මී මැසි ජනපදයක් පෙට්ටියට ගන්නේ කොහොමද | මී මැසි පාලනව | Bee keeping

  Рет қаралды 1,111

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

Пікірлер: 19
@malamendis4775
@malamendis4775 5 ай бұрын
මී මැසි පාලනයට උනන්දුව ඇති කරන වීඩියෝවක්. ස්තූතියි ඔබට!
@isiwaraya
@isiwaraya 5 ай бұрын
හදවතින්ම ස්තූතියි
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
මේ වගේ වීඩියෝ ජනජීවිතයට ගොඩක් වටිනවා ❤❤❤❤
@isiwaraya
@isiwaraya 5 ай бұрын
ඇත්තෙන්ම වටිනවා.හදවතින්ම ස්තූතියි සහෝ...
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 5 ай бұрын
බොහොම ස්තූතියි ඉතා වැදගත් වීඩියෝ වක් , හරිම ප්‍රායෝගික යි , සියලු දෙනාටම බොහොම පින්
@isiwaraya
@isiwaraya 5 ай бұрын
හදවතින්ම ස්තූතියි
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
සුබ උදෑසනක් ❤ ඇත්තටම වටිනා වීඩියෝ එකක් ස්තුති ...
@isiwaraya
@isiwaraya 5 ай бұрын
සුබ උදෑසනක්. හදවතින්ම ස්තූතියි
@siyalla5109
@siyalla5109 5 ай бұрын
සුපිරිම වැඩක්, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත විය යුතු වෘත්තීය මට්ටමේ වීඩියෝ එකක් 👌🔥❤❤👍✌✌ මී මැඩි රැජින හඳුනා ගන්න පුලුවන් එයාගෙ විශේෂ මොනාහරි ලක්ෂණ තියෙනවද ?.....
@isiwaraya
@isiwaraya 5 ай бұрын
රැජිණ අනෙක් මැස්සන්ට වඩා විශාලයි. රන්වන්පාටක් සහ දෙපස කහපාටක් ගන්නවා. ඉදිරියේදී රැජිණ වෙනමම දාන්නම්
@seethaparara
@seethaparara 5 ай бұрын
ලස්සන ගසක් කපල සතුන්ට නිදහසේ ජීවත්වෙන එක අහිමි කලා නොවෙද☆😮😮
@isiwaraya
@isiwaraya 5 ай бұрын
මේ බණ්ඩාරවෙල නගරයේ කුණුගොඩ අසල මැරී ගොස් නගරසභාව විසින් ඉවත් කරන්න නියමිතව පැවති ගහක්.
@nkbees3668
@nkbees3668 5 ай бұрын
අපි මිනිසුන්ට කියලා දෙනවා,උනන්දු කරවනවා පරිසරයේ මී මැසි ජනපද රකින්න ඕන කියලා..රුකුල් තියලා ජනපද ගෙන්වාගන්න... මව්ජනපද හැටියට ස්භාවික රුකුල් අරක්ශාකරගෙන මී මැසි පාලනය කරන විදිය නමුත් වගකීමක් තියෙන ආයතනයෙන් කියලා දෙන්නේ ගසක් කපා ජනපදයක් පෙට්ටි ගත කරගන්න..
@isiwaraya
@isiwaraya 5 ай бұрын
Nuwan Kumara ඔව් ඔබහරි. මම දරන්නේත් එම මතයමයි. මගේ ගෙවත්තෙත් ගස් තුනක එවැනි ජනපද පවත්වා ගෙන තිබෙනවා. හැබැයි සොබාවික පරිසරයේ තතිනෙ ජනපදයක් පවතින්න නොදී ඉවත් කර ගන්නවා නම් වැරදියි. ඒත මැරී එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිත ගහක තිබෙන ජනපදයක් රැකගන්න වෙනත් ක්‍රමයක් තිබේද?. මේ බණ්ඩාරවෙල කසළකළමනාකරණ මධ්‍යස්ථානයේ දැනට මැරී ඉවත්කරන්නට නියමිතව ඇති ගහක්.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 5 күн бұрын
Sar Mata igena ganna one kohomada sambandawenne
@isiwaraya
@isiwaraya 5 күн бұрын
ඉදිරියේදී වැඩසටහනක් සංවිධානය කරන්න අදහස් කරනවා. ඉසිවරයා වට්සැප් සමූහය සමග එකතු වී සිටින්න.
@PrasannaMaduranga-h7c
@PrasannaMaduranga-h7c Ай бұрын
මෙම ආයතනයේ නම කුමක්ද.. සම්භන්ද වන්නේ කෙසේද.. මම කාලයකට කලින් මී මැසි පාලනය කලා..මං ගාව ජනපද හතරක් තිබුනා. පිලා පෙට්ටිය පිරෙන්නම වද බැදලා හොදින් ජනපද වර්ධනය උනත් පැනි පෙට්ටියේ වද බැදලා පැනි පිරවීමක් සිද්ද උනේ නැහැ.. මම කැමතියි මේ ආයතනයත් එක්ක සම්භන්ද වෙලා නිවැරැදිව ක්‍රමානුකූලව දැනුමක් ළබා ගන්න.
@isiwaraya
@isiwaraya Ай бұрын
විස්තර වීඩියෝවේ සඳහන් කර ඇති.
@PrasannaMaduranga-h7c
@PrasannaMaduranga-h7c Ай бұрын
@@isiwaraya ස්තූතියි 😊
එක මීය  මී 512 ක් කරමු
31:29
Nature Bee Honey Company Sri Lanka
Рет қаралды 60 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper
21:02
Nepal's Mad Honey That Causes Hallucinations (They climb to go insane)
19:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН