කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ - Kondadeniye Hamuduruwo - Documentary

  Рет қаралды 86,284

MY VOICE     (Kalpani Jayasinghe )

MY VOICE (Kalpani Jayasinghe )

Күн бұрын

Пікірлер
@charithleuke7886
@charithleuke7886 2 жыл бұрын
අහන්න ආසයි ගොඩාක් හොද ගවේෂණාත්මක වැඩසටහනක් කිව්වොත් මා නිවැරදියි... තව තවත් මේවැනි ගවේෂණාත්මක වැඩසටහන් තුලින් ඉදිරියට යන්න ඔබට සක්තිය දහිරිය ලැබේවා කියලා හදවතින්ම මා ප්‍රාර්ථනා කරනවා .....බුදුසරණයි! සියලු දෙවිපිහිටයි!. ❤️🙏☸️🙏☸️🙏❤️
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@janajajagath3518
@janajajagath3518 2 жыл бұрын
අද තමයි නැගනිය චැනලය දැක්කෙ.හරිම වැදගත්.ඉදිරිපත් කිරිම හරිම අගෙයි
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි 🙏
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 2 жыл бұрын
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක් දුවේ. ඔබට තෙරුවන් සරණයි! ! !
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..! තෙරුවන් සරණයි !
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 2 жыл бұрын
මාත් හරිම කැමති යතිවරයෙක්.මාත් උන්වහන්සේ වැඩ සිටිය පන්සලට වැඩම කරල තියෙනවා.මේ video හරිම වටිනවා...මිත්‍යාවෙන් මිනිස්සු මුලාකරන අයට මේ videos වැදගත් වෙයි.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@dilshanranaweera9767
@dilshanranaweera9767 2 жыл бұрын
උන් වහන්සේ අදටත් ඇසුරු කරන අය ඉන්නවා ඒක සත්තයි . තවත් තොරතුරු උන් වහසේ ගැන සොයන්න . සූනියම් දෙවි පිහිටයි !
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
කොහෙද ඉන්නේ එ ගොල්ලන්.උන්වහන්ඝේ තවමත් ජිවත්ව ඝිටිනවද
@MenukiMasha-zo8fm
@MenukiMasha-zo8fm 6 ай бұрын
ගොඩක් පිං ...ඔයාගෙ සියලුම පාර්තනා ඉෂ්ට වේවා 🌹💖🙏🙏💕💐 .හාමුදුරුවන්ගේ ඇත්ත ම photo එකක් පෙන්නුවා ට ..යලිත් අප අතර ඉපදේවා ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 උපදින හැම ආත්මයක දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Indrani9167
@Indrani9167 2 жыл бұрын
විශිෂ්ඨ උත්සාහයක් මුල පුරලා. අපුරුයි ඔබේ කථා විලාශයත්. දුවට තෙරුවන් සරණයි. ජය ඔබට!
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
තෙරුවන්සරනයි .කොන්ඩදෙනියේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳ කථා ගොඩක් අහල තියෙනවා .උන්වහන්සේගේ සැබෑ ස්වරූපය හරියටම දැක්කෙ අද ,මේ වීඩියෝ එකෙන් .මෙවැනිම වැඩසටහන් කිරීමට හැකිවේවා, ශක්තිය ධෛර්‍ය ලැබේවා .
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ස්තුතියි !
@chamindaherath5243
@chamindaherath5243 2 жыл бұрын
Elaga eka ඉක්මනට one
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ඉක්මනින් ඉදිරිපත් කරන්නම්..
@sankaigsk2777
@sankaigsk2777 2 жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරා
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
ඉදිරිපත් කිරීම සුපිරියි දියණිය.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@boshithasajan5385
@boshithasajan5385 2 жыл бұрын
දිගටම කරගෙන යන්න ... තව ඔය වගේ ගවේෂණාත්මක video දාන්න ... congratulations...
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@සනා_sana-production
@සනා_sana-production 2 жыл бұрын
බුදුසරණයි සියලුමදෙනාට නියම ගවේෂණයක් ජයවේවා
@chathurachandrarathna9305
@chathurachandrarathna9305 2 жыл бұрын
Great work keep itup
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 2 жыл бұрын
Waiting for next episode!👌
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Hope to present soon..
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@sumedapala4128
@sumedapala4128 2 жыл бұрын
නියමයි විස්තර කිරිල්ල
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@anurakumaradisanayake
@anurakumaradisanayake 2 жыл бұрын
ඔබේ හැකියාව හා ඔබට යම් පිහිටක් හිමියි
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@jollycastcreations
@jollycastcreations Жыл бұрын
Grate.Thanks for this video
@naturesbeaut6197
@naturesbeaut6197 2 жыл бұрын
ගොඩක් වටිනව දිගටම කරගෙන යන්න
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
අහන්න asei දිගටම ma වැඩසටහන karanna duwa .budusaranei
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..! තෙරුවන් සරණයි !
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගී ඔබට ජය❤
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
තව වීඩියෝ බලන්න ප්ලේ ලිස්ට් එකට ගියාට නෑ......😀😀👨‍❤‍👨
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ඉක්මනින්ම ඊළග කොටස ඉදිරිපත් කරන්නම්..
@manojsrimal689
@manojsrimal689 2 жыл бұрын
Theruwan saranai 🙏❤️ 🙂🤟
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
නිවැරදි ව පැහැදිලි ව වචන උච්චාරණය කරනව දිගටම කරගෙන යන්න
@myvoice1111
@myvoice1111 Жыл бұрын
ස්තුතියි
@UdayanWeerawarna
@UdayanWeerawarna 15 күн бұрын
Great ♥️
@mirigama9130
@mirigama9130 2 жыл бұрын
හරිම වැදගත්
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@manojmilinda3797
@manojmilinda3797 2 жыл бұрын
දිගටම මේ වගේ වීඩියෝ කරන්න..සුබ පතනවා....සහෝදරිය..👍👍👍👍
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
අදවන විට උන්වහන්සේ භයානක මලපෙරේත ආත්මයක් වෙලාලු......
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
එහෙම වෙන්නත් පුලුවන් ..⁣නොවෙන්නත් පුලුවන් ..
@anurakumaradisanayake
@anurakumaradisanayake 2 жыл бұрын
@@myvoice1111 ඒක බොරුවක්...හාමුදුරුවෝ නැවත ඉපදිලාලු....
@harshahdg
@harshahdg 2 жыл бұрын
Great Presentation , Excellent ..... Respectfull talk ....I subcribed u at my first impression.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
Woow .good prasantation ..
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@chathurangachathu9493
@chathurangachathu9493 2 жыл бұрын
Lassani teacher digatama karagena yanna
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@champasulochani3791
@champasulochani3791 2 жыл бұрын
එදා.අපෙ රට ගොඩගන්නට උන්වහන්සෙ අපට හිටියා.අදත් එදා.මෙන් අනෙ අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ අප අතරට එන්න .🙏🙏🙏🙏.
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏
@diheinsenithu8792
@diheinsenithu8792 2 жыл бұрын
Great job sister 👌👍
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
උවහන්ඝේ තවමත් ජිවමානව වැඩ වඝන්නේ කොහෙද
@sharrondaniel8212
@sharrondaniel8212 2 жыл бұрын
Thank you for the trouble taken to make this video !!! How great it would be if this priest could help with answers to the country situation !!!
@rushikapriyadharsani2378
@rushikapriyadharsani2378 2 жыл бұрын
Thnx නංගී
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏
@playwithaji3279
@playwithaji3279 2 жыл бұрын
Wow superb
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
All the best 👍👍👍
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you.!
@kaveeshavirajith1467
@kaveeshavirajith1467 2 жыл бұрын
Ape hamuduro .ape pansala .yakungen wadagththe thawa godak dewal video eke ne
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
මෙම වීඩියෝව මඟින් ඉදිරිපත් ක⁣ළේ හාමුදුරුවන්ගේ දේශපාලනික මැදිහත් වීමක් පිළිබඳව පමණයි .යකුන්ගෙන් වැඩගත් ආකාරය පිළිබඳවත් අපි ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.අදහස් පලකිරීමට ස්තුතියි ..😊
@chamodsadaruwan3566
@chamodsadaruwan3566 2 жыл бұрын
Great
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@sajithjayasingha9892
@sajithjayasingha9892 2 жыл бұрын
Well done
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you.!
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
දැනුවත් කරන්න පුලුවන්ද එ ගැන
@nethmidananjana6534
@nethmidananjana6534 2 жыл бұрын
😍👍😍
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
👍
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
🙏
@vidushanipriyankara2808
@vidushanipriyankara2808 2 жыл бұрын
Episode 2 ඕනේ...
@selflogicrangana5459
@selflogicrangana5459 2 жыл бұрын
Nice work girl...
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you.!
@playwithaji3279
@playwithaji3279 2 жыл бұрын
Waiting for episode 2
@WestonGunawardana
@WestonGunawardana Жыл бұрын
Thawa video s karanna
@thusharasampath9178
@thusharasampath9178 2 жыл бұрын
Watinawa nangi
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@manodtv49
@manodtv49 Жыл бұрын
👍
@artof2891
@artof2891 2 жыл бұрын
🖤
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
❤❤❤🇱🇰
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
👍
@journeywithaanya4501
@journeywithaanya4501 Жыл бұрын
😊😊
@myvoice1111
@myvoice1111 6 ай бұрын
@kanthiasha6839
@kanthiasha6839 2 жыл бұрын
Thawa thawat gawesana karanna diriya saktiya labewa
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ...!
@manjulamadhushanka9166
@manjulamadhushanka9166 9 ай бұрын
Mata oya hamuduruwange photo ekak ewanna puluwanda
@o.yasassithero
@o.yasassithero 2 жыл бұрын
Good
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@janakasampath1568
@janakasampath1568 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@roshanchathurangasenarath3596
@roshanchathurangasenarath3596 2 жыл бұрын
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ හරි නම කඩම්බාවේ සීලරතන හිමි (k.සීලරතන හිමි ).උන්වහන්සේගේ ගිහි ඣාතීත්වය අනුව මුනුබුරා මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේ භාවිත කළ මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය සහ සර්වාංග වෙදකම තියෙන්නේ එතුමා ළග .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේ භාවිත කළ මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය දන්න තවත් ස්වාමීන් වහන්සේ නමක් තමයි පල්ලේපොල ශ්‍රී බෝධි චෛත්‍යාරාමාධිපති,ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ,ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේ. කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ ගිහි ඣාතීත්වය අනෙක් මුණුබුරා තමයි අද උන්වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයේ විහා‍රාධිපති,විශ්‍රාමලත් විදුහල්පති,ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කඩම්බාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ .කොන්ඩදෙනියේ ස්වාමීන් වහන්සේගේ ගෝලයෝ තුන් දෙනයි.පළවෙනියා ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ,දෙවනියා මන්ඩගම/මඩදොඹ නැකැත් වෙද මහතා ,තුන් වෙනියා තමයි මම ඉහතින් සදහන් කළ උන්වහන්සේගේ මුණුබුරා ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ,එහෙම නැත්නම් ටිකිරිබන්ඩා වෙද මහතා .එයාටම තමයි කොන්ඩදෙනියේ වෙද මහතා සහ ඇඹවගම වෙද මහතා කියන්නේ . ගල්ගමුවේ ආරියරත්න ස්වාමීන් වහන්සේගේ හෝ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ දුරකථන අංකය 0762558993.වැඩිදුර තොරතුරු ලබා ගන්න .තෙරුවන්සරනයි .මෙවැනිම වැඩසටහන් කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ සහ චිරජීවනය ලැබේවා .
@nortonfernando2865
@nortonfernando2865 2 жыл бұрын
I have met swamin vahanse several times in my office.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
😊
@janakasampath4590
@janakasampath4590 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏
@adeeshaearnda5561
@adeeshaearnda5561 2 жыл бұрын
මටත් සහභාගි වෙන්න බැරිද ගවේෂණ එයට මං ගාවත් තියෙනවා රාවණ ඉතිහාසය විස්තර ඕනතරම් සාක්ෂිත් එක්ක මගේ ගාව තියෙනවා
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 2 жыл бұрын
අනේ පුලුවනි
@kavindaperera2535
@kavindaperera2535 2 жыл бұрын
Good job sister ❤️‍🔥
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
Thank you..!
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
නිදහසෙන් පසු කිසිම පාලකයෙක් තමන් පෝෂණය උනාමිස රටට වැඩක් කලේ නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 සිරිමාවෝ නෝන පොඩි ට්‍රයි එකක් දුන්න ජේ ආර් ගෙ 6/5 ලබාගන්න .ජාතික ප්‍රතිපත්තියක් නොමැති හෙටක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤️🌿❤️🌿❤️🌿,හෙළ දීපයට .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ඔබේ අදහස් පලකිරීමට ස්තුතියි ..!
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 жыл бұрын
Manthra karala hari gotaa pannamu
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
😊
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
උන්වහන්ඝේගේ යන්තු මන්තු කරන තැනක් හොයා ගන්න නැද්ද
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
උන්වහන්සේගේ මුණුබුරු මාතර වලස්මුල්ලේ ටිකිරිබන්ඩා ගුරුන්නාන්සෙ සහ ගල්ගමුවේ ආරියරත්න හිමි .
@sarangasaranga9539
@sarangasaranga9539 2 жыл бұрын
කොණ්ඩදෙණීය තියෙන්නේ කොහෙද
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
මහවෙ.ඒ අගවාදූර කියන ගම වෙන්න ඕනෙ .
@sisirakumara8323
@sisirakumara8323 2 жыл бұрын
Koheda inne
@nortonfernando2865
@nortonfernando2865 2 жыл бұрын
He recruited many poor young boys and girls in jobs. Thus is a fact.
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏😊
@asheninishu-yv5jl
@asheninishu-yv5jl Жыл бұрын
උන්වහන්සේ අපවත් වුණෙ කොයි කාලයෙද
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
----ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest.
@saumyasubashini4271
@saumyasubashini4271 2 жыл бұрын
Me hamuduruwo apawath welani inne.neda
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
ඔව්..
@2009Prageeth
@2009Prageeth 2 жыл бұрын
පුවත්පත්වලින් හා කන වැටී ඇති කතාවලින් ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් පිළිබඳව මා අසා ඇත්තේ රාවණා පිලිබඳව අසා ඇති කථා පමණටම අතිශයෝක්තියෙන් පිරි නිර්මිතයන්ය. රාවණා පිළිබඳව ලියැවී ඇති පොත්පත්ද, රූපවාහිනී වැඩසටහන්ද එමටය. එනමින් ඇති සංවිධානද , ව්‍යාපාරික ස්ථානද ඇත. ඔව් ගොඩ දෙනෙක් එය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කරගෙන ඇති බව පෙනේ. එහෙත් රාවණා පිළිබඳව කිසිඳු පුරාවද්‍යාත්මක සාක්ෂියක් මා දන්නා පරිදි මේ වන තුරුත් ශ්‍රී ලංකාවෙන් හමුවී නොමැත. නමුත් කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ පිළිබඳ සත්‍ය සාක්ෂි මෙම පළමු වැඩසටහන තුලදීම ඉදිරිපත් කිරීමට හැකිවීම තුලින් මෙම වැඩසටහන පිළිබඳව විශ්වාසයක් හා ඇත්ත දැනගැනීමේ ආශාවත් මා තුල ජනිත කරවීය. බොරුව රජයන සමාජයක ඇත්ත මතු කර ගැනීමම මහත් අභියෝගයකි. එහෙත් ඒ අභියෝගයට ප්‍රති අභියෝගයක් වෙමින් සත්‍ය මතුකර ගැනීමට ප්‍රයත්න දරා තිබීමම ප්‍රශංසාවට භාජනය විය යුතුය.
@myvoice1111
@myvoice1111 Жыл бұрын
🙏🙏🙏
@truthimage2610
@truthimage2610 2 жыл бұрын
ඒ,,හාමුදුරැ,,කටිටඩියෙක්,,නමි,දැැන්,,එයා,,ඇතිි,අමුනුස්ස,,ලෝකේ,,මෙික,,තමයිඇත්ත,ඒවා,hight,light,කරන්න,තමාටත්එඒ,,risalt,එක,තමා,කිවිවට,,කමක්,නැහැ,හිතතිසරනයෙ,පිහිටුවන්න,සුවපත්වෙිවා
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..! තෙරුවන් සරණයි !
@ukg3310
@ukg3310 2 жыл бұрын
Vadak na
@nevillewarnakulasuriya1111
@nevillewarnakulasuriya1111 2 жыл бұрын
Oka bailayak ne
@danulansakara8293
@danulansakara8293 2 жыл бұрын
Lasanai .programs eka.ouata matakada mawa
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
බොහොම ස්තුතියි ..!
@pradeepchandana2679
@pradeepchandana2679 2 жыл бұрын
උන්වහන්සේ ඇසුරු කරන්නේ කොහොමද අක්කේ.ජීවතුන් අතර නැතුව.
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
උන්වහන්සේ සුජීවත්ව වැඩ සිටියදී ආශ්‍රය කළ අය ගැනයි මෙහිදී සදහන් කළේ .
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
අනේ මෙික ඇත්තනමි රාජපක්ෂලා අතු ගාල දාන්න තිබුණානෙ අද රටට වෙලා තියෙන දේට කටිටඩියො කෝ කොන්ඩදෙනියෙ හාමුදුරුවන්ට ගෝල්පේස් එන්න කියන්න මෙි තනිකර බොරු
@tharindunipun512
@tharindunipun512 2 жыл бұрын
මේ වෙනකොට උන්වහන්සේ ජීවමානව නෑ...
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
❤❤❤❤
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏😊
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
❤❤❤
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏😊
@dmshiromi5278
@dmshiromi5278 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏😊
@isururambandarage1421
@isururambandarage1421 2 жыл бұрын
❤️
@myvoice1111
@myvoice1111 2 жыл бұрын
🙏😊
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45
Ran Bandi Minissu Episode 42 || 12th JUNE 2019
21:33
Swarnavahini TV
Рет қаралды 370 М.
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 10 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН