Пікірлер
@samsagri
@samsagri 13 сағат бұрын
වටිනා උපදෙස්. ස්තුතියි ❤
@isiwaraya
@isiwaraya 5 сағат бұрын
සාදරයෙන් පිළිගන්නවා
@vgsenevirathne434
@vgsenevirathne434 17 сағат бұрын
මම මගේ පාත්තියේ හිටවපු මිරිස් ගස් ටික පොඩි කාලෙදිම මැරිලා ගියා
@vgsenevirathne434
@vgsenevirathne434 16 сағат бұрын
හැබැයි මම ගහ මුල ගෑවෙන්න තෙත කොම්පෝස්ට් පොහොර දැම්මා ඒකයි
@isiwaraya
@isiwaraya 14 сағат бұрын
ඒකනේ...😥
@hasithacpb
@hasithacpb 21 сағат бұрын
ඔබ බොහොම ලස්සනට සමාජය දැනුවත් කලා. ඔබට ජයෙන් ජයම වෙවා. මටත් ආස හිතුනා ඔබ තුමා මුන gehila කතා කරන්න
@isiwaraya
@isiwaraya 21 сағат бұрын
වීඩියෝවේ විජේසිරි මහතාගේ අංකය ඇති. අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
@priyanthimangalika7318
@priyanthimangalika7318 Күн бұрын
ස්තුතියී
@isiwaraya
@isiwaraya 21 сағат бұрын
සාදරයෙන් පිළිගන්නවා ❤️
@vgsenevirathne434
@vgsenevirathne434 Күн бұрын
මම හදන මිරිස් ගහක් පොහොර දාලා හැදුවත් ගැටළුවක් නැද්ද?
@isiwaraya
@isiwaraya Күн бұрын
ගැටලුවක් නැහැ
@vgsenevirathne434
@vgsenevirathne434 Күн бұрын
ඔය කඩෙන් ගන්න මිරිස් වස දාලද හදන්නේ?
@isiwaraya
@isiwaraya Күн бұрын
මහා පරිමාණ වානිජ වගා වලදෟ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවානේ
@vgsenevirathne434
@vgsenevirathne434 17 сағат бұрын
@@isiwaraya ඒක ඔයා කොහොමද දන්නේ?
@manamperigunarathna8634
@manamperigunarathna8634 Күн бұрын
Thank you sir for sharing your new easy method.Wish you happy new year.
@isiwaraya
@isiwaraya Күн бұрын
Happy new year. Thank you so much
@samanthakumara6555
@samanthakumara6555 Күн бұрын
කරලා balanna ona
@isiwaraya
@isiwaraya Күн бұрын
ඔව් බලනන
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 күн бұрын
රජරට මනුස්සයෙක් කිසිම ගුරැමුශ්ටියක් නැතුව ලස්සනට කියලා දෙනවා..
@isiwaraya
@isiwaraya Күн бұрын
ඇත්තෙන්ම
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 күн бұрын
එක ගහක තියෙන හැම මලක්ම පරාගනය කරන්න ඕනිද...
@isiwaraya
@isiwaraya Күн бұрын
ඔව් සියල්ලම පරාගනය කුළ යුතු වෙනවා
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 күн бұрын
ගොඩක් වටිනවා...
@isiwaraya
@isiwaraya 2 күн бұрын
බොහොමත්ම ස්තූතියි
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 күн бұрын
ඔබ තුමාගේ වැඩසටහන බෙහෙවින්ම වැදගත්.ස්තූතියි.
