Пікірлер
@UdayanWeerawarna
@UdayanWeerawarna 17 күн бұрын
Great ♥️
@MenukiMasha-zo8fm
@MenukiMasha-zo8fm 6 ай бұрын
ගොඩක් පිං ...ඔයාගෙ සියලුම පාර්තනා ඉෂ්ට වේවා 🌹💖🙏🙏💕💐 .හාමුදුරුවන්ගේ ඇත්ත ම photo එකක් පෙන්නුවා ට ..යලිත් අප අතර ඉපදේවා ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 උපදින හැම ආත්මයක දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulamadhushanka9166
@manjulamadhushanka9166 9 ай бұрын
Mata oya hamuduruwange photo ekak ewanna puluwanda
@journeywithaanya4501
@journeywithaanya4501 10 ай бұрын
@myvoice1111
@myvoice1111 10 ай бұрын
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
😊😊
@myvoice1111
@myvoice1111 6 ай бұрын
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
@asheninishu-yv5jl
@asheninishu-yv5jl Жыл бұрын
උන්වහන්සේ අපවත් වුණෙ කොයි කාලයෙද
@WestonGunawardana
@WestonGunawardana Жыл бұрын
Thawa video s karanna
@babychanara6371
@babychanara6371 Жыл бұрын
Ape teacher ♡♡
@myvoice1111
@myvoice1111 Жыл бұрын
❤❤❤😊
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
😮😮😮
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
😊😊😊
@thanujanidarshika3899
@thanujanidarshika3899 Жыл бұрын
Watinama adahasak.. thawat me wage dewal rata wenuwen kranna shakthiya labewa 🙏 saman dewi pihitai
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි 🙏
@MrMrsSandagiri
@MrMrsSandagiri Жыл бұрын
Perfect video akki...
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏
@SamanthiAsha-tz2du
@SamanthiAsha-tz2du Жыл бұрын
Awashyama karunu tika lassanata gonu wela tibuna mithuriya.danuma ,ruparamu, saha samajeta dena panividaya idan arthawathwa tibuna. Ape gama kipa thanakama vedio wa thulin dakka.jaya wewa.budu saranai.
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි ... නෝටන් බිුජ් කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සන ප්‍රදේශයක්..අපේම මිනිස්සු ඇවිත් ඒ ලස්සන නැති කරලා ගිහින් තිබුණ විදිය දකිද්දි හිතට ලොකු කණගාටුවක් ඇති වුණා.
@DarkCsdr
@DarkCsdr Жыл бұрын
👍👍👍👍
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏🙏
@Sumith7619
@Sumith7619 Жыл бұрын
🤏🤏🙏🙏
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏🤝
@travelwithsaara5061
@travelwithsaara5061 Жыл бұрын
Superb❤️ Good luck 🍀
@myvoice1111
@myvoice1111 Жыл бұрын
Thank you 🤝
@jollycastcreations
@jollycastcreations Жыл бұрын
Grate.Thanks for this video
@NadeeshanvirajMadapatha-l9b
@NadeeshanvirajMadapatha-l9b Жыл бұрын
lassanaii
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තූතියි 🙏
@Chamadil
@Chamadil Жыл бұрын
🙏🙏
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තූතියි 🙏
@manodtv49
@manodtv49 Жыл бұрын
සමන්දෙව් පිහිටයි.🙏
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි 🙏 ඔබටත් සමන්දෙව් පිහිටයි!
@hasthitv8804
@hasthitv8804 Жыл бұрын
💐💐💐💐💐
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තූතියි 🙏
@hasthitv8804
@hasthitv8804 Жыл бұрын
සියැටල් සිරීපාදේ ගියානම්.. හැංගිලා ඉදන් අංගුලිමාල පෙන්නනවා ඔය සෙට් එකටම.. - බොහොම වැදගත් අර්ථාන්විත වැඩසටහනක් ...congratulations Xplusy 🙏🙏🙏🔥🔥🔥🔥
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තූතියි ජය වේවා! 🙏
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
Save Sripada...Save Our country 🙏🙏
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏 🙏
@manodtv49
@manodtv49 Жыл бұрын
👍
@champasulochani3791
@champasulochani3791 2 жыл бұрын
එදා.අපෙ රට ගොඩගන්නට උන්වහන්සෙ අපට හිටියා.අදත් එදා.මෙන් අනෙ අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ අප අතරට එන්න .🙏🙏🙏🙏.
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ හරි නම කඩම්බාවේ සීලරතන හිමි (k.සීලරතන හිමි ).උන්වහන්සේගේ ගිහි ඣාතීත්වය අනුව මුනුබුරා මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේ භාවිත කළ මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය සහ සර්වාංග වෙදකම තියෙන්නේ එතුමා ළග .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේ භාවිත කළ මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය දන්න තවත් ස්වාමීන් වහන්සේ නමක් තමයි පල්ලේපොල ශ්‍රී බෝධි චෛත්‍යාරාමාධිපති,ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ,ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ. කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ ගිහි ඣාතීත්වය අනෙක් මුණුබුරා තමයි අද උන්වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයේ විහා‍රාධිපති,විශ්‍රාමලත් විදුහල්පති,ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කඩම්බාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ ගෝලයෝ තුන් දෙනයි.පළවෙනියා ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ,දෙවනියා මන්ඩගම/මඩදොඹ නැකැත් වෙද මහතා ,තුන් වෙනියා තමයි මම ඉහතින් සදහන් කළ උන්වහන්සේගේ මුණුබුරා ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ,එහෙම නැත්නම් ටිකිරිබන්ඩා වෙද මහතා .එයාටම තමයි කොන්ඩදෙනියේ වෙද මහතා සහ ඇඹවගම වෙද මහතා කියන්නේ . ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේගේ හෝ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ දුරකථන අංකය 0762558993.වැඩිදුර තොරතුරු ලබා ගන්න .තෙරුවන්සරනයි .මෙවැනිම වැඩසටහන් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ සහ චිරජීවනය ලැබේවා .
@Indrani9167
@Indrani9167 2 жыл бұрын
විශිෂ්ඨ උත්සාහයක් මුල පුරලා. අපුරුයි ඔබේ කථා විලාශයත්. දුවට තෙරුවන් සරණයි. ජය ඔබට!
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@sisirakumara8323
@sisirakumara8323 2 жыл бұрын
Koheda inne
@anurakumaradisanayake
@anurakumaradisanayake 2 жыл бұрын
ඔබේ හැකියාව හා ඔබට යම් පිහිටක් හිමියි
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@vidushanipriyankara2808
@vidushanipriyankara2808 2 жыл бұрын
Episode 2 ඕනේ...
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
🙏
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
නිවැරදි ව පැහැදිලි ව වචන උච්චාරණය කරනව දිගටම කරගෙන යන්න
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@manojsrimal689
@manojsrimal689 2 жыл бұрын
Theruwan saranai 🙏❤️ 🙂🤟
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 2 жыл бұрын
මාත් හරිම කැමති යතිවරයෙක්.මාත් උන්වහන්සේ වැඩ සිටිය පන්සලට වැඩම කරල තියෙනවා.මේ video හරිම වටිනවා...මිත්‍යාවෙන් මිනිස්සු මුලාකරන අයට මේ videos වැදගත් වෙයි.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 2 жыл бұрын
Waiting for next episode!👌
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Hope to present soon..
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
කොණ්ඩදෙණීය තියෙන්නේ කොහෙද
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
මහවෙ.ඒ අගවාදූර කියන ගම වෙන්න ඕනෙ .
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
දැනුවත් කරන්න පුලුවන්ද එ ගැන
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
උවහන්ඝේ තවමත් ජිවමානව වැඩ වඝන්නේ කොහෙද
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
උන්වහන්ඝේගේ යන්තු මන්තු කරන තැනක් හොයා ගන්න නැද්ද
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
උන්වහන්සේගේ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ සහ ගල්ගමුවේ ආරියරත්න හිමි .
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
නිදහසෙන් පසු කිසිම පාලකයෙක් තමන් පෝෂණය උනාමිස රටට වැඩක් කලේ නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 සිරිමාවෝ නෝන පොඩි ට්‍රයි එකක් දුන්න ජේ ආර් ගෙ 6/5 ලබාගන්න .ජාතික ප්‍රතිපත්තියක් නොමැති හෙටක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤️🌿❤️🌿❤️🌿,හෙළ දීපයට .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ඔබේ අදහස් පලකිරීමට ස්තුතියි ..!
@ukg3310
@ukg3310 2 жыл бұрын
Vadak na
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
ඉදිරිපත් කිරීම සුපිරියි දියණිය.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@sankaigsk2777
@sankaigsk2777 2 жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරා
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@adeeshaearnda5561
@adeeshaearnda5561 2 жыл бұрын
මටත් සහභාගි වෙන්න බැරිද ගවේෂණ එයට මං ගාවත් තියෙනවා රාවණ ඉතිහාසය විස්තර ඕනතරම් සාක්ෂිත් එක්ක මගේ ගාව තියෙනවා
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 2 жыл бұрын
අනේ පුලුවනි
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
----ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest.
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගී ඔබට ජය❤
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@2ache578
@2ache578 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🇱🇰💯🇱🇰🙏🙏🙏👍👍👍😍❤😍