 күн бұрын
1:06:54
සංසාර දුක - Understanding the Endless Cycle of Suffering
2 ай бұрын
18:00
මළ ගෙදරක යන්න කලින් දැන ගත යුතුම දෙයක් | kirulapana dhammavijaya thero
2 ай бұрын
49:04
නිකිණි පුන් පෝයදා විශේෂ ධර්ම දේශණාව | ven galigamuwe gnanadeepa thero #bana #nikinipoya #poya
3 ай бұрын
46:32
මහමායා ගුණ වරුණ | ven mathale sumangala thero
4 ай бұрын
9:27
මහව ප්‍රදේශයේ පැවති ධර්ම දේශණය | ven kagama sirinandha thero
4 ай бұрын
34:51
පවුකාර කමින් මිදෙන්න ගිහි පැවිදි දෙකටම වටිනා බණක් | Ven kirulapana dhammavijaya thero
4 ай бұрын
44:08
ඉන්න තැනින් අඩියක් හෝ ඉදිරියට තබන්න මහන්සි වන ඔබ ඇසිය යුතුම වටින බණක් #buddha #buddhism #buddhist
4 ай бұрын
36:52
බුදු දහමට අනුව බුදුරදුන් විසින් හිමාලය ගැන කරපු වටිනා දේශනාව | ven koralayaagama saranathissa thero
4 ай бұрын
20:13
සසරක දුක දැකලා කාව්‍යමය බුදු සිරිත | sasaraka Duka dekala | mathale sumangala thero #kavibana #bana
4 ай бұрын
42:39
හිත රිදුනු හැම විටම මෙය අසන්න | ven welimada saddaseela thero | #bana #budhubana #trending #බන
4 ай бұрын
39:27
ඔබත් අද ඉඳන් බුදුන් වදින හැම වෙලාවකම මේ ටික කරන්න | Ven galigamuwe gnanadeepa thero
4 ай бұрын
39:27
බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්‍රී ආත්මයේ කතාව | koralayagama saranathissa himi
4 ай бұрын
6:46
seewali piritha | සීවලී පිරිත
4 ай бұрын
48:41
පෙර සසර පිං බලවත් කරගන්නා ආකාරය | Galigamuwe gnanadeepa Thero
5 ай бұрын
22:37
රත්නමාලී ගාථා රත්නය | Rathnamali gatha rathnaya
5 ай бұрын
4:14
ජය පිරිත | Jaya piritha
5 ай бұрын
45:27
පොසොන් පොහෝ දින කාලීන බණ දේශණය | වැලිමඩ සද්ධාසීල හිමි
5 ай бұрын
51:03
කාමය සහ රාගය අත් හරින්න බැරි ඔබට වටින බණ දේශණයක්
5 ай бұрын
47:51
බුදු කෙනෙකුගෙන් ලැබෙන රැකවරණය හා මහාසාල සූත්‍ර දේශනාව #mahasala #suthra #deshana
6 ай бұрын
45:35
බුදු දහම අනුව සිත පාලනය හා සිත දියුණු කරන ක්‍රමය | Galigamuwe gnanadeepa thero
6 ай бұрын
47:01
ඔබත් නිතරම කරදර, විපත්, ලෙඩ, රෝග වලින් පෙළෙන කෙනෙක්ද ? මේ බණ ටික අනිවාර්යෙන් ශ්‍රවනය කරන්න
6 ай бұрын
45:57
වෙසක් පොහෝ දින කාලින ධර්ම දේශණය #වෙසක් #wesak #vesak2024
6 ай бұрын
51:46
නිර්වාණයට ඇති එකම මාර්ගය #kirulapana_dammavijaya_thero #bana #buddha
6 ай бұрын
Пікірлер
@KalumAbey
20 минут бұрын
😂beheth ganin bn hoda doctkenek channel krla 😂 weddo gen ban ahpu ewnta bususaranai 😂
@චානකරුවන්සිරි
Сағат бұрын
දැන් නම මොකක්ද මචං
@චානකරුවන්සිරි
Сағат бұрын
මචං තමන්ගේ හිත හදාගන්න බැරුව අනුන්ගේ හිත හදන්නේ කෝමද
@චානකරුවන්සිරි
Сағат бұрын
හීරලුවා. ඔවා දෙනු පරහට තමා සම්මාත් පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඕවා වැද්දන් කියන බණ...දැන් බණ තලයි
@pramodayahms1710
6 сағат бұрын
අනේ මාරම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා.
@PushpaRathnayaka-m6n
9 сағат бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏.. හොදින් සැනසීමෙන් ඉන්න
@Owitigala
10 сағат бұрын
යන්න යන්න
@sriyanlakmal4861
10 сағат бұрын
ඥාන සාර ට බයේ නේද සිවුරු ඇරියේ
@nadeelanka7635
11 сағат бұрын
තෙරුවන් සරණයී .!!! ඔබගේ අරමුණු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා...🙏 තමන් තමන් වීමයි වැදගත්ම.❤
@ChandrikaChandrika-yp1sw
12 сағат бұрын
Oyata putha tharuwan saranai nawatha sasanayata Anna labawa
@VindiRanasingha
17 сағат бұрын
තෙරුවන් සරණයි මගෙ පුතේ. මේ විදියට ඔයා ගත්තතීරණය ගැන දුක නම් නෑ. ඔයා තමයි අපිට කියාදුන්නෙ වෙනස්වීමට හිත හදා ගන්න. ඒ නිසා ලැබුන දේත් එක්ක ජීවිතේට මුහුන දෙන්න එපායෙ. අසරණ වෙලා හිටිය හිතදහමින් සරණ ලබාගෙන ජය ගන්න පාර පෙන්නුව මගෙ පුතාට ඒ පින සසර ගමන ජය ගන්න උපකාරයක්ම වේවා..
@buddhaviharidewanagala5405
18 сағат бұрын
බන කියන්න ඔනේ දවසින් දවස තමන්ගේ ධර්ම දැනුම භාවනා දැනුම ශක්තිමත් වෙන්න සහ එක තුල තමන්ගේ නිවන් මාර්ගය සකස් වෙනවා කියන අදහසින්. මිනිස්සු අපේ බන අහන්න බැදිලා නෑ. ඒ මිනිස්සු තමන්ගේ විවේකය සහ තමන්ගේ පහසුව , අවබෝධය වගේ ගොඩක් දෙවල් එක්ක තමයි බන අහන්නේ. ධර්ම දේශකයෙක් විදියට තමන් ඒක මුලින්ම තේරැම් ගන්න ඔනේ. තමන් හරියට බන කියනවා නම් දෙවියේ හරි ඒක අහලා ධර්මය අවබෝධ කරගනීවී. අනික තමයි ප්‍රසිද්ධ වෙදිකාව නිසා තමන්ගේ නිදහස නැතිවෙනවා තමන්ට බන බාවනා කරන්න අමාරැයි කියලා තේරෙනවානම් සිවුරු අරින්නේ නැතිව බුරුමය,තායිලන්තය වගේ රටකට ගිහින් තමන්ගේ පාඩුවේ බන භාවනා කරගෙන ඉන්න ඔනේ තරම් තැන් තියනවා. ලංකාවේ මිනිස්සු තමුන් ඒ වගේ රටක ඉන්නවානම් පන්න පන්නා හොයහොයා එන්නේ නෑ. සමහරවිට යථාර්ථය හාත්පසින්ම වෙනස් දෙයක් එක කියන්නේ නැතිව හංගන්න වෙනවෙන දෙවල් කියනවා. අපි දැකලා තියනවා ගොඩක් සිවුරු ඇරපු අය ඒ අය සිවුරු අරින් නියම හේතුව කියන්නේ නැතුව කියනවා මම සිවුරු අරින්නේ අම්මාට සලකන්න කියලා. එහෙම තමයි ගොඩක් අය සමාජයේ අනුකම්පා දිනා ගන්නේ. අමතක කරන්න එපා මොලේ තියෙන අයට ඇත්ත තේරෙනවා කියලා... අනිත් දේ තමයි ලංකාවේ සමාජය තුල සිවුරු හැරගිය කෙනා පහතදාලා සලකන එක , එනිසා ඒ සමාජීය වශයෙන් පහල දාලා කතාකරන නිසා සත්‍ය කතාකරන්න බයයි. පැවිද්දේ ඉන්න බැරිනම් ඇත්තෙන්ම සිවුරු අරින එක හොදයි ඒක සාසනයට යහපතක්. ඒ වගේම ගුනවත් විදියට ඉදලා සිවුරු ඇරලා ගියපුහාම ඒක පහත හෙලලා බලන එකත් හරිම වැරදී මොකද සාසනයේ හරියට හිටපු කාලයේදී සමාජයට බොහෝ යහපතක් කරපු නිසා.
@vishusenasha3557
Күн бұрын
මමත එහෙමයි අපිටතාමත් ඔබ වහන්සේගේ බන විතරමයි අහන්ටන් කොහේ හිටියත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .
@ChampikaChampika-j5p
Күн бұрын
Upavidi uwamam hadagath sitha nirwanaya dakwama rakaganimata hakiwewa.
@rupikakarunarathna4773
Күн бұрын
Suwamin wahansa kalakadee wenaswei gihividiheta katha keranna namuth thawema baha oba wahanse desu bana ahenakota minusun katha vidiheta hasirennay me chiwerayak dagena hitiya budu puthek neda kiyelawath hagimak nathi samajayaka innewata wada hodai pitarataka inna aka a ratawala minussu harima hodai kiyela danenney akai budusaranai oba wahanseta
@rupikakarunarathna4773
Күн бұрын
Theruwan saranai obawahanseta
@kithminigunawardhana
2 күн бұрын
Saadu saadu
@kithminigunawardhana
2 күн бұрын
Saadu saadu
@kithminigunawardhana
2 күн бұрын
Saadu saadu
@Wathsalaliyanage-bq5vy
2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohiniwickramasinghe
2 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.
@MirissaThero
2 күн бұрын
මමත් ඔබ තුමංගේ බණ ඇහුව,අභිධර්මය ටික කලා කොරෝනා කාලේ ,ගොඩක් හිත හදා ගත්තා,බුදු පුතෙක් වු ඔබට මාර බලවෙිග ආවා,ඒක ගමනට බාධාවක් වුනා ,කම් නෑ,නිවන් මගට ආශිර්වාද කරනවා තෙරුවන් සරනයි
@hildasomakanthi6234
2 күн бұрын
DARMAWIGEYA himiyan upevidi weema apee pawa.NEWATHA wADINNA.apita anukampa karanna .api mage balagena innawa.
@LakshmiJanze
2 күн бұрын
උත්තම රාහුල මාතා... යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@IndraniManike-mx7xp
2 күн бұрын
බුදු සරනය් පුතේ ඔයාට
@SampathSampath-d5w
2 күн бұрын
Api kochchara nam ape jeewitha hada gaththada oba wahansege bana ahala me kohewath inna pawa pina mokadda darmaya gana nodanna kihipa denek nisa oba wahanse pawidi diwiyata samu dunna eka gana bohoma dukai iwasala iwasala barima thanath iwasanna thibuna ape hamuduruwane budu rajanan wahansetath ninda apahasa awa neda eda ohoma hithuwanam ada apita darmayak thiyenawada .oba wahanse apita desana karapu darmaya mona tharamda godak pin .dan mona kiwwath wadak naha dura rataka hitiyath oba wahanse karana kiyana hamadema sarthaka wenna one sathutin inna budu saranai .harima hithe amaruwen msj kala nisa waradi deyak kiwwanam samawenna hamadama wage idiriyatath api hathanne oba thama pawidi jeewithe hitapu dammawijiya suwamin wahansema kiyalai 😢😢😢😢😢😢😢
@MasMas-fk2kn
2 күн бұрын
තවමත් අහපු බණ අහ අහ ඉන්නවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@hildasomakanthi6234
2 күн бұрын
WAlpola GOTHAMA himi DARMA VIJAYA heme siwura harayama pilibadawa apahata darmanukulawa pehidili Kara dunna.BUDUN Wansege kalaye siduvem udaharanayta aragene.api balasitinawa DARMAVIJAYA himi newatha wadinna thuru.apita anukampa Kara newatha wadinna .
@RuwanK.Dissanayake
2 күн бұрын
බුදුදහම ඔරුවක් කරගන ගේමක් ගහන හැටි පාටමාලවක් තමයි කරන්න තියෙන්නේ භාවනා ගැන නේමෙයි😅😅😅
@sarathwijesiri4692
2 күн бұрын
Palayan.yanna.hora
@MashaManathunaga
3 күн бұрын
Ane oba vahanse nisa .mn puduma vidiyata hitha diyunu karagatta..e pina athi
@slmobile63
3 күн бұрын
දැන් බණ කියලා wedhk නෑ ජීවිතේ waradha ගත්තා සැප සම්පත් අත්හැර දමා දුක්ඛිත ජීවිත කාලය ඉල්ලා ගත්තා නේද ඒක ඔබේ කැමැත්ත
@rangasenavirathna4081
3 күн бұрын
Pissu natnan shoke
@sumudumalaka1978
3 күн бұрын
You need to get your brain checked
@sureshchgame2391
3 күн бұрын
Desapalaneta kade giya bana thalapu ganayek😂
@sumudumalaka1978
3 күн бұрын
😂😂😂😂
@upulshantha9922
3 күн бұрын
මචං කවද්ද කසාද බඳින්නෙ.කෑල්ල ලස්සනයිද?
@KMalasinge
3 күн бұрын
මෙවන් උතූම් ස්වාමීන් වහන්සේ නමක් අහිමි වීම ගැන කණගාටු වෙමු. ඇත්තටම ඔබ වහන්සේට කුමක් සිදුවූයේ කුමක්ද යන්නයි ගැටළුවක්. ඔබට තෙරුවන් සරණයි! දිගාසිරි පතමි.
@eascperera3967
3 күн бұрын
මූ අහිංසක අම්මණ්ඩිලව රවට්ටලා සල්ලි කාලා පැනලා ගිහිල්ලා දැන් ගෑනු එක්ක ආතල් එකේ ඉන්නවා
@eascperera3967
3 күн бұрын
මේ වගේ තක්කඩියෙක්ට කවුද බං හිමියෝ කියන්නේ
@rohanthushara9163
3 күн бұрын
ජෙප්පෝ දිනුවා අර උබ කියපු රට බෙදන ඒවානම් උනේ න්හැ උබට ගූ ගිය විතරඊ
@RUSHERFF-w7w
3 күн бұрын
සිවුර දරන්න සුදුසු කෙනෙක් නෙමෙයි උබ,, අපිට ඉස්සෙල්ලා උබ අපායෙ... 😅😅😅😅😅😅
@RUSHERFF-w7w
3 күн бұрын
උබ ඉවරයි යාලුවා....😅😅
@thilinakarunarathna3747
3 күн бұрын
අපිට මොකො
@ජයන්තජයන්ත-ඛ6ඥ
3 күн бұрын
රංගනය නියමයි පිටපත අවුල්බං
@SenakaSenaka-bk2jg
3 күн бұрын
Budda chiwaryata niga nokata edapiya modaya
@SenakaSenaka-bk2jg
3 күн бұрын
Iyo lajjai neda pawa pala dunna neda
@shriyanishriyani7424
3 күн бұрын
Oba wahanseta aneka warayak pin.sasanika sewaya agayima ATI puja niyai.sadu sadu. Sadu sadu
@wasantharani2557
3 күн бұрын
පුද්ගල කතා අවශ්‍ය නෑ...
@NisansalaShani-u2w
3 күн бұрын
සාධු!! සාධු!! සාධු!!
@sunilbappa8523
3 күн бұрын
තාම හීනයක් වගේ.බනත් ඇහුවා. හිතත් හදාගත්තා මමත් දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.කොච්චරක් කරදර ආවත් හිත හයියයි .ඔබතුමා අපේ හදවත් වලටම බණ කීවා සමහර හාමුදුරුවො හාමුදුරුවෝ බණ අපට කීවට මේකෙන්ම තේරෙනවා උන්වහන්සේලා ඉන්න තැන....ඔබතුමා සිවුරු ඇරියෙ නෑ .අනිත් අය ඒතත්වෙට පත්කලා.අපිට දුන්නු අනිත්ත්‍ය දහමේ පිනෙන් ඔබට යහපතක්ම වේවා.!!!!බුදු සරනයි❤❤