@isiwaraya
@isiwaraya 2 күн бұрын
බොහොමත්ම ස්තූතියි ❤️
@thilinapathum3363
@thilinapathum3363 2 күн бұрын
Danna ayiya kenekne.. congratulations ayiya
@isiwaraya
@isiwaraya 2 күн бұрын
මල්ලි, ඔයානේ. හදවතින්ම ස්තූතියි මල්ලි.❤️
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 3 күн бұрын
මොකක්ද රොටරිය කියන්නෙ.මන් හරිද...නගුල බැඳල ටැක්ටරෙ හාන එක නෙමේද. දන් නැති නිසා අහන්නෙ😊
@isiwaraya
@isiwaraya 2 күн бұрын
රොටරිය කියන්නේ ට්‍රැක්ටරේට සවි කර ක්‍රියා කරවීමේදී කැරකෙමින් පස පෙරලෙන උපකරණය.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 күн бұрын
@isiwaraya thanks
@dissanayakemohottala7512
@dissanayakemohottala7512 3 күн бұрын
Palayak hari beeja hari ganna puluwan da kohen hari
@isiwaraya
@isiwaraya 3 күн бұрын
දැනට නම් නැහැ.
@udeshidissanayake7455
@udeshidissanayake7455 3 күн бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි මහත්මයා. ✨️💚
@isiwaraya
@isiwaraya 3 күн бұрын
අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 3 күн бұрын
🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@isiwaraya
@isiwaraya 3 күн бұрын
❤️❤️❤️
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 4 күн бұрын
Sar Mata igena ganna one kohomada sambandawenne
@isiwaraya
@isiwaraya 4 күн бұрын
ඉදිරියේදී වැඩසටහනක් සංවිධානය කරන්න අදහස් කරනවා. ඉසිවරයා වට්සැප් සමූහය සමග එකතු වී සිටින්න.
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 4 күн бұрын
අදයි දැක්කෙ වීඩියෝව .තිබුන ලොකුම ගැටළුවක් පහසුවෙන්ම පිළිතුරක් ලැබුනා. ගොඩක් ස්තුතියි.
@isiwaraya
@isiwaraya 4 күн бұрын
අවංක අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි ❤️
@janakakuruppu792
@janakakuruppu792 4 күн бұрын
❤so great 😊
@isiwaraya
@isiwaraya 4 күн бұрын
Thank you! Cheers!
@dharmasena2550
@dharmasena2550 4 күн бұрын
❤❤❤🙏
@isiwaraya
@isiwaraya 4 күн бұрын
❤️❤️❤️
@serisaranna
@serisaranna 4 күн бұрын
මම පොඩි කාලේ කිරි අම්මා හදලා දිලා තියනවා කරකොළ ❤
@isiwaraya
@isiwaraya 4 күн бұрын
සතුටුයි මල්ලි. හදවතින්ම ස්තූතියි ❤️
@NimaliKusum
@NimaliKusum 4 күн бұрын
මම හිටවල තියේන්නේ දලු හරියේන් අරන් ගෝටුකෝල සමිබෝලේ වගේ හදල කන්න හරිම රසයි ❤
@isiwaraya
@isiwaraya 4 күн бұрын
අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි ❤️
@chandanistephen9632
@chandanistephen9632 5 күн бұрын
මෙ ගහ පැළකර ගන්නෙ කොහොමද , බහුලව වැවෙන්නෙ කොයි ප්‍රදේශ වලද අහල තියනවා, නමුත් දැකලවත් කාලවත් නැහැ. බොහොම ස්තුතියි විඩියෝවට.
@isiwaraya
@isiwaraya 5 күн бұрын
වියළි සහ තෙත් යන කලාප වල වැවෙනවා. බීජ හෝ අතු වලින් පැල හදාගන්නට හැකියි.
@siyalla5109
@siyalla5109 5 күн бұрын
ප්‍රායෝගික විස්තර කිරීම්ක් සහිත වටිනා වීඩියෝවත් ❤🔥👌 එකම එක වතාවත් බැදලත් මැල්ලුමකුත් කාල තියෙනවා 👍👌 ඔබ එය ඉතාම සරල විදියට කරලම පෙන්නනුවා 👌🔥👍 ජයවේවා ✌✌✌
@isiwaraya
@isiwaraya 5 күн бұрын
හදවතින්ම ස්තූතියි
@treetopsjunglelodgewildlif5142
@treetopsjunglelodgewildlif5142 5 күн бұрын
Very useful video thank you!❤
@isiwaraya
@isiwaraya 5 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@isiwaraya
@isiwaraya 5 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@gihansaranath756
@gihansaranath756 6 күн бұрын
නෙළුම් බීජ ලබා ගන්නා තියෙනවද
@isiwaraya
@isiwaraya 5 күн бұрын
දැනට බීජ නැහැ
@walallawitawallallawita3110
@walallawitawallallawita3110 6 күн бұрын
වැලෙයි මුල් වලයි කටු තියෙනවඩ
@isiwaraya
@isiwaraya 6 күн бұрын
ඔවු පුංචි කටු තියෙනවා
@walallawitawallallawita3110
@walallawitawallallawita3110 6 күн бұрын
@@isiwaraya අම්ම හිටවලා තිබුන නම දන්නේ නැතිව ඉදියේ
@JagathJagath-g2k
@JagathJagath-g2k 6 күн бұрын
Mawa. Wadak. Na. Ay. Nate karana wedeyak
@isiwaraya
@isiwaraya 6 күн бұрын
?
@gihansaranath756
@gihansaranath756 8 күн бұрын
බීජ ලබා ගන්න තියෙනවද
@isiwaraya
@isiwaraya 8 күн бұрын
මේ දින වල නම් නැහැ
@gihansaranath756
@gihansaranath756 8 күн бұрын
​@@isiwarayaඔබතුමාගෙ දුරකථන අංකයක් ලබා දිය හැකිද
@SHapuhaluge
@SHapuhaluge 8 күн бұрын
ඔබතුමාට පින් යහපතක්ම වේවා!!! සුවපත් වේවා!!!
@isiwaraya
@isiwaraya 8 күн бұрын
තෙරුවන්සරණයි ❤️
@gjmagtjgtpt
@gjmagtjgtpt 9 күн бұрын
Badina heti uyana heti oni kenek dannawa.waga k heti kiyanda
@isiwaraya
@isiwaraya 9 күн бұрын
ඔව් ඒ පිළිබඳවයි වීඩියෝව. නැවත බලන්න.
@WMIThushari
@WMIThushari 10 күн бұрын
වැදගත් .
@isiwaraya
@isiwaraya 10 күн бұрын
බොහොමත්ම ස්තූතියි
@rukmansiriwardana3866
@rukmansiriwardana3866 11 күн бұрын
Mona masa walada dehi aware enne?
@isiwaraya
@isiwaraya 10 күн бұрын
වර්ෂාව එළඹීමත් සමග කාල වල හිග වෙනවා.
@MiuLxshi
@MiuLxshi 12 күн бұрын
Esthuthi😊😊
@isiwaraya
@isiwaraya 11 күн бұрын
❤️
@lakshithavlogs
@lakshithavlogs 12 күн бұрын
වසර ගානක් අස්වැන්න ගන්න පුළුවන් වගාවක් ❤❤❤❤
@isiwaraya
@isiwaraya 12 күн бұрын
ඔබගේ අදහස් දැක්වීමට හදවතින්ම ස්තූතිය සහෝදරයා ❤️❤️❤️
@mykitchenlife5122
@mykitchenlife5122 12 күн бұрын
ආයුබෝවන්
@isiwaraya
@isiwaraya 12 күн бұрын
ආයුබෝවන්🙏 අක්කා❤️
@siyalla5109
@siyalla5109 12 күн бұрын
වටිනා කරුණු උපදෙස් අඩංගු වීඩියොවක් 👌👍🔥✌ ජයවේවා ✌✌✌
@isiwaraya
@isiwaraya 12 күн бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා. හදවතින්ම ස්තූතියි ❤️
@Imashaweerasena
@Imashaweerasena 13 күн бұрын
Paduru gahana hoda pohora wargawala nam kiynn
@isiwaraya
@isiwaraya 13 күн бұрын
බිං හීයෙන් පස්සේ අක්කර කාලට ගොම උර 20ක් පමණ සහ ගිරිදීසියා අතු එසවිය හැකි උපරිම බර මිටි 40ක් පමණ කුඹුරේ විසිරුවා පාගන්න. අවම දින 14කට පසුව වපුරන්න. හකි නම්, ගොයමට මාසය ගිය පසු කෙසෙල් කොටයක් අදින්න.
@DiliniLakmali-n1j
@DiliniLakmali-n1j 13 күн бұрын
@isiwaraya
@isiwaraya 13 күн бұрын
❤️
@cpdceylonpetdesign5036
@cpdceylonpetdesign5036 13 күн бұрын
Thawama leta hari wisadumak naha😊
@isiwaraya
@isiwaraya 13 күн бұрын
විසඳුම සොයා ගන්නා ආකාරය පැහැදිලි කළේ, වෙනත් විකල්පයක් නැති නිසයි. නැතිනම් පාරිභෝගිකයන්ට කන්න වෙන්නේ තනිකරම වස. ගොවියා උපයන සියල්ලම රසායන ⁣වෙනුවෙන් යොදවන්න වෙනවා.
@Sew-vo4ju
@Sew-vo4ju 13 күн бұрын
Kamal mahaththaya mata bija tikak denna puluwan🙏🙏🙏
@isiwaraya
@isiwaraya 13 күн бұрын
ලඟදි නම් කමල් මහත්තයාව මුනගැහෙන්න යන්න බැරි වුනා.
@ramyakw5166
@ramyakw5166 14 күн бұрын
එලකිරි!
@isiwaraya
@isiwaraya 13 күн бұрын
හදවතින්ම ස්තූතියි
@චතු-ණ5ය
@චතු-ණ5ය 14 күн бұрын
ගහේ මාස ගානක් වෙනවා, ගෙඩි බරට අතු කඩා වැටෙන්න වගේ,තාම පාට වැටෙන්නේ වත් නෑනේ ඒකට කරන්න දෙයක් නැද්ද
@isiwaraya
@isiwaraya 14 күн бұрын
නියමිත කාලය ආවහම තමයි ගෙඩි පාට වැටෙන්නේ. හැදිලා තියෙන ගෙඩි ගහට දරා ගන්න බැරි නම් හතර පැත්තෙන් ගහට ආදාරක දෙන්න.
@damithnalaka3635
@damithnalaka3635 14 күн бұрын
e r p kohenda ganda puluwan
@isiwaraya
@isiwaraya 14 күн бұрын
කෘෂි පොහොර/කෘෂි රසායන අලෙවිසැල් වල තියෙනවා.
@DWijesinghe-w2j
@DWijesinghe-w2j 14 күн бұрын
Anee owgen heduwth aye badinwa
@isiwaraya
@isiwaraya 14 күн бұрын
අවස්ථා කිහිපයක් භාවිතා කර බලන්න
@chaginee1011
@chaginee1011 15 күн бұрын
Takaran nathiwa wahalata itikola hawush ekak gahala Kalu net eka udin dammanam rasne enne ne
@isiwaraya
@isiwaraya 14 күн бұрын
අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි
@sandyakumari6189
@sandyakumari6189 15 күн бұрын
අමුවෙන් කට කසන්නෙ නැද්ද
@isiwaraya
@isiwaraya 15 күн бұрын
නැහැ, මෑ කරලක් අමුවෙන් කනවා වගේ
@RupaIndrani-m2v
@RupaIndrani-m2v 16 күн бұрын
බටු ගස් සරුවට හැදිලා මල් පිපෙනවා ගොඩක් නමුත් ගෙඩි හැදෙන්නැ පිලිතරක් කියන්න
@isiwaraya
@isiwaraya 14 күн бұрын
අපේ වට්සැප් අංකය ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. පනිවිඩයක් තියන්න.
@Sandhyamapalagama
@Sandhyamapalagama 16 күн бұрын
Rasai thththa na sambala annanepa kalawam karala ganna..
@isiwaraya
@isiwaraya 16 күн бұрын
අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